පිටකොටුවේ බස්වල ස්ටිකර් ගලවයි

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 60

  • @shamalperera4875
    @shamalperera4875 21 день назад +19

    නියමයි ..නියමයි පොලිසියේ මහත්වරු ....හොදම වැඩක්..බස් අම්බරුවෝ රටට සාපයක් 😮😮😮😮

  • @broskey1238
    @broskey1238 21 день назад +17

    නියමයි/ salute පොලිසිය ❤❤❤

  • @nissankagunathilaka8340
    @nissankagunathilaka8340 21 день назад +8

    ❤ සංතෝශයි ස්තූතියි පොලිසිය 🙏

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 22 дня назад +16

    කොළඹ දුවන පුද්ගලික බස් රථ වල අයිතිය තියෙන්නෙ 90% ක් පමන හොර තක්කඩි දේශපාලුවන්ට හා කුඩ්ඩන්ට ගැමුණු කියන එකාටත් බස් තියෙනවා.
    මුන් පාරේ වැරදි කරන්නෙ ඒකයි..
    ඔකුන් සේරටම දඩුවම් දිය යුතුමය ..

  • @athuladesilva2813
    @athuladesilva2813 22 дня назад +14

    නියමයි ❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 21 день назад +7

    මොන්ගල් ඩ්‍රයිවර්ලා රස්තියාදු කොන්දොස්තරලා ! මාටියා ඔස්තාර්ලා 🤣🤣🤣🤣🤣🤣😭😭😭😭😭🤣🤣🤣🤣😭😭😭😭😭

  • @shamalperera4875
    @shamalperera4875 21 день назад +11

    CTB බස් වාගෙ ඔරිජිනල් ආකාරයට බස් තියාගනිල්ලා ,,,බූරුවනේ??/😮😮😮

  • @sellachathura9501
    @sellachathura9501 21 день назад +4

    බස්වල කනපෑලෙන්න දාගෙන යන සබ් බූෆර් නම් ගලවන්නම ඕනෙ .. පුදුම ඔලුවේ කැක්කුමක් ... ඊටවඩා සද්දෙන් කොන්දා කෑගහනව ..

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 21 день назад +6

    මේවා බස් නෙමේ වේල් කරත්ත 😭😭😭🤣🤣🤣🤣🤣😭😭😭🤣🤣😭🤣🤣🤣🤣😭😭😭😭😭😭

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 21 день назад +1

    Excellent thanks 🙏

  • @niroshikagayani2224
    @niroshikagayani2224 21 день назад +3

    👍🏻💐👌🏻

  • @malindukeshan8444
    @malindukeshan8444 22 дня назад +5

    බස් අැතුලෙත්‍ ස්‍ටිකර් ගහන්න බැද . අම්මෝ අාතල් 😹😹

  • @s16ddi3cj
    @s16ddi3cj 21 день назад +2

    මේ ටික ගලවපුවහම ලංකාවම සුද්දයි❤

  • @birthdayboy4423
    @birthdayboy4423 21 день назад

    මිනිසුන් යටකරන කන්ටේනර් රියදුරන් අත්අඩංගුවට ගනු...🚚🚛

  • @anomamapa8718
    @anomamapa8718 21 день назад +4

    බස් එක ඇතුලෙ කානිවල් එකක් වගේ 😄

  • @chandanama
    @chandanama 21 день назад +1

    පොලීසියට උත්තමාචාරය 🌹🌹🌹🌹

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 21 день назад +1

    Excellent police 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eramadu6215
    @eramadu6215 21 день назад +1

    Balu wada

  • @jokerclash8279
    @jokerclash8279 21 день назад

    වාහනේ ඇතුලෙ තියන ලයිට් ප්‍රශ්නයක්ද 🤔

  • @chamarawimalachandra3293
    @chamarawimalachandra3293 21 день назад

    රියැදුරු දොරේ දකුණු අත තියෙන බටය අයින් කරන්න කියන්න. මොකද රියදුරන් වම් අතින් විතරයි බස් එක ධාවනය කරන්නේ. දකුණු අතින් දොරේ තියෙන බටය අල්ලගෙන යනවා.

