Koi Dese (කොයි දේසේ) - Uresha Ravihari

Поделиться
HTML-код
  • Опубликовано: 11 июн 2022
  • Koi Dese (කොයි දේසේ)
    Artist - Uresha Ravihari
    Lyrics - Preethi Randeniya
    Music - Dr.Rohana Weerasinghe
    Lyrics Video - Lashan Sanjeewa (Art Part Factory)
    කොයි. දේසේ කොයි දීපේ
    හිටියාද දන්නෙ නෑ
    මගෙ කුසට එනතුරා ඔබව හදුනන්නෙ නෑ
    සංසාර පුරුද්දට ආවාද දන්නෙ නෑ
    මවු සෙනේ මවක් වෙනතුරා මට දැනුනෙ නෑ
    මටම අදහනු නොහැක
    මගෙම ලේ කිරි කරන
    විශ්වයේ විශ්මිතම
    නිමැවුමක් මගෙ සිරුරේ
    කන්න නෑ නුඹ කුසේ නවාතැන් සදාගෙන
    නින්ද නෑ නුඹ කුසේ සෙල්ලමක් හදාගෙන
    දුවන්නෑ වස්තුවේ ඒ නුඹව රැකගන්න
    මගේ කුස නුඹේ ලොව මගෙ සුසුම නුඹ ජීවේ
    මගෙ ලෙයින් මගෙ කුසින් මගේ සුසුමින් වෙන්ව
    එන මොහොත. බිළිඳු පණ දෙව්න්දෝ රකිත්වා
    ‍යෝද බල යෝදසවි මගෙ පුතුට ලැබෙත්වා
    තිලෝගුරු දහම් කද සෙවණක්ව සිටිත්වා...
    ප්‍රීති රන්දෙනිය .....

Комментарии • 532

  • @dndumaduranga8160
    @dndumaduranga8160 Год назад +84

    මගේ කුසේ වැඩෙන දෝනි සියලු අගපසග වලින් යුතු වාසනාවන්ත පින්වත් දරුවෙක් වේවා බුදුසරණයි ...හරිම හැගීම්බර ගීතයක්

  • @easylife3917
    @easylife3917 2 года назад +244

    මටත් ආසයි වෙන්න අම්මෙක්
    මියෙන්නට පෙර එක් වතාවක්...
    බණ්ඩි ගෙඩියක් රුවාගෙන විත්
    පා තබන්නට කීප පාරක්....
    දරන්නට ආසයි හුගක් මං
    විළිරුදාවේ වේදනාවන්....
    කොහොමදැයි ඒ දොළදුකේ රස
    බලන්නට නොලැබුනත් තාමත් 😥
    සත්තමයි මං හීනෙනුත් ඒ
    රස විදිනැති කීප පාරක්...
    දිනක් පාසා හීන පොදි බැද
    පින් කරත් මං කොතෙක් පාරක්...
    තාම පින නෑ මටත් අම්මෙක්
    වෙන්න නම් තව වාසනාවක්.. 😥😥

    • @surekakumari9470
      @surekakumari9470 2 года назад +25

      Ane oyata ikmanata Amma kenek wenna labenna kiyala mama prarthana karanawa sahodari..bs

    • @sacreations8168
      @sacreations8168 2 года назад +31

      නුබගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

    • @sewwandirajapaksha4718
      @sewwandirajapaksha4718 2 года назад +25

      උතුම් වූ තෙරුවන් ගුණ ආශිර්වාද බලයෙන් හා විශ්වයේ යහපත් ශක්තීන්ගේ බලයෙන් ඔබතුමිටට උතුම් වූ මාතෘත්වය ලැබීමට ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා !!!🙏

    • @lino1326
      @lino1326 2 года назад +9

      Anee oyage sihinaya ekmanata saba weea 🙏

    • @ishanipoornima9488
      @ishanipoornima9488 2 года назад +12

      Obe බලාපොරොත්තු ඉටු වේවා ..

  • @ridmamadushani4116
    @ridmamadushani4116 2 года назад +124

    ඇස්වලට කදුලු ආවා.....මගේ දරු පැටියා හම්බේලා දවස් 7න් මාව දලා ගියා..මගේ හින,බලපොරොත්තු සෙරම නැති උනා....ගොඩක් විදෙවුවා.එත් රත්තරන් මහත්තයා නිසා මන් ආයේ නැකිට්ටා,,අද මන් ආයේ ගැබිනියක්....සර්වසම්පුර්න වෙලා මගේ පුතු පැටියා ආයේ මට ලැබෙන්න ඔනේ..ඔයාලත් ඉල්ලන්න මන් වෙනුවෙන්..මට මගේම පුතු පැටියා ලැබෙන්න කියලා,නිරෝගිව 🙏🙏

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 7 месяцев назад +77

    මගේ කුසට ආපු දරුවා සති 15න් ගියා. මම නැවත දරුවෙක් බලාපොරොත්තු වෙනවා.ඔයාලා හැමෝම ආශිර්වාද කරන්න🙏🙏🙏

