Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොමඩි කරන්න විඳින දුකක්. මාර සුපිරි
ගිහාන් අයියා 😂😂 හොදටම තාත්විකයි
මේකට හිනාවෙන්න ඕන විදිහ හිතලම හිනා යනව😂😂😂🤣🤣
එල,,,මැටි පංඩිත හරක් මොනව කිව්වත් ,,,,සුපිරියි ,,,,,,මේකෙ හැමිනෙන එකෙකුට මේ දෙබසක් හරියට කියාගන්න පුළුවන් නම් අවුලක් නෑ,,,🤣🤣🤣
Thuu
ඔයාලට හිනහ වෙන්න ඕනනම් ....විනෝද සමය .බලන්න ....ඒවට ගහන්න කොමඩි කවදාවත් එන එකක් නෑ ....අන්න කොමඩි
සුපිරි කොමසියලු.....😂😂😂😂
ඔක්කොටම වඩා හිනා යන්නෙ මේකෙ දසපණ්ඩිත ගොබ්බ සෙට් එකේ කමෙන්ට් දැක්කම 😂
කොහේද යකූ හිනා යන්නේ..🤣
රටම හිනැස්සු කිව්වට කව්ද බං මේවට හිනාවෙලා තියෙන්නෙ.? 🤣🤣🤣🤣
Awankawama.idakin
Aththa
Mamanam asai mewage awata ..rasanaharama Pinawanawa fatta a...asama charitha thunak ....adarei
Hena gon athal 😂😂😂
Wineelage set ekka, munta wada hondaiii,Sirawatama...
අනේ මට නම් හිනා ගියා මේකට ලස්සනයි 😂😂😂
මරු අප්පා හිනා වේලා පනයනවා😂😂😂😂😂😂
කොහෙන්ද හිනා ගියේ?😂😂
උන් හිනා උනාට මන් හිනා උනේ නෑ 😂😂
යකෝ හිනා ගියේ නෑනේ
ලක් අම්මට පුකෙන් හිනා.....
සාදු සාදු සාදු yes
කුචු කවාගෙන තමයි හිනාවෙන්න වෙන්නෙ
ආතල් දෙන්න බැරිනම් නොකර ඉදිල්ලා මේව කලින් බලල ඕර්ගනයිස් කරන්නඕන
ඒකාදි පති පාලනය හා සමානයි මේ රටේ රංගන කලාව, හැමදාම දකින්නේ එකම මුහුණු, එකම ආකාරයක රංගන රටාවන්, අලුත් අයට එන්න තැනක් නැහැ, මවගෙන් පියාගෙන් දුවට පුතාට පුතාගෙන් දුවගෙන් මිනිබිරියට මුණුපුරාට එහෙම පාරම්පරාවෙන් පරම්පරාවට එන රංග රටාවක් තමයි මේ රටේ බහුතරයක් පවතින්නේ, හැබැයි ආධුනික අයට ඕනෑ තරම් තිර පරීක්ෂණ නම් තිබෙනවා ,නමුත් බොහෝමයක් අයට ලැබෙන්නේ දක්ෂතාවය කෙසේ වෙතත් පවුල් පසුබිමෙන් රංගනයට එන ඩමි වැනි අය( චරිත වලට අදාල කිසිම මුහුණෙහි හැඟීමක් නැති ) පරම්පරාවෙන් එන අයගේ අතකොළුවක් බවට පත්වීමයි, සෙසු හො අතිරේක චරිතයක් වී රංගන දායකත්වය ලබා දීමයි, රංගනයට දක්ෂ කෙනා එම චරිතය හරිම සාධාරණයක් කර මිනිස්සුන්ට දැනෙන විදිහට රඟ දක්වනවා, ඒ කොහොම රඟපෑවත් සුදුස්සාට සුදුසු තැන නම් මේ රටේ රංගන කලාවෙන් ලැබෙන්නේ නැහැ, ඉන්දියන් සිනමාවේ වත්මනෙත් සිටන ජනප්‍රියම තාරකාව ජැකලින් ෆර්නෑන්ඩස් මුල් කාලයේ මේ රටේ රංගනයට එකතු වුවත් මෙරටින් තැනක් නොලැබුණු ඇයට ඉන්දියාවෙහි අනන්‍යතාවයක් එහි අධ්‍යක්ෂකවරුන් හදලා දුන්නා, එය තමයි