LALAI LILAI LAI || EPISODE 189 || ලලයි ලිලයි ලයි || 04th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 703

  • @senelijayodya
    @senelijayodya 9 часов назад +73

    මෙච්චර ආසාවෙන් හිනාවෙලා බලපු කතාවෙ අවසානෙ අව්ල් උනොත් නම් බලපු එකෙ ඇති වැඩකුත් නැතිවෙනවා..ලස්සන අවසානයක් ඔනි..සුකූගෙ යාලුකම ආදරේ ..🥺🥺 මිලා දනුශ්ක..❤

  • @udeniravindra9655
    @udeniravindra9655 10 часов назад +250

    කතාව ඉවරවෙද්දි අපිටත් සෙව්වන්දි අක්කිව හම්බවෙන්න වෙයි වගෙ 😂😂😊

  • @ABC-fj8qm
    @ABC-fj8qm 10 часов назад +215

    මදැයි stress release එකට කියලා නාට්ටියක් බලන්න ගත්තා.දැන් ඒක බලන එක ඔක්කොටම වඩා stress එකක්😑

  • @SadunDil
    @SadunDil 11 часов назад +370

    මේ කතාවේ අවසානය....අවුල් වුනොත් ආයේ ස්වර්නවාහිනියේ යන එක කතාවක් වත් බලන්නේ නෑ

    • @DulaMenaka1111
      @DulaMenaka1111 10 часов назад +5

      ඇත්ත ආය බලන් නැ මොකුත් 😢

    • @Dilhani_5
      @Dilhani_5 10 часов назад +3

      ඔව් ඔව්

    • @dilipkumaraperera6804
      @dilipkumaraperera6804 10 часов назад +14

      ඕකේ අවුල තියෙන්නෙ ලියන එකාගේ ඌට හෙනයක් ගහන්න ඕනේ ඇත්තට. අරූගේ පෙති අහුරක් ලියපු එකා බීලා අන්තිම ටිකේ

    • @thomasthisera6039
      @thomasthisera6039 10 часов назад +3

      Aniwa

    • @surekasand5729
      @surekasand5729 10 часов назад +3

      අනිවාර්යයෙන්

  • @SubashPriyadarshana-e6y
    @SubashPriyadarshana-e6y 10 часов назад +89

    අනේ දනුශ්කගෙ කතා අහන්න ආසාවට කතාව බැලුවෙ. අපිට ඉක්මනින් දනූව සනීප කරන්නෝ

  • @lakshithamadumal1104
    @lakshithamadumal1104 9 часов назад +45

    සෙව්වන්දි ඩොක්ටර්,,,,ආ යූ...රෙඩී....කතාව ඉවරවෙද්දි අපිට ඔයාව හම්බෙන්න එන්න වෙයි වගේ ...

  • @Sohan-d7g
    @Sohan-d7g 11 часов назад +684

    දනුෂ්කව හොද කරලා කතාව ඉවර කරහන්....අපිව ⁣පිස්සෝ කරන්නේ නැතිව

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 11 часов назад +202

    සමහර විට මේ කතාව ලියපු එකා මේ ටැබ්ලට් ටික සේරම බීලා වගේ

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 10 часов назад +56

    ඇයි හැමෝම මේ කතාවට යන විදියට බනින්නේ, මේකේ පෙන්නන්නේ සමාජයෙ වෙන දේවල්,,, drama එකක ආදරය, සතුට විතරක් නෙමෙයි පරාජය,දුක තියෙනවා,,,හැබැයි අවසානය ජයග්‍රාහී සතුටක් 😊 එතකොට තමයි හැම drama එක සාර්ථක වෙන්නේ.. ඒක තේරුම් ගන්න... ඔය බනින ඔක්කොටම drama අධ්‍යක්ෂණය කරන්න පුළුවන් ද 😅

    • @Dhagaya2012
      @Dhagaya2012 10 часов назад +1

      adakshanaya karanna one ne one kenekta meka baladdi traCK panapu kenek liyala kiyala nam one modayekta terenawa

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 Час назад

      සහතික ඇත්ත.