    • @simplelife1311
      @simplelife1311 6 месяцев назад +1

      ඒ ප්‍රාර්ථනා ව ඉක්මනින් ඉටුවේවා..සත්පතිනි අනුහසින්

    • @ishaniidunil6556
      @ishaniidunil6556 5 месяцев назад +1

      ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @sanjanaranasinghe3682
      @sanjanaranasinghe3682 3 месяца назад +1

      Budu saranai amme

    • @preethirandeniya2025
      @preethirandeniya2025  2 месяца назад +1

      ඒ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑවේවා..සියලු දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා ..තෙරැවන් සරණයි 🙏🙏

    • @hirusanpebasana2991
      @hirusanpebasana2991 Месяц назад

      Kiri සිහින සැබෑ wewaa

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 года назад +281

    මා ඇතුලු කිරිසිහිනය බලාපොරොත්තු වන සියලුම මව්වරැන්ගේ කිරිසිහිනය සැබැවේවා. සත්පත්තිණි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

    • @thushacom2502
      @thushacom2502 2 года назад +8

      ඔබෙත් මගෙත් එ ප්‍රාර්තනාව බුදුසරනින් ඉටු වේවා 🙏🙏😢

    • @hasithakelum4912
      @hasithakelum4912 2 года назад +2

      Apa siyalu denagema e kirisihinaya budu dahame satyanubawayenut angulimala maharahatan wahansege ashirwadayenuth ishta wewaa!!!!!

    • @wageeshaperera8181
      @wageeshaperera8181 2 года назад +2

      @@sasdulasilva3344 ඔබගේත් සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා. බුදුසරණයි

    • @gayaminanayakkara2021
      @gayaminanayakkara2021 Год назад

      🙏🙏🙏

    • @neranlalaperis8957
      @neranlalaperis8957 Год назад

      ruclips.net/video/JB9yXri_JBM/видео.html

  • @iuhacademy6724
    @iuhacademy6724 2 года назад +206

    කුසේ ඉන්න දරුවා ගැන අසීමිත ප්‍රේමය දනවන ඉතාම මිහිරි ගායනයක්. මමත් ගැබිණි මවක්. මගේ කුසේ සිටින දරුවාටද තිලෝගුරු දහම්කද සෙවණක්ව සිටිත්වා..!!!

  • @dumindapathum5532
    @dumindapathum5532 Год назад +28

    මමත් චූටි මැණිකක් කුස දරාගෙන ඉන්න අම්මා කෙනෙක්. මාගේ කුසේ වගේම චූටි මැණිකක් කුස දරාගෙන ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම චූටි පැටව් ආරක්ෂා කර දෙත්වා.. කිරි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @harshikaharshika7453
    @harshikaharshika7453 Год назад +47

    ගොඩක් සංවේදී ගීතයක්...මමත් අම්මා කෙනෙක් පැටියා එනකල් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා .සියලු මවුවරුන්ට දරුවන් පතනා සියලු මවුවරුන්ට පත්තිනි මැනියන්ගෙ පිහිටයි 🙏🙏🙏💖💖💖😘

  • @hasanthichathurangi2031
    @hasanthichathurangi2031 2 года назад +76

    දවසකට දහ පාරකට වඩා අහනවා.
    අහන වාරයක් පාසා කඳුලු එනවා.
    යෝධ බල යෝධ සවි මගෙ පුතුට ලැබේවා.....
    තිලෝගුරු දහම් කඳ සෙවනක්ව සිටිත්වා.....
    🙏❤️🥰

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 года назад +94

    දහසකුත් බලාපොරොත්තු තියාගෙන ඒ රං කැටියා මෙලොව එළිය බලනතුරු බලන් ඉන්න සියළු අම්මා වරුන් සුවපත් වේවා උතුම් තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා . ඒ කිරි සිහින කවදාවත් නොබිදේවා. ❤❤❤

  • @Madushaami
    @Madushaami 2 года назад +176

    අනේ හැම අම්මා කෙනෙකුට ම නිදුක් නිරෝගී දරුවකු ලැබේවා...🙏

    • @raviniaberathna2846
      @raviniaberathna2846 11 месяцев назад +1

      තෙරුවන් සරණින් සියලුම අම්මාවරුන්ට නිරෝගීමත් දරු පැටවුන් ලැබේවා ...🙏🙏🙏❤

  • @madumadumali8739
    @madumadumali8739 Год назад +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.......මගෙ කුසටත් පැටියෙක් ඇවිත්.....මන් නිතරම මේ සිංදුව අහනවා.