නියම කලාව,නැතිනම් එරටෙ දක්ෂ තරු සිටියදීත් වෙනත් රටක තරුණියකට අවස්ථාවක් දෙන්නේ කොහොමද,ඒ තමයි සුදුස්සාට සුදුසු තැන ලබාදීම,ඒ චරිතයට ඇය නම් ගැලපෙන්නේ,වර්ණය කුමක්ද ජාතිය කුමක්ද රට කුමක්ද මේ කිසි දෙයක් අදාල වෙන්නේ නැහැ,අදාල වෙනි දක්ෂතාවය රංගන හැකියාව,ඒකට අපේ රටේ උන් කිව්වේ අධ්‍යක්ෂකවරුන්ට අල්ලලා ගියා කියලා,,නමුත් කියන්න තියෙන්නේ අද ඇයව අල්ලන්න කාටවත්ම බැහැ,ඒ තරමටම ඉන්දියානු සිනමාවේ කාර්යබහුල රංගන ශිල්පිනියන් අතර කෙනෙක්, අපේ රට පුංචිය, ලොකු පිරිවැයක් සිනමාපටයකට දරන්න අමාරුයි , නමුත් තිබෙන විදිහට ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් නම්,මෙරටෙහි සිනමාවත් ඉන්දියාව වගේ රටකට දෙවැනි නැහැ, තමන්ම නිෂ්පාදනය කර තමන්ම අධ්‍යක්ෂණය කර තමන්ම රඟපාන කලාවක් තමයි මේ රටේ පවතින්නේ, අන්න ඒ මම ඉහත කිව්ව රැල්ල නැති වුවහොත් අපට ඉන්දියන් සිනමාව වගේ ලෝකයේ තැනක් හදාගන්න පුළුවන් රටක් බවට මෙරටත් පත්වෙනවා,, අන්න එදාට ලෝකයා මේ දූපත මොකක්ද කියලා හොයන්න ගනීවි,, වර්තමානයෙහි මෙරට ගොඩක්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට ලක් වුනේ,යොහානි ද සිල්වා ( මැනිකේ මගේ හිතේ ගීතය ) පසු ගායනා කළ ඇය ගීතයට සාධාරණයක් ඉෂ්ට කළ නිසයි.විශිෂ්ට ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුණා,නමුත් අපේ රටේ කතා නොවුණු yohani ගැන ඉන්දියන් සිනමාවෙත් කතා කළා,thank god චිත්‍රපටයෙහි, සිංහල පද පේලි තිබීමත් විශේෂයි,අතීතයේ හින්දි තනුවලට ගීත තැනුණු මේ රටේ සිනමා පට තිබුණා,නමුත් අද මේ රටේ තනු වලට indiyan සිනමාවෙහි ගීත මැවෙනව, එයයි වෙන්න ඕනේ,,අපේ රටෙත් අති දක්ෂයින් නැතුවාම නොවේ, ඉන්නවා, නමුත් අවස්ථාවන් නැහැ,සුදුස්සාට සුදුසු තැන හමුවන්නේ නැහැ, ගායන තරු වැඩසටහන් වලින් එළියට එන්නේ රංගන තරු ,එහෙ කලාවක් තමයි මේ රටේ තියෙන්නේ,, ඉහත රංගනයෙහි දායක වන මෙම ශිල්පීන් කියන්නට අවශ්‍යයි අති දක්ෂයින්, නමුත් ඔවුන් ගේද,හරිම රසයන් මිනිස්සුන්ට දෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ, එහෙම ලැබෙන්න අපේ රටේ ගුණාත්මක අධ්‍යක්ෂණ මාධ්‍යයන් අඩුයි, අපේක්ෂකයා කියන්නේ විවිධයි ඉතින් විවේචනය කිරීම ඔවුන් සතුන්,ගුණ හෝ අගුණ පැවසීමත් ඔවුන් සතුයි, එම නිසා ගුණාත්මක නිෂ්පාදනයන් ලබාදීම කලාව සතුයි,
Good comedy.Well done
උන්ගේ සේට් එකමනේ ඉන්නේ ඉතින් හිනා වේනවා ..
