Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගුනේ බල්ලෙක් උනත් මේ කතාවෙන් එයාට දෙන්න පුලුවන් උපරිමම ගව්රවෙ දීල තියෙන එකනම් මාරම වටිනවා. ❤ ගුනේ. හොද ආත්මෙක ඉපදෙන්න ඕන පව්ලෙ එකෙක් නැතිවුනා වගේ දුකක් හිතට එන්නෙ.
aththa
Aththatama gune marilda
77777u777777777u77777777@@imashasewwandi7083
Gune ettatama merunada😢
@@roselove1448නෑ 😢😢😮
ගුනේ වෙනුවෙන් පුන්චි ඉඩක් හරි වෙන්කරපු එකට ගොඩක් පින්..ගුනේට නිවන්සුව පතන කට්ටිය කමෙන්ට් එකක් දාමු..🐕නිවන් සුව ගුනේ..
❤❤
❤❤❤
♥️♥️
Athatma marilda nathn film ekta anuwa marilda
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාවේ crew එක....උඹලා පට්ට කපටියි.....අන්තිම මොහොතේ මිනිස්සුන්ගේ අල්ලන්න පුලුවන් හොඳම නාඩිය ඇල්ලුවා.....ඒ තමයි "ගුණේ"....😒🥺කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතුව ඕනම එකෙක්ට එකපාරට ඇස් වලට කඳුලු එන මාතෘකාවක් ඒක....උඹලා මෙච්චර දවස් කට්ටියව හිනස්සලා අන්තිම තත්පර ගානේ උන්ව පොඩ්ඩක් අඬවලා සීසන් එක ඉවර කරා.....🤔😒උඹලා මරු...❤❤
ට්‍රැක්ද හුත්තො 😂😊
හිතට වැදුනම episode එක 😢❤❤ගුනේට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා...❤❤❤
සාරන්ග දැක්කා විතරයි කතාව එපා උන අය මේ කොනට😅
😂
මම😊
සාරංග Act කරපු Teledrama , Films බලල තියේද 🫠
එකාව දකින්න කලින් ඔයාගේ comment එකෙන්ම එපා වුනා😂😂😂
Mama
අතිශයින් ප්‍රථම වතාවට දනුශ්කයා අද සීරියස් උනා😢❤
❣️
එකන්ම් ඇත්ත
Ammo ekatanam aduna .
දනුශ්ක පවු බ්න්
O eka aththa
අතිශයින් ප්‍රථම වතාවට උදාර ලෙස අදනම් දුකක් ආවා 😢❤
සිරා😢
මිලා කියන්නේ දෙවියෝ නිවිහැනහිල්ලේ මවපු රූපයක් ඇත්තට එයා සුරංගනාවියක් 😘😘😘😘😘😘
අන්න ඒකට නම් එකඟයි
Asama niliyaka thama ❤❤❤
Idakin ponnya. Mehemath sewalayoo
Sirawatma❤❤❤
naa bn uu nihdawa bala innwa balmkoo
ආදරණීය ගුණේ, ඔබට නිවන් සුව... 🙏🙏🙏 ඒක තමා හිතට දැනුනු එකම දේ 🐶💔
අදනම් කතාවේ feelings බලන අපිටත් දැනුණා.. Season 1 Last episode එක හිතාගන්න බැරි විදියට අවසන් උනා...කතාව දැන් තමයි පටන් ගත්තේ කියලා හිතෙනවා..❤
ගුනේ නැතිඋන එකට මාරම දුකයි අද episode එකේ තිබුන පපුව හිරවෙනම තැන ඒක good bye ගුනේ .... 😢❤
Mokadda me seen eka atatama
කව්ද ගුනේ මොකද වෙලා තියෙන්නේ
@@prassannaudugama3398දනුශ්කගෙ බල්ලානයෙක් ගහල මැරිලාලු
අතිශය ප්‍රථම වතාවට උදාර කොල්ලා උදාර ලෙස full සීරියස් උනා. 😢පව් ..ගුනේටත් හොඳ ආත්මයක් ලැබේවා ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
සතෙක් වුනත් ගුණේට කතාවෙම චරිතයකට වගේම සලකල ඒ දුන්න recognition එකට respect. වෙන කතාවක් නම් සතියක ඉදන් teaser කරල සීසන් එක ඉවර කරද්දි, එක පාරටම මේ විදියට ඉවර කරල දුන්න shock එක නම් මරු.
දරාගැනීම්,ඉවසීම,දුක ,සතුට,අහිමිවීම් ,මිරිගුවලස්සනට කතාව ගොඩ නගලා තියෙනවා ❤
Adoo eka sira awl giya bn. Ethana song eka thawa feel wenawa voice ekk ekka lassana lyrics thibunanm supiri ❤🎉
තව ටිකක් ෆීල් එකට සින්දුව තියන්නේ එපැයි . ලස්සනයි ලස්සනයි. මෙහෙම දුකක් වෙන්න එපා.....රන්දික 💔💔💔
ටෙලිනාට්‍යට උනත් ඒ වේදනාව " එවලේ බොක්කටම වැදුනා අපිටත්"""🥺💫
ගුනේට හැමෝම 🏳️ දාන් යමු 😢
Gune gana kiuwe aththatamada 💔💔💔💔😢😢😢
🏳 🤍
😢😢😢
@@peaceRose ඔව්
🏳️😔🥺😢
ගුනෙත් වාසනාවන්ත බල්ලෙක් කියලා මං හිතවා මිනිස්සු ගොඩකගෙ ආදරේ ආධදානෙ ජනප්‍රියත්වෙ ලැබෙන් නෑනෙ ලෙසියෙන් කාටවත්❤ ඉතින් ගුනෙ ඉන්න තැනක හොදින් ඉන්න ඕනෙ... මං කරන පිනක් තියනවා නම් එකෙන් ඔයාටත් අනුමෝධන් වෙන්න ඕනෙ❤ සත්තු කියන්නෙ මගෙ ජිවිතෙන් කොටසක් ඉතින් ඔයාත් ඒ කොටසෙ අනිවාරෙන් කොටස්කාරයෙක් ❤ ගොඩක් ආදරෙයි ❤
Respect ❤❤❤
ජිනා ලස්සන වෙලා ලස්සන චරිතයක් රඟපානවා..සුභ අනාගතයක් ඔබට..
අපිට කැමති මිලායි දනුශ්කයි එකතු වෙනවා දකින්න 🥺🥺
ඔයාට එහෙම හිතෙනවනන් උන් දෙන්නා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරලා
Tikak inna dustayek inna epai oye awe dustaya
Dustaya නෙවෙයි සහෝදරයා වෙන්නත් පුලුවන් නේද??
