Godak lassanai akke video eka.. akke oyala ain karana edum sapaththu mekup badu ehema thiyanawanam denna puluwanda. Ape peththe duppath lamai innawa e ayata denna. ❤❤
Godak watina lassana badu awala thiyenne. Mata mage duwa boxes awanawa mathak wenawa. God bless you lovely loving family forever. Thanks for sharing this video darling children love you ❤❤
අළුත් අවුරුද්දට චූටි පුතාට තෑගි හම්බවෙලා ...❤ එයාට හරිම සතුටුයි❤ .. ඒ වගේම ඔයාලා දෙන්නටත් ❤.. හරිම ආදරණීය නෑනා කෙනෙක් සහ හරිම ආදරණීය පවුලක් ... මගේ අම්මත් රට ඉඳලා එනකොට ගේන බඩු වලින් එන අමුතු සුවඳට තමයි ගොඩක් ආස .. කොච්චර ආසද චොකලට් , තෑගි ඒක සුන්දර අත්දැකීමක් .. ජයෙන්ම ජය ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️🌹❤️🌹❤️🌹❤
😍👍
මට මේක දැක්කම මට තෑගි ලැබුණා වගේ සතුටක් දැනුනා. මටත් මතක් උනා මගේ ලොකු අම්මා රට ඉදලා එනකොට ඔය වගේ ඇදුම් ගේනවා. ඒ වගේම කියන්න ඕන ඔයාලගෙ අක්කාට හොදට ලස්සනට ඇදුම් තෝරන්න දන්නවා. ඔයාගෙ ඇදුම් වගේම රොශාන් මහත්මයාගෙ ඇදුනුත් හරිම ලස්සනයි. හරිම අහැට සනීප පාට වගේම චාම්, සරල, ලස්සන ඩිසයින්. ඒ වගේම ඒ සහෝදරකම ආදරය ඒ තෑගි වලින් පෙනුනා. ඔයාටත් නෑනා කියන තැනට එහා ගිය ආදරයක් පෙනුනා. තව දෙයක් කියන්නම ඕන ඔයා හරිම නිහතමානි චාම් ගුණ යහපත් ලස්සන කෙනෙක්. හොද ගෘහණියක්. බබාවත් හොදට විනයක් ඇතුව හදලා තියෙනවා. අනිත් දේ තමයි ඔයාගෙ ගෙදර interior design එක හරිම ලස්සනයි. මට හිතෙනවා රොශාන් මහත්මයා වැඩියම ජීවිතේ සතුටින් ඉන්නෙ ඔයා ලැබුණට පස්සෙ. මම කලින් විවාහය ගැන ඇගේ වරදක් කියනවා නෙවෙයි. ඇය සමහර විට නොගැලපෙන නිසා වෙන් වෙන්න ඇති. ජීවිතේට හොදම අය ලැබෙන්න නොගැලපෙන අය ඈත් වෙනවා. ඇයට නොලැබුණු වාසනාව ලැබීම ඔබට ලැබෙනවා. හොදම අය ජීවිතේට එනවා හොද අයට. ඇයත් ඉන්න කෙනෙක් එක්ක හොදින් ඉදීවි. ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා. රොශාන් මහත්මයාගෙ පින ඔයා වගේ කෙනෙක් ලැබුණ එක. ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබුණ නිසා ❤
පිලපිටියට ලැබිල ඉන්න වයිෆ් හරිම වාසනාවන්ත කෙනෙක් පුතා සතුටින් ඔයාල සියලුම දෙනාට බුදු සරණයි
