Baba wampeththata nidagaththama dagalanawa danenawa wediy.oya wampeththata nidiyanawa nm daruwata hodai.eyata api kana bona dewal awashoshanaya wenawa ikmanata.
Miss godak wadagath vidio ekak. Mata babala dennek innawa, jadelle ekak dala thibune mama eka galawala dan masa 6k wenawa . Mensas hadune eka masayak vitharai. E dn masa 4ta kalin dn mata hithenawa aith babek labennada koyala, eth HCG test eka nam negative . Mata bade podi dagalimak wage hagimak danenawa. Eth yati bade nam newei. E ai mis
Ms man corex dala kamare mob kra eke sarata mata ugura redenn gatta daruwantath amaru weida .eka lamayata pashnayak weida Ms anekynnko ple.ayenam use k nams
හරිම වැදගත් video එකක්.. thankyou...😊
❤️🙏🏽
Docta kuse sitina daruwa wadila madinam mokakda karanna oni
අනේ ප්‍රථම වතාවට විතරක් නෙමෙයි මිස්... බබා දගලන හැම පාරම මට මාර ආසයී.. එයා ඉක්මනට එනවා නම් කියලා හිතෙනවා.. 😍
Ane ou .mn mage puthata kiyanneth oya ikmanata enna patiyo kiyala🤰❤❤❤❤❤❤
අනෙ ඔව් එනකල් ඉවසිල්ලක් නෑ 🥰
Ane matath ehemayane
Harima asawen inne eyage muna dakinna
Mamath godak asawen inne penchawa balanna
ගොඩක් ස්තුතියි මිස් මේ මගෙ මුල්ම බබා මට දගලනවා දැනුනෙ සති21 මට තේරුමක් තිබ්බෙ නෑ මගෙ පුතු පැටියා දැන් දගලනවා❤ආසයි ගොඩක්❤
21di ki parak dawsat dagaluw danunda oyt
මගේ පැටියටත් තාම සති අටයි ඒ දවස එනකම් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ ❤
ගොඩක් වටිනව මිස් මෙ කියල දිපු ටික .මගෙ මෙ දෙවෙනි බබා.මට සති 18 යි.දැන් බබා දගලනව දැනෙනව මිස් .යටිබඩ හරියෙන් දැනෙන්නේ
මට දැන් සති 33 සති 20දිත් මේක බැලුවා ආයෙත් බලනවා..
ගොඩාක් ස්තූතියි මිස්. මෙහෙම හැමදේම කියලා දෙනවට.
මගේ බබාට බන්ඩියට මාස 06ක් සම්පූර්නයි.මගේ බබා හරීයට දගලනවා.මාස 4.1/2 ඉදන්ම.මේ මගේ පලවෙනි පැටියා.මම හරි ආසයි..ඒත් එයා ගොඩක් දගලන නිසා වෙලාවකට මට බයයි එයා අපහසුවකින් ඉන්නවද කියලා.anomaly කලා.scan කරනවා..දරුවා හොදින් ඉන්නවා කියලා තමයි doctor කිව්වෙ
@@ThaaruNimasha Amma Sathi walin kiyenda danune mata Sathi 20i eth thama nane
අනේ මිස් මට සති 16 වගේ බබා දඟලනවා දැනුනා. 😍 මේ මගේ පලවෙනි බබා
මේ මගේ පලවෙනි අත්දැකීම.. ගොඩාක් ස්තූතී මේ විඩීයෝ එක ගොඩාක් වටිනවා
Sthootheey miss🙏🏽❤️
ඉතාම ඉතාම වට්නා පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි ම්ස් ඔයාට මාගේ ❤දපිරි උපහාරය ඔයා ලා වගේ දක්ස නිලධාරීන්ට ❤🌟
මට සති 23 මට පලමු වතාවට බබා දගලනවා දැනෙන්න ගත්තේ මාස හතර අග සති 19 දවස් 2න් මගේ පළවෙනි බබා මේ මට එයා එලියට එනකම් ඉවසිල්ලක් නෑ මට දැනෙන්නේ මාලු පැටියෙක් එහෙ මෙහේ යනවා වගේ