ඔව් 😊
යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ගුණේ!😞♥️♥️
කතාවට මරුනේ බන් නැත්නම් වෙන බල්ලෙක් හරි ගනී
ඉඩෝරය පසු වසන්තය ගෙනානුඹයි කුසුමත් මිලාදෑස තෙත්කර කදුලක් ගෙනාමිහිරියේ මා මියදුනාඅහිමි විමත් උරුමය වෙලානුඹත් මට නැතිවෙලා
😢😢😢😢😢😢
😢
Lassanai kaviya , dukai
@@virgeniafernando5116 thank you
මිහිකතට පා තැබූ ..සුරගනක විලසිනා...දෙව්ලියේ හදවතේ ...පා සිනහ සැනසෙනා....මුලාවන හදවතට...සෙනෙහෙදිය පුරවනා...හදවතේ රජකරන....දිය දහර ඔබ මිලා............
අනේ ගුනේ ගැන හිත හිත මම රෑ පුරාම ඇඬුවා.....❤😢ගුනේ හොඳ ආත්මෙක ඉපදෙයි 🙏🏻🙏🏻🙏🏻😢අපිව සතුටින් තිබ්බට ඔයාට ගොඩාක් පින් ගුනේ ....❤😢
සම්පූර්ණ season එකම phone එකෙන් බැලුව මම වගේ වුන් තවත්ඉන්නවද? ♥️♥️ උදාරයි 🔥♥️
Ow
Ou😂
සාරංග එතන හරිම ලස්සනයි.හරි cute දැක්ක නේද මිලා ධනුෂ්ක ව පහු කරගෙන කොල්ල ලඟට ගිය හැටි 😁😁
ඒ මිලාගෙ අයියා. අයේෂ් (boy friend) නෙවෙයි.
ගුනේ නැතිව 😢පාලුයි වගේ කියන අය ලයික් කරන්න .
😂😂
පච ගුනේද.. තිසා වැවෙි නාන්න ගියා 😂😂
Gune😢
කතාව පටන් අරන් ටික දවසකින් තමා ගුනේ ඇත්තටම මැරුනේ😪
පච ගුණතිලක වෝට බෝඩ් වැඩලු ඒකත් පචද කොහෙද 😂😂
අනේ ගුනේ ඔයාට ලස්සන සැපවත් ආත්මයක් ලැබේවා ❤️
ගුනේ......නිවන් සුව තෙත හොම්බො.....ආදරෙයි ...
අද episode එක බලලා දුක හිතුනෙ මට විතරද😢 හිතට හරිම අමුතුයි.. 😳
Ai mta😕
Sirwtm aul blpu wele idla 😢
Ou oyata witharai .api robot la
season 01 එකේ episode ඔක්කොම youtube එකෙන් බලපු අය කෝ බලන්න....LALAI LILAI LAI ❤❤❤
Mama 😊
Season 2 kiylath itin mekamne bn ynne aduma eka season ekak end krandawth dnne ne ne bn lankawe drama hdana un 😂😂
@@vehiclepredictE unata ඔය wage udara draama ekak lankawe මීට kalin hadala na bn
Innawo😊
ස්වර්ණවාහිනී ආදරෙයි එකෙන්ම..කවදහරි බලන්න ආසයි ස්වර්ණවාහිනී ආයතනය
හිගන චැනල් එක හොදයි drama බලනවට වඩා ඇඩ් බලන්න ඒකෙ ඩ්‍රාමා එකක් ඉවර වෙනකොට තව ඩ්‍රාමා එකක් බලන්න පුලුවන් ඒකත් එක්කම
@@SuranganamalWidanaarachc-qv6ldසිරා😅👍
අපිට අයිති හැමදේම අපිට ලැබෙන්නෙ නෑ අනේ🥺😩. ඒකට පින තියෙන්නත් ඔනේ🙂🫀💗. ඒ හිතට මන් පට්ට ආදරෙයි😩🖇️💗
😢😢😢😢ඇත්තටම දනු පවු කියා හිතුනා ගුනේට නිවන්සුව ලැබෙිවා 😢😢😢
අනේ ඇත්තටම බලු පැටියා නැති වෙලාද..... ඉලග ආත්මේ හොද සැපවත් ජිවිතයක් ලැබෙන්න ඕනේ ..... ආදරෙයි ❤
ඇත්තටම ගුනේ නැති වෙලා නේද. එයා කතාවේ හිටියා.. ඒයාව අන්තිමට මතක් කරේ ඒකයි. ❤
Mokada me seen eka
ගුනේට නිවන් සුව අත්වේවා..!!
හරි ලස්සනට සේරම තැන් ටික කවර් කරල තමා සීසන් එක ඉවර කරේ උදාර ඩිරෙක්ටර්ල සෙට් එකක් ඉන්නෙ අප්පා 🤍
අන්තිමට කියපු ගුණේගේ සීන් එකනම් හොදටම වැදුනා💔
Eya attatma nathi welada :(
Ekatanam vaduna matath pau danushka 🥺🥺
ඔව් මේ අපේ ගමේ .ඇත්තටම ඌ මැරුනා කතාවේ මුල් කොටස් හරියෙදිම
@@kdsumudu161anehhhh 😢😢😢😢😢😢😢💔💔💔💔💔 Aneh mata wachana na 😓😓😓😓😓 Rest easy in Heaven 🤍
Sirawatama 😢
අද එන එකා මිලාගෙ කොල්ලා උනොත් උදාරෙන්ම ධනුෂ්ක පිස්සු නටනවා දොස්තර සෙව්වන්දිටත් හොද කරන්න බැරි විදියටම 😂😂
Ekanam sira 😢
Saranga aiyya enne
❤❤❤❤❤
ඇත්ත aththa😢
Aniwa wede wenawa😅
මට නම් හිතෙන්නේ දනුයි මිලායි තමා අන්තිමට කොහෙන් ගියත් සෙට් වෙන්නේ 😀
Matath hithenava❤
එහෙමම වෙිවා
අන්තිමට ධනුෂ්කයි මිලයි බැඳලා මිලාගේ හැමදේම ධනුෂ්කට අයිති වෙනවා
තනුස්කයි මිලයි පට්ටම ලස්සනයි ❤
ගුනේට යහපත් ආත්මයක් ලැබේවා🙏🥺
ඉවසීමෙන් දරාගත් කතා වල අවසානය හරී ලස්සනයී මොන ප්‍රශ්න ආවත් අල්ලන් ඉන්න...🙂❤️
ගුනේ හොඳ ආත්මයක් ලැබේවා ඔයාට 😢
මිලාගෙ වයස ප්‍රශ්නයක් මට. කතාව කොච්චර ලස්සන උනත් කතාව ලියනකොට කතාව බලන අපිට පැහැදිලි වෙන විදිහට ගලපලා ලියන්න ඕනා.... ඉදිරි episode එකකින් හරි මෙයාලගේ වයස පැහැදිලි කරන්න ❤
දනුස්කයා al කරපු ගමන්මනේ
😂😂😂Ow
මන් හිතන්න නෙත් ඒකමයි අනේමේකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ ලව් කරන්නෙ අක්කලට😁😂
@@nilanchamakauduwella991 al කරලත් නෑ නේද. 🥲 exam කරන්න ඉන්න සීන් එකක් නේද තිබ්බේ
වයසවල් නම් අවුල්. ධනු AL කරන්න ඉන්නෙ. තනුශ්කා AL කරල කැම්පස් යන්න ඉන්නෙ. ඒ කියන්නෙ 19-20 වගේ. මිලාට 23. තනුශ්කාට අක්කා කිව්වා ධනුවාගෙ අක්කා නිසා වෙන්න ඕන.
