How to make a power full TV antenna at home (

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 481

  • @RaviRavi-e2q
    @RaviRavi-e2q 10 дней назад +1

    ❤e wade niyamai...math haduwa dan hodata penawa akunu walata aulak wenawada

    • @simplework1990
      @simplework1990  10 дней назад

      අකුනු වලට ටීවී බලන එක වගේම විදුලි උපාංග භාවිතා කරන එක නුසුදුසු නිසා අපි අකුනු සහිත වෙලාවල් වලදි භාවිතා කිරීම අනුමත කරන්න බෑ යාලුවා

  • @dineshperera2599
    @dineshperera2599 6 месяцев назад +6

    Super 👍හොඩට.පෙනවා.thanks

  • @HimashiEdirimanna
    @HimashiEdirimanna Месяц назад +4

    ඒ වැඩේ නියමයි,
    මම හැදුවා,
    මාරම cliar එකට පේනවා.....❤
    Thankyou ❤ 🥰

    • @simplework1990
      @simplework1990  Месяц назад

      බොහොම ස්තූතියි සාර්ථක උනාට පස්සේ අදහස් දැක්වීම ගැන 😍😍

  • @GemingAlpa
    @GemingAlpa Год назад +15

    සුපිරියි! මාත් හදල බැලුවා හරිම සාර්ථක වැඩක් ඉස්සර ඇන්ටනාවක් ගන්න මාර ගේමක් දුන්නා.ස්තූතියි.තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේන්න

    • @simplework1990
      @simplework1990  Год назад +2

      බොහොමයක් ස්තූතියි.සාර්ථක වූ පසු අදහස් දැක්වීම ගැන...

    • @ShanMudusara
      @ShanMudusara 10 месяцев назад +1

      ඔකමාත්හැදුවාඅපෙටිවිඑකටසික්නල්අඩුයි😢😢මේකටවිසදුමක්තියනවද😢

  • @acharigebandula8735
    @acharigebandula8735 Год назад +9

    බොහෝම ස්තුතියි. තව පැහැදිලිව විස්තර කරන්න කරුණාවන්ත වෙන්න. ඔබට ජයවේවා.

    • @simplework1990
      @simplework1990  Год назад

      ඔබටත් ස්තූතියි මම වෙනුවෙන් පුංචිම පුංචි වෙලාවක් හරි වෙන් කිරීම ගැන චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න තවත් අලුතින් වීඩියො ඔයා ලගටම ගෙන්න ගන්න.....

    • @sisaaratravel8679
      @sisaaratravel8679 Месяц назад +1

      මගේ tv එකත් අපහැදිලිය්,,බටපොල ඇන්ටනාව වගේ එකක් තියන්නේ,,මමත් ට්‍රය් කරනලා බලනවා,,,

    • @simplework1990
      @simplework1990  Месяц назад

      උත්සාහ කරලා බලන්න , මොකද උනේ කියන්න අමතක කරන්න එපා...

  • @imeshdolkiproduction3829
    @imeshdolkiproduction3829 Месяц назад +2

    Thanks ayya.මමත් හැදුව හොදට පැහැදිලීයි

    • @simplework1990
      @simplework1990  Месяц назад

      @@imeshdolkiproduction3829 බොහොම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන් 😍😍😍😍

    • @imeshdolkiproduction3829
      @imeshdolkiproduction3829 Месяц назад

      @@simplework1990 ❤️

  • @PromusicSL
    @PromusicSL Год назад +84

    මේක හැම තැනටම හරි යන්නෙ නැහැ..
    High gain area වලට පමණයි මේ වගේ වයර් එක විතරක් පාවිච්චි කරලා TV බලන්න පුළුවන්.. ලංකාවේ Analog signal විකාශනය කරද්දී එක එක area වලට high gain, average gain, weak signal විදිහට විවිධ පරාසයන් විදිහට තමයි signal තියෙන්නේ.. අනිවාර්යයෙන්ම weak signal areas වලටයි Average Signal areas වලටයි බූස්ටරයක් හරහා හෝ එලිමන්ට් ඇන්ටෙනා එකකින් signal අරගෙන වර්ධනය කරලා තමයි TV එකට දෙන්න ඕනෙ.. එහෙම නැතුව වයර් කෑල්ලකටයි, බියර් ටින් වලින් හදපු tv ඇන්ටෙනා වලටයි නිකංම සිග්නල් ගන්න බෑ..
    ඒ නිසා මෙතන හරි යන්නෙ නෑ වැඩ කරන්නේ නෑ කියලා තියෙන අය අනිවාර්යයෙන් බූස්ටරයක් හරහා ප්‍රතිදාන සංඥා වර්ධනය කරගෙන tv එක⁣ට සම්බන්ධ කර ගන්න.
    Tv signal ඔය විදිහට ගන්න බෑ හැම තැනටම. සංඥා ප්‍රබලත්වය, බාධක වල ස්වභාවය, ස්ථානය, කාලගුණය සහ ඇන්ටෙනා එකේ Gain capacity එක මත තමයි TV එකක රූප පැහැදිලි වීම හෝ අපැහැදිලි වීම තීරණය වෙන්නේ..
    ඒ නිසා මේ ගැන ටිකක් හෝ අධ්‍යනය කරලා මේ වගේ අත්හදාබැලීම් කරන්න එතකොට වෙන්නේ මොකක්ද කියලා ඔයාලාට idea එකක් තියේවි..

