Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැබයි තොපි මේක නවත්තපියකෝ බලන්න හොයන් ඇවිල්ලා ගහන්නේ😢❤ දිගටම කරන් පලයන් මේ රටේ අපිට සැනසීමක් ගන්න තියන එකම දේ මෙක විතරයි
ඇත්ත ❤
ඔව් අප්පා... Nawathuwoth නම් pain දෙන්නේ
Track da bn ubata 😂😂
අන්න ඒකයි
Sirawta❤
When රටා Says “.. යකෝ ගෑණියෙක් කියන්නෙ අත්තක් නෙමෙයි... ගෑණියෙක් කියන්නේ සුන්දර හැඟීමක්.." ❤ I felt it ❤
Episode ekee danunama වචන tika 😢❤
Pissuda bn ganiyek kiyanne bauwak bn
අඩෝ අලුත් කියන්නේ කාටවත් අහුවෙච්ච නැති පට්ට ඩෑල් එකක් ❤❤
තමන්ගෙ ආත්මෙම අමතක කරලා කොළඹ ඉඳන් පව්ලෙ බර අදින කොල්ලන්ගෙ ඇස් වලට කඳුලු එන්න ඇති. සිරාවටම වීඩියෝ එක එල.
Loweth mcn aniwa
අනිවා මචන්❤
Aniwa machn
අපේ බෝඩිමේත් හිටියා .. "කසියා" උගේ නම ..අපිමයි උව බැන්දුවෙ.. උ දැන් බැදලා.. කැනඩාවේ..උ තමාත් කලින් වගේ අපේ බෝඩිම් fees වලට සල්ලි එවනවා.. බොන්ඩ කරන්න හැමදේටම...අපේ බෝඩිමේ කතාවත් මේකමයි ...
පුදුම stress එකෙන් ඉන්නේ බං රටාව දැක්කම මාර නිදහසක් දැනිල හිනාවක් එනවා බං මූණට ආදරෙයි උඹලට පිං ❤
Stress eke Inna welawata cl ekak denna.rata wagema ekek innawa katata ganna puluwan
ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට්...අමුක ඩුමුක නෙවෙයි පගො..මුන්ව ගනින් උඩට..මෙන්න නලුවෝ..මෙන්න රචකයෝ..❤
ඔව් බන් මෙච්චර quality දේවල් තියෙද්දිනෙ මෙලෝ රහක් නැති ගොන් පිස්සු මගුල් හිට් වෙන්නෙ 😕
❤
@@ravinduherathx ඇත්ත මචන් 🥰
@@ravinduherathxසිරාවට. මේ ස්ක්‍රිප්ට්වලට ගහන්න වෙන ස්ක්‍රිප්ට්නම් නෑ.... ඒ ඇක්ටින් 😍🤗💪
ඒකනම් සිරාම සිද්දිය.. වැඩොඩෝ ගෙවල් වල.. ගනිකාවොයි පිස්සොයි චැනල් වල..😢😢
" හරි වයසෙදි මිනිහෙකුට ආදරයක් ඕනේ.නැත්නම් ඌට ට්‍රැක් පනිනවා." දැනුන තැනක් රටා මගේ මිත්‍රයා ..❤
so true 😔
Hari wayasa hoyane komada
Ture 😩
Attk 💫
adare monada dn dn salli natthm track paninava 😢
සීසන් ඔක්කොම දවස් දෙකෙන් තුනෙන් ඉවර කරා..කියන්න වචන නෑ♥️වෙනමම ලෙවල් එකක්..මාර ආසාවෙන් හිනා වෙවී බැලුවේ හිතේ තියෙන් අවුල් ඔක්කෝම කොහෙන් යන්වද දන්නේ නෑ..පට්ට වැඩක්..ජය♥️
මරු අඩේ Acting... මෙහෙම One take කොහොම ගන්නවද මංදා... දක්ෂකමම තමා ඉතින්...❤❤🔥🔥🔥🔥
කොහොමද මෙහෙම රගපාන්නේ.පිස්සු වගේ බ්‍රෝ.අපේ වගේ රටක ආර්ට් එකක් කියලා සැනසීමකට තියෙන්නෙ උඹලගෙ කතාව බලන එක. ❤
සෑම දෙයකම අවසානයේ ඇහෙන සුන්දර වදන් පෙළ... 'වරෙන් එකක් ඔතාගෙන ගහමු'😂😍
නවත්තන්න එපා දිගටම කරම් පලයයල්ලකො
❤❤❤
සිරාවටම ආ😂❤
හැම episode එකේම ජීවිතේට යමක් දුන්නා ❤කොළොංබියා කියන්නෙ වෙනම BRAND එකක්....ලංකාවේ ඉදිරියට එන්න ඕනේ මේවා මිසක් අමුක ඩුමුක නෙමෙ😢
ඒ උනාට එන්නේ ඒ වගේ මගුල්
ලොකු දැනුමක් නැතුව yt ආපු අපේ target එක quality product එකක් audience එකට දෙන එක. අපේ තියෙන ලොකුම අවුල acting & script. අපිට අපේ වැරදි හදාගන්න කොළොන්බියා episodes ගොඩක් උදව් උනා. ජය වේවා කොළොන්බියා ❤️🎉
රටා කියන්නේ නියම යාලුවෙක් ❤️ අපිටත් ඒ වගේම යාලුවෝ ලැබේවා ❤️
22:28 ඉදන් 27:53 වෙන්කල් තියෙන Single Take එක ඇතුලේ තියෙන Action ගොඩ යකෝ මේවා legendary.. වාසී බොසා.. Series එකේ Views 5k වලටත් වඩා අඩු කාලේ ඉදන් බලපු එකට උඹලා දෙන්නේ පට්ට value එකක් ❤️ Thanks ✌️
මාත් මේ comment එකක් දාන්න හදලා කවුරු හරි comment කරලද කියලා නිකමට බැලුවේ. මුන් රගපානවා නෙමේ බන්. බෝඩිමේ වෙන සිද්දියක් වීඩියෝ කරලා දානවා වෙන්න බැරිද ඒ තරම් තාත්විකයි❤🙂
අඩෝ.. මමත් දෙපාරක් බැලුවා..