  • @iresharoopasinghe7408
    @iresharoopasinghe7408 Год назад +19

    මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ ඇති සත් පුරැෂ ගුණ ඇති දරු සමිපතක්ම වෙිවා .......දරැවන් පතනා සියලු මවි වරැන්ගේ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙිවා .....🙏🙏🙏🙏🙏

  • @madushikalakmini3051
    @madushikalakmini3051 2 года назад +156

    ගීතය අහන්න පටන් ගත් තැන ඉඳල කදුලු වැගිරෙනවා ..මම ඇතුලු කිරි සිහින දකින සියලුම අම්මාවරුන්ගේ සිහින ඉටු වේවා ...❤️

    • @neranlalaperis8957
      @neranlalaperis8957 Год назад

      ruclips.net/video/JB9yXri_JBM/видео.html

    • @shaniwickramasinghe3637
      @shaniwickramasinghe3637 Год назад +1

      Ikmaninma obe kiri sihinaya itu wewa🙏🙏🙏

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 Год назад +1

      Godak Honda dr kenek innawa dr kasthuri arrachchi kiyala.. deshiya Beheth karana..nama search karala balanna.vedio thiyanawa

    • @TharuAsha
      @TharuAsha Год назад +1

      සියළු අම්මාවරුගෙ කිරිසිහින සැබෑ වේවා

    • @nisansalawasana2549
      @nisansalawasana2549 Год назад +1

      ඔබෙත්..මගෙත් ...කිරි සිහින දකින අනිත් සියලුම දෙනාගෙත් ඒ ලස්සන සිහිනය ඉක්මනින්ම සැබෑවේවා...🙏

  • @sithariruwanika4088
    @sithariruwanika4088 2 года назад +28

    අනේ ඇත්තටම හිත නිවන භාවනාවක්..මගෙ බන්ඩි අතීතෙට අරන් ගියා මාව...මගෙ පුතු මැනිකට දැන් මාස දෙකක්.ඒ කාලෙ හරිම ආඩම්බරෙන් ඉස්සරහට පය පවා තිබ්බෙ.අනෙ මේ ලස්සන මිහිරි හැගීම දකින්න වෙර දරන සියලුම අම්මලාට කූස දරු පැටියෙකුට සුව යහනක්ම වේවා.

  • @sanjayamphotography7735
    @sanjayamphotography7735 2 года назад +16

    මා ගත් ජායාරූපයක් මෙවැනි විශිෂ්ඨ නිර්මාණයකට යොදා ගැනීම පිළිබඳ ඔබට බෙහෙවින් ස්තූතියි ..❤️

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 года назад +81

    කදුලු ආවා හරිම් සංවේදී ගීතයක්.මීට මාස 6කට කලින් මාත් මගෙ පුංචි පුතා එනකල් බලන් හිටියා. දැන් ඉතිං දග මල්ලක් බුදු සරණයි හැම මල් කැකුළකටම හැම අම්මෙක්ටම

  • @nilushapriyadarshani5682
    @nilushapriyadarshani5682 2 года назад +74

    හැම ගැහැනියකගෙම ප්‍රාර්තනාව උතුම් මවු පදවිය .හිත සනසන ලස්සන ගීතයක්

  • @prashadivlog
    @prashadivlog Год назад +21

    මගෙ ලෙයින් මගෙ කුසින් මගේ සුසුමින් වෙන්ව
    එන මොහොත දිලිදු පන දෙවින්දෝ රකිත්වා🙏

  • @ayeshamanjari4575
    @ayeshamanjari4575 Год назад +8

    මේ සිංදුවට මගේ පැටියා හරිම සංවේදී , එයා දගලනවා මගේ බන්ඩියේ සිංදුව අහනකොට

  • @kawyathathsarani4633
    @kawyathathsarani4633 2 года назад +28

    ඇස් වලට කදුලු ආවා මගෙ පිංකද තිලොගුරු බුදු පියානන් රැකදෙවා නිරොගිව පිනට ලැදි දරුවෙක්.බිහිකිරිමට බුදු සරන ලැබෙවා 🙏🙏🙏

  • @vinushkasewwandi4098
    @vinushkasewwandi4098 Год назад +12

    කිරි සිහිනය වෙනුවෙන් හීන මවන සියළුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා..🙏🙏🙏

  • @manjulaweerasekara5005
    @manjulaweerasekara5005 2 года назад +20

    ඇසට කඳුලු ඉනුව සංවේදි ගීයක්.මගෙ එකම පුතා කුසේ සිටි කාලය මතක් වෙනවා.යේධ බල ශක්තිය මගෙ පුතාට ත් සියලු දරුවන්ට ත් ලැබේවා ❤🙏

  • @maduranaweera4067
    @maduranaweera4067 2 года назад +36

    "විශ්වයේ විශ්මිත ම නිමැවුමක් මගේ සිරුර තුළ හිඳී." තරුණියක ව සිටි කාලය නිමා කරමින් දරුවකු පිලිසිද ගත් දා සිටම මවක ලෙස කරන කැප කිරීම සරලව කියැවෙන සොඳුරු ගීතයක්. සුබ පැතුම් ප්‍රීති රන්දෙණිය මහත්මිය ට , උරේෂා රවිහාරි මත්මියට හා රෝහණ වීරසිංහ මහතාට.

    • @irushasandamali1108
      @irushasandamali1108 Год назад

      Hema Amma kenekgema Daru sihinaya sebe wewa...thruwan saranin...Saman Devi rekawaranin...paththini meniyange pihiten....