මම ගොඩක් බයෙන් හිටියේ මිස්.මට දැන් සති 16 තාම බබා දගලන්නේ නැත්තේ ඇයි කියලා.හිතට ගොඩක්ම සහනයක් දැනුනා මිස්ගේ දැනුවත් කිරීම.ගොඩක් පිං ඔබ තුමියට.බුදු සරනයි
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් කළේ ඔබ තුමිය.බොහොම ස්තූතියි
අනේ මිස් මගේ පළවෙනි බබා තාම සති අටයි ගොඩක් වටිනවා මිස් තැන්කියු
Thank u මිස් මේ වගේ වැදගත් වීඩියෝ එකක් කලාට මොකද ලංකාවේ ඉන්න අයටනම් ලොකු ප්‍රශ්න නැනේ එත් පවුලේ කවුරුත්ම නැතිව පිටරටක ඉන්දන් බබෙක් හදද්දි ප්‍රශ්න ගොඩක් එනවා පලවෙනි බබාට කිසිම දැනුමක් අත්දැකීම් නැති නිසා මගෙත් පලවෙනි බබා අපිට බබා දගලන එක මාර්ක් කරන්න කිසිම කාඩ් එකක් දීලා නැ ලංකාවේ තරම් බෙහෙත් විදින්නෙත් නැ විටමින් වර්ග දෙන්නෙත් නැ නිතරම ලේ නම් චෙක් කරනව එයාලා මගේ චුටි පැටියානම් ඉතිම් දගලනවා කතා කරන ඒවටත් එයාගේ ප්ර්තිචාර හොදයි දගලද්දි චුට්ටක් රිදුනත් එයා දගලන එක තමයි මගෙයි මහත්තයගෙයි සතුට සැනසිම 😊
@@umayangana3551 බොහොමයක් ස්තූතියි
ගොඩක් වටිනා කරැණු දැනුවත් කිරීමට වෙර දරන ඔබ සියලු දෙනාටම ස්තූතියි 🙏🙏
අනේ මිස් මගෙ බබා සති 13ඉ දැං.. අද මට ඔය කීවා වගේ පුංචි වයිබ්රේට් එකක් දැනුනා ගොඩක් පාරක්❤ ඒම පුලුවන්ද?
ගොඩක් වටින වීඩියෝ එකක්.. thnq miss💖
ගොඩක් පිං ලොකු දෙයක් දැනගන්න පුළුවන් උනා ❤❤❤❤🙏🙏🙏🙏
@@VishakaGodamure ස්තූතියි
අනේ මිස් මට වයස 33යි මගේ මේ පස්වෙනි බබා මට පිරිමි ලමයි 4 දෙනෙක් ඉන්නවා. දුවෙක් නැති නිසා මට නැවත බාබෙක් හැදුවේ දැන් බබාලා දෙන්නෙ මං මේ කෙමෙන්ට් කරන්න විඩියෝ එක බල බල දැන් තේරැම් ගියා ස්තුතියි මිස්
Budusaranai...amma
හිතට ලොකු සතුටක් මිස්ගෙ වීඩියෝ එක. ගොඩාක් ස්තුතියි
බොහොමයක් ස්තූතියි ❤️🙏🏽
ස්තූතියි මිස් ඔබට අපිව බොහෝම දැනුවත් කරනවාට ඔබට පින් 🙏🙏
හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි මිස්.
ගොඩාක් පින් ඔබ tumiyata mis me hamadema apita kiyadima sadaha❤
Goddk watinawa me vedio ek. Danne nathi dewal gdk dana gatta. Thank you miss... ❤
Thanks miss🙏🏽🙏🏽
වටිනා පැහැදිලි කිරීමක්❤
මටත් සති 15න් වගේ බබා මුලින්ම දගලනවා දැනුනා.මිස් කියන දේ චුට්ටක් මට වෙනස්.මොකද මේ මගෙ පලවෙනි බබා.මිස් කිව්වා වගේ මාලු පැටියෙක් පීනනවා වරල් ගහනවා වගේ ඒක දැනුනෙ.
මටත් සති 16 න් දැනුනා. මගෙත් පළවෙනි බබා
අනේ මට සති 17යි,ඒත් තාම මට දැනෙන්නෙ නෑනෙ😫
@@sshehanianuh3407 සමහර අයට සති 20-22 අතරලු බබා දගලනවා දැනෙන්නෙ.විශේෂයෙන් පලවෙනි බබා
Matath 17 n denuna
ගොඩාක් ස්තුතියි මිස් 🙏💗💗
ගොඩක් වැදගත් , ස්තුතියි මිස්👪
Ane mis mage patiya dagalanakota Mata harima satutuii.attatama wadagat video ekak mis
ගොඩක් වැදගත් විඩියෝ එකක්.thank you miss....