  • @SamudraGivon
    @SamudraGivon 10 часов назад +42

    හෙනම ගහල අකුලෝලම යන්නෝනි මේ කතාව කාපු පරයට.කොහොමහරි කමක් නෑ අන්තිමේට ධනුස්කයාට හොද වෙලා ලැට් සාරංගයාට ගේමක් දෙන්නම ඕනි 😢😂

  • @Ishani98784
    @Ishani98784 11 часов назад +144

    හෙනගහන්න ඔනි මෙ කතාව කාපු එකාට

    • @DilipNuwan-rv8re
      @DilipNuwan-rv8re 11 часов назад +1

      Hm eka aththa

    • @DilipNuwan-rv8re
      @DilipNuwan-rv8re 11 часов назад

      😂😂😂😂

    • @Sohan-d7g
      @Sohan-d7g 11 часов назад +1

      @@Ishani98784 අනිවා

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 10 часов назад +4

      ලැට් කටා තමයි කතාව මැද්දෙන් පැනලා බලෙන් කතාවේ වීරයා වුණේ...💩💩

    • @dilipkumaraperera6804
      @dilipkumaraperera6804 10 часов назад +1

      අනිවා මටත් පට්ට මල ඒකටනම්... කොච්චර ආසාවෙන්ද බලුවෙ..

  • @AnugaBandara
    @AnugaBandara 10 часов назад +37

    දනුෂ්ක සහ මිලා 🥺💖 රංගනය සුපිරි ❤❤

  • @ShammiKumara-k6d
    @ShammiKumara-k6d 11 часов назад +117

    ලස්සනට තීබ්බ කතාව kava .

    • @White_Hawk_17
      @White_Hawk_17 10 часов назад +2

      කියලා වැඩක්‌ නෑ බන් අර සංගීතය එපාම වෙලා තිබ්බේ එත් එක සීසන් 2 සුපිරි ආසාවෙන් බලපු මේ කතාව එපාම කරා සීසන් 2.☝️💯🇱🇰

    • @dilipkumaraperera6804
      @dilipkumaraperera6804 10 часов назад +1

      කියලා වැඩක් නෑ... මොකටද බං ඔහොම කතා ඉවර කරලා බලන මිනිස්සුන්ගෙ හිතේ සතුටක් ඉතුරු කරල ඉවර කරමනෙ ඒ කතම මතක හිටින්නෙ... මෙක ලියන එකාටත් දනුශ්කයට දුන්න පෙති දීලා මං හිතන්නෙ

    • @raviravindra889
      @raviravindra889 7 часов назад

      Meka iwara karanna thibbe kalin mini maruwa allan Daduwam deela. Ekata pissuwak aadhagaththa madiwata adarayak ekka meka goo haliyak kala.

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 9 часов назад +17

    දුක හිතෙන අවසානයක් ඉතිරි කලත් කමක් නෑ ..අපරාද කරපු එවුන්ට දඩුවම් නම් දෙන්න ඕනා ඈ...😂😂

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 11 часов назад +155

    නිකන් කරකවලා අතෑරපු සීන් එකක් දැනෙන්නෙ නැද්ද කලින් කොටස බලද්දි 😂😂😂😂

    • @twistedracer961
      @twistedracer961 11 часов назад +5

      ඔවු බං දනුශ්කට මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ 😂😂

    • @pamudithamaneth134
      @pamudithamaneth134 11 часов назад +1

      ඔවු බං 😂

    • @sugathrai8725
      @sugathrai8725 11 часов назад +4

      දනුෂ්ක ට කෙලවෙනකම් සේවුවන්දි ඩොක්ටර් හිටියේ කොහෙද බන් 😂😂🤭

    • @user-yr8kx6rn1s
      @user-yr8kx6rn1s 10 часов назад

      ඇයි යකො සිහියෙන් නෙමෙද බලන්නෙ අරු පෙත්තක් දෙනවනෙ ඩොක්ට කිව්වෙ බන් පෙති දෙක තුනකින් අරු ඩවුන්ම වෙනවා කියලා ​@@twistedracer961

    • @dilipkumaraperera6804
      @dilipkumaraperera6804 10 часов назад +3

      කරකවලා ලියපු ඒකාට හෙනයක් ගහන්න ඕනෙ... බර්නී ලියපු එකාටත් බෙහෙත් පොවලා මං හිතන්නෙ

  • @L_dissa.
    @L_dissa. 11 часов назад +39

    කතාව අන්තිම episode දෙකේ කිසිම තෙරුමක් නැතිව කතාව skip උනා වගේ දැනෙනවා .

