Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Peak ම slot එක “හද දිහා අපි බලන විදිහයි වෙනස්”සුපුන් කියන චරිතෙ වෙනස් වුනේ නෑ අපිට ඒ චරිතෙ පේන විදිහේ පාට පොඩ්ඩක් වෙනස් වුනා විතරක් වෙන්න පුලුවන්. අර slot එකෙන් දුන්න ඉගිය මේ දේ වෙන්න පුලුවන්.හරි හෝ වැරදි වෙන්න මගේ කියවීම මෙහෙම ඇදුනෙ;බෝඩිමේ නෙටාට කවදාවත් ණය වුනේ නැත්තෙ රටා විතරයි. රස්සාවක් නොකලෙත් රටා විතරයි. යොහාන් ට ටැබ් එක ගන්න සල්ලි දුන්නෙත් රටාමයි. ඒකෙන් තේරේන්නෙ රටා කියන්නෙ ජීවත් වෙන්න සල්ලි තියන එකෙක්. හැබැයි රටාගෙ ඇදුමකින්වත් ඒක පේන්නෙ නෑ. සෑහෙන ප්‍රශ්නයක් මට අනිත් හැමෝම එළියට යද්දි රටා තනියම මොනවද බෝඩිමේ කරේ කියලා.Season 2 අන්තිම episode එකේ රටා කියනවා මම කියලා කෙනෙකුත් නෑ බං කියලා. රටා ආයෙ කොළඹ එන්නෑ. රටාගේ කොළඹ පංතිය ඉවර කරගෙනයි රටා ආයෙම ගමට ආවෙ. මේ ගමන අනිත් එවුන් නො එන්නත් සුපුන් විතරක් එන්නත් හේතුවක් තියනවා. සුපුන් තමා බෝඩිමේ අඩුම බරක් තිබ්බ කෙනා. සුපුන්ට තිබ්බෙ හුගක් සරළ ප්‍රශ්න. ඒ අතින් බලද්දි නෙටා සහ අලුත් දුවන්නෙ සෑහෙන ලොකු රේස් එකක්. හරියටම බැලුව නම් රටාගෙ රටාව තේරුම් ගත්තෙ සුපුන්. අලුත්ට වත් බැරි වුනා රටා කියපු සමහර දේවල් අල්ලන්න. රටාව මිස් වුනෙත් සුපුන්ට. ඊළග peak slot එක,”තනියම ආව එකත් හොදයි”. අනිත් අයත් හිටියනම් මරු නේද කියද්දි රටා ට කවුද ඒ අනිත් අය කියන එකවත් ඔලුවෙ ලොකුවට නෑ. අනිත් අය ආවත් මේ ගමන එයාලට වැඩක් වෙන්නෙත් නෑ. “ඉතින් උඹට ප්‍රශ්න නෑනේ බං,උඹ මේ ඉන්නෙ හොදට” මේක දෙන්නෙ සුපුන්ට ආයේ නොයන්නමද කියලා මට හිතුනා බලද්දි. සුපුන්ට ප්‍රශ්න තිබ්බෙ නෑ. ප්‍රශ්න තිබ්බෙ සුපුන් අවට හිටපු අයට. සුපුන් කරන්න හැදුවේ ඒ අවට ඉන්න අයගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න හදපු එක. රේස් එකට දුවන්න කලින් ම සුපුන්ව දිනෙව්වා වගේ. මට හිතෙන්නෙම සුපුන් ආයේ ගියෙ නෑ. කොළඹ හැමදේම තිබ්ලත් හැමදේම නෑ වගේ දැනුන නිසයි රටා ගමට ආවේ. ගමේ හැමදේම නැති වුනත් හැමදේම තියන නිසයි සුපුන් රටා ළග නැවතුනේ.දුර ගමන් තමයි ලස්සනම- turning point එකසුපුන් ආයෙ නොගියා කියලා හිතන්න දුන්න තවත් ඉගියක්.මෙතෙක් වෙනකන් හැලුන දේවල් වලින් මේ කියවීම මං කරේ. ඒත් කතාවක් තියෙනවනෙ “සියල්ල අවසන් වනතුරු කිසිවක් අවසන් නොමැත” කියලා.කතාව සම්පූර්ණ කරන්න,ඉක්මනට එපා මේ විදිහට හරියටම.රටාව කියෙව්වෙ රටා කොළොම්බියා බහින්න හුගක් කලින්♥️
🥰
🥺🥺❤️❤️
Nice analysis machan. Thanks for sharing
අඩෝ පට්ට
Ado eka 😍
සුපුන්ට මොකද වුනේ?වැඩිය හිතලා ට්‍රැක් පන්නගන්නේ නැතුව ඉස්සරහට බලන් ඉන්න ❤ හොඳ නරක බෙදා ගත්ත හැමෝටම ආදරෙයි 😊
❤️
Penna
❤🎉
මගුලක් කියනව පන්නල 😒
පාරක් ගහල ඉද්දි ඒ දෙන ආතල් එකටයි සුපුනට මොකද උනෙ කියල ට්‍රැක පැන්නුවටයි හදවතින්ම ආචාර කරමි.
Trip eknm cupiriyak bng.🤟😁Tripping kolonbiya 👽❤ජය වේවා
"ඕනේම තෙත දරක් පත්තු වෙනවා ගින්දර ලග තියෙද්දි" රටා❤
අපෙ රටේ උන්ගෙ රසාස්වාදය නම් බිංදුවයි. මෙව්වා 1M යන්න ඕන. ජයවේවා ❤️🤝
Tv එකෙ යන ඩ්‍රාම වලට වඩා හොදයි කියන එවුන් 👍
Tv වල කොයින්ද මේවා
TV වල යන එවාට වඩානම් KOLOMBIA කොහොමත් හොදයි.එත් තෝ වගේ කොන කොන කියන එවුන්නම් එපා වෙන්වා
@@shiromifernando5672 ඔයාට මේකේ කොනක් පෙන්වද 😂😂
Hariyata kathawa therumgann balann
TV බලනවද ඔයා?
