Art doesn’t always has only meaning that the creator wanted to showcase, yet sometimes it’s also the own opinion of the person who enjoys it from their own points of view. What more better example for that than this ♥️♥️♥️♥️ This is definitely the start of brilliant creations 🔥🔥Keep up the good work
අතරමග නතර නොවී
කොළොංබියා SEASON 03 සඳහා ඔබගේ සහයෝගය ලබාදෙන්න.
වැඩි විස්තර www.kolonbiya.com
Ammbo S3 enwnm echrai
Aniwa denwa sagoo .ayeth ekk enkn maga bln......💔❤️🌹
ටික දවසක් දෙන්න මට 💕💫🌍
රටාට ආදරෙයි ,
ලෝකේට ඕනේ වෙනස.
රටා එක හොදටම දන්නවා.
ඒයා ඒක අපිට කියලා දෙනවා.
රටා දැන් ඉන්න තැන.
මෙහෙ ඉදන් දැක්කත් සනීපයි මටනම් 😍
මටත් ඕනේ නිදහසේ ඉන්න.
නෙටාට වගේම මත් කොළඹ යන්න බය හිතුනා. 😣
ආදරෙයි set එකටම. 😘💕💫🌍
Thank you හැමදේටම .
ඇත්තටම කලාව ඕනේ මිනිස්සුන්ව හරිපාරේ සතුටින් අරන් යන්න.
ඔයාලා හැමවිදියෙන්ම අපිට ඒක දෙනවා.
ඇත්ත 🌍💕💫
Aniwaren. Thank you
Thawa podden drop shipping thamai
Waiting for Season 03 ජය වේවා ❤️
සිරිල් අයිය ❤️❤️😘
ado ado ko aluthwa aaaa
Aluthekak one
Siril..... ☺️☺️
කුහක නැති මිනිස්සු❤️ජය සිරිල්
මම දකින්නෙ මුන් හතර දෙනෙක් නෙවෙයි.. එකම එකාගෙ පැති හතරක් විදියට... මෙතන රටාට අපි ආදරේ උගෙ විදිය තමයි අපි අපේක්ෂා කරන විදිය හින්ද. ඒත් යථාර්ථයම ඒක නෙවෙයි. නෙටාගේ විදිය, අලුත් ගෙ විදිය සුපුන්ගෙ විදිය මේ හැම විදියක් ම අපි ඇතුලෙ තියෙනව.. මරු.. පට්ට.. හැබැයි ඇස් අගිස්සෙ කඳුලු ඉතුරු වෙන තරමට තමංගෙම අතීත මතක මේව දකිද්දි මතක් වෙන තරමට මේ ජීවිතවල හිටපු උන්ට මේ ස්ටෝරි උන්ගෙම ලයිෆ්ස්ටෝරි බං....
සෙට් එකට එකෙන්ම respect....
Thank you මචන්ල මේ කොලිටියෙ වැඩ ගේනවට.
මේ චරිත වල අඩු වැඩි වශයෙන් ජීවත් වෙන්නේ අපිමයි කියලා හඟීමක් තියෙන්නේ.. ජය කොලොම්බියා 🖤
බලපු ඒවා ටික ආපහු මුල ඉදන් 2024ත් ඕන්න බලනවා 💚❤️
මම දිගටම ඉන්නවා කියලා එකක් නෑ
මම මෙහෙ ඉන්නවා කියලා එකකුත් නෑ
මම ඉන්නවා කියලා එකකුත් නෑ.
i felt if 😥❤️
මම කියල එකකුත් නෑ මචං ❤️
නෙටාට රටා නැතිව කොළඹ යන්න බයයිලු.අපිට උඹල නැතිව කොළඹ ඉන්න පාලුයි.විකාර නොකර කොළඹ අරන් කොළඹට වරෙල්ලා.අපි මග බලන් ඉන්නම්.❤️❤️❤️
රටා ඇත්තටම මොනා කරන එකෙක්ද?
මට නම් දැන් කොලඹ යන්න හරි බයයි බං 😥
I felt it ......
