Still remember watching this in Nandana Windana program. Seeing this today deeply saddened. Everyone is amazed at Jackson’s talents. As a woman, I can imagine the support he was getting from Kumari. No one seemed to be thinking though. If she had been a demanding wife like most of us are, we wouldn’t have had same Jackson in the entertainment industry. I am thinking of her, thinking how lonely it can be to live without him. 😢😢😢❤❤❤
වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න..ඔබ කැමති සියලු දේ සමගින් ප්‍රයිවට් එකේ PHONE එකෙන් TV බලන්න..ඔයාගේ PHONE එකෙන් MyTV APP එක DOWNLOAD කර
Roo TV මෙතනින් SUBSCRIBE කරන්න..
hyperurl.co/mytvsrilanka
bit.ly/RooTV_MyTV
Channel C 0
අනෙමටබලන්නබහැඇස්වලටකදුලුආවර
@@sriyanifernando7326😢❤😢😢😢😢❤❤❤
@@janakakumara5925😮😢😢❤❤
මෙවන් විශිෂ්ට කලාකරුවන් අප අතර ඉන්නා විට අපට කිසි😔 වටිනාකමක් නොමැත ඔවුන් නොමැති කල 😔 වටිනාකම හොඳින් දැනෙනු ඇත🙏
පුතාලට .....හැරෙන්නවත් බෑ,.......ජැක්සන් අයියා එක්ක😢😢😢😢😢😢😢😢 ඔබෙ ආත්මයට සැනසීම ලැබේවා😢😢😢
අනේ දෙයියනේ...මේව දකිද්දි පුදුම දුකක් හිතට දැනෙනව.මේ ටිකේ එතුමන්ගෙ අපූරු රන්ගනයන් දුටු විට ඇසට කදුලු මෝදු වෙන්නෙ නොදැනීමය්.නිවන් සුව ඔබට ජැක්සන් මැතිදුනි🙏🙏🙏💐💐💐
දෙන්නම හරිම ලස්සනයි...
මේ වගේ දක්ශ කලාකරුවන් අපෙ රටේ තව තවත් බිහි වේවා...
සුබ පැතුම් ඔබ දෙපලටම....
ජැක්සන් මැතිතුමා වයසට ගියේ නෑ.වයසට කලින් එතුමා ගියා.😪සමකළ නොහැකි මහා රංගධරයාණන්ට උතුම් නිවන්සුව ලැබේවා 🙏
ජැක්‌ෂන් ඇන්තැනී නම් වූ මහා කලාකරුවාණෙනි ඔබ වැන්නෙකු නැවත බිහි නොවනු ඇත... ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
කවදා වත් පෝතිපාලව අමතක නොවේ ඒවගේම ජැක්සන් මහත්මා තව් පරම්පරාවක් ජිව්තේ මතක සුවද තියෙනවා මේ සැමදා බබලන තාරකාවක්ය
සුවහසක් ජනතා හදවත් සුවපත් කල ඔබ වැනි තවකෙක් නැති සුන්දර හදවත් තුල සදා ජීවත්වන සුන්දර කලාකරුවානෙනි ඔබ අමරනීයයි
අනේ දෙවියනේ කවදා දකින්නද මේවා ආයිත් ,ඔබතුමාට නිවන්සුව ලැබේවා😥😥😥😥😥😥😥😥
ජක්සන් අත්තනි මහත්තයාගේ දක්සතාවය විසිස්ටයි . මෙතුමානන්ට දිර්ඝ අයුස පතනවා .මේවගේ දක්සතාවයෙන් පිරි නලුවන් කෝ තවත් අපිට.කොයිතරම් බැලුවත් මට නම් එපා වෙන්නේ නැ එ රගපාන ඉරියව් .තෙරුවන් සරනයි ඔබතුමන්ට.
ඡැක්සන් ඇනතනි සර් කියන්නේ හැම අතින්ම දක්ෂතා දක්වපු කෙනෙක් අපි හරි වාසනාවන්තයි මෙතුමා වගෙ පුද්ගලයෙකු අපි අතර ඉන්න එකට එතුමාට මම දිර්ගායුෂ පාර්ථනා කරනව 🙏
එයා ගිහින් 😓
@@sandunmaddagedon6062p
Ppppppp
@@sandunmaddagedon6062pp
P
ඒක නං ඇත්ත....එතුමා සුර පුර ගියේ අපේ තියෙන අහේතුවට
මර්සි එදිරිසිංහ උත්තමාවී
සිහියට ආවා. ඇයට පින්
ඔබ තුමාට මොක්සුව
මගේ නිලියට බුදුසරණයි.
