නිදා ගන්නෙ නැති බබාලා නිදි කරන මන්තරේ | Sleep training

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 134

  • @HashanPushpasinghe
    @HashanPushpasinghe 3 месяца назад +10

    අනේ මිස් මගෙ බබාට තාම දවස් 20යි.එයා මගෙන් කිරි උරල බොනව එත් එයාගෙ බර තාම උපත් බරට ඇවිත් නෑ.හොදට චූත් දානවා.මොකක්ද මිස් මේකට හෙතුව.

  • @තරුතරෑ
    @තරුතරෑ 3 года назад +6

    Mage babata masa 2 mul sathiye hodata nida gaththa ita passe idala dawaltath na ratath nidi na mata gedara vada kara gannath hari amarui mama tahniyen inna nisa eka mata hatima apahasui

  • @minoligunewardena8178
    @minoligunewardena8178 4 года назад +3

    Great work..indeed !!! ❤
    Thank you for doing such a valuable video. All the Best !! 😊👍

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      Thank you very much my akki.. You always encourage me to do these stuff..

  • @tharindusadaruwan3835
    @tharindusadaruwan3835 2 года назад +5

    Ane owa ba appa lamaya adamawa gedara inna hamoma balan inne na ekatath ammata kagahanawa mage baba nidaganne 10:30pahuwela reta

  • @inomiwathsala
    @inomiwathsala 10 месяцев назад

    Baba kiri biuwata passe gudus yawannama onada welawakata mage babata gudus yanne nane 😢

  • @inokaudayanganee321
    @inokaudayanganee321 3 года назад +1

    Thanks for the advices

  • @eshaniwellasami4877
    @eshaniwellasami4877 8 месяцев назад +1

    Mage babata dan masa 4y . Nalavanna thotillak nam nha . Eya nida gannema na tikak nida gena ayeth nagitinava . Kojomada mama babava doy karanne . Kohoma karath amaruy ne .😢😢😢

  • @upekshasankani8237
    @upekshasankani8237 4 года назад +2

    Thank you oyage vidios godak watinawa

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      බොහොම ස්තූතියි අගය කළාට

  • @hirunitharaka4001
    @hirunitharaka4001 3 года назад +1

    Ane mage babata masa 2i eya nida gnnema ne chuttk wela nida gnnva aimth nekitinva peya bagyk wth nida gnne

  • @nishathilanka3940
    @nishathilanka3940 4 года назад +4

    Ane miss mage babalata mas 2imt thiyanna pasane mm paya 3nan rata kiri dannawa walawakata aharanne naha babala re 10ta kiri biuwa 4wenaklama nidagannawa bara adu waida miss plz kiyannako

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      බබාට බඩගිනි නම් නැගිටලා අඬලා කිරි ඉල්ලනවා. වෛද්‍යවරු කියන්නේ බබාට බඩගිනි වුණාම කිරි දෙන්න කියලා. බබා චූ දාන වාර ගණන ප්‍රමානය මත මැන ගන්න පුලුවන් බබාට පෙවෙන කිරි ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා.

    • @dinunisansala2184
      @dinunisansala2184 3 года назад

      mage babath ehemai dawalta samahara data nidi na aden thibbama aharenwa eth rata paya 4k withra nidagnnwa eyama badagini unama kiri illanwa chu damma kiyla eya aharila kiri illanne na mn ithin eyage nindata bada krn na mokada eya dawalta pya deken dekata hodata kiri biwwa , mage babage nm bara maniddi eka awulak una kiyala penune na badagini nathuwa daruwata kiri pewwama eya kiri bonne bageta, ehema unama ilage kiri wela eya kiri bila ayema winadi 10n illannath puluwan eka nisa badagini wenakn inna rata

  • @nilaniwickramaarachchi8879
    @nilaniwickramaarachchi8879 Год назад +8

    නිදි කරල තියපු ගමන් ඇබරිලා ඇහැරෙනව ඇයි එහෙම වෙන්නෙ

    • @RoshaniKaushalya-y5f
      @RoshaniKaushalya-y5f 9 месяцев назад

      Mage babath ohoma thamai. Bade gas pirila thiyenakota thamai ehema abarila awadi wenne. Hariyata gudus yawanna.ethakota hari