කාලෙකින් මෙච්චර ආසාවකින් කතාවක් බැලුවෙ ❤
ගුණේ 🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️
දනුස්කයට හොද වැඩේ අහිංසක කෙල්ලො දෙන්නෙක්ට දුක් දීලා ගියා හයිය අත්තක් අල්ලන්න.හොද වැඩෙර් මිලාට බෝයි කෙනෙක් ඉන්නව දැන් උදාරයි උදාරයි සාරන්ග කියල මම හිතුවා මිලා කතා කරද්දි නියමයි
suba gaman gune❤eywa mathak kalat aththtama godak pin
ගන්න කෙනෙකුට මේ කතාවෙන් උනත් ගන්න ආදර්ශයක් තියෙනවා මම දකින විදියට."ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න හොද නෑ කියන එක වගේම ඕනෙම කෙනෙකුට ඕනවට වඩා බලාපොරොත්තු දෙන්න හොද නෑ කියන එක"
මේ කථාව TV එකෙන් බලදිදි Ads හෙන ගොඩක් යනවා.... Season 2 යද්දිවත් Ads ගොඩක් දාන්න එපා.. Plzzzzz.. 😢
Gunewa amathaka wenne nh..🥺🥺🥺❤❤
සුපුන් මහතා සහ ලියන රසික මහතා කොච්චචර දක්ෂද වෙනස්ද කියලා ඔප්පු වුනා ගුණේ ගැන දීපු කොටසත් එක්ක. ඇත්තම ඇත්ත ජීවිත වලට සමානව කතා ගෙනියන ඔබට ස්තුතුයි. සීසන් 2 ත් ලස්සනට කරන්න විශ් කරනවා.
Mokkd gunege seen ek
@@Chethanarajapaksha620 ධනුෂ්කගේ බල්ලා නැති වෙලා. බල්ලාගේ නම ගුණේ
සිරාවට මැරිලා නෙමෙයිනෙ
ඇත්තටම ඌ මැරුනා. ඔය මුල් කොටස් ටික ගත්තට පස්සෙ
Meka tamil copyak honde😊
දුක හිතුනා අතිශය ප්‍රතම වතාවට 😢
අතිශයෙන් ප්‍රථම වතාට පට්ට දුකයි දනු ගැන මිලා 💔💔😫😫
Super❤
අාාාා... අංජුල ලක්ෂාන් අයියත් ඉන්නවා.... ගැම්මක් හොදේ.....💪💪💪💜❤🧡💛💚💙💖
Thank You somuch 🥰😘😘
Lalai lilai lai set ekata hamadamath adarey . Mage hithata danichcha asavan balapu ekama kathava 🥰❤️ heta sison 2 balamu
අනේ දනුෂ්කට , මිලා අහිමි කරන්න නම් එපා . අපි බලාගෙන ඉන්නෙ දනු ❤️ මිලා ආදර කතාව බලන්න ..
මිලා ❤️🩹 දනු යුගයේ ආදර වෘතාන්තය 🫂🎉
නිවන් සුව ලැබේවා ගුනේ පැටියෝ 😢
නිවන් සුව බව් මැනික❤
දනුට මිලා තමා සෙට් වෙන්න ඕනි නැත්නම් තියෙන පිස්සුව වැඩි වෙයි. ❤️
මිලායි දනියි තමයි උදාරෙන්ම අන්තිමට එකතු වෙන්නේ
උබේ අම්මයි මායි එකතු වෙන්නේ
@@EmaLara-sq9shමූ යකෝ😂
@@EmaLara-sq9shණචෙඋඑටෙඋට7ජ7ජෙජණනණණනජේටේටණඳණඳ❤❤❤😂😂ගෑණියි 🎉😢😮මේ 😅ත
Mokekda ban uba@@EmaLara-sq9sh
hutto 😓😂
හැමකෙනාටම උදාරෙන්ම හරි යන්න ඕනි....❤
ඒ කතාව ඇතුලේ ජීවිතේ ලියවිලා තිනවා හරි ලස්සනට
මෙ කතාව බලද්දි හුගක් ෆීල් වෙනව❤ තෑන්ක්ස් මෙ වගෙ කතාවක් ලිව්වට!
මේ ලෝකයේ සිටින 90% කට වඩා මානසික ලෙඩ්ඩු. යම් යම් අවස්තා වල මනසින් වැටෙනවා. නැවත මනස සකස් කර ගත්තට පස්සේ එහෙම හිටියා කියලා වත් හිතන්න එපා..
මේ කතාවේ අපැහැදිලි තැන් ගොඩක් තියනවා. කෙල්ලෙක් මරලා එල්ලලා තියනවා. ඒ කෙල්ලගේ මිනීමැරුවා හොයා ගත්තේ නෑ. ඒකට සැක පිට අල්මේදව අත්තඩංගුවට ගන්නවා.ඒත් ඇයි ඒ කෙල්ලව මැරුවේ???? කවුද ඇත්තම මිනීමරුවා වගේ ප්‍රශ්න තියනව. ඒ වගේම අර හොස්පිට්ල් එකේ වැඩ කරන සෝමේ අයියගෙන් කානු සුද්ද කරන්න මොකක්ද බෝතලයක් ඉල්ල ගත්තම ඒ බෝතලේ හයිලයිට් කරල 2තුන් වතාවක් පෙන්නුවා ඒකට විසදුමකුත් නෑ. රගපෑම හොඳයි උනාට සමහර තැන් ගැලපෙන්නෑ. මගේ මතේ නම් මිලාවයි දනුෂ්කවයි එකතු කරනවට වඩා කතාව ඇතුලේ මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ඒත් එහෙම කරලා තිබ්බේ නෑ.😊
100% ඇත්ත.කිසිම පැහැදිළි නැතුව අදාළ නැති සිද්ධි ගොඩකින් නවත්තල.
*පැහැදිළි නිගමනයක් නැතුව..acting හොඳ උනාට script එකේ plot එක අවුල්.
අනේ... ගුනේට හොද ආත්මයක් ලැබේවා..
කතාවේ හොඳම කොටස ඉවරයි මිලා දනුශ්ක ආදරෙ මෙ කොටසින් පස්සෙ ඉවර උනොත් කතාව එපා වෙයි කියලා හිතන අය ලයික් කරන්න 😢😢
" මෙච්චර දවසකට හිනා 😁 ආසවෙන් බැලුවා. එත් අද නම් ඇත්තටම මට ඇස් වලින් කදුලු වැටුනා බන්.😢 Teli Darama එකක් බලලා ඇඩුණු පලවෙනි පර මේ. මට නම් අද අවුල් 😔
දේවනි ඉනිම වගේ ජිව්තේට බලන් නැති වේයි අති සේයිම්ම පෙතම වතාවට කියන්නේ
සම්පූර්ණයෙන්ම ඇත්ත. දැන් නං පරන ඉලාස්ටික් එකක් වගේ අදිනවා. කැතේ බෑ.