අපහු ඔහුව කදා.දකින්නද..නමය සදා අමරනියයි.නිවන්.සුව ලැබේවා
රටට සම්පත් තමයි ඔය වේදිකාවේ රගපෑම් කලේ. දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
මෙි වගේ කලාකරුවන් බිහිවෙන්්නැ ආයි.මේවා කලා ගාරවල් ඇස් වහක් කට වහක් නෑ බුදු සරණයි ජේසු පිහිටයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ආදරම රංගන පවුල ජැක්සන් ඇන්තනි සියලුම දෙනාට ආදරෙයි ඒත් මෙයාට විසේසයි හැමෝටම බුදුසරණයි
ආයිමත් ඔය ආකාරයටම රංගනය ගායනය කරන්න හැකියාව තව තවත් හැකි වේවා ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ජෙසුස්ගෙ නාමයෙන් ඒ නිලියටත් ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ජය වේවා
මේවා දකින කොට දැනෙන දුක. ඔබ වැනි හැමදේටම දක්ෂ නළුවෙක් අපට ආයේ කවදාවත්ම ලැබෙන්නේ නැතිවෙයි.ඔබ සදා අමරණීයයි. ගායනයෙන් රංගනයෙන් ඔබ අපව සතුටුකරා.ඔබට නිවන්සුව ලැබේවා.😢😢😢😢😢😢
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට ඒකියමන ඔබතුමා අද පසක්කරා අපිට 😢😢😢😢
එතුමාගේ හැකියාවන් බලනකොට හිනා යනව වගේම.. එතුමා අප අතර නෑ කියල දැනෙනකොට ගොඩක් දුකයි..අප අතරින් වෙන්වුනු ජැක්සන් ඇන්තනී කලා කරුවාණන්ට මොක් සුව පතමු...😭😭😭
නිවන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ....😢😢😢 අනේ ජීවත් වෙලා හිටියා nam කියලා හිතෙනවා ....ඒත් යන්න ඕනෑma ගමනක් නේ ගියේ 😢😢😢😢😢😢😢😢
එතුමා සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට 😢😭😭
අනේ ජැක්සන් අප්පචිචි තිසරණ සරණින් ඉක්මනින් සනීප වේලා එන්න අපි බලාගෙන සිටින්නෙමූ ඔබ තුමා එනතුරැ
හරිම ලස්සනයි ජැක්සන් සර් දෙන්නම හොදයි අනේ ඉක්මනටම. සුවය. ලැබේවා මම කුවයිට් සිට
Man maka hoya හොයා හිටියා බුදු සරණයි dapu kanatat eragana danatat man ගොඩක් asama nalu nilya
ගොඩක් දුකයි මේව දකිද්දි. දරාගන්න අමාරුයි
දක්ෂයන් අතර ඉහලම දස්කම් පාපු දක්ශයෙක් ජැක්සන් ඇන්තනී ඔබ අපව විතරක් නොව පරම්පරා ගනනාවක් අපව පිනවයි.
අනේ.ඔවු.ආසාවෙන්.බලපු.එකක් .හරි ම.දුකයි
කථනයත් භාෂාවත් එක්කම යන ඔහුගේ ශරීර විලාසය ❤❤❤❤❤❤
Ane deeiyane oba thumawa siyalu deviyo arakha karathwa buduguna belen obata ekman nirogisuwa labewa
Channel C එකට ගොඩක් පිං ජැක්සන් සර්ට ජීවත්ව සිටියදී කල උපහාරය 🥺❤🙏
වචන නෑ දෙවියනේ මේ හැකියාව ට..... 🌹♥️♥️♥️♥️♥️😍😍😍😍😍
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට . RIP Jackson Anthony. Watching this in 2024.
අනේ.ආකාලේ.නැති උන.පතාක.යෝදයා.නිවන් සුව මහත්මයාණෙනි 😢😢😢😢😢😢❤
අනේ ඔහු යන්න ගිය බව හැගෙන්නේම නැහැහිත පිලිගන්න කැමතිත් නැහැ.හීනයක් ද කියල හිතෙනව.ජීවිතේ පුදුමාකාරයි.ඒ දැනුම් සම්බාරය, ඒ විශිෂ්ට රංගන හැකියාව,මේ සකලවිද දස්කම් සියල්ල නවතා යන්න ගියා. ඔහු ආයෙ නොඑන්නම යන්න ගියා.....ඔබ හැමදාමත් අපේ මතකයේ ඉදීවි.ඔබ සුගතියක උපදීවා මහා කළාකරුවාණෙනි....