බොහොමයක් ස්තූතියි තරු මිස්🙏🏽🙏🏽🙏🏽❤️❤️
මගේ දෙවෙනි බබා මිස්
සති 19යි මට
තාම බබා දගලන්නේ නෑනේ මිස් .
Passe danunanada sathi kiyendaa ane matath 19i thama danenne na. Puluwn nm reply krnna🙏
ගොඩාක් වැදගත් කාරණාවක් මේ රටේ තත්වය එක්ක බොහොම ස්තුතියි 🙏🙏
මිස් සති20 දි වගේ දවසට තුන් හතර පාරක් දඟලන එක සාමාන්‍ය ද.මගේ පළවෙනි බබා. දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි
මගෙ දෙවනි බබා මිස්
සති 27 යි මට
එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ මිස් ඉවසිල්ලක් නෑ එයාගෙ අප්පච්චිටයි , අයියටයි, මටයි ❤
මම වගේමයි.😀❤
මිස් මම දෙවනි පාරට අම්ම කෙනෙක් වෙන්න ඉන්නේ.දැන් මාස 5යි.හැබැයි නිවුන් බබාලා.ඒ ගැන මට හරිම සතුටුයි.බබාලා දෙන්නෙක් ඉන්න නිසා බබාලා දගලන එක වෙනම දැනගන්නේ කොහොමද
Baba dagalanawa.
Shamika Dr oyage babala dan dagalanawada mulinma dagaluwe sathi keyenda plz riply karanna
අනෙ ම්ස්ගෙ ව්යිඩියෝ බලනවා ගොඩක් වැදගත්.මට දැන් මාස 6 දවස් 2 තියනවා.බබා දගලන්නෙ 2.වාගේ එකත් පොඩ් ගැස්සිල්ලක් වාගේ .කොයි කාලේ වාගේද හොදට දගල්න්නෙ ම්ස්.
තාම සතී 14 මට. හරීම ආසාවෙන් ඉන්න ඔය දවස දැනේනකල් 😍
Mta den sathi 15 ....mamai mgei mahttyai dennama asawen eya dagalanakm...mta iwasillak ne eya dagalanawa kiyla mahttyata kiyanakm😍😍😍😍😍
Oyge babath ikmnin dagalai...budu saranai
Thakyou mis.godak de දැනගන්නට ලැබුණා .
ගොඩක් වට්නවා .මගේ පැටියත් දගලද්දි මන් ගොඩක් ආසාවෙන් ඉන්නේ.
Mis mata dan sathi 18 mata thama danune na dagalanawa me dewani baba mata bayai mis
Mata pilithurak denawada mis
මට සති 19 යි මිස්. මගේ පලවෙනි බබා.. මට දැනෙනවා එයා දගලනවා.. හරියට පුංචි මලුවෙක් දගලනවා වගේ 🥲❤️❤️❤️
අනේ මට තාම දැනෙන්නේ නෑ නේ මට දැන් සති 19
@@sandunikumudumala4426 බය වෙන්නෙපා ඔයාගෙ පළවෙනි බබා ද? සති 24 වෙනකන් බලන්න. සමහර බබාල 22,23න් දගලනවා දැනෙන්න ගන්නෙ.🙂
@@warosi4434 ගොඩක් ස්තුතියි මගෙ පලවෙනි බබා තමයි .. 🙏🙏🙏
අනේ මට 20 තාම මට දැනෙන්නෙ නැ නෙ
ඉස්තුති ම්ස් ❣️❣️🙏🙏
ඔව් දැනෙනවා ❤
Thanxx miss mageth palaweni baba miss masa 3.5k godaaak wadagath miss hodata therenne hamadema kiyala denawa miss godak pin
මිස් මට සති 27 යි.බබා පැය තුනක් විතර යනකල් දගලන්නේ නෑ .
මිස් මගෙ පලවෙනි බාබා.මට සති 20 විතර යනකොට පැටියා දගලනවා දැනුනා එක ලගම.එත් හිටි ගමන් දවසට 4/ 5 විතර දගලනවා දැනෙනෙ අැයි එ
Eya nidiyanawa ati ane.ganan ganna epa daruwa ekka kata karanna puluwan hama welawema.hamatissema dagalanne na itin.pancha doi ati.
