99999999999999999989998989999ù9i9999999999899is 9for 9is 9minutes in cheek to cheek to 9minutes you can 99uu91234789865v in aa 9world of an issue with the 9Ohio and a a 989minutes 9in on is is 999minutes or so I have a ELK 77677PM 9iu999uy999uu7
See about your father kindly he is lonely😢 leave him with his love don't think about this age he is human🙏 don't compire love care and age your father is lucky. God bless him
Sudaththa , Are u angry with Victor? Don't interfere with his family problems.Sudaththa,u make Lelum to talk carelessly. It is a great sin.Victor is not the only person who 's married to a young woman. But Victor's songs and classic creations are throughly admired by majority of people in srilanka. Long life to him!!!.
ලෙළුම් අපි උඹට හරි කැමතියි. උඹ හරි ජෙනුයින්. හැබැයි මින් පස්සෙවත් මේ වගෙ ගොන් ඩිස්කශන්ස් වලට එන්න එපා. ආදරේට කියන්නෙ.
සිරාවට, මුට ඔනි කුනු අවුස්සලා views ganna
අනිවාර්යෙන්. අනුන්ගේ පවුල් ප්‍රශ්න දාගෙන දගලන්න ඕනි නැහැ.
J
ඏඥ
හරිම හොඳ සොඳුරු මිනිසෙක් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
මම අහල තියෙන්නේ කලා කාරයෝ කියන්නේ ගොඩක් සොවේදී පුද්ගලයන් කියලා ඒ වගේම වික්ටර්රත්නායක කියන්නේ ගායන ක්ෂේත්‍රයේ මහා දැවැන්තයෙක් ඒ තරම් මහා පුරුෂයෙක් ගේ කිමද උණු නොවනේ තමන්ගේම පුතාගේ මළගම දවසේ 😥😥😥😥😥
සoවේදි 😥
අනේ පුතේ මෙතනිදෙ ඔයාහරි මොකද ආදරෙට වයස බාදාවක් නැ කියල කීවට මෙතන එව ගැලපෙන්නෙ නැ අනිවාරෙන් පුතේ ඔයාට කේන්තියනඑකත් වෙදනාවත් හරි බුදුසරනයි පුතේ ඔයාට
5p
පර ගෑණියෙක් නිසා වැදගත් ජනප්‍රිය ලස්සන පවුලක් කඩා ඉහිරිලා.මේ ගෑනි දේපල ගන්න කපටි කමක් කරනව ඇත්තෙ.
ජයන්ත අය්යා ගැන ඇයි ඔහොම කියන්නේ.. එයා හරිම හොද කෙනෙක්... ❤❤
ලෙලුම්.....තරැණ දරුවා...හරි පැහැදිලිව කෙලින් කථා කරනවා...රසවත් අහගෙන ඉන්න ..කථාවේ ගොඩක් සාර්ථක ධර්ම තියෙනවා...මා තවමත් වික්ටර් මහතාගේ ගීත ...ඉතා රස විදිනවා...වැඩිකල් නොගොස් මේ දෙපල එකට එක වේදිකාවක අප රසවත් කල යුතුමයි
.😊
😊
.
ලෙලුම් ඔයා වික්ටර් රත්නායක කියන කලාකරුවාගෙ පුතා. ඒ අම්මාගෙ පුතා. ජීවිතේ කාටත් යම් යම් ප්‍රශ්නවෙනවා. ඒක ස්වභාවිකයි. දෙමව්පියන් පිළිබඳව නොවටිනා වචන කටින් අරගෙන හෙඩ් ලයින් වලට දාල වීව්ස් ගන්න දඟලන ගොං චැනල් වලට සම්මුඛ සාකච්ඡා දෙන්න එපා. ප්ලීස්. ඔයාට අපි ආදරෙයි.
අපි හිතාගෙන හිටියෙ කලාකරුවා කියන්නේ ඇතුලතින් සංවේදි
මෘදු හදවතක් ඇති අයෙක් කියලයි.බලනකොට ගීතයේ තිබෙන මෘදු බව සංවේදි බව ඔවුන් තුළ නෑ.ඔවුන් ඇතුලතින් කෲරයි, දුෂ්ටයි කියලා අපට වටහාගන්නට ඉඩ සැලැස් වු ඔබට ස්තූතියි
Daruwanta asaadaranakam unahama lelum niweradiyi.