Niyamae neda mara hina😅😅😅😅
පට්ට කොමඩිය හිනාවෙලා මැරෙන්න පුලුවන් 😁😄
මේකෙ කමැන්ට් දාල තියන විදිය දැක්කම මට හිනා
Niyamai s b ta watinawa me kathawa 😂😂😂😂
මරු.. මරු.. මරු..
l
සාලිය ගැහුවා ඊට පස්සෙ...🤣🤣🤣
ඕවට හිනා යනවද
යාලුවට කුචුකවපන් කීවා චුට්ටක් හිනාඋනා එච්චරයි
අම්මපල්ල 😂යන්නැත්තම් අඩපල්ල
මේවට හිනායන්න ගුලියක්වත් කන්න වෙනවා
Eka nam aththa kathawa 😉😉
හිනාවෙලා බඩත් කොර උනා.. කොමඩි නෙමෙයි කොමඩ්😂😂
අපේ ආච්චි සතියක් එක දිගට හිනා වෙලාම මැරුණා මේකට 😂😂😂😂 බුදු අම්මෝ මෙහෙමත් විහිළු 😂😂😂😂
menika - pampori walgamayata maru kindiya, Gihan!!!!!!!!!!!!!!!!!!
ප්‍රියන්ත අයියා නැතුව හිනා යන්නේ නෑ,එයා හිටියනම් දැක්කත් ඇති
සංගීත් දිනීගෙ පම්පෝරිය ලෙසටම දීල තියෙනව ගිහාන් අයිය
මේකෙ හිනා වෙන්න දෙයක් නෑ.හිනා වෙන්න කියල දාල තියෙන්නෙ හෙඩ් ලයින් එක ට්‍රෙන්ඩ් කරවන්න.මේකෙ තියෙන්නෙ වර්තමාන ටෙලිනාට්‍යවල ඇත්ත තත්වය.අපේ උන්ට ඒකවත් තේරුම් ගන්න බැරි බව තේරුනා කමෙන්ට් බැලුවම 😁
නොදකින් විතරක් කොහෙද හීනා ගියෙ
උන්ගෙම වෘත්තියට උන්ම හින්ට් ගහගන්නව😢😢😢
Hina yanne na appa😂😂
මරැ
😏 මටහිනා ගියේ නෑනේ🤔
Lokuwata lassanak nehe thamai.. 😮
ekanam nyamae hodee...
හිනාවෙන්න ඕනෙ තැන රව්ම් කරහන්කො 😅.
😂😂😂😂
කොතෙන්ටද හිනාවෙන්න ඕන කියල හිතන මම😢😢😢
මේක බලලා හිනාගිය උන් ඉන්නවද?
පාන් කඩයක් දැම්මානම්
Hina giyeth nh Meka ta nam
දමිතා එකෙත් shoow දානවා😅
කෝ හිනා ගියේ නෑනි 😮
මන් දන්නවා මං කියන්නේ නෑ.වගකීමෙන් කියන්නේ.අයියෝ දිසා
Supiriyatama ragapewa
Gihan manika kiyaddi sangeeth dini capale eka mathk una aya koo😂
❤❤❤❤❤❤❤❤❤❤
අයියෝ. විහිලුත් විහිලුවක් වෙලා . හිනා නොයා තරහ එන තරමට..😢😢
මේකෙ හිනා යන දෙයක් නෑ.මේකෙ තියෙන්නෙ ටෙලිනාට්‍යවල දැන් තත්වය.මේකෙ හිනා යන කියල හෙඩ් ලයින් එක දාල තියෙන්නෙ ට්‍රෙන්ඩ් කරවන්න.ඒ තරම් දෙයක්වත් නොතේරෙන ඔයා ගැන කුමන කතාද 🤣
🎉🎉
Manika😂.dinithi sangeeth holman deka mathak una habai😂😂
😂🥴✌️
Eyala gena thamai me😅
මේවා ජෝක්ස් නෙවෙයි.ගිරිරාජ්ගේ ජෝක්ස් බලලා පුරුදු වෙන්න.