Ado math oka kiyanna awe mun thama yako niyama waddo..❤❤❤
සිරාවටම ඒ ටික පට්ටම තාත්විකයි
මමත් මේක නෝට් කලා . කමෙන්ට් එකක් දාන්න හදනකොට මේක දැක්කෙ.. එකෙන්ම මෙන්න නලුවො
මේව බලන්න අපි වාසනාවන්ත උනා... එච්චරයි 🤍එදා ඉදන් වීඩියෝවල අපේ ජීවිතේට මොනාහරි තිබ්බ.නවත්තන්න නම් එපා...❤
කූඹියෝ එකට නොදෙවෙනි සුපිරි කතාවක්.. පරන ඒවා උනත් ආය ආය ආසාවෙන් බලන්න හිතෙනවා..😍මේක මගදි නැවැත්තුවොත් නම් තොපි ඉවරයි පුතේ...
Categories 2k ekata mix karagnna epa bro 🤝🏽
Ubata nam dodhu bn 😂😂😂
කූබියෝ ලගින්වත් යන්නෙ නෑ මෝඩ පගෝ 😂😂
වස්ති නෑ... රැට්ටා නෑ... උබලත් නැති වෙන්න එපා. ආදරෙයි සෙට් එකටම. ජය... ❤❤
වස්ති ල රැට්ටලා මොන හාල් කෑලිද මලයා මුංගෙ ඒවත් එක්ක. පුලුවං නං නවට්තපං චැනල් එක හොයං ඇවිත් හමගහන්නේ.ආදරෙය් මලයෝ
Un mokkuda Bn 😂
රටා උබ මේකෙ හිනිපෙත්තටම යන්නොන චරිතයක් ජයවේවා මිත්‍රයා❤
රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤️🥺
ekenma
හදවතිම්ම❤
එකෙන්ම 👊🙂
"හරි වයසෙදි මනුස්සයෙක්ට ආදරේ ඕනේ නැත්තං ට්‍රැක් පයිනවා"❤මේක ඇත්තක් බං 👌
ඒක ඇත්තක්ද
adare neme one salli bn 😢
පිස්සුද යකෝ..බැදලා අපි කන කට්ට දන්නේ අපි..
මේ පැය බාගෙ ඇතුලෙ මෙච්චර රහක් කොහෙන්වත් හම්බවෙලා නෑ.. කොළොංබියා විතරයි 🫡 THANKS BROTHERS 🖤
"උඹ වගේ ආදරණීය මිනිහෙක්ට කොහොමත් ආදරයක් ඕන " පපුව පලාගෙන යන්න දැනුනා රැටා ❤
මේක නවත්වන්න නම් හිතන්නවත් එපා...හොයං ඇවිල්ලා වැදලා ඉල්ලන්නේ..මේක පට්ට.❤❤❤❤❤
එකම කතාවේ හිනස්සන්නත් කදුලු වට්ටන්නත් පුලුවන් උබලට විතරයි ආදරෙයි ❤
සිරාවට
Sirawatama atthtama kathawa eka❤
සිරාවටම ඇඩුනා කියහන්කො
නෙටාගෙ තාත්තා වෙසිගෙ පුත කියද්දි අම්මට මල පැන්න ඔයී.. මාරම කතාවක් නෙට්ප්ලික්ස් ට්වී සීරිස් එකකට පස්සෙ ආසවෙන් බලන්න ඉන්න සුපිරිම කතාවක්.. ජය much love colombia
අඩෝ මේක එපිසෝඩ් එකක් කතාවක් නෙමෙයි තනිකරම ජීවිතයක්❤මාර ක්‍රේටිව් සිරාවටම😍ආදරෙයි සෙට් එකටම🎉
හැම එපියෙම ජීවිතේට ගන්න මොනවම හරි තිබුනා.. වාසී බන් උබල ❤
රටින් පිට ඉදන් පවුලේ බර අදින සමහර කොල්ලන්ගේ ඡිවිතෙත් මෙ වගේ තමා😌
අලුත් සුපුනට හිත යොමු කරගන්නවා කියන්නේ ලොකු ගේමක්🥴🤐💕
ඔව් අර පරණ සුපුනාගේ තිබ්බ මොංගල් දෝදු ගතිය මුගේ නෑ..ඌගේ රගපෑමත් තාත්විකයි
@@patthree e airtel add eke inna kolla
Oww 🙂☹️
ඇති යන්තම් මොනව හරි දෙයක් වෙනුවෙන් ඉවසීමෙන් බලන් ඉන්න පුරුදු කලේ මේ කට්ටිය තමයි❤
ලස්සනයි වැඩේ ඔයාලා නලුවෝ කියලා කියන්නත් බෑ නිකන් ඔයාලා ඉන්න තැන කැමරාවක් හයි කරලා වගේ රගපානවා කියලා හොයන්නත් බෑ welldone love you all❤❤❤🎉🎉
24:08 අදටත් මේ කොටස බලද්දි කට වැහෙනවා හිත ගැහෙනවා❤️❤️❤️😥
යාලුවෙක්ව මේ වගේ තේරුන් ගන්න පුලුවන් තවත් යාලුවෙක් හම්බෙන්නෙ කලාතුරකින් . ඒ යාලුකම මොකද්දෝ දුකකුත් එක්ක කතාවත් එක තැන කනපිට ගැහුව වගේ ඒ ටෝක් ටික රටා දෙනකොට බලපු මාත් ගල් ගැහිල වගේ අහන් හිටියේ ඒ ටික කියල පාරක් ගැහුවෙ නැත්තන් වැඩකුත් නෑ ආදරෙයි කොල්ලො ටිකට උබලගෙ එපියක් එනකන් බලන් හිටියෙ ආදරෙයි ඈ.....❤රගපෑව වැඩක් නෑ කියල පට්‍ට. ❤❤
ගොඩක් කොල්ලන්ගේ ජීවිතේ මේක තම. තමන් ගැන හිතන්න වෙලාවක් නෑ. කියන්න දෙයක් නෑ. කොළොංබියා තවත් සුපිරියක් තමා
මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ නැත්නම් ට්‍රැක පයිනවා බන්... ❤️🥀
ෆැන්ටසි නැති රියැලිටි එක එලියට දෙන මේ වගේ ටෙලිඩ්‍රාමා එකක් බලන්න හිතෙන්නත් වෙනම රහක් තියෙන්න ඕනෙ😌❤️.Proud to be someone in real life❤