මටත් ගිය මාසෙ ඔය වගේම ඇදුම් පෙට්ටි තුනක් ලැබුනා ඒ මගෙ මහත්තයාගෙන්😍 මේක දකිද්දි මගෙ හිතේ එදා තිබුන සතුට මතක් උනා🤗මාත් කිව්වා ආයේ ගොඩ කාලෙකට මට ඇදුම් ඕන් නැති වෙයි කියලා 😊අපි කවුරුත් ආසයි අපේම කියන අය අපිව දෙන ආදරේ විදින්න ❤අපි ආස කැමති දේවල් අපිට දෙන්නෙ අපිට ගොඩාක් ආදරේ අපිව ගොඩාක් හොදට තේරුම් ගත්ත අය😘ඒ ආදරේ තමයි අපිව ජිවිත් කරන්නෙ ..ආදරෙයි ඔයාලට ❤️❤️❤️
නංගි ගිය ආත්මේ කර පිං පලදෙනවා.හරිම වාසනාවන්තයි.හොද සැමියෙක් දරුවෙක්.ඒ වගේම නෑනගේ ආදරේ උතුරන්නම ලැබෙනවා❤❤❤
😍🙏
අනේ මට එව්වා වගෙ සතුටින් බැලුවෙ මේ වීඩියෝ එක.....😊😊
මූනෙ සතුට ඉතිරෙනවා.අද ගොඩාක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රොෂාන් වගේ සුන්දර මහත්යයෙක් ලැබුන නිසා ඔයා අද සතුටින් පිරිලා.වාසනාව තමා.
සතුටින් සහයෝගයෙන් ආදරයෙන් ඉන්න -- හැමදාටම
තෙරැවන් සරණයි!
❤❤❤ හරිම ලස්සනයි හරිම සතුටුයි දැක්කම නංගි babiyo,,, ඔයා හරිම වාසනාවන්ත යි,, ❤❤ මේවගේ ආදරයක් ලබන්න,, ජේසු පිහිටයි මැණික,, හැමදාම සතුටින් ඉන්න ඕන නංගි, ඔයා අයියා, පුතා, , හොඳ සහෝදරියක් ඔයාගේ sister in law, ඇත්තටම හොදම සහෝදරියක්,, එයා එයාගේ මල්ලිට ඇත්තටම ආදරේ අක්කා කෙනෙක්, ඒක ඔප්පු වෙනවා ඔයාට දක්වන ආදරේ තුළින්,,, ❤❤❤ දෙවියන් වහන්සේගේ ආශිර්වදය, පවුල් දෙකටම ලැබේවා, ජේසු පිහිටයි නංගි,,
ඒක ඇත්ත අක්කි මට හරිම ආදරෙයි ❤️😍👍
මගේ රත්තරන් නන්ගිත් රට ගිගින් දැන් අවුරුදු 4 ක්. හැම අවුරුද්දේ ම මේ වගේ පෙට්ටි එව්වා.අපිට කවදාවත් ලන්කාවෙන් ගන්න බැරි දේවල් පුරෝලා.අක්කිගේ මූනේ සතුට දැක්කාම මට මාවම මතක් උනා.නන්ගි ගිය දවසේ ඉදන් මන් perfume මෙහෙන් අරන් නෑ.මටයි පුතාටයි තමා වැඩියෙන් තෑගි තියෙන්නේ.අපේ hubby ත් රොශාන් අය්යා වගේම මෙයාලටනෙ ඔක්කොම කෝ මට මුකුත් නෑ නේ කියනවා😂
සතුටින් ඉන්න❤
😍👍හොද නංගියෙක්
ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
අම්මෝ අද අක්කගේ සතුට හිනාව උතුරනවා.. ලස්සන කියන වචනය කී පාරක් කිව්වද කියලා මතකද... ✨✨✨ රට ඉන්න නෑනාක්කාටත් කිරි උතුරනවා වගේ හරියන්න ඕනේ තව තවත්.. 💖💖💖
ඔයාගෙ සතැට දැකල මට එවිව වගේම මට සතරටුයි.ඔයාලට ගෙඩක් ආදරේ කරන කටිටිය.ඒකයි වටින තෑගි ගොඩක් එවල තියෙන්නෙ.ලස්සනඇදුමිඑවල තිබිබ. කෙරැවන් සරණයි ඔයාල තැන් දෙනාටත් ඔයාලට තෑගි එවපු අයටත්