  • @SusanmaVideo
    @SusanmaVideo 26 дней назад +1

    Back ground පැහැදිලි නෑ .back ground music danne නැතුව hititya nam හොඳයි
    Monawa unath දැනුම ලබා දුන්නට ස්තුතිය

    • @simplework1990
      @simplework1990  26 дней назад

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට 🤩🤩🤩

  • @terrancemendis5058
    @terrancemendis5058 Год назад +11

    Jack එකේ පසුපස කොටස huck කරන්නේ ඔයා ඉතිරිකල අර ඉටි කොලයක් වගේ තියෙන කෑල්ලටද..wire එකේ සුද්ද නොකල wireඑකටද..

    • @simplework1990
      @simplework1990  Год назад +1

      වයර් එකේ පොඩි කම්බි තියෙන කොටසට.ඔබ තුමා සම්භන්ද කර ගන්න පුලුවන් විදියක් මෙතන coment කරන් යන්න

    • @terrancemendis5058
      @terrancemendis5058 Год назад +1

      @@simplework1990 Thank you

  • @sandyamalani2772
    @sandyamalani2772 20 дней назад +1

    පින් බුදුසරණයි

  • @djdiaries23
    @djdiaries23 9 месяцев назад +1

    bro wire eka kochchra digata tyenna onada and kochchra digak wage kapanna onada ara othana hariyata

    • @simplework1990
      @simplework1990  9 месяцев назад

      අගල් 6ක් වගේ තිබුනානම් ඇති

  • @LivingTogether222
    @LivingTogether222 9 месяцев назад +1

    Bro mage tv eke ART tv penne na anith Channels hondata clear thiyenawa ART tv allagannawa nam antenna eka kochchara usa karanna wei da man inna paththa Chilaw

    • @simplework1990
      @simplework1990  9 месяцев назад +1

      නැවත නැවතත් සුසර කර බලන්න රූපවාහිනිය

    • @LivingTogether222
      @LivingTogether222 9 месяцев назад

      @@simplework1990 Thank You

  • @rashmikapaboda2869
    @rashmikapaboda2869 10 месяцев назад +1

    සුපිරියටම වැඩ මාත් හැදුවා ❤

    • @simplework1990
      @simplework1990  10 месяцев назад

      බොහොම ස්තූතිය අදහස් දැක්වීම පිලිබදව 😍😍

  • @Anju_bus__love
    @Anju_bus__love 10 месяцев назад +2

    නියමයි අයියේ ඉතාම සාර්තක වැඩක් ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න ජය වේවා...❤

    • @simplework1990
      @simplework1990  10 месяцев назад +1

      බොහොම ස්තූතියි අදහස් පල කිරීම ගැන සහෝදරයා

  • @sashiedasunika2788
    @sashiedasunika2788 Год назад +5

    ස්තුතියි දැනුවත් කරාට

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617 Год назад +2

    Niyamai ,
    Aluth nipayumak.
    Samahara thenwala signal week nam kochchara hoda antena ekak demmath penne ne.
    Eka wenama deyak.
    Me dewal asawata hari karanna ape kattiya hithata ganna one.
    Obata jaya.

    • @simplework1990
      @simplework1990  Год назад

      බොහොමයක් ස්තූතී

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @kavindusadaruwan703
    @kavindusadaruwan703 3 месяца назад +1

    මේ ක්‍රමේ නම් සුපිරියක් තමා❤

    • @simplework1990
      @simplework1990  3 месяца назад +1

      බොහොම ස්තූතියි යාලුවා

  • @RashmikaSithum-f4w
    @RashmikaSithum-f4w 5 месяцев назад +1

    ඇත්තටම සුපිරි වැඩක් බම් අපෙ TV එකත් දැන් සුපිරියට පේනො ❤

    • @simplework1990
      @simplework1990  5 месяцев назад

      ස්තූතියි යාලුවා වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කරපු එකට 😍😍😍

  • @BuddhikaDilruk-gp3vk
    @BuddhikaDilruk-gp3vk Год назад +1

    Math Hadala Baluwa Channel Mukuth Ahu Wen Nane. Ape Hariye Signal Madi. Batapola 1th Swarna/Hiru Witharai Penne. Signal Madinam Meka Hariyan Nadda?

    • @simplework1990
      @simplework1990  Год назад +1

      mamath haduwe batapola ekata signal madi nisai.samanya signal pramanayak ona. Oya tv ekata sambanda karana pathte jak eka laga apahu balanna aluminium kambi kadunada kiyala. Samahara vita gatta wayar eka dirala kambi kadenawanam eth signal enawa adui

  • @PamishkaSupun
    @PamishkaSupun Месяц назад +1

    වැඩේ නියමයි 100%

    • @simplework1990
      @simplework1990  Месяц назад

      බොහොම ස්තූතියි අදහස් දැක්වීම පිලිබදව 😍😍😍

  • @ravindudewminda2482
    @ravindudewminda2482 6 дней назад +1

    It worked ❤

    • @simplework1990
      @simplework1990  5 дней назад

      Thank you very much for the comment. Subscribe to our channel and watch the upcoming videos

  • @krishanthamahathun9309
    @krishanthamahathun9309 Год назад +12

    මම හැදුව නියමෙට වැඩ ❤හැම chanel එකක්ම පේනව❤❤❤❤

    • @simplework1990
      @simplework1990  Год назад +1

      සතුටුයි යාලුවා

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

    • @simplework1990
      @simplework1990  Год назад

      ruclips.net/video/kpvq1SwrKKk/видео.htmlsi=5tWfD-eoIVUS7s_K

    • @rathnasiri
      @rathnasiri Год назад +1

      ඇත්තම ද

    • @rathnasiri
      @rathnasiri Год назад +1

      හදලා බැලුවද

  • @gamingx2844
    @gamingx2844 10 месяцев назад +2

    Tv eke channel ahu wenne nane bro..auto store wlin search kr eet ahu wenne na..mkk krotd hriynne