පිස්සුවක්නේ හු.... මේක ❤️❤️❤️වැරදිලා නිකන් ටිකක් බැලුවේ දැන් ඉතින් ඔක්කොම season ටික බලන්න එපෑයි.. ❤️❤️❤️ ෆට්ට... ❤️❤️❤️
TV Channel ඔක්කොගෙම දාලා පෙන්නන්න ඕනෙ කතා බං මෙව්වා ❤
රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤
"අඩෝ රටා උඹ හොඳ යාළුවෙක් බං"සුපිරි මචංලා ❤
Premiere වෙන වෙලාවටම මෙච්චර සෙට් එකක් බලන් ඉන්නව නම් හිතනවකො තියෙන ආදරේ 🥹☸️
සුපිරි කතාවක්. ස්ක්‍රිප්ට් එක පට්ට. ඇක්ටින් ගින්දර.🔥
බෝඩිම, යාලුවො, කොළඹ ප්‍රශ්න අනාගතය.............. ඊටීසී ට්‍රැක් පනිනව........ජය වේවා උඹලට ❤❤
"අපිට හැමදාම මෙහෙම ඉන්න බෑ" කිවුවේ කොලොම්බියා හැමදාම මෙහෙම තියෙන්නෙ නෑ කියන එක නේද..😢😢 මොනා උනත් තව අවුරුදු විස්සක් ගියත් මේ කතාව ආයෙ ආයෙ බලන එක නවත්තන්නෑ මම නම්..❤❤❤ ජය වේවා..
ආදරෙයි උඹලා සෙට් එකට. අවුරුදු 6/7ක බෝඩිං ජීවිතේ එකට හිටපු උං ලෝකෙ තැන් තැන් වල 😢.
ඇත්ත ..අපිට මේ කතාව මාර related. අපිට මාර resonate story එකක්
රටාගේ ඒ වචන ටික🥺 නෙටා උබ රගපානවා නෙමේ🔥❤️
video එකක් බලලා හිනා වෙනවනම් හිතට දෙයක් ගන්නවනම් ඒ උඹලගේ වීඩියෝ වලින් විතරයිඋඹලා සෙට් එක රඟපාන විදිය හරිම තාත්විකයි. වීඩියෝ එකක් අපිට ඕනි.සුපිරිමයි සුපිරිමයි සුපිරිමයි❤❤❤❤❤
“උඹට උඹ ගැන හිතන්න වෙලාවක් තියෙනවද නෙටා? “Felt it💔
මගේම ජීවිතෙ තවත් කොටසක් බලන්න බල ඉන්නවා වගේ දැනෙන්නෙ.... 🤍💆♂️ ආදරෙයි සෙට් එකට ❤
හෑ ඒ උම්බටත් මේ වගේ කෙල්ලො ගොඩක් කෝල් ගන්නවද 😲 අඩේහ් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපංකෝ අඩෝ දෙකක් සෙට් කරලා දුන්නත් අව්ලක් නැහ් 😂
මංගල කිංකිනි කෑල්ල නැතුව ඉතුරු ඔක්කොම මගෙ කතාවමයි බන්
@@thilabro2403 Mageth lagin yana kali tiyana hinda bokkatama waduna
අඩෝ උබල පට්ට බං... සීසන් සීයක් ගැහුවත් කොල්ලෝ ඉන්නවා උබලා එක්ක.. එකා දෙන්නා වැඩි උනොත් මිසක් අඩුවෙන් නෑ... ජයශ්‍රී ❤👌
මේක නං වෙනම රහක්... ❤....ආදරෙයි ....හැමදාමත් ...🎉
බලන බලන පාර මයිල් කෙලින් වෙනවා.. සිරාවටම අපේ ජීවිත වැඩ එක්ක ඔහේ ගලන් යනවා අපිට අපි ගැන හිතන්න වෙලාවක් නෑ.. ආදරෙයි රටා අයියේ.. ආදරෙයි සෙට් එකටම...😥😙😍
සමහර video තියෙනවා එවා අපිට feel වෙන්නෙ අන්තිම ටික විතරයි 😊 ඒත් colombia videos වල පටන්ගත්ත තැන් ඉදන් අවසන් වෙනකන්ම හැම තප්පරයකම අපිට feel වෙනවා❤❤ඒක නම් පට්ට👌👌
මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙනැත්තම් ට්‍රැක් පනිනවා බන් Feel it !💆♂️ 🕊️🖤
❤❤ රටාගෙන් phone eka ඉල්ලන තැන ඉදන් යන ටික සෑහන පාරක් බලුවා 🥺 🥺
පිටරටක ඉදන් ලංකාව මතක් කර ගන්න පුළුවන් ❤
ආයේ වීඩීයෝ නැද්ද අපිට් බලන්න් මේ කීවෙනි වතාවද කියලා දන්නෑ..... මාර බැදීමක් උබලාගේ වීඩීයෝ එක්ක ❤🤗
කොලොම්බියාව.... ජිවිතේට ජිවිතයක් දෙන ලස්සන හරි අපුරු නිර්මාණයක්🖤🖤🖤🖤
මේකේ end එක ආවාත් ඒත් එක්කම තව එකක් පටන් ගන්න අනිවාර්යයෙන් .වරදින්නේ නෑ ..පුලුවන් උපරිමයෙන් ඉස්සරහට යන්න ඔනෙ..❤❤❤❤ආදරෙයි ඔක්කෝටම❤
වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ලොකු කාලයක් ගන්න එපා දෙයියෝ...😍 පුලුවන් ඉක්මනට දාන්න.. මේක දැන් සික් වෙලා ඉවරයි..බෙහෙත තියෙන්නෙ බොලා අතේ❤️ කෑගල්ල ආඩම්බරයි නෙටා අයියේ🥰 ජය ශ්‍රී ඔයාලට❤️
රටා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනේ. දිගටම කරන් යං. ජය ❤️💪
A huge smile truning to silence😢 felt it❤
යකො ආතල් ස්ටොරි එක එක පාරටම මාර සීරියස් උනා!!! මාර ස්ක්‍රිප්ට් එකටම ගැලපෙන පට්ට ඇක්ටින්!