  • @AVsFan2022
    @AVsFan2022 10 часов назад +24

    යකෝ එදිරිමුනි ලිව්වත් ඔයිට වඩා ලස්සනට ලියනවා. එහෙනම් අඩුම තරමෙ මිලා අඬනකොට දනුෂ්ක රෝද පුටුවෙන් නැගිටිනව හරි පෙන්නනව..😂

    • @DushaniShalika
      @DushaniShalika 9 часов назад +1

      😂 ඔව් ඒකා වෙන්න බැරි දේවල්මනෙ කරන්නෙ 😅

    • @gangaperera5246
      @gangaperera5246 Час назад

      අනේද කියන්නෙ . දැන් sangeethe දෙවනි කොටසත් යන්නේ. දැන් බැලින්නං , මේක බලලා අපි පිස්සෝ වෙලා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 11 часов назад +25

    හෙන අසාධාරණයි,,ගෙදර දෙන්නම ලෙඩ කරලා 😢

  • @sampathsameera3469
    @sampathsameera3469 11 часов назад +33

    දනුෂ්ක යි❤❤ මිලයි❤❤අාදරෙන් එකතු වෙන්න ඔිනෙ

  • @champhajewarani7271
    @champhajewarani7271 10 часов назад +15

    අහිංසකම චරිතය දනුෂ්කටම මෙහෙම කරානේ. Doctor සෙව්වන්දි කොහොම හරි දනුෂ්කව සනීප කරයි කියලා හිත හදාගමු.මොනවා කරන්නද.අධ්‍යක්ෂකට බලන අපිට රිදවලා එයා සතුටින් ඉන්න.හැබැයි හරිම කැතයි මේ කරපු දේනම් 😢😢😢😢

  • @LakmaleInoka
    @LakmaleInoka 10 часов назад +28

    දනුශ්කගෙ රගපෑම විශිෂ්ඨයි 👏👏👏👏👏👏

  • @ashaneamarasekara6993
    @ashaneamarasekara6993 10 часов назад +17

    හිනාවෙවී බලපු කතාව අඩ අඩ බලන්න තියන්න එපා තවත්...

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 11 часов назад +76

    අයියෝ මේක බලපු උන් ඔක්කොම දැන් ඉන්නේ ට්‍රැක් පැනපු ගානට. මොකද්ද බං directer මේ කරපු අපරාදේ 😢 රියල් පැතුමා ආයේ කතාව 4n එකෙන් බලපු උන් අංගොඩ හොඳේ

    • @Randil_Methnuka
      @Randil_Methnuka 11 часов назад +6

      රියල් පැතුමා අංගොඩ ගිහිම් අද පේන්න නෑ 😂😂😂

    • @SujivaaSujivaa-l9o
      @SujivaaSujivaa-l9o 10 часов назад

      ​@@Randil_Methnukaඒකා එන්න ඇති එහෙනම් අපිව බලන්න 😢

  • @Anuhasanuhas13
    @Anuhasanuhas13 10 часов назад +25

    මුල් ටික සුකුමාල් ගේ ඇක්ටින් මරු කියන අය මේ කොනට ❤

  • @ytqueen20
    @ytqueen20 10 часов назад +21

    කතාව ව්නාස කරලා..කතාව last episode එකේ දනුශ්කට හොද කරන්න...නැත්නම් මෙච්චර දවසක් බැලුවේ අපරදේ ..😢😢