අනෙ ඇත්තටම මට මේහෙම දකිද්දිත් සතුටුයි.කිසිම කෙනෙක්ගෙන්වත් අඩුම තරමෙ මගෙ මහත්තයා ගෙන් වත් මට තෑගි ලැබිලා නෑ.එයාට මට දෙන්න උවමනාවකුත් නෑ.ඒ උනාට මෙහෙම කාට හැරි ලැබෙනවා දකිද්දි හිතට හරිම සතුටුයි.❤
අපිටත් එහෙම තමයි අනේ.....දුක් වෙන්න එපා
ඔයා කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා...ඔයා ඔයාටම අරන්දෙන්න..ඒක පට්ට
අපටත් එහෙම තමයි අනේ
Mtth ehm thamy 😢 oy owa GANA hithanna ep oy oyatama aran sathutu wenna ek marama sathutui....❤❤❤❤
ඒ කියන්නේ දන් දෙන්න මේ ආත්මයේ. නොදුන්නේ නම් නොලැබේ. දුන්නොත් ලැබෙයි
අනේ ඒක 😮😮😮😮 මමත් දවසක ලබන්න ආසම දෙයක් කවදා හරි.❤❤❤❤❤
Mara adarniyai oyala ❤
Baba shook aneee❤
Budusrany oyala thundenatama ❤
රොෂාන් දකිද්දි අර නපුරැ ලොයිඩ් මතක් වෙනවා 😡 දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න චරිතයක්නේ කියලා හිත හදාගත්තා 😒 චරිතය ඒ තරම් හොඳට රඟපානවා ❤️
පූතාට ගොඩක් සන්තෝෂයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
රාහුල් පුතා ගොඩක් වාසනාවන්තයි.මම පොඩි කාලේ මට රට නzදzයන්ගෙන් කියලා ටොපියකට වඩා දෙයක් හම්බෙලා නz. අමාරුවෙන් හරි හzමදේම දුන්නෙ අම්මායි තාත්තායි. දzන් මම ඉතාලි අzවිල්ලා හම්බකරලා ආස හzමදේම ගන්නවා .දවසක අම්ම්ටයි තාත්තටයිත් ආස හzමදේම අරන් දෙනවා
අනේ නංගි ඒ gift box එක අපිත් unbox කලා වගේ දැනුණා ❤ එකින් එකට ඊගාවට තියෙන්නේ මොනවාද කියලා බලන්න ආස හිතෙන විදියට ඔයාල gift බැලුවා. හරිම loving sister කෙනෙක් අයියට ඉන්නෙ❤ vlog එක ඉවර වෙනවා දැනුනෙ නෑ නංගි. අම්මෝ chocolates නං මටත් ඕනි😋 ගොඩාක් ආසවෙන් බැලුවා. 💐❤️😘🤗😍
Thanks akki 😍👍
@@ridmapilapitiya ❤️❤️❤️🤗
බාබාට. හරිම. සතුටුයි. තෙරුවන් සරණයි. හැමෝටම ❤❤❤
ඔයා ගොඩාක් වාසනාවන්ත යි නoගි .කවදාවත් ම තෑග්ගක් නොලැබුනු මම වගේ අයත් මේ ලෝකෙ ජීවත් වෙද්දි ,ඔයා වගේ වාසනාවන්ත අය ඉන්නවා දැකීමත් ලොකු සතුටක්.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි .🌺🌺🌺🌺🌺🌺
Oya oyage Deval sathutin anunta deela balanna ....2gunayak wela labenawa