පිස්සු හැදෙනවා අප්පා ලංකාවේ මෙච්චර කොලිටි ෆිල්ම්වත් හැදෙන්නෑ ❤
සුපිරිම තමා අය.....නවත්තන්නනම් එපා මේක කියටවත්...ඒ තරම් ආදරෙයි මේ චරිත වලට💖💖💖💖
දෙයියනේ දෙයියනේ....legends back 😭❤නවත්තන්න එපෝ අයේ නම් plz රටා🥹💕නෙටා😫❤🩹
ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ජීවිතේ යථාර්තේ. අම්මා. තාත්තා. දුව. පුතා. හැමෝගේම ජීවිත වල ඇත්ත තත්වේ. අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න මහන්ස් වෙනවා. අන්තිමට තමන්ට තමන්ගේ ජීවිතේ මග හැරිලා
එක අතකට ඉවර වෙච්චි එකත් හොඳයි බං දෙවෙනි ඉනිම වගේ වෙන්න ඉඩ තියනවා ඇදගෙන ගියොත් හරි story යක් නැතුව. අපි වගේ පුටු රත් කර කර බලලා comment එකක් like එකක් දාන අපි දන්නේ නෑනේ ඕකේ තියන කට්ට. ඉතිරිය අපි හිතාගන්නං. මේකේ කූඹියෝ එකේ vibe එකක් තියනවා. රඟපෑම ,direction , editing , music ඔක්කොම high level. රඟපාපු තිරය පිටුපස හිටපු ඔක්කොටම ජයෙන් ජය ...❤❤❤❤
අද කතාව බලද්දි භයත් හිතුනා😢මගේ කතාවමයි😊
අයෙනම් මෙක නවතන්න හදන්න එපා එක දිගට ඔනේ මෙන්න වැඩ්ඩෝ ඇත්තටම මේ පීඩාකාරී දිවියට නිසක සහනයක් ස්තූතියී සෙට් එක ❤️🩹
අපි හැමෝටම රටා වගේ යාළුවෙක් ඕනේ ජීවිතයට... ඒවගේම රටා වගේ ආදරය තේරුම්ගන්න මිනිස්සුත් ඕනේ ආශ්‍රය කරන්න ❤
Kolonbiya & Rawoo Films උඹලා දෙගොල්ලෝම සුපිරි ගේමක ගහනවා ජය ❤ T square ආයේ වැඩ පටන් ගත්තොත් 2024 සුපිරි වැඩ ට්කක් බලාගන්න පුලුවන්
ඕයි ඇයි බං මුන්ට තැනක් දෙන්නෙ නැත්තෙ. සමාජයක් වෙනස් කරන්න මුන්ට පැය බාගයයි යන්නේ. අංගවිකල කලා කාරයො අතරෙ උබලනම් සුපිරි. ආදරෙයි ❤ . හැමෝටම ආදරේ දෙන වුන්ට ආදරෙ දෙන්න එකෙකුට බැරි වෙලා. මම නම් ඇත්තටම යූ ටියුබ් එකට එන්නෙ මුන්ව දැකලා සතුටු වෙන්න, මුන්ගෙන් දෙයක් ගන්න. ජය වේවා සහෝදරයිනි....
සහෝදරකම් වැනි මිතුදම් වෙනුවෙන් මේ වීඩියෝව උපහාරයක් ම වේවා ❤
මැදැයි කාලෙකින් හොඳට හිනා වෙන්න කියලා බලන්න ගත්තා... ඇඩුනා ඕයි අන්තිමට .. සිරාවටම කදුලු ආවා.. මරු ඕයි...... Next Level ආහ්..... ඒ පැය බාගෙඩ අඩලා හිනා වෙලා ඔක්කොම උනා....❤❤❤
මේවගෙ රස නම් කියලා වැඩක් නැ👍✌️ Good luck ඔයාලට🎈❤️
මරු මරු පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් ඇබ්බැහි උනා ❤
බෝඩිමක් ඇතුල පදනම් කරගගෙන ජීවිතේ කියාදෙනවට ආදරෙයි අයියෙ.💗🥺දිගටම කරගෙන යන්න අයියෙ❤
හිතට වැදුනු එදා ඉදන් අද වෙනක්ම් ආසාවෙන් බලපු එකම කතාව ❤❤❤❤
ඇත්තටම ඔව්. රටා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. නිසි කල වයසට නිසි පියවරයන් නොතිබ්බොත් මිනිස්සුන්ට track පනිනවා තමා. 🖤
Sirawata
මුං හදේ ඉන්න කොටස් ටික.. එක නම් පිස්සුවක් බං..
"උබ වගේ ආදරණීය මිනිහෙක්ට ආදරයක් ඕනමයි" ඒ ටිකනම් දැනුනා ❤❤❤ හොඳටම
පරන එවාගෙ දෙබස් කට පාඩං ඒතරම් එකම එපිය සැහෙන වතාවක් බැලුවා ... මාසෙකට එකක්වත් දානවනං සුපිරි ❤❤❤
සිරාවට පට්ට කතාව....තමුසෙලා මරු ඕයි ...ආදරෙයි ❤
රටා වගේ යාලුවෙක් නම් හැම එකෙක්ටම ඉන්නම ඕනේ❤
සුපිරියි මචන්.උඹලා එක්ක බලනකොට අර ටෙලි පඩංගු වල ඉන්න උන් නලුවොද කියල හිතෙනවා බන්.ජය වේවා.
Joint එකක් ගහන උන්ගේ හිතේ කැරිකම් නෑ බ්‍රෝ. Supiri stry...
