වරදින්නේ නැතුව හරියට බටර්කේක් හදන විදිහ |super soft and moist butter cake recipe|

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 71

  • @SaraniHettiarachchi
    @SaraniHettiarachchi День назад

    මන් අද මේ කියා දුන්න විදිහට හැදුවා හොදටම ආවා කේක් එක මන් හැදුවේ බටර් වලින් නෙවෙයි ඇස්ට්‍රා වලින් එත් හොදටම ආවා❤❤

  • @surangimalka8724
    @surangimalka8724 2 дня назад +17

    චොක්ලට් කේක් හදන හැටි දාන්න ඊලඟට ❤

  • @Nirosh-v4z
    @Nirosh-v4z День назад

    Suba aluth awurudck wewa🎉
    Akke mam oya kiyala dunna vidiyat heduva ,palaveni part rasat lasshant ava😊 godack stutie

  • @chandicooray1304
    @chandicooray1304 2 дня назад +2

    Thank you for the nice recipe. Can u please mention the size of that cake tray?? Thanks 😊

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 2 дня назад +1

    ගොඩක් ස්තූති ඔයාට ❤️💕

  • @LakminiSamarajeewa
    @LakminiSamarajeewa 2 дня назад +2

    ඊලඟට chocolate cake recipe එක ඕනේ.😊

  • @AmangiJayasundara
    @AmangiJayasundara 2 дня назад +2

    Kiri piti wenuwata fresh milk dnn baid kiri kochchrk oned ?

  • @FazeelaKhalid-q1c
    @FazeelaKhalid-q1c 22 часа назад

    Looks delicious.. I love it.. ❤❤

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 2 дня назад +2

    හදලා බලන්න ඔනේ ❤

  • @anjali-kj3ip
    @anjali-kj3ip День назад +1

    Avan eke udai yatai dekm rath krnn onad naththm yata withrd

  • @Udaridy
    @Udaridy 2 дня назад +4

    හුගක් අය හිතන්නේ මෙහෙම තමයි බටර් කේක් හදන්නේ කියලා. නමුත් ඇත්තටම බිත්තර සුදු මද කහ මද වෙන්කරලා බීට් කරලා හදන්නේ ස්පොන්ජ් කේක් වලට. කෙටියෙන්ම කිව්වොත් බටර් කේක් සහ ස්පොන්ජ් කේක් කියන්නේ වර්ග 2ක්. සාමාන්‍ය බටර් කේක් එකකට එහෙම වෙන් කරන්න අවශ්‍ය නෑ. අනික සීනි කුඩු කරන්නෙත් නෑ. බැටර් එකේ සීනි දියවෙන්න ඔන්න මෙන්න අවස්ථාවට තිබ්බම ඇති.
    (නමුත් මේ වීඩියෝ එකේ ක්‍රමය මුලින්ම හදන කෙනෙකුට හරිම වටිනවා❤❤)

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 18 часов назад

    Bohoma sithuthui ❤

  • @AneetaSilva
    @AneetaSilva 2 дня назад +1

    ඇත්තටම ගොඩක් හොඳයි 😊😊😊❤

  • @W.UmedhaSewwandi
    @W.UmedhaSewwandi День назад

    Math akka kwwa widihatama haduwa eth udata pimbila awe nhane

  • @dinoliHerath
    @dinoliHerath 2 дня назад +1

    I’m gonna try this tomorrow😌♥️

  • @dilkibandara9013
    @dilkibandara9013 2 дня назад +1

    Akke choklat cake ekak hadala dankoo aisin ekath ekkama

  • @JayishaMusa
    @JayishaMusa 2 дня назад +1

    Super yummy and tasty cake excellent 😋

  • @udeshimunasinghe5019
    @udeshimunasinghe5019 2 дня назад +2

    බීටර් එක නැතුව හදන්න කියලා දෙන්නකෝ

  • @shafnazahran
    @shafnazahran 2 дня назад +1

    Me cake eka oven nethuwa karanen kohamada

  • @SafnaFarshan
    @SafnaFarshan 2 дня назад

    Hi akki oyage recipes okkoma haduwa okkoma hariyatama hodatama awa akki plzz icing hadana vidiha kiyala dennako mage baba ge birthday ekata hadanna plzz akkiyo

  • @Dinuwithlife
    @Dinuwithlife 2 дня назад +1

    හරිම ලස්සනයි වීඩියෝ එක❤❤

  • @Shanikachadrasiri
    @Shanikachadrasiri 2 дня назад +1

    Akke meka hadan tray eke size eke mokkda

  • @rohinipriyangicarohinipriy2650
    @rohinipriyangicarohinipriy2650 10 часов назад

    ❤❤❤❤super

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 2 дня назад +1

    Me suger wenuwata kaden piti seeni ganna hodaida?