  • @powerbutton6305
    @powerbutton6305 10 часов назад +23

    ලස්සනට තිබ්බ කතාව මිලා ඇවිල්ලා ටිකක් කෑවා සාරංග ඇවිල්ලා ඔක්කොම කාලා දැම්ම . Thumbnail එකේ උමා තට්ටේ ගාල ඉන්නව දැකලා ආවේ . අපරාදේ ඉස්සර සින්දුවත් ස්කිප් නොකර බලපු කාලේ

    • @AyeshaNethmi-z3w
      @AyeshaNethmi-z3w 8 часов назад

      මාත් thumbnail එක දැකලා ආවේ

  • @GimHan_Zx
    @GimHan_Zx 11 часов назад +68

    බර්නිගේ පිප්පිය කපමු🗿

  • @babytv5803
    @babytv5803 11 часов назад +28

    පෙර මෙම නාට්‍ය තිර පිටපත ලියු පුද්ගලයා පිස්සන්ට දෙන බෙහෙත් වැරදි මාත්‍රාවකින් බාවිතා කිරිම නිසා, මෙම නාට්‍ය මෙසෙ විය.. මෙය නැරබීමට අපහසුනම් මාත්‍රාව ටිකක් වැඩිපුර අරන් බලන්න , අසා හිතෙයි, නාට්‍යය

  • @PataliBandara
    @PataliBandara 10 часов назад +18

    සති කීපයකට පසු කියලා දාලා ඔච්චර හරියක් වෙන්න විදිහක් නෑනෙ,director ගේ මොලේ අව්ලක් වෙන්න බැරිද 🤧

    • @Dhagaya2012
      @Dhagaya2012 10 часов назад +1

      katawa kala damma swarnawahiniye kata okkogema end eka melo rahak ne

  • @tharushasathsara5272
    @tharushasathsara5272 10 часов назад +9

    මේ කතාව ලබන සතියෙ අගහරුවාදා ඉවරයි ඒකියන්නේ episode 200 යෙන් ඉවරයි ලල් 200 යෙන් ඉවරයි මේක ඉවර වෙනවට අකමැති සෙට් එක කෝ බලන්න 😢😪

  • @Hirushavidumal
    @Hirushavidumal Час назад +1

    💖💖

  • @nuwanpivithuru7486
    @nuwanpivithuru7486 7 часов назад +3

    නිලංජනා, නාඩගම්කාරයෝ, වගේම මේ කතාවත් හෑව.. තූ... සර්ණවාහිනී

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 7 часов назад +4

    පෙන් එක ඇතුලේ..තියන සාක්ෂිත් එක්ක .නයි කෙසේවෙතත් 😅 අශාන්ගේ හරි ජගත්ගේ..හරි මොකක් හරි සම්බන්ධක් තියනවා..🤔😅❤❤❤

  • @gayansandaruwan2617
    @gayansandaruwan2617 10 часов назад +8

    දනුශ්කට දුන්න බේත් අපිටත් දීහල්ල දෙයියනේ 😂😂😂

  • @KamaPrasanna-qf4ee
    @KamaPrasanna-qf4ee 11 часов назад +23

    දනුස්ක ❤ මිලා ❤ 🎉 ආදරේ දින්නන ඔන කියන අය කොනට.❤❤❤🎉🎉 කෝපිත් මිලා හෙට දනුස්ක දෙයි වගේ ..❤❤❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 10 часов назад +15

    තනුශ්කගෙ හෙල්මට් එක මරු.

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o 55 минут назад +1

    මිලා දනුෂ්ක ලගට වෙලා දනුෂ්කට කතා කරන්න කියන ඒ රංගනයට නම් ඇත්තටම මගේ ඇස්වලට කදුළු පිරුණා, ❤❤❤ දණුෂ්කටයි මිලාටයි ඒ රගපෑමට මගේ හදපිරි ආසිර්වාද ......මගේ ප්‍රනාමය......

  • @SLsandaru-1k
    @SLsandaru-1k 11 часов назад +156

    මට ලයික් 100 ඕනි ලොකු උදව්වක්😢😢

    • @adamzampa69
      @adamzampa69 11 часов назад +2

      ලයික් දෙන්න බෑ ඕනනම් උබේ කටට දෙන්නම්

    • @akilachandrasekara9166
      @akilachandrasekara9166 10 часов назад

      දුප් pamකය..