    • @simplework1990
      @simplework1990  10 месяцев назад

      මැනුවල් චැනල් සර්ච් කරලා පොඩ්ඩක් බලන්න ටීවී එකේම ගැටලුවක් ද දැනගන්න වෙනවා පලමුවෙන්ම නේද යාලුවා

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 Год назад +2

    මම තවම කරලා බැලුවෙනැහ. හරි ගියෙත් ඔබට ස්තුතියි OK.👍

    • @simplework1990
      @simplework1990  Год назад +1

      අනිවාර්යයෙන් උත්සාහ කරලා බලන්න හරියට ක්ලිප් කර ගත්තොත් වරදින්නේ නෑ වැඩ කරනවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න ඔයාය වැදගත් තවත් දේවල් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි 😍😍😍

  • @IMESHDILSHAN-ue6fx
    @IMESHDILSHAN-ue6fx 4 месяца назад +3

    Supper wadak.math haduwa hariyatama hari

  • @wasanaboxing
    @wasanaboxing Год назад +5

    සුපිරි
    Thank for sharing

    • @simplework1990
      @simplework1990  Год назад

      බොහොම ස්තූතියි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න අලුත් දෙයක් දැම්මම ඔයා ලගටම ගෙන්න ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියා ගන්න..

  • @dineshakumari8128
    @dineshakumari8128 Год назад +2

    Ayye tv eka kadila haduwa. Ita passe colors wenas karanna ba. Thani nil patai. Eka hadane kohomada?

    • @simplework1990
      @simplework1990  Год назад

      ඒකනම් ලගම ඉන්න හොඳ කාර්මික ශිල්පියෙක්ගේ උපකාරයක් ගන්නම වෙනවා.හේතුව හොයා ගන්න

  • @asheniglensias7737
    @asheniglensias7737 Год назад +1

    Mamath heduwa. Weda karanne nehene. Wire eka full length wedida danne nehe. Length eka samanyen kiyak wenna onida? Cut eke length eka kiyak wage wenna onida. Mathugama area

    • @simplework1990
      @simplework1990  Год назад

      simplework287@gmail.com mata mail ekak danna danmama wisthara ewanna

  • @pclmusicproduction2664
    @pclmusicproduction2664 Год назад +1

    Ape bustor eka gahuwath hariyata penne na ... me widihata karoth hariyaida???

    • @simplework1990
      @simplework1990  Год назад

      ඔව් හරියට හදා ගත්තොත් හරි.උත්සාහ කරලා බලන්න..

  • @btsworld2104
    @btsworld2104 5 месяцев назад +1

    අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)

    • @simplework1990
      @simplework1990  5 месяцев назад

      5m වගේ තිබ්බම ඇති

  • @AjithSamaraweera-lh5im
    @AjithSamaraweera-lh5im Год назад +3

    නියමයි මත් හදලා බලන්න ඔන 👍

    • @simplework1990
      @simplework1990  Год назад

      උත්සාහ කරන්න නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් කරන්න.හදලා අදහස කියාගෙනම යන්න.චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන තියා ගන්න.මේ වගේ තවත් වීඩියෝ තියෙනවා චැනල් එකේ වැදගත් වෙයි කියලා හිතෙනවා නම් බලන්න

  • @denishniroshan1057
    @denishniroshan1057 10 месяцев назад +1

    Math haduva pahadili adui ge athuleda antenava savi keranna ona

    • @simplework1990
      @simplework1990  10 месяцев назад +1

      ඇන්ටනාව හදලා ටිවී එකට සම්බන්ද කරලා බලන්න. ගොඩක් වෙලාවට ගේ අතුලේ තිබ්බම ඇති. පැහැදිලි බව මදි කියලා හිතෙනවානම් එලියෙන් සවි කාරත් ගැටලුවක් නෑ

  • @hirunisansala6371
    @hirunisansala6371 Год назад +2

    Mama meka haduwa ..dan masa 3 ka vithra idn meken thama api tv blnne..🤩🤩 hodata penawa

    • @simplework1990
      @simplework1990  Год назад

      සුපිරි

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @abhiruwantechbro
    @abhiruwantechbro 2 месяца назад +1

    thanks aiye .udawwata😇

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 Год назад +1

    Saralayi wede.bohoms sthuthiyi

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @dinushikaprabodani4565
    @dinushikaprabodani4565 9 месяцев назад +2

    කදු තියෙන පැති වලට හරි යනවද

    • @simplework1990
      @simplework1990  9 месяцев назад

      මමත් කදුකරේ අනිවාර්යයෙන් හරියට හදා ගත්තොත් වැඩ කරනවා...

  • @wonderSLa
    @wonderSLa Год назад +35

    ඔය ඩයලොග් TV පියෝ TV දෙයියො දුන්නැ බන් මෙ වගෙ වෙනස් විදියට හිත නපත අය ලොකෙට දීපු නව නිපැයුම්, මිනිහෙක් විදියට ඉපදිලා තව තමන්ගෙම එකක් විවේචනය නොකර ඉන්න බලන්න, මෙ ගෙමක් ගහන්න බලන්නෙ අපෙ රටෙ කොල්ලෙක්

    • @simplework1990
      @simplework1990  Год назад +2

      ආදරෙයි සහෝදරයා ඔයාගේ වචනය මට දිරිගැන්වීමක්

    • @vishmithasrilanka229
      @vishmithasrilanka229 Год назад +1

      ඇත්තෙන්ම වටින කතාවක්

    • @simplework1990
      @simplework1990  Год назад

      ruclips.net/video/kpvq1SwrKKk/видео.htmlsi=5tWfD-eoIVUS7s_K

    • @wickyrajapaksha4643
      @wickyrajapaksha4643 Год назад +2

      ලෝකේ මෙතෙන්ට ඇවිත් තියෙන්නේ උඩු යටි කුරැ වෙන තැනට මෙි වගේ experiment කරලා තිබුණු නිසා.අත්හදා බැලීමකින් තොර ඉදිරිය ක් නැත.ජයවෙිවා! Bro.