අඩෝ බල්ල ගැන කියපු එකටනම් සිරා දුක හිතුනා බන්.😢
ජීවිතය කියියන්නේ හිස් පොතක්...පිටුවෙන් පිටුව ලියනවා අවසන් කරන...ඒ වගේම ඔබ අද ලියන දේ..හෙට ඔබව රැගෙන යන තීරණය කරන තැනක්🥺❤️
ආයේ කතාවේ රහ ඇවිත් කියන අය❤😊
කතාව ඉවරයි season 1 විදිහට
@@ChamoDiarynane thawa thiyei man hithane🥲
❤❤ඩොක්ටගෙ කතාව හරියට හරි මේ ලොකෙ ලස්සන දේවල් ඉක්මනින් නැති වෙලා යනවා ...❤❤❤❤ ලලයි ලිලයි ❤❤❤❤
සුවර්න වාහිනියට ගොඩක් ස්තුති .මෙවගේ කාතාවක් විකාශනය කරලා තනිවෙලා සහා අදරේන් දුක් විදින මිනිසුන් ගේ මුහුනු වලට හිනවක් අරගේන අවාට..නමුත් අනිත් සැම නාලිකාවක් වගේ. බලන ප්‍රේක්ෂකයන් සතුට නැති කරන්න එපා දවසකටවත් මොකද අදරේන් විදවන මිනිස්සු ඉන්නවා මනසිකව අදරේ නිසා වැටුන මිනිස්සු මෙ කාතාව යන වේලාවේ හිනා වේලා සතුටින් ඉන්න අති කිසිම කෙනෙක් නොසිතූ මොහොතක ඔය වගේ. Episode එකක් දිලා. දවසකට හරි සතුට නැති කරන්න එපා එතකොට ඒ මිනිස්සු මනසිකව තාවත් වටේන්වා හරියට මන් වාගේ🥀
Ammata adara කට්ටිය koo 😮😊❤
inno
Dineth
Ane hutho amma wa pawa denna epa like ganna moda popa😂
Pana waga ❤
like ekak ganna vidina dukak😂
සත්‍ය ජීවිතේ අපි බලාපොරොත්තු තියාගෙන ඇත්තවෙන්න ඔන්නමෙන්න තිබිලා කෙලවෙලා හැදිගැවිලා යනවා ඒ වගේ වෙලාවට මාර දුකකා එනානෙ ඒවගේම මේ කතාව ඒක අපිට තවත් කියල දුන්න දෛවෝපගත කිසිදෙයක් නෑ අපිට ඕන දේ වෙනුවෙන් අපි වැඩකරන්න ඕන season 1 මාරම ලස්සනයි මිශෙල්ලා උමාලා ඔක්කොට season 2 එකෙත් මුණගැහෙන්න පතනව ❤
දනුශ්කයාගෙ පිස්සුව හොද කරලා මිලා දන්න කසාද බදී කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤
😂😂❤
මත්😊
නැ ඔකට සරන්ග එනවා😢
අනේ ඔයාට හිතෙන දේවල් නේත 😂😂
Mage mathe eka ba
සුන්දර මිනිස්සු හරිම සංවේදී💙
ශෝට් වීඩියෝස් දැකලා මේ එපිසෝඩ් එක හොයන්ම ආවා බලන්න 🙂❤️🩹 එක හිතක් හැමදාම තනිවුනා 🌻
අද episoede එකෙ seen එකට පපුවත් එක්ක දාල ගියා.උදාරෙන්ම දනුශ්කයා පව් 😢
දනුෂ්ක පව්, 😕 එයාට නළු සිහිනයත් නැති උනා, මිලාත් නැති උනා 😒💔 season 2 එකේවත් ඒ දෙන්නා එකතු කරන්න 🥰❤ ප්ලීස් 🤗
sira danata balpu balana lassanmakathwa
Adin kathawa iwarai da
Seasan 1 - අතිශය ප්‍රතම වතාවට මන් බලමු හොදම comedy @ අනිත් දේවල් ලස්සනට ගියපු drama එකක් ම්ලාට ගැලපෙනම කෙනා දනුශ්ක ඒ දෙන්න අන්තිමට හරි එකතු වුනොත් හොදයි ❤️😍ම්නීමැරැම ගැන තව දේවල් තියෙන නිසා seasan 2 එකේ ඒක පෙන්නයි කියල හිතෙනව 🙂 කොහොම වුනත් දනුශ්ක,ම්ලා,තනුශ්කා,දනුශ්කයෙ යාලුවො ,ගෙදර අය මේ සෙට් එකම seasan 2 එකෙත් හිටියොත් හොදයි 🙂 මේකටනම් සම්මාන පිට සම්මාන ලැබෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 අනිවාම දනුශ්ක,තනුශ්කා,ම්ලා මේ 3 දෙනාටනම් අනිවාම සම්මාන ලැබෙන්නම ඕනි 👌❤️🔥 මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 සුපුන් අයියෙ directing @ රසික අයියගෙ script එක fantastic 👌❤️🔥 seasan 2 ආවට කමක් නෑ හැබැයි seasan 1 එකේ තිබුන ලල් එක ඊටත් වඩා උදාර ව්දියට තිබුනොත් හොදයි 🥰 මේක ගොඩක් දුරට trending 1 වෙයි 🥰
කථාවට වඩා කමට් කරන උන්ට තමයි ලල් .එකේත් හොද ලල් එකක් තියනවා උදාරේන්ම😂😂😂
ආදරණීය ගුනේඍ ඔයාට නිවන් සුව
ඒ ආවේ මිලාගේ එකම අයියා.. සීසන් 2 එකේදි සුපිරි ආතල් ටිකක් සෙට් වෙයි.
කොහොම ද අයියා කියන්නේ...මට හිතෙන්නෙම Bf
මම ආසම උදාර නලුවෝ දෙන්නා එකම කතාවේ 🥺❤ රන්දික ❤ සාරංග ❤
Hathuro dennek nokara.milage aiya unoth hodai saranga
දනුශ්කට 18 නම් මිලාට 23 යි නම් එයා අක්කා කෙනෙක්නෙ වෙන්නෙ දනුශ්කට 🥲ප්‍රෙහෙලිකා🫢🤔
Vadiya hithanna epa saho😂😂
අඩේ ඔව් නේ සංසාරේ😮
Chemistry pdm newei mchn nattiyak 😂❤
Ow thanushkata wadath wadimal ne ethakota mila 😒 akke nemei nangi kıyana ona
උසස් පෙල එක පාරක් ලියලා කොරෝනාවලටත් කාලයක් ගත්වුන කෙනෙකුට වටස 18ක් වෙන්බ බැහැ ඒක වැරදි ගනනය කිරීමක් .