අඩො මෙක ඉවර නොකර දිගටම ඇදන් යමන් සුපිර්ම මන් පට්ට ආසාවෙන් බලන්නෙ
එකම එපියක් 10 පාරකට වඩා කාලෙන් කාලෙට බලපු එකම එකම කතාව මේක❤❤
හිනා ගියා වගේම කඳුලුත් දෙන්න පුලුවන් සෙට් එකක් උබල.next level bn ශානක නෙටා උබලා❤
දැන් වත් දිගටම කරගෙන පලයවු මේක. පට්ට අසවෙන් බලන්නෙ උබලගෙ ඇක්ටින්ග්❤️
පැය භාගයකට මට මගේ ජිවිතේ ප්‍රශ්න අමතක් කරාට උබලාට ගොඩක් පිං බන් ❤
දවස් 3න් ඔක්කොම බැලුව😍 මේක වෙනම Level එක්ක කතාවක්💗කියන්න වචන නැ
කොලොම්බියා කියන්නෙ brand ekak🖤
සුපිරියක්❤
රටා තමයි හොදටම කලේ 😂 , මට මුලින්ම හිතුනා වෙනද බන දේශනාව නැති නිසා
AMMOOO enakal balagena inne ubalage videos
කොළඹ බෝඩින් ජිවිතේ විඩෙන් විඩේ මතක් කරනවා උබලගෙ රගපෑම මරු.
හැබයි තොපි මේක නවත්තපියකෝ බලන්න හොයන් ඇවිල්ලා ගහන්නේ😢❤ දිගටම කරන් පලයන් මේ රටේ අපිට සැනසීමක් ගන්න තියන එකම දේ මෙක විතරයි
ඇත්ත ❤
ඔව් අප්පා... Nawathuwoth නම් pain දෙන්නේ
Track da bn ubata 😂😂
අන්න ඒකයි
Sirawta❤
When රටා Says “.. යකෝ ගෑණියෙක් කියන්නෙ අත්තක් නෙමෙයි... ගෑණියෙක් කියන්නේ සුන්දර හැඟීමක්.." ❤ I felt it ❤
Episode ekee danunama වචන tika 😢❤
Pissuda bn ganiyek kiyanne bauwak bn
අඩෝ අලුත් කියන්නේ කාටවත් අහුවෙච්ච නැති පට්ට ඩෑල් එකක් ❤❤
තමන්ගෙ ආත්මෙම අමතක කරලා කොළඹ ඉඳන් පව්ලෙ බර අදින කොල්ලන්ගෙ ඇස් වලට කඳුලු එන්න ඇති. සිරාවටම වීඩියෝ එක එල.
Loweth mcn aniwa
අනිවා මචන්❤
Aniwa machn
Aniwa machn
අපේ බෝඩිමේත් හිටියා .. "කසියා" උගේ නම ..අපිමයි උව බැන්දුවෙ.. උ දැන් බැදලා.. කැනඩාවේ..උ තමාත් කලින් වගේ අපේ බෝඩිම් fees වලට සල්ලි එවනවා.. බොන්ඩ කරන්න හැමදේටම...අපේ බෝඩිමේ කතාවත් මේකමයි ...
පුදුම stress එකෙන් ඉන්නේ බං රටාව දැක්කම මාර නිදහසක් දැනිල හිනාවක් එනවා බං මූණට ආදරෙයි උඹලට පිං ❤
Stress eke Inna welawata cl ekak denna.rata wagema ekek innawa katata ganna puluwan
ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට්...අමුක ඩුමුක නෙවෙයි පගො..මුන්ව ගනින් උඩට..මෙන්න නලුවෝ..මෙන්න රචකයෝ..❤
ඔව් බන් මෙච්චර quality දේවල් තියෙද්දිනෙ මෙලෝ රහක් නැති ගොන් පිස්සු මගුල් හිට් වෙන්නෙ 😕
❤
@@ravinduherathx ඇත්ත මචන් 🥰
@@ravinduherathx
සිරාවට. මේ ස්ක්‍රිප්ට්වලට ගහන්න වෙන ස්ක්‍රිප්ට්නම් නෑ.... ඒ ඇක්ටින් 😍🤗💪
ඒකනම් සිරාම සිද්දිය.. වැඩොඩෝ ගෙවල් වල.. ගනිකාවොයි පිස්සොයි චැනල් වල..😢😢
" හරි වයසෙදි මිනිහෙකුට ආදරයක් ඕනේ.නැත්නම් ඌට ට්‍රැක් පනිනවා." දැනුන තැනක් රටා මගේ මිත්‍රයා ..❤
so true 😔
Hari wayasa hoyane komada
Ture 😩
Attk 💫
adare monada dn dn salli natthm track paninava 😢
සීසන් ඔක්කොම දවස් දෙකෙන් තුනෙන් ඉවර කරා..කියන්න වචන නෑ♥️වෙනමම ලෙවල් එකක්..මාර ආසාවෙන් හිනා වෙවී බැලුවේ හිතේ තියෙන් අවුල් ඔක්කෝම කොහෙන් යන්වද දන්නේ නෑ..පට්ට වැඩක්..ජය♥️
මරු අඩේ Acting... මෙහෙම One take කොහොම ගන්නවද මංදා... දක්ෂකමම තමා ඉතින්...❤❤🔥🔥🔥🔥
කොහොමද මෙහෙම රගපාන්නේ.පිස්සු වගේ බ්‍රෝ.අපේ වගේ රටක ආර්ට් එකක් කියලා සැනසීමකට තියෙන්නෙ උඹලගෙ කතාව බලන එක. ❤
සෑම දෙයකම අවසානයේ ඇහෙන සුන්දර වදන් පෙළ... 'වරෙන් එකක් ඔතාගෙන ගහමු'😂😍
❤
නවත්තන්න එපා දිගටම කරම් පලයයල්ලකො
❤❤❤
සිරාවටම ආ😂❤
හැම episode එකේම ජීවිතේට යමක් දුන්නා ❤
කොළොංබියා කියන්නෙ වෙනම BRAND එකක්....ලංකාවේ ඉදිරියට එන්න ඕනේ මේවා මිසක් අමුක ඩුමුක නෙමෙ😢
ඒ උනාට එන්නේ ඒ වගේ මගුල්
ලොකු දැනුමක් නැතුව yt ආපු අපේ target එක quality product එකක් audience එකට දෙන එක. අපේ තියෙන ලොකුම අවුල acting & script. අපිට අපේ වැරදි හදාගන්න කොළොන්බියා episodes ගොඩක් උදව් උනා. ජය වේවා කොළොන්බියා ❤️🎉
රටා කියන්නේ නියම යාලුවෙක් ❤️ අපිටත් ඒ වගේම යාලුවෝ ලැබේවා ❤️
❤
22:28 ඉදන් 27:53 වෙන්කල් තියෙන Single Take එක ඇතුලේ තියෙන Action ගොඩ යකෝ මේවා legendary.. වාසී බොසා.. Series එකේ Views 5k වලටත් වඩා අඩු කාලේ ඉදන් බලපු එකට උඹලා දෙන්නේ පට්ට value එකක් ❤️ Thanks ✌️
මාත් මේ comment එකක් දාන්න හදලා කවුරු හරි comment කරලද කියලා නිකමට බැලුවේ. මුන් රගපානවා නෙමේ බන්. බෝඩිමේ වෙන සිද්දියක් වීඩියෝ කරලා දානවා වෙන්න බැරිද ඒ තරම් තාත්විකයි❤🙂
අඩෝ.. මමත් දෙපාරක් බැලුවා..