ඔව් ,ඔයා හරි .මට ලැබෙන දේ,ලැබෙන විදිහට මම අනිවාරෙන් ම දෙනවා.දැන් මට මේ ලැබෙන ටික දේවල් එහෙම දෙන නිසා වෙන්න ඇති කියල මම හිතනවා. 🌺🌺
Aneee Rahul putha harima ahinsaka hoda puthek❤❤❤
@@surekaamarawansa6582
මන් මගේ ආදරේ අනුන්ට දීලා බැලුවා දෙගුණයක් වෙලා දෙ සැරයක්ම ආවා..දුක,වේදනාව ,තනිකම...අනිත් දේවලුත් දීලා තියෙනවා ඒක නම් ඇත්ත දැන් දැන් දෙගුණ වෙලා ලැබෙනව 😊
මෙ හැම දෙයක්ම පවතින්නෙ ගනු සහ දෙනු වලින් . අපි අන් අයටත් දීලා බලන්න අපටත් අනිවාර්යයෙන් දේවල් ලැබෙනවා. මට නම් ඒමයි. මම o/L වලින් පස්සෙ ජොබ් එකක් කරන්න ගත්ත්‍ර්. අද වෙද්දි මට නෑ කියන්න දෙයක් නෑ. ඒ වගෙමයි මගෙ හස්බන්ඩ් මට අරන් නොදෙන දෙයකුත් නෑ ....අනිවාර්යයෙන් අපි දන් දෙන්න ඕනි අපටත් දේවල් ලැබෙන්න ❤❤❤❤
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි 😍😘😍
සසරේ කල පිංකම් අක්කි.බුදු සරණයි ඔයාලට.මට ලැබුන වගේ බැලුවා.හරිම සතුටුයි ❤❤❤සනු❤❤
🥰🙏
අපේ නම් නෑයෝ යාලුවෝ රට ඉදල එනවා ටොපියක් දෙන්නේ නෑ
පතුලක් නැති box එකක් එවලා නෙහ් ❤...සේරම ඇඳුම් ලස්සනයි ...
😍
ඔයාලා හරිම වාසනා වන්තයි ඔයාල වගේම අපිත් මේ ලෝවැසි සැමටත් වාසනාව උදා වේවා ❤❤❤❤❤🎉🎉
අනේ මට එවලා වගේ ඔක්කොම බැලුවා.ආසයිනේ.තෙරුවණ් සරණයි ඔයාලට !!!වැඩි වැඩියෙන් ලැබේවා !!!❤❤❤
😍👍
Math mata awwa wage asawen values.adarei hamadamath.💓💓💓
ඔයගේ පුතා හරිම ශෝක් අහරිම නිහතමානී
ඔක්කොම ලස්සනයි ..white shoes දෙකට නම් ආස හිතෙනව.ඒ දෙකම මාරම ලස්සනයි ..❤❤❤ඒ shoes දාල පෙන්නයි කියල ආසාවෙන් බලන් හිටිය.පෙන්නුවෙ නෑනෙ🥺💔
😍👍
Godak lassanai akke video eka.. akke oyala ain karana edum sapaththu mekup badu ehema thiyanawanam denna puluwanda. Ape peththe duppath lamai innawa e ayata denna. ❤❤
පට්ට choice එකක් තියෙන්නේ ඔයාගේ නෑනගේ. ලස්සනයි
🥰
රොශාන්ට හොදම හොද බිරිඳක් ලැබුන.ඇත්තටම.ආදරෙයි හැමදාමත් .❤
අක්කි මාරම ලකී හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා බබි ආදරේයි 😍😍😍❤️❤️❤️
Harima lassanai hama deyakma.rahul manikata godak sathutui.budusaranai oyala thun denatama❤❤
❤❤❤❤❤
හැමදාමත් ඔයලාට සතුටින් ඉන්න ලැබෙන්න ඕන. පුතාට ආදරෙයි .