මෙිකෙ සාමජයට අාදර්සයක් වගේම දැනට මෙි පිල්ඩි එකෙ වෙන දේවල් ටිකක් රැවා දක්වනවා....ගොබිබ විදියට හිතන්න එපා
අනිවාර්යයෙන් අපේ අයට හැමදේම වපරෙට පේන්නේ ..
මේ ගොබ්බ මෝඩ පඩ ශෝ ඒවට කාටද හිනා යන්නෙ , කිචිකවා ගන්න වෙයි .
Aniwaryenma minissu hemadema dakina ahena de udin balanne. Viyangarthawath kathawak....
@@samindasandaruwan1174ok
ලපේ විතරක් නෙවෙයි බබා බඩට ආපුගනමන් ඒකත් පෙන්නපු ගෑනි තවටික දවසකින් කරපු හැටිත් පෙන්නයි මේකි නම්
හීනා යන්නේ නැ,
❤❤❤❤😂😂😂😂😂
රටම හිනා උනා කිව්වට මම හිතන්නෙ රටේ එකෙක්වත් හිනා වෙලා නැද්ද කොහෙද මේ මලදානෙට. මොන ලබුගෙඩියක් ද මේ
Mr Gihan best actor in Sri Lanka..Mr mihira your performance is awsome , nirosha your talent nice and you so beautiful
කොමඩි ,මේවා කොමඩි නම් ? කොමඩි වලට කියන්නේ මොනාද ?
Gon part mawa
Good and True ones according to the field they are into... Super Performance 👍👍👍
Melo rahak na 😂
Mihir a mewage weda genu Akka weda satahan nokara inna
මොනවද බන් මේ විහිලුද.? මේවට හිනාවෙන්න ගුලි කාලත්බෑ.. විජය නන්දසිරි වගේ මිනිස්සු නැතු අඩුව.😢
Eka niymi😊
Very good program
Good job thanks 🌹
😮😮😊😊
මල සමයන්......
ස්තූතියි
Background music එකක් දාල ගම කාල ඒකෙ අපරාදේ
😂😂😂👍👍👍👍
Ane meka hari na..hina yanna
Mala vkara mewata adenawa😢
Mala පනිනවා bun, mewata
හිනායන කොටස හොයන්නවීඩියෝ එක ඉවරවෙනකන්ම බලපු මම 🤮
Hambaunnadda
පොඩි විහිලුවක් කරන්න බැරිද හිනා වෙන්න
මේවට කියන්නේ 'කොමඩි' කියලද? කැම්පස් එකේ කියන්නේ 'ගොන්පාට්' කියලා.
මර්සි ඇනස්ලි..බර්ටි හැරුනත් ඇති හිනා වෙන්න...
ay ape vijaya nandasiri mahattaya
Yes
😁🙈
Meyalath athi dakshay
මෙලෝ රහක් නෑ බං මේවා මුන්ගෙ හොද සීන් තියෙනවා ඒත් මේ මොනවද බං මීට වැඩිය හොදයි 😂 කලිසම ගලවල වටේටම පෙන්නුවනම් පටිච්ච බඩුවනෙ ඔය 😂
meka gahala tiyennae sanget dine Holman dekata anenna
නොදකිං මේ විහිළුද ඕයි? අප්පිරියයි
Koi hariyeda hina yana kotasa thiyenne? Mata miss unada?🤔
Matath miss wela wage 😂
Mewata hina yanawanang, unta ledak 🙄😬
Comady walata me niliya hariyanna..Ara aluth lassana kenek inne eya hondai..MASSA TELI DRAMA EKWTH inne eya honda
👍ElA
I love you 🎉🎉❤❤❤😊😊🌙🌎💞💞💞😍😍😍💋💋💋
නොදකිං මරු කොමඩි
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁cyprus
