Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිද්දා A/L ලියන කොල්ලෝ කෙල්ලෝ ටිකට තෙරුවන් සරණයි!
ඔව් ඔව් උන්ට මේ පාර තෙරුවන් සරණ තමා...😅
උන් මේක බලනවා නම් කනුසරනයි 😂
තෑම්ස් කොම්ලෝ🙂❤️
@@sgytube5978 thanks broh.... dead
Thanks ඈ ❤️😂
වැඩේ මරේ මරු 😍
siril ayye video ekk oona lagadima
සිරිල් අය්යා ඔතන හිටියනම් මල පැනල අන්තිමට බැනගෙන බැනගෙන යන විදිය මැවිලා පෙන්නුනා 😅
@@igcas l
@@igcas ow සිරාවටම , සිරිල් අයියා , කට ඇරපූ ගමන්ම " කොහෙද බල්ලෝ ගියේ සිල් ගන්න යනවා කියලා " අහයී 😅💔
@@johnwick3112 අනිවා 😂
මිනිස්සු නෙවේ මේ ඉන්නේ අම්බෝ...සම්මාන පිට සම්මාන අරන් හිත් වල තියන සියලු හීන හැබෑ වෙන්න ඔනේ මේ කොල්ලො සේරගෙම...බුදුසරණයි පුදුම දක්ශයෝ ටිකක්
මෙච්චර තාත්විකව රගපාන්න පුලුවන්ද යකූ🤯 සුපිරියක් ඕයි❤❤❤
රටාගෙ දත වෙනස් නොකරපු එකයි වටින්නෙ.නිකම් ඊලග සරත් කොතලාවල වගේ..එ වගේමයි සුපිරි රඟපෑම් ❤️
මෙච්චර කාලයක් බලන්න බැරි උන එක ගැන දුකයි,රඟපාන්න දන්නෙ නැති සෙට් එකක්🥺❤️🔥
අනිත් උන් ලඟ නැති අමුතු qualities ටිකක් උබලා ලඟ තියෙනවා...ඒකනෙ අපි උබලට මෙච්චර ආදරේ..❤️💪✌ඒකනෙ උබලා දාන දාන video එක අපි බලන්නේ....💪💪💪
අනිද්දා එක්සෑම්,අවංක උපාසක බලන්න ආවා,සාදු ! සාදූ ! සාදූ!
නලුවෝ ගියපු ස්කෝලවල ප්‍රින්සිපල්ලා මේ...සුපිරි රගපෑම..
ඒක මරු කතාව ❤️🩹
🖤
එකපෙලට බලන මන්❤ මරු අනේ ශෝක් තාත්විකයි... එක තමා මෙකේ රහස ❤
විනාඩි 24ක් කියන්නෙ හරි චූටි වෙලාවක් නෙ😒දැන්නම් ඇබ්බැහි වෙලා උඹලට අයියේ.සුපිරියක් ❤️🔥
සිරාම
ජෑමි එකෙන් පටන් ගත්ත එක නැවැත්තුවෙ kolombiya එකෙ සේරම epi tika බලල ඇබිබැහි වෙන සුලුයි ❤️❤️😻
අම්මෝ ඕයි කාලකෙට පස්සේ හිනා උනා මැරෙන්න . Acting superb
රටාගෙ vibe එක නම් වෙනම එකක් ඈ.. 😍😍
නවත්තන්න එපා රත්තරංලා.... මේක තමයි ඕන එක... නදීක අයියා පට්ට.. චෞකානා ✌️❤
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣 සුපිරි මචන්❤️ ❤️ ❤️
Koi kaallatada ban hinaa giye?
මෙතෙක් දැකපු හොදම නාලිකා වලින් එකක්.❤❤. රසය දන්න උන් හැමදාම රටාලා එක්ක. මේක වෙනම සීන් එකක්. ඒ සීන් එක හැමෝටම තේරුම් යන්නෙ නෑ. ඒක එක ජාතියෙ උන් ටිකක් එක එක පැතිවලින් අවිත් සෙට් වෙලා ගෙවෙන බෝඩිම් ජීවිතේ වෙන්නෙ scl කාලෙ සහ campus කාලෙට දෙවැනි නෑ
මෙයාලනම් නලුවෝ නෙමේ නලු කප්පිත්තෝ ❤️❤️😎
රටා, උඹ සුවිශේෂී චරිතයක් බන්...සුපිරි😊
හැමදාම බලලා ඉවරවෙනකොට හිතෙන්නේ. තව තිබ්බනම් කියලා 😥 පට්ට ආසාවෙන් කොල්ලෝ බලන්නේ
,කොලු සීන් එකේද ඔයා
@@Ishanka. ai ehma ahuwe
@@tharakawishwadissanayaka8423 ඔයා ගැන කමෙන්ට්ස් තියනවා ගේ සයිට් එකක. මෝඩ හුත්තෙක් මාව මෙන්සන් කරලා. මේ කයි මට වැඩක් නෑ ඔයා කොලු සීන් ඉන්න එක. ඒත් මේ වටේ බෙර ගහන් යන්න එපා. හරි කැතයි.