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 4 года назад +4

    Harima wadagath video ekak.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      බොහොම ස්තූතියි

    • @hansaniedissanayake1160
      @hansaniedissanayake1160 4 года назад

      @@bestmomanddad-7533
      Miss mata danaganna one, mata thama babala na eth man me dana ganna ahanne. Babala nidaganna athare ahenna daala thiyanna Pirith wage daanawada?? Ema danne nadda.??
      Thank u miss

  • @sampathisuru6519
    @sampathisuru6519 6 месяцев назад +1

    mis mage babata masa 01 i rata kiri dila nidi karata abarila aharenawa nida ganne na

  • @shalikaherath8625
    @shalikaherath8625 4 года назад +1

    Godak watina video ekak thank u miss..

  • @lionhart1760
    @lionhart1760 5 месяцев назад

    Mage babata awurudu 2i.eya nidagena innakota godaak daadiya daanawa eka hoda nadda

  • @samherath6474
    @samherath6474 4 года назад +4

    Good sleeping techniques and helpful for all parents. Appreciate the hard work of creating this video!

  • @onaliidusha6758
    @onaliidusha6758 3 года назад +8

    අනෙ මගේ බබාට අවුරුදු 11යි එයා නිදි යන්නේ නැහැ එයාට නින්ද යන්නෙ රෑ 1ට 2ට විතර එයාව නිදි කරවන්න ක්‍රමයක් නැද්ද ඒ වගේම දවල් දහය වෙනකම් වගේ එයා නිදියනවා ඒ වගේම සමහර දවස් වලට එයා හයට නැගිටිනවා ඒ උනාට ආයෙමත් නෑ රෑ එක දෙක වෙනකන් නැගිටලා ඉන්නවා මට එයාව නිදිකරවන්න අදහසක් දෙන්නකෝ ඔයාට ගොඩක් පින්

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      ඕක මේ දවස්වල ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් බබාලා ඉස්කෝලෙ යන්නේ නැති නිසා. හවස හොඳට සෙල්ලම් කරන්න දීලා 7 විතර වෙද්දි සෝදලා කන්න දීලා ඇඳේ ඉඳන් bed time stories වගේ කියවන්න පටන් ගත්තොත් කොහොමද? ඒත් එක්කම sleeping music එකක් වගෙත් දාලා බලන්න.

    • @onaliidusha6758
      @onaliidusha6758 3 года назад

      බොහොම ස්තූතියි ඔයාට

  • @madushaninethma8649
    @madushaninethma8649 2 года назад

    Ane mage puthata aurudu 3i eya thaama rata nida ganna na adanawa.mokadda karanna puluwan.ane mata pilithurak denna.

  • @SMLIKE
    @SMLIKE 4 года назад +3

    Ane mis mage babata awrudu 2.hamarak wenawa ....thama eya nidaganne 12ta,1 vithawa ...nagitinne ude 9ta vithara....mata eka magaharawanna amarui monade karath ara raaata sellam karana mahansiyata udeta hodata nidi . E welawata nidagaththa th poddak man haruna gaman eya nagitala kiri bonawa .eka mata godak apahasui e mulu raaama ekama vidiyata inna oni nisa ..ane mis mata mekata pilithurak denna

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      කලින්ම බබාව සෝදල කවලා කලින්ම නිදි කර ගන්න ලෑස්ති කර ගන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එකේ ඒක කරන්න පුලුවන් විදි කීපයක්ම සඳහන් කරලා තියෙනවා

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl 3 года назад

    Ara qwa wge palaweni krama 2 nm mn hugaaaak ahala tiyana sarthaka krama 2k tmai...math eka anugamanaya karanna hadanawa eth baba adaddi husma allanna hadanawaneee...😳😳😳 e qwe husma nogena andanawa ethakota bayaineeee...husma hirawei kiyla...samahara lamainta ehma wela husma aye enne nalu, samaharunta fit 1ta enawaluu....e nsa ehma andanna dala inna bayaineee...me gena chuttak pehedili karannakooo