    • @Lassanadewal344
      @Lassanadewal344 10 часов назад

      👄 එපාද

    • @nayanaparanagama-3508
      @nayanaparanagama-3508 10 часов назад

      ලයික් මොකටද බං විකුනගන්නද

    • @extremebp8891
      @extremebp8891 10 часов назад

      ඩ්ගෙන්නෑ

  • @Alfa-j8f
    @Alfa-j8f 10 часов назад +40

    බර්නි මාට්ටුවෙලා කනව බලන්න මං ආාාශයි 🎉😂😂😂

    • @tharushasathsara5272
      @tharushasathsara5272 10 часов назад +1

      ඇයි අශානයා

    • @Chanchala124
      @Chanchala124 9 часов назад

      ගොඩක් ආආආශයිද🥲

    • @manojmadushanka971
      @manojmadushanka971 9 часов назад

      ඇයි දිගටි ඔටුවා හෝර බනියා කපටි අල්මෙිදා

  • @nimeshadilhani799
    @nimeshadilhani799 10 часов назад +6

    මන් හිතන්නේ දනුශ්කට හොඳ වෙයි. ඊට පස්සේ එයාගෙ මානසික තත්ත්වයත් හොඳ වෙලා තියෙයි 😊

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 часов назад +6

    මිනිස්සු ආදරය වෙනුවෙන් හොඳ නරක ඕනි දෙයක් කරනවා තමන්ට ඒ දේ ලබාගන්න මිලා ගැන දුකයි

  • @SajeewTheekshana-ik9uo
    @SajeewTheekshana-ik9uo 10 часов назад +7

    කොටස් 200 යෙන් ඉවරයි කියලා මතක් උනාම....💝

  • @WithSisyy
    @WithSisyy 10 часов назад +7

    'ලල් 189' කියලා dammat kisima ලල් එකක් නැ නෙ දැන් 😢
    Mkd මේ උනේ කතාවට😵‍💫😢
    අපරාදේ ආසාවෙන් බලපු එකම කතාව🙂🤌

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 5 часов назад +2

    ඉස්සර හිනා වෙවී බලපු කතාව දැන් බලන්නේ අඩ අඩ😢😢😢

  • @RavinduDeshan-k6c
    @RavinduDeshan-k6c 10 часов назад +7

    මව hospital දන්න අයියෝ මෙක බැලුවට පස්සේ මට පිස්සු වගේ 😢

  • @WildKitchensrilanka
    @WildKitchensrilanka 9 часов назад +5

    දනුශ්කව හොද කරල ලස්සනට කතාව ඉවර නොකලොත් අපිත් ආයෙත් ස්වර්ණවාහිනී කතා බලන්නෙ නෑ

  • @SuduSudu-yj1cm
    @SuduSudu-yj1cm 10 часов назад +11

    අයියේ මෙ කතාව අර නාඩගම කාරෙයේ වගෙ පච වෙගෙන යනවා අපි පවු😢😢😢

  • @niroshaperera7601
    @niroshaperera7601 9 часов назад +4

    අම්මෝ පව් මිලා😢😢

  • @PriyanthaGulawita-y6c
    @PriyanthaGulawita-y6c 11 часов назад +22

    ආයෙ කියන්න නෑ හොදද...කතාව ලියන එකාව.. අල්ලලා ගීනී තියෙනවා මම....මම පිස්සෙක් නොකර දන්ශ්කයව හොද කරල....මිලා එක්ක සතුටින් තියපන්....😢....මාව පිස්සෙක් නොකර😢😢😢😢😢😢😢ok......okkkkkkkk....ok😢