වැඩියෑනං තියන ඒවා නැත් බැරි අයට දෙන්න..ඒක ඔයාට ගොඩාක් පිං
අනේ හරිම සතුටුයි අපිට ලැබුනා වගේ සතුටින් බැලුවේ ඔයාලාගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න තරම් ඔයාලා නිහතමානී වෙන එකට බොහෝම පිං සැමට සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයි ❤❤
ඔයා දැන් මට මගේම අක්කී කෙනෙක් වගේ.❤ඔයාට ලස්සන දෙවල් ලැබෙද්දින් සතුටු හිතෙනවා ගොඩාක්...රාහුල් බබාගේ සතුට❤️🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ හැමදාම.බුදු සරණයි.
ආදරෙයි😍👍
ඔයාලා දෙන්නටයි, බබාට
බුදු සරණයි
අනේ ඉතින් ඔය ලස්සන ඇදූම් ටික ඇදලා vidio එකක් දාන්නකෝ අපිට ❤❤❤❤❤
රිද්මාගේ සතුට දැකලා මට ඒක දැනෙනවා❤
😍👍
kiyanna wachana ne ridma akke harima shok eyata ithurunu hadawathak thiyanawa oya brand walin badu okkama danna oyata awashya asama jathi ❤
❤❤❤🎉adareii oyalat theruwan saranaii ❤❤❤❤
Ane nange puluwannam parana adum tekak ewanna puluwanda.lassanae akka ewapu badu petteya.❤❤❤❤❤
Oya shok ane sathuta lassana adum oya harima wasanawanthai hamaathinma rupaya lassana gathiguna enisai oyata hamadema labenne harima adaraniyai duwa 🙏🥰🥰❤❤🙏🙏🥰🥰❤❤🙏🙏🥰🥰❤❤🇧🇬
සතුටුයි අක්කේ අයියේ කිසිම ඉරිසියාවක් දැනෙන් නැහැ ඔයාලට රට තෑගි ලැබුනට . සියල්ල දැක බලා සතුටු වෙත්වා ❤❤❤
මම හැමදාම ඔයාලගේ විඩියේ බලනවා❤මම ශශිනි
ගිය ආත්මෙ ඔයා ගොඩක් පින් කරල තියෙනව
ඔය වගේ නෑනලා... වාසනාවන්.. බුදුසරණයි පව්ලටම...
😍👍
Ekanan atta. Ekata ape nayo
@@san331අපිට ඉන්නේ නෑයෝ නෙවි වේයෝ 😒
Apoi ape nenala නම් කියලා wedak nha, මේවගේ නෑනා කෙනෙක් ලැබෙන්න nangi koitharam වාසනාවන්තද? Thrishara අක්කිත් honda නෑනා කෙනෙක්, ඇත්තටම oyalata mehema lebenakota mata harima sathutui, irshiyawak nha❤
මල්ලිටත් වඩා එවලා තියෙන්නෙ නෑනට. ❤❤ඇත්තටම ඒ වගේ දේවල් වලින් තමා පව්ලේ බැදීම් වර්ඳනය වෙන්නෙ..
මගේ ආසම නළුවෙක් තමයි රෝෂාන් පිළපිටිය සර්, ජයවේවා , ලස්සනයි
Mage asama youtube channel eka harima pin paata pawlak oyalata thawa thawath me wage lassana videos danna හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා kiyala mn wish karanawa a wageema akki oyage pawla හැමදාමත් සතුටින් inna onee සියලුම දෙවියන්ගේ පිහිටයි theruwan saranai ජය වේවා 👊💪👍🙌 all the best...❤
Thanks 😍👍
අක්කේ ආශාවෙන් බැලුවා මටත් බබලා ඉන්නවා එයාලත් ආසයි රට බඩුවලට.. ඒත් අපිට කවුරුත් රටනෑ😢 බලලවත් සතුටු වෙන්නම් බුදු සරණයි
Mn harima asai roshan aiyawa oy adaren blagnwat kalyak dukin idala oya eyge jivithe aluth gamank aran ynwa❤❤
❤️❤️❤️❤️❤️
Mama ada baluwe harima sathutui❤❤❤🎉
Roshan kochra hodaida .... Hodin inna biridak thami one kenek hadenna.... Suba pathum mama amparen
මටත් හම්බුනා ඔය වගේම සෙල්ලම් බඩු ගොඩාක්❤
හරිම වාසනාවන්තයි රිද්මා අක්කි❤❤ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි වෙනදා වගේම ❤❤❤❤
❤❤❤❤❤
සුබ ආරන්චීයක් වගේ❤ දෙවි පිහිටයි 🙏හැමොටම .ආස video එකක් .ලස්සනයි 😊 පරිස්සමෙන් සතුටින් ඉන්න 😊❤❤❤❤❤❤
E wage akkek labanda roshan aiya godak pin karala e wagema ridma akkith
Ane akki harima lassai oyai oyge gedrai rahul puthai roshan aiya okkolama giya athme krpu pinakata dn diwya lokayaka innwa wge harima lassanai gedrath pirisidui.asawen blnwa oyge video.asai apitath ohoma inna thibunanm eth dila thiyena vidhtane labenne.harima sathutui oylta budu saranai.