මේකනම් බලපු සුපිරිම කතාවක්🥺❤️ආය වචන නැ කියන්න සීසන් 2 ඉක්මනට දෙන්න
19:57 timeing❤❤❤
අතිශයෙන්ම මන් කියන්නෙ මිලාගෙ ප්‍රේමවන්තයා පරිත්‍යාගශීලී ප්‍රේම වන්ට්ජයෙක් වෙයි කියලා අන්තිමට
සුකුමාලය බලකො🤣🤣🤣
මම බලාපොරොත්තු උනා ඒ ටෙලිඩ්‍රාම එකේ ධනුශ්ක ඉදියි කියල 😢❤
උදාරෙන්ම ලලයි ලිලයි එක එපා වීගෙන එනකොට සුපිරි කතාවක් සෙට් උනා.. 😍 Take Care!
සිංදුව නම් නියමයි ❤❤
බර්නි.........👍👍
ගුනේ බල්ලෙක් උනත් මේ කතාවෙන් එයාට දෙන්න පුලුවන් උපරිමම ගව්රවෙ දීල තියෙන එකනම් මාරම වටිනවා. ❤ ගුනේ. හොද ආත්මෙක ඉපදෙන්න ඕන පව්ලෙ එකෙක් නැතිවුනා වගේ දුකක් හිතට එන්නෙ.
aththa
Aththatama gune marilda
77777u777777777u77777777@@imashasewwandi7083
Gune ettatama merunada😢
@@roselove1448නෑ 😢😢😮
ගුනේ වෙනුවෙන් පුන්චි ඉඩක් හරි වෙන්කරපු එකට ගොඩක් පින්..ගුනේට නිවන්සුව පතන කට්ටිය කමෙන්ට් එකක් දාමු..🐕නිවන් සුව ගුනේ..
❤❤
❤❤❤
♥️♥️
Athatma marilda nathn film ekta anuwa marilda
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාවේ crew එක....උඹලා පට්ට කපටියි.....අන්තිම මොහොතේ මිනිස්සුන්ගේ අල්ලන්න පුලුවන් හොඳම නාඩිය ඇල්ලුවා.....ඒ තමයි "ගුණේ"....😒🥺කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතුව ඕනම එකෙක්ට එකපාරට ඇස් වලට කඳුලු එන මාතෘකාවක් ඒක....උඹලා මෙච්චර දවස් කට්ටියව හිනස්සලා අන්තිම තත්පර ගානේ උන්ව පොඩ්ඩක් අඬවලා සීසන් එක ඉවර කරා.....🤔😒උඹලා මරු...❤❤
ට්‍රැක්ද හුත්තො 😂😊
හිතට වැදුනම episode එක 😢❤❤
ගුනේට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා...❤❤❤
සාරන්ග දැක්කා විතරයි කතාව එපා උන අය මේ කොනට😅
😂
මම😊
සාරංග Act කරපු Teledrama , Films බලල තියේද 🫠
එකාව දකින්න කලින් ඔයාගේ comment එකෙන්ම එපා වුනා😂😂😂
Mama
අතිශයින් ප්‍රථම වතාවට දනුශ්කයා අද සීරියස් උනා😢❤
❣️
එකන්ම් ඇත්ත
Ammo ekatanam aduna .
දනුශ්ක පවු බ්න්
O eka aththa
අතිශයින් ප්‍රථම වතාවට උදාර ලෙස අදනම් දුකක් ආවා 😢❤
සිරා😢
මිලා කියන්නේ දෙවියෝ නිවිහැනහිල්ලේ මවපු රූපයක් ඇත්තට එයා සුරංගනාවියක් 😘😘😘😘😘😘
අන්න ඒකට නම් එකඟයි
Asama niliyaka thama ❤❤❤
Idakin ponnya. Mehemath sewalayoo
Sirawatma❤❤❤
naa bn uu nihdawa bala innwa balmkoo
ආදරණීය ගුණේ, ඔබට නිවන් සුව... 🙏🙏🙏 ඒක තමා හිතට දැනුනු එකම දේ 🐶💔
අදනම් කතාවේ feelings බලන අපිටත් දැනුණා.. Season 1 Last episode එක හිතාගන්න බැරි විදියට අවසන් උනා...කතාව දැන් තමයි පටන් ගත්තේ කියලා හිතෙනවා..❤
ගුනේ නැතිඋන එකට මාරම දුකයි අද episode එකේ තිබුන පපුව හිරවෙනම තැන ඒක good bye ගුනේ .... 😢❤
Mokadda me seen eka atatama
කව්ද ගුනේ මොකද වෙලා තියෙන්නේ
@@prassannaudugama3398දනුශ්කගෙ බල්ලා
නයෙක් ගහල මැරිලාලු
අතිශය ප්‍රථම වතාවට උදාර කොල්ලා උදාර ලෙස full සීරියස් උනා. 😢පව් ..ගුනේටත් හොඳ ආත්මයක් ලැබේවා ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
සතෙක් වුනත් ගුණේට කතාවෙම චරිතයකට වගේම සලකල ඒ දුන්න recognition එකට respect.
වෙන කතාවක් නම් සතියක ඉදන් teaser කරල සීසන් එක ඉවර කරද්දි, එක පාරටම මේ විදියට ඉවර කරල දුන්න shock එක නම් මරු.
දරාගැනීම්,ඉවසීම,දුක ,සතුට,අහිමිවීම් ,මිරිගුව
ලස්සනට කතාව ගොඩ නගලා තියෙනවා ❤
Adoo eka sira awl giya bn. Ethana song eka thawa feel wenawa voice ekk ekka lassana lyrics thibunanm supiri ❤🎉
තව ටිකක් ෆීල් එකට සින්දුව තියන්නේ එපැයි . ලස්සනයි ලස්සනයි. මෙහෙම දුකක් වෙන්න එපා.....රන්දික 💔💔💔
ටෙලිනාට්‍යට උනත් ඒ වේදනාව " එවලේ බොක්කටම වැදුනා අපිටත්"""🥺💫
ගුනේට හැමෝම 🏳️ දාන් යමු 😢
Gune gana kiuwe aththatamada 💔💔💔💔😢😢😢
🏳 🤍
😢😢😢
@@peaceRose ඔව්
🏳️😔🥺😢
ගුනෙත් වාසනාවන්ත බල්ලෙක් කියලා මං හිතවා මිනිස්සු ගොඩකගෙ ආදරේ ආධදානෙ ජනප්‍රියත්වෙ ලැබෙන් නෑනෙ ලෙසියෙන් කාටවත්❤ ඉතින් ගුනෙ ඉන්න තැනක හොදින් ඉන්න ඕනෙ... මං කරන පිනක් තියනවා නම් එකෙන් ඔයාටත් අනුමෝධන් වෙන්න ඕනෙ❤ සත්තු කියන්නෙ මගෙ ජිවිතෙන් කොටසක් ඉතින් ඔයාත් ඒ කොටසෙ අනිවාරෙන් කොටස්කාරයෙක් ❤ ගොඩක් ආදරෙයි ❤
Respect ❤❤❤
ජිනා ලස්සන වෙලා ලස්සන චරිතයක් රඟපානවා..සුභ අනාගතයක් ඔබට..