    • @simplework1990
      @simplework1990  Год назад

      බොහොම ස්තූතියි සහෝදරයා වචන ටිකට

  • @dilshanperera6885
    @dilshanperera6885 9 месяцев назад +2

    🎉❤mamath heduwa supiri tnz..

    • @simplework1990
      @simplework1990  9 месяцев назад

      බොහොම ස්තූතියි යාලුවා වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කරපු එකට 😍😍

    • @btsworld2104
      @btsworld2104 5 месяцев назад

      අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)

  • @KNHgamingSL
    @KNHgamingSL 3 месяца назад +1

    Mn thama haduwe na sure ekatama hodatama pnwada

    • @simplework1990
      @simplework1990  3 месяца назад

      හදලා බලන්න විශ්වාස නැත්නම් කමෙන්ට් කියවන්න

  • @chamathrukshan9871
    @chamathrukshan9871 23 дня назад +1

    Hoday habay oka hama tanatama penne naha.mamath haduwa harigiye naha

  • @JayanJayantha
    @JayanJayantha 2 месяца назад +1

    Thanks brother...good work

  • @Manju-k7n1z
    @Manju-k7n1z 4 месяца назад +1

    මං මේක හැදුවා ඒත් itn, vitharaine ahu wenne

    • @simplework1990
      @simplework1990  4 месяца назад

      ආපහු පොඩ්ඩක් බලන්න ජැක් එක සවි කරන තැන

  • @dinushaki4099
    @dinushaki4099 5 месяцев назад +1

    Dialog ඇන්ටනාවේ වයර් එකත් අවුලක් නැද්ද

    • @simplework1990
      @simplework1990  5 месяцев назад

      ඒකත් හොදයි.. ඉවත දාන එකක් ගන්න කම්බි ටික දිරපු නැති

    • @dinushaki4099
      @dinushaki4099 5 месяцев назад

      හැදුවා වැඩ කරන්නෙ නෑ නෙ. පොඩ්ඩක් වත් එන්නෙ නෑනෙ

  • @DilanChamara-ht6nk
    @DilanChamara-ht6nk 3 месяца назад +1

    Niyamai ayiyeeee oye wage wada digatama karanna labenna one oyata bs

    • @simplework1990
      @simplework1990  3 месяца назад

      @@DilanChamara-ht6nk බොහොම ස්තූතියි මල්ලී

  • @JayalathRohitha
    @JayalathRohitha Месяц назад +1

    වයර් එකේ දිග කොපමණ ගන්න ඕනද

    • @simplework1990
      @simplework1990  Месяц назад

      මීටර් 5ට වැඩි උනානම් ඇති

    • @JayalathRohitha
      @JayalathRohitha Месяц назад +1

      ඔබ තුමාට බොහෝම ස්තුතියි

  • @SandunMadushanka-r8g
    @SandunMadushanka-r8g 6 месяцев назад +1

    ඒක ටීවි එකට සම්බන්ධ කරන්නේ කොහොමද

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න පැහැදිලිව හැම දේම තියෙනවා..

  • @PrasadaniDammika
    @PrasadaniDammika 10 месяцев назад +1

    වයර් එකේ සම්පුර්ණ දිග කොච්චර විතරද ගන්න ඔනි

    • @simplework1990
      @simplework1990  10 месяцев назад

      3m පමණ තිබුනාම ඇති.ඊට වඩා පුලුවන් නම් තවත් හොදයි ..

  • @sisiraperis2618
    @sisiraperis2618 2 месяца назад +1

    මම මෙ විදියට හදාගත්ත සුපිරි යටපෙනව අපි මෙච්චර දවස් ඇන්ටනාවලට මුදල් දිල තියෙන්නෙ අපරාදෙ

    • @simplework1990
      @simplework1990  2 месяца назад

      @@sisiraperis2618 බොහොම ස්තූතියි මහත්මයා අදහස් දැක්වීම වෙනුවෙන් 🤩🤩🤩

  • @pemith-d8h
    @pemith-d8h 9 месяцев назад +2

    Wire ek adii kiyak digat oned

    • @simplework1990
      @simplework1990  9 месяцев назад

      මීටර් 4ක් 5ක් තිබුනානම් ප්‍රමානවත් ඊට වඩා දිග තියෙනවනම් ගත්තාට කමක් නෑ

  • @PrasadMaduranga-z3z
    @PrasadMaduranga-z3z 9 месяцев назад +1

    Wayar eka diga kochcharada

    • @simplework1990
      @simplework1990  9 месяцев назад

      4m හෝ 5m තිබුනානම් ප්‍රමානවත්

  • @SL.RASIYAFF
    @SL.RASIYAFF 2 месяца назад +1

    වයර් එකේ දිග කොහොමද ගන්නෙ

    • @simplework1990
      @simplework1990  2 месяца назад

      @@SL.RASIYAFF 5m වගේ තිබ්බනම් ප්‍රමානවත්,ඊට වැඩි උනාට ගැටලුවක් නෑ

  • @Madushan-xv5wj
    @Madushan-xv5wj 2 месяца назад +1

    මැච් එක බලන්න .චැනල් එක පැහැදිලි නැති හින්දා .මෙක බලන්න අපු මම 🙂

    • @simplework1990
      @simplework1990  2 месяца назад

      🙋🙋🙋🙋🤩🤩🤩❤️❤️

  • @msuren1516
    @msuren1516 Год назад +1

    Parana crt tv valara wadaakaranawadha bro

    • @simplework1990
      @simplework1990  Год назад

      ,ඔව් වැඩ කරනවා👍👍👍

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @Anura-o5u
    @Anura-o5u Месяц назад +1

    Penava adui.antanava gahapuvama dot vage iri iri yanava ai a.