බුදු අම්මෝ ඔහොම එකෙක් අපෙත් හිටියා
😅
😂😂
ඩබියා 🖤 වැඩ්ඩො ගාවට වැඩ්ඩො සෙට් වෙනව...ඉස්සරහටත් අති සුපිරි වීඩියෝ එයි 🖤කොළොංබියා🖤🥰
ඒක මරු ඈ..බෝඩිමෙන් එලියට ගිය එකනම් නියමයි😍...බෙල්ට් එක අරන් ආපු එක තවත් නියමයි ඈ😂
Belt eka mokadda bn 😒
සුපුන් ල තමයි අද කාලේ වැඩිම බුදු සරණයි 🙏🙏
Finally 😍 jaam episode එකකුත් ඉක්මනින් ඕනෙ
නදීක අයියත් මරු😅
කොරෝනා හැදිලා ඉන්නේ බං..මැරෙන්න කලින් උඹලගෙ තව එපිසෝඩ් එකක් බලන්න පුලුවන් උනා..
අම්මෝ මේ වීඩියෝ 😂. පිස්සු හැදෙනවා. මානසික නිදහසට , හිනාවෙන්න බෙහෙත් මේවා.
චවුකානා සුපිරියක් තමා 😁❤
නදීකයට ආස මම විතරද 😁
ඇයි මම ඌ මරු අමුතුම ලයිනක්❤❤😊
සුපුන් තමයි හොදටම කරල තියෙන්නේ
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣 සුපිරි මචන්
Mona kaallatada ban hina giye
මොන කරදර ආවත් නවත්තන්න එපා මගේ රත්තරනේ..පිස්සුවක් ❤️💫
😘😘
දැන් ඉත්ම් ඇබ්බැහි වෙලා ඉවරයි බං…ෆට්ට කොලංබියා ❤️❤️❤️waiting for next episode 😍👍👍
හරිම තාත්විකයි ඒ කාලෙමයි මතක් වෙන්නේ ❤️
කාලෙකට පස්සේ.. episod එකක් release වෙනකම් බලං ඉන්න හිතෙන කතාවක් ආව..😍
කුණුහරප නොකියා , double meaning නොකියා රගපෑමේන් ම හිනස්සන්න බෑ බං.. ලේසියෙන්..ලෝකේ කීපදෙනෙක් විතරයි එහෙම කලේ.. උබලා 🇱🇰 නෙවෙයි ලෝකෙම අල්ලපල්ලා .. ජයවේවා ❤
Koi kaallatada ban hinaa giye
@@shawnfernando5616 මේ කොමෙන්ටුවට 😁
@@villagelibraries Man ahuwe mokadda
@@shawnfernando5616 ඇත්තට ම මහත්තයා මිනිස්සුන්ගේ රසාස්වාදය වෙනස්. ඔබ තුමා සහ මම වෙනස්.. ඔබ තුමට හිනා නොවීම ඔබගේ කාරණයක්. ජයවේවා 🙏
@@villagelibraries Matanam aawe ara supun kiyana ponnaya gana tharahak. Munge videos wala thiyenne tharaha yana dewal thamai kohomath. Thawa kenekwa uncomfortable karana dewal. Gode campus kaarayo Dan naa thawa kenekta wadayak nowee jeewath wenna.
කට්ටියම සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඩබිය ගෙ ඇක්ටිනුත් මරු. කොළොංබියා ටීම් එකට ජයෙන් ජය! ❤️❤️
මිනිස්සු එයි.ටිකක් කල් යයි. කමක් නෑ. උබලා මරු.ජය🖤
නෙටාට පපුවෙ කැක්කුම හැදෙනවා අලුත් කිව්ව එකෙන් අම්මොහ් 😂😂😂
කොලොම්බියා කොහොමත් හොදට උකහාගෙන ඉන්නෙ ජයවේවා...
මානසික ආතතියට හොදම විසදුම 😌❤️🌼
උපාසක...❤️❤️ කොළොංබියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමයි..!!