එතුමා සුරපුරට ගියේ අපේ තියෙන අහේතුවට
නිවන්සුව ලැබේවා එතුමාට
නියමයි ජැක්ෂන් කියන්නේ නියම කලා කරැවේක් ලස්සනයි 🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹❤💚💜💙
1988 දී රූපවාහිනියේ නන්දන වින්දන වැඩසටහනේදී තමයි නෙයිනගේ සූදුව මුලින්ම බැලූවේ. අනුලා බුලත්සිංහල සමග ජැක්සන් ඇන්තනී. ජැක්සන්ට අවුරුදු 20 ක් ඇති.
ජැක්සන් කලාකරුවානනි නිවන් සුව ලැබෙිවා
චන්දයක් තිබුනොත් වේදිකා නාට්‍ය පිළිබඳව ....
මහජන චන්දයෙන් අංක 1
තේරී පත් වන්නේ මේ අංගයයි
මෙය මගේ අදහසයි...
කලා විශිෂ්ට යානෙනි ඔබට
මතු මතු සුගතියක්ම වේවා
💎💎💎💎💎💎💎💎💎💎💎💎රංන් කදකඅපේ රටට. නැතිවුනා.තනිකර.
වටිනා.මැනිකක්, මධදනි. ඒ.කාලේත් සූරයී.
💎💎💎💎💎💎💎💎💎💎💎💎
ඔරිජිනල් එක අනුලා බුලත්සිංහල. මේ මාධනී මල්වත්ත. ඇයද ඉතාමත් දක්ෂ නාට්‍ය ශිල්පිණියක්.
අති විශිෂ්ටයි rangadara යානනේ ඔබට දීර්ඝායුෂ වේවා ඉක්මන් සුවය ලැබේවා මේක අපි පොඩි කාලේ බැලුවා මැණිකේ අත්තනායක මහත්මිය තමයි රඟපෑවේ 🙏❤️❤️❤️❤️❤️
මැණිකේ අත්තනායක නෙමේ අනුලා බුලත්සිංහල
''මෙතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට'' කියලා තමයි කියන්න තියෙන්නෙ 😥😥
සම්පූර්ණ නාට්‍යයම දාන්න පුලුවන් නම් ඉතා වටිනවා
හරිම ලස්සන්‍යි අනෙ
දෙන්නම හරි විශිශ්ඨ විදියට රග දක්වනවා දීර්ගායුශ පතමි
Ape nattaya kalawe hadawathak manmewage saksatha metakalin dakanomatha obe anga chalanaya athivisistai mawa balapuwama dukai obata thawa kalayak jiwath wenna thibba obe apata nathi une naraka mithuran asuranisa obata niwan suwa pathami eka sithinnma!
Ane paw ape sarage thaththata ekmaninma suwaya labewa
අපි ඉස්සෙල්ලම ජැකා දැක්කේ නෙයිනගෙ සූදුවෙන්
බාල පුතුත්+ ජැක්සන් ගුරුත්=1'1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🕊️🙏😢රූපයට රූපය සමානයි....දෙන්නගෙම...😢
උ මෝඩය 😂
Moka wunath demawupiyanta daruwo watnawa.anith minissiu modha karannema newage.hena buddhimathun inne a unata lokenma higakanawa biuddhimath un..
Jaksan nam kalakaruwananta niwan suwa labewa....madani malwaththa kiyanne wooow❤❤❤❤
ජැක්සන් ඇන්තනී මහතාගේ දක්ෂතාව හරිම විශිෂ්ඨ දක්ෂතාවක් ලංකාවේ උරුමය මට හරිම ආඩම්බරයකි
Ehenam hondama bana kiyanne Kirulapone? Uduwe? Madagama?
Hondama gayakaya Amaradewa
Gayikawa Nadamalini
Hondama niliya Geetha
Hondama pakshaya pohottuwa.
Godaak ලස්සනයි bs
මාදනි මල්වත්ත ආදරෙයි ඔයාට
හරිම ලස්සනයි අනෙ
Dan nane me wage dewal. Lamainta balanna..harima lassanai
Madani akke .godak adrei oyata..api ikmnta aluth wadakin hambemu😘😍
අනෙ හරිම දුකයි සැබැම දක්ෂයො ඔඹ තුමාට නිර්වාණ සුවය ලැබෙවා
මේ වටිනා මනුෂ්‍යයාගේ ජීවිතය රැකගන්න ඒ ලමයින්ට උවමනාවක් නැහැ ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
Iwarai
Most unforgettable scene I love to see at any time.th😢anks.❤
Appacchi obata dirgau....
Ane
Paw
Mee supiri supar. Naluwaa.