    • @simplework1990
      @simplework1990  Месяц назад

      ඔබ තුමා සවි කරපු කොටස් දෙකෙන් එකක ඇලුමිනියම් කම්බි එකක් පමන තබ කම්බි කොටසේ ගෑවෙනවා.ඒක නිසයි එහෙම වෙන්නේ, එහෙමත් නැතිනම් ටීවී එකට සම්බන්ද කරන ජැක් එක නිසි ආකාරව සම්බන්ද වෙන්නේ නැතිද බලන්න, සෙලපෙන තත්වයෙන් තියෙනවා වෙන්නත් පුලුවන්

  • @maleesharamyangi5341
    @maleesharamyangi5341 4 месяца назад +1

    ඇන්ටනා වයර් එක කොච්චර උඩට දාන්න ඕනෙද..

    • @simplework1990
      @simplework1990  4 месяца назад

      5m වගේ තිබුනානම් ඇති

  • @sachinak9949
    @sachinak9949 11 месяцев назад +2

    Supiriyak hodata weda ❤❤❤

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      thanks bro

    • @btsworld2104
      @btsworld2104 5 месяцев назад

      අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)

  • @kavindunimsara787
    @kavindunimsara787 Год назад +1

    Aiye oka gedi tv walatath hariyanawada

    • @simplework1990
      @simplework1990  Год назад

      Godak denek ahapu deyak malliya oya prashne. Wada karanawa malli aulak na

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 Год назад +1

    Bustara onnedda.wauar eka digatama thibbata kamannedda jeyawewaaaa

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 Год назад +1

      Sorry bustara onnedda.wayareka digatama thibbata ka nedda.

    • @simplework1990
      @simplework1990  Год назад +1

      Booster අවශ්‍ය නෑ.වයර් එක සහ ටීවී එකට සම්බන්ද කරන ජැක් කොටස විතරයි ඕන.උත්සාහ කරලා බලලා කියන්න----

  • @lalithranasinghe2967
    @lalithranasinghe2967 9 месяцев назад +1

    ඔය ඇන්ටනා වයර් එකේ දිග කොපමණ වියයුතුද?

    • @simplework1990
      @simplework1990  9 месяцев назад +1

      මීටර් 4ක් 5ක් ප්‍රමානවත්

    • @lalithranasinghe2967
      @lalithranasinghe2967 9 месяцев назад +1

      @@simplework1990 ටීවී එකට සම්බන්ද නොකරන කෙලවරට කුමක් කලයුතුද?

    • @simplework1990
      @simplework1990  9 месяцев назад +1

      @@lalithranasinghe2967 වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න

  • @kelumsenadheera936
    @kelumsenadheera936 11 месяцев назад +1

    Wire එක කොච්චර වගේ දිග එකක්ද ගන්න ඕන..

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 Год назад +2

    Mama mevideyata hadagena balanne puthe,godakpin oyata.

    • @simplework1990
      @simplework1990  Год назад

      ඇත්තටම සතුටුයි😍😍😍😍 ජය වේවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.. මතක් කරලා බෙල් එක ඔබලා තියා ගන්න.අලුතින් වීඩියෝ දැම්මම බලන්න පුලුවන් වෙයි...

    • @simplework1990
      @simplework1990  Год назад

      ruclips.net/video/kpvq1SwrKKk/видео.htmlsi=5tWfD-eoIVUS7s_K

    • @btsworld2104
      @btsworld2104 5 месяцев назад

      අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)

  • @NaveenSumihiru-tj9he
    @NaveenSumihiru-tj9he Год назад +2

    ඇන්ටනාවට සෙට් කරන්නැනේ නිකන් වයර් එකයි ජැක් එකයි විතරද ඕනේ වයර් එක මිටර් කියක් දික් වෙන්න ඕනෙද

    • @simplework1990
      @simplework1990  Год назад +1

      ඔව් ඇන්ටනාව තමයි එක කෙලවරක හදන්නේ වයර් එකේ දිග මමනම් අරන් තියෙන්නේ 5m වලට අඩු කෑල්ලක් ඊට වඩා දිගක් උනත් කමක් නෑ.උත්සාහ කරලා බලන්න.කමෙන්ට් කරන්න

  • @gunapala3669
    @gunapala3669 Год назад +6

    හරිම වටිනවා නියමයි ස්තුති ජයවෙවා .....********::::::::😃😃😃😃😃😍😍😍👍👍👍👍🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️

    • @simplework1990
      @simplework1990  Год назад +2

      ඔබ තුමාටත් ජයෙන් ජය..

