Wow wow akkiyoo ❤️😘❤️😘 you are verry beautiful and very kind 😘😘😘👍👍 kayla is verry beautiful and cute ❤️😘❤️😘 ඔයාලා තුන් දෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏 love you family ❤️😘
Hi akki Mango juice is ma favorite 😍 Japan vala thiyna costco eke thiynva shin ramen kiyla noodles ekak.mn hithnne eka Korean noodles ekak.ohe thibboth akkith try krla blnna
I really enjoy your videos ❤️ best ඇමරිකාවේ තියන තවත් ලස්සන තැන් වල වීඩියෝ බලන්න කැමැත්තෙන් ඉන්නවා Good luck ❤️❤️❤️❤️
Awww thank you so much beautiful 🥰 aniwaryen lassana dewal balanna aran ennan🙌 will checkout your channel as well 👍❤️
Ada tama mat joing une tawa shopping danna
Maru.
@@LifeWithOme hi man lankawe
@@LifeWithOme othanin gaththa asama kamathama choklat
හරිම ආස හිතුනා රටක ගිහින් මේ වගේ ජීවත් වෙන්න...thank you so much for sharing such videos ❤
USA එන්න තියෙන ආසාව ඩබල් වෙනවා. මේ දේවල් බලද්දි , දකිද්දි..
මේ දවස් ටිකේම අක්කිගේ විඩියෝ තමා බලන්නේ..
😍❤🇺🇲❤
අද තමා මුලින්ම විඩියෝ 1ක දැක්කේ හරිම ලස්සනයි සබ් කලා එ හින්දා මේ වගේ විඩියෝ තවත් ඔනි
Thank you so much ❤️🙏aniwaryen
අද මට මේ ක අහම්බෙන් බලන්න හම්බුනා .දැක්කම ආස හිතුනා ඇමරිකාව ගැනත් කවුරු හරි වීඩියෝ එකක් කරන නිසා මං ඉන්න තැනට කොස්කො ළඟ නැති නිසා මම යන්නේ sams ක්ලබ් එකට cosco එකේ තරම්ම ස සෑන්ඩ්ස් එකේ බඩු නැති වුණත් උනත් මට ඒකට යන එක පහසු යි .ලංකාවේ අයට බලන්න දිගටම වීඩියෝ කරන්න කතා කරන විදියත් හරි ලස්සනයි
Thank you so much ❤️
ලස්සනම word එක "මම ගනං බලන්නෑනේ."
Shopping යන වැඩේ පට්ට !"
Amazon Fresh එකක Experience දාන්න.
සරළ Presenting නියමයි.
Thank you so much ❤️❤️❤️
ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි බලන්න බලන්න ආස හිතෙනවා අනේ ❤️❤️ මේ වගේ ලස්සන විඩියෝ තව ඕන
අක්කි ඔයාගෙ video එක හරීම clear...ගොඩක් thanks akki❤️❤️❤️
අනේ ශෝක් අක්කි ඔයා . හොදට සිංහලෙන් කතා කරනවා. 😍 සමහරුන්ට රට ගියාම සිංහල ගොඩේ වෙලා ඉංග්‍රීසි පොශ් වෙනවනේ .එකට ඔයා හරි ලස්සනට කතා කරනවා ♥️😍
ඒ වගේ daily shop වලට යන vedio එකකුත් ඕනි අක්කි..😊
අද vedio එක ලස්සනයි අක්කී😍😍
God bless all of you ...🌺
Stay safe .. 🌹
හරිම ලස්සනයි.අද තමයි පලවෙනි video එක දැක්කෙ..ඇමරිකාවේ වුනාට මෙහෙ අයට වඩා ලස්සනට කතා කරන්වා..😍😍
අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ ටික...තව ඇමෙරිකාවේ තීන ලස්සන තැන්වල වීඩියෝ ටිකක් දාන්නකෝ.දිගටම චැනල් එක කරගෙන යන්න අක්කා.සුබ පතනවා ඔයාලා තුන්දෙනාට😘😘
Aniwaryen ❤️❤️❤️ issarahatath apith ekka inna lassana video balanna 🙌🥰😊🤗❤️
අද තමයි එකතු උනේ මේවගේ වීඩියෝ තව ඕනේ
Thank you so much ❤️🙏aniwaryen
Video එකනම් ගොඩක් හොදයී ඒත් බබාටත් mask එකක් දාලා එක්කන් ගියානම් තමයි ගොඩක් හොද 🌞😊
Mask ekk dala inne.. eth eya thwama podine..gdk welawt eya mask eka glawanwa athi..