  • @RoshanThilakarathna-e1d
    @RoshanThilakarathna-e1d 21 день назад

    මගෙ තාත්තා අදටත් ඉස්පිරිතාලේ ඉන්නෙ ට්‍රිවිල් එකක සයිඩ් කන්නාඩිය ඔලුවේ වද්දාගෙන ගිහින්

  • @dineshmaddumage506
    @dineshmaddumage506 21 день назад +2

    Yako....me...hodhaie. kiya. Kiya. Comment daana avun මිනිස්සු wenna ba..kari. ponna malima Guu..kana වහල්ලු මුන් රටටම ශාපයක් kaalakanni බලු වහල්ලු 😢😢

  • @anomamapa8718
    @anomamapa8718 21 день назад +4

    මේ බස් වල යන්න එපා බස් එක හරියට නැත් නම් යන්න එපා ලංගම බස් වැඩි කලා නම් මේවා නිකම්ම නැති වෙලා යයිනෙ

  • @chadaihstsu
    @chadaihstsu 21 день назад

    Niyamayi.

  • @PriyanthaAlwis-y2j
    @PriyanthaAlwis-y2j 21 день назад +5

    පොලිසිය පව් අප්පා ,බලන්නකො අදනෙ මේ ව¿රදි ඔක්කොම ද¿කල
    තියෙන්නේ .නීතිය අකුරට , ද¿න් තමයි නේද ? මාලිමාවම එනකo මේ ඔක්කොම ව¿රදි නීතිගරුකව කලා ,ඒකයි අනුගත වෙන්න අමාරු .රට ගැන හිතලා උදව් කරන්නකෝ .

  • @dineshmaddumage506
    @dineshmaddumage506 21 день назад +3

    Malimawe Nohakiyava Bari. Kama wahaganna karana puka. ....Clean. .....😂 අනුර කුමාර ge sudaththa Tilakasiri ජංගි සුදa...රටටම ශාපයක් kaalakanni ponnayata

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 21 день назад +1

    ලොරිවල්ත් පිටිපස්ස පෙන්නෙ නැ

  • @niroshikagayani2224
    @niroshikagayani2224 21 день назад +2

    Hat off 👍🏻💐

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 22 дня назад +3

    Niyamai

  • @AmalLokuge
    @AmalLokuge 21 день назад +2

    මේ නීතිය හැමදාම තිබුන. ඉහලින් ආපු දු.කතන ඇමතුමෙන් පොලිසිය අසරණ වෙලා හිටියේ. මේවා වලට පොලිසියත් වග කියන්න ඕනේ. ලස්සන ද ඕනේ, ආරක්ෂාවද ඕනේ? උඹලගේ ප්ලාස්ටික් මල් ගවපන්, ප්ලාස්ටික් මුද්දරස් පලම් ගලවහන්, මියුසික් අඩු කරහන්, දුරකතතන ඇමතුම් නවත්තපන්, අර පිළිම, මේ පිළිම ගලවහන්. කෝල් ආපුවම, ඒවාට අන්සර් කරන්නේ නැතිව, පාර බලාගෙන එලවහන්! වමට දකුණට දාන විට පිටිපස්ස බලල සිග්නල් දහාන්, වමට සිග්නල් දාල එක පාරට දකුණට කපන එක නතර කරහන්. වමටත් ඒ නීතිය තියෙනවා. බුලත් කාල බිමට කෙළ ගහන අනිවාර්යෙන් නතර කරහන්!

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 21 день назад +3

    මුන්ගෙ බස් එකකට නැග්ගොත් කොයිවෙලේද බහින්නෙ කියල ඉන්නෙ. පුදුම වදයක්.

  • @sellachathura9501
    @sellachathura9501 21 день назад

    බස් පක්කුන්ට තදවෙලා comment වලින් බයිනවා .. මේ රට අපේ ඒක හැදෙන්නම ඕනෙ

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 21 день назад +3

    Yako දියුණු රටවල bus wala youtube ekenwath බලලා hadiyaw ,monawada yako lori wage bus e මදිවට ඇතුළෙ දේවාල wage as walata kan walata harima අමාරුයි bolaw mona කරදරයක් da

    • @RavinduSathsara-ur6lu
      @RavinduSathsara-ur6lu 21 день назад

      RUclips eken gahala blpn lankawe vitharak nemei bus modification thiyenne gobbayo