අඩෝ ඒක
ඇයි මචන් එහෙම කියන්නෙ
රටා නැති නිසා, හැම තැනකදිම, හැම ප්‍රශ්නයකදිම නෙටා ඔලුව උස්සන් හිටියේ.. රටා ලඟ ඉන්න නිසා...😌❤
“මම දිගටම ඉන්නව කියලා එකක් නෑ බං.. මං මෙහෙ ඉන්නවා කියලා එක්කුත් නෑ.. මංඉන්නවද කියල එක්කුත් නඍ බං” ඒක හරි පෝසත් දෙබසක්. මරුම සෙට් එකක්♥️
සෙට් එකක් එක්ක බොඩිමක ඉදලා එකා එකා කඩිලා යද්දි දැනෙන දැක බුට් 10ක් කැවත් දැනෙන්නෑ.සෙට් එකත් එක්ක ඉදලා අද බිත්ති 4 මැද මං ත්නියම 😓😓😓
කතාවට හරි රටාගේ සමහර තැන් වල දරා ගැනීම් නොසෑහෙන්න දැනුනා 💔💔 අලුත් හරි ආසාවෙන් අත්තම්මා ගැන අහනකොට එයාගේ moment එක ruin නොකර feelings වලට harm නොකර හරි ලස්සනට කිවුවා අත්තම්මා අවුලක් නෑ හොඳින් ඉන්නවා කියලා. Showing off නැති සරල කමෙනුත් එහාට ගිය චරිතයක් රටා කියන්නේ 💔
රටා කියන්නෙ චරිතයක්..මට හිතෙන්නෙ බිස්නසමන් කෙනෙක්..කාලෙකර පාරක් බිස්නස් බලලා බොඩිමට ඇවිත් අනිත් උන්ගෙ ජිවිත හදන එකෙක්❤
na kalekata serayak acid parak dala enna ynne 🤣😂 therun nadda
"චූ කරනකං චූ කරන්න තැනක් නෑ කියලා බනිනවා චූ කරාම චූ කරපු තැනට බනිනවා " අර්ථය චූ ම නෙවෙයි 🤣🤣👍💪
ජීවීතේ සමහර තැන් වල හම්බවෙලා එකට ගැටුන උන් අතරමග නවතිනකොට ඉස්සරහට අඩියක් තියන්න බය හිතෙන තරමට උන් කලින් අපිට පට්ට බැකප් එකක් දීලා තියෙනවා , රටා ඕඩියන්ස් එකේ වගේම බෝඩිමෙත් එහෙම චරිතයක් ඌ වගේම අපේ ජීවිත වල හම්බවෙලා මගහැරුන උන් සේරම එක පොදියට මතක් කරලා
දුන්නට උඹලට ස්තූතී , ජය වේවා ආදරෙයි සෙට්ටෙකටම❤👊👊👊👊👊
බැන්දත් අමතක නොවෙන ආදරය
කොලඹ දුශ්කර කම
රටාගේ අසනීපේ හෝ වෙන දෙයක් කුතුහලයක්
Waiting season 3 ❤️
Super episode
retage aththammage sccene eka therenne naane ,, poddak kiyala denna puluwanda
අපි හැමදාමත් දුවනව විතරයි... අපි පොඩ්ඩක් නතර වෙලා ටිකක් හිතන්න ගත්තොත් අපි ඉන්නව කියල එකක් නැති වෙයි... ආය කොළඹ යන්නත් බය හිතෙයි...මරු මචං ❤️
Ek therun widiy pahdiliwa kiymdko poddk oyt
රටාගෙ චරිතය...පාරක් ගහගෙන ආතල් එකේ ප්‍රශ්න ලොකුවට ඔලුවට දාගන්නෙ නැති පට්ට චරිතයක්
හීන වල හිරවුනු කොල්ලෝ ටිකක් අතර හීන අතහැරපු කොල්ලෙක්. රටා! මේක ගහන්නම ඕනි ගේම් එකක් සහෝදරයා💆♂
රීලෝඩ් එක මාරම ගැලපිමක්..
මරු රටා යථාර්තය තේරුම් ගත්ත කොල්ලෙක්..සුපිරි අනිත් එපිසෝඩ් එක එනකන් මගබලාගෙන ඉන්නේ..ජයවේවා..💙💙💙
මේ එපියෙ දෙයක් හංගල තියෙනව
හොයගන්න ආසයි බං.