Creative කියන්නෙ ඉල්ලුමට සැපයුමම නෙවෙයි.. ඒක අවස්තාවෙන් අවස්තාව වෙනස් වෙන්නත් පරිවර්තනය වෙන්නත් පුලුවන්❤ මම හිතනවා මේක පරිවර්තනයක්... මුල් වීඩියෝ වල රටා විහිලුවෙන් කියපු කතා ඊටත් වඩා බර විදියට හිනාවක්වත් නැතුව දෙනවා 🥀 මම හිතනවා ප්‍රේක්ෂකයත් පරිවර්තනය වෙන්න ඕනි දැන් නම්❤
💯
කොලොමිබියා සෙට් උනේ ඊයේ උදේ 11.30ට විතර දැන් වෙලාව හවස 3.40 එක දිගට ඔක්කොම බැලුවා. වෙනම රහක් මේක නම් ❤️
සුපුන් :- මේ තව දුර යන්න තියෙනවද ?When රටා said :- දුර ගමන් තමයි ලස්සනම...I felt it...❤️
Me too 🙂
මරු..!මොකෙක් හරි මේක බලලා කිව්වොත් "මොකද්ද බං ඒ..?" කියලා.., අන්න ඒකට උත්තරයක් දෙන්න මට පුළුවන්. සූපුන් කියන සරල යෞවනයාට අත්දැකීම් සපිරි යාළුවෙක්,සහෝදරයෙක් සහ වැඩිහිටියෙක් විදියට රටා ඌට ජීවිතේ කියලා දෙනවා.."හඳ දිහා අපි බලන විදියට තමයි අපිට හඳ පේන්නේ.."ඒ වගේම ඌට ජිවිතේ විඳින්න,අනවශ්‍ය දේවල් අයින් කරන විදිය කියලා දෙනවා.. අපේ තාරුණ්‍ය ස්වභාවධර්මය එක මූව් වෙන විදිය,ඒකෙ තියන ආතල් එක සරලව ඒත් පට්ට ගැඹුරින් පෙන්නලා දෙනවා. සුපුන් පරිසරය ගහ කොළ මල් එක්ක ඉන්න ෆ්‍රේම් ගොඩක් මෙ එපියෙ යනවා. මං දැක්කා රටා එක ඉන්ටවීව් එකක කියනවා,නිර්මාණයක් එළියට දැම්මම ඒකේ නළුවෝ සුපර්ස්ටාර් ලා වෙනවට වඩා ඒ වැඩේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක සමාජගත වෙන එකයි උංගේ බලාපොරොත්තුව කියලා.., තරුණයෝ සීයක්වත් වෙනස් විදියට හිතන්න පොළොඹවන එක කියලා.., ඇත්තට උඹලා ඒක පට්ටෙටම කලා..! ලොකු ගමනක ආරම්බයක් ද මන්දා මේ කියලා හිතෙනවා..ජය❤️
ඔය vibe එක ඇත්තටම විදලා තියන උන්ට තමා සුපිරිම ආතල්. ♥️
රටාව දැකපු ගමන් සතුටක් දැණුන අය 😍😍😍😍😍😍😍😍😍
රටා ❤️
රටා මගේ එකා 🖤⚡️
රටාගේ පඩ ගදම ගදයි 😂
Ow oiii
රටා❤️
"වැඩිය හිතන්න එපා ට්‍රැක පයිනවා"ආදරෙයි උඹලාට 💚💚
පැන්නා
මුද්දර හරි රස දේවල් හරියට විදිනාවානම් Well done boys ❤
අපි ආස දෙවල් ❤
ගන්ඩ තැනක් කියනවද
ඇයි ඔහොම දරුවෝ
"ඕන තෙත දරක් මචං පත්තු වෙනවා ගින්නක් ලඟ තියෙද්දි."වදන් වැදෙන්නෙ ගිහින් පතුලෙමයි.ජය❤️
අඩෝ ගහලා ඕයී හිටියේ හොදටම මේක බලද්දි.....ට්‍රැක අවුට් උනා.🥺🥺🥺🥺❤😍
කොච්චර ගහල හිටියත් comment eka hariyata gahala 😂
sirawatama kalin dawase math guliyak kala hitiye meka balala track panna ada ayeth balala thamai comment ekak damme😁
Me too machan
මේක නම් බලන්න ඕනෙ රටාගෙ vibe එකෙන්ම තමයි 🥺❤✨️ ජය ඔක්කොටම ❤🙏
අද episode එකට Music කරපු සෙට් එකට Animation කරපු සෙට් එකට එකෙන්ම ජයවේවා!
මන් එක දවසින් season ඔක්කොම බැලුවා... මෙච්චර කාලයක් මේක ම්ස් උනේ කොහොමද මන්දා.. මේකනම් සුපිරිම වැඩක්..TV එකේ කොටස් දාහටත් වඩා ඇදි ඇදී යන කසි කබල් drama වගේද මේවා.. මේක නම් සුපිරි..එකම අවුලයි තියෙන්නේ මටනම් .. ඒ තව episode එකක් එනකම් බලන් ඉන්න වෙනවනේ... මාසෙකට 4ක් වත් දාමු ❤
යමක් තේරුම් ගන්නවාට වඩා, ඒක අත්දැකීමක් එක්ක සසඳලා විඳින එකෙන් මේකේ vibe එක තේරුම් ගන්න පුළුවන් 😊🖤
මම ජොයින්ට් එකක් ගහලා මේක බැලුවේ මේක පට්ට ඕයී මෙකේ තිබ්බ ටික තේරුනේ ජොයින්ට් එකක් ගහලා බලද්දි මම මුලින් ජොයින්ට් එක ගහලා බලන්න බය හිතුනා ඒත් බැලුවාම ට්‍රැක පැන්නා මේක තේරෙන්න මුල ඉදන් බලපු උන්ට ❤ ආදරයි කොලොම්බියා ❤
පෝන් එක චාර්ජ් කොරන් එන්නම්, වීඩියො එක බලන්න.එද්දි ලයික් ටිකක් දාල තියපල්ල මේකට
රටාගේ වචන තමා මරු "දුර ගමන් තමයි බන් ලස්සන"❤💜️ ආදරෙයි ඈ😈
මේක නම් international ලෙවල් එකේ ලේසියෙන් දකින්න අමාරු නියම කන්සෙප්ට් එකක්... music, animation, art work, techno, manthra ඒවනම් පට්ට ඈ.. කියගන්න තෙරෙන්නෑ... මාව වෙනම ට්‍රැක් එකකට අරන් ගියා... උන් ගහල ඉදපු එකෙන්ම ගහල ඉදපු නිසාද මං දන්නෑ මං නිකම් එතන ඉදිය වගේ... මං හදවතින්ම සුභ පතනවා ❤
Me too bro ❤️❤️
මටත් උනේ ඕකමයි....👺
Monawada un gahuway?🤔
Script එක ලියන කෙනා නම් පට්ටම වැඩ්ඩෙක් ආ.. සුපිරි....❤
රාටා = ශානක උදාර බං
ආසම චරිතෙ රටා ❤ ඒ හින්දමයි බලන්නෙත් ❤
ලංකාවේ පලවෙනි වතාව ට්‍රිප් එකකින් චරිතයක් මාරු කරපු🖤
Atta
ඇයි ඒ
@@thush6512 pin karapu comment eka balanna
trip kiyanne wena therumak 😂
Session by session මිනිස්සුන්ගේ රස භාව තියුනු කරනවා.උත්සහයට ස්තුති කොළොම්බියා❤
දුර ගමන් වල ළඟින් ඉන්න මිතුරු හදවත, බව්වා.. ආදරෙයි 😍
Comment හැම වීඩියෝ එකටම දැන්මෙ නැති වුනාට මං හැම එපියක්ම බැලුවා. like කලා. ඇත්තටම කොලොම්බියා රටාව තමා දැන් මං follow කරන්නෙ.. මොකද මාත් ලොකු ලොකු හීන ගොඩක් තියෙන කෙනෙක්..කොලොම්බියා රටාගේ මේ හිතන රටාව මට හොඳටම වැදුනා..හීන අරමුණු ඕනෙ..ඒත් පිස්සු බල්ලො වගේ දුවපු එක මං නැවැත්තුවා..දැන් හිත හරිම සැහැල්ලුයි..ස්තූති කොලොම්බියා ❤❤❤
සුපුනා Fresh වුනා බං.. Step to reality.. ❤️❤️😀😀
මසෙකට episode 2ට වඩා ඕනෙ කියන උන් කෝ 😬
කො
Api
Ow sira💯
@@kolonbiyashowදෙකක්වත් නම් ඕනි යකොව්ව්
Ow ow
මට නම් කියන්න වචන නහැ ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් 🥺 thank you colombia 🥺❤️
බලලා මෙච්චර ෆීල් වෙනවනම්.රටා එක්ක දවසක් ඉන්න තිබ්බනම් ඔය වගේ ❤🥺 මීට වඩා ලස්සනට ඒ ෆීලින් එක අපිට දැනෙයි කියල හිතුනා බං 🥺
අපි නම් රටාලා එක්ක හිටියා අරගලේ ❤️
නලුවෙකුට ආදරේ නොකර චරිතයකට ආදරේ කරන්න පුරුදු උනේ රටා නිසා ❤
physcedelics set krpu widiya maru ekata.RATA!!! what a character much love ❤️❤️
අමුතු vibe එකක් කියන්න තේරෙන්නේ නෑ යකෝ 30 වෙනිදාට තව එකක් දානකො කුහක නොවී.....❤️❤️😉😉👍👍😍😍
Next level බං... උඹලා සෑහෙන්න දුර යනවා ❤️ අපිට හිතාගන්නත් බැරි තරම්...