  • @WathsalaSewwandi1992
    @WathsalaSewwandi1992 16 часов назад

    Mage butter cake eka medin bahinawa,y mis ehema wenne

  • @statwithjanee
    @statwithjanee 2 дня назад

    Ane akkage recapi lasssanyi

  • @tharunidulanjali3293
    @tharunidulanjali3293 2 дня назад

    මේ විදිහට rice cooker එකේ හදන වීඩියෝ එකක් දාන්නකෝ

  • @devindamalalasekara6328
    @devindamalalasekara6328 2 дня назад +1

    Butter wenuwata monada ganna puluwan miss

  • @RifnaAnzu
    @RifnaAnzu 2 дня назад +1

    Video ekah okkoma wage hodai! Hebei short karala hadana tharamata hodai dana ewa length wedi n slow

  • @sewminijayathissa9536
    @sewminijayathissa9536 2 дня назад

    Mamath butter cake hadanna purudu une oyage recipe balagen thamai.dan baya nathuva butter cake hadanna puluvan ❤❤❤

  • @sureshkumara-j4x
    @sureshkumara-j4x 2 дня назад

    Adath video eka hodai🎉🎉🎉

  • @Hamdan-dx8on
    @Hamdan-dx8on 2 дня назад

    Sis recipe plz

  • @FathimaFirzana-i3i
    @FathimaFirzana-i3i 2 дня назад

    Tnx akke
    Home ture ekak genna please 😢

  • @PGNihal-h1h
    @PGNihal-h1h 2 дня назад +1

    Fast comment 🥰🥰🥰

  • @chandrakanthi1486
    @chandrakanthi1486 2 дня назад +1

    හදලා බලන්න oni

  • @poornimasewmini612
    @poornimasewmini612 2 дня назад

    Thank you❤❤

  • @ManelWanniarachchi-f1y
    @ManelWanniarachchi-f1y 2 дня назад

    I must try it 🥧😋

  • @ChandaniDipika-nt1sd
    @ChandaniDipika-nt1sd 2 дня назад

    Owan ake uda yata dekama danna onida.....❤❤❤❤❤

  • @amithakathriarachchi4306
    @amithakathriarachchi4306 2 дня назад

    Thank you

  • @thalarihan5260
    @thalarihan5260 11 минут назад

    මම අදපූ කෙක් මද හරි තැඛන්න නැහ B i හොද නැද්ද

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 2 дня назад

    Nangi baking powder table spoon 2k nam gram walin kochchara da

  • @achalaireshaniperera2379
    @achalaireshaniperera2379 2 дня назад

    චොකලටි කෙක් එකක් හදද්දි ත් මෙ වවගෙ බිත්තර සුදු මදෙ වෙනම බිට කරලා ගන්න පුලුවන් ද.නැතිනමි බටර් කෙක් වලට විතරද

  • @piumishalika8563
    @piumishalika8563 2 дня назад

    Apita meka blender eke hdanna brida

  • @thanujawasanthi5723
    @thanujawasanthi5723 2 дня назад

    ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 2 дня назад

    ❤❤❤❤❤❤❤

  • @kalpana9256
    @kalpana9256 2 дня назад

    😊

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 2 дня назад

    කේක් කිලෝ එක කෑලි කීයකට සාමාන්‍යයෙන් කපන්න පුළුවන්ද

  • @SureshDenis
    @SureshDenis 2 дня назад

    බටර් කිරල ගන්න තියෙනවද

  • @Shanikachadrasiri
    @Shanikachadrasiri 2 дня назад +1

    1kg cakw ekak Hdnna සුදුසුම cake tray size eka mokda

  • @Noty_2
    @Noty_2 2 дня назад +1

    බීටරයක් නැනේ 😢

  • @MunawwerMufaza
    @MunawwerMufaza 2 дня назад

    Incriends pls

  • @UpekshaSanjeewani-d7f
    @UpekshaSanjeewani-d7f 2 дня назад

    Thank you❤❤❤

  • @lakminishashikala489
    @lakminishashikala489 2 дня назад

    ❤❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 2 дня назад

    ❤❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 дня назад

    ❤❤❤❤❤❤

  • @MohamednuslanMohamednuhlan
    @MohamednuslanMohamednuhlan 2 дня назад

    😊

  • @kavinulindulaamarasinghe9225
    @kavinulindulaamarasinghe9225 2 дня назад

    ❤❤❤

  • @champikanishadi776
    @champikanishadi776 2 дня назад +1

    ❤❤❤

  • @Achalasewwandi-u4r
    @Achalasewwandi-u4r 2 дня назад

    ❤❤❤❤❤

  • @AbhiruMihin
    @AbhiruMihin 2 дня назад

    ❤❤❤

  • @sriyanirajapaksha730
    @sriyanirajapaksha730 День назад

    ❤❤❤❤❤