අපිට කැමති මිලායි දනුශ්කයි එකතු වෙනවා දකින්න 🥺🥺
ඔයාට එහෙම හිතෙනවනන් උන් දෙන්නා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරලා
Tikak inna dustayek inna epai oye awe dustaya
Dustaya නෙවෙයි සහෝදරයා වෙන්නත් පුලුවන් නේද??
ඔව් 😊
යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ගුණේ!😞♥️♥️
කතාවට මරුනේ බන් නැත්නම් වෙන බල්ලෙක් හරි ගනී
ඉඩෝරය පසු වසන්තය ගෙනා
නුඹයි කුසුමත් මිලා
දෑස තෙත්කර කදුලක් ගෙනා
මිහිරියේ මා මියදුනා
අහිමි විමත් උරුමය වෙලා
නුඹත් මට නැතිවෙලා
😢😢😢😢😢😢
😢
Lassanai kaviya , dukai
@@virgeniafernando5116 thank you
මිහිකතට පා තැබූ ..
සුරගනක විලසිනා...
දෙව්ලියේ හදවතේ ...
පා සිනහ සැනසෙනා....
මුලාවන හදවතට...
සෙනෙහෙදිය පුරවනා...
හදවතේ රජකරන....
දිය දහර ඔබ මිලා............
❤❤
අනේ ගුනේ ගැන හිත හිත මම රෑ පුරාම ඇඬුවා.....❤😢ගුනේ හොඳ ආත්මෙක ඉපදෙයි 🙏🏻🙏🏻🙏🏻😢අපිව සතුටින් තිබ්බට ඔයාට ගොඩාක් පින් ගුනේ ....❤😢
සම්පූර්ණ season එකම phone එකෙන් බැලුව මම වගේ වුන් තවත්
ඉන්නවද? ♥️♥️ උදාරයි 🔥♥️
Ow
Ou😂
සාරංග එතන හරිම ලස්සනයි.හරි cute දැක්ක නේද මිලා ධනුෂ්ක ව පහු කරගෙන කොල්ල ලඟට ගිය හැටි 😁😁
ඒ මිලාගෙ අයියා. අයේෂ් (boy friend) නෙවෙයි.
ගුනේ නැතිව 😢පාලුයි වගේ කියන අය ලයික් කරන්න .
😂😂
පච ගුනේද.. තිසා වැවෙි නාන්න ගියා 😂😂
Gune😢
කතාව පටන් අරන් ටික දවසකින් තමා ගුනේ ඇත්තටම මැරුනේ😪
පච ගුණතිලක වෝට බෝඩ් වැඩලු ඒකත් පචද කොහෙද 😂😂
අනේ ගුනේ ඔයාට ලස්සන සැපවත් ආත්මයක් ලැබේවා ❤️
ගුනේ......නිවන් සුව තෙත හොම්බො.....ආදරෙයි ...
අද episode එක බලලා දුක හිතුනෙ මට විතරද😢 හිතට හරිම අමුතුයි.. 😳
Ai mta😕
Sirwtm aul blpu wele idla 😢
Ou oyata witharai .api robot la
season 01 එකේ episode ඔක්කොම youtube එකෙන් බලපු අය කෝ බලන්න....
LALAI LILAI LAI ❤❤❤
Mama 😊
Mama
Season 2 kiylath itin mekamne bn ynne aduma eka season ekak end krandawth dnne ne ne bn lankawe drama hdana un 😂😂
@@vehiclepredictE unata ඔය wage udara draama ekak lankawe මීට kalin hadala na bn
Innawo😊
ස්වර්ණවාහිනී ආදරෙයි එකෙන්ම
..කවදහරි බලන්න ආසයි ස්වර්ණවාහිනී ආයතනය
හිගන චැනල් එක හොදයි drama බලනවට වඩා ඇඩ් බලන්න ඒකෙ ඩ්‍රාමා එකක් ඉවර වෙනකොට තව ඩ්‍රාමා එකක් බලන්න පුලුවන් ඒකත් එක්කම
@@SuranganamalWidanaarachc-qv6ldසිරා😅👍
අපිට අයිති හැමදේම අපිට ලැබෙන්නෙ නෑ අනේ🥺😩. ඒකට පින තියෙන්නත් ඔනේ🙂🫀💗. ඒ හිතට මන් පට්ට ආදරෙයි😩🖇️💗
😢😢😢😢ඇත්තටම දනු පවු කියා හිතුනා ගුනේට නිවන්සුව ලැබෙිවා 😢😢😢
අනේ ඇත්තටම බලු පැටියා නැති වෙලාද..... ඉලග ආත්මේ හොද සැපවත් ජිවිතයක් ලැබෙන්න ඕනේ ..... ආදරෙයි ❤
ඇත්තටම ගුනේ නැති වෙලා නේද. එයා කතාවේ හිටියා.. ඒයාව අන්තිමට මතක් කරේ ඒකයි. ❤
Mokada me seen eka
ගුනේට නිවන් සුව අත්වේවා..!!
හරි ලස්සනට සේරම තැන් ටික කවර් කරල තමා සීසන් එක ඉවර කරේ උදාර ඩිරෙක්ටර්ල සෙට් එකක් ඉන්නෙ අප්පා 🤍
අන්තිමට කියපු ගුණේගේ සීන් එකනම් හොදටම වැදුනා💔
Eya attatma nathi welada :(
Ekatanam vaduna matath pau danushka 🥺🥺
ඔව් මේ අපේ ගමේ .ඇත්තටම ඌ මැරුනා කතාවේ මුල් කොටස් හරියෙදිම
@@kdsumudu161anehhhh 😢😢😢😢😢😢😢💔💔💔💔💔 Aneh mata wachana na 😓😓😓😓😓 Rest easy in Heaven 🤍
Sirawatama 😢
අද එන එකා මිලාගෙ කොල්ලා උනොත් උදාරෙන්ම ධනුෂ්ක පිස්සු නටනවා දොස්තර සෙව්වන්දිටත් හොද කරන්න බැරි විදියටම 😂😂
Ekanam sira 😢
Saranga aiyya enne
❤❤❤❤❤
ඇත්ත aththa😢
Aniwa wede wenawa😅
මට නම් හිතෙන්නේ දනුයි මිලායි තමා අන්තිමට කොහෙන් ගියත් සෙට් වෙන්නේ 😀
Matath hithenava❤
එහෙමම වෙිවා
අන්තිමට ධනුෂ්කයි මිලයි බැඳලා මිලාගේ හැමදේම ධනුෂ්කට අයිති වෙනවා
තනුස්කයි මිලයි පට්ටම ලස්සනයි ❤
ගුනේට යහපත් ආත්මයක් ලැබේවා🙏🥺
ඉවසීමෙන් දරාගත් කතා වල අවසානය හරී ලස්සනයී මොන ප්‍රශ්න ආවත් අල්ලන් ඉන්න...