අනිද්දා විභාගෙ තියාගෙන කොලොම්බියා බලන මම වගෙ තවත් අපෙ රටෙ අනාගතෙ භාරගන්න ඉන්න දරුවන් සිටීද ? 😅🍁❣️💣🌼🍁🍁
Jaya wewa 😌
Podi kariya palayan
Ade supirimai bn ubalata supiri gamanak thiyanawa
උඹලගේ වීඩියෝ වල නිකන් අමුතුම එකක් තියෙනවා බන්. ඒක පට්ට. හරියට නිකන් youtube වීඩියෝ එකක් බලනවා වගේ එකක් නෙමේ දැනෙන්නේ. ඇත්තටම නිකන් ටෙලිනාට්‍යයක් බැලුවා වගේ දැනෙන්නේ. 👍👍👍👍👍
A/L වලට දවසක් තියාගෙන මේක බලන උන් මේ කොනට😊💖🤣
Sirawatana😉
අඩෝ නෝ ඩබියා එකෙන්ම එලම සෙට් එකක්නෙ බලන් ගියාම🖤
ඉසුරංගයා...👍👍කට්ටිය මරු වැඩේ..ජය වේවා.
දැන් හැමෝගෙම අසනීපවල් හොදයි නේද. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤️✨🙌
ඔව් බං එහෙමටම අවුලක් නෑ. තාම පොඩ්ඩක් සෙම වගේ තියෙනවා. 😪
රටා එක්ක අපෙ කෙනෙක්.ඉසුරංඅග අයියා.ජය වෙවා.
😘
2023.03.19 එක දිගට බලන්නේ මුල සිට 😍..මේ කට්ටිය රගපානවා නෙවෙයි නෙහ්හ්..... ..ජිවත්වෙනවා 😵💫😵💫🤩
මචංලා උබලා ලොකු ගමනක් යන්න ඕනි සේට් එකක් ඉස්සරහටම කරගෙන පලයන් එල එල💓💯
දෙවෙනි ඉනිම වෙනුවට මේවගේ ඒව තියනවනම් එක දිගට උනත් බලන උම් කෝ 🥺🌎💝
okkoma baluwa patta vidio tika dabiyagen set une
රටා උබ හෙන අත්භූතයි බං ❤🙌🔥.
අඩෝ බලාගෙන හිටියේ බන් එපියක් එනකම්..❤
කොළොංබියා හොඳම එපිය🖤සුපුන් හොඳටම කරා🥲👍
Supiri bn.... ubalath kawada hari 1m sub gahannama one... Goodluck....
සුපුන් වගෙ ඔහොම ආතල් සෙට් කරන යාළුවෙක් අපි හැමොටම ඉන්නවා 😂❤️🔥
E wage borukaara kariyanwa marala daanna oni. Api nam denawa oya wage eunta domben yanna ita passe chatarma karala yaalukaminuth ain karala daanawa.
Ado supiri
චවුකනා උදේ පාන්දර බුද්ධ සාසන කේස් එකක් නෙහ් 🤣🤣
අහම්බෙන් fb එකේ video කෑල්ලකින් සෙට්වුන මෙච්චර කල් හැංඟිලා හිටපු සුපිරිම වැඩ්ඩො ටිකක්♥️, මග බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකම්, දැම්මොත් සුපිරියක්, දවසක රංගන ලෝකයම හොල්ලයි කියලා දැනෙනවා ♥️ ආදරෙයි බං ජය වේවා
ඔක්කොම බලපන් තව ආතල් තියෙනව
2:55 උදේ 5.30ට අව්ව තියෙන්න විදියක් නෑනෙ දොර ඇරල ඒකෙන් අව්ව පේනව. මෙච්චර කාලෙකට දැක්ක එකම mistake එකද මන්ද. 🙂❤️
අන්තිම තත්පර 10- 15 එක දෙබසක්වත් නොතිබ්බට ඒක බලද්දී දෙබස් ඇහෙනවා . අම්මෝ... සුපිරියක් ජය...❤️
Kiyapanko ahena debas.
