Club Wasantha wife Manik Wijewardena Interview Talk with Sudaththa Sudaa Creation

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 7 часов назад +7

    බුදු දහම අනුව අක්ක කියන විදියට වෙඩි අටක් නමයක් වැදිලා ඉන්නවා කියන්නේ ඔයා මේ ආත්මේ කරපු පින් නිසා ඔයාව මම දැකලත් නෑ ඒත් මම හරිම ආදරේ චරිතයක් ඔයාට හොඳ වෙනවා වෙනවාමයි අක්කේ දැන් වත් මිනිස්සු කවුද කියල තේරුම් අරන් ජීවත් වෙන්න ජීවත් වෙන්න සුදා ඔයාට ගොඩාක් පින් මේ වීඩියෝ එක කරාට 🙏🙏🙏

  • @diyamanthiranasinghe7659
    @diyamanthiranasinghe7659 13 часов назад +9

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @DelightfulCheese-co7oh
    @DelightfulCheese-co7oh 12 часов назад +13

    දරුවොත් බලාගෙන හොඳින් ජීවත් වෙන්න ඔයාට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා.

  • @aruniperera4907
    @aruniperera4907 16 часов назад +23

    මිණිස්සුන්ව තේරුම් අරන් ජීවත් වෙන්න මැඩම්..., හැමෝම හොඳත් නැහැ නරකත් නැ... ඉක්මනින් සුව වෙන්න ඕන. තෙරුවන් සරණයි.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 13 часов назад +9

    හැම වෙලේම බුදුගුණ මතක් කරමින් දරුවන් නිසා සතුටින් ජීවත් වෙන්න .බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 9 часов назад +2

    උතුම් දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් නිරෝගි සුවය ලැබේවායි පතමි

  • @Dilunet2812
    @Dilunet2812 9 часов назад +3

    මෙ හැම දුකක්ම විදින්න දරා ගන්න ඔයාටශක්තිය ධෛර්ය්‍ය ලැබෙවා.හිත හදා ගන්න.තෙරැවන් සරනයි ඔයාට.❤

  • @ThusharaPradeep-q8p
    @ThusharaPradeep-q8p 15 часов назад +12

    ඉතා හොද මනුෂ්‍යයෙක් බුදු සරනයි

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 10 часов назад +5

    ආයෙත් මහත්තයා වෙනුවෙන් කඳුළු හෙලන්න එපා.ඉපදුන තැන තවත් හොඳ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා පින් දෙන්න.🙏

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u Час назад

    අපි හැමෝම ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @TimonDj-bj6jk
    @TimonDj-bj6jk 3 часа назад

    Get well soon your a strong woman God bless you always

  • @GgRanjani
    @GgRanjani 9 часов назад +3

    හරිම දුක හිතෙනවා මේ ගැන කියනකොට ඔබතුමිය ඉතින් නමුත් කරන්න දෙයක් නෑ ජීවිතේ ඔහොම තමයි වෙන්ඩ තියෙන දේ වළක්වන්න බෑ ඒ නිසා ඔබතුමියට මම ප්‍රාර්ථනා කරනවා මතු උපදිනවාත් මේවා ගානෙවත් මෙවැනි දුකකට වේදනාවකට මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා ඔබේ ස්වාමියා ඉතින් හරි දුකයි ඔබ ගැන හිතෙනකොට මේ ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @somasoma560
      @somasoma560 8 часов назад

      😂😂😂😂😂😂😂😂😂😂😂❤❤

  • @danishadimanthi3093
    @danishadimanthi3093 11 часов назад +7

    ඔයා කකවදාවත් දැකලා නෑ ඒ ඔනත් මේක දැක්කම පපුව පිච්චිලා යනවා ඔයාට සතර වරම් දෙව් පිහිටයි

  • @janishaehir
    @janishaehir 5 часов назад

    Saman deviyange asirwadayen akke oyata ikman suwaya labewa.