Niyama kollek..kelin katha karanawa
හරිම දුකයි ලෙලුම් අයියා .
සහතික ඇත්ත මල්ලි ඔයාගේ කතාව පට්ට ගෑනි රවට්ට ගත්තේ නැත්නම් තවත් වික්ටර් මහතය ඔයාලත් එක්ක ඒකිට හරියන්නේ නෑ මිනිස්සු මොනා කිවත් අපිත් තරහින් ඉන්නේ වික්ටර් mahathayath එක්ක අපිට රටක් වටිනා ජයන්ත මහතයා නැතිඋනා එයාට අජරාමර නිවන් සුව
මොන කුණුහරපයක්ද මේ. අනුන්ගේ පවුල් ප්‍රශ්න මේ channel එකේ දාන්න තරම්, මේ channel එක කරන එක්කෙනාගේ මොළේ තරම හිතා ගන්න පුළුවන්.
හරියටම හරි. වික්ටර් වැදගත් උනත් ඒකත් එයාගෙ කටහඩ නිසා. එයාගෙ ලමයි පවුලෙ විස්තර ලංකාවේ රසිකයන්ට වැදගත් නැහැ.මේක මෝඩ වීඩියෝ හදන පුස්සන්ගෙ පුස් වැඩක්.වීඩියෝව ඉවර වෙනකං බලන්න හිතුන්නැත්තෙ මහා කුණුහරපයක් වගේ හිතුන නිසා.
සිරාම
කේළං ඇසීමට කවුරුත් කැමතියි, ඒකනෙ අපි news අහන්නෙ, හැබැයි තාත්තාත් පුද්ගලයෙක් ඔහු බුදුගුණ ගීත කිව්වට නිවන් දැකලා නැත, මේ channel එක subscribe නොකරමි.
අනේ සුදත් මහත්තයෝ මොනවද මේ අසන ප්‍රශ්න වලලපු මිනි ගොඩ ගන්න එපා දරුවන්ගේ සිත් වල තියෙන දුක වැඩ් කරන්න
@@georgevinitia1502 k
මට නම් වික්ටර් රත්නායක අප්පිරියා වුණා . ගෞරවයක් ඉස්සර නම් තිබුණා .ඒත් දැන් නම් එතුමා එපා ම වුණා.තම පුතා ගේ මළ ගෙදර ටටවත් ගියේ නැහැ .
වික්ට රත්නායෙක තාත්තේ ඔබ ඔබගේ හදවතට තට්ටු කියලා අහන්න මේ අහින්සක දරුවන්ගේ ආත්ම ගෞරවය ගැන ඒ වගේම ඔබේ බියකරු අනාගතය ගැන ඔබ පියානනි ඔබෙට මේ දේ නොතේරෙන්නේ ඇයි කරුනාකර හදවත් පසෙකලා බුද්දිමත්ව සිත්න්න
Puttunta lajja nadda depola illagena passen yanna.
Ewa labenna ona.
Habai budala untama kiyala
Koi lokewath neetiiyak.na
Sindu bana walin pirila.weda ajuuthayi.kupaadi piya
Puththu .misak budal illanne.wena mokkuda
Raagaya.kaamaya.hrthuwayi
Wikrar rathenayakawa rawata gathe genita hodaknam sidda වෙන්න epa
පුත්තූ දේපළ තන්හාවෙන් පියාට නිදහසේ ඡීවත් වෙන්නට ඉඩ නොදී බලපෑම් කරනවා. උඹලා සියලු දෙනා විවාහ වී වෙන්වෙලා තාත්තගේ අවසන් කාලේ තාත්තට නිදහසේ එයාගේ වියදමින් ඡීවත් වෙන්න නොදී බලපෑම් කිරීමට කිසිම නීතත්‍යනුකූල අයිතිවාසිකමක් නැහැ. පුතාලට තාත්තගේ දේපළ වලට විදින ප්‍රෂ්න. ප්‍රේක්ෂකයන්ට ලිංගික ඉර්ෂියාව. ඔය දෙකටම වික්ටර් මැදිවෙලා. එම කාන්තාව තම ප්‍රථම විවාහයේ දරැවන්ට අසාධාරණ කිරීමට පොළඹ වනවනම් වික්ටර් තම නුවනින් තීරණ ගත යුතුය.