Ane video ekak dana puluvanda mata hari asaven hitiye iye video ekak dai kiyala ane ekak dena pluvanda please 🥰😍😍😘😘😘 adarei hamadamath family ekata
අපි ලගදිම එනවා අක්කි ඔයාව බලන්න ආසයි
අනේ හරිම ලස්සනයි අක්කාගෙ කට හඩට මම හරිම කෑමති හරිම ලස්සනයි
Good job Akka. Thanks for the given American shopping experience and very proud of you. I wish you all the very best
අහම්බෙන් දැක්කේ.මම ආසාම තැනක්.ඒත් අපි දෙන්නටත් වැඩි සමහර කැම ගෙනාවම.ඉවර කර ගන්න බැ.අපි නම් කොස්තකෝ යන්නේ මර්ගරීටා ලොකුම ලොකු පිට්සා එක කන්න🤭.ඊයෙත් ගියා.ගෙදර ඉදලා විනාඩි 8යි.මාසෙට දෙපාරක් වත් යනවා පිට්සා කන්න.
Anee akkige katha karana vidiyata godak asaii akkige chuti duva harima hurathal akkige video Hoya Hoya balanava mama oyalata oya vage hamadama sathutinma inna suba pathanava .adareii 3 denatama ♥️♥️♥️
ඇමරිකාවෙ හිටිය කියල මම බලපු එක වීඩියෝ එකකවත් බොරුවට ලංකාවෙ මුඩුක්කු කෙල්ලො වගේ පොශ් වෙන්නව දැක්කෙ නෑ❤️
දූපත් මානසිකත්වය නේ ලංකාවේ තියෙන්නේ.
සමහර උන් ලංකාවේ supermarket වල ගිහින් රඟන්නෙ නිකම් ඇමරිකාවෙ එහෙක ඉන්නවා වගේ. එහෙම එකේ කිසිම විකාරයක් නොකර හෙනම සාමාන්‍ය විදියට කතාකරන්නෙ මෙයාලා.
ඒ පුංචි සුරංගනාවි..❤❤❤❤❤sooooo cute..❤❤❤❤
Thank you so much ❤️🙏
නියමයි 💖
අක්කගෙ විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
ආදරෙයි අක්කා ❤️
Man asama wadk thma me shopping vlogs blna eka🤭I feel like I'm shopping there In the video 🤭🥺
අයියනම් මරු ඈ. මෙහෙ මහත්තයල ඔහොම නෑ අක්කේ. One an only beat husband..thq brother...
මන් මේ වීඩියෝ එක බලන්නෙ 4 වෙනි පාරට ...ඒ තරම් ආසයි අක්කලගෙ වීඩියෝ බලන්න...❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺
Hi .Oyage family ekata Harima adarei.
That adorable kid makes my day fresh
🤩🤩🤩 adorable little gangster 😉😆
Good jobs. Oyalage hama videos balanna asai. Travel , shopping , cooking , .
Lassniii...thanks me vedio eka krata
I really hope other beautiful places to see....I really enjoyed this video...God blessed akki...stay happy and safe...
Oyala lassana family akak hamadama lassanata inna
Hi, Thank you very much 🙏😍💗
අනේ කේයිලා හරිම දගයි......ආස හිතෙනවා.........❤❤❤❤😘😘😘😘
Hi akke man amali. Man Oyage video tika adai dakke .aththatama Lassanai. Lovely family...
Ane thank you so much nangiya ❤️❤️
ලස්සනයි අක්කේ අද තමයි මං වීඩියෝ බැලුවේ ඔන්න මම සබ් කරා.❤😊 කොහේ ගියත් පරිස්සමින් යන්න බුදු සරණයි ❤🙏
Ane thank you so much 😘🥰❤️😍බුදු සරණයි !!
තව මේ වගේ වීඩියෝ එකක් දෙන්න අක්කේ ප්ලීස් ප්ලීස් ප්ලීස්
Sure chalana ❤️
ලස්සනයි akkiyo. Adareyi💗
Wow. I love you america. මමත් අනිවාර්රයෙන් එනවා ඇමරිකාවට.