@@shawnfernando5616ubat puduma awadanayak ne one mn dakka godak comment walata gon katha dala thibba ubat set nathnm wena ekak balahn👍
හැමෝම දක්ශයි.. රටාගෙ චරිතය මරු.. ❤️
හිනාවෙලාම කඳුළුත් ආවා... අම්මෝ යකෝ ඒක🤣🤣❤😍
මග බලාගෙන හිටියේ. ආදරෙයි සෙට්එකටම❤️
You tube එකේ බලන හැම එකක්ම playback speed වැඩි කරලා බලන්නේ.. මේක බලන්න හිතෙන්නෙම නෑනේ.. එහෙම බැලුවම මේකේ සම්පූර්ණ ආතල් එක ගන්න බෑ 🙊💥😂🙊🙊
සුපිරි ජීවිතේම පාර්ට් එකක් වෙලා මේ සීරීස් එකනම්❤️
ඔන්න මමත් බැලුවා❤️👀🌹Congratulations ❤️❤️❤️❤️
රටා නම් සාපයක්😂❤
Kiweni parada bn meka balanne ammo yako thawa video enne nedda ubalage
චව්කානා උදේ පාන්දර බුද්ද සාසන කේස් එකක් 😂😂 ❤️ නදීක සුපිරී ❤️
Well done dabiya and all others
මේ මේ ඔයා කියන විදියට ඔක්කොම කරන්න බෑ ම්ම් බ්බ් බ්බ් සුපුන් 😂😂 ඒක පට්ට 😂
අඩෝ චෞකානා රාටා... 😌... සුපිරියක් ආහ්... ගුස්ට් ලක්ට් 👍
සුපිරියක් කොල්ලෝ .....🤩
Vidio eka stop කරලා හිනා උනේ සුපිරියක් ❤
ඊලඟ එකට මෙච්චර කල් ගන්න එපා දෙයියෝ 🤟💚😘
අඩේ පට්ට බන්.හිනා වේලා ඉල ඇදෙනවා යකෝ😂👍❤️
Wheel එක driverට හිටියෙ ඩබියා නෙ 😍😍😍
Amma ape dabiyat aiyat innawa niyamai 👍👌
රටා උබනම් රටාවක් ඕයි 😂🖤
අන්තිම ටිකට බොකු ඇබරුනා ඕයි.. ඒක මරු සුපුන්
අඩෝ ඩබියාත් ඉන්නවා නේ එල එල මේ පාරත් 😍
අඩෝ අර අන්තිම track එකනම් මරු ඈ..😍😅
අම්මො රටා පට්ට ඇක්ටින් ඈ😂😍
TV එකේ සීරියස් එකක් වගේ... සුපිරියක් ❤
ඩබියා බලහම්කො බන් මෙ යකා අපෙ ගමෙ පට්ට චරිතෙ අනිත් රටා අයියලත් පට්ට 🫡respect ❤️
Ado shagiya
ය්කූ මෙච්චර ආතල් එකක් අද සෙට් උනේ මේ සෙට් එක. වාව් මරු
මේක කවදාහරි සුපිරිම සීරීස් එකක් වෙනවා ඒකාන්තයි❤️
ආතල් යකෝ...මුලම පොඩී කොස්සක් තිබ්බ ඒක අමතක වෙනව අවුලක් නැ එලකිරි ජය .
අඩේ ඩබියා නේද මේ ඉන්නෙ ත්‍රීවීල් අයියට 😍
Ado maru wadee kolombiya ❤rataa patta charithe math rataa wagema porak ❤
කතාවේ හොදම ඩයලෝග් එක 😁😁""මන් ධම්මරතන හාමුදුරුවන්ට කිව්වා කොල්ලෙක් එක්කන් එනවා කියලා. ""😁😁😁
අම්මපා බකස් ගාලා හිනා ගියා පුක මතක් වෙලා 🤣🤣🤣🤣🤣🤣
Umbala wihilu Dan naa ban. Me wage gon part walatath hinaa yanawane.
@@shawnfernando5616උබ විනී ෆෑන් කෙනෙක් නේ ගොං හුත්ත රසාස්වාදය කියන එක දන්නැති ගෝතය
@@thilabro2403 pissuda yako vini kiyanne patta gode set ekakne. Munge kiyalath loku wenasak naa. Man balanne gehan blok and dino curera
@@shawnfernando5616 පලයන් වේ& පුතා
සුපිරි සහෝ..☸️ ❤️👍❤️🔥🤟🤩😍☸️
ඒකටනම් පුක පූට්ටු උනා මචන්කියන්න දෙයක් නෑ ☯️❤️❤️❤️
Ade.. Dabiyath set welaaa.. Maruuu..
@Dabiya - ඩබියා 🇱🇰 handa kaweema wagema acting maarama thathwikai.. Budusaranin wada siyallama sarthaka wewa.. ❤️
😍🔥 බලන්න කලින් කියන්නෙ සුපිරියක් 🔥
Wenads wagems ekath maru kollsne ❤️Set ekatama jaya 🙂Thwa aluth nirmanayakin newatha hmuwenathuru nowawasillen bala hidimi👏🏽😚✨❤️
අනිද්දා A/L ලියන කොල්ලෝ කෙල්ලෝ ටිකට තෙරුවන් සරණයි!