Sudaththa thamun mara dial ekakne halo.. Yashodara kiyala duwata nama thibba kiwwa neda.. hebei adinne anunge kunu.. niyama bauddayek mchn.. adambarai
ආයෙත් වැඩේ පටන් අරන් වගේ ලෙළුම්..
දෙමවුපියන් වැරදි නාකිඋනාම ජීවත්වෙන්න දැනගන්න ඕනේ නාකිවිසේ ගෙටත් උසේ කියනවනේ ඔබ හරි මල්ලි අපි පෙරකල පවු ,පින් තමා
සුදන්තගෙ නාලිකාව මම sub කරා.මෙ සාකච්ඡාව හොදට අහලා.හේතුව අහන්න ඕන හරි දෙ හරියට ඇහුවා.මම වික්ටර් සර්ගෙ ගෝලයෙක්.පුද්ගලිකව දන්න දෙ තියෙනවා.එක එක තැන්තැන්වල කුප්ප විදිහට මතුරලා දොඩවලා රස විදින ඒවා එලිපිට කතා කිරීම හොදයි.කලාකරුවො ජාතික සම්පත්...කීවත් වගෙ උන් හෙලුවෙන් පාරේ යද්දී අපෙ දරුවො අනාගතෙ කොහෙ යයිද?සිහින සතක් මම දුටුවෙමි...දෙව්රම් වෙහෙර කියද්දී අපි ආකල්ප හදාගත්තා..එතකොට දැන් අපිත් අපෙ ගෑනු හලලා බාල වයස්කාරියක් ගන්නද?..ඕකි ඇත්තටම ආදරයක් හින්දනම් ඕක කෙරෙ හැමොටම සමාව ලැබෙන්න ඕන.එහෙම නෙවෙනම් ගෑවානු එවුන්ටයි ඒ ගෑනිටයි පනුවො ගහන්න ඕන.මේකේ ඉන්න සමහර උන් හිතපල්ලා උඹලගෙ අප්පලා ගැනියෙකුට අහුවෙලා ඔක්කොටම කෙලවලා ඌත් කෙලවා ගන්නවනම් උඹලා බලා ඉන්නවද?ලෙලුම් හරී..රත්තරන් කෙන්ඩියෙ සිංහ තෙල් නෙවෙ දැන් අසුචි.
Straight talk Weldon....
මේ වීඩියෝ එක ඉවරවෙනකල්ම බලලා..අන්තිමේ කමෙන්ට් කරනවා අනුන්ගෙ කුනු අවුස්සන්න එපා කියල ..අනුන්ගෙ කුනු නොබල හිලපල්ලකො එහෙනම් .
baduma thama
පෙන්නපු දේ බලනව කියන්නෙයි,අනුන්ගෙ දේවල් හොයනව කියන්නෙයි දෙකක් යකෝ.මම බැල්වෙ බාගයයි.
@@STAR_SL_RADIO ,rohx
Grate person
අපිට හිටපු තාත්තා ලා එක්ක බලද්දී ඔයාලට හිටියේ දෙවියෙක්. හැම කෙනෙක්ගෙම ජිවිත වල මොනවා හරි දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා ලැබුණු දේ ගැන සතුටු වෙන්න. මේ ජිවිතේ අංගසම්පූර්ණ මිනිස්සු නැහැ. අවසානයේ සිදුවුණේ වරදක් බව නම් තේරෙනවා. ඒකට වගකිව යුත්තේ කවුද කියලා අපි කිසි වෙකුටත් හරියටම කියන්න බැහැ. ගැහැණිය ක් විදියට ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ බැදීම් ඇති කර ගැනීමේදී යම් යම් රීති මාලාවක් තිබෙනවා. ඇය මට අනුව නම් එම රීති මාලාව බිඳ දමා නොගැලපෙන සම්බන්ධතාවයක් ඇතිකරගැනීමේ වැරදිකාරියක් ලෙස මාද දකිමි.
Eka etta sudu...
