I love sri Lankan music industry very much .They are so underrated and their songs are so romantic and melodious... And I am a great fan of Tehan ayya and Kumuditha aiya... Love from Kerala, India😘😘😘
The end is something alot of people don't do... U may be a parent, but u should also know that u were like this back then too... that's what understanding means.. love this song! ❤
I was seaching for this Comment .. Ha haa okkoma perfect except girls makeup on school uniform and Amba gahe Rambutan or Jambu Cannot identify the Fruit.. Song is good. specialy for wedding Videos..
You realize that all hope is not lost when there are music videos like this still being produced in the Sri Lankan Music industry amongst shit like MALLI. Good job folks! This is such a soothing video and so is the song itself!
Wow 😍 no words to explain we call these songs "legendary "coz they last for a long time. Perfectness is this with all the factors to 100% satisfaction.
really nice work! even the message of the MV is beautiful! good song the girl looks really pretty and nice acting too.. wishing for a great future for both the actors :)
I'm from Taiwan, although I can't speak the language of SRI LANKA,I love this song very much.
thanq enjoy our songs futher
Pls watch neth yayaya math weeya
我可以给你翻译亲一下 我会中文
Watch this too... ruclips.net/video/d9zPjqSq5Qc/видео.html it is also nice...
Ni hao pengyuo 😎
ටෙහාන්ගෙ විෂුවල් වල කොලිටියට අාස මං විතරද..😍😍😍
Hari cute neda
Aniwaren
Hri lassni appa eek
Ow appa hama visual ekkma marama lassanai
අඩෝ හෙනම ආසයි
2021 ත් පිස්සෝ වගේ අහන උන් 😎❤👍
😎
😍
Ooooo
මම බන්😍😍😍
ඉන්නෝ.......... 😂❤️❤️
2023 ත් පිස්සො වගේ අහන උන් ඉන්නවා තාමත් මේ කොනේ🥺💝
මේ සින්දුව මම 2022ත් අහනවා. මං හිතන්නේ අදට විතරක් 15ස් වතවකට එහා අහන්න ඇති. එතරම් සුපිරි සින්දූවක්😍🙈❤️
Me to❤
Nice song🙆♀️😇
@@agatapriyanjani8574 ❤️
apith🥰
2023 ✌️
ටෙහාන් උඹේ හැම සෝන්ග් එකක්ම මාර විදියට ෆීල් වෙනව...නිව් ජෙනරේශන් එකේ සුපිරිම වැඩ්ඩෙක්...කීප් ඉට් අප්..ගුඩ් ලක් මචන්
දැන් ඉන්න ගොබ්බයො මෙන්න මේ වගේ උන්ව imitate කරන්ඩ ඕනෙ
ඇත්තටම අපිව අතීතයට එක්කරගෙන යනවා..සුන්දර A/L ජීවිතේ සුන්දර මතකයන්😍😍😍... ....සුපිරි සින්දුව අයියා! Well done!
අම්මෝහ් ඇති යන්තම් Finally ටෙහාන් අයියගෙ සෝන්ග් එකක කෙල්ලයි කොල්ලයි සතුටින් එක උනා අන්තිමට..🙏❤️ thnx aiyeh😹❤️❤️
I love sri Lankan music industry very much .They are so underrated and their songs are so romantic and melodious... And I am a great fan of Tehan ayya and Kumuditha aiya... Love from Kerala, India😘😘😘
පට්ට ... කුමුදිතයා හිටියොත් වැඩේ තාත්විකව යනවා
කවුද. කුමුදිතයා
හරිම ලස්සනයි...
දිගු ගමනක් යන්න සුභ පැතුම්!
මම marry කරේ මගේ හොඳම යාළුවා, ඒ සුන්දර අතීතය ආයෙත් මතක් උනා😍
Congratulations !
Hadawatinma suba patanawa
Ammo eka
🙈😍
🤣
lassanai, supiri, patta, kadimai, gindara, elama ela wadak...