ඔව් ඔව් උන්ට මේ පාර තෙරුවන් සරණ තමා...😅
උන් මේක බලනවා නම් කනුසරනයි 😂
තෑම්ස් කොම්ලෝ🙂❤️
@@sgytube5978 thanks broh.... dead
Thanks ඈ ❤️😂
වැඩේ මරේ මරු 😍
siril ayye video ekk oona lagadima
සිරිල් අය්යා ඔතන හිටියනම් මල පැනල අන්තිමට බැනගෙන බැනගෙන යන විදිය මැවිලා පෙන්නුනා 😅
@@igcas l
@@igcas ow සිරාවටම ,
සිරිල් අයියා , කට ඇරපූ ගමන්ම " කොහෙද බල්ලෝ ගියේ සිල් ගන්න යනවා කියලා " අහයී 😅💔
@@johnwick3112 අනිවා 😂
මිනිස්සු නෙවේ මේ ඉන්නේ අම්බෝ...සම්මාන පිට සම්මාන අරන් හිත් වල තියන සියලු හීන හැබෑ වෙන්න ඔනේ මේ කොල්ලො සේරගෙම...බුදුසරණයි පුදුම දක්ශයෝ ටිකක්
මෙච්චර තාත්විකව රගපාන්න පුලුවන්ද යකූ🤯
සුපිරියක් ඕයි❤❤❤
රටාගෙ දත වෙනස් නොකරපු එකයි වටින්නෙ.නිකම් ඊලග සරත් කොතලාවල වගේ..එ වගේමයි සුපිරි රඟපෑම් ❤️
මෙච්චර කාලයක් බලන්න බැරි උන එක ගැන දුකයි,රඟපාන්න දන්නෙ නැති සෙට් එකක්🥺❤️🔥
අනිත් උන් ලඟ නැති අමුතු qualities ටිකක් උබලා ලඟ තියෙනවා...ඒකනෙ අපි උබලට මෙච්චර ආදරේ..❤️💪✌ඒකනෙ උබලා දාන දාන video එක අපි බලන්නේ....💪💪💪
අනිද්දා එක්සෑම්,
අවංක උපාසක බලන්න ආවා
,සාදු ! සාදූ ! සාදූ!
නලුවෝ ගියපු ස්කෝලවල ප්‍රින්සිපල්ලා මේ...සුපිරි රගපෑම..
ඒක මරු කතාව ❤️🩹
🖤
එකපෙලට බලන මන්❤ මරු අනේ ශෝක් තාත්විකයි... එක තමා මෙකේ රහස ❤
විනාඩි 24ක් කියන්නෙ හරි චූටි වෙලාවක් නෙ😒දැන්නම් ඇබ්බැහි වෙලා උඹලට අයියේ.සුපිරියක් ❤️🔥
සිරාම
ජෑමි එකෙන් පටන් ගත්ත එක නැවැත්තුවෙ kolombiya එකෙ සේරම epi tika බලල ඇබිබැහි වෙන සුලුයි ❤️❤️😻
අම්මෝ ඕයි කාලකෙට පස්සේ හිනා උනා මැරෙන්න . Acting superb
රටාගෙ vibe එක නම් වෙනම එකක් ඈ.. 😍😍
නවත්තන්න එපා රත්තරංලා.... මේක තමයි ඕන එක...
නදීක අයියා පට්ට.. චෞකානා ✌️❤
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣
සුපිරි මචන්❤️ ❤️ ❤️
Koi kaallatada ban hinaa giye?
මෙතෙක් දැකපු හොදම නාලිකා වලින් එකක්.❤❤. රසය දන්න උන් හැමදාම රටාලා එක්ක. මේක වෙනම සීන් එකක්. ඒ සීන් එක හැමෝටම තේරුම් යන්නෙ නෑ. ඒක එක ජාතියෙ උන් ටිකක් එක එක පැතිවලින් අවිත් සෙට් වෙලා ගෙවෙන බෝඩිම් ජීවිතේ වෙන්නෙ scl කාලෙ සහ campus කාලෙට දෙවැනි නෑ
මෙයාලනම් නලුවෝ නෙමේ නලු කප්පිත්තෝ ❤️❤️😎
රටා, උඹ සුවිශේෂී චරිතයක් බන්...සුපිරි😊
හැමදාම බලලා ඉවරවෙනකොට හිතෙන්නේ. තව තිබ්බනම් කියලා 😥 පට්ට ආසාවෙන් කොල්ලෝ බලන්නේ
,කොලු සීන් එකේද ඔයා
@@Ishanka. ai ehma ahuwe
@@tharakawishwadissanayaka8423 ඔයා ගැන කමෙන්ට්ස් තියනවා ගේ සයිට් එකක. මෝඩ හුත්තෙක් මාව මෙන්සන් කරලා. මේ කයි මට වැඩක් නෑ ඔයා කොලු සීන් ඉන්න එක. ඒත් මේ වටේ බෙර ගහන් යන්න එපා. හරි කැතයි.