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      මම වීඩියෝ එකේ පැහැදිලි කළා වගේ මේකෙ තියෙන හැම ක්‍රමයක්ම හැම බබෙක්ටම හරියන්නෙ නැහැ. මගේ බබාටත් ඒ ක්‍රමය හරි ගියේ නෑ. එහෙම අඬන බබාලට soothing methods තමයි ගොඩාක් දුරට හරි යන්නේ. සමාවෙන්න reply කරන්න මේ තරම් ප්‍රමාද වීම ගැන

  • @krishokgokulan7030
    @krishokgokulan7030 2 года назад

    Mage baba ninden baya wenawa hama thissema eka nisa eyata ninda yanne na...mata visadumak denna plzz

  • @shilalshilal
    @shilalshilal 10 месяцев назад

    Miss ude idan hawasa ree6 vithra wenakm nida gnnw 6 idn ude wenkm nida gn ne adanawa nawaththmnma be e mokada miss

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 года назад

    ස්තුතියි.....💪💪👍

  • @osinduvlogs5263
    @osinduvlogs5263 3 года назад +1

    Mis mage babata aurudu 2y masa 6y.eyawa nidi karawaganna hari amaruy

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      අපේ වීඩියෝ එකේ තියෙන ක්‍රම අත්හදා බැලුවේ නැද්ද?

  • @virajprasantha9446
    @virajprasantha9446 3 года назад

    Miss mage baba dawalta eka parak nidiyanawa rata nida ganneth 10,11ta e nida gaththath nida ganneth kiri illanawa eli wenakan nida ganne na mata visadumak kiyanna miss

  • @shalikaherath8625
    @shalikaherath8625 4 года назад

    Ane miss mage babata masa 7i.eya 8 withara weddi nidagannawa.but pandara 1n withara passe aherunama digatama aherala innawa.ane miss ekata mokakda karanna one

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      බබාට ඇහෙන්න music එකක් හරි බබාගේ සිංදු හරි වාදනය වෙන්න දාලා තියන්න කාමරයේ. ටික කාලයක් යද්දි එයා ඒක අහගෙන නිදා ගන්න පුරුදු වේවි

    • @shalikaherath8625
      @shalikaherath8625 4 года назад

      Thankz miss mm kohomath eyawa nidi karawanne music dala eth ninda giyata passe off krnawa ehenam digatama dala thibba nam hari neda

  • @chamil8302
    @chamil8302 2 года назад +55

    මුල් විනාඩි 6 වැඩක් නෑ, ඊට පස්සෙ ඉඳල බලන්න පටන් ගන්න.

  • @ishanimaduwanthiishani8045
    @ishanimaduwanthiishani8045 3 года назад

    Mge babta danta adta masayai eya dwlta hodta nidiynwa eth reta aharala adanwa nawththannama be

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      බබා ගොඩාක් දවල්ට නිදා ගන්න නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. බබා දවල්ට නිදා ගන්න වෙලාවට ඔයත් කොහොම හරි වෙලාව හදන් ටිකක් නිදා ගන්න. රෑට අඬන්නෙ බබාට මොකක් හරි අපහසුතාවයක් නිසා වෙන්නත් පුලුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාට අදහසක් ගන්න පුලුවන් වේවි කියලා හිතනවා.
      ruclips.net/video/Q42A5_kVTFs/видео.html

  • @anushaudayangani2610
    @anushaudayangani2610 Год назад +10

    අනේ මගේ බබාට මාස 1 1/2 එයාට කොච්චර කිරි පොවල බඩ පිරෙව්වත් කොච්චරවත් අඩනව නතර කරන්නෙම නෑ පැය 1/2 එක දිගට නිදා ගන්නෙ නෑ

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  Год назад +1

      බලන්න බබාට වෙන අපහසුතාවයක් තියෙනවද කියලා... බබා අඬනවා ඇත්තේ බඩගින්නට නෙවෙයි වෙන දෙයක් නිසා වෙන්න ඇති.

