ප්‍රපාතයට වැටුණු "පුංචි සුරංගනාවී""අනේ.. ගන්නකෝ...බේරගන්න කෝ" නොදුටු දර්ශන මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 45

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 часа назад +14

    උදව් කරපු,.එතෙන්ට ආපු හැමෝටම ස්තූතිය . 😮

  • @kumarigunarathne3776
    @kumarigunarathne3776 4 часа назад +34

    අපෙ ලංකාවේ මිනිසූන් ගෙ තියෙන වටිනාම ගුණය මෙවගෙ අවස්ථාවකදි එක්ව උදව් කිරීමට ඉදිරිපත් විම
    සියලූම දෙනා ඉක්මනින් සුවපත් වේවා

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 5 минут назад

      ඒ වගේ අපේ මිනිස්සුන්ගෙ තියෙන හොද කාටවත් පේන්නෙ නැහැනෙ. මිනිස්සුන්ගෙ නැති වැරදි හද හද වැලලෙන්නමනෙ බලන්නෙ 😢😢😢😢

  • @anomagunarathna9627
    @anomagunarathna9627 4 часа назад +7

    ඉක්මන් සුවය ලැබේවා !තෙරුවන් සරණයි !

  • @Tharasamaranayaka
    @Tharasamaranayaka 5 часов назад +7

    ඉක්මණින් සුව වේවා 🙏

  • @PriyangiKumari-x7v
    @PriyangiKumari-x7v 2 часа назад +1

    අනේ හැමෝටම ඉක්මන් සුවය ලැබේවා 😢 🙏🙏

  • @dilshanbuslover
    @dilshanbuslover Час назад +1

    හපොයි 🥺

  • @RusithIsuranga-y7w
    @RusithIsuranga-y7w 5 часов назад +25

    පුංචි සුරංගනාවි කියලා තම්නේල් එකට දැම්මේ පොඩි බස් පගයන්ගේ විවූස් ගන්නද😂

    • @EnaJanapathi
      @EnaJanapathi 2 часа назад +3

      බස් එකේ නම පූන්චි සුරන්ගනාවි

    • @RusithIsuranga-y7w
      @RusithIsuranga-y7w 17 минут назад

      @EnaJanapathi ඒක දන්නවා ඒත් මේ නිකන් බස් එකක්නේ.දෙමලෙන් නමක් ගහලා තියෙන්නේ දෙපැත්තේ

    • @EnaJanapathi
      @EnaJanapathi 6 минут назад

      @RusithIsuranga-y7w පිටිපස්සෙ වින්ස්ක්‍රීන් එකේ නම ගහල තියෙන්නේ

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 5 часов назад +2

    Ape rate minissu godak hodai kisima jathi agam bedayak nha hama kenatama udw karanawa siyalu denatama budu sarani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjalimurugan4379
    @anjalimurugan4379 38 минут назад

    😌😌🙏

  • @NeelWarnasuriya
    @NeelWarnasuriya 4 часа назад +4

    මේ බස් කාරයෝ පාරේ යන කොට කාර් වල යන්නත් බැ හෝන් ගහනවා පන යනකම් ත දි යම ඒ ක ඉ ඔය දේවල් සිදුවන්නේ පොලිසිය හොයන්න ඕන දැන ගැනීම පිණිසයි

  • @Shany-hn8ji
    @Shany-hn8ji Час назад

    Ikman suwa lebewaa....🙏🙏

  • @ranasinghesajitha
    @ranasinghesajitha 5 часов назад +8

    බස් ඩයිවර්ලා ටික පුනරුත්ථාපන කරන්න කාලේ හරි.