Ado math oka kiyanna awe mun thama yako niyama waddo..❤❤❤
සිරාවටම ඒ ටික පට්ටම තාත්විකයි
මමත් මේක නෝට් කලා . කමෙන්ට් එකක් දාන්න හදනකොට මේක දැක්කෙ.. එකෙන්ම මෙන්න නලුවො
මේව බලන්න අපි වාසනාවන්ත උනා... එච්චරයි 🤍
එදා ඉදන් වීඩියෝවල අපේ ජීවිතේට මොනාහරි තිබ්බ.
නවත්තන්න නම් එපා...❤
කූඹියෝ එකට නොදෙවෙනි සුපිරි කතාවක්.. පරන ඒවා උනත් ආය ආය ආසාවෙන් බලන්න හිතෙනවා..
😍මේක මගදි නැවැත්තුවොත් නම් තොපි ඉවරයි පුතේ...
Categories 2k ekata mix karagnna epa bro 🤝🏽
Ubata nam dodhu bn 😂😂😂
❤❤❤
කූබියෝ ලගින්වත් යන්නෙ නෑ මෝඩ පගෝ 😂😂
වස්ති නෑ... රැට්ටා නෑ... උබලත් නැති වෙන්න එපා. ආදරෙයි සෙට් එකටම. ජය... ❤❤
වස්ති ල රැට්ටලා මොන හාල් කෑලිද මලයා මුංගෙ ඒවත් එක්ක. පුලුවං නං නවට්තපං චැනල් එක හොයං ඇවිත් හමගහන්නේ.
ආදරෙය් මලයෝ
Un mokkuda Bn 😂
රටා උබ මේකෙ හිනිපෙත්තටම යන්නොන චරිතයක් ජයවේවා මිත්‍රයා❤
රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤️🥺
ekenma
හදවතිම්ම❤
එකෙන්ම 👊🙂
"හරි වයසෙදි මනුස්සයෙක්ට ආදරේ ඕනේ නැත්තං ට්‍රැක් පයිනවා"❤
මේක ඇත්තක් බං 👌
ඒක ඇත්තක්ද
adare neme one salli bn 😢
පිස්සුද යකෝ..බැදලා අපි කන කට්ට දන්නේ අපි..
මේ පැය බාගෙ ඇතුලෙ මෙච්චර රහක් කොහෙන්වත් හම්බවෙලා නෑ.. කොළොංබියා විතරයි 🫡 THANKS BROTHERS 🖤
"උඹ වගේ ආදරණීය මිනිහෙක්ට කොහොමත් ආදරයක් ඕන " පපුව පලාගෙන යන්න දැනුනා රැටා ❤
මේක නවත්වන්න නම් හිතන්නවත් එපා...හොයං ඇවිල්ලා වැදලා ඉල්ලන්නේ..මේක පට්ට.❤❤❤❤❤
එකම කතාවේ හිනස්සන්නත් කදුලු වට්ටන්නත් පුලුවන් උබලට විතරයි ආදරෙයි ❤
සිරාවට
Sirawatama atthtama kathawa eka❤
සිරාවටම ඇඩුනා කියහන්කො
නෙටාගෙ තාත්තා වෙසිගෙ පුත කියද්දි අම්මට මල පැන්න ඔයී.. මාරම කතාවක් නෙට්ප්ලික්ස් ට්වී සීරිස් එකකට පස්සෙ ආසවෙන් බලන්න ඉන්න සුපිරිම කතාවක්.. ජය much love colombia
අඩෝ මේක එපිසෝඩ් එකක් කතාවක් නෙමෙයි තනිකරම ජීවිතයක්❤මාර ක්‍රේටිව් සිරාවටම😍ආදරෙයි සෙට් එකටම🎉
හැම එපියෙම ජීවිතේට ගන්න මොනවම හරි තිබුනා.. වාසී බන් උබල ❤
රටින් පිට ඉදන් පවුලේ බර අදින සමහර කොල්ලන්ගේ ඡිවිතෙත් මෙ වගේ තමා😌
අලුත් සුපුනට හිත යොමු කරගන්නවා කියන්නේ ලොකු ගේමක්🥴🤐💕
ඔව් අර පරණ සුපුනාගේ තිබ්බ මොංගල් දෝදු ගතිය මුගේ නෑ..ඌගේ රගපෑමත් තාත්විකයි
@@patthree e airtel add eke inna kolla
Oww 🙂☹️
ඇති යන්තම් මොනව හරි දෙයක් වෙනුවෙන් ඉවසීමෙන් බලන් ඉන්න පුරුදු කලේ මේ කට්ටිය තමයි❤
ලස්සනයි වැඩේ ඔයාලා නලුවෝ කියලා කියන්නත් බෑ නිකන් ඔයාලා ඉන්න තැන කැමරාවක් හයි කරලා වගේ රගපානවා කියලා හොයන්නත් බෑ welldone love you all❤❤❤🎉🎉
24:08 අදටත් මේ කොටස බලද්දි කට වැහෙනවා හිත ගැහෙනවා❤️❤️❤️😥
යාලුවෙක්ව මේ වගේ තේරුන් ගන්න පුලුවන් තවත් යාලුවෙක් හම්බෙන්නෙ කලාතුරකින් . ඒ යාලුකම මොකද්දෝ දුකකුත් එක්ක කතාවත් එක තැන කනපිට ගැහුව වගේ ඒ ටෝක් ටික රටා දෙනකොට බලපු මාත් ගල් ගැහිල වගේ අහන් හිටියේ ඒ ටික කියල පාරක් ගැහුවෙ නැත්තන් වැඩකුත් නෑ ආදරෙයි කොල්ලො ටිකට උබලගෙ එපියක් එනකන් බලන් හිටියෙ ආදරෙයි ඈ.....❤රගපෑව වැඩක් නෑ කියල පට්‍ට. ❤❤