අනිවාර්යයෙන්ම
ලෙලුම් දැන් අයියා මැරුනට පස්සේ සුදනා වෙන්න හදනවා..පරන ඉන්ටර්විව් එකක ලෙලුමුයි ජයන්තයි දෙන්නම එකතු වෙලා තාත්තට මඩ ගහනව
@ Andrew Nick..හරියට හරි ..
ලැජ්ජයි මේ කතාව ගැන..ජයන්ත ජීවතුන් අතර ඉන්නකල් මේ ලෙලුමා කට ඇරියේ නෑ ජයන්ත ට විරුද්ධව .
මාර පොරක් කියල හිතාගෙන වෙන්ඩ ඇති ජයන්ත ගැන මෙහෙම කතා කරන්නෙ.
🤮
C’è
සුදත්ත ඔබතුමාගේ දුරකථන අංකයක් මට දෙන්න කතා කරන්න අවශ්‍යයි මට0714306666 මගේ දුරකථන අංකය
Nallum oba hariyata hari ban ayiya oyata api innawa bayawenna apa
@@sinhasinha6706.
Jayantha aiya thamai hodama manussaya
පුතේ අපට තේරෙනව ඔයාගෙ වේදනාව මම නම් කියන්නෙ ඔයා හරියටම හරී මරෙනටවත් එපා කිව්වනම් තවත් නමී මොකටද
මහ අවස්ථාවාදී මෝඩ කුහක දරුවෝ.. ඒ දේ විතරයි කියන්න තියෙන්නේ.. සුදත්ත කියන අසහනකාරයා ගැනනම් ලියන එකත් මෝඩකමක්.. එයාලගේ පරම්පරාවෙවත් මේ වගේ දේ කවදාවත් වෙලා නැති ගානටයි අනුන්නේ කුණු ඉස්මතු කර කර අහන්නේ.. මෝඩ තකතීරුවෝ.. ඉස්සර ඉදන් කලා ලෝකේ ඉහලින්ම වැජඹුණු රංගන ශිල්පීන් ගායන ශීල්පීන් ගොඩක් අයගේ පවුල් වල ඕනී තරම් ප්‍රශ්න වෙලා තියනවා.. ඒත් ඒ කිසිම දරුවෙක් මේ වගේ ඒ දෙමාපිය්න්ට අපහස කරලා නැහැ . තමන්ගේ ගෑනු ගෙදර ඉද්දී තව ගෑනු එක්ක නිදාගන්න පිරිමි ඉන්න සමාජයක් මේ..තව ගෑනියෙක් මිනිහෙක්ට හිත ගිහින් තමන්ගේ ගෑනී මිනිහව මරණ සමාජයක් මේ.. එහෙම දේ අපමණ වෙද්දී තමන්ගේ නෝනා මැරුනට පස්සේ වෙන කාන්තාවක් එක්ක ගිය ඒ මනුස්සයව මේ ජාතක ලේම විවේචනය කරනවා ඒ වගේම පහත් මිනිසුන්ගේ කුණු රසයක් එක්ක එකතු වෙලා... අපේ සිංහල රජවරු නාකි උනත් අන්තංපුරයට ගත්තේ අවුරුදු 16/ 18 පොඩි ගෑනු දරුවෝ ..ඒවට අද වෙනකං මොන විද්වතෙක්වත් වැරදි කියලා නැහැ .. විවේචනය කරලත් නැහැ . මෙතන තනිකරම තියෙන්නේ ඒ තාත්තගෙන් තවත් ප්‍රයෝජන ගන්න නොමැති වීමේ දුක නිසා හටගත්ත ඊරිසියාවෙන් නටන විකාරයක් විතරයි.. උඩ බලාගෙන කෙල ගහන එක දැන්වත් නවත්තන්න..ඒ කසාදෙන් වරදිනවනම් වරදින්නේ විකටර් රත්නායකටන්ට... එහෙම දවසක් ආවොත්.. එදාට ඔහුව භාර නොගෙන ඉන්න.. ඒත් තමන්ගේ ජාතක පියාට ඔහෝම අපහස කරන්න එපා.. එයා ඔයාලට ගොඩක් දේ කරලා තියනවා.. ඒත් මගේ තාත්තා මගේ අම්මගේ බඩට මාව දීලා මගේ අම්මව අතරමං කරලා ගිහින්.. මගේ උප්පැන්න්ට නමවත් නැහැ එයාගේ.. අද මන් දන්නවා මගේ තාත්තා ගැන හැමදේම.. ඒත් මන් එයාට වයිර කරන්නේ නැහැ .. මට එහෙම මගේ අම්මා ඉගැන්නුවෙත් නැහැ .. අම්මා හැමදාම කිව්වේ මට ඔයා වගේ රත්තරං දරුවෙක් දුන්නේ එයානේ කියලා විතරයි. ඔයාලගේ පවුල ඔයාලගේ. ඒත් ඕවා හරිම හිරිකිත මඩගසා ගැනීම්.. . කෙනෙක් කෑගහනවා කියන්නේ එයාලා ඒ දේවල් ගැන හිතින් විදවනවා කියන එක..අත් හැරපු අය.. වැරදි නැති අය දගලන්නේ නැහැ ..එයාලා නිහඩව අයින් වෙනවා විතරයි . තවත් පව් පුරෝගන්න එපා පවිටු අය හා එක්වෙලා එයාලගේ දේ වලට උත්තර බැදලා..... .