😊
හැම කෙනෙකුගෙම හදවතේ මේ වගේ සුන්දර ආදරයක් වගේම සුන්දර මතකයන් පෙලකුත් තියෙන්න ඕන...හැබැයි නෙතට කඳුලක් ගේන්න විතරක්ම නෙමෙයි..මුවගට හිනාවක් ගේන්න...😊
උණුහුම 3 ට පස්සෙ මම බලපු ලස්සනම ලස්සන music video එක 🤗🤗🤗
trending අතරට එන්න හෙලුව ඕනි නෑ කියලා සාධකත් එක්කම අපේ ටෙහාන් අයියා ඔප්පු කෙරුවා..ඉතිං මේ වගේ වීඩියෝ එකක් බලනකොට ඇවිස්සෙන සොඳුරු පරණ මතක බොහොමයි ! හෙලුව බලලා හැඟීම් අවුස්සගෙන සංස්කෘතිය කාලා රට කන සිංදුවලට වඩා මේ වගේ වීඩියෝ එකක් බලලා ආදරේ තියෙන නියම මිහිරියාව විදපල්ලා..එක එකාට මඩ ගහ ගහ දියුණු වෙනවට වඩා මේවා වටිනවා ෆිල්ටි බල්ටි, ඉලාජ්...!! ජයින් ජය ටෙහාන් අයියේ & හොට්චොක්ලට් 💪💪💪
💯✌
Love You Mali , I'm Your Fan From Bangladesh
Ayubhuwan 💜💜💜💜
නියමයි ටෙහාන්...පාසල් කාලේ ගත්ත ෆන් වගේම,කරපු ලවු අයෙත් මතක් වෙනවා...සුපිරි මචන්...
අමුතුම ආදරණීය හැගීම්ක් ඇතිවෙන්වා. ගොඩක් කොල්ලන්ගෙ life එකට ගොඩක් සමීපයි. Great work
අපි ගස් පාලු කරන්න පැන්න වතු වල හිටපු කෑලි මෙහෙම සෙට් උනේ නෑ අපේ හාන්දුරුවනේ.... සුපිරි වැඩක් ටෙහාන්... ලස්සනයි
වෙනද වගේම අලුත් තීම් එකක්. සතුටුදායක අවසානයක්. හොද රූපරචනයක්. රංගනයෙක් දායක වෙන අය අදාල චරිත වලට සාදාරණයක් කරල තියෙනව කියල හිතෙනව. ලස්සනයි ටෙහාන්. ජය...
නියම concept එකක් ටෙහාන් අයියේ නහයෙන් අඩන සින්දු තියෙන මේ කාලේ මේ වගේ සිංදු ගොඩක් වටිනවා good luck
Beautiful song
ටෙහාන් ඔයාගෙ සිංදු නම් භාවනාවක් වගේ..🥺❤️
ගොඩාක් ලස්සනයි. ඕම අය ඇත්තටමත් ඉන්නවා නම්.. නැත්තෙ නෑ..ඒත් අඩුයිනෙ. හිතටම දැනෙන්න කරන සිංදුව ඔයා කරනවා.❤️ all the best aiye
Sashi ,,sceNisansala
කුසුමක් තරම් පිවිතුරු ලදේ . වියතක් දුරින් මුමුනයි සදේ 😍😍 අනාගතයේ එයී කියලා හිතන දවසන් මතක් උනා එයත් දවසක මට එහෙම කියනවා නම්🥺🧡
I don't know the srilankan words but I love this song. Love from Nepal. ❤❤❤
වීඩියෝ එක අන්තිමට කවුරුත් මැරුනෙ නැති එක ගොඩක් අගය කරනවා
හෆූ ඔව්
😂😂😂
U a
😂
Hahahah
හාදුවක් තියලා
කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා
ආදරෙයි කීවා
කවියක් වගේ
අපගේ සෙනෙහේ
නදියක් වගේ
නොසිදෙයි ලයේ
මනමාලියේ දවසයි අපේ මේ !
හැඟුමන් හිරිවැටිල වගේ
තුරුලේ ඉදන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ //
සෝ සුසුම් නිවලා
හාදකම් වැහැලා
ජීවිතේ හොයලා
යන්න යන් පියඹා
කුසුමක් දරන්
පිවිතුරු ලඳේ
වියතක් දුරින්
මුමුණයි සඳේ
මනමාලියේ දවසයි අපේ මේ !
හැඟුමන් හිරිවැටිල වගේ
තුරුලේ ඉදන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ //
මනමාලියේ දවසයි අපේ මේ....
සුවඳයි අපගේ ආදරේ //
කට්ටිය පිස්සුවෙන් වගේ හොයන දෙවෙනි ඉනිමේ අලුත්ම සින්දුව
ruclips.net/video/nxxSAdC0yvw/видео.html
Ashan De Mel 👌👌👌👌
Looking for thiz
😘🖤කිපාරක්නමි බලල ඇද්ද..😍මාරම ලස්සනයි අනේ..😘🖤2021 අහනො..