🙂❤️
ගුනේ හොඳ ආත්මයක් ලැබේවා ඔයාට 😢
මිලාගෙ වයස ප්‍රශ්නයක් මට. කතාව කොච්චර ලස්සන උනත් කතාව ලියනකොට කතාව බලන අපිට පැහැදිලි වෙන විදිහට ගලපලා ලියන්න ඕනා.... ඉදිරි episode එකකින් හරි මෙයාලගේ වයස පැහැදිලි කරන්න ❤
දනුස්කයා al කරපු ගමන්මනේ
😂😂😂Ow
මන් හිතන්න නෙත් ඒකමයි අනේ
මේකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ ලව් කරන්නෙ අක්කලට😁😂
@@nilanchamakauduwella991 al කරලත් නෑ නේද. 🥲 exam කරන්න ඉන්න සීන් එකක් නේද තිබ්බේ
වයසවල් නම් අවුල්. ධනු AL කරන්න ඉන්නෙ. තනුශ්කා AL කරල කැම්පස් යන්න ඉන්නෙ. ඒ කියන්නෙ 19-20 වගේ. මිලාට 23. තනුශ්කාට අක්කා කිව්වා ධනුවාගෙ අක්කා නිසා වෙන්න ඕන.
කාලෙකින් මෙච්චර ආසාවකින් කතාවක් බැලුවෙ ❤
ගුණේ 🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️
දනුස්කයට හොද වැඩේ අහිංසක කෙල්ලො දෙන්නෙක්ට දුක් දීලා ගියා හයිය අත්තක් අල්ලන්න.හොද වැඩෙර් මිලාට බෝයි කෙනෙක් ඉන්නව දැන් උදාරයි උදාරයි සාරන්ග කියල මම හිතුවා මිලා කතා කරද්දි නියමයි
suba gaman gune❤eywa mathak kalat aththtama godak pin
ගන්න කෙනෙකුට මේ කතාවෙන් උනත් ගන්න ආදර්ශයක් තියෙනවා මම දකින විදියට.
"ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න හොද නෑ කියන එක වගේම ඕනෙම කෙනෙකුට ඕනවට වඩා බලාපොරොත්තු දෙන්න හොද නෑ කියන එක"
මේ කථාව TV එකෙන් බලදිදි Ads හෙන ගොඩක් යනවා....
Season 2 යද්දිවත් Ads ගොඩක් දාන්න එපා..
Plzzzzz.. 😢
Gunewa amathaka wenne nh..🥺🥺🥺❤❤
සුපුන් මහතා සහ ලියන රසික මහතා කොච්චචර දක්ෂද වෙනස්ද කියලා ඔප්පු වුනා ගුණේ ගැන දීපු කොටසත් එක්ක. ඇත්තම ඇත්ත ජීවිත වලට සමානව කතා ගෙනියන ඔබට ස්තුතුයි. සීසන් 2 ත් ලස්සනට කරන්න විශ් කරනවා.
Mokkd gunege seen ek
@@Chethanarajapaksha620 ධනුෂ්කගේ බල්ලා නැති වෙලා. බල්ලාගේ නම ගුණේ
සිරාවට මැරිලා නෙමෙයිනෙ
ඇත්තටම ඌ මැරුනා. ඔය මුල් කොටස් ටික ගත්තට පස්සෙ
Meka tamil copyak honde😊
දුක හිතුනා අතිශය ප්‍රතම වතාවට 😢
අතිශයෙන් ප්‍රථම වතාට පට්ට දුකයි දනු ගැන මිලා 💔💔😫😫
Super❤
අාාාා... අංජුල ලක්ෂාන් අයියත් ඉන්නවා.... ගැම්මක් හොදේ.....💪💪💪💜❤🧡💛💚💙💖
Thank You somuch 🥰😘😘
Lalai lilai lai set ekata hamadamath adarey . Mage hithata danichcha asavan balapu ekama kathava 🥰❤️ heta sison 2 balamu
අනේ දනුෂ්කට , මිලා අහිමි කරන්න නම් එපා . අපි බලාගෙන ඉන්නෙ දනු ❤️ මිලා ආදර කතාව බලන්න ..
මිලා ❤️🩹 දනු යුගයේ ආදර වෘතාන්තය 🫂🎉
නිවන් සුව ලැබේවා ගුනේ පැටියෝ 😢
නිවන් සුව බව් මැනික❤
දනුට මිලා තමා සෙට් වෙන්න ඕනි නැත්නම් තියෙන පිස්සුව වැඩි වෙයි. ❤️
මිලායි දනියි තමයි උදාරෙන්ම අන්තිමට එකතු වෙන්නේ
උබේ අම්මයි මායි එකතු වෙන්නේ
@@EmaLara-sq9shමූ යකෝ😂
@@EmaLara-sq9shණචෙඋඑටෙඋට7ජ7ජෙජණනණණනජේටේටණඳණඳ❤❤❤😂😂ගෑණියි 🎉😢😮මේ 😅ත
Mokekda ban uba@@EmaLara-sq9sh
hutto 😓😂
හැමකෙනාටම උදාරෙන්ම හරි යන්න ඕනි....❤
ඒ කතාව ඇතුලේ ජීවිතේ ලියවිලා තිනවා හරි ලස්සනට
මෙ කතාව බලද්දි හුගක් ෆීල් වෙනව❤ තෑන්ක්ස් මෙ වගෙ කතාවක් ලිව්වට!
මේ ලෝකයේ සිටින 90% කට වඩා මානසික ලෙඩ්ඩු. යම් යම් අවස්තා වල මනසින් වැටෙනවා. නැවත මනස සකස් කර ගත්තට පස්සේ එහෙම හිටියා කියලා වත් හිතන්න එපා..
මේ කතාවේ අපැහැදිලි තැන් ගොඩක් තියනවා. කෙල්ලෙක් මරලා එල්ලලා තියනවා. ඒ කෙල්ලගේ මිනීමැරුවා හොයා ගත්තේ නෑ. ඒකට සැක පිට අල්මේදව අත්තඩංගුවට ගන්නවා.ඒත් ඇයි ඒ කෙල්ලව මැරුවේ???? කවුද ඇත්තම මිනීමරුවා වගේ ප්‍රශ්න තියනව. ඒ වගේම අර හොස්පිට්ල් එකේ වැඩ කරන සෝමේ අයියගෙන් කානු සුද්ද කරන්න මොකක්ද බෝතලයක් ඉල්ල ගත්තම ඒ බෝතලේ හයිලයිට් කරල 2තුන් වතාවක් පෙන්නුවා ඒකට විසදුමකුත් නෑ. රගපෑම හොඳයි උනාට සමහර තැන් ගැලපෙන්නෑ. මගේ මතේ නම් මිලාවයි දනුෂ්කවයි එකතු කරනවට වඩා කතාව ඇතුලේ මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ඒත් එහෙම කරලා තිබ්බේ නෑ.😊
100% ඇත්ත.කිසිම පැහැදිළි නැතුව අදාළ නැති සිද්ධි ගොඩකින් නවත්තල.