❤️❤️❤️
හරිම ආසාවෙන් බැලුවේ .
Api oyalata ගොඩක් ආදරෙයි ❤❤
Akke harima lassanai asawen baluwe babath lassanai oyage kondemai thiyenne. Oya shopping karanna yana video ekakuth oni ❤️❤️❤️
I subscribed as soon as I saw it. It is an important channel. I wish you all the happiness. I also want to come to America. Live a smart life.
Awwww Thank you so much ❤️🙏 Good luck with everything 👍
@@LifeWithOme you tooo 😀💪
Shoooi ආසයි oya හරිම lucky b s
Thank you so much ❤️🙏
Good lassanai oyage video.oyalata Budu Saranai.parissamin inna akke.❤
Ane adathwmai dekke oyage vedios harima lassanai,mamath oyala ekka hitiya wagei denune,babath harima shook akke,thawath me wage vedios karanna bs oyalata🤗🤗🤗🤗🤗🤗🤗
Thank you so much ❤️❤️❤️
ගොඩක් dawasakin shoping videos dema naa
Akka swaranawahiniye hitapu hoda program presenter kenek neda. Aththatama dan rajapana gaman presenting karana aya wge newe harima sanyamayen morning shows ehema kala. Thankyou for wonderful youtube channel ❤️😇
අම්මෝ මාත් ඉගෙන ගෙන ඇමෙරිකාවට එනවා..motivation video එකක් බැලුවා හා සමානයි අක්කි..thanks.❤
Thank you so much ❤️❤️❤️
Akke man oyage videos balnne gatt me lagadi harim
lassani. Good luck 🌹
ලස්සනයි akki.man ada thamai oyalage videos balanna gatte.lassana videos krnna thawa.adarei oylata.ettatama ලස්සනයි ❤❤❤❤❤😍😍😍
ආසාවෙන බලනව හැම වීඩියො එකම ඔයාගෙ 🥺😁 චූටි බබලා දෙන්නට ගොඩක් ආදරෙයි 😘 ආසාව ගොඩාක් වැඩි උනා ❤️ අනිවාරෙන් එනවමයි කවදහරි
harima shok akki. man hari asawen oyage me videos okkoma balanawa.oyage chuti manikath harima cute.
Presenting nm patta professional presenter kenek wage ❤️
Hitapu professional presenter kenek thamaiy 🥰🤗❤️ thank you so much❤️
@@LifeWithOme මොනවද හලෝ හස්බන්ද්ට කියල සිංහල font එකක් දාගන්නවකෝ නංගි .
🤪🤪 තියෙනවා අනේ. ඒකෙන් ටයිප් කරද්දි හෙට වෙනවා.🤣🤣.
Akki plz thwa aluth video ekk aran enna shopping 💓💓💓💓
අදමයි බලන්නේ ඉස්සරලම..ලස්සනයි අක්කී 😍😘
Thank you so much darling ❤️
ගොඩක් ලස්සනයි අක්කි ඔයාගේ විඩියෝ ...❤️
ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි අක්කියෝ ඉදිරි වැඩ වලට සුබ පැතුම් බුදු සරනයි ❤❤
අද සෙට් වුණේ..සබ් කරා.මරු පරණ ඒවත් බලන්න ඕන.keep it up.✌ cheers
Thank you so much 🥰❤️😊🙌👍🙏
🙋
what do you guys consume as a main or a regular meal? like we eat RICE?
Burgers pizza sandwiches cereal chicken roast beef stew steak
සුපර්මාර්කට් වොලොග් එක සුපිරි ..ජයවෙිවා 💕💕
Thank you so much ❤️🙏
හරිම ලස්සනයි ..tnx අක්කියෝ..
ඇත්තටම ආසයි අක්කේ මේ වගේ shopping කරන්න ඒත් සල්ලි නෑ🥺
Apitath ohomai
Thank nangiyo අපිට වීඩියෝ danawata ..
කියන්න තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි..ගොඩාක්ක්ක් ආස හිතුනා😊😍😍😍
baba is soo cute & she makes smiles on my face this whole video
මේ ටිකේම අක්කගෙ videos බලනවා♥️♥️💐
Very nice video. It is interesting to watch. Nice small family.