ඇස් වලට කදුලුත් ආවා 😐 හරිම ලස්සනයි song එක ❤️😍❤️
තාමත් අහනවා දෙයියනෙ මේක
සුපිරියක් තමයි ඉතින් 😘😘💞
oooo😁💓
සිංදුවට වඩා Intro එකේ Music එකට හිත ගියා 😍.
Nice Song. Gud Luck Tehan Ayye.... ❤️
කවියක් වගේ අපගේ සෙනේ
නදියක් වගේ නොසැදී තියේ....💕
අඩන සින්දු අතරේ සුපිරියක්, ජය !!!
හාදුවක් තියලා ඇස් පියාගෙන අහන් ඉද්දි හිතට මාරම feel වෙනවා ❤️
The end is something alot of people don't do... U may be a parent, but u should also know that u were like this back then too... that's what understanding means.. love this song! ❤
මට මගේ A/L කාලේ මතක් වුනා.
කියාගන්න බැරි ආදරයක් හිතේ තියාගෙන ඒක ගැනම හිතන...
යාළුවෝ එක්ක පිස්සු කෙලින සුන්දර මතක ගොඩක්...
Saumya Thejaan
හ්ම්..
SNeth Himaz ආයෙත් ඒ අතීතයට යන්න තියනවානම්....
Subscibe karala sup ekak dipn mchnla
Group ekak hadamudo number eka kotan ymu
Saumya Thejaan 👌❤
මනමාලියේ 2 ඕන කියන අය කෝ 😍
මන්ද මචන් ...හිරකරන් ඉන්න වේදනාව එකපාරට එලියට ආවා කදුලු එක්කම.... ජයවේවා
2024 anyone?? ❤❤
අඹ ගහේ මිදි වගේ දැක්කේ.
Nice work bro,
Keep it Up
පස්සෙ රඹුටන් 🤣
I was seaching for this Comment .. Ha haa okkoma perfect except girls makeup on school uniform and Amba gahe Rambutan or Jambu Cannot identify the Fruit.. Song is good. specialy for wedding Videos..
Sirawatama😂😂💯💯
Sira
කියාගන්න බැරි දෙයක් හිතේ හිර කරන් මේ අගෝස්තු 8 වෙනිදාට අවුරුදු 12 . දවස ගානේ මතක් වෙනව එත් මට දැන් එ වචන තුන සදහට කියාගන්න බෑ දැන් එයා අමිමා කෙනෙක් නිසා 😔
love is never die
MANJULA SRI Ekata kamakneee. Oyage adare aththak man me wenakotath eka eyata denila athiii
Ashen Wicky anee eya ko??
වැටෙන්න එපා බ්‍රෝ..
Aiyoo
❤️❤️ ඒක පට්ටම ලස්සනයි ටෙහාන් අයියේ.
හෙලුව මාකට් වෙන කාලෙක මේ වගේ සින්දුවක් සුපිරිම සුපිරි අයියේ
Trending 1 එන්න අයියේ ❤️❤️
සුපිරිම සින්දුවක්.....ආසාවෙන අහන සින්දු list එකට එකතු වුනේ👍
සින්දුව මරුම අයියේ මේවා තමා ඔනා මරු මාව වෙනමම ලොකයකට අරන් ගියා මනමාලියේ මේ song එක ආදරේයි❤❤❤✔
You realize that all hope is not lost when there are music videos like this still being produced in the Sri Lankan Music industry amongst shit like MALLI. Good job folks! This is such a soothing video and so is the song itself!
Wow 😍 no words to explain we call these songs "legendary "coz they last for a long time. Perfectness is this with all the factors to 100% satisfaction.
Dan ghna sindu iwra weddi ekko kella kollek wela nattm kolla ellila marila e athin me wge songs superb🔥🙌
තියෙනවා මටත් ආදරයක්..
හිතින් විතරක් ජීවත් වෙන..
හීනෙන් විතරක් හම්බ වෙලා කතා කරන..
හීනයක් ම ජීවිතේ කියල හිතන..
කවරදාකවත් ම ඒක එයාට කියන්න බැරි..
කිව්වත් එයාට පිළිගන්න බැරි..
මගේ ම ආදරයක්.