  • @DhanushkaSanjiwa-b5y
    @DhanushkaSanjiwa-b5y 4 часа назад

    Godak ikmanin sanipa wenna oni akke oyata bhudhusaranai. Parissamen inna issarahata. Oya ikmanin sanipa wei dalada samidunge pihiten.. ❤❤🙏🙏

  • @tataoooo6525
    @tataoooo6525 12 часов назад +2

    Dalada hamuduruwange pihiten ikman suwayama lebewa nangi oyata ❣🥰🥰🌹🌹💕💕🙏🙏🙏

  • @inokajeewani4920
    @inokajeewani4920 7 часов назад

    Budusaranai ikmanin suwa wewa oba tumiyata

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 10 часов назад +3

    මේ කමේන්ට් කියවනවා නම් මැණික් අක්කා මෙහෙම හිතන්න.
    ඔයාගේ මහත්තයා දැන් වෙන තැනක ඉපදිලා ඇති..දැන් ඔයාගේ නෙමෙයි අක්කා.නම කියලා විතරක් පින් දෙන්න..එයාගේ ආත්මේ සැනසෙන්න...ඔයා ජිවත් වෙලා ඉන්න අම්මා ,දරුවෝ ගැන හිතලා ඔයාගේ ඊලග භවය ගැන හිතලා පින් රැස් කර ගන්න අක්කා...

  • @Dft-qr8wy
    @Dft-qr8wy 6 часов назад

    අම්මෝ මේ කතාව අහද්දි පපුව හිරවෙනවා අනේ පව් දෙයියනේ ඇයි මෙහෙම කෙරුවෙ 😢😢😢

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 7 часов назад

    Harima dukai menik, lassanata thibba pawulak vinasha wuna, hitha hada ganna, dalada samiduge pihiten oyata ikman suwaya lebeevi

  • @niroshasajewani761
    @niroshasajewani761 9 часов назад

    Anantha buduguna balayen ekman suwaya lehewa obathumiyata....❤

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb 5 часов назад

    Bs❤❤❤❤😢

  • @Upathissa-b6l
    @Upathissa-b6l 6 часов назад

    Akke oyat ikman suwaya , kaika,manasika,shakthiya leberwa.❤❤😂😂

  • @nilukapamodari1864
    @nilukapamodari1864 13 часов назад +2

    oyata suwapath wima labeewa akke..a wwdanawa mata nam danenawa😢 teruwan saranai oyta..

  • @HasaraPerera-mk8uf
    @HasaraPerera-mk8uf 7 часов назад +1

    අර කෝටි ගානකට පොල්ල දාපු සීන් එක මොකක්ද. බෑග් එක ඇතුලෙ තිබුන පිස්තෝලේ සිද්ධිය මොකක්ද. ඒකත් කියන්නකො

  • @NadeeshaRajapaksha-bz4vj
    @NadeeshaRajapaksha-bz4vj 12 часов назад

    Budu saranai!!! Ikman suwa labewa !!!🙏🙏🙏

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 10 часов назад +2

    මමත් මගේ තාත්තා නැති වුන එක දරා ගත්ත ඒ විදියට...

  • @SriyaniHerath-j6e
    @SriyaniHerath-j6e 13 часов назад +4

    මැඩම්, ඔබතුමියට උතූම් බුදු දහමෙ බලයෙන් ඉක්මනින් සුව වෙවා

  • @NiroshaKumari-f5v
    @NiroshaKumari-f5v 11 часов назад

    Budu saranin ikman suwaya labewa oyata❤❤❤❤❤

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 14 часов назад +5

    වසන්ත අයියට, අක්කට අපි ආදරෙයි . ❤

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 10 часов назад +2

    අක්කා ඔයාගේ මහත්තයා ගෙව්වේ සංසාර ගණුදෙනුවක්...
    ඒකයි ඒ වගේ මිනිස්සු වගයක් හම්බ වුණේ....ඔයා සැනසෙන්න අඬන්න එපා. අඩනකොට හරිම දුකයි..

  • @KumariKodithuwakku-kb3md
    @KumariKodithuwakku-kb3md 13 часов назад +2

    Mewan dukak hathurekuta wath wenna apa❤❤❤

  • @Seena-mw5os
    @Seena-mw5os Час назад

    Medm deg vat minusu terum aragena jivat wenna oyata ekmanin suwa wenda one kiyala api prartana krana va medm🙏🙏