ගොඩක් කොල්ලන්ගේ ජීවිතේ මේක තම. තමන් ගැන හිතන්න වෙලාවක් නෑ. කියන්න දෙයක් නෑ. කොළොංබියා තවත් සුපිරියක් තමා
මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ නැත්නම් ට්‍රැක පයිනවා බන්... ❤️🥀
ෆැන්ටසි නැති රියැලිටි එක එලියට දෙන මේ වගේ ටෙලිඩ්‍රාමා එකක් බලන්න හිතෙන්නත් වෙනම රහක් තියෙන්න ඕනෙ😌❤️.Proud to be someone in real life❤
පිස්සුවක්නේ හු.... මේක ❤️❤️❤️
වැරදිලා නිකන් ටිකක් බැලුවේ දැන් ඉතින් ඔක්කොම season ටික බලන්න එපෑයි.. ❤️❤️❤️ ෆට්ට... ❤️❤️❤️
TV Channel ඔක්කොගෙම දාලා පෙන්නන්න ඕනෙ කතා බං මෙව්වා ❤
රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤
"අඩෝ රටා උඹ හොඳ යාළුවෙක් බං"
සුපිරි මචංලා ❤
Premiere වෙන වෙලාවටම මෙච්චර සෙට් එකක් බලන් ඉන්නව නම් හිතනවකො තියෙන ආදරේ 🥹☸️
සුපිරි කතාවක්. ස්ක්‍රිප්ට් එක පට්ට. ඇක්ටින් ගින්දර.🔥
බෝඩිම, යාලුවො, කොළඹ ප්‍රශ්න අනාගතය.............. ඊටීසී ට්‍රැක් පනිනව........
ජය වේවා උඹලට ❤❤
"අපිට හැමදාම මෙහෙම ඉන්න බෑ" කිවුවේ කොලොම්බියා හැමදාම මෙහෙම තියෙන්නෙ නෑ කියන එක නේද..😢😢 මොනා උනත් තව අවුරුදු විස්සක් ගියත් මේ කතාව ආයෙ ආයෙ බලන එක නවත්තන්නෑ මම නම්..❤❤❤ ජය වේවා..
ආදරෙයි උඹලා සෙට් එකට. අවුරුදු 6/7ක බෝඩිං ජීවිතේ එකට හිටපු උං ලෝකෙ තැන් තැන් වල 😢.
ඇත්ත ..අපිට මේ කතාව මාර related. අපිට මාර resonate story එකක්
රටාගේ ඒ වචන ටික🥺 නෙටා උබ රගපානවා නෙමේ🔥❤️
video එකක් බලලා හිනා වෙනවනම් හිතට දෙයක් ගන්නවනම් ඒ උඹලගේ වීඩියෝ වලින් විතරයිඋඹලා සෙට් එක රඟපාන විදිය හරිම තාත්විකයි. වීඩියෝ එකක් අපිට ඕනි.සුපිරිමයි සුපිරිමයි සුපිරිමයි❤❤❤❤❤
“උඹට උඹ ගැන හිතන්න වෙලාවක් තියෙනවද නෙටා? “
Felt it💔
මගේම ජීවිතෙ තවත් කොටසක් බලන්න බල ඉන්නවා වගේ දැනෙන්නෙ.... 🤍💆♂️ ආදරෙයි සෙට් එකට ❤
හෑ ඒ උම්බටත් මේ වගේ කෙල්ලො ගොඩක් කෝල් ගන්නවද 😲 අඩේහ් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපංකෝ අඩෝ දෙකක් සෙට් කරලා දුන්නත් අව්ලක් නැහ් 😂
මංගල කිංකිනි කෑල්ල නැතුව ඉතුරු ඔක්කොම මගෙ කතාවමයි බන්
@@thilabro2403 Mageth lagin yana kali tiyana hinda bokkatama waduna
අඩෝ උබල පට්ට බං... සීසන් සීයක් ගැහුවත් කොල්ලෝ ඉන්නවා උබලා එක්ක.. එකා දෙන්නා වැඩි උනොත් මිසක් අඩුවෙන් නෑ... ජයශ්‍රී ❤👌
මේක නං වෙනම රහක්... ❤....ආදරෙයි ....හැමදාමත් ...🎉
බලන බලන පාර මයිල් කෙලින් වෙනවා.. සිරාවටම අපේ ජීවිත වැඩ එක්ක ඔහේ ගලන් යනවා අපිට අපි ගැන හිතන්න වෙලාවක් නෑ.. ආදරෙයි රටා අයියේ.. ආදරෙයි සෙට් එකටම...😥😙😍
සමහර video තියෙනවා එවා අපිට feel වෙන්නෙ අන්තිම ටික විතරයි 😊 ඒත් colombia videos වල පටන්ගත්ත තැන් ඉදන් අවසන් වෙනකන්ම හැම තප්පරයකම අපිට feel වෙනවා❤❤
ඒක නම් පට්ට👌👌
මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ
නැත්තම් ට්‍රැක් පනිනවා බන්
Feel it !💆♂️ 🕊️🖤
❤❤ රටාගෙන් phone eka ඉල්ලන තැන ඉදන් යන ටික සෑහන පාරක් බලුවා 🥺 🥺
පිටරටක ඉදන් ලංකාව මතක් කර ගන්න පුළුවන් ❤
ආයේ වීඩීයෝ නැද්ද අපිට් බලන්න් මේ කීවෙනි වතාවද කියලා දන්නෑ..... මාර බැදීමක් උබලාගේ වීඩීයෝ එක්ක ❤🤗