    • @simplework1990
      @simplework1990  Год назад +1

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

    • @simplework1990
      @simplework1990  Год назад +1

      ruclips.net/video/kpvq1SwrKKk/видео.htmlsi=5tWfD-eoIVUS7s_K

  • @madurachandrasiri263
    @madurachandrasiri263 10 месяцев назад +1

    Hodata signal tiyana palatwalata hodai meka ape pattatanam hariyanne na

    • @simplework1990
      @simplework1990  10 месяцев назад

      උත්සාහ කරලා බලන්න මොකද මම ඉන්න තැනටත් සිග්නල් නෑ ඒත් මේකෙන් තමයි දැනටමත් ටීවී බලන්නේ

  • @sulakshafernando0501
    @sulakshafernando0501 Год назад +2

    Aiye channels okkoma ahu venavada ekata

    • @simplework1990
      @simplework1990  Год назад

      ගොඩක් දුරට චැනල් ඔක්කොම පැහැදිලිව පේනවා.සමහර තැන් වලට එකක් දෙකක් අඩු වෙනවා

  • @tharangadayaamal2370
    @tharangadayaamal2370 6 месяцев назад +1

    Lankawe onathakata hariyanawada

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      ගොඩක් දුරට ගොඩක් තැන් වලට වැඩ. උත්සාහ කරලා බලන්න මොකද උනේ කියලා කියන්නත් අමතක කරන්න එපා ❤️❤️

  • @coc8550
    @coc8550 Год назад +4

    Mamath oya antenava hadala thiyenava eka hodata vada karanava oyalath hadala balanna

  • @thusharafernando2624
    @thusharafernando2624 Год назад +2

    Thank you aluth adahasak idiripath kalata. Meka athhada balapu kawuruhari innawanam commentt ekak danna

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

    • @simplework1990
      @simplework1990  Год назад

      Comment thiyenawaa balanna

  • @IndikaPrasadhi
    @IndikaPrasadhi 6 месяцев назад +1

    වැඩේ ගොඩ .. ස්තූතියි ....

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කිරීම ගැන සතුටුයි යාලුවා ❤️❤️

  • @nuwansdb9095
    @nuwansdb9095 Год назад +1

    වයර් එකේ මුලු දිග කොච්ංහරක් විතර ඕනද

    • @simplework1990
      @simplework1990  Год назад

      මම හදපු එකනම් 5m විතර සමහර තැන් වලදී වෙනස් වෙනවා.සාමන්යයෙන් 5 m වත් ඕන

    • @nuwansdb9095
      @nuwansdb9095 Год назад +1

      Thank you happy new year

  • @SLKushanVlogs
    @SLKushanVlogs 2 года назад +5

    26 මගෙන් යාලුවා නියමයි 💖💖🥰

  • @Akd4-fb
    @Akd4-fb 6 месяцев назад +1

    වැස්සට තෙමුනොත් මේක අවුල් වෙනෝද

    • @simplework1990
      @simplework1990  6 месяцев назад +1

      තෙමුනේ නැත්නම් කල් පැවැත්ම වැඩී.මොකද සෙලෝටේප් ගැලවී යන්න පුලුවන් තෙමෙද්දී වැස්සට පින්නට...

    • @Akd4-fb
      @Akd4-fb 6 месяцев назад +1

      බූසටරෙත් එක්ක සම්බන්ද කරොත් පැහැදිලි ගතිය අඩු වෙයිද

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      කරලා බලන්න මටත් කියන්න කොහොමද කියල

  • @DimuthPalliyaguru-k4y
    @DimuthPalliyaguru-k4y 3 месяца назад +1

    ස්තූතියි වැඩේ ඇත්ත

    • @simplework1990
      @simplework1990  3 месяца назад

      බොහොම ස්තූතිය කමෙන්ට් කරාට 🙋🙋🙋

  • @techedue6151
    @techedue6151 6 месяцев назад +1

    තිබ්බට වඩා ගොඩක් හොදට වැඩ ❤

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      කමෙන්ට් කරාට බොහොමයක් ස්තූතියි ❤️❤️❤️

    • @techedue6151
      @techedue6151 6 месяцев назад +1

      @@simplework1990 පවුලේ කට්ටිය ඉස්සරහ මන් දැන් වීරයෙක් 😂💖

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      එහෙනම් මැදැයි 😀😀😀

  • @thinuraakalpa4988
    @thinuraakalpa4988 2 года назад +2

    ඔව වැඩ කරන්නෙ Hd tv valata vitharada parana lg tv valata vada nadda

    • @simplework1990
      @simplework1990  2 года назад

      Vada karanawa onama tv ekakata,..
      Hadala balanna coment karanna hoda naraka

    • @thinuraakalpa4988
      @thinuraakalpa4988 2 года назад +2

      හැදුව වැඩ කරන්නෙ නැනෙ 😒💔මොක්හරි ප්‍රශ්නයක්

    • @simplework1990
      @simplework1990  2 года назад

      Vishmitha sri lanka fb eken enna man massege karannam

    • @simplework1990
      @simplework1990  2 года назад

      ඔයා හදද්දී කම්බි කැඩෙන්න ඇති ආයෙත් බලන්න.කලු සුදු ටීවී එකටත් වැඩ කරනවා මම ඔයා කමෙන්ට් කරාට පස්සේ බැලුවා

  • @mohamedfazal6026
    @mohamedfazal6026 Год назад +5

    වයර් අඩි සම්පූර්ණ කීයක් ගන්න ඕනෙද ?