😍🙏
Serappu nam wow akke 😚😚😚oyage size hriytma ewala adum ehema
Ow😍👍
Matath harima සතුටු යි nathi bari aytah tikak denna duwa budu sarany sathutin inna
අනේ ඔයාට එවලා තියන ඇදුම් ටිකයි සපත්තුයි ලස්සනයි සමනල්ලො ඉන්න දෙකටනම් ආස හිතුනා....❤ විඩියෝ නැත්තේ ඇයි කියලා බැලුවා එත්...🙄 තව විඩියෝ එකක් දාන්න ඉක්මනින්...❤❤ god bless you all.....❤❤❤
❤❤❤❤❤
චූටි පුතා ගෙ මූණ සතුටින් පිරිලා දුව හරි වාසනාවන්තයි එ වගෙ නෑනා කෙනෙක් ලැබෙන්න සියලු දෙනාටම බුදු සරණයි
❤❤❤❤❤❤
ඒ අක්කා මොන වගේ කෙනෙක්ද කියලා , මේ බඩු වලින් හොදටම පේනවා. එවලා නැත්තෙ මොනවද කියලා මට හිතා ගන්න බෑ 😊.
හොද නැනා කෙනෙක් ලැබිලා තියෙනවා. ඔයත් ඒ වගේම හොද කෙනෙක් වෙන්න ඇති. ඔයාගේ නෑන ගැන හරිම භක්තියක් ඇතිවුනා😊
❤️👍
හරිම සතුටුයි මෙහෙම සමගියෙන් ඉන්නවනම් නෑනලා මල්ලිටත් ගොඩාක් ආදරෙයි හැමෝම සතුටින් ඉන්න එච්චරයි ජීවිතේ වටින්නේ ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
❤❤❤❤❤
අමීමෝ ඉතිං අපෙ පැංචගෙ සතුට කට මගුල් ගෙදර වගේ😂😂😂😂 හැමදාම මෙී සතුට රැදේවා තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
Oyaa harima wasanawanthairidma oyage hinawa lokyma babalanawa
Roshan aiyaaoyata adare dena vidiyata thamay oyage hinawe aduwak penne nathe harima adarri oyata puthatath budusarani roshanaiyee oyata bs hama deema hariyanna oni❤❤❤ adareiboyalata
Pathulak nathi thagi pettiya🥰wadi purama mathak wela thiyenne nanapoddawa😘
😁😍
Roshanta inne harima adaraneeya sahodareyak siya pawlatama kisima wenasak natiwa hama dema ewalane ogollan godaak wasanawanthai.