    • @gayanjayamanna7119
      @gayanjayamanna7119 10 часов назад

      Aniwa

    • @wolfyperera8935
      @wolfyperera8935 10 часов назад

      උඹ කොහොමත් පිස්සෙක් තමා හුත්තෝ😂 තෝ ගිනි තියාගනිං😂තොටම පකයා

  • @virusdetected7891
    @virusdetected7891 11 часов назад +18

    බර්නිය ඩිරෙක්ටර්ට බෙහෙත් දීල වත්ද

    • @niroshagamage6523
      @niroshagamage6523 9 часов назад

      🤣🤣🤣🤣❤️

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 9 часов назад

      සිරාම බන්😂😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 8 часов назад

      ඔකා එකත් කරන්න් බැරි නැ මොල කන්‍යා මාදැ ඔකා කාතාව් බල්පු ඓටත් පෙව්ව්ද මන්දා

  • @harshanarathnayaka3542
    @harshanarathnayaka3542 10 часов назад +5

    ලස්සනට තිබ්බ කතාවකට කරපු දෙයක් දනුෂ්කට දීපු පෙති අපිට බොන්න වෙන වැඩ කරන්න එපා අධ්‍යක්ෂකතුමෝ😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 10 часов назад +5

    රියල් පැතුමා ට්‍රැක් පැනලා කමෙන්ට් කරන්නෙ මේ කතාව බලලමද කොහෙද 😂😂

  • @sugathrai8725
    @sugathrai8725 11 часов назад +15

    දනුෂ්කට කෙලවෙනකම් සේවුවන්දි ඩොක්ටර් කොහෙද හිටියේ බන් 😂😂🤭

  • @rajithasadharuwan5878
    @rajithasadharuwan5878 10 часов назад +5

    Me cament ekata like karannako kattiya😢

  • @sanjeewamadushan310
    @sanjeewamadushan310 10 часов назад +9

    ධනුෂ්කගෙ ලෙඩේ මට හැදිලද මංදා කතාව ට්‍රැක් පැනලා යන්නෙ දැන්...😢😢

  • @ravii862
    @ravii862 3 часа назад +1

    පාඩම් කරල stress නැති කරගන්න කියල කතාවක් බලන්න ගත්ත දැන් ඒකතාවෙ stress එක නැති කරගන්න පාඩම් කරනව 😮

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 30 минут назад

    සුකුමාල් කියන්නේ නියම යාලුවෙක්❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 часов назад +1

    මෙිච්චර ලස්සනට ගලාගෙන ආපු කතාව ලස්සන අවසානයක් පෙක්ෂක අපි බලාපොරොත්තු වෙිනවා😊😊😊

  • @dreaming960
    @dreaming960 10 часов назад +18

    මේ drama එක බලල ට්‍රැක් පැනපු අයට බලන්න ඉස්සර ගියපු ලස්සන drama එකක් 👇
    Lalai lilai lai episode 1❤

  • @AsanthaRajapaksha-k4w
    @AsanthaRajapaksha-k4w 10 часов назад +12

    සාරංගයා ආවදා ඉඳන් කතාව වොර උනා

  • @Senzor2007
    @Senzor2007 9 часов назад +3

    කතාව අවුල් වීගෙන යද්දි views, watching ප්‍රමාණය අඩු වෙනවා , අන්තිමට ඉතුරු වෙන්නෙ ආසවෙන් හැමදාම කතාව බලපු කට්ටිය විතරයි , ❤

  • @thisa_official50
    @thisa_official50 9 часов назад +3

    ඊයෙ පෙරේදා දවසක කියන්නෙ යකෝ මේකෙ දැම්මනෙ සති කිහිපයකට පස්සෙ කියල😅 3:39

  • @malshanilakshika2650
    @malshanilakshika2650 11 часов назад +8

    ෆෝන් එකෙන් මිස් නොකර හැම එපිසෝඩ් එකක්ම බලපු එක අපරාදෙ කියලා හිතෙන විදියට අවසන් කරොත් බලපු අපිට එලව එලව ගහන්න ඕන 🙈

  • @Dilhani_5
    @Dilhani_5 10 часов назад +3

    කථාව එපා කරවන්න එපා ඉක්මනට දනුශ්ව සනිප කරලා ම්ලා දනු ආදරේන් තියන්න ❤❤බනිට හොද වැඩෙ😂😂😂