ආදරෙයි කොළොංබියා..
❤️🖤
Drama එකක feel එකකට වඩා හිතට දැනෙන්නෙ අපේ ජීවිතේම කොටසක් වගේ. මාර දුකයි රටා නැතිව කතාවෙ ලොකුම අඩුවක් දැනෙවි. මොනා උනත් රගපෑමක් කරන්නෙ කියලා බලෙන් හිතට අරන් හිත හදාගන්නත් බෑ. ඒ තරම්. ආදරෙයි කොලොම්බියාවේ සෙට් එකටම. රටා කියන්නේ මහේන්ද්‍ර පෙරේරා , ජෝ අබේවික්‍රම වගේ legend එකක්. තරහත් යනවා. ඇයි මෙහෙම කරන්නෙ අපට. මාසයක් විතර බලා ඉදියේ මේකටද ? හෙන ගහනවා යකෝ මේක ලියපු එකාට(ආදරේට(ඒත් රටා)). ආය හෙන ගහන්නෝනි.. රටා රටා රටා රටා රටා.. චවුකානා රටා මල්ලියා.
තාරුණ්‍යට කිසිම සහනයක් අනුකම්පාවක් නැති මේ නපුරු රටේ පෑගිලා යටවෙලා තියෙන තාරුණ්‍යයේ නිදහස අහිංසකකම,අසරණ කම ගැන හදවතට මොළයට දනවපු කතා මාලාවක්. ඔබට සදා ජය.
කොළොම්බියා subcribe 1M වෙන්නෙ කවද්ද අන්න එදාට ලංකාවෙ කලාවෙත් මිනිස්සුගෙත් system change එක පටන් අරගනියි♞🧠🔥
රඟපාන්න දන්නැති සෙට් එකක්❤️ මම මෙච්චර කාලෙකට යූටියුබ් එකේ බලපු සුපිරිම වීඩියෝ කරන සෙට් එකක් ඇගට නොදැනෙන්න ගහන ගේමක් .සුපිරියි 👍
මට ඔයාලගෙ විඩියෝ බලද්දී මාරම කිතුහලයක් තියෙන්නේ ..නවත්තන්න එපා දිගට කරගෙන යමු ..ජයෙන් ජයම වේවා!!❤️
රටාගෙ චරිතය යතාර්තය තේරුන් අරන් හරිම සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් ... ඒ වගේ අය අනිත් අයට තේරුම් ගන්න අමාරුයි ... ඒ උනාට රටා අනික් හැම කෙනෙක් වම ගැබුරින් දකිනව..
💯
මෙච්චර කල් එක episode එකක්වත් ඔහේ ආවට ගියාට බලල නෑ . ඒකයි ආපු දවසෙම බලන්නෙ නැතුව ඔලුව නිදහස් වෙනකන් ඉදල බැලුවෙ. ගොඩක් කතාවලට මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි . ✌
(චරිත වලට නෙමෙයි අපි ආදරේ කොලොම්බියාවට ❤️)
🖤
Yes
මට නම් දැන් කොළඹ යන්න හරි බයයි බන් 💔 I felt it ... ජීවිතේ අතරමග නැවතිලා 😕 කොළොංබියා සුපිරියක් 🖤❤
උඹලා රඟපානවද බං නැත්තන් කැමරා හයි කරන් ජීවිකාව ගෙවනවද ❤️❤️
මගුලක් කියවන්න එපා ඉක්මනට season 3 ගේන්න… අපි උපරිම සප් එක දෙනව… මේක අපේ පවුලේ වැඩක් එච්චරයි… ❤️❤️💪👍
මුලින් හිනස්සවල අවසානෙ ඇඩෙව්වා 🥺❤ ආදරෙයි කොලොංබියා ❤
කොලොම්බියානුවෝ කලාව හොල්ලනවා දවසක..... ❤❤❤❤❤❤
එදාට අපේ එවුන්ගේ මොළවල තියෙන මකුලු දැල් ටික නැතිවෙලා යයි......❤❤❤❤❤❤❤
goddamn right.
Aniwa bn eka wenna ona wadak
ඇත්තමයි...