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 Год назад +9

    අද තමයි මේ සිංදුව ඇහුවෙ.මන් ඊයෙ දැනගත්තෙ මගෙ මැණික ඇවිල්ලා කියලා ...මේක අහද්දි ඇඩෙනවා සතුටටම 😘😘😘හැම අම්මෙක්ගෙම කිරි සිහිනය සැබෑවක්ම වේවා

  • @rashmikalubovila-fm8xk
    @rashmikalubovila-fm8xk 18 дней назад +1

    මගේ දරුවට දැන් අවුරුදු එකහමාරක්.මම ගැබිණියක් වෙලා ඉන්න කාලේ ගොඩාක් ආසවෙන් අහපු සින්දුවක්.දරුවත් බඩේ ඉන්න කාලෙදිම මේකට ආස කල කියලා හිතනවා.මොකද එයා දගලන්නේ නැති වෙලා මම බය වුණා මේ සින්දුව දාන්න කියලා තාත්තා කිවුවා.එතකොට බබා දැගලුවා.එයා මේකට ප්‍රතිචාර දැක්වුවා.අදටත් මන් මේක අහනවා දරුවා එක්ක.අද එයාට බේත් විදලා අමාරුවෙන් ඉන්නෙ.මේක දැම්මම එයා නිදා ගත්තා❤

  • @dhanushikamadhuwanthi9652
    @dhanushikamadhuwanthi9652 5 месяцев назад +3

    අනන්ත බුදු ගුණ බලෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිරෝගී අංගසම්පූර්ණ ගුණවන්ත දරුපැටියෙක් වේවා. කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා .

  • @teklamaduwanthi1993
    @teklamaduwanthi1993 Год назад +9

    මේ හීනේ වෙනුවෙන් පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ටම සියලු ආශිර්වාදයන් හිමි වී මේ අත්දැකීම් ලබන්නට වාසනාව හිමි වේවා.....

  • @jani8768
    @jani8768 Год назад +4

    හරිම ලස්සන පද පෙලක් සහිත ගීතයක් ..මම බබා ලැබෙන්න ඉද්දිත් ඇහුවා.. දැන් මගෙ දූ මැණිකව නිදි කරගන්න බැරිම වෙලාවක මේ ගීතය දැම්ම ගමන් එයා නැලවෙනවා.. ❤❤ සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑවේවා..

  • @aksha.....2683
    @aksha.....2683 Год назад +10

    මගෙ කුසේ ඉන්න මගෙ රත්තරං පැටියා එනකල්..මාත් ,අප්පච්චිත් මග බලාගෙන ඉන්නෙ සුදු පුතේ...💜️💜️💜️💜️

  • @madushanidulanjalee9075
    @madushanidulanjalee9075 Год назад +2

    ඇයි මේ සිංදුව මේ තරම් ලස්සන. අහන ගානට ඇස් දෙකට කඳුලුු එනව. කොයි තරම් ඇහුවත් මදි මට. වචනයක් ගානෙ සිංදුව අහන ගානෙ දැනෙන හැඟීම වදන් කරන්න තේරෙන්නෙ නැති තරම් ආදරණීයයි ❤️❤️❤️

  • @danushihansamali5540
    @danushihansamali5540 2 года назад +8

    Ma ඇතුළු සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය එලෙසින්ම සැබෑ වේවා 🥰🙏🙏🙏

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 Год назад +20

    පුදුම ලස්සන ගීතයත්. පද රචනය අතී විශිෂ්ඨයි. උරේෂාගේ මිහිරි හඩ භාවනාවක් වගේ.ඇත්තටම මවකගේ පැතුම ,,පූදුම සෙනෙහස. මේ ලෝකේ කාගෙන් නමි ලබන්නේද?.ගිතයට දායකයත්වය දැක්වූ හැමෝටම හද පිරි ස්තුතිය 🙏🌷⚘⚘👍💯

  • @yasojaprageeth3625
    @yasojaprageeth3625 2 года назад +9

    ❤mamath aurudu 13k balaporoththwen innawa amma kenek wenna.ahamben dakke harima sitha niwena padapelak.aasawen ahauwa.budusarani obathumiyata.mata asirwadayakma weva!!!

    • @preethirandeniya2025
      @preethirandeniya2025  2 года назад +2

      යශෝජා..දුව ....සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔයා ගෙ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා ...මේ ගීතය අසන සියලු ම මව්වරුන්ගේ සිත තුල නැගෙන අව්‍යාජ පිරිසිදු හැගීම් ඔබ ගේ බලාපොරොත්තු ව ගොඩ නංවන ඉණිමග ක් වේවා ..විශ්වාසයෙන් ඉන්න ...තෙරැවන් සරණයි යහපතක් ම වේවා

    • @yasojaprageeth3625
      @yasojaprageeth3625 2 года назад

      @@preethirandeniya2025 🙏🙏🙏🌷

    • @achinthaindunil6848
      @achinthaindunil6848 Год назад +1

      ow oyatath ikmanatama me sihinaya saba wewa! ts!