  • @GaninduGamage
    @GaninduGamage 10 часов назад +4

    දනුශ්ක වාඩිවෙලා ඉන්න විදිහට 24 film එකෙ ආත්‍රයා මතක් වෙනවා😂😂

  • @atgnisalnimsra
    @atgnisalnimsra 9 часов назад +6

    ඔය රොද පුටුව අපෙ අත්තම්මගෙ😂

  • @Relax2004deneth
    @Relax2004deneth Час назад +2

    මේ කේ අවසානය සුන්දර නොවුනොත් ස්වර්ණවාහිනියට ඇවිල්ලා ගල් ගහන්න එනවද කට්ටිය 😒

  • @gamingchela2006
    @gamingchela2006 20 минут назад +1

    Kawada bn 😁

  • @VinothPrasath-z2w
    @VinothPrasath-z2w 10 часов назад +4

    දනුස්කයව මන්ද බුද්දිකයෙක් කරාට ස්වර්න වහානියට හොදක් වෙන්නැ.😡😡😡

  • @madu-r2q
    @madu-r2q 9 часов назад +1

    මෙච්චර අසාවෙන් හිනා වෙලා බලපු කතාව අඩන්න බැ අනේ

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 10 часов назад +6

    කතාවට බනින කට්ටියට පෙන්නේ නැද්ද රන්දික අය්යාගේ, මිෂෙල් අක්කිගෙ, රගපාන අනිත් අයගේ දක්ෂ රංගනය,,

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8pi 10 часов назад +2

    දනුශ්කව හොද කරන්න අනිවාර්යයෙන් . මිලා මෙහෙම ඉන්නකොට දරා ගන්න බෑ ඇත්තටම . මන් මිලාට ආදරෙයි . දනුශ්කව හොද කරේ නැත්තම් අයේ මේ channel එක බලන්නෙම නෑ මන් පල්ලා 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @TharinduSenarathna-f1l
    @TharinduSenarathna-f1l 10 часов назад +3

    නාඩගම්කාරයෝ වගේ😂දුරට ඇපල් ලගට පැපොල්😂

  • @kpgkdilshan
    @kpgkdilshan 10 часов назад +5

    ට්‍රැක්ලන්තෙ අයගේ කමෙන්ට් දැක්කම අම්මෝ 😅👈

    • @Weerakoon-po4gd
      @Weerakoon-po4gd 10 часов назад

      රියල් පැතුමගෙ අයියලා අක්කලා 😂😂

  • @thuwanrishad5035
    @thuwanrishad5035 10 часов назад +6

    කොටස් ටිකක් ලියන්න අමතක වෙලා, එක්කො ඒ ටික ඩිලීට් වෙලා.. එක සැරේම අශාන් ගිහිල්ලා, ධනුෂකය ඔත්පල වෙලා..😂

    • @imashanethmi6268
      @imashanethmi6268 10 часов назад

      😂Ai dkke ndda දානවා ගිය සතියෙ කොටසේ ..

  • @sandunmalshika
    @sandunmalshika 9 часов назад +1

    මිලා අක්කා දනුශක් ඔතනින් පල්ලට ගියෝත් ඉක්මනින් සනිප වෙයි. මොකද වැව❤

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 4 часа назад

    Thank you seuwandi doctor and narsh thank you so mach ....

  • @PadmalathaJayasinghe
    @PadmalathaJayasinghe Час назад

    Danuskawa ikmanata sanipa karanna..waradi karapu Aya usaviyata bara denna. Mila pau me kathawa danuskawa sanipa karala milai danuwa Ekathu karanna .nattham apitath sewwandi lagata bn yanna wei . Lassanai. Mila ❤️❤️❤️❤️❤️ hahoyama.

  • @AnomaPushpakumari-i5z
    @AnomaPushpakumari-i5z Час назад

    Lassana drama akak lassanata evaraunanm

  • @hettigelayanal7073
    @hettigelayanal7073 Час назад

    කතාව බලන හැමෝම දැන් අඩවනවනේ.අපිටත් බෙහෙත් ගන්න වෙයි වගේ.😢😢😢😢😢😢

  • @charukarukshan6417
    @charukarukshan6417 4 часа назад +1

    අශාන්,බර්නි දෙන්නව හිරේ දාන්න,ලස්සන ඉවරයක් දෙන්න නැත්තම් ස්වර්ණවාහිනිය අහපහු බලන්නේ නෑ...