ඒක පාර්ශවික.
matath ehemai
hmmm
අනේ අපොයි පවසනදේනමි කියවන අපට තෙරෙන්නෙ නැහැ අයියො
Mtth ehemaiii 😥
Matath thiyanawa... habai kiyaganna theren ne🙄🙄🙄🙄..... I like your comment
එකපාට්ට වාස්ප උනාවගේ ඉවරකරන්නැතුව ලස්සනට සිංදුව ඉවර කරල 😌❤️❤️❤️
I wish that all the New Sinhala songs will be to this standard and quality. Just amazing work.
eke anthimet yana music eka mathaka mta witrda...irajge manamali song eke music eka...good job aiyh...respect u!!❤️❤️
Tehan aiya nm 🥺 e කටහඬ lassana aththatama lassana adaraniya songs walata විතරයි boot songs karanna epa anee
Aiye oyage hama song ekakma man balala tiyenwa e hama ekakama lassana terumak tiyenwa. Harima lassanai aiye. Suba pathanawa thawa thawath me wage lassana dewal essarahatath dakinna labewa kiyla
The visual ,camera work ..every thing in this video is so good!.i love it!❤that guy is specially is very cute..
ඔයාගේ හැම miusic video එකක්ම අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා! ♥️
Just in love with this song, so beautiful 😍😍
කියන්නෙ මොනාද කියලා හිතාගන්න බෑ මගෙ යාලුවො ටික එයලා එක්ක කරපු පිස්සු වැඩ හැමදේම මතක් කරපු සිංදුවක්.ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් 😢😢 මොනා උනත් ඔයා සිංදුව හදවතටම දැනුනා ගොඩක් ලස්සනයි keep it up& good job tehan aiye ❤️❤️❤️❤️❤️❤️
Nimayai 😍 අන්තිමට උන සිද්දිය ඇත්තටම වෙනවනම් තවත් හොදයි.
2024 ahann❤ ආස හිතෙයි..ඔයාලට
වැඩිබලාපොරොත්තු නෑ ඔහොම තේරුම් ගන්න පුලුවන් මාමංඩියෙක් හම්බ උනොත් ඇති 😂🔫💯
Thilina Ishara ape gedra ena
Thilina Ishara Ammo👍👍👍👍
Thilina Ishara paw ahinsaka balaporoththuwa
nikke dulan address ewanna 😂🔫
Hasini Nawoda he he 😂
Great song and great music Wooow Wooow Wooow very excellent boys 🎼🎤🎧❤️❤️
මං සිංහල ඔයා මුස්ලිම් මේ විදියට ම මං ඔයා පස්සෙන් ආව,ඉස්කෝලේ කාලේ..
ආගම ජාති කුල මල දන් නැති මං ආදරේ කරෙත් " නිල් නුවන් වහල ආදරෙන් බලපු හින්දයි." .. ඔයත් එහෙම වෙන්න ඇති..ඔයා මනමාලියක් උනා හැබයි මගේ නෙවෙ ...❤😢
ආයෙ මේ වගේ හිත නිවෙන ලස්සන සිංදු එනවනම් 🥹 මේ කාලෙට හරි ආසයි අපේ ලස්සනම කාලෙ 😢
හාදුවක් තියලා කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා ආදරෙයි කීවා
කවියක් වගේ අපගේ සෙනේ
නදියක් වගේ නොසිදෙයි ලයේ
මනමාලියේ දවසයි අපේ මේ
හැගුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉදන් හුරතල් විදින්නේ
සුවදයි අපගේ ආදරේ //
සෝසුසුම් නිවලා හාදකම් වැහලා
ජීවිතේ හොයලා යන්න යන් පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලදේ
වියතක් දුරින් මුමුණයි සදේ
මනමාලියේ දවසයි අපේ මේ
හැගුමන් හිරුවැටිලා වගේ
තුරුලේ ඉදන් හුරතල් විදින්නේ
සුවදයි අපගේ ආදරේ ///
දෙපාරක් අහන්න බලන්න හිතෙන සිංදුවක් බං. රැල්ලට නෙවෙයි මෙවේ වැඩ තමයි වෙන්න ඕනි.
*මතක් වෙච්ච එවා කියන්න බෑ බන්💯👌😉😍❤️❤️❤️❤️❤️❤️😍❤️❤️😍😍😍❤️😍😍❤️😍🔥..!!!*
හ්ම්ම් . 🙂
@@Imasha_Welivita 😉
@@Imasha_Welivita දෙයක් අහන්නද ?😔
@@slsaun8577 ඔව්.අහන්න
@@Imasha_Welivita number eka dennam masge ekak dana puluwan da mata
වාව් පට්ට.. බොක්කටම වැදුනා..