  • @warunishashika3980
    @warunishashika3980 Год назад +5

    යෝධ බල යොධ සවි මගෙ පුතුට ලැබෙත්වා......!
    තිලෝගුරු දහම් කඳ සෙවනක්ව සිටිත්වා.....!
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
    සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.... 🙏🙏🙏🙏🙏
    දරු ගැබක් කුස දරණ සියලු මව් වරුන්ට පත්තිණි මෑණියන්ගේ පිහිට රැකවරණය ලැබේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimasharishani4171
    @nimasharishani4171 Год назад +2

    චූටි පැටියා කුසේ තියාගෙනම මාස හතක් මං මේ සිංදුව නිතරම අහනවා..පැටියත් අහනවා එයාට මේ සිංදුව දැන් හොදට හුරුයි..🤗🤗

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 2 года назад +19

    ජීවිතේ යතාර්ථය මැනවින් ලියවුනු ගීයක්. සිත්කළු තනුවට මනහර ගැයුමක්. 👍👍👍

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 4 дня назад

    හැම අම්මා කෙනෙක් තුළම හට ගන්නා සෙනෙහෙවන්ත, ආදරණීය හැඟුම් මාලාව ඒ ගීතය පුරාවටම දැනෙන්නෙ ඇගේ ඉතාමත් ලයාන්විත මධුර ස්වරය නිසයි ❤

  • @user-ol3fr2ib6z
    @user-ol3fr2ib6z 4 месяца назад

    ඇත්තටම ලස්සන පදවැලක් ගායනයත් ඒ වගේම ලස්සනයි මාත් අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නේ කෙනෙක් තාම මගේ හීනෙත් හැබෑ උනේ නෑ ඒ නිසා මාත් බලාගෙන ඉන්නවා අම්මා කෙනෙක් වෙන්න ඉක්මනටම මේ ගීතය හදවතට මාර විදියට දැනුනා. ඒ තරම්ම ලස්සනයි මං වගේම අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන හැමෝගෙම ඒ හීනය ඉෂ්ට වේවා තෙරුවන් සරණින්........!!!!!

  • @ThisaruNimhan
    @ThisaruNimhan 29 дней назад

    චූටි පැටියා බන්ඩියෙ තියන් මේ සින්දුව අහන හැම වෙලාවෙම ඇස් වලට කදුලු එනවා😢❤ මගේ චූටි පැටියත් සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නිරෝගිමත් ශක්තිමත් පිංවන්ත දරුවෙක් වේවා .🙏🙏🙏!!!

  • @lakeeshanirmali2043
    @lakeeshanirmali2043 Год назад +4

    මේ වෙන තෙක් අහන්න ලැබුණු ලස්සනම සින්දුවක් . තෙරුවන් සරණයි

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Год назад +3

    අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා කිරි කැටියා සියලු අග පසගයෙන් පරිපූර්ණ ලෝ සතාට සිත සුව සලසන්නෙක්ම වේවා...! සියලුම මව්වරුන්ගේ ලස්සනම සිහිනය සැබෑ වේවා..💙

  • @arunashantha4240
    @arunashantha4240 Год назад +5

    godak lassanai❤සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 4 месяца назад +1

    අවුරුදු 4කට පස්සේ ලැබුනු මගේ පැටියා සතී 14න් මාව දලා ගියා.... හරීම මිහිරී ගීතයක්.. ඇගේ හිරිගඩූ ආවා.. මටත් නැවතවරක් මව් සෙනෙහස විදින්න හැකීවේවා.. මේ වේදනාව හරීම අමාරුයී දරාගන්න...😔

  • @nishadicn2191
    @nishadicn2191 2 года назад +3

    හරීම ලස්සන මුලු හිතම නිවීල යන දරු පැටියා ගැන මහා ගොඩාක් ආදරේ දැනෙන ලස්සන සින්දුවක්......😍😍

  • @rukshannadeesha2602
    @rukshannadeesha2602 Год назад +1

    ඇස් දෙක පියාගෙන දවසම අහන්න උනත් පුලුවන් මාරම සින්දුවක්. ඇස් වලට එන කදුලු වැටෙන්න නොදී තිය ගන්න පුදුම උත්සහයක් ගත්තෙ තාත්ත කෙනෙක් වෙලත්. ඉතින් අම්ම කෙනෙක්ගෙ ඇස් වලින් වැටෙන කදුලු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

  • @sonalifernando8796
    @sonalifernando8796 2 года назад +6

    ගොඩක් සංවේදී ලස්සන ගීතයක් හැම අම්මකෙනෙක්ටම නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා

  • @predeepsanjeewa9833
    @predeepsanjeewa9833 2 года назад +6

    මගේම සිංදුවක් වගේ මට දැනුණේ.අහලා ඉවර වෙනකම් ඇස්වල කඳුලු.,😘😘

  • @nayanimadurasinghe9269
    @nayanimadurasinghe9269 2 года назад +5

    හරිම ලස්සනයි .. අදහස... හිත ගෝඩාක් දුර ගියා... එදා සිතුන දේවල්.. පුතාලා දෙන්නා කුස දරාගෙන ඉද්දී.. ❤️❤️❤️❤️

  • @nadeeshawatagoda3598
    @nadeeshawatagoda3598 9 месяцев назад +1

    මටත් ආසයි අම්මෙක් වෙන්න . මම වගේම හීන දකින හැම අම්මා කෙනෙක්ටම ඒ හීනය දුර නොවේවා..❤❤❤

  • @sarojinarasingha788
    @sarojinarasingha788 Год назад +1

    Obe kiri සිහින ikmanta ඉටු වේවා jesu pihitai

  • @s052hanshika9
    @s052hanshika9 2 года назад +5

    යෝධ බල යෝධ ගුණ මගේ පුතුට ලැබෙත්වා තිලෝගුරු දහම කද සෙවනක් ව සිටිත්වා!!!

  • @dudis2476
    @dudis2476 Год назад +3

    ඒ වචන වගේම ගායනා කරන හැගීම්බර කම අපේ ඇස්.වලට කදුලු ගේනවා.ඔයාලා දෙන්නටම හුගක් පින්.❤️❤️❤️

  • @dulanikumudika8452
    @dulanikumudika8452 2 года назад +8

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා...මාත් මේ වගේම ආදරෙන් බලන් හිටියා මාගේ පැටියා එනකල්..දැන් මට පුතු පැටියෙක් ඉන්නවා...එයාගේ හුරතල් බල බල ඉන්නවා

  • @padminiratnayake2234
    @padminiratnayake2234 2 года назад +11

    හරිම ලස්සනයි ..ජිව්තේ ආයේ අතිතයට ගියා ..සුබ පැතුම් ..🌹❤️

  • @Siriwardhna
    @Siriwardhna 2 года назад +3

    අනේ ගොඩාක් පින් සිද්ද වෙනවා මේ ගිතය නිර්මාණය කලාට❤️

  • @jayaminidissanayake7890
    @jayaminidissanayake7890 Год назад +4

    ගොඩාක් දැනෙනවා,සියලුම මවුවරුන්ටත් ,මවු පදවිය අපේක්ෂා කරන සොයලුම දෙනාටත් ආශිර්වාදයක්ම වේවා....🙏🙏🙏

  • @buddhimahadirampela
    @buddhimahadirampela 2 года назад +4

    හරිම ලස්සනට , හැමදෙයක්ම සාරාංශ කරලා වචන අතරට ගොනු කරලා තියෙනවා... වචන වලට, මිහිරි හඩට සංවේදී වුනා!

  • @nadeeshaniwijesiri
    @nadeeshaniwijesiri Год назад +3

    ඇහි පියන් යට තියන්
    හුස්මක් තරමටම රකින්නට මැණිකක් ...
    මටත් දැන් තියෙනවා ...
    මලක් තරමටම සියුමැලි
    මලකටත් වැඩියෙන්ම
    සුවදැති...
    නුඹ තරම් සැනසුමක්
    තවත් කොහේදෝ ඉතින්
    මටත් මන් අයිති නැති
    නුඹ අරන් මගේ ජීවිතේ ..
    නිමක් නැති කතාවේ
    සතුට ගෙනෙනා හිනාවේ
    සෙනෙහසයි හැන්ගුණේ...
    හිතද්දිත් ලෝභයි
    උඹේ ඔය හුරතලේ..
    රැදෙනවට ආසයි
    ගෙවෙන හැම තත්ත්පරේ
    සැමරුමකි ජීවිතේ ... ❤️👩‍👧‍👦

  • @dhanushikadilhani9140
    @dhanushikadilhani9140 2 года назад +4

    තෙරුවන් සරණයි සියලු අම්මාවරුන්ට.. අම්මාවෙන්න පෙරුන් පුරන සෑම දෙනාටමත්❤❤❤❤❤

  • @lakshanilakshani6529
    @lakshanilakshani6529 Год назад +1

    Mage raththaran ammawa this thun kotiyak Dewi dewathaun wahansela araksha kara dethwa... raththaran thaththawath this thun kotiyak Dewi dewathaun wahansela araksha kara dethwa... dennatama deergayusha labewa... mage kuse sitina ppunchi patiyawath araksha kara dethwa.. budu saranai, Dewi pihitai, thunuruwange saranai

  • @user-ux9pm1ps9u
    @user-ux9pm1ps9u 6 месяцев назад

    ළගදි අහන්න දැන ගත්තෙ හරිම ලස්සන පද පෙලක් හිත නිවන කටහඩක්..❤❤❤

  • @ruwiresh2355
    @ruwiresh2355 2 года назад +7

    I'm 8 months pregnant now and this is my first baby. Can't wait to feed my baby.. heart is filled with so much love.