  • @varietywiththilini8404
    @varietywiththilini8404 3 года назад +1

    Kochchara wayasakinda meka patanganna one

  • @isurikaherath454
    @isurikaherath454 Год назад

    Anee mge bbath ehmaii🙁

  • @dilrukshihulugalle8687
    @dilrukshihulugalle8687 4 года назад +1

    How old should the baby be to sleep train ?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      We can sleep train even the newborns. We cannot say the exact old for every child. But after 4 months would be easier..

  • @malsharathnayaka8037
    @malsharathnayaka8037 4 года назад

    Ude dawalata vindu 10 nida gane na ane gadr wada karganta amari

    • @dilukroshan6920
      @dilukroshan6920 2 года назад

      Mis mage puthta den masayai. Eyage husma genima samanya widihata wenawa. E unata baba negitala inna welawata atha paya gasala inna welawata eya husma gaddi nahayen shabdayak anawa gorawanawa wage loku ayage ugura kasana welawata api kaaranawane a wage eka parasnayakda mis

  • @hansiharsha4415
    @hansiharsha4415 2 года назад +1

    Ane miss mge baba winadi 20k eka digatma kiri bonne na ehma bonna onida aniwaren

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      බබාගේ බර නියමිත විදියට වැඩි වෙනවා නම්, බබා හොඳට චූ දානවනම් බොන වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. බබා ඉක්මනට කිරි බීලා ඉවර වෙනවා ඇති. ❤

  • @chalnichalnimaheshika1111
    @chalnichalnimaheshika1111 3 года назад +3

    Vindi deka thunai nida gnne.kisim wdk krganna nh..koi welwth kiri bonwa..eya athat huru weli kiynne hmom..ehm unm kettu wenwd aga hdenn nhd ...lamaya kettu wenwd

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад +2

      මගේ බබත් ගොඩක්ම අතට හුරු වුණ බබෙක් ඉස්සර. ඒත් එයාලා ටික ටික ලොකු වෙද්දි අතේ ඉන්න අකැමති වෙනවා. සෙල්ලම් කරන්න ඕනේ වෙද්දි. ඒ ගැන බය වෙන්න එපා. ඒත් බබාට ගැලපෙන ක්‍රමයක් බලන්න එයාව නිදි කරන්න පුලුවන්. මම මේ වීඩියො එකේ ක්‍රම කීපයක්ම සඳහන් කරලා තියෙනවා. මේ පිළිතුර ඔයාට උදව්වක් වේවි කියලා හිතනවා. සමාවෙන්න reply කරන්න මේ තරම් ප්‍රමද වීම ගැන

  • @Geetanjali-v9l
    @Geetanjali-v9l Год назад

    ටික ටික ලොකු වෙනකොට ඒ වෙලාවට නින්ද යනවාද ලමයාට

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  Год назад

      ඔව්. බබා routine එකකට පුරුදු වෙනවා. ඒ වෙලාවට නිදිමත හැදෙනවා

  • @anojanadeeshani3115
    @anojanadeeshani3115 4 года назад +1

    හුඟක් වටිනා vedio ekak. .ඒත් මට බලන්න ලැබුණේ අද...මගේ බබාට දැන් අවුරුද්ද යි මාස 3 යි. ..අනේ එයා රෑට සැරෙන් සැරේ ඇහැරෙනවා..කිරි බොනවා...සමහර දාට මහ රෑ ඇහැරලා පැය 2 ක් 3ක් ඔහේ ඇහැරලා ඉන්නවා..මං කවි කියනවා ..නලවනවා...එයාට ආයේ නින්ද යන්න පැයක්වත් මං මහන්සි වෙන්න ඕන. ..මං කොහොම ද එයාව ඔය විදියට නිදාගන්න training කරන්නේ. .please mata poddak a gena kiyala denna...hugak pin

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад +1

      themomchildcare.com/si/how-to-do-sleep-training-for-your-baby/
      මේ ලිපියේ ඒ ගැන විස්තර සවිස්තරාත්මකව තියෙනවා. මේකෙනුත් අදහසක් නැත්නම් ආයෙත් comment එකක් තියන්න. අපි කතා කරමු. සමාවෙන්න reply කරන්න මේ තරම් ප්‍රමාද වීම ගැන

    • @anojanadeeshani3115
      @anojanadeeshani3115 3 года назад

      @@bestmomanddad-7533හුඟක් ස්තූතිවන්ත වෙනවා reply කරාට..මං ඒ documentary එක බලන්නම්...