  • @srimathipasse2585
    @srimathipasse2585 9 часов назад

    Amoma viswasa karanna epa budu saranai ikman suwaya labewa ❤️

  • @jayasenaweerasinghe5448
    @jayasenaweerasinghe5448 5 часов назад

    I love to see u

  • @GangaPerera-z1c
    @GangaPerera-z1c 8 часов назад

    Ekman suwayama leabeewa❤

  • @ManojaSandani
    @ManojaSandani 9 часов назад

    Hema athatama yakama oyala denna ekathu wenna one❤

  • @LuluKhair-rn9uj
    @LuluKhair-rn9uj 13 часов назад +6

    මම ගොඩාක් අදරෙ චරිතයක් ඔයා...මෙ සිද්දියවෙලා.වෙ.මමගොඩක්.අඩුපු කෙනෙක් අද.මෙ කතාව.අහලා.මම.ගොඩක්.අැඩුනා.ගොඩාක්.මම ඔයාට අදරෙයි මැඩම්...මටත්.....ඔයා හරිම හොද.අම්මා කෙනෙක්...ඔයාට.මම.තෙරැවන් සරණ.හැම මොහොතකම පතනවා...😢😢😢😢.ඉක්මනින්.ඔයා සුව වෙන්න මම.ඔයාලගෙ හැම විඩියො එකක්ම බලපු කෙනෙක්....

  • @wasanthijathunge6823
    @wasanthijathunge6823 5 часов назад

    Ane me katawa iwarawenakan mama eduwa hitata dirya ganna oya godak hoda kenek akke oyata ikmaninma polawe paya gagala evidinna lebewa tunuruwane pihita lebewa

  • @DeepthikaKumari-uv4wc
    @DeepthikaKumari-uv4wc 10 часов назад

    Budu Saranai oyata Ikmanin suwa wenna

  • @LataMaladwgalage
    @LataMaladwgalage 10 часов назад

    Ikman suwaya labewa

  • @PiliphalugeJayamanthi
    @PiliphalugeJayamanthi 10 часов назад +1

    Oyta ikman සුවය ලැබේවා

  • @madhukamayakaduwa7258
    @madhukamayakaduwa7258 9 часов назад

    ❤😢

  • @ChamindaPushpakumara-o1m
    @ChamindaPushpakumara-o1m 9 часов назад

    Ikmanin sanipa wela sathutin inna hithata dairy aran daruwoth ekka inna❤❤❤

  • @MANJULASENARATH-q2o
    @MANJULASENARATH-q2o 13 часов назад +2

    තෙරුවන් සරණයි නීරෝගී බව ලැබේවා!!

  • @priyanthimudunkotuwa9011
    @priyanthimudunkotuwa9011 10 часов назад

  • @rizanathennakoon9330
    @rizanathennakoon9330 13 часов назад +2

    Megana ahaddith,baladdith math aneka warayak horen adanawa...e tharamatama dukai...mage laginma hitiya aya nati una kiyalai mata danenne😢

  • @Chithra-w4j
    @Chithra-w4j 7 часов назад

    Budu Saranga madamta

  • @shamalikrishanthi3353
    @shamalikrishanthi3353 15 часов назад +3

    Ane harima dukai 😢

  • @therealmofintelligence4277
    @therealmofintelligence4277 11 часов назад

    Paw😢😢😢😢

  • @kumarithalduwa8134
    @kumarithalduwa8134 8 часов назад

    අනේ මෙවන් දුකක් කිසිවෙකුටත් අත්නොවෙිවා .ඉක්මන් සුවය ලැබෙිවා!!!!

    • @kanthikumaribandara8015
      @kanthikumaribandara8015 7 часов назад

      ඔයාට ඉක්මන් සුවය පතනවා🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @piyaseelirech9941
    @piyaseelirech9941 10 часов назад +2

    Miniiissu කියන්නේ කන්න dippu ata hapakana ජාතිය ඔයට තෙරුවන් සරණයි ❤

  • @priyanthiivon4699
    @priyanthiivon4699 12 часов назад +1

    Obatumiyata daruwo balanne na neda dan mata hitenne jesu pihiten ikmanin suwwa wewa

    • @shanisilva6389
      @shanisilva6389 4 часа назад

      ජේසු එයාට අලුත් ජීවිතයක් දෙනවා, බයවෙන්න එපා .

  • @NadeekaUpaseana-wy4rz
    @NadeekaUpaseana-wy4rz 10 часов назад

    Mata hithaganna be man oba thumata me tharam adare man monatharam me siduvim baluvada budu saranai