  • @kaveeshaanjali9936
    @kaveeshaanjali9936 Час назад

    Niduk nirogi suwaya labewaa🙏

  • @dinesha-s4p
    @dinesha-s4p 4 часа назад +2

    Mona unath minissu udaw karanawa👍

  • @NethuDila-m9s
    @NethuDila-m9s 5 часов назад +1

    😢

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 5 часов назад +8

    අයියෝ මේ බස් ඩ්‍රයිවර්ලනම් හරියන් නෑ අප්පා. අමු කැවිලද මුන්ට බස් එක එලෝන එකා දැනගන්න ඕන මිනිස් ජීවිත බර ගානක් උගෙ අතේ තියන බව අනික ලයිසන් එක අතට දීල බස් එක පැදපන් කිව්වට බෑ මුන්ව විශේශ පුහුණුවකට දාල නීතිරීති හා දඩුවම් මාලාවක් හදුන්වල දෙන්න ඕන. කොයි පාරෙත් ගොඩක් බස්වල තත්වෙ ඕකයි සමහර උන් බීල හොදටම ගදේ බෑ. කම්ප්ලේන් කලත් කිසි වැඩක් නෑ. මිනිස්සු මලාට පස්සෙ කියෝල වැඩක් නෑනෙ වහාම පියවරක් ගන්න් ඕන

  • @MK-lv3lp
    @MK-lv3lp 2 часа назад +1

    එය පියා බන්න ගියාද

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 5 часов назад +1

    Math ද්‍රව්‍ය

  • @Sun-gossip
    @Sun-gossip 47 минут назад +2

    ඔය පාරේ බස් ඩයිවර්ලා වංගු කෙලින් කරන්වා මාත් සැරයක් ගිහිල්ලා හැටන් ඉදන් නුවරට ආවේ ඇග හිරි වැටිලා

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 5 часов назад +2

    ඒකවත් හරියට කරයිද බලමු

  • @Teehi_Reha
    @Teehi_Reha 5 часов назад +7

    ඔය බස් එක යනව නෙවෙයි පියාඹන්න හදනවා .

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 7 часов назад +2

    😢😢😢it's seems that the driver of this private bus mostly responsible for this horrific accident vast majority of these heavy vehicle drivers in Sri Lanka mostly drives their vehicles in very negligent manner

  • @AnomaChamila
    @AnomaChamila 5 часов назад +7

    පුංචි සුරංගනාවී හොම්බ ඇනගෙන නේද

  • @KokilaWasantha-me2ff
    @KokilaWasantha-me2ff 4 часа назад +2

    ඩැයිවරයා හොදින්ද බලාපල්ල

    • @WTF-qe2lp
      @WTF-qe2lp 3 часа назад

      Ow bn.. Uhta mukt ne. 5 yr child nd elder people 2k thma merila thiyne

  • @SeujaOvini
    @SeujaOvini 5 часов назад +1

    Kalakanni munta manussa jiwitha wala kisima wagakimak nathuwa yanne 😢

  • @udaradanushka166
    @udaradanushka166 3 часа назад +1

    Driving anthimai lankawe minissu pissu kelinne.eda idan hemadama ohomai

  • @Garden-city7
    @Garden-city7 7 часов назад +2

    Un yakku wage badinne Hatton buses

  • @gaminipadmakumara9394
    @gaminipadmakumara9394 5 часов назад

    Hatton hospital ekak ne. Dikoya hospital ekt ywla thiyenne.

    • @WTF-qe2lp
      @WTF-qe2lp 3 часа назад

      Yes Dickoya base hospital...

  • @upulEykanayaka
    @upulEykanayaka 6 часов назад +1

    Me buswalta nethiyak genna ona Dan enna UN yannwanewei egilenna hadnne dannm.nethi ona nathm esrhta meta wedi anika wayasth dannaona bus elawNna

  • @Pubudunadeesh
    @Pubudunadeesh 6 часов назад

    අයියෝ

  • @hemadasilva-os8vi
    @hemadasilva-os8vi Час назад

    Minissu gena hithanne dawasin dawasa anathuruwenawa bas tharagathiyanawa ahinsaka minissu pali

  • @sumalindrajith-f8j
    @sumalindrajith-f8j 5 часов назад +1

    1ka parakuth punchi suranganavi 3n denek bili gaththa van 1ka..

    • @Upeksha-q6p
      @Upeksha-q6p 2 часа назад

      Ehenm punchi suranganawiyak wenna be.yaksha patiyek

  • @SameeraMadushanDadigamuwa
    @SameeraMadushanDadigamuwa 3 часа назад

    Awurudu 15 pamana parana bus

  • @dinesha-s4p
    @dinesha-s4p 4 часа назад

    😢