Me naki kale antauupura hadagatte mona rajjawaruda.
Udaharnayak kiyanne.
Antappura ganu gatte brimda lesa nemeine.
Atal ekatane
Bada ta dila giya kiyanne
Tatta amma wa bandalada hitiye.
Eheema nattan
Oya awajathaka daruerk.lesa pida windadada.
Namawath nodunna eyata ayi adare karanne.
Passe hari nama denna thibbane.
Nama dan dena bari unath
Tatta ta oya labuboth.oyata eya adare karadida.
Ochara maha loku tatta oya gana danwansn.ayi.nams dunnene.
Kellek jeewithe anta karana eka tattek neme.
Aduma gane tamun eya dakalawath nane.
Kathawe aththak thiyenawa.
Presenter nisa video eka balanna appiriyai. Presenter, Rajapaksha pawulata apahaasa karana vidiya kalakirenawa.
A na.ganunga.maym.maputa.nyamy.atta.kata.karanwa.budusarny.dviphty.🙏
Mu patta sakkiliyek jayantha victor rathnayake family eka hada minissu
මේ මුලු ලංකාවටම තියෙන්නේ තොපේ පවුල විතරක් නෙවේ ... මිනිස්සුන්ට වෙන ප්‍රශ්න තියෙනවා ...මුන් හිතන් ඉන්න විදිය මුන් ගැන කොහොමද මන්දා... මාන්නක්කාර මිනිස්සු ...
uru mas / ros pan business eka gana karapu vrdio eke link eka nadda
Ape thaththa nisath ape gedarath oya thathvema thama. Obathumata theruwan saranay 👈🙏
කලා කාරයෝ මේ තත්වෙට වැටෙයි කියලා කවුද හිතුවේ.. දුකයි
@@georgevinitia1502 Ane h:)&to uba waradi deta waradi kiyanna kondak tiya ganin! Eka eka wahalek wenne natuwa! Gobba wahala
Wal mahalla.
ලමයි මේකට තමයි කියන්නේ උඩ බලන් කෙල ගහගන්නවා කියන්නේ
Lelum , oyagey kathawa ahala api godak sanwedee una . Daruwo hatiyata oyagollange duka apita hondin therenawa. Victor Rath ayaka kawada ho pasuthawili wei .
Oya oyagey gamana hondin yanda . Jayantha Aiya dan jeewathun athara nathi nisa ohuwa critisize karanda epa . Obata apen suba pathum ❤. Siyalumdewal winda dara gena obey gamana yanda . Theruwan saranai .. !
ලෙළුම් ඔබේ තාත්තා තව පරම්පරා 1000 කටවත් කාටවත් මකන්න බැහැ ඔය ඔලමොට්ටලයන් එක්ක හැගීම් ප්‍රකාශ කරන්න එපා.
ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියපු නිසා සබ්කරයිබ් කරා හොදෙ යාලු හික්කඩු යන්නම වෙවි හොදේ ❤🙈 ජයවේවා 🇱🇰
Really this guy talking, that’s the reality n life, no fake,true, 100% right, no objections at all
99999999999999999989998989999ù9i9999999999899is 9for 9is 9minutes in cheek to cheek to 9minutes you can 99uu91234789865v in aa 9world of an issue with the 9Ohio and a a 989minutes 9in on is is 999minutes or so I have a ELK 77677PM 9iu999uy999uu7
අපිට වැදගත් එතුමගෙ ගීත විතරයි. අැයි සංගීතයට සිදුකළ සේවය කතා නොකරන්නෙ? දෙගොල්ලම අැයි මඩ ගාගන්නෙ?
වික්ටර් යනු ලස්සන , ලයාන්විත කට හඩක් තිබු , සංගිතය ගැන සැහෙන දැනුමක් හැකියාවක් තිබු තවම පණ තිබෙන පුද්ගලයෙකි. නමුත් නොයෙක් හේතු මත ජිවිත සංයමය හින විමෙන් කෙමෙන් කෙමෙන් ආත්මය විනාශ කර ගත්
ප්‍රාණියෙකි. ඔහුගේ අතිතය මිස දැන් කථා කිරිමට තරම් දෙයක් නැත.
බුද්ධියෙන් අඩු පුද්ගලයා උඩ බලා කෙල ගසාගනිති.
මේක කැමති උන් බලපල්ලා ඕනි නැති උන් පලයල්ලා මේක ජාතික රූපවාහිණිය නෙමෙයි. නිකං බොරුවට බන කියලා පොරවල් වෙන්න හදන්නේ නැතුව
Sudda Oyage meeta wada hoda lassana wada thibuna .. Lelum ayya porak karanna ona ohoma nemey. oyata penunda danne na eyata hoda gatak thiyenewa ekata meka use karanne nathiwa rate podu gataluwak aran direct wimarashanaya karala hoda wadak karanna .. mna dennam iDEAs
ලෙලුම් රත්නායක සැබෑ සොදුරු මිනිසෙකි.අපි ආදරෙයි ඔබට .
සුදත්ත වැරදි ඇදුමක් ඇදන් ඇවිත් තියෙන්නේ, ලොකු මල් තියෙන චීත්තයක් මෙ යකා අදින්න ඕන, අප්පිරියයි
Yes it's naked truth.
Oyanam patta kollek malli
Lelom is a good son. Aderoable.
වික්ටර් රත්නායක ගේ ගායන වුර්තියයි, පුද්ගලික ජීවිතෙයි පටලා ගන්න එපා..සුදන්තට කාගේ උනත් පුද්ගලික ජීවිත හාරා අවුස්සන සදාචාරාත්මක අයිතියක් නෑ .ලෙලුම් කියන විදිහට එතුමගේ වැරැද්දක් නෑ ..දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකල පියෙක්..ගෑනු දරුවො අතහැර යන තාත්තාලා අතර ඔහු සැබෑ පියෙක්...අනික ඔහු රහත් වෙලා නෑ ,වයසින් අඩු හෝ වැඩි ගෑනියෙක් ගන්න එක ඔහුගේ කැමැත්ත ..අනික එතුමා එය ලෝකෙට ප්‍රසිද්ධ කලේ නෑ ..ලෙලුම් තමයි මුලින්ම ඔය ප්‍රශ්නෙ මාධ්‍ය තුලින් සමාජගත කලේ..එක දෙයක් පැහැදිලියි.. වික්ටර් රත්නායක ඔහුගේ බිරිද සමග ගෙවන ජීවිතය දරුවන්ට දරා ගන්න බැරි වෙන්න ඇති..ඒක ඊර්ෂ්‍යාව කිව්වොත් නිවැරැදියි...ඒත් මැරෙන තුරා එතුමගේ ඕනෑ එපාකම් ඒ කාන්තාව ඉටු කරනවා නම් එයයි විය යුත්තේ..ඒ ගැන කතා කරන්න වත්, තර්ක කරන්න වත් කාටවත් අයිතියක් නෑ ...ඔවුන් ආදරෙන් ඇති..එයයි විය යුත්තෙ..මේ දේවල් අද සමාජයේ බහුලයි..එතුමා අපේ රටට සම්පතක් ...එතුමාගේ අවසන් කාලයේ එතුමට සැනසීමෙන් ඉන්න දෙන්න..හැමෝම මේ ගැන ධනාත්මකව හිතන්න..Please