බුදු අම්මෝ ඔහොම එකෙක් අපෙත් හිටියා
😅
😂😂
ඩබියා 🖤
වැඩ්ඩො ගාවට වැඩ්ඩො සෙට් වෙනව...
ඉස්සරහටත් අති සුපිරි වීඩියෝ එයි 🖤
කොළොංබියා🖤🥰
ඒක මරු ඈ..බෝඩිමෙන් එලියට ගිය එකනම් නියමයි😍...බෙල්ට් එක අරන් ආපු එක තවත් නියමයි ඈ😂
Belt eka mokadda bn 😒
සුපුන් ල තමයි අද කාලේ වැඩිම බුදු සරණයි 🙏🙏
Finally 😍 jaam episode එකකුත් ඉක්මනින් ඕනෙ
නදීක අයියත් මරු😅
කොරෝනා හැදිලා ඉන්නේ බං..මැරෙන්න කලින් උඹලගෙ තව එපිසෝඩ් එකක් බලන්න පුලුවන් උනා..
අම්මෝ මේ වීඩියෝ 😂. පිස්සු හැදෙනවා. මානසික නිදහසට , හිනාවෙන්න බෙහෙත් මේවා.
චවුකානා සුපිරියක් තමා 😁❤
නදීකයට ආස මම විතරද 😁
ඇයි මම ඌ මරු අමුතුම ලයිනක්❤❤😊
සුපුන් තමයි හොදටම කරල තියෙන්නේ
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣
සුපිරි මචන්
Mona kaallatada ban hina giye
මොන කරදර ආවත් නවත්තන්න එපා මගේ රත්තරනේ..පිස්සුවක් ❤️💫
😘😘
දැන් ඉත්ම් ඇබ්බැහි වෙලා ඉවරයි බං…ෆට්ට කොලංබියා ❤️❤️❤️waiting for next episode 😍👍👍
හරිම තාත්විකයි ඒ කාලෙමයි මතක් වෙන්නේ ❤️
කාලෙකට පස්සේ.. episod එකක් release වෙනකම් බලං ඉන්න හිතෙන කතාවක් ආව..😍
කුණුහරප නොකියා , double meaning නොකියා රගපෑමේන් ම හිනස්සන්න බෑ බං.. ලේසියෙන්..ලෝකේ කීපදෙනෙක් විතරයි එහෙම කලේ.. උබලා 🇱🇰 නෙවෙයි ලෝකෙම අල්ලපල්ලා .. ජයවේවා ❤
Koi kaallatada ban hinaa giye
@@shawnfernando5616 මේ කොමෙන්ටුවට 😁
@@villagelibraries Man ahuwe mokadda
@@shawnfernando5616 ඇත්තට ම මහත්තයා මිනිස්සුන්ගේ රසාස්වාදය වෙනස්. ඔබ තුමා සහ මම වෙනස්.. ඔබ තුමට හිනා නොවීම ඔබගේ කාරණයක්. ජයවේවා 🙏
@@villagelibraries Matanam aawe ara supun kiyana ponnaya gana tharahak. Munge videos wala thiyenne tharaha yana dewal thamai kohomath. Thawa kenekwa uncomfortable karana dewal. Gode campus kaarayo Dan naa thawa kenekta wadayak nowee jeewath wenna.
කට්ටියම සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඩබිය ගෙ ඇක්ටිනුත් මරු. කොළොංබියා ටීම් එකට ජයෙන් ජය! ❤️❤️
මිනිස්සු එයි.ටිකක් කල් යයි. කමක් නෑ. උබලා මරු.ජය🖤
නෙටාට පපුවෙ කැක්කුම හැදෙනවා අලුත් කිව්ව එකෙන් අම්මොහ් 😂😂😂
කොලොම්බියා කොහොමත් හොදට උකහාගෙන ඉන්නෙ ජයවේවා...
මානසික ආතතියට හොදම විසදුම 😌❤️🌼
උපාසක...❤️❤️ කොළොංබියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමයි..!!