*පැහැදිළි නිගමනයක් නැතුව..acting හොඳ උනාට script එකේ plot එක අවුල්.
අනේ... ගුනේට හොද ආත්මයක් ලැබේවා..
කතාවේ හොඳම කොටස ඉවරයි මිලා දනුශ්ක ආදරෙ මෙ කොටසින් පස්සෙ ඉවර උනොත් කතාව එපා වෙයි කියලා හිතන අය ලයික් කරන්න 😢😢
" මෙච්චර දවසකට හිනා 😁 ආසවෙන් බැලුවා. එත් අද නම් ඇත්තටම මට ඇස් වලින් කදුලු වැටුනා බන්.😢 Teli Darama එකක් බලලා ඇඩුණු පලවෙනි පර මේ. මට නම් අද අවුල් 😔
දේවනි ඉනිම වගේ ජිව්තේට බලන් නැති වේයි අති සේයිම්ම පෙතම වතාවට කියන්නේ
සම්පූර්ණයෙන්ම ඇත්ත. දැන් නං පරන ඉලාස්ටික් එකක් වගේ අදිනවා. කැතේ බෑ.
අඩෝ බල්ල ගැන කියපු එකටනම් සිරා දුක හිතුනා බන්.😢
ජීවිතය කියියන්නේ හිස් පොතක්...
පිටුවෙන් පිටුව ලියනවා අවසන් කරන...
ඒ වගේම ඔබ අද ලියන දේ..
හෙට ඔබව රැගෙන යන තීරණය කරන තැනක්🥺❤️
ආයේ කතාවේ රහ ඇවිත් කියන අය❤😊
කතාව ඉවරයි season 1 විදිහට
@@ChamoDiarynane thawa thiyei man hithane🥲
❤❤ඩොක්ටගෙ කතාව හරියට හරි මේ ලොකෙ ලස්සන දේවල් ඉක්මනින් නැති වෙලා යනවා ...❤❤❤❤ ලලයි ලිලයි ❤❤❤❤
සුවර්න වාහිනියට ගොඩක් ස්තුති .මෙවගේ කාතාවක් විකාශනය කරලා තනිවෙලා සහා අදරේන් දුක් විදින මිනිසුන් ගේ මුහුනු වලට හිනවක් අරගේන අවාට..නමුත් අනිත් සැම නාලිකාවක් වගේ. බලන ප්‍රේක්ෂකයන් සතුට නැති කරන්න එපා දවසකටවත් මොකද අදරේන් විදවන මිනිස්සු ඉන්නවා මනසිකව අදරේ නිසා වැටුන මිනිස්සු මෙ කාතාව යන වේලාවේ හිනා වේලා සතුටින් ඉන්න අති කිසිම කෙනෙක් නොසිතූ මොහොතක ඔය වගේ. Episode එකක් දිලා. දවසකට හරි සතුට නැති කරන්න එපා එතකොට ඒ මිනිස්සු මනසිකව තාවත් වටේන්වා හරියට මන් වාගේ🥀
Ammata adara කට්ටිය koo 😮😊❤
inno
Dineth
Ane hutho amma wa pawa denna epa like ganna moda popa😂
Pana waga ❤
like ekak ganna vidina dukak😂
සත්‍ය ජීවිතේ අපි බලාපොරොත්තු තියාගෙන ඇත්තවෙන්න ඔන්නමෙන්න තිබිලා කෙලවෙලා හැදිගැවිලා යනවා ඒ වගේ වෙලාවට මාර දුකකා එනානෙ ඒවගේම මේ කතාව ඒක අපිට තවත් කියල දුන්න දෛවෝපගත කිසිදෙයක් නෑ අපිට ඕන දේ වෙනුවෙන් අපි වැඩකරන්න ඕන season 1 මාරම ලස්සනයි මිශෙල්ලා උමාලා ඔක්කොට season 2 එකෙත් මුණගැහෙන්න පතනව ❤
දනුශ්කයාගෙ පිස්සුව හොද කරලා මිලා දන්න කසාද බදී කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤
😂😂❤
මත්😊
නැ ඔකට සරන්ග එනවා😢
අනේ ඔයාට හිතෙන දේවල් නේත 😂😂
Mage mathe eka ba
සුන්දර මිනිස්සු හරිම සංවේදී💙
ශෝට් වීඩියෝස් දැකලා මේ එපිසෝඩ් එක හොයන්ම ආවා බලන්න 🙂❤️🩹 එක හිතක් හැමදාම තනිවුනා 🌻
අද episoede එකෙ seen එකට පපුවත් එක්ක දාල ගියා.උදාරෙන්ම දනුශ්කයා පව් 😢
දනුෂ්ක පව්, 😕 එයාට නළු සිහිනයත් නැති උනා, මිලාත් නැති උනා 😒💔 season 2 එකේවත් ඒ දෙන්නා එකතු කරන්න 🥰❤ ප්ලීස් 🤗
sira danata balpu balana lassanmakathwa
Adin kathawa iwarai da
Seasan 1 - අතිශය ප්‍රතම වතාවට මන් බලමු හොදම comedy @ අනිත් දේවල් ලස්සනට ගියපු drama එකක් ම්ලාට ගැලපෙනම කෙනා දනුශ්ක ඒ දෙන්න අන්තිමට හරි එකතු වුනොත් හොදයි ❤️😍
ම්නීමැරැම ගැන තව දේවල් තියෙන නිසා seasan 2 එකේ ඒක පෙන්නයි කියල හිතෙනව 🙂 කොහොම වුනත් දනුශ්ක,ම්ලා,තනුශ්කා,දනුශ්කයෙ යාලුවො ,ගෙදර අය මේ සෙට් එකම seasan 2 එකෙත් හිටියොත් හොදයි 🙂 මේකටනම් සම්මාන පිට සම්මාන ලැබෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 අනිවාම දනුශ්ක,තනුශ්කා,ම්ලා මේ 3 දෙනාටනම් අනිවාම සම්මාන ලැබෙන්නම ඕනි 👌❤️🔥 මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 සුපුන් අයියෙ directing @ රසික අයියගෙ script එක fantastic 👌❤️🔥 seasan 2 ආවට කමක් නෑ හැබැයි seasan 1 එකේ තිබුන ලල් එක ඊටත් වඩා උදාර ව්දියට තිබුනොත් හොදයි 🥰 මේක ගොඩක් දුරට trending 1 වෙයි 🥰
කථාවට වඩා කමට් කරන උන්ට තමයි ලල් .එකේත් හොද ලල් එකක් තියනවා උදාරේන්ම😂😂😂
ආදරණීය ගුනේඍ ඔයාට නිවන් සුව
ඒ ආවේ මිලාගේ එකම අයියා.. සීසන් 2 එකේදි සුපිරි ආතල් ටිකක් සෙට් වෙයි.
කොහොම ද අයියා කියන්නේ...මට හිතෙන්නෙම Bf
මම ආසම උදාර නලුවෝ දෙන්නා එකම කතාවේ 🥺
❤ රන්දික ❤ සාරංග ❤