චරිත, නලුවෝ නෙවෙයි the real sense of the words වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම *සිනමාහල්* Good job mah keep it up ♥️🎀
අඩෝ හැම මාසෙකට episode 2k දානවා කිව්වනේ බං...ඉස්සරහට දමයි කියල හිතනවා...සුපිරියක් කරමු.💙🤩
Ikmanatama one asawen balapu ekama eka කොලොම්බියා❤❤
දැන් නන් කොළඹ ඉන්නත් බයයි බන් අපිට 🥲🥲🥲 Waiting for season 3 🥰🥰🥰
ජීවිතේ බැදීම් වලින් වෙන් වෙන්න එක තැනක් එනවා ඒ තැන මාරම දුක හිතෙන දැනීමක්.🥺
ජිවිතේ ආසාවෙන් බලපු එකම series එක... දිගටම අරං යමු ජය වේවා!...😍🥺❤️
මචං එහෙන් මෙහෙන් බලල තිබ්බට ඊයෙ තමයි සෙට් උනේ බලන්න. අඩෝ යූ ටියුබ් එකේ වටිනම තැන මෙතන කියල දැනුන බං. එක හුස්මට බැලුවෙ ඔක්කොම ටික.. ආදරෙයි උඹල සෙට් එකටම ❤️
Ado ado ubath meka asseda 😊
කුතුහලයක් තියනව රටාගෙ අන්තිමට කරන කතාවෙන්.. රටාට මොකක් හරි අසනීපයක් තියනවද. අසම්පූර්ණ ලස්සන රචනයක් මේ එපිය🥺❤️
රටා cid කෙනෙක්වත්ද 🤔
රටා යතාර්ථය ගැන කතා කරන්නේ.
ඩොස්තර ස්කෑන් එකක් කරල බලල කිව්වලු රටාගේ පුකේ හිලක් තියනවා කියලා යාලුවනේ. පව් නේද රටා.
@@CerebralChuckles 😹
නියම රචනයක් කොළොංබියා ❤️🔥 ඉදිරියට ජය
එකදිගට බලපු ජීවිතේට වදින එක. Waiting for next season.
මේක නම් පිස්සුවක්❤❤Waiting for Season 03
අඩේ නිකන් අපි අපි අදූරනවා වගේ. ඒ තරමට ඇබ්බැහි වෙලා. ❤️
අපි හැමෝම ජීවත් වෙන්න ආස විදිහ ,- රටා
අපි හැමෝම ජීවත් වෙන විදිහ නෙටා,මහේශ්,සුපුන්,අලුත්,පිරමිඩ් අයිය
Apitth dn kolaba yanna baya hithenw bn tika tika
හැම කොල්ලෙක්ටම හම්බෙන්න ඕනී ශෝභා වගේ පරණ කෑල්ලක් 😅
Ow reload eka dannath number eka mathakai
මේක තියෙන්නෙ මාරම creative තැනක
මොන මංගල්ලයක්ද බං ඇබ්බැහි කරලා මෙහෙම ජරාවැඩ කරන්නේ රෙද්ද❤️
🤣
හිතට වැදුනු නම් අතර කොලොංබියා නුබ, උඩින්ම!🖤⚡
මාර Trip මෙව්වනම් අප්පා... අපි හැමෝගෙම කතාව... Can't wait for Season 3... ❤ Although like this inbalance... 😉
හැමෝටම රස තේ දීලා රටා යන්න යනවා කෝප්පත් අරගෙනම...💔
මොක වුනත් නෙටා කියන්නේ හොද අයියා කෙනෙක් ❤😅
ලස්සන වැඩක් ...ජය 🔥🔥
හැමදාම වගේ සුපිරි. Season 03 වෙනුවෙන් බලාගෙන ඉන්නවා.