කාලෙකට පස්සෙ අහපු දැකපු ලස්සන දෙයක්. . ගොන් චූන් දාන වුන් මේව බලලා වත් හැදියන්..
amuthuma lokekata giya wage aiye.😍😍😍💟💟😚 kiyaganna beri hagimak
හෙළුව මාකටි නොකර කරපු සුපිරිම වැඩක්😁❤️
ගොඩක් ලස්සන සින්දුවක් කාලෙකින් ❤️
LuV FrOm Maharashtra India...👌👌❤️nyC song
ඒ මටත් a/l කාලේ මතක් උනා එලම සිංදුව අපේ ආදරය ලබාගන්න අපිට පින නෑ අවුරුදු ගානක් හිතේ හිර කරන් හිටියේ ඒත් අන්තිමට එයා වෙන කෙනෙග්ගේ වුණා තෑකස් අයියේ ඒ සුන්දර අතිතය මතක් කරට😘😘🤗🤗😢😢😢😢
roshan Udayanga ai bn eeka mathk kalat thanks kiyanne.. eeka amathaka karanna oone ekakne..😉😉
my name lk ඔව් බන් ඒත් ඒක සුන්දරයි
E unata mta dukai bn mtak wenakota
Me music video song ane mnda ewata acting walata ganna ayath mara lassanai ..amuthu lassanak tiynne
අනිතිම කොටසෙදි මගේ ඇස්වලට කදුලු ආවා
ටෙහාන් කියන්නෙ මැනිකක්😍 අපි තාම අහන්න පුලුවන් සිංදුවක් අහන්නෙ ටෙහාන් වගේ අය නිසා🙏
really nice work! even the message of the MV is beautiful! good song
the girl looks really pretty and nice acting too.. wishing for a great future for both the actors :)
how sweet.it's feel my heart.similar to our love story.
2024 අහන උන් ඉන්නොද ❤😚
එලම වැඩක් අයියේහ් ❤ GOOD LUCK ✌️ පට්ට සින්දුවක්
hugak hugakma lassanai. song ekai video ekai dekama.. all the best aiya
කියන්න වචන නෑ ෆට්ට❤️❤️❤️❤️❤️💪💪💪💪💪
♥️♥️😍patta aa
2023ත් අදටත් අහන සින්දුවක් 😍
Tehan aiya kalin ewa wagema superb... 👌 schoollife mathkwenwa pattai good job bro all the best..😘🙌💐🌷🎼
😗♥️😚😚😚😗♥️♥️😚😚😚
මෙක හිතට වදින්න සුපිරි song එකක්..
Harima lassanai tehan.aluth girl,ge acting superb.jod job @ keep it up
Who else listening in 2021😇
ඒක නම් කියලා වැඩක් නැහැ, සුපිරිම සෝන්ග් එකක් එක්ක සුඔඉරිම ස්ක්‍රිප්ට් එකකට කරපු වීඩියෝ එකක්, good luck & all the best for you all💗
visual ekat patta sinduwat patta❤❤❤👌👌😘😘😘
අනේ.. ලස්සන..
අන්තිම මොහොත වෙනකම් බයක් තිබ්බා මොකක් වෙයිද කියලා අවසානය.. ❤❤
manamali season 2 balaporoththu wanna
Always love your voice brother thanks to given a beautiful song 💕❤️❤️
ඒ කෑල්ල මරු ඕයි🙂♥️
සුවදයි අපගේ ආදරේ... ❤️
Kochchara ahuwath epa wenne nathi songs ❤❤❤😍😍🤩
Good Job Wasawa and Tehan . Sonali Kodithuwakku you done your job perfectly (EyeContact ' expressions )
ජය වෙවා... විඩියෝ එක මරු👌
ගොඩාක් අයගෙ ආදර විරහව මන් කමෙන්ට් වල දැක්කා..
අවංක ආදරෙ කියන්නෙ සියල්ලම ලබා ගැනීම නෙවෙයි, පරිත්‍යාගය හා කැපකිරීමයි.. මෙ මගෙ අදහස ❤️
අඹ ගහේ රඹුටන් තිනෝ දැක්ක උන් ලයික් එකක් දාගෙනම යමු
අඩෙ මරු ගහක් නෙ බන් එක 🤣
Me oya dakke nadda oya gahe nagina seen eke kella eyata yanna kiyapuvama athe මුද්දක් thiyenava🤔
ආදර කතාව මරු😘😍😍😍
😍Nice Song,Nice Video❤️ Best of luck all.......
හොද සින්දුවක්.ලස්සන සිද්ධියක්.good work tehan aiye
Another beautiful work from tehan and the clan... All the very best for the entire crew....