  • @familygarden94
    @familygarden94 Год назад +2

    අනේ ඒක,, පුදුම ලස්සනක්, ඒ පද සංගීතය ගායනය හදවතටම දැනෙනවා ♥️♥️

  • @nishransi5592
    @nishransi5592 7 месяцев назад

    පළවෙනි වතාවට අදයි මේ ගීතය ඇහුවෙ.පද පෙල,තනුව,කටහඩ භාවනාවක් වගේ.පටන්ගැන්මේ සිට අවසානය දක්වාම ඇස් වල කදුලු වලට නිමාවක් තිබුනෙ නෑ.ඉපදිලා මාස තුනෙන් මාව දාල ගිය මගේ පුංචි රෝස මලත්,මගෙ කුසේ දැන් වැඩෙන චූටි පුතාවත් සිහිකරන් ඇහුවෙ.සියලුම අම්මා වරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා!!!❤❤

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 года назад +3

    ප්‍රීති madam ගේ කවි ගීසිතුවිලි කොහොමත් ලස්සනයිනේ..ලස්සනයි...ආදරනීයයි..❤️❤️❤️🌷🌷🌷👍👍👍👍

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 Год назад +1

    මගෙත් අනෙක් සියලු ම දෙනාගේ අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @manojp5701
    @manojp5701 Год назад +2

    මගේ පැටියට වගේම සියලුම දරු පැටවුන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madu7005
    @madu7005 Год назад +3

    “ නෙත් පියන ඇසිල්ලේ හිත පුරා විහිදෙනා
    නොහඳුනන සිහිනයක් සුන්දරම වෙස් වලා
    ලොව උතුම් පිවිතුරැම පදවියේ මා තියා
    කිරි කැටියො නුඹ මගේ මුලු ලොවම එලි කළා..
    නොදුටු නුඹෙ රැව මවා මං රටා අඳිනවා
    සෙනෙහසේ තුටු කඳුලු නෙත් අගින් පිරෙනවා
    පුතු නුඹේ රං ටිකිරි සිනහ හඬ ඇහෙනවා
    කිරි සුවඳ විහිදුවා දිනෙක නුඹ වඩිනවා"

  • @rajapakshaniroshika8523
    @rajapakshaniroshika8523 2 года назад +4

    මෙ සිංදුව අහන වෙලාවෙත් මගේ චූටියා බන්ඩිය ඇතුලේ සෙල්ලම.....

  • @lilykidswithnirmanibandara5473
    @lilykidswithnirmanibandara5473 2 года назад +7

    Heart touching lovely song,, I am a 8 months pregnant mom..I can't wait to see my son 👶❤..I heard this song so many time..thank you 🙏 such a lovely lyrics and voice...❤❤❤

  • @nipunimadhushika5774
    @nipunimadhushika5774 10 дней назад

    හැම අම්මෙකුගෙම කිරි සිහිනය සැබෑ වේවා.❤

  • @dasunichethana7812
    @dasunichethana7812 2 года назад +2

    හරිම ලස්සන වචන ටිකක්...හරිම සංවේදි...ඇස් දෙකට කදුලු එනවා...

  • @textilewithmadu
    @textilewithmadu Год назад +2

    දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාටම කිරි සිහින ඉශ්ට වෙන්න තිරුපති දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් . බුදු සරණින් .🙏

  • @rmssrasnayaka4649
    @rmssrasnayaka4649 11 месяцев назад

    Ma atulu සියලු අම්මාවරුන්ගේ kirishinaya ikmaninma saba වේවා

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 11 месяцев назад

    හරීම සන්වේදී ගායනයක්, අපිටත් දැන් ඒ කිරි සිහිනය ලගයි💖

  • @nishanitharanga7686
    @nishanitharanga7686 4 месяца назад +1

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ....❤

  • @888nayomi
    @888nayomi 2 года назад +2

    හරිම ලස්සනයි සතුටු කදුළු එනවා හරියට භාවනාවක් වගේ මේ සිංදුව

  • @inokapriyadarshaniip3816
    @inokapriyadarshaniip3816 Год назад +6

    හැම මවකට තෙරුවන් සරණයි !!!

  • @dayanganiweerathunga7517
    @dayanganiweerathunga7517 Год назад +4

    මගේ කුසේ සිටින දරු paටියා නිදුක් වේවා 🙏🙏🙏🙏🙏නිරෝගි වේවා🙏🙏🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏🙏🙏 .තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @anushaherath342
    @anushaherath342 7 месяцев назад

    මගේ පැටව් දෙන්නා බන්ඩියේ තියන් අහපු ලස්සනම ගීතයක්❤❤

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Год назад +1

    Siyalu kaanthawange mau senehe aduwak nathuwa daruwanta Labewa.. uthum mau padaviya siyaluma kaanthawange abimanyai

  • @weddikkaragedaramaduka5164
    @weddikkaragedaramaduka5164 2 года назад +2

    Harima lassanai, kadulu piruna as dekata, sudu ath patawek githaya wagema hadawathe gaburatama ka wadenawa. 👍

  • @ireshapriyadarshani9062
    @ireshapriyadarshani9062 2 года назад +5

    ඒ වචන පුදුම ලස්සනක් තියෙන්නෙ.බාවනාවක්.හැම අම්මා කෙනෙක්ගෙම දරු සිහිනය සැබෑ වේවා..