මොනා උනත් නෙටාට කියගන්න බැරි දුකක් රටා නැති එක එත් එක හිතේ හන්ග ගෙන කටවත් නොකියා ඉන්නවා නෙටාට රටා යනව කිව්වම තමන්ගෙ සහෝදරයෙක් යනවටත් වඩා වෙදනාවක් විදිනවා මරායි ඇත්තටම රගපනවා නෙවි අපිත් ඒතන ඉන්නවා වගෙ හැගිමක් දැනෙනවා
Waiting for more, ❤ love it. good luck Brothers.
episode එකෙන් episode එකට ආසාව වැඩිවෙනව මිසක් එපා වෙන්නෙ නෑ. මාර කතාවක් බං මේක. ❤ චරිත ටික කතාව මරු බං 😍❤️ addicted
එක රැයෙන් විඩියො ඔක්කොම බැලුවා. එ තරම් ෆට්ට💖✨🇱🇰
සුපිරියට් එකක් හොදේ..❤️ ජය වේවා සැට් එකටම
ඊලඟ සිසන් එක එනකම් ඉවසිල්ලක් නෑ...සුපිරියක් මේක ❤❤❤
Spa එකේ අයියා සුපිරි හොදේ
අහම්බෙන් හම්බුනේ...supiri කතාවක්..🥀...රටා සුපිරිම චරිතයක්...යාලුවො සෙට් එකත් සුපිරි..season 3 එනකල් පිස්සුවෙන් වගේ ඉන්නේ...😍 ...colombia 🦚🥀📵
Adooo ela ela Nawattanna epa kohoma hari karagena yanna 👍👍🙏🇱🇰🇰🇷
සීරීස් එකක් නෙමෙයි ඕයී.
ෆීලින් එකක්. ❤
මේ සැපට සැමට ජය ❤❤❤
මම කොලොන්බියා චැනල් එක දැක්කේ fb එකේ පීරමිඩ කේස් එකක විඩියෝ එකකින්.. එ විඩ්යෝ එක දැකපු දවසේ එ විඩයෝ එක බලල කමෙන්ට් කරා , රටා කවදාම හරි මට උඹව tv එකේන් දකින්න ඔනි කියලා. එ තරමට උගේ චරිතය ඌ ඉන්න විදිහ හිනා වෙන විදිහ මට මාර විදිහට ඇල්ලුව. මාරම දක්ෂයෙක් . අනිත් කොල්ලො ටිකත් එහෙම තමයි.. දිගටම කරගෙන යන්න. එත් රටා නැති අඩුව පුරවන්න හරි අමාරු වෙයි.
Sirawatama ..pyramid case එකෙන් තමයි මාත් form උනේ...පට්ට.....🙂
පිස්සු හදවපු mini series එකක් තමයි 🥺
එදාමෙදා තුර උඹලගේ ආසම එපිය මේක... රටා කියන්නෙ චරිතයක්..
උබලා හැමදාම කතා කලේ කොල්ලන්ගේ හදවතට ...❤❤❤❤
Sadly the great but most underrated creation ever 🖤
වචන නෑ බ්ං කියන්න. පට්ට පට්ට කියන්නෙ ඉතිම් පට්ටම තමා.next level වැඩක් පට්ට,අයිය මල්ලි යාලුවො මාරයි.
පෙරේද අහම්බෙන් suggest වෙලා බලන්න ගත්තෙ....ඉවර වෙනකන්ම එක හුස්මට බැලුව....සීසන් තුනත් ඉක්මනට ඕනි ...ජය !
මුලු එපිය පුරාවටම රටාගෙ අමුත්තක් තේරුනා. අන්තිමට කියපුවත් එක්ක දෙයක් හිතෙනවා☹️
mren seen ekkd
marama creativity ekk tyenne❤ superb
ඉදිරියටත්... ඒ වචනේ ලස්සන ❤️🌹
mama season 2 ma baluwe adai iyei eka digata... aththamai bn mewage dewal thamai lankawata ona. tv balala vikurthi unu minissu me wage ewata huru karanna ona. mage wachana wakin kinawanam ##rima kathawak. issarahatath ohomama yanna ona. bodime innawa apeth 6k. apith ohomai. un balana katha okkoma nawattala meka balapan kiya kiya mn baninawa. sirawatama masterpiece mcn. good luck, theruwan saranai. adarei.