  • @තරුතරෑ
    @තරුතරෑ 3 года назад

    Matath oya kiuwa vage hariyata ninda nathi nisa ikmanata kenthi yanawa mahathaya rata inne mama eyata nitharama phone eken ka gahanawa e mata mahansi nisa passe thamai hithenne mama ai ehema baninne kiyala

  • @heshanimadushika5559
    @heshanimadushika5559 3 года назад +2

    බාබා ඉපදිලා පැය 2න් 2ට කොච්චර කාලයක් බබාට කිරි දෙන්න ඕනෙද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      පැය දෙකෙන් දෙකට නෙවෙයි. බබාට බඩගිනි වුණාමයි අපි කිරි දෙන්න ඕනේ.

    • @heshanimadushika5559
      @heshanimadushika5559 3 года назад +1

      @@bestmomanddad-7533 ගොඩක් ස්තුතියි මිස් මගෙ බබාට දැන් දවස් 17යි. මම එයාට එහෙමයි කිරි දුන්නේ. සමහර වෙලාවට බොන්නෙත් නෑ නිදියනවා. ඒ වෙලාවට බය හිතෙනවා එයා බඩගින්නෙම නිදි කියලා. ඒත් දැන් ඒ බය හරි ❤️

    • @heshanimadushika5559
      @heshanimadushika5559 3 года назад

      එතකොට බබා කිරි බොන වාර ගනන අඩුයිනෙ මිස් ඒක බබාගේ බරට ප්‍රශ්නයක් නෙවෙයිද...පැය 3ක් 4ක් නිදාගන්නකොට එයා බඩගින්නෙ නෙවෙයිද

  • @kasunperera1751
    @kasunperera1751 3 года назад

    Tnx

  • @pradeepsanda-r5x
    @pradeepsanda-r5x Месяц назад

    boru nokiya idapan bam

  • @musiclover5077
    @musiclover5077 3 года назад

    Miss ape putha heenen gessila aherila aherenawane lagatama wela enna oni thama masayai..negittama aye nidi karawanna godak amarui wisadumak thiyeida..wena wedak karanna welawak aththema na..

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      ඒ තරම් චූටි සමහර බබාලා ඒ වගේ තමයි. මාස තුනක් විතර යනකොට ඒ ගතිය මග හැරෙනවා.

  • @samankumari8339
    @samankumari8339 2 года назад +1

    Ane mage baba dawalta tikikwath nida ganne ai a

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      බබාගේ වයස කීයද දැන්? සමහර බබාලා එහෙමයි. මගේ බබා පුංචි කාලෙ ඉඳන් අද වෙනකල් දවල්ට නිදා ගන්නේ නෑ. දැන් මගේ බබාට අවුරුදු 6යි.

    • @samankumari8339
      @samankumari8339 2 года назад

      @@bestmomanddad-7533 masa 2i ane ai a mn manasikawa wetila inne

    • @samankumari8339
      @samankumari8339 2 года назад

      Retath hswas 7 Ta nida gannawa aye 9 ta aherenawa aye nida ganne pahuwada 7 ta vithara plz uththarayak awanna

  • @dinushanimali444
    @dinushanimali444 3 года назад

    Harima watina videyo akak

  • @sagarasanjaya2048
    @sagarasanjaya2048 Год назад

    Ana maga baba dawalta nidiyannama na

  • @madushaninethma2941
    @madushaninethma2941 4 года назад +1

    Mis mage babata aurudu 2i.eya welasanin nida gaththath prakku wela nida kaththath pandarata sarin sare aharila kiri bonna hoyanawa.mata mekata wisadumak denna.kawadawath eka digata nida ganne na.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      සමාවෙන්න reply කරන්න මේ තරම් ප්‍රමාද වීම ගැන.
      themomchildcare.com/si/how-to-do-sleep-training-for-your-baby/
      මේ ලිපියේ තියෙනවා සවිස්තරාත්මකව ගොඩක් කරුණු. මේකත් උදව්වක් වුනේ නැත්නම් කියන්න. අපි කතා කරමු ඒ ගැන