අනිද්දා විභාගෙ තියාගෙන කොලොම්බියා බලන මම වගෙ තවත් අපෙ රටෙ අනාගතෙ භාරගන්න ඉන්න දරුවන් සිටීද ? 😅🍁❣️💣🌼🍁🍁
Jaya wewa 😌
Podi kariya palayan
Ade supirimai bn ubalata supiri gamanak thiyanawa
උඹලගේ වීඩියෝ වල නිකන් අමුතුම එකක් තියෙනවා බන්. ඒක පට්ට. හරියට නිකන් youtube වීඩියෝ එකක් බලනවා වගේ එකක් නෙමේ දැනෙන්නේ. ඇත්තටම නිකන් ටෙලිනාට්‍යයක් බැලුවා වගේ දැනෙන්නේ. 👍👍👍👍👍
A/L වලට දවසක් තියාගෙන මේක බලන උන් මේ කොනට😊💖🤣
Sirawatana😉
අඩෝ නෝ ඩබියා එකෙන්ම එලම සෙට් එකක්නෙ බලන් ගියාම🖤
ඉසුරංගයා...👍👍කට්ටිය මරු වැඩේ..ජය වේවා.
දැන් හැමෝගෙම අසනීපවල් හොදයි නේද. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤️✨🙌
ඔව් බං එහෙමටම අවුලක් නෑ. තාම පොඩ්ඩක් සෙම වගේ තියෙනවා. 😪
රටා එක්ක අපෙ කෙනෙක්.ඉසුරංඅග අයියා.ජය වෙවා.
😘
2023.03.19 එක දිගට බලන්නේ මුල සිට 😍..මේ කට්ටිය රගපානවා නෙවෙයි නෙහ්හ්..... ..ජිවත්වෙනවා 😵💫😵💫🤩
මචංලා උබලා ලොකු ගමනක් යන්න ඕනි සේට් එකක් ඉස්සරහටම කරගෙන පලයන් එල එල💓💯
දෙවෙනි ඉනිම වෙනුවට මේවගේ ඒව තියනවනම් එක දිගට උනත් බලන උම් කෝ 🥺🌎💝
okkoma baluwa patta vidio tika dabiyagen set une
රටා උබ හෙන අත්භූතයි බං ❤🙌🔥.
අඩෝ බලාගෙන හිටියේ බන් එපියක් එනකම්..❤
කොළොංබියා හොඳම එපිය🖤
සුපුන් හොඳටම කරා🥲👍
Supiri bn.... ubalath kawada hari 1m sub gahannama one... Goodluck....
සුපුන් වගෙ ඔහොම ආතල් සෙට් කරන යාළුවෙක් අපි හැමොටම ඉන්නවා 😂❤️🔥
E wage borukaara kariyanwa marala daanna oni. Api nam denawa oya wage eunta domben yanna ita passe chatarma karala yaalukaminuth ain karala daanawa.
Ado supiri
චවුකනා උදේ පාන්දර බුද්ධ සාසන කේස් එකක් නෙහ් 🤣🤣
අහම්බෙන් fb එකේ video කෑල්ලකින් සෙට්වුන මෙච්චර කල් හැංඟිලා හිටපු සුපිරිම වැඩ්ඩො ටිකක්♥️, මග බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකම්, දැම්මොත් සුපිරියක්, දවසක රංගන ලෝකයම හොල්ලයි කියලා දැනෙනවා ♥️ ආදරෙයි බං ජය වේවා
ඔක්කොම බලපන් තව ආතල් තියෙනව
2:55 උදේ 5.30ට අව්ව තියෙන්න විදියක් නෑනෙ දොර ඇරල ඒකෙන් අව්ව පේනව. මෙච්චර කාලෙකට දැක්ක එකම mistake එකද මන්ද. 🙂❤️
අන්තිම තත්පර 10- 15 එක දෙබසක්වත් නොතිබ්බට ඒක බලද්දී දෙබස් ඇහෙනවා . අම්මෝ... සුපිරියක් ජය...❤️
Kiyapanko ahena debas.