😂😂😅😅😊😊
සුපිරි
Supiri❤
අයියෝ ඇයි යටින් music එකක් දැම්මේ කව්ද මේ event coodinate කරන්නේ අපරාදේ
හිනාවෙන්න ඔනිනම් හරාප්පා සිනමා බලන්න කට්ටිය
කොමඩි කරන්න විඳින දුකක්. මාර සුපිරි
ගිහාන් අයියා 😂😂 හොදටම තාත්විකයි
මේකට හිනාවෙන්න ඕන විදිහ හිතලම හිනා යනව😂😂😂🤣🤣
එල,,,මැටි පංඩිත හරක් මොනව කිව්වත් ,,,,සුපිරියි ,,,,,,මේකෙ හැමිනෙන එකෙකුට මේ දෙබසක් හරියට කියාගන්න පුළුවන් නම් අවුලක් නෑ,,,🤣🤣🤣
Thuu
ඔයාලට හිනහ වෙන්න ඕනනම් ....විනෝද සමය .බලන්න ....ඒවට ගහන්න කොමඩි කවදාවත් එන එකක් නෑ ....අන්න කොමඩි
සුපිරි කොමසියලු.....😂😂😂😂
ඔක්කොටම වඩා හිනා යන්නෙ මේකෙ දසපණ්ඩිත ගොබ්බ සෙට් එකේ කමෙන්ට් දැක්කම 😂
කොහේද යකූ හිනා යන්නේ..🤣
රටම හිනැස්සු කිව්වට කව්ද බං මේවට හිනාවෙලා තියෙන්නෙ.? 🤣🤣🤣🤣
Awankawama.idakin
Aththa
Mamanam asai mewage awata ..rasanaharama
Pinawanawa fatta a...asama charitha thunak ....adarei
Hena gon athal 😂😂😂
Wineelage set ekka, munta wada hondaiii,
Sirawatama...
අනේ මට නම් හිනා ගියා මේකට ලස්සනයි 😂😂😂
මරු අප්පා හිනා වේලා පනයනවා😂😂😂😂😂😂
කොහෙන්ද හිනා ගියේ?😂😂
උන් හිනා උනාට මන් හිනා උනේ නෑ 😂😂
යකෝ හිනා ගියේ නෑනේ
ලක් අම්මට පුකෙන් හිනා.....
සාදු සාදු සාදු yes
කුචු කවාගෙන තමයි හිනාවෙන්න වෙන්නෙ
ආතල් දෙන්න බැරිනම් නොකර ඉදිල්ලා මේව කලින් බලල ඕර්ගනයිස් කරන්නඕන
ඒකාදි පති පාලනය හා සමානයි මේ රටේ රංගන කලාව, හැමදාම දකින්නේ එකම මුහුණු, එකම ආකාරයක රංගන රටාවන්, අලුත් අයට එන්න තැනක් නැහැ, මවගෙන් පියාගෙන් දුවට පුතාට පුතාගෙන් දුවගෙන් මිනිබිරියට මුණුපුරාට එහෙම පාරම්පරාවෙන් පරම්පරාවට එන රංග රටාවක් තමයි මේ රටේ බහුතරයක් පවතින්නේ, හැබැයි ආධුනික අයට ඕනෑ තරම් තිර පරීක්ෂණ නම් තිබෙනවා ,නමුත් බොහෝමයක් අයට ලැබෙන්නේ දක්ෂතාවය කෙසේ වෙතත් පවුල් පසුබිමෙන් රංගනයට එන ඩමි වැනි අය( චරිත වලට අදාල කිසිම මුහුණෙහි හැඟීමක් නැති ) පරම්පරාවෙන් එන අයගේ අතකොළුවක් බවට පත්වීමයි, සෙසු හො අතිරේක චරිතයක් වී රංගන දායකත්වය ලබා දීමයි, රංගනයට දක්ෂ කෙනා එම චරිතය හරිම සාධාරණයක් කර මිනිස්සුන්ට දැනෙන විදිහට රඟ දක්වනවා, ඒ කොහොම රඟපෑවත් සුදුස්සාට සුදුසු තැන නම් මේ රටේ රංගන කලාවෙන් ලැබෙන්නේ නැහැ, ඉන්දියන් සිනමාවේ වත්මනෙත් සිටන ජනප්‍රියම තාරකාව ජැකලින් ෆර්නෑන්ඩස් මුල් කාලයේ මේ රටේ රංගනයට එකතු වුවත් මෙරටින් තැනක් නොලැබුණු ඇයට ඉන්දියාවෙහි