  • @nishadhilakshika7739
    @nishadhilakshika7739 3 года назад

    Mis mage babata maasa 6k wenawa Dan. Nidikarala thiyanna ba kohomawath aharenawa. Dawaltath ehemai raatath ehemai.... Kiri dunnath nidaganne na. Mn puduma dukak windinne. Mula indanma mehemai

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      බබා ඇහැරිලා අඬනවද? නැත්නම් පාඩුවේ සෙල්ලම් කර කර ඉන්නවද? නැත්නම් පාඩුවේ සෙල්ලම් කර කර ඉන්නවද? බබාට හොඳට මහන්සි වෙන්න දෙන්න සෙල්ලම් කරලා. හවසට හොඳින් බබාව සෝදලා බඩ පුරවලා සියුම් සංගීතයක් එක්ක නිදි කරවන්න බලන්න. බබාට වෙනත් අපහසුතාවයක් තියෙනවද කියලත් බලන්න. පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් වැඩි දුර විස්තර කතා කරන්න

  • @dasuninayomika6074
    @dasuninayomika6074 2 года назад +1

    මගේ බබාට මාසයි හුස්ම අල්ලගෙන අඩනවා මොකක්ද කරන්නේ

    • @manushadivyanjalee2167
      @manushadivyanjalee2167 11 месяцев назад

      Mage babath masayai dawas 6, kocchra Kiri buwath adanawa ey satis ne husma Allan adanwa math hitha gonna be mokda kiyla nidagnnema neti tharam

  • @malsharathnayaka8037
    @malsharathnayaka8037 4 года назад

    Thanks

  • @imeshgamage2056
    @imeshgamage2056 3 года назад

    Surperiyk eshen

  • @sanjayawijenayake7966
    @sanjayawijenayake7966 2 года назад

    BABATA DEN MASA 10 ATHATAMA HURUWELA BIMA INNEMA NE GEDARA WEDAK KARAGNNAWATH BE MANASIKAWA WETILA INNE NIDI KARATH PEYAK NIDAGANNE NE,ISSARANM NIDAGATHTHA DEN DAWASATA EKA PARAKWATH NIDANNE NE DAWASAMA WADAGENA MEKATA WISADUMAK DENNA

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      ඔයා වැඩ කරන කිට්ටුව play pen එකක් දාලා ඒකට සෙල්ලම් බඩු එහෙම දාලා බබාව තියන්න බැලුවද?

  • @nipunisaranga6017
    @nipunisaranga6017 4 года назад +1

    Babata masa keeyenda sleep training patan ganna sudusu?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      මාස 6 ඉඳන් උත්සාහ කරන්න පුලුවන්

  • @dineshamaduwanthi4261
    @dineshamaduwanthi4261 4 года назад +3

    අනේ මගේ බබා මාස 4යි..දවල්ට එක පැයක් වත් නිදියන්නෙ නෑ....පැය ගනන් උකුලෙ තියලත් නිදි කරවනව ...ගෙදර වැඩ කරගන්න ගොඩක් අමාරුයි...😢😢

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад +2

      සමහර බබාලා ඉන්නවා නිදා ගන්නවා ගොඩක්ම අඩු. බබාට ඇහෙන්න සියුම් සංගීතයක් වාදනය වෙන්න දාලා තියන්න. සමහර බබාලා ඒකට නැලවෙනවා. මේ වීඩියෝ එකේ තියෙන ක්‍රම අත්හදා බැලුවෙ නැද්ද බබාව රැට නිදි කරවන්න ?

    • @koshilasandarenu2711
      @koshilasandarenu2711 3 года назад +1

      Ane mage babath maasa 4i peyakwath nidiyan ne Kiri madikamada kiyalath hiyhenawa ane mis mokada krnne ekata. Mata kannawath welawak ne

    • @KkAUpe
      @KkAUpe 2 года назад +1

      Mage babata dawas 8i eya ra purama adanva aharagena ekta mokdda karanne

    • @gayanchandika3785
      @gayanchandika3785 Год назад

      ​@@bestmomanddad-7533 😂🎉

  • @sugannayanajith3292
    @sugannayanajith3292 3 года назад

    දැන් මොකක්ද මන්තරෙ..සල්ලි හොයන එකද....