  • @PradeepKumara-q3t
    @PradeepKumara-q3t 10 часов назад +3

    මට නමි එපා වුනා කතාව..අවසානය අචිචාරැවක් කලා

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o Час назад

    කොහොමත් කතා ලියන අයට එක්තරා පිස්සුවක් තියෙනවා

  • @Relax2004deneth
    @Relax2004deneth Час назад +1

    අතල් දෙන්න එපා කතාව එපා කරන්න එපා දනුෂ්කගේ අතල් නැතුව සෙට් වෙන්නැ උ එක තැනකට වෙලා ඉන්න කොට 😢

  • @maheshalvis5171
    @maheshalvis5171 10 часов назад +17

    ධනුෂ්ක නලුවනේ.සමහරවිට ඔකත් රගපෑමක්ද දන්නෑ😅

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 10 часов назад +1

    අනේ හරිම දුකයි ඔය විදිහට කතාව ඉවර කරන්න එපා ප්ලීස් 🙏

  • @GaminiGunathilaka-j1l
    @GaminiGunathilaka-j1l Час назад

    මෙය කතාව දෙසීයෙන් ඉවරයි

  • @ajithkumara5779
    @ajithkumara5779 Час назад

    මේ කතාව ලස්සනට අවසාන කරපන් නැත්තන් ස්‍වර්ණවාහිනිය බලල ඉවරයි

  • @JCBDrums557
    @JCBDrums557 10 часов назад +1

    කතාව ටිකක් වෙනස් උනේ මිලාගේ තාත්තට රගපාපු කෙනා ඇත්තටම මැරුණ නිසා.අද්‍යකෂකට බනින්ඩ එපා බන්.පොර කතාවට උපරිම සාධාරණයක් කරනවා.😂මිලාගේ තාත්තට වෙන පොරක් ගත්තනම් තමා කතාව ගූ හතක් වෙන්නෙ

  • @janakaherath8431
    @janakaherath8431 9 часов назад

    Jiwithe adarsha godak eliyata danawa mee katawen.....mulkale winodaya...dan kuthuhalaya....lassanai.....hoda rachanayak...hoda idiripath kirimak....

  • @samithamaduranga5788
    @samithamaduranga5788 11 часов назад +15

    වැසිකිලි sarangaya awith kthwa aul una

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 10 часов назад +4

    අයියෝ දනුෂ්කවයි මිලාවයි එකතු කරන්න හොද කරල

  • @vijesundarabandara759
    @vijesundarabandara759 11 часов назад +5

    අනේ මේ කතාව හරිම දුක්බරයි...😢🥺

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 11 часов назад +3

    ආතල් එකෙ බල බල හිටියෙ

  • @senanichathurangani4730
    @senanichathurangani4730 11 минут назад

    Me katawa Harima moda widiyata liyanne. Maha gon police yak tiyenne. Kotasin kotasa galapenne na. Harima gon

  • @rcdrajapaksha2192
    @rcdrajapaksha2192 10 часов назад +2

    කමෙන්ට් දැක්කම තමා තේරෙන්නෙ දනුශ්ක වගේ අය තව ඉන්නව කියලා 😅

  • @ManchanaTattooArts7267
    @ManchanaTattooArts7267 Минуту назад

    පත්තින් ටෝක් දෙන හැමොගෙම අදරවන්තයෝ මිලා වගේ පොලු තියලා වෙන එකෙක් ගාවට යන්න ඕන😂😂😂

  • @DenuwanRandika
    @DenuwanRandika 11 часов назад +5

    කිසිමතෙරැමක්නැතුව.කතවයිවරකරන්නෙ.ලස්සනටතිබුනකතව

  • @Nayana-c2u
    @Nayana-c2u 10 часов назад +10

    බනිගේ චරිතය බර්නි හොඳට රගපෑවා ❤❤❤❤❤❤❤❤

  • @IshanDiluka-z1j
    @IshanDiluka-z1j Час назад

    ❤❤❤❤❤👍👍👍👍