ඔයාලගේ පවුලේ අයට ගොඩක් අදරෙයි අක්කි 💖💖
Lassanai akke.puluwannm shopping yana vedio akakuth daannko.bestof luck.asawen hmadama oyalge vedio balnwa
Thank you nangi. Surely I’ll do a video of shopping 🛍🥰❤️
Ok akke.thankyou to reply my msg.oyalage family aka very funny.aiyath shook.
Akke ahandako oyalage beauti routine akak.night time or,morning routine akak balanna asai.
1st time akkige video dakke dan harima lassani 😊 ♥
Hey aunt,I like to watch your shopping videos. You explained those well. Do another shopping video.
Akki normal t day today shopping yana video ekakuth karannko❤️
Sure karamu ❤️👍
Love this 💖💖
Thank you 🙏🏻❤️
බුදු සරණ යි ඔයාලට ❤❤❤ ආදරෙයි
Super,&suba Anagatayak podi family 👪ekata.
Thank you so much ❤️❤️❤️🙏🙏🙏
Oka oya krpu loku pinak akki. Oya jiwithe apita me athmeta labanna ba. Mn Asha, chilaw walin. ❤️
Me wage grocery shopping , supermarket shopping videos one ❤😍💗
Good luck 😍🥰🥰😍
Akki oyge video blann lokum hethuwa oya katha krana widiytai podi babage hurathalei..
Mm asai oyla wage mahansiyen thankt giypu ayge dewal blnna..
Harima asa hithuna video eketa .sathutin enne akki.apita thwath lassana video s balanne puluwan Wei ne akki.thanks
Shopping video බලන්න ආසයි අක්කී...... මේ වගේ තව video දාන්න. අපි බලන් ඉන්නවා 🥰
Wow wow akkiyoo ❤️😘❤️😘 you are verry beautiful and very kind 😘😘😘👍👍 kayla is verry beautiful and cute ❤️😘❤️😘 ඔයාලා තුන් දෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏 love you family ❤️😘
අම්මයි දුවයි දෙන්නම එක වගේ ciute daughter ♥
අසයි තව එකක් දන්න 💗
Best video akkii.... 🍫 chocolates video ekak oni..aiyyath shook akki... ape chuti doni sweet.... adarei...🌹🌹🌹
Thank you nanga 😘❤️
Ane lassanai akki. Thawa shopping karana video dannako. Love you so much
Thank you so much ❤️sure 🙌👍
Hi akki
Mango juice is ma favorite 😍
Japan vala thiyna costco eke thiynva shin ramen kiyla noodles ekak.mn hithnne eka Korean noodles ekak.ohe thibboth akkith try krla blnna
අද තමයි මුලින්ම මෙ විඩියෝ එක දැකලා බැලුවේ ❤️ හරි ම ලස්සනයි . ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා දිගටම විඩියො දාන්න පරිස්සමින් ඉන්න ඔයාලා බුදු සරනයි 🙏❤️
Thank you akki me dewal apata pennnawata.. parissamin inna hamoma ❤️❤️
අක්කයි අයියයි කරන ජොබ් මොනවද?
මන් ආසම ඔයාලට ❤️
මට කියනවද නංගි costco වල lurpak butter එක තියෙනවද ? ලස්සනයි ඔයාල ඇමරිකාවෙ කොහෙද?
Tawa oylge shopping vedio ekak karannkoo akki 😊
මම මේ චැනල් එකට අලුත්. නිදි
මරාගෙන වීඩියෝස් ටික බලන්නේ.පුදුම ලස්සනක්❤️
අනෙ candy shopping විඩියෝ එකක් place place දෙන්නකෝ
Hai akkee.vedio eka nam supiri.pissu hadenawane ane balan innakot .parissamin innaa.budusaranai 🌹🌹🌹🌹🌹
Awwww Thank you nangi, Budusaranayi 🥰🥰🥰❤️❤️❤️🙏🙏🙏
💖💕💖💕Man lagadi thamai akki oyalage vidiyo balanna gaththe eda idan asawen hoya hoya balanawa oyalage vidiyo den eka digata balanawa akki etharamata oyale vidiyo marama lassanai adarei oyala okkotama 💖💕💖💕💖