Oya godak wasanawantai, me wage nana kenek labuna eka, sathutin enna ,budu saranai..❤❤❤❤❤
❤❤❤❤❤❤woow wery nice thanku pennuwata
ඔයාට ලැබුණ ඇදුම් ඇදලත් vlog එකක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ආසයි දකින්න❤
Godak watina lassana badu awala thiyenne. Mata mage duwa boxes awanawa mathak wenawa. God bless you lovely loving family forever. Thanks for sharing this video darling children love you ❤❤
බබා ෂෝයි 🤗🤗😍
අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
❤❤❤❤❤
ඔයා හරි පින්වන්තයි අක්කෙ...❤❤
Matath Oyage wage Neena kenek oni Ane.oya Harimawasanawanthae. Godak Adarei akkiyoo. ❤❤❤
❤❤❤❤
Akki wage pin kandak mama dakalama na... theruwan saranai mulu paulatama...❤❤❤❤adarei...sathutin inna hamadamath....❤❤❤❤
Thanks 😍🙏
Mamath mata avva badu vage godak sathutin baluva ❤❤❤
Akki alovera moisturiser ekk vidiyta use kranna puluwam❤❤❤❤❤.
හරිම ආසාවෙන් බැලුවා. ලස්සන ලස්සන දේවල්. සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි නංගි.❤❤❤❤
❤❤❤❤❤
හරිම ආසයි මෙහෙම දකින විට මමත් හරිම ආසයි කවුරු හරි මටත් මෙහෙම ගෙනත් දෙනවා නම් මට ඉතින් කවුද මේවා දෙනේ ඔයාලා තරම් මම පිං කරලා නැහැ
Mallige pokat eke salli iturui neda. Lassanai adarei❤❤❤❤
Mama hari asai .mata aduma tharame pencil case ekak vath na.ane matath oniiii😪😢
Hari lassanai akke.dakkahama asa hithenawa apitath ❤❤❤
ඔයාලා තෑගි ලබලා සතුටු උනා වගේම අපි බලලා සතුටු උනා ❤❤❤
❤❤❤❤
Oya godak wasanavanthai oya vage nana kenek labenna.hamadama sathutin inna.budusaranai ❤❤
❤❤❤❤
man asama family 1❤❤❤
Oya harima pinwanthai nango aswahak katawahak neha hemadamath sathutin nirogiwa inna theruwan saranai devi rekawaranai ❤❤
Sooi Thisarii akki
Oyge hita hrim pirisudui
Me mihitalytm oywa watinaw
Akki aiya patiya good luck
❤❤❤❤❤
Sasare karapu pin akki oyta thawa thawath wadiyen labenna oni sathutin jiwth wenna adareyi thun denatama 😘😘😘🌹🌹🌹
❤❤❤❤❤
අනේ .... ලස්සන ඇදුම් මට ලැබුනා වගේ දැනුණා ❤❤❤❤❤
😍👍
Ane madam madam adinne nathi adum thiyenawanm mata denna..godakkk pin
මගේ අයියත් මෙහෙම ඵවනවා බඩු පෙට්ටි.. බඩු පෙට්ටිය ආව දවසට අපිත් ඔහොම තමයි.. හරි ආසයි..
Harima lassanai akke hemadema... aththatama oyala godak wasanawanthai akke godakkkk❤❤❤❤
Thanks ❤
Olay mehe tyenne fake ewa kiyala kiyapu eka nm aththatama watinawa nangi.. Respect krnawa ekata nm.. Oyala hamotama theruwan saranai..
😍👍 ow lankawen nam ganna epa salli aparade
හරිම වටිනවා ඔයවගෙ සහෝදරයන්
වාසනාවන්ත ඔයාලා🎉 ලස්සනයි ගොඩාක්
හරිම සතුටුයි..හැමදාමත් එකමුතුවෙන් ඉන්න ඔයාලා හැමෝම..ආදරෙයි ❤
නියමම වට්න බඩු ගොඩක් එවලා සුපිරි 👏
මාත් දවසක ගෙන්න ගන්නෝ ඕම රටින් බඩු පෙට්ටියක්...
කෑම තමා වැඩියෙන් ඕනී 😁 ලස්සනයි ❤🎉
👍😁