අනන්‍යතාවයක් එහි අධ්‍යක්ෂකවරුන් හදලා දුන්නා, එය තමයි නියම කලාව,නැතිනම් එරටෙ දක්ෂ තරු සිටියදීත් වෙනත් රටක තරුණියකට අවස්ථාවක් දෙන්නේ කොහොමද,ඒ තමයි සුදුස්සාට සුදුසු තැන ලබාදීම,ඒ චරිතයට ඇය නම් ගැලපෙන්නේ,වර්ණය කුමක්ද ජාතිය කුමක්ද රට කුමක්ද මේ කිසි දෙයක් අදාල වෙන්නේ නැහැ,අදාල වෙනි දක්ෂතාවය රංගන හැකියාව,ඒකට අපේ රටේ උන් කිව්වේ අධ්‍යක්ෂකවරුන්ට අල්ලලා ගියා කියලා,,නමුත් කියන්න තියෙන්නේ අද ඇයව අල්ලන්න කාටවත්ම බැහැ,ඒ තරමටම ඉන්දියානු සිනමාවේ කාර්යබහුල රංගන ශිල්පිනියන් අතර කෙනෙක්, අපේ රට පුංචිය, ලොකු පිරිවැයක් සිනමාපටයකට දරන්න අමාරුයි , නමුත් තිබෙන විදිහට ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් නම්,මෙරටෙහි සිනමාවත් ඉන්දියාව වගේ රටකට දෙවැනි නැහැ, තමන්ම නිෂ්පාදනය කර තමන්ම අධ්‍යක්ෂණය කර තමන්ම රඟපාන කලාවක් තමයි මේ රටේ පවතින්නේ, අන්න ඒ මම ඉහත කිව්ව රැල්ල නැති වුවහොත් අපට ඉන්දියන් සිනමාව වගේ ලෝකයේ තැනක් හදාගන්න පුළුවන් රටක් බවට මෙරටත් පත්වෙනවා,, අන්න එදාට ලෝකයා මේ දූපත මොකක්ද කියලා හොයන්න ගනීවි,, වර්තමානයෙහි මෙරට ගොඩක්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට ලක් වුනේ,යොහානි ද සිල්වා ( මැනිකේ මගේ හිතේ ගීතය ) පසු ගායනා කළ
ඇය ගීතයට සාධාරණයක් ඉෂ්ට කළ නිසයි.විශිෂ්ට ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුණා,නමුත් අපේ රටේ කතා නොවුණු yohani ගැන ඉන්දියන් සිනමාවෙත් කතා කළා,thank god චිත්‍රපටයෙහි, සිංහල පද පේලි තිබීමත් විශේෂයි,අතීතයේ හින්දි තනුවලට ගීත තැනුණු මේ රටේ සිනමා පට තිබුණා,නමුත් අද මේ රටේ තනු වලට indiyan සිනමාවෙහි ගීත මැවෙනව, එයයි වෙන්න ඕනේ,,අපේ රටෙත් අති දක්ෂයින් නැතුවාම නොවේ, ඉන්නවා, නමුත් අවස්ථාවන් නැහැ,සුදුස්සාට සුදුසු තැන හමුවන්නේ නැහැ, ගායන තරු වැඩසටහන් වලින් එළියට එන්නේ රංගන තරු ,එහෙ කලාවක් තමයි මේ රටේ තියෙන්නේ,, ඉහත රංගනයෙහි දායක වන මෙම ශිල්පීන් කියන්නට අවශ්‍යයි අති දක්ෂයින්, නමුත් ඔවුන් ගේද,හරිම රසයන් මිනිස්සුන්ට දෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ, එහෙම ලැබෙන්න අපේ රටේ ගුණාත්මක අධ්‍යක්ෂණ මාධ්‍යයන් අඩුයි, අපේක්ෂකයා කියන්නේ විවිධයි ඉතින් විවේචනය කිරීම ඔවුන් සතුන්,ගුණ හෝ අගුණ පැවසීමත් ඔවුන් සතුයි, එම නිසා ගුණාත්මක නිෂ්පාදනයන් ලබාදීම කලාව සතුයි,
Good comedy.Well done
උන්ගේ සේට් එකමනේ ඉන්නේ ඉතින් හිනා වේනවා ..