    • @simplework1990
      @simplework1990  Год назад +3

      මං පාවිච්චියට ගන්න 2ක් තියෙනවා එකක් අඩි 10ක් වගේ දිගකින් තියෙන්නේ,අනිත් එක අඩි 20ක් වගේ.අඩි 10ට වඩා තිබුනොත් හොඳින් වැඩ කරනවා.සිග්නල් සාමාන්‍යයෙන් අඩුයි නම් දිග වැඩි වෙන එක හොදයි

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

    • @rasangachandika496
      @rasangachandika496 Год назад +1

      අර කම්බි ටික පිටිපස්සට කරන කෑල්ලෙ දිග කොපමන ගන්න ඕනද

    • @simplework1990
      @simplework1990  Год назад

      ඒ දිග අගල් 5ක් 6ක් වගේ තිබ්බනම් ඇති, උත්සාහ කරලා බලන්න ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන ගමන් බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න ඕල් දාලා 🤗🤗🤗

  • @kuraishawansajaya
    @kuraishawansajaya 11 месяцев назад +2

    ඇන්ටනාවේ ඉදලා ට්වි ජැක එකට වයරයේ කොපමන දිගක් ගන්න ඕනද

    • @simplework1990
      @simplework1990  11 месяцев назад +1

      මීටර් 5ක් වගේ ප්‍රමානවත්. ඊට වඩා ගත්තත් ගැටලුවක් නෑ.ඒ වගේ දිග වයර් එකක් නැතිනම් මේ වීඩියෝ එක බලන්න ruclips.net/video/KZWzqQ6hUt0/видео.htmlsi=LdU-pNlWPeunBDO6

    • @kuraishawansajaya
      @kuraishawansajaya 11 месяцев назад +2

      Ok....Thank you.සහෝදරයා ❤

    • @kuraishawansajaya
      @kuraishawansajaya 11 месяцев назад +2

      සුපිරි වැඩක්

  • @LasikaSandamal
    @LasikaSandamal 4 месяца назад +1

    ජයවෙිවා

    • @simplework1990
      @simplework1990  4 месяца назад

      බොහොම ස්තූතියි

  • @AjithSamaraweera-lh5im
    @AjithSamaraweera-lh5im Год назад +1

    මම හැදුවා එත් පැහැදිලි නැහැ සද්දත් නැහැ මොකද කරන්නෙ

    • @simplework1990
      @simplework1990  Год назад

      බලන්න පොඩ්ඩක් ඔබ තුමා මේ සදහා ගත්ත වයර් එක ඇලුමිනියම් කම්බි අතින් ඇල්ලූ ගමන් කැඩිල යනවාද කියලා එහෙම උනොත් ඒ වයර් එක හරියන්නේ නෑ මොකද ඒක දිරලා. එහෙමත් නැතිනම් ටීවී එකට සම්බන්ද කිරීමට සකස් කරපු කොටස ගලවා නැවත සවි කරන්න. සම්බන්ද කිරීමේදී තබ පාට කම්බියත් ඇලුමිනියම් කම්බි කොටසුත් කිසිම වෙලාවක එකට සම්බන්ද වෙන්න හරින්න එපා.එවිට කොහොමත්ම ව්ඩ කරන්නේ නෑ

  • @Nishanchamara530
    @Nishanchamara530 Год назад +3

    LED TV vitharaida puluwan yaalu🤔🤔🤔🤔🤔

    • @simplework1990
      @simplework1990  Год назад +1

      හැම ටීවී එකකටම වැඩ

    • @Nishanchamara530
      @Nishanchamara530 Год назад +2

      වැඩේ නියමටම හරි ගියා බං එළ.ගෙදර තිබ්බ ඩයලොග් ටීවී එකේ වයර් එක කැපුවේ😅😅😅😅😅😅 වැඩේ හරි ගියේ නැත්තං උඹව හොයාගෙන ඉවරයක් කරන්න හිතාගෙන හිටියේ😅😅😅😅😅😅😅😘😘😘😘😘🌹🌹🌹🌹

    • @simplework1990
      @simplework1990  Год назад

      @@Nishanchamara530 kollo haduwata thanks mawa vishwasa karala, adarei hamotama

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @mahisilva6028
    @mahisilva6028 Год назад +2

    වයර් එක කොච්චර දිගද?

    • @simplework1990
      @simplework1990  Год назад +1

      මීටර් පහක් හයක් තිබුනානම් ඇති ඊට වඩා දිග එකක් ගත්තා නම් තවත් හොදයි.චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම ...

  • @SansalaSewwandi-m6u
    @SansalaSewwandi-m6u Год назад +1

    Mama haduwa Wade supiri😊

    • @simplework1990
      @simplework1990  Год назад

      ස්තූතියි මාව විශ්වාස කරලා ඔයාගේ කාලය වෙන් කරාට. වැඩ කරන තත්වයට හදා ගත්තනම් සතුටුයි

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

    • @PubuduPrabath-n5i
      @PubuduPrabath-n5i 6 месяцев назад +1

      කොහොමද හැදුවෙ

    • @simplework1990
      @simplework1990  6 месяцев назад

      වීඩියෝ එක බලලා... අනේ මන්දා

  • @buddhiSiri
    @buddhiSiri Год назад +1

    වැඩ කරන්නෙ නෑ බන්.මම cable දෙකකින්ම try කලා

    • @simplework1990
      @simplework1990  Год назад

      මට හිතෙන තරමින් සම්බන්ද කිරීමේ ගැටලුවක් තමයි ඇත්තේ මොකද මේක හදපු ගොඩ දෙනෙක්ට හරි ගිහින් තියෙනවා. හරි ගිය වැඩි පිරිසක් කමෙන්ට් කරලා තියෙනවා