රටා නැති කොලොම්බියාව, හරියට නිකං රටා නැති පන් පැදුරක් වගේ😍ආදරෙයි උබට
Ado eka wasiiiii♥️♥️
Ow bn මෙව්වා 1M ගහන් ඔනෙ චැනල් ආදරෙයි රටා❤🎉
මේ ට්‍රිප් එක යන්න ලැබිච්ච එකට බොහොම සතුටුයි❤️🍃
අපේ රටේ ඉන්න මිනිස්සු හැමදාම මොකෙක් හරි එකෙක් නින්දෙන් නැගිටලා අගක් මුලක් ගැලපෙන්නේ නැතුව ලියන කතා ලෝ බජට් වලින් එකම පාරේ එකම ගෙදර ශූට් කරලා පෙන්නන ඒවා බලන්න හුරුවෙලා ඉන්න කාලෙක අතපය දිගහැරලා යූත් එකේ ෆීලින් එක ලියන්නයි ඒක කැමරාව හරහා ලස්සනට ඇස් වලට අමාරුවක් නැතුව බලන්නයි මේ කරන නිර්මාණය ඉතාම අගයකරන්න ඕනේ. ජයවේවා ❤
මනසට දුන්නට ස්තූතිය ..."තනියම ආපු එකත් හොදයී" ...❤️ නිවෙන්න 💆♂
මං මේක දැන් බලන්නේ පට්ටම high එකේ, පට්ටම trip එකක් යන්නේ.., කෝළේ ආතල් එකක පටිටම feel ❤️
ලෝකවාසී ජනයාගේ පහන් සංවේගය උදෙසා මේ track එකයි animation vedio එකයි වෙනම දෙනවනම් මරු😎🤗
අනිවාර්යයෙන් දෙන්න ඒක මාරම ගති
කියන්න තෙරෙන් නැ මේක පට්ටම... ❤❤ මුල ඉදන්ම බැලුවා මෙච්චර ලස්සන නැ tv එකේ යන එකක් වත්... මෙක තනිකරම පිස්සුවක් ...දිගටම ඔනේ...රටාවත් ඔනේ ❤
වෙනස්ම විදියෙ vibe එකක video එකක් අද 🤩 අර visual ටික එහෙම මරු ❤️කොළොංබියා ට්‍රිප් 🖤
අනිවාර්යයෙන්ම මෙලෝරහක් නැති tv එකේ යන ඒවත් එක්ක මේව ලගින්වත් තියන්න බෑ ❤❤❤❤❤ජය වේවා
It’s true ❤❤
අම්මෝ ඒ ට්‍රිප් එක නම්.....❤🌎ජීවිතේ කියන්නෙ අපිට තාමත් තේරුම් ගන්න බැරි දෙයක්❤
හොදටම වැදිලා බැලුවේ.... Animation එක කර කෙනා අම්බෝ මොන ලොකෙක ඉදන්ද කරේ ඒකනම් පිස්සුවක් අති විශිශ්ටයි ❤️
සිහිය නැති වෙනවා ඕයි ඒ ටිකට❤
රටා වගේ වෙන්න ඕනි..ඒත් ඒම වෙන්න ගටක් නෑ..රටා චරිතයක් කියන්නේ..ජීවිතේ පලවෙනි වතාවට artist කෙනෙක් හම්බෙන්න හිතුනනම් ඒ රටා..රටා කතා කරන හැම වචනෙකටම track පනිනවා..රටා නලුවෙක්ද මමනම් හිතන්නෙ රටා ජීවත්වෙන්නෙ ඒ කතාවෙ..❤️🔥රටා හම්බෙලා මාර acting අයියේ ඔයාගෙ කියල කිව්වොත් කියයි..මන් රගපෑවෙ නෑනෙ මල්ලි කියල..☺️
Wow... ඒ කැමරා ඈන්ගල් ටික... 😍😍😍 film එකක් ගහමු කොල්ලෝ ටික සෙට් වෙලා... ❤❤❤කොළොම්බියා පිස්සුවක් උනා.මට නම් උඹලාගේ ස්ක්‍රිප්ට් වලින් තේරෙන්නේ උඹලා ලංකාවේ වටිනාකම අපිට දෙන්න try කරනවා කියලා. ආදරෙයි ❤❤❤
හැමදෙයක්ම අපිට ඕන විදියට වෙන්න ඕන නෑ.ඒක අපිට ඕන විදියට දකින්න පුලුවන්❤️ "හඳ එකයි අපි දකින විදියයි වෙනස්"❤️🍃
ලොකු තේරුමක් තියනවා ඒ වචන ටිකේ ❤️
සිරාවටම මචං
මම හිතන්නේ මම ඔයාව අදුරනවා
😂😂
ආදරෙයි බං උඹල ට.ජීවිතේ හරි අමුතුයි බං
සත්‍යා එකේ හිටපු කොල්ලා මූත් වැඩ්ඩෙක් තමයි😻❤️
එක තැන ඉදන් යන ට්‍රිප් සුන්දරයි මචන්
ඒ vibe එක යකෝ අමර සැපක්නෙ මේක..... මල් නොගහන උන්ටත් වදිනවා 😂දුර ගමන් තමයි ලස්සනම... 100k ගහමු ඉක්මනට ❤
ඒ උනාට මලක් ගහලා හිටියනම් තමයි ආතල් වැඩි
මිනිස්සුන්ගෙ හිත් හදන්න පොසිටිව් කරන්න දෙන ට්‍රයි එකනම් මාර වටිනව ❤️
හොඳම ටීම් වර්ක් එකක්. කට්ටිය මික්ස් වෙලා කරල තියෙන්නෙ. එඩිටින් ඇනිමේෂන් ඔක්කොම සුපිරී. ඇඩ්වාන්ස් තින්කින් පැටර්න් එකක්. කොල්ලනේ උඹල පිම්මක් පැනල ඇති බව තමයි පෙනෙන්නෙ. ඒ පැනපු පිම්ම ප්‍රමාණවත්. එකෙන්ම නිර්මාණශීලි... ජය වේවා!