  • @piyumigalagama
    @piyumigalagama 3 месяца назад

    මමත් ගැබිණි මවක්. ගීතය අහන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳන් කදුළු නවත්තගන්න බැරිවුණා. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා! ❤

  • @ashawari58
    @ashawari58 Год назад

    මා අවුරුදු නවයක් දුක් ව්න්දා..දැන් ඒ කිරි සිහිනය සැබැ උනා..මගේ කුසේ වැඩෙනා දරු පැටියා සේම අනිකුත් දරුවන්ද නිදුක් නීරෝගි වේවා ...

  • @raveendraliyanage3958
    @raveendraliyanage3958 2 года назад +1

    මේ ගීතය අහන හැම වෙලාවකම මගේ හදවතට දැනෙන දේ කියන්න වචන නෑ මට.. මගේ කුස ඇතුලේ ඉන්න දරුවා ගැන අසීමිත ආදරයක් දැනෙනවා..ඇස් වලින් වැටෙන කදුලු නතර කර ගන්න අමාරුයි... මගේ දරුවා පිංවන්ත රංකදක් වේවා..

  • @anthenychandima699
    @anthenychandima699 Год назад +1

    සියලුම දරුවන්ටත් මවුවරුන්ටත් තිලෝගුරු දහම්කද සෙවණක්ම වෙවා...

  • @askgamlathge4191
    @askgamlathge4191 10 месяцев назад

    මා ඇතුළු සියලු මව්වරුන් වන්නට පෙරුම් පුරණ සැමගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏

  • @arunamahesh7982
    @arunamahesh7982 4 месяца назад

    Kiresihina hamogema sebe vawa nirogi daruvo hamotama labeva mamath darupatiyek kusa dara sitina amma kanek budusaranai!❤

  • @sandyakumudiniliyanage5030
    @sandyakumudiniliyanage5030 2 года назад +6

    පද රචනය,ගායනය ,සංගීතය අති විශිෂ්ටයි.
    මගේ සුබ පැතුම් ..!!

  • @indikahasanthi742
    @indikahasanthi742 2 года назад +2

    හරිම ලස්සන සිංදුවක් අහන් ඉන්න්කොට හිතට හරිම සැනසීමයි බබාව ගොඩක් මතක් වෙනවා

  • @sumedhamadhuranga1831
    @sumedhamadhuranga1831 2 года назад +3

    Harema lassana padawal puduma vidihata danenawa.mn masa 6 pregnant amma kenek .mage puthu partya MN lagata enkm bln ennawa godak adaren asawen 🥰🥰🥰🥰🥰

  • @chandramalcant489
    @chandramalcant489 Месяц назад

    Lassana geethayak mage chuti du kuse innakan ahavve me geethaya du hambnath passe ahanne me sinduva har lassanai siyalu mavvarunata budu saranai

  • @kasunikavindi6182
    @kasunikavindi6182 Год назад +1

    සියලු අම්මාවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා.. බුදු සරණයි 🙏 😍

  • @asok.mohanseneviratne8921
    @asok.mohanseneviratne8921 2 года назад +2

    හරීම ලස්සන ගීතයක්. පදවැලත්,තනුවත්,ගායනයත් සහ සංගීතයත් මනා ලෙස ගැලපිම නිසා කාගේත් සිත් ගත් ගීතයක් බවට පත් වෙනවා නොඅනුමානයි .මෙවැනි අර්ථාන්විත ගී පදවැල් ඔබෙන් තව තවත් බිහිවේවා.මගේ සුබ පැතුම් .

  • @niroshamadushani7175
    @niroshamadushani7175 7 месяцев назад

    Mage kuse inne mage putu patiya nirogimath daruwek wewaaa me satuta laba dunnata mage puthata godak pin mage puthe😍😍😍

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika8843 Год назад

    මමත් බංඩි අම්මෙක් ..තදින්ම හිතට දැනෙන ගීතයක්..උරේෂා අක්කගේ කටහඩ එක්ක තවත් ගීතය රසවත් ❤❤

  • @Nimeshilakni1998
    @Nimeshilakni1998 Год назад

    Mage le kiri karala dunne mage sudu duuta. Ada sudu duwa dakinna wath nea ammata. Dannawada meanika oya ammage bada eathule sellam kala ammata adatath mathakai mage sudu duwe. Deviyo oyawa rakithwa!!!!
    Yoda bala yoda sawi mage sudu duuta leabethwa!!!
    😢😢
    Thiloguru daham kada sewanakwa sitithwa!!!

  • @GonutDoughnuts94
    @GonutDoughnuts94 8 месяцев назад

    හැම අම්මෙක්ගෙම කිරිහීනෙ හැබෑවේවා...🥺❤❤❤