Niyamae neda mara hina😅😅😅😅
පට්ට කොමඩිය හිනාවෙලා මැරෙන්න පුලුවන් 😁😄
මේකෙ කමැන්ට් දාල තියන විදිය දැක්කම මට හිනා
Niyamai s b ta watinawa me kathawa 😂😂😂😂
මරු.. මරු.. මරු..
l
සාලිය ගැහුවා ඊට පස්සෙ...🤣🤣🤣
ඕවට හිනා යනවද
යාලුවට කුචුකවපන් කීවා චුට්ටක් හිනාඋනා එච්චරයි
අම්මපල්ල 😂යන්නැත්තම් අඩපල්ල
මේවට හිනායන්න ගුලියක්වත් කන්න වෙනවා
Eka nam aththa kathawa 😉😉
හිනාවෙලා බඩත් කොර උනා.. කොමඩි නෙමෙයි කොමඩ්😂😂
අපේ ආච්චි සතියක් එක දිගට හිනා වෙලාම මැරුණා මේකට 😂😂😂😂 බුදු අම්මෝ මෙහෙමත් විහිළු 😂😂😂😂
menika - pampori walgamayata maru kindiya, Gihan!!!!!!!!!!!!!!!!!!
ප්‍රියන්ත අයියා නැතුව හිනා යන්නේ නෑ,එයා හිටියනම් දැක්කත් ඇති
සංගීත් දිනීගෙ පම්පෝරිය ලෙසටම දීල තියෙනව ගිහාන් අයිය
මේකෙ හිනා වෙන්න දෙයක් නෑ.හිනා වෙන්න කියල දාල තියෙන්නෙ හෙඩ් ලයින් එක ට්‍රෙන්ඩ් කරවන්න.මේකෙ තියෙන්නෙ වර්තමාන ටෙලිනාට්‍යවල ඇත්ත තත්වය.අපේ උන්ට ඒකවත් තේරුම් ගන්න බැරි බව තේරුනා කමෙන්ට් බැලුවම 😁
නොදකින් විතරක් කොහෙද හීනා ගියෙ
උන්ගෙම වෘත්තියට උන්ම හින්ට් ගහගන්නව😢😢😢
Hina yanne na appa😂😂
මරැ
😏 මටහිනා ගියේ නෑනේ🤔
Lokuwata lassanak nehe thamai.. 😮
ekanam nyamae hodee...
හිනාවෙන්න ඕනෙ තැන රව්ම් කරහන්කො 😅.
😂😂😂😂
කොතෙන්ටද හිනාවෙන්න ඕන කියල හිතන මම😢😢😢
මේක බලලා හිනාගිය උන් ඉන්නවද?
පාන් කඩයක් දැම්මානම්
Hina giyeth nh Meka ta nam
දමිතා එකෙත් shoow දානවා😅
කෝ හිනා ගියේ නෑනි 😮
මන් දන්නවා මං කියන්නේ නෑ.වගකීමෙන් කියන්නේ.අයියෝ දිසා
Supiriyatama ragapewa
Gihan manika kiyaddi sangeeth dini capale eka mathk una aya koo😂
❤❤❤❤❤❤❤❤❤❤
අයියෝ. විහිලුත් විහිලුවක් වෙලා . හිනා නොයා තරහ එන තරමට..😢😢
මේකෙ හිනා යන දෙයක් නෑ.මේකෙ තියෙන්නෙ ටෙලිනාට්‍යවල දැන් තත්වය.මේකෙ හිනා යන කියල හෙඩ් ලයින් එක දාල තියෙන්නෙ ට්‍රෙන්ඩ් කරවන්න.ඒ තරම් දෙයක්වත් නොතේරෙන ඔයා ගැන කුමන කතාද 🤣
🎉🎉
Manika😂.dinithi sangeeth holman deka mathak una habai😂😂
😂🥴✌️
Eyala gena thamai me😅
මේවා ජෝක්ස් නෙවෙයි.ගිරිරාජ්ගේ ජෝක්ස් බලලා පුරුදු වෙන්න.