හදවතටම දැනිච්ච කතාවේ හදවතේ මනුස්සයා " රටා " ❤️
හැමතැනම හද එකයි මිනිස්සු හද දිහා බලන විදිහයි වෙනස් වෙන්න ඕන ❤️ ආදරෙයි රටා ඒ වචන❤️
හැමදාම වගේ සුපිරියක් තමා.. ඩබින් එක තමා පොඩ්ඩක් සෙට් උනේ නැත්තේ..outdoor recording අමාරුයි තමා.. ඉස්සරහට ඩබින් නැත්නම් හොදයි මචන්ලා ❤
Well said
Sirawata 😢
අපිට හිතන්න දෙයක් ඉතුරු කරා කොලොම්බියා 🇱🇰❣️❣️
Tv වල යන බහුබූත මොනවද බන් . මේන් චරිත . ජිවිතේ යටාර්තය බොක්කටම වදින්න දෙනවා 🥺❤️ රටා ❤️ ආසම චරිතෙ 🥺
පාරක් ගහන ගමන් මෙක බලනවයි කියන්නේ වෙනම එකක් සුපිරියක් තමයි ඉතින් ❤❤❤
Parak gahala newe balanna one 😄
අම්මෝ ඉතිම් දන්නෝ දනිති ඒ trip එක ගැන...❤️❤️❤️
වැඩෙ එන්න එන්නම කොලිටිය වැඩි වෙනවා 👌
Psychedelics in a Sinhala Drama 😍. Game Changing Move
පෙරෙදා බලන්න පටන් ගත්තෙ... මෙ දවස් ටිකට සෙරම එපි ටික මුල ඉදන්ම බැලුවා... තනිකර පිස්සුවක් මෙක... ඉස්සරහාටත් ලස්සනට වැඩෙ කරගන යන්න සෙට් එක... ආදරෙයි ❤️🩹❤️🩹
22.50 පාරක් ගහලා බැලුවේ😂වෙනම ලෝකෙකට ගියා අ❤
එදා ඉදන් මන් රටාගෙන් දකින්න ආසවෙන් ඉදපු vibe එක.මං දකිනවා උබෙන් මාව රටා 🍃🪐.මේක තෙවෙනිමානෙන් විදින්න හැමෝටම ලැබෙන්න ඕනී කය නිසොල්මන් මනස ඔබමොබ සැරිසරන හිත් වලින්..⚕️🌑😇
ගියපු උන් දන්නව ට්‍රිප් එකේ ආතල් එක.🤓 වැඩේ නියමයි. Production quality එකත් සුපිරි❤
රටා කියන්නේ කොල්ලන්ගේ හිතට කතා කරන එකෙක්..❤️
පළවෙනි එපියෙ ඉදන් ඔක්කොම එපි ටික අද බැලුවා.තණමල් විල කොල්ලෙක්,කූබියෝ වලින් පස්සෙ බලපු සුපිරියක්...ඒත් ගොඩක් දැන් කාලේ කතාවල මුලින් අපි ආදරේ,කැමති vibe එක ටික කාලයක් යද්දි වෙනස් වෙනවා ,එතකොටනම් අප්පිරියයි....එහෙම නොවේවි කියල හිතනවා ....Good luck❤️❤️ඊලග එනකන් බලන් ඉන්නේ ❤😘
ගල උඩට නගිද්දිම හිතුනේ කොලයක් කන්න නම් මරු කියලා. මරු ට්‍රිප් එක
මචන් අපි හුගක්ම ආසා කරේ අර බෝඩිම් කාමරේ කොල්ලෝ ටික ගත්තු ආතල් වලට.. ඒක ඇත්තම ජීවිතේ වගේ තිබුනා හරිම සරලව.. මේක නරකක් නෑ ඒත් ඒ ඉස්සර ඉදන් තිබුන quality එක නම් නැති කරන්න එපා.. "රටා උබට ආදරෙයි ❤ " ඩබ් කරපු සීන් ටික පොඩ්ඩක් අවුල් මචන්.. ඒක සෙට් නෑ වගේ.. ඒත් උබලාගේ මහන්සිය අගේ කරනවා මචන්..❤ එකෙන්ම සුපිරි
Ow doubin eka poddk awl Script eka patta👌
ඩබ් කරනවට වඩා නැචුරල් වොයිස් වල වෙනම රහක් රහක් තියනවා සහෝ...ජයවේවා ඉදිරියටම
ඇත්ත
සිරා කතාව..
සිරාවටම. ඒක හොඳටම දැනෙනවා
Sira
අම්බෝ ඕයී.... මේක නම් මෙච්චරකාලෙකට දැකපු සුපිරිම වෙනස්ම එපිය... පට්ටම වැඩ්ඩෝ සෙට් එකක් සෙට් වෙලා ඉන්නේ... ජය ශ්‍රී මචංලා.. මෙහ් ඒක නෙවේ... අරූ මොනාද ගැහුවේ.. අපිටත් වැදුනා... 😅
Eka hoyagaththoth matath kiyanawa a🙂
Ekagayi😂
දුර ගමන්වල ලඟින් ඉන්නා මිතුරු හදවත් වෙනුවෙන්...❤️🙌
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ💖 lassanai💖
තේරුනාද නැද්ද කියලවත් හිතාගන්න බෑ කියහංකො 🙄😂🌼 සුපිරියක් ❤
රටාගෙ Vibe එකේ ඉදගෙනම එපියම එක හුස්මට බැලුවා. ජය ! කො 🖤
♥️
සුපුනා කෝ😕 අපිට ප්‍රශ්නයක් ඉතුරු කරලා episode එක නැවැත්තුව කැත වැඩ ඕවා🙂👍
ඇබ්බැහි වෙන සුලුයි..ප්‍රවේශමෙන් පරිහරණය කරන්න❤️❤️❤️✌️
දවසින් චැනල් එක සෙට් උනේ එක දවසෙන් එපිසෝඩ් 3 ම ඉවර වෙනකම් බැලුවා . බැලුවා නෙමෙ බැලුනා 😍💖 සුපිරි නිර්මානයක් . විකාර නැති ගොන් ජෝක් නැති හිතට වදින වැඩක් . ඉලග එක ඉක්මනටම ඔනි මචන් ලා 💌
Mamat ehemai 😁💗
රටා කියන්නේ පුද්ගලයකු ගේ අභ්‍යන්තරය වෙනස් කරන්න පුළුවන් චරිතයක්.... ඒකයි සුපුනගේ trackout එකේ කලින් එපිසොඩ් ඔක්කොම flash une.... මොනා උනත්... ඇනිමෙශන් නං පට්ට... චරිත අත්තලගේ කොන්සර්ට් එකක් බැලුව වගේ..... රටාව තවත් ගුප්ත කෙරෙව්වා වගේ....
චරිතගෙ රහත් හිමිවරුන් එකේ ටච් එකක් තිබුනා
ඉස්සර තිබ්බ වගේ බර වචන තිබ්බනම් තවත් දැනෙනවා🖤
කියන්න දෙයක් නෑ අදත් සුපිරියක්. ජය වේවා කොළොංබියා !
මුද්දර ❤️🙈🙈 ela hode❤️හොඳේ 💞
Maru athal ekak dunna. Sinduwen marana gemak gahuwa. Supiri wadan tikakuth dala hoda igiyak dunna. Wade maru 🙂🙃
ජොයිට් එකක් ගහලාම බැලුවම ගුන බුස🥵💖
හික් ගෑවිලාම ගියා නේහ්? නිකන් අපිත් කතාව ඇතුලෙ වගෙ නේහ් 😮
" දුර ගමන් තමයි ලස්සනම " 🖤 ආදරෙයි රටා 💙
මුලු කතාව පුරාවටම සුපුන්ගෙ වෙනසට හේතු පැහැදිලි කරපු රටා❤😂
අපිවත් ට්‍රිප් එක එක්කන් ගියාට ආදරෙයි රටා❤
Next leval සුපිරිම වෙනසක්
100k වලට සුභ පැතුම් ❤️
මේකේ ඉන්න චරිත නම් මාරූ වෙන්න බෑ ඕන් මුල ඉදලම ඉන්න සෙට් එකම හැමදාම අපිට ඕන✋😒
That track is dope!! Hats off to the composers!