@@shawnfernando5616ubat puduma awadanayak ne one mn dakka godak comment walata gon katha dala thibba ubat set nathnm wena ekak balahn👍
හැමෝම දක්ශයි.. රටාගෙ චරිතය මරු.. ❤️
හිනාවෙලාම කඳුළුත් ආවා... අම්මෝ යකෝ ඒක🤣🤣❤😍
මග බලාගෙන හිටියේ. ආදරෙයි සෙට්එකටම❤️
You tube එකේ බලන හැම එකක්ම playback speed වැඩි කරලා බලන්නේ.. මේක බලන්න හිතෙන්නෙම නෑනේ.. එහෙම බැලුවම මේකේ සම්පූර්ණ ආතල් එක ගන්න බෑ 🙊💥😂🙊🙊
සුපිරි ජීවිතේම පාර්ට් එකක් වෙලා මේ සීරීස් එකනම්❤️
ඔන්න මමත් බැලුවා❤️👀🌹
Congratulations ❤️❤️❤️❤️
රටා නම් සාපයක්😂❤
Kiweni parada bn meka balanne ammo yako thawa video enne nedda ubalage
චව්කානා උදේ පාන්දර බුද්ද සාසන කේස් එකක් 😂😂 ❤️ නදීක සුපිරී ❤️
Well done dabiya and all others
මේ මේ ඔයා කියන විදියට ඔක්කොම කරන්න බෑ ම්ම් බ්බ් බ්බ් සුපුන් 😂😂 ඒක පට්ට 😂
අඩෝ චෞකානා රාටා... 😌... සුපිරියක් ආහ්... ගුස්ට් ලක්ට් 👍
සුපිරියක් කොල්ලෝ .....🤩
Vidio eka stop කරලා හිනා උනේ සුපිරියක් ❤
ඊලඟ එකට මෙච්චර කල් ගන්න එපා දෙයියෝ 🤟💚😘
අඩේ පට්ට බන්.හිනා වේලා ඉල ඇදෙනවා යකෝ😂👍❤️
Wheel එක driverට හිටියෙ ඩබියා නෙ 😍😍😍
Amma ape dabiyat aiyat innawa niyamai 👍👌
රටා උබනම් රටාවක් ඕයි 😂🖤
අන්තිම ටිකට බොකු ඇබරුනා ඕයි.. ඒක මරු සුපුන්
අඩෝ ඩබියාත් ඉන්නවා නේ එල එල මේ පාරත් 😍
අඩෝ අර අන්තිම track එකනම් මරු ඈ..😍😅
අම්මො රටා පට්ට ඇක්ටින් ඈ😂😍
TV එකේ සීරියස් එකක් වගේ... සුපිරියක් ❤
ඩබියා බලහම්කො බන් මෙ යකා අපෙ ගමෙ පට්ට චරිතෙ අනිත් රටා අයියලත් පට්ට 🫡respect ❤️
Ado shagiya
ය්කූ මෙච්චර ආතල් එකක් අද සෙට් උනේ මේ සෙට් එක. වාව් මරු
මේක කවදාහරි සුපිරිම සීරීස් එකක් වෙනවා ඒකාන්තයි❤️
ආතල් යකෝ...
මුලම පොඩී කොස්සක් තිබ්බ ඒක අමතක වෙනව අවුලක් නැ එලකිරි ජය .
අඩේ ඩබියා නේද මේ ඉන්නෙ ත්‍රීවීල් අයියට 😍
Ado maru wadee kolombiya ❤rataa patta charithe math rataa wagema porak ❤
කතාවේ හොදම ඩයලෝග් එක 😁😁""මන් ධම්මරතන හාමුදුරුවන්ට කිව්වා කොල්ලෙක් එක්කන් එනවා කියලා. ""😁😁😁
අම්මපා බකස් ගාලා හිනා ගියා පුක මතක් වෙලා 🤣🤣🤣🤣🤣🤣
Umbala wihilu Dan naa ban. Me wage gon part walatath hinaa yanawane.
@@shawnfernando5616උබ විනී ෆෑන් කෙනෙක් නේ ගොං හුත්ත රසාස්වාදය කියන එක දන්නැති ගෝතය
@@thilabro2403 pissuda yako vini kiyanne patta gode set ekakne. Munge kiyalath loku wenasak naa. Man balanne gehan blok and dino curera
@@shawnfernando5616 පලයන් වේ& පුතා
සුපිරි සහෝ..☸️ ❤️👍❤️🔥🤟🤩😍☸️
ඒකටනම් පුක පූට්ටු උනා මචන්
කියන්න දෙයක් නෑ ☯️❤️❤️❤️
Ade.. Dabiyath set welaaa.. Maruuu..
@Dabiya - ඩබියා 🇱🇰 handa kaweema wagema acting maarama thathwikai.. Budusaranin wada siyallama sarthaka wewa.. ❤️
😍🔥 බලන්න කලින් කියන්නෙ සුපිරියක් 🔥
Wenads wagems ekath maru kollsne ❤️
Set ekatama jaya 🙂
Thwa aluth nirmanayakin newatha hmuwenathuru nowawasillen bala hidimi👏🏽
😚✨❤️