  • @RBY-d2v
    @RBY-d2v 21 день назад +2

    Very important, Great 👍

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 22 дня назад +3

    Salute the police

  • @Wikum-g2g
    @Wikum-g2g 21 день назад

    මේ ඩ්‍රයිවර්ල හිතන් ඉන්නෙ..මුන්.සීටි එකේ වාඩි.උනාම.ජෙටි.පයිලටිල.කියල....මම..ස්කැමල් ඩ්‍රයිවර් කෙනෙක්.අවූ. 11..යේමන්.දවසට.කිමී.450.600...යනවා..ඔය.මූකුත්.සූකුරුට්ටන් බෑ. වාහනේ...කීමී.50.ගියාම.රෙස්ටි විනාඩි.30.ක්.ගෙදරට කථාකලා.පෝන්.ඕප්..නැවතගියා. ඒ කට.ලංකාවේ.පෝන් එක.කනේ...ගමන් කරන.අය මර බියේ...

  • @pali516
    @pali516 21 день назад +1

    මහඡනයා රඡය සමගයි. නොනවත්වා තදින් නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @gaminim6656
    @gaminim6656 21 день назад +2

    දෙන්න එපා කිසිම දෙයක් වෙනස් කරන්න බස් කම්පැනිවලින් හදල එවන ඒතත්වයෙන්ම තියෙන්න ඕන කියල කියන්න ලංකාවෙ ඉන්න පිස්සු ගැමුනුයි විරුද්ධ පක්ෂයේ ඉන්නඑවුන් ට ඕන විදිහට කරන්න එපා රටේ ජනතාව ගැන හිතල නිතියකියාත්මක කරන්න

  • @Padmasiri-q6x
    @Padmasiri-q6x 21 день назад +1

    Bus wala..thiyena
    ..wikara..walin..therenawa..mansikathwaya..danwath..api..wenas. wemu..aakalpa..usas..jaathiyak..wemu..

  • @PrabhathDharmapala-x3h
    @PrabhathDharmapala-x3h 22 дня назад +2

    Dan tuwala gana decide karanne policeman.doctors la newe

  • @enurieeshopanura3057
    @enurieeshopanura3057 21 день назад

    This all for peoples safety including the driver, don't misunderstanding drivers, owners, if we build our country first of all we have to think people's safety as well public road ethics, specially safety precautions.

  • @BuddikaDissanayaka-i6p
    @BuddikaDissanayaka-i6p 21 день назад +1

    ප්ටිපස පෙනෙන්නෙ කොහොමඩ මිනිස්සු හිටගෙන යනකොට ඉරිසිය කරයොන්ට හිතෙන හෙතෙන එක ගලවන්න කියනව

  • @utv6912
    @utv6912 21 день назад +2

    Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?
    A : ඔව්!
    Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?
    A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..
    ඒකට discipline (විනය) හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..
    Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..
    A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..
    හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..
    නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
    උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..
    ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..
    Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..
    ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උඹලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
    උඹල, උඹලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..
    බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..
    උඹලගේ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන්නෑ✌ -

  • @stanleywad9416
    @stanleywad9416 21 день назад

    Anduwa kerellak apeksha karanawa kiyala penenawa. Meka adirajyawadeen ekka dena gemak.meka yatin bahandagaraya malima parayo hondata sudde danawa.

  • @dhammikagunadasa7671
    @dhammikagunadasa7671 21 день назад +1

    පොලෝසිය නින්දෙන් ඇහැරිලා, මේවා පාරෙ නෙවෙයිද මෙච්චර දවස් දිව්වේ 😂

    • @chiranjayaekanayake
      @chiranjayaekanayake 21 день назад +1

      නින්දෙන් ඇහැරලා නෙමේ...ආන්ඩුවයි ඇහැරෙව්වේ.....තමුන්ගේ දරුවෙක් මුං යට කරගෙන ගිය දවසට තමුන්ටත් තේරෙයි මහත්තයා....

    • @sellachathura9501
      @sellachathura9501 21 день назад +1

      උඹ බස් පක්කුන්ට පුක නොදී හිටහන් .. ඕව නතර කලයුතුමයි ..

  • @PateranageChathuranga
    @PateranageChathuranga 21 день назад

    Patta gonnu police

    • @JMRanasingha
      @JMRanasingha 21 день назад

      Ubala lide inna gembo ban, pita ratawal wala bas wala qulity eka dakala nathi gonnu ubalaa. oya mathema idala marilama pala.