Supiriyak tma රටා👍
Mathakayan , yanne hithana than, maga harune than... supiriyak, maru 🧔🏻♂️
ට්‍රිප් නම් ට්‍රිප්....💙 තව පොඩ්ඩෙන් බෑඩ් වෙනවා...😂
Peak ම slot එක “හද දිහා අපි බලන විදිහයි වෙනස්”
සුපුන් කියන චරිතෙ වෙනස් වුනේ නෑ අපිට ඒ චරිතෙ පේන විදිහේ පාට පොඩ්ඩක් වෙනස් වුනා විතරක් වෙන්න පුලුවන්. අර slot එකෙන් දුන්න ඉගිය මේ දේ වෙන්න පුලුවන්.
හරි හෝ වැරදි වෙන්න මගේ කියවීම මෙහෙම ඇදුනෙ;
බෝඩිමේ නෙටාට කවදාවත් ණය වුනේ නැත්තෙ රටා විතරයි. රස්සාවක් නොකලෙත් රටා විතරයි. යොහාන් ට ටැබ් එක ගන්න සල්ලි දුන්නෙත් රටාමයි. ඒකෙන් තේරේන්නෙ රටා කියන්නෙ ජීවත් වෙන්න සල්ලි තියන එකෙක්. හැබැයි රටාගෙ ඇදුමකින්වත් ඒක පේන්නෙ නෑ. සෑහෙන ප්‍රශ්නයක් මට අනිත් හැමෝම එළියට යද්දි රටා තනියම මොනවද බෝඩිමේ කරේ කියලා.
Season 2 අන්තිම episode එකේ රටා කියනවා මම කියලා කෙනෙකුත් නෑ බං කියලා. රටා ආයෙ කොළඹ එන්නෑ. රටාගේ කොළඹ පංතිය ඉවර කරගෙනයි රටා ආයෙම ගමට ආවෙ.
මේ ගමන අනිත් එවුන් නො එන්නත් සුපුන් විතරක් එන්නත් හේතුවක් තියනවා. සුපුන් තමා බෝඩිමේ අඩුම බරක් තිබ්බ කෙනා. සුපුන්ට තිබ්බෙ හුගක් සරළ ප්‍රශ්න. ඒ අතින් බලද්දි නෙටා සහ අලුත් දුවන්නෙ සෑහෙන ලොකු රේස් එකක්. හරියටම බැලුව නම් රටාගෙ රටාව තේරුම් ගත්තෙ සුපුන්. අලුත්ට වත් බැරි වුනා රටා කියපු සමහර දේවල් අල්ලන්න. රටාව මිස් වුනෙත් සුපුන්ට.
ඊළග peak slot එක,”තනියම ආව එකත් හොදයි”. අනිත් අයත් හිටියනම් මරු නේද කියද්දි රටා ට කවුද ඒ අනිත් අය කියන එකවත් ඔලුවෙ ලොකුවට නෑ. අනිත් අය ආවත් මේ ගමන එයාලට වැඩක් වෙන්නෙත් නෑ. “ඉතින් උඹට ප්‍රශ්න නෑනේ බං,උඹ මේ ඉන්නෙ හොදට” මේක දෙන්නෙ සුපුන්ට ආයේ නොයන්නමද කියලා මට හිතුනා බලද්දි. සුපුන්ට ප්‍රශ්න තිබ්බෙ නෑ. ප්‍රශ්න තිබ්බෙ සුපුන් අවට හිටපු අයට. සුපුන් කරන්න හැදුවේ ඒ අවට ඉන්න අයගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න හදපු එක. රේස් එකට දුවන්න කලින් ම සුපුන්ව දිනෙව්වා වගේ.
මට හිතෙන්නෙම සුපුන් ආයේ ගියෙ නෑ. කොළඹ හැමදේම තිබ්ලත් හැමදේම නෑ වගේ දැනුන නිසයි රටා ගමට ආවේ. ගමේ හැමදේම නැති වුනත් හැමදේම තියන නිසයි සුපුන් රටා ළග නැවතුනේ.
දුර ගමන් තමයි ලස්සනම- turning point එක
සුපුන් ආයෙ නොගියා කියලා හිතන්න දුන්න තවත් ඉගියක්.
මෙතෙක් වෙනකන් හැලුන දේවල් වලින් මේ කියවීම මං කරේ. ඒත් කතාවක් තියෙනවනෙ “සියල්ල අවසන් වනතුරු කිසිවක් අවසන් නොමැත” කියලා.
කතාව සම්පූර්ණ කරන්න,ඉක්මනට එපා මේ විදිහට හරියටම.
රටාව කියෙව්වෙ රටා කොළොම්බියා බහින්න හුගක් කලින්♥️
🥰
🥺🥺❤️❤️
Nice analysis machan. Thanks for sharing
අඩෝ පට්ට
Ado eka 😍
සුපුන්ට මොකද වුනේ?
වැඩිය හිතලා ට්‍රැක් පන්නගන්නේ නැතුව ඉස්සරහට බලන් ඉන්න ❤ හොඳ නරක බෙදා ගත්ත හැමෝටම ආදරෙයි 😊
❤️
Penna
❤🎉
මගුලක් කියනව පන්නල 😒
පාරක් ගහල ඉද්දි ඒ දෙන ආතල් එකටයි සුපුනට මොකද උනෙ කියල ට්‍රැක පැන්නුවටයි හදවතින්ම ආචාර කරමි.
Trip eknm cupiriyak bng.🤟😁
Tripping kolonbiya 👽❤
ජය වේවා
"ඕනේම තෙත දරක් පත්තු වෙනවා ගින්දර ලග තියෙද්දි"
රටා❤
❤️
අපෙ රටේ උන්ගෙ රසාස්වාදය නම් බිංදුවයි. මෙව්වා 1M යන්න ඕන. ජයවේවා ❤️🤝
Tv එකෙ යන ඩ්‍රාම වලට වඩා හොදයි කියන එවුන් 👍
Tv වල කොයින්ද මේවා
TV වල යන එවාට වඩානම් KOLOMBIA කොහොමත් හොදයි.එත් තෝ වගේ කොන කොන කියන එවුන්නම් එපා වෙන්වා
@@shiromifernando5672 ඔයාට මේකේ කොනක් පෙන්වද 😂😂
Hariyata kathawa therumgann balann
TV බලනවද ඔයා?
Creative කියන්නෙ ඉල්ලුමට සැපයුමම නෙවෙයි.. ඒක අවස්තාවෙන් අවස්තාව වෙනස් වෙන්නත් පරිවර්තනය වෙන්නත් පුලුවන්❤ මම හිතනවා මේක පරිවර්තනයක්... මුල් වීඩියෝ වල රටා විහිලුවෙන් කියපු කතා ඊටත් වඩා බර විදියට හිනාවක්වත් නැතුව දෙනවා 🥀
මම හිතනවා ප්‍රේක්ෂකයත් පරිවර්තනය වෙන්න ඕනි දැන් නම්❤
💯
කොලොමිබියා සෙට් උනේ ඊයේ උදේ 11.30ට විතර දැන් වෙලාව හවස 3.40 එක දිගට ඔක්කොම බැලුවා. වෙනම රහක් මේක නම් ❤️
සුපුන් :- මේ තව දුර යන්න තියෙනවද ?