පට්ට ආස සෙට් එකක් උබලා... දවසක ලංකාවෙ කලාවෙ ලොකු වෙනසක් කරනවා ශුවර්.. අන්තිමට රටා කිව්ව කතාවෙ මොකක් හරි දෙයක් තියනවා..😕😕 season 3 ඉක්මන්ට දාන්න ශක්තිය ලැබේවා සහෝදරවරුනි!ආදරෙයි 🖤🔥
production quality ekai, actinui , contity eki nexxt leval bn
අතරමග නොනැවතී ඉදිරියටම........❤❤❤❤
Aththatama apith baye hitiye.me kolaba apita nathi wei kiyala.eth season 3 gana kiyala balapiroththuwak dunna nisa a baya nathi una.adarei kolombiya set ekatama.❤️🔥❤️
අඩෝ 🥺 waiting for season 3 ❤️ හැබැයි නෙටා, රටා, අලුත්, සුපුන් හතර දෙනත් එක්කම ❤️
මේක පිස්සුවක් බං ආදරෙයි.. කොලොංබියා 🇱🇰 ❤️
අඩෝ රටා කොළඹ වරෙන් ආපහු💙
ඒ ප්ලේස් එක්ක මුන් කරන වැඩත් එක්ක දුකයි සතුටයි දෙකම එකවගේ
Art doesn’t always has only meaning that the creator wanted to showcase, yet sometimes it’s also the own opinion of the person who enjoys it from their own points of view. What more better example for that than this ♥️♥️♥️♥️ This is definitely the start of brilliant creations 🔥🔥Keep up the good work
මේ කතාවේ ඉන්නේ ඇත්තම අපි සහෝදර වරුනි. මේක අපේ ඇත්තම ජීවිත වල කතාව
හෙට වෙනකල් ඉඳලා , හත වෙනකල් ඉන්නත් එපැයි 😅😥❤️
🥲🥲
රටා 🥲
අයියෝ වශී වෙලා මන්නම් මේකට ❤ ශික් දැන්නෙ බලන්න පටන් ගත්තෙ ඔක්කොම එපි ඉවර උනාට පස්සෙ .මන් කෙල්ලෙක් වෙලත් මේක හොඳටම වදිනවා හිතට ❤
Me too
මචංලා මේ රටේ අපිව පිඩාවෙන් පිඩාවට පත් වෙන අර්බුදයක් අස්සේ උබලා හිතට සහනයක් ගෙනවා.. උබලාගේ හැම කතාවකම සමාජයට මිනිස්සුන්ට ගන්න දෙයක් තියෙනවා.. පුලුවන් මචංලා මේ වැඩේ නවත්තන්න එපා සති තුනකට එක ගානේ හරි දිපල්ලා..
කතාව අන්තිමට අපේ හිත් වලටත් ලොකු බරක් තනිකම හිස්තැනක් තියලා රටා යන්න ගියා... ලම හිටිය කෙනෙක් ඈත් උනා වගේ.. කොමද බන් මේම කරන්නේ..
"රටා කැමති අත්තම්මා එක්ක ඉන්න"
"අත්තම්මා නැති වෙලා ගොඩක් කල්"
රටා - "මම දිගටම ඉන්නවා කියලා එකක් නෑ බන්. මම මෙහෙ ඉන්නවා කියලා එකකුත් නෑ. මම ඉන්නවා කියලා එකකුත් නෑ බන්".
😬🤷
Questioning his own existence..deep!
Adooo supiri ban.episode eka balala comment karana ekama channel eka...adarei huththooo
හොඳටම තියෙනවා..
වෑන් එක ඇතුලේ කතා කරන shots වලදී නෙටාගේ shots ටිකත් අනිත් අයගේ shots වගේම වාහනේ move වෙනගමන්ම ගත්තානම් පට්ට..
Hithanna godk dewl thiye wage jayawewa ❤️🙏
සුපිරියක් ඕනි 💗🔥
mind blowing මචන්, සුපිරි!✊
කොච්චර අමාරු උනත් වෙන් වෙන්නම වෙනවා...ඊළඟ seoson එකෙන් ඉක්මනටම හමුවෙමු ...රටා ඒකෙත් ඇති කියලා හිතනවා❤️
චරිතය ඇතුළේ ඉදන් චරිතයක් දැකීම මරු 💭
ආදරේයි කොළොංබියා සෙට් එකට..!❤
ඒ හැගීම මාරයි🙏🏻❤️ අපි නිරන්තරයෙන් ඔබ සමගයි,waiting for so something new