@@sandipanichathuri7664 මිස්ට ගොඩ ස්තුතියි අපිට මෙ කරන මෙහෙවරට මිස්
Matath ehema una.ei ehs wenna amm
ගොඩක් ස්තූතියි මිස්❤
මට හරියටම බබා දඟලන එක දැනුනෙ සති 19 දවසෙ.......
Mage issellama baba tamai mata hamba wenna inne. Mn miss kiyapu dewal walin godak dewal egena gatta. Thank you miss.
Thank you miss ....... 😍😍😍
Mis මගේ කුසට සති 19k වෙනවා දැන් මට යන්තමින් දැනෙනවා බබා දඟලනවා වගේ ඒත් දවසකට 3පාරක් 4පාරක් වගේ දැනෙන්නේ ඒක සාමාන්‍යයිද
Very important lesson. Keep up the good stuff. 🙏
Thanks kesh. Much needed boost from great people like you🙏🏽❤️❤️❤️❤️
මගේ මේ පලවේනී බබා දැන් සතු 21 .මහරක් වේනවා ම්ස් තවම නෑ නේ මට දැනේනවා ..
Thank you මිස්....❤️❤️❤️
බොහොම ස්තූතියි මිස්
Ane mata den sathi 20k wewa thawam mat hoya ganna amarui ne mis 🥺
@@thankshamilaswwandi3566 matath 🥺
Mewage thawath watina video digatama karanna thank you
thankyou මිස් .ගොඩක් වැදගත්
thank you miss ❤
හරිම වැදගත් මිස්..
මගේ බඩට දැන් සති 22යි දවස් 4යි. ගිය සතියෙ hospital එකෙන් කරපු scan එකෙන් කිව්වා බබා හොදින් කියලා. ඒත් දගලනවා දැනෙන්නෙ නැනේ. හිතට බයයි. Reply please
Oyge palaweni babada 🥰 matath sathi 25k wage yanakam daruwa dagalanawa danune na mage palaweni baba. baya wenna epa oyage palaweni baba nm apita kalin athdakim nathi nisa danenne na. 🥰 oya baya nowi inna amma. ikmanata daruwa dagalanawa danewi ❤
@@sandeepanideshani1948 thank you. Dan eya dagalanawa😍😍
Good one! really! worth watching 👍
මට සති 32 මිස්, ස්තූති 🙏🙏🙏🙏
Thank you miss 👍
මගෙත් පලවෙනි බබා...එයා දගලනවා මට මාස හතරෙ ඉදන් දැනෙනවනෙ. එක පාරක් ඔය වගේ කලින් දවසෙ රෑ ඉදන් දගලන්නෙ නැතුව ඉදලා මම හොස්පිටල් එකට කෝල් කලාම දැන්ම එන්න කිව්වා. ඒත් ඒ අය ආවට පස්සෙ මට බැන්න මාස හතරෙන් දගලනවා දැනෙන්නෙ නෑ ඔයට පිස්සුද කියලා. ඇඩ්මිට් කලාට පස්සෙ පාන්දර ආපහු දගලනවා දැනුනා. ඒත් ගෙදර යන්න දුන්නෙ නෑ සැරින් සැරේ චෙක් කර කර දගලනවද ඇහුවා. දැනගන්න ඕනෙ මේකයි...මටත් එදා කිව්වා ඩොක්ට කෙනෙක් අම්මා ඔයා වම් පැත්තට නිදාගන්න කියලා. ඒ ඇයි? වම් පැත්තට නිදාගන්න එකේ වෙන්නෙ මොකද්ද ? ඒකෙන් කොහොමද බබා දගලන්නෙ ? දන්නව නම් කියාදෙන්න
Baba wampeththata nidagaththama dagalanawa danenawa wediy.oya wampeththata nidiyanawa nm daruwata hodai.eyata api kana bona dewal awashoshanaya wenawa ikmanata.