When රටා said :- දුර ගමන් තමයි ලස්සනම...
I felt it...❤️
Me too 🙂
මරු..!
මොකෙක් හරි මේක බලලා කිව්වොත් "මොකද්ද බං ඒ..?" කියලා.., අන්න ඒකට උත්තරයක් දෙන්න මට පුළුවන්. සූපුන් කියන සරල යෞවනයාට අත්දැකීම් සපිරි යාළුවෙක්,සහෝදරයෙක් සහ වැඩිහිටියෙක් විදියට රටා ඌට ජීවිතේ කියලා දෙනවා..
"හඳ දිහා අපි බලන විදියට තමයි අපිට හඳ පේන්නේ.."
ඒ වගේම ඌට ජිවිතේ විඳින්න,අනවශ්‍ය දේවල් අයින් කරන විදිය කියලා දෙනවා.. අපේ තාරුණ්‍ය ස්වභාවධර්මය එක මූව් වෙන විදිය,ඒකෙ තියන ආතල් එක සරලව ඒත් පට්ට ගැඹුරින් පෙන්නලා දෙනවා. සුපුන් පරිසරය ගහ කොළ මල් එක්ක ඉන්න ෆ්‍රේම් ගොඩක් මෙ එපියෙ යනවා. මං දැක්කා රටා එක ඉන්ටවීව් එකක කියනවා,නිර්මාණයක් එළියට දැම්මම ඒකේ නළුවෝ සුපර්ස්ටාර් ලා වෙනවට වඩා ඒ වැඩේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක සමාජගත වෙන එකයි උංගේ බලාපොරොත්තුව කියලා.., තරුණයෝ සීයක්වත් වෙනස් විදියට හිතන්න පොළොඹවන එක කියලා.., ඇත්තට උඹලා ඒක පට්ටෙටම කලා..!
ලොකු ගමනක ආරම්බයක් ද මන්දා මේ කියලා හිතෙනවා..
ජය❤️
ඔය vibe එක ඇත්තටම විදලා තියන උන්ට තමා සුපිරිම ආතල්. ♥️
රටාව දැකපු ගමන් සතුටක් දැණුන අය 😍😍😍😍😍😍😍😍😍
රටා ❤️
රටා මගේ එකා 🖤⚡️
රටාගේ පඩ ගදම ගදයි 😂
Ow oiii
රටා❤️
"වැඩිය හිතන්න එපා ට්‍රැක පයිනවා"ආදරෙයි උඹලාට 💚💚
පැන්නා
මුද්දර හරි රස දේවල් හරියට විදිනාවානම් Well done boys ❤
අපි ආස දෙවල් ❤
ගන්ඩ තැනක් කියනවද
ඇයි ඔහොම දරුවෝ
"ඕන තෙත දරක් මචං පත්තු වෙනවා ගින්නක් ලඟ තියෙද්දි."
වදන් වැදෙන්නෙ ගිහින් පතුලෙමයි.
ජය❤️
අඩෝ ගහලා ඕයී හිටියේ හොදටම මේක බලද්දි
.....ට්‍රැක අවුට් උනා.🥺🥺🥺🥺❤😍
කොච්චර ගහල හිටියත් comment eka hariyata gahala 😂
sirawatama kalin dawase math guliyak kala hitiye meka balala track panna
ada ayeth balala thamai comment ekak damme😁
Me too machan
මේක නම් බලන්න ඕනෙ රටාගෙ vibe එකෙන්ම තමයි 🥺❤✨️ ජය ඔක්කොටම ❤🙏
අද episode එකට Music කරපු සෙට් එකට Animation කරපු සෙට් එකට එකෙන්ම ජයවේවා!
මන් එක දවසින් season ඔක්කොම බැලුවා... මෙච්චර කාලයක් මේක ම්ස් උනේ කොහොමද මන්දා.. මේකනම් සුපිරිම වැඩක්..TV එකේ කොටස් දාහටත් වඩා ඇදි ඇදී යන කසි කබල් drama වගේද මේවා.. මේක නම් සුපිරි..
එකම අවුලයි තියෙන්නේ මටනම් .. ඒ තව episode එකක් එනකම් බලන් ඉන්න වෙනවනේ... මාසෙකට 4ක් වත් දාමු ❤
යමක් තේරුම් ගන්නවාට වඩා, ඒක අත්දැකීමක් එක්ක සසඳලා විඳින එකෙන් මේකේ vibe එක තේරුම් ගන්න පුළුවන් 😊🖤
මම ජොයින්ට් එකක් ගහලා මේක බැලුවේ මේක පට්ට ඕයී මෙකේ තිබ්බ ටික තේරුනේ ජොයින්ට් එකක් ගහලා බලද්දි මම මුලින් ජොයින්ට් එක ගහලා බලන්න බය හිතුනා ඒත් බැලුවාම ට්‍රැක පැන්නා මේක තේරෙන්න මුල ඉදන් බලපු උන්ට ❤ ආදරයි කොලොම්බියා ❤
පෝන් එක චාර්ජ් කොරන් එන්නම්, වීඩියො එක බලන්න.එද්දි ලයික් ටිකක් දාල තියපල්ල මේකට
රටාගේ වචන තමා මරු "දුර ගමන් තමයි බන් ලස්සන"❤💜️ ආදරෙයි ඈ😈
මේක නම් international ලෙවල් එකේ ලේසියෙන් දකින්න අමාරු නියම කන්සෙප්ට් එකක්... music, animation, art work, techno, manthra ඒවනම් පට්ට ඈ.. කියගන්න තෙරෙන්නෑ... මාව වෙනම ට්‍රැක් එකකට අරන් ගියා... උන් ගහල ඉදපු එකෙන්ම ගහල ඉදපු නිසාද මං දන්නෑ මං නිකම් එතන ඉදිය වගේ... මං හදවතින්ම සුභ පතනවා ❤
Me too bro ❤️❤️
මටත් උනේ ඕකමයි....👺
Monawada un gahuway?🤔
Script එක ලියන කෙනා නම් පට්ටම වැඩ්ඩෙක් ආ.. සුපිරි....❤
රාටා = ශානක උදාර බං
ආසම චරිතෙ රටා ❤ ඒ හින්දමයි බලන්නෙත් ❤
ලංකාවේ පලවෙනි වතාව ට්‍රිප් එකකින් චරිතයක් මාරු කරපු🖤
Atta
ඇයි ඒ
@@thush6512 pin karapu comment eka balanna
trip kiyanne wena therumak 😂
Session by session මිනිස්සුන්ගේ රස භාව තියුනු කරනවා.උත්සහයට ස්තුති කොළොම්බියා❤
දුර ගමන් වල ළඟින් ඉන්න මිතුරු හදවත, බව්වා.. ආදරෙයි 😍
Comment හැම වීඩියෝ එකටම දැන්මෙ නැති වුනාට මං හැම එපියක්ම බැලුවා. like කලා. ඇත්තටම කොලොම්බියා රටාව තමා දැන් මං follow කරන්නෙ.. මොකද මාත් ලොකු ලොකු හීන ගොඩක් තියෙන කෙනෙක්..කොලොම්බියා රටාගේ මේ හිතන රටාව මට හොඳටම වැදුනා..හීන අරමුණු ඕනෙ..ඒත් පිස්සු බල්ලො වගේ දුවපු එක මං නැවැත්තුවා..දැන් හිත හරිම සැහැල්ලුයි..ස්තූති කොලොම්බියා ❤❤❤
සුපුනා Fresh වුනා බං.. Step to reality.. ❤️❤️😀😀
මසෙකට episode 2ට වඩා ඕනෙ කියන උන් කෝ 😬
කො
Api
Ow sira💯
@@kolonbiyashowදෙකක්වත් නම් ඕනි යකොව්ව්
Ow ow
මට නම් කියන්න වචන නහැ ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් 🥺 thank you colombia 🥺❤️
බලලා මෙච්චර ෆීල් වෙනවනම්.රටා එක්ක දවසක් ඉන්න තිබ්බනම් ඔය වගේ ❤🥺 මීට වඩා ලස්සනට ඒ ෆීලින් එක අපිට දැනෙයි කියල හිතුනා බං 🥺
අපි නම් රටාලා එක්ක හිටියා අරගලේ ❤️
නලුවෙකුට ආදරේ නොකර චරිතයකට ආදරේ කරන්න පුරුදු උනේ රටා නිසා ❤
physcedelics set krpu widiya maru ekata.RATA!!! what a character much love ❤️❤️
අමුතු vibe එකක් කියන්න තේරෙන්නේ නෑ යකෝ 30 වෙනිදාට තව එකක් දානකො කුහක නොවී.....❤️❤️😉😉👍👍😍😍
Next level බං... උඹලා සෑහෙන්න දුර යනවා ❤️ අපිට හිතාගන්නත් බැරි තරම්...