Still remember watching this in Nandana Windana program. Seeing this today deeply saddened. Everyone is amazed at Jackson’s talents. As a woman, I can imagine the support he was getting from Kumari. No one seemed to be thinking though. If she had been a demanding wife like most of us are, we wouldn’t have had same Jackson in the entertainment industry. I am thinking of her, thinking how lonely it can be to live without him. 😢😢😢❤❤❤
ලස්සනයි 👍
Jaksan anthini mama dan ennawanam hoday aya den me loken yanna gihilla pw dukay😢😢😢
රටේ රසවත් අතිදක්ශ කලාකරුවෝ❤❤❤.
මේ එදා birthday surprise එක දවසෙද කොහෙද නේද. එදා සර් ගොඩක් සතුටු උනා.ඇත්තට ම channel c එකට ස්තූතී එදා එතුමන් වෙනුවෙන් ඒ වගේ වැඩසටහනක් කලාට.ඒ නිසා එතුමා දැනගත්තා මිනිස්සු එතුමට ආදරේ බව . මිනිස්සුන්ට එතුමාව වටින බව. ගොඩක් කලාකරුවොන්ට ඒ අවස්තාව ලැබෙන්නෙ නෑ . මනුස්සෙක්ට වටිනාකම දැනෙන්න දෙන්න ඕන ඒ මනුස්සයා අපිත් එක්ක් ඉද්දි නෙ 😊
සර් මාර ම දක්ෂයි ඒ ගැන ආය කතා දෙකක් නෑ.සර්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා . 🥺💜️
කලාව❤
Ane man Asama jakshan mathidunge me sinduwata Dana dans akata .puduma dakshatawayak.❤❤❤
අති විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...
මාත්...ලොකු වෙලා ජැක්සන් සර්... වගෙ නලුවෙක් වෙනවා...😢😢❤❤
🎉🎉🎉🎉🎉🎉🎉niyamay
රංගනය ලස්සනයි දෙන්නගෙම
Mewa dakiddi daragnna Bari dukak denenwa mage papauwta 😣
Ai obathumawa neti une apita mechchra ikmnta ♥️😣
අපේ කාලයේ හොඳම නළුවා
ඔහුගේ දකිෂතාවය සමකල නොහැකිය❤❤❤❤
Harima lassanaii
කොච්චර හොද කෙනෙක් ද අපට නැති වුනේ 😭😭
Very nice
අපි බැලුවේ අනුලා බුලත්සිංහල මහත්මිය හිටපු එක.
Lassanay daksay dennama
❤❤🙏🏻🙏🏻❤❤Nivan suwa lebewa
සුභ පැතුම්
නිවන්සුව ඔබතුමන්ට
Godak Lassanai
Super..👌
ඉතාමත් ම ලස්සන යි ✋ ඒත් වැරදුනා වැරදුනා ආයෙ කවදාවත්ම හදාගන්න බැරිවුණා 😂 ජැකා ගියා.
ලස්සනයි ගොඩක්
ආයෙමත් ඔයා
Mehr ka balanawitta kanduhhlu ennawwa.Harith Gunasekara,Germany
Mewage katTiyaThama indaThibBa Mewage Minissu Ayanan Na jathika Sampath
පට්ට 👍👍👍👍👍
අනේ පව් මෙවා බල බලා ඉන්නේ කොහොමද නැවත අප අතරේ ඉපදේවා
අද වනවිට මේ ජවනිකාවෙ හිටපු දෙන්නම අපි අතරෙ නෑ......අනුලා බුලත්සිංහල මැතිනිය ජැක්සන් ඇන්තනී මහතා
පිස්සුද. මේ ඉන්නේ අනුලා බුලත්සිංහල යෑ....😮
මාධනි මල්වත්ත😮
මෙය මුලින්ම අනුලා බුලත්සිංහල මැතිණිය සමග ජැක්සන් ඇන්තනී මහතා රඟ දැක්වූවක්. ඔවුන් දෙදෙනාම අප අතර නෑ
මුලින්ම ජැක්සන් මහතා මෙම රංගනය ඉදිරිපත් කලේ අනුලා බුලත්සිංහල මහත්මිය සමගයි. එකල ජැක්සන් මහතා ඉතාම ත් තරුණ අවධියේ පසුවිය.
supiri
so sad to see this 😢I wish one day his son sajith can act like him ❤️we love you so much 😢🇨🇦
ජැක්සන් hitiyanam
Me jawanikawe pasubim kathawa mathak wenne mata witharada?
Meka rangapawata aththa kathawak kiyala danna aya innawada?😢
Super ...👍👍👍