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 4 года назад +2

    අනේ මගේ බබා රෑට කොච්චර කිරි දුන්නත් නිදාගන් නෑ අඩනවා එයාට දවස් 20යි වයස

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад +1

      පුංචිම බබාලා එහෙම තමයි. සමහර බබාලා දවල්ට නිදාගෙන රෑට ඇහරලා ඉන්නවා. එතකොට ටික දවසක් යනකල් අපිට ඒකට හුරු වෙන්න සිද්ධ වෙනවා

    • @sandeepaniwijayanthi2066
      @sandeepaniwijayanthi2066 4 года назад +2

      Mageth ehemai...... 😴😴😴😴😴

    • @kanachanamadumali6297
      @kanachanamadumali6297 4 года назад

      @@bestmomanddad-7533 mage babata dawas 48 eya dawalta nindakuth na,ratath nidi na.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 года назад

      @@kanachanamadumali6297 සමහර දරුවන් ඉන්නවා ඒ වගේ. දරුවන් විවිධ දේවල් වලට අඬන නිසා පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කළොත් වඩාත් හොඳ විසඳුමක් ලැබේවි.
      සියුම් සංගීතයක් වාදනය වෙන්න සලස්වන්න. සමහර දරුවන් ඒකට නැලවෙනවා.

    • @kasunharsha3433
      @kasunharsha3433 3 года назад

      අනේ මගේ බබත් එහෙමයි එයාටත් දවස් 20යි දවල්ට නිදාගන්නවා රෑට ඇහැරිලා. නිදගන්නෙම නෑ අඬනවා ඉවරයක් නෑ

  • @kasunharsha3433
    @kasunharsha3433 3 года назад +11

    අඬන්න ඇරලා ඉන්නනම් පුළුවන් ඒත් නොනවත්වා හුස්ම අල්ලන් නැතිව අඬනකොට බය හිතෙනවනෙ

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад +2

      එහෙම ගොඩාක් අඬන බබෙක්ට ඒ ක්‍රමය හරි යන්නේ නෑ. එතකොට අපිට වෙන ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. මගේ බබාටත් ඒ ක්‍රමය ගැලපුණේ නෑ.

    • @නද්දා-ම6බ
      @නද්දා-ම6බ 3 года назад

      @@bestmomanddad-7533 e wage babekta galapenam kramaya mokakda

    • @nisapolgolla7755
      @nisapolgolla7755 3 года назад +3

      අප්පොයි ඔව් , ගමේ මිනිස්සුත් බය වෙනවා 😞

  • @prasadilakshika8267
    @prasadilakshika8267 3 года назад +3

    මගේ බබා දවල්ට හොදට නිදියනව... රෑට ඇහැරල ඉන්නව ඒකට මොකද කරන්නෙ

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 года назад

      බබාට වයස කීයද දැන්? සෙල්ලම් කරන වයසෙ බබෙක් නම් දවල්ට එයාට නිදා ගන්න නොදී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුණොත් කොහොමද?

    • @mokshaprasanna5781
      @mokshaprasanna5781 3 года назад

      Mgeth ehemI.babata sathi 3nai

    • @namalsudarshna2104
      @namalsudarshna2104 Год назад

      mage babath dawalta nidi.reta aharala.dn masayai.meka.samanya thathwayakda dr

  • @sandunkumara89
    @sandunkumara89 2 года назад

    මාස 3ක වගේ ළමයෙක්ට මේ ක්‍රම සුදුසුද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 года назад

      මාස 4න් පටන් ගන්න. ඒ වයස තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.

  • @nunusameera1523
    @nunusameera1523 2 года назад +1

    05:50 තමයි හොදම ටික

  • @lakshiSadamali
    @lakshiSadamali 4 месяца назад

    Boru kiyla vedio daanna epa

  • @ournewssrilanka5069
    @ournewssrilanka5069 Год назад

    ගොන් vdo එකක්