රටා නැති කොලොම්බියාව, හරියට නිකං රටා නැති පන් පැදුරක් වගේ😍
ආදරෙයි උබට
Ado eka wasiiiii♥️♥️
Ow bn මෙව්වා 1M ගහන් ඔනෙ චැනල් ආදරෙයි රටා❤🎉
මේ ට්‍රිප් එක යන්න ලැබිච්ච එකට බොහොම සතුටුයි❤️🍃
අපේ රටේ ඉන්න මිනිස්සු හැමදාම මොකෙක් හරි එකෙක් නින්දෙන් නැගිටලා අගක් මුලක් ගැලපෙන්නේ නැතුව ලියන කතා ලෝ බජට් වලින් එකම පාරේ එකම ගෙදර ශූට් කරලා පෙන්නන ඒවා බලන්න හුරුවෙලා ඉන්න කාලෙක අතපය දිගහැරලා යූත් එකේ ෆීලින් එක ලියන්නයි ඒක කැමරාව හරහා ලස්සනට ඇස් වලට අමාරුවක් නැතුව බලන්නයි මේ කරන නිර්මාණය ඉතාම අගයකරන්න ඕනේ. ජයවේවා ❤
මනසට දුන්නට ස්තූතිය ..."තනියම ආපු එකත් හොදයී" ...❤️ නිවෙන්න 💆♂
මං මේක දැන් බලන්නේ පට්ටම high එකේ, පට්ටම trip එකක් යන්නේ.., කෝළේ ආතල් එකක පටිටම feel ❤️
ලෝකවාසී ජනයාගේ පහන් සංවේගය උදෙසා මේ track එකයි animation vedio එකයි වෙනම දෙනවනම් මරු😎🤗
අනිවාර්යයෙන් දෙන්න ඒක මාරම ගති
කියන්න තෙරෙන් නැ මේක පට්ටම... ❤❤ මුල ඉදන්ම බැලුවා මෙච්චර ලස්සන නැ tv එකේ යන එකක් වත්... මෙක තනිකරම පිස්සුවක් ...දිගටම ඔනේ...රටාවත් ඔනේ ❤
වෙනස්ම විදියෙ vibe එකක video එකක් අද 🤩 අර visual ටික එහෙම මරු ❤️කොළොංබියා ට්‍රිප් 🖤
අනිවාර්යයෙන්ම මෙලෝරහක් නැති tv එකේ යන ඒවත් එක්ක මේව ලගින්වත් තියන්න බෑ ❤❤❤❤❤ජය වේවා
It’s true ❤❤
අම්මෝ ඒ ට්‍රිප් එක නම්.....❤🌎
ජීවිතේ කියන්නෙ අපිට තාමත් තේරුම් ගන්න බැරි දෙයක්❤
හොදටම වැදිලා බැලුවේ.... Animation එක කර කෙනා අම්බෝ මොන ලොකෙක ඉදන්ද කරේ ඒකනම් පිස්සුවක් අති විශිශ්ටයි ❤️
සිහිය නැති වෙනවා ඕයි ඒ ටිකට❤
රටා වගේ වෙන්න ඕනි..ඒත් ඒම වෙන්න ගටක් නෑ..රටා චරිතයක් කියන්නේ..ජීවිතේ පලවෙනි වතාවට artist කෙනෙක් හම්බෙන්න හිතුනනම් ඒ රටා..
රටා කතා කරන හැම වචනෙකටම track පනිනවා..රටා නලුවෙක්ද මමනම් හිතන්නෙ රටා ජීවත්වෙන්නෙ ඒ කතාවෙ..❤️🔥
රටා හම්බෙලා මාර acting අයියේ ඔයාගෙ කියල කිව්වොත් කියයි..මන් රගපෑවෙ නෑනෙ මල්ලි කියල..☺️
Wow... ඒ කැමරා ඈන්ගල් ටික... 😍😍😍 film එකක් ගහමු කොල්ලෝ ටික සෙට් වෙලා...
❤❤❤
කොළොම්බියා පිස්සුවක් උනා.
මට නම් උඹලාගේ ස්ක්‍රිප්ට් වලින් තේරෙන්නේ උඹලා ලංකාවේ වටිනාකම අපිට දෙන්න try කරනවා කියලා. ආදරෙයි ❤❤❤
හැමදෙයක්ම අපිට ඕන විදියට වෙන්න ඕන නෑ.ඒක අපිට ඕන විදියට දකින්න පුලුවන්❤️ "හඳ එකයි අපි දකින විදියයි වෙනස්"❤️🍃
ලොකු තේරුමක් තියනවා ඒ වචන ටිකේ ❤️
සිරාවටම මචං
මම හිතන්නේ මම ඔයාව අදුරනවා
😂😂
ආදරෙයි බං උඹල ට.ජීවිතේ හරි අමුතුයි බං
සත්‍යා එකේ හිටපු කොල්ලා මූත් වැඩ්ඩෙක් තමයි😻❤️
එක තැන ඉදන් යන ට්‍රිප් සුන්දරයි මචන්
ඒ vibe එක යකෝ අමර සැපක්නෙ මේක..... මල් නොගහන උන්ටත් වදිනවා 😂
දුර ගමන් තමයි ලස්සනම... 100k ගහමු ඉක්මනට ❤
ඒ උනාට මලක් ගහලා හිටියනම් තමයි ආතල් වැඩි
මිනිස්සුන්ගෙ හිත් හදන්න පොසිටිව් කරන්න දෙන ට්‍රයි එකනම් මාර වටිනව ❤️
හොඳම ටීම් වර්ක් එකක්. කට්ටිය මික්ස් වෙලා කරල තියෙන්නෙ. එඩිටින් ඇනිමේෂන් ඔක්කොම සුපිරී. ඇඩ්වාන්ස් තින්කින් පැටර්න් එකක්.
කොල්ලනේ උඹල පිම්මක් පැනල ඇති බව තමයි පෙනෙන්නෙ. ඒ පැනපු පිම්ම ප්‍රමාණවත්. එකෙන්ම නිර්මාණශීලි... ජය වේවා!