මෙිකෙ සාමජයට අාදර්සයක් වගේම දැනට මෙි පිල්ඩි එකෙ වෙන දේවල් ටිකක් රැවා දක්වනවා....ගොබිබ විදියට හිතන්න එපා
අනිවාර්යයෙන් අපේ අයට හැමදේම වපරෙට පේන්නේ ..
මේ ගොබ්බ මෝඩ පඩ ශෝ ඒවට කාටද හිනා යන්නෙ , කිචිකවා ගන්න වෙයි .
Aniwaryenma minissu hemadema dakina ahena de udin balanne. Viyangarthawath kathawak....
@@samindasandaruwan1174ok
ලපේ විතරක් නෙවෙයි බබා බඩට ආපුගනමන් ඒකත් පෙන්නපු ගෑනි තවටික දවසකින් කරපු හැටිත් පෙන්නයි මේකි නම්
හීනා යන්නේ නැ,
❤❤❤❤😂😂😂😂😂
රටම හිනා උනා කිව්වට මම හිතන්නෙ රටේ එකෙක්වත් හිනා වෙලා නැද්ද කොහෙද මේ මලදානෙට. මොන ලබුගෙඩියක් ද මේ
Mr Gihan best actor in Sri Lanka..Mr mihira your performance is awsome , nirosha your talent nice and you so beautiful
කොමඩි ,මේවා කොමඩි නම් ? කොමඩි වලට කියන්නේ මොනාද ?
Gon part mawa
Good and True ones according to the field they are into... Super Performance 👍👍👍
Melo rahak na 😂
Mihir a mewage weda genu Akka weda satahan nokara inna
මොනවද බන් මේ විහිලුද.? මේවට හිනාවෙන්න ගුලි කාලත්බෑ.. විජය නන්දසිරි වගේ මිනිස්සු නැතු අඩුව.😢
Eka niymi😊
Very good program
Good job thanks 🌹
😮😮😊😊
මල සමයන්......
ස්තූතියි
Background music එකක් දාල ගම කාල ඒකෙ අපරාදේ
😂😂😂👍👍👍👍
Ane meka hari na..hina yanna
Mala vkara mewata adenawa😢
Mala පනිනවා bun, mewata
හිනායන කොටස හොයන්න
වීඩියෝ එක ඉවරවෙනකන්ම බලපු මම 🤮
Hambaunnadda
පොඩි විහිලුවක් කරන්න බැරිද හිනා වෙන්න
මේවට කියන්නේ 'කොමඩි' කියලද? කැම්පස් එකේ කියන්නේ 'ගොන්පාට්' කියලා.
මර්සි ඇනස්ලි..බර්ටි හැරුනත් ඇති හිනා වෙන්න...
ay ape vijaya nandasiri mahattaya
Yes
😁🙈
Meyalath athi dakshay
මෙලෝ රහක් නෑ බං මේවා
මුන්ගෙ හොද සීන් තියෙනවා
ඒත් මේ මොනවද බං
මීට වැඩිය හොදයි 😂 කලිසම ගලවල වටේටම පෙන්නුවනම්
පටිච්ච බඩුවනෙ ඔය 😂
meka gahala tiyennae sanget dine Holman dekata anenna
නොදකිං මේ විහිළුද ඕයි? අප්පිරියයි
Koi hariyeda hina yana kotasa thiyenne? Mata miss unada?🤔
Matath miss wela wage 😂
Mewata hina yanawanang, unta ledak 🙄😬
Comady walata me niliya hariyanna..
Ara aluth lassana kenek inne eya hondai..
MASSA TELI DRAMA EKWTH inne eya honda
👍ElA
I love you 🎉🎉❤❤❤😊😊🌙🌎💞💞💞😍😍😍💋💋💋
නොදකිං
මරු කොමඩි
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁cyprus
😂😂😅😅😊😊
සුපිරි
Supiri❤
අයියෝ ඇයි යටින් music එකක් දැම්මේ කව්ද මේ event coodinate කරන්නේ අපරාදේ
හිනාවෙන්න ඔනිනම් හරාප්පා සිනමා බලන්න කට්ටිය