  • @laksiribandara4018
    @laksiribandara4018 2 месяца назад +1

    Ela bro ,

  • @nimalwijenayake791
    @nimalwijenayake791 Месяц назад +1

    👍👍👍

  • @IndhuDinusha
    @IndhuDinusha Год назад +2

    Supiriyak😊😊😊😊😊😊

    • @simplework1990
      @simplework1990  Год назад

      බොහොමයක් ස්තූතියි යාලුවා,චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න අලුතින් අලුත් දෙයක් චැනල් ඒකට දැම්මොත් ඔයා ලගටම ගෙන්න ගන්න පුලුවන් 😍😍😍

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 Год назад +1

    මේකෙ සවුන්ඩ් මදියෝ වැඩි කරන්නකො අප්පා ඇහෙන්නෙ නෑනෙ ප්ලීස් ප්ලීස් ප්ලීස්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MagaThota-sl
    @MagaThota-sl Год назад +2

    Supiriyata wada mamat haduwa❤❤❤

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial Год назад +2

    මමත් කරලා බලලා හොද නරක කියන්නම්.❤️‍🔥

    • @simplework1990
      @simplework1990  Год назад +1

      අනිවාර්යයෙන් හදලා බලන්න.කොහොමද කියලා කියන්න .

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @linukabandara-f6y
    @linukabandara-f6y 5 месяцев назад +2

    ekanam gammak

  • @cocdilshan
    @cocdilshan Год назад +1

    Gedi tv ekakata wada karaida

    • @simplework1990
      @simplework1990  Год назад

      ඔය කතාව ගොඩක් දෙනෙක් අහලා තිබුනා, ඔයා හරියට මේක හදා ගත්තොත් වැඩ කරනවා, ඔයා ඉන්න තැන අනූව ඔයාට පැහැදිලි වෙන චැනල් ප්‍රමානයේ වෙනසක් සමහර විට සිදුවෙයි.හදන්න හදලා මොකද උනේ කියන්න මටත්

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

  • @sinurag
    @sinurag Год назад +2

    Mamath haduwa ela

    • @simplework1990
      @simplework1990  Год назад

      ස්තූතියි යාලුවා. වැඩ කරනවා නම් සතුටුයි

    • @simplework1990
      @simplework1990  Год назад

      සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤

    • @btsworld2104
      @btsworld2104 5 месяцев назад

      අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)

  • @ksbro7416
    @ksbro7416 3 месяца назад +1

    මමත් හැදුවා ඔය විදියට ඒත් හරි ගියේ නැහැ වයර් එක කොච්චර දිගට ඕනද

    • @simplework1990
      @simplework1990  3 месяца назад

      වයර් එක මීටර් 5ක් තිබුනත් ඇති.පොඩ්ඩක් බලන්න වයර් එක දිරලද කියලා

  • @nadeesharasanjali4664
    @nadeesharasanjali4664 Год назад +2

    Thanks

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Год назад +1

    නියමයි මාතර පැත්තට අහුවෙයිද

    • @simplework1990
      @simplework1990  Год назад

      මම හිතනවා අවුලක් නෑ කියලා.උත්සහා කරලා බලන්න.වියදමක් යන්නේ නෑනේ. විනඩි 10ක් යයි ඔයාගේ කාලයෙන්,හොද නරක කියන්න.කම්බි නොකැඩී හදා ගන්න

  • @smssms9636
    @smssms9636 Год назад +9

    මාත් ට්‍රයි කලා.පැහැදිලි මදිනේ.බූස්ටරේට ගහලත් බැලුවා.ඒත් මදි.මං හිතන්නෙ අපේ පැත්තට සිග්නල් අඩුයි.බටපොළ ඇන්ටනාවක් දැම්මත් පැහැදිලි නෑ

    • @simplework1990
      @simplework1990  Год назад +4

      බටපොල ඇන්ටනාව හරියන්නේ නැති නිසයි මමත් මේක හැදුවේ. ටීවී එකට සම්බන්ද කරන කොටස ගලවා නැවත සවි කරලා බලන්න. අනිත් කෙලවර තැනින් තැන තියලා ටීවී එක සුසර කරලා බලන්න ...

  • @ikmannhw6974
    @ikmannhw6974 Год назад +1

    iyana eka nemei music eka ahenne

    • @simplework1990
      @simplework1990  Год назад

      වීඩියෝ එකේ මියුසික් එක විතරක් ඇහෙනවා කියලාද කියන්නේ නැත්නම් ටීවී එකේද මට පැහැදිලි මදි ඔයාගේ ගැටලුව...

  • @kalanadassanayaka4375
    @kalanadassanayaka4375 2 месяца назад +1

    • @simplework1990
      @simplework1990  2 месяца назад

      @@kalanadassanayaka4375 subscribe කරලා තියා ගන්න

  • @gethamallawarachchi
    @gethamallawarachchi 3 месяца назад +1

    ඒක වැඩ කරන්නෙ නැහැ ඇයි 4:41 4:41 ,,,4,😢😢😢😢

    • @simplework1990
      @simplework1990  2 месяца назад

      වීඩියෝ එකේ විදිහටම හදා ගත්තානම් වැඩ නොකරන්න හේතුවක් නම් නෑ.බලන්න ඔයා ගත්ත වයර් එකේ ඇලුමිනියම් කම්බි කොටස් අතින් අල්ලද්දී කැඩෙන තරම්ම වයර් එක දිරලා නම් 🤔🤔🤔🤔 වෙන වයර් එකකින් උත්සාහ කරන්න වෙනවා...

  • @slvishmitha3860
    @slvishmitha3860 2 года назад +5

    Oyanam niyamayi ane

    • @simplework1990
      @simplework1990  2 года назад

      බොහොමයක් ස්තූතියි ඔයාටත්

    • @btsworld2104
      @btsworld2104 5 месяцев назад

      අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)