හදවතටම දැනිච්ච කතාවේ හදවතේ මනුස්සයා " රටා " ❤️
හැමතැනම හද එකයි මිනිස්සු හද දිහා බලන විදිහයි වෙනස් වෙන්න ඕන ❤️ ආදරෙයි රටා ඒ වචන❤️
හැමදාම වගේ සුපිරියක් තමා.. ඩබින් එක තමා පොඩ්ඩක් සෙට් උනේ නැත්තේ..outdoor recording අමාරුයි තමා.. ඉස්සරහට ඩබින් නැත්නම් හොදයි මචන්ලා ❤
Well said
Sirawata 😢
අපිට හිතන්න දෙයක් ඉතුරු කරා
කොලොම්බියා 🇱🇰❣️❣️
Tv වල යන බහුබූත මොනවද බන් . මේන් චරිත . ජිවිතේ යටාර්තය බොක්කටම වදින්න දෙනවා 🥺❤️ රටා ❤️ ආසම චරිතෙ 🥺
පාරක් ගහන ගමන් මෙක බලනවයි කියන්නේ වෙනම එකක් සුපිරියක් තමයි ඉතින් ❤❤❤
Parak gahala newe balanna one 😄
අම්මෝ ඉතිම් දන්නෝ දනිති ඒ trip එක ගැන...❤️❤️❤️
වැඩෙ එන්න එන්නම කොලිටිය වැඩි වෙනවා 👌
Psychedelics in a Sinhala Drama 😍. Game Changing Move
පෙරෙදා බලන්න පටන් ගත්තෙ... මෙ දවස් ටිකට සෙරම එපි ටික මුල ඉදන්ම බැලුවා... තනිකර පිස්සුවක් මෙක... ඉස්සරහාටත් ලස්සනට වැඩෙ කරගන යන්න සෙට් එක... ආදරෙයි ❤️🩹❤️🩹
22.50 පාරක් ගහලා බැලුවේ😂
වෙනම ලෝකෙකට ගියා අ❤
එදා ඉදන් මන් රටාගෙන් දකින්න ආසවෙන් ඉදපු vibe එක.මං දකිනවා උබෙන් මාව රටා 🍃🪐.මේක තෙවෙනිමානෙන් විදින්න හැමෝටම ලැබෙන්න ඕනී කය නිසොල්මන් මනස ඔබමොබ සැරිසරන හිත් වලින්..⚕️🌑😇
ගියපු උන් දන්නව ට්‍රිප් එකේ ආතල් එක.
🤓
වැඩේ නියමයි. Production quality එකත් සුපිරි❤
රටා කියන්නේ කොල්ලන්ගේ හිතට කතා කරන එකෙක්..❤️
පළවෙනි එපියෙ ඉදන් ඔක්කොම එපි ටික අද බැලුවා.තණමල් විල කොල්ලෙක්,කූබියෝ වලින් පස්සෙ බලපු සුපිරියක්...
ඒත් ගොඩක් දැන් කාලේ කතාවල මුලින් අපි ආදරේ,කැමති vibe එක ටික කාලයක් යද්දි වෙනස් වෙනවා ,එතකොටනම් අප්පිරියයි....එහෙම නොවේවි කියල හිතනවා ....Good luck❤️❤️
ඊලග එනකන් බලන් ඉන්නේ ❤😘
ගල උඩට නගිද්දිම හිතුනේ කොලයක් කන්න නම් මරු කියලා. මරු ට්‍රිප් එක
මචන් අපි හුගක්ම ආසා කරේ අර බෝඩිම් කාමරේ කොල්ලෝ ටික ගත්තු ආතල් වලට.. ඒක ඇත්තම ජීවිතේ වගේ තිබුනා හරිම සරලව.. මේක නරකක් නෑ ඒත් ඒ ඉස්සර ඉදන් තිබුන quality එක නම් නැති කරන්න එපා.. "රටා උබට ආදරෙයි ❤ " ඩබ් කරපු සීන් ටික පොඩ්ඩක් අවුල් මචන්.. ඒක සෙට් නෑ වගේ.. ඒත් උබලාගේ මහන්සිය අගේ කරනවා මචන්..❤ එකෙන්ම සුපිරි
Ow doubin eka poddk awl
Script eka patta👌
ඩබ් කරනවට වඩා නැචුරල් වොයිස් වල වෙනම රහක් රහක් තියනවා සහෝ...ජයවේවා ඉදිරියටම
ඇත්ත
සිරා කතාව..
සිරාවටම. ඒක හොඳටම දැනෙනවා
Sira
ඇත්ත
අම්බෝ ඕයී.... මේක නම් මෙච්චරකාලෙකට දැකපු සුපිරිම වෙනස්ම එපිය... පට්ටම වැඩ්ඩෝ සෙට් එකක් සෙට් වෙලා ඉන්නේ... ජය ශ්‍රී මචංලා.. මෙහ් ඒක නෙවේ... අරූ මොනාද ගැහුවේ.. අපිටත් වැදුනා... 😅
Eka hoyagaththoth matath kiyanawa a🙂
Ekagayi😂
දුර ගමන්වල ලඟින් ඉන්නා මිතුරු හදවත් වෙනුවෙන්...❤️🙌
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ💖 lassanai💖
තේරුනාද නැද්ද කියලවත් හිතාගන්න බෑ කියහංකො 🙄😂🌼 සුපිරියක් ❤
රටාගෙ Vibe එකේ ඉදගෙනම එපියම එක හුස්මට බැලුවා. ජය ! කො 🖤
♥️
සුපුනා කෝ😕 අපිට ප්‍රශ්නයක් ඉතුරු කරලා episode එක නැවැත්තුව කැත වැඩ ඕවා🙂👍
ඇබ්බැහි වෙන සුලුයි..ප්‍රවේශමෙන් පරිහරණය කරන්න❤️❤️❤️✌️
දවසින් චැනල් එක සෙට් උනේ එක දවසෙන් එපිසෝඩ් 3 ම ඉවර වෙනකම් බැලුවා . බැලුවා නෙමෙ බැලුනා 😍💖 සුපිරි නිර්මානයක් . විකාර නැති ගොන් ජෝක් නැති හිතට වදින වැඩක් . ඉලග එක ඉක්මනටම ඔනි මචන් ලා 💌
Mamat ehemai 😁💗
රටා කියන්නේ පුද්ගලයකු ගේ අභ්‍යන්තරය වෙනස් කරන්න පුළුවන් චරිතයක්.... ඒකයි සුපුනගේ trackout එකේ කලින් එපිසොඩ් ඔක්කොම flash une.... මොනා උනත්... ඇනිමෙශන් නං පට්ට... චරිත අත්තලගේ කොන්සර්ට් එකක් බැලුව වගේ..... රටාව තවත් ගුප්ත කෙරෙව්වා වගේ....
චරිතගෙ රහත් හිමිවරුන් එකේ ටච් එකක් තිබුනා
ඉස්සර තිබ්බ වගේ බර වචන තිබ්බනම් තවත් දැනෙනවා🖤
කියන්න දෙයක් නෑ අදත් සුපිරියක්. ජය වේවා කොළොංබියා !
මුද්දර ❤️🙈🙈 ela hode❤️හොඳේ 💞
Maru athal ekak dunna. Sinduwen marana gemak gahuwa. Supiri wadan tikakuth dala hoda igiyak dunna. Wade maru 🙂🙃
ජොයිට් එකක් ගහලාම බැලුවම
ගුන බුස🥵💖