කොලොම්බියාව.... ජිවිතේට ජිවිතයක් දෙන ලස්සන හරි අපුරු නිර්මාණයක්🖤🖤🖤🖤
මේකේ end එක ආවාත් ඒත් එක්කම තව එකක් පටන් ගන්න අනිවාර්යයෙන් .වරදින්නේ නෑ ..පුලුවන් උපරිමයෙන් ඉස්සරහට යන්න ඔනෙ..❤❤❤❤ආදරෙයි ඔක්කෝටම❤
වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ලොකු කාලයක් ගන්න එපා දෙයියෝ...😍 පුලුවන් ඉක්මනට දාන්න.. මේක දැන් සික් වෙලා ඉවරයි..බෙහෙත තියෙන්නෙ බොලා අතේ❤️ කෑගල්ල ආඩම්බරයි නෙටා අයියේ🥰 ජය ශ්‍රී ඔයාලට❤️
රටා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනේ. දිගටම කරන් යං. ජය ❤️💪
A huge smile truning to silence😢 felt it❤
යකො ආතල් ස්ටොරි එක එක පාරටම මාර සීරියස් උනා!!! මාර ස්ක්‍රිප්ට් එකටම ගැලපෙන පට්ට ඇක්ටින්!
පිස්සු හැදෙනවා අප්පා ලංකාවේ මෙච්චර කොලිටි ෆිල්ම්වත් හැදෙන්නෑ ❤
සුපිරිම තමා අය.....නවත්තන්නනම් එපා මේක කියටවත්...ඒ තරම් ආදරෙයි මේ චරිත වලට💖💖💖💖
දෙයියනේ දෙයියනේ....legends back 😭❤
නවත්තන්න එපෝ අයේ නම් plz
රටා🥹💕
නෙටා😫❤🩹
ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ජීවිතේ යථාර්තේ. අම්මා. තාත්තා. දුව. පුතා. හැමෝගේම ජීවිත වල ඇත්ත තත්වේ. අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න මහන්ස් වෙනවා. අන්තිමට තමන්ට තමන්ගේ ජීවිතේ මග හැරිලා
එක අතකට ඉවර වෙච්චි එකත් හොඳයි බං දෙවෙනි ඉනිම වගේ වෙන්න ඉඩ තියනවා ඇදගෙන ගියොත් හරි story යක් නැතුව. අපි වගේ පුටු රත් කර කර බලලා comment එකක් like එකක් දාන අපි දන්නේ නෑනේ ඕකේ තියන කට්ට. ඉතිරිය අපි හිතාගන්නං. මේකේ කූඹියෝ එකේ vibe එකක් තියනවා. රඟපෑම ,direction , editing , music ඔක්කොම high level. රඟපාපු තිරය පිටුපස හිටපු ඔක්කොටම ජයෙන් ජය ...❤❤❤❤
අද කතාව බලද්දි භයත් හිතුනා😢මගේ කතාවමයි😊
අයෙනම් මෙක නවතන්න හදන්න එපා එක දිගට ඔනේ මෙන්න වැඩ්ඩෝ ඇත්තටම මේ පීඩාකාරී දිවියට නිසක සහනයක් ස්තූතියී සෙට් එක ❤️🩹
අපි හැමෝටම රටා වගේ යාළුවෙක් ඕනේ ජීවිතයට... ඒවගේම රටා වගේ ආදරය තේරුම්ගන්න මිනිස්සුත් ඕනේ ආශ්‍රය කරන්න ❤
Kolonbiya & Rawoo Films උඹලා දෙගොල්ලෝම සුපිරි ගේමක ගහනවා ජය ❤
T square ආයේ වැඩ පටන් ගත්තොත් 2024 සුපිරි වැඩ ට්කක් බලාගන්න පුලුවන්
ඕයි ඇයි බං මුන්ට තැනක් දෙන්නෙ නැත්තෙ. සමාජයක් වෙනස් කරන්න මුන්ට පැය බාගයයි යන්නේ. අංගවිකල කලා කාරයො අතරෙ උබලනම් සුපිරි. ආදරෙයි ❤ . හැමෝටම ආදරේ දෙන වුන්ට ආදරෙ දෙන්න එකෙකුට බැරි වෙලා. මම නම් ඇත්තටම යූ ටියුබ් එකට එන්නෙ මුන්ව දැකලා සතුටු වෙන්න, මුන්ගෙන් දෙයක් ගන්න. ජය වේවා සහෝදරයිනි....
සහෝදරකම් වැනි මිතුදම් වෙනුවෙන් මේ වීඩියෝව උපහාරයක් ම වේවා ❤
මැදැයි කාලෙකින් හොඳට හිනා වෙන්න කියලා බලන්න ගත්තා... ඇඩුනා ඕයි අන්තිමට .. සිරාවටම කදුලු ආවා.. මරු ඕයි......
Next Level ආහ්..... ඒ පැය බාගෙඩ අඩලා හිනා වෙලා ඔක්කොම උනා....❤❤❤
මේවගෙ රස නම් කියලා වැඩක් නැ👍✌️ Good luck ඔයාලට🎈❤️
මරු මරු පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් ඇබ්බැහි උනා ❤
බෝඩිමක් ඇතුල පදනම් කරගගෙන ජීවිතේ කියාදෙනවට ආදරෙයි අයියෙ.💗🥺
දිගටම කරගෙන යන්න අයියෙ❤