  • @tataoooo6525
    @tataoooo6525 11 часов назад

    😭😭😭😭💔💔💔💔

  • @KosalaAnura-v3b
    @KosalaAnura-v3b 8 часов назад +1

    Thama nithiyen sadaranyak ne pau dedi daduwam denna one pau

  • @wasanthijathunge6823
    @wasanthijathunge6823 5 часов назад

    Aiyo me duka mata nam dara ganna amarui

  • @Chamila-o6m
    @Chamila-o6m 17 часов назад +3

    මට හරි දුකයි අක්කි

  • @mananlagethilaka2940
    @mananlagethilaka2940 4 часа назад

    Siyalu devi pihitai kawadawath nomerena minissu jiwitha hani karanne

  • @Chatumadujalashinee
    @Chatumadujalashinee 11 часов назад

    😢😢

  • @champastephan7395
    @champastephan7395 8 часов назад

    මතකද ඔය ලස්සන ගවුම ඇදපු පලමු දවසක වීඩියෝ එකක් කරලා කීවා ,,අද අපේ නෝනා ලස්සන ගවුමක් ඇදලා කියලා විහිලු කලා,,,පවි අනේ

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 9 часов назад

    OBA HODA KENEK TAMAI NAMUT..OBE MAHATTAYA..HODAMA VIDIYAYATA JEEWAT WUNE NE..EKAI ME WAGE DEYAK WUNE..

  • @vihangipahasara5408
    @vihangipahasara5408 8 часов назад +1

    Anunge video horakam karana epa

  • @manjusuja3359
    @manjusuja3359 12 часов назад +2

    Ekman suwaya labewa.ayath ape wagema gahaniyak.thamange suwamiya nathi wnama danena wedanawa kocharada?thamage ass ediripita wedi thibbama ayage manasika mattama kohomad?atthatama paw .aya hoda biridak.awagema hoda amm kenak.

  • @malkapremadasa6126
    @malkapremadasa6126 17 часов назад +2

    Ikmanata saneepa wewa...budusaranaiii

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 13 часов назад +1

    K❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤

  • @Ndjt23r
    @Ndjt23r 20 часов назад +2

    ❤😢😢😢😢😢😢😢

  • @wasanthijathunge6823
    @wasanthijathunge6823 5 часов назад

    Ei ane me ahinsaka pahulata mehema dukak dunne

  • @GesanduWethmina
    @GesanduWethmina 17 часов назад +3

    Ikmanin suwaya lebewa😢

  • @RuwaniHansika-ou5nk
    @RuwaniHansika-ou5nk 19 часов назад +1

    😔😔😔

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 10 часов назад +2

    ගොඩක් පින්දහම් කරලා නම කියලා සෙත් පතන්න පුරුදු වෙන්න....

  • @wasanthijathunge6823
    @wasanthijathunge6823 5 часов назад

    Siyalu deviyo araksha kara dethwa

  • @udayaperera2298
    @udayaperera2298 7 часов назад

    Oya wage deyak me like katawath wenna epa ounta ne liken samawak denna epa okun Ella maranna one Namath lankawe neethiyak nha oya lawyer la inna kal lankawa karanna bha

  • @pathmalatha8391
    @pathmalatha8391 14 часов назад

    Hari dukai madam wa dakinakota Budusaranin iakmanta sanipa weanna

  • @KosalaAnura-v3b
    @KosalaAnura-v3b 8 часов назад

    Pau

  • @wasanthijathunge6823
    @wasanthijathunge6823 5 часов назад

    Ane kisima manissayekuta mehema aparada karanna epa

  • @wasanthijathunge6823
    @wasanthijathunge6823 5 часов назад

    Ei ane mehema kare mokadda oyalata lebune e ahinsaka paula vinasa karala

  • @RasikaLakmini-sb4bv
    @RasikaLakmini-sb4bv 14 часов назад +1

    Ane pau harima dukai tirisan minissu inna lokayak

  • @Dharmasiri-j9g
    @Dharmasiri-j9g 10 часов назад

    Dan una de una.unwat eh loketa yauma Ari. Hoda satutin itiya .oya atdakeem tiyenawa .pare marala Dala tiyei

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha 14 часов назад

    Dalada samidu pihitai ikman suweya labewa

  • @SeethaPerera-r6m
    @SeethaPerera-r6m 11 часов назад

    අනෙඔයාදැක්කමහරිමදුකයිහොදමහොදමමවක්❤❤❤❤❤❤❤😂

  • @Chamila-o6m
    @Chamila-o6m 17 часов назад +1

    😢😢😢😢

  • @Golden_roblox-nice
    @Golden_roblox-nice 8 часов назад

    හරිමදුකයිකතාවඇහැව්වාමබුදුදහමඅනුවහිතහදාගමුඔබතුමියටඉක්මන්සුවයතෙරැවන්සරණයි

  • @TharangaDilrukshika-gq6od
    @TharangaDilrukshika-gq6od 8 часов назад

    😢