Baba dagalanawa kohomath oyage dina harida balanna
දරුවාට හොඳ රුධිර සංසරණයක් සිද්ධ වෙනවා ඔබ වම් පැත්තට නිදා ගන්නා විට
ඔ
Mama danaganna magabalan idapu video ekak meka godak watinawa thank you so mach
thank u godak wadagath karunu ada danagaththa
Kama pilibada video ekak karanna kohomari mis .hoda nathi dewal hida dewal dal
අනේ මිස් මට දැන් සති 19යි ඒත් තවම දගලන්නේ නැනේ මගේ පලවෙනි බබා
Godak wadagath vidio ekak.thank u miss.
Harima wadagath❤️😊
Ane mis mage palaweni baba.mata dan sathi 12 eth thama mage bada poddakwath nane mis .e ai .bada wadenna masa kiyakinda mis plz riplay
අපේ මිස්❤
මිස් රජයේ රෝහල් වලට අවශ්‍ය අම්මගෙ සහ බබාගෙ බඩු බෑගය පිලිබද වීඩියෝ එකක් දාන්න....🙏🙏🙏
අනිවාර්යයෙන්ම
Godak deal danagaththa.sthuthi mis.
🙏🏽❤️බොහොම ස්තූතියි
Ane ape game misswa nm dakiddith baya hithenwa clinic yannath ba hithenwa eya napurui.. miss wage innwa nm kochra hodaida
Ane mis godak hoda mis kenek .lassanata kiya denawa..apiatath asai misgen upades ganna hemadama
Sathi 20di dawasata ki parak dahalanawa danenna onada mis
Godakma godak wadagath watinama video 1k miss. Thank you ❤❤❤❤
ගොඩාක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි මිස් 🙏
ගොඩක් ස්තුතියි මිස් මගෙ ප්‍රශ්නෙට උත්තරය ලැබුණා.පිං ගොඩාරියක්
Thank you sister ....
Godak thanks❤️
Godak watina vidiyo akak mis tanks mis koi masada baba dagalanna
Mage daru petiya eka digata dawasata eka parak hari dehaliwa.eth dawas 2 tisse edala ehema dagalanne ne.ei e.mahe menikata budu saranai
thanks miss 😍😍😍
අනේ මට සති 36..බබා බඩපුරා දගලනවා දැනෙන්නේ නැත්තේ ඇයි
Sathi37 matath ehemai Amma dagalana eka tikk adui doctor nam eka normal kiwwa
Miss godak wadagath vidio ekak. Mata babala dennek innawa, jadelle ekak dala thibune mama eka galawala dan masa 6k wenawa . Mensas hadune eka masayak vitharai. E dn masa 4ta kalin dn mata hithenawa aith babek labennada koyala, eth HCG test eka nam negative . Mata bade podi dagalimak wage hagimak danenawa. Eth yati bade nam newei. E ai mis
Ane man pragnt den මස 3 මාරයි etha thama babage හට් eka වැඩ කරන්නෙ නැහැ.😢 aniwaren ryply ekak oni mis.
@@YohanAsiri-rk5qr මොකද වුනේ හරි ගියාද
මිස් මගේ දෙවනි බබා දැන් මට සති 18 දවස් 4 තාම මට දැනෙන්නේ නැහැ නේ.
Thank u miss
Ane mis mata sathi 21i ath thama dagalanne nane.a ai plis kiyannako.
thank you miss
Ms man corex dala kamare mob kra eke sarata mata ugura redenn gatta daruwantath amaru weida .eka lamayata pashnayak weida Ms anekynnko ple.ayenam use k nams
අනේ මිස් මේකට රිප්ලයි කරන්න...මට දැන් සති 39 බබා දගලනවා හැබැයි කලින් තරම් නෑ ඇයි ඒ ඒක ප්‍රශ්නයක්ද
ගොඩක් වටිනා විඩියෝවක් ❤️❤️
Very clear video ......
Thanks so much
Mata den 18 weeks venava miss.mage me palamu daruva math hugak aasaven inne mage daruva dagalanva balanna.
mta sathi 25 mis den hodat penwa eya dagalanwa harima sathutin inne ikknt eyawa ekkn enkn mis ❤
Sathi 19k wenawa mis thama mage baba dagalanne nane
මිස් මට දෙන් සති 20ත් iwarai eth thama dagalanne neh ne😢😢😢
@@LovelyFullMoon-dc7lx මගේත් මට 21යී ඒත් තවම නෑ😩
මිස් මට සති 11 මට දැනේනවානේ ඒහෙම දැනෙන්න පුළුවන් ද