@@georgevinitia1502 මොනවා කිව්වත් අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ...පටු අදහස් තියෙන්නෙ..ඇත්තටම පව්.අපේ රටේ සම්පතක් ඔහු..ඒත් අන්තිම කාලේ තමන්ගේ විලි අතින් වහගෙන ඉන්න පිරිසක් ඔහුට ගල ගැහුවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Yes
L
Thamage baryawa miyagiyama wena baryawak pawagenima kisima waradak neha ekata wayas bedayak neha
E manussayata kiyalwath Lauri Hari Inna epaya
ඔබගේ මෙම ක්‍රියාව වහාම නවතා දමන්න. මුලදී ඔබ ඔබගේ පියා වූ වික්ටර් රත්නායක මහතාට අපහාස කරන ලදී. දැන් ඔබ මියගිය සහෝදරයාට අපහාස කරයි. මෙහි කෙළවර කොතනද. ජයන්ත යනු වික්ටර්ගේ අවජාතක පුත්‍රයෙක් ද. කරුණාකර මළවුන්ට අපහාස නොකරන්න. ඔබට අවශ්‍ය නම් පියාව නැවත ලං කරගෙන ඔහුගේ බූදලය ට හිමිකම් කියන්න. එහෙත් ඔබගේ පවුලේ අභ්‍යන්තර ප්‍රශ්න ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා එළියට නොදමන්න. එම ඕපදූප ඇසීමට ජනතාව සූදානම් නැත. අමතක නොකරන්න කුමන ප්‍රශ්න තිබුණද පියා නැවත විවාහ වූයේ මවගේ මරණින් පසුයි. මෙය මුළුමනින්ම ලංකාවේ නීතියට එකඟ අතර එම සිදුවීම දඩමීමා කරගෙන ඔබත් මියගිය ජයන්තත් පියාට බරපතළ ලෙස අපහාස කර ඇත. ඇතැම්විට ඔහු පලි ගන්නේ එම කරුණ නිසා විය හැකිය. කෙසේ නමුත් ඔබගේ පවුලේ කුණු රසය ඉව ඇල්ලීම ට මෙවැනි වැඩසටහන් හරහා සුදත්ත වැනි පුද්ගලයන් උත්සාහ දැරීම කනගාටුවට කරුණකි.
මොකක්ද ම්‍රෙකෙ අපහාසෙ මේව කතා වෙන්නොනි ම්න් දන්නා ලංකාවෙ ලොකු බොසෙක් ඉන්නවා ඔය වගේම බඩුවක් තියන් ලමයිට වෙනස්කම් කරන බුදුහාමුදුරුවන් කියලා තියේ අඩු වයස් බැන්ද ගෑනු පිරිමි විනාශ කරන හැටි මේවා කතා කරන්න ඕන්නි
Hemantha Perera, very well said.
කාලකණ්ණි channel කාලකණ්ණි minissu ekka karala hamba karana salli යාදෙන්නේ නැ කවදාවත්
Harima arthmartha kame ..aiyata thamiy duk vinda amath akka .oyata thatha waga aiyaa
Ubalata wada victor rathnayake godak issarahin bn.ubala cheeththa andina pirimi.
Kauda danne ouwa
Llelum aiya katha karanna widiya supiri
Please can you put subtitles in English too.
ඒයි සුදත්ත සහ ලෙලුම් තඩි ගූ තලියක් හොඳට අඹරලා දෙන්නා එක්ක කෑවනම් මීට වඩා හොඳයි
Api ogollotun denatama api adarei viktor jayanta lelum
අනිවාර්යයෙන්ම macho
Guu නෙමෙයි guu honda wadi
මට වික්ටර් රත්නායක ගැන අප්‍රියයි. ප්‍රේමකීර්ති ගැන වුනත් ඒ වගේ
Aiya uba patta porak matath oya dema wela thiyenne habai wenas
Apita ethumage sindu ehuwahama ethi,pawl prashna oni neee
වහපු කුනුගොඩවල් අව්ස්සනකොට කුනුගද ගහනව සුදත්ත
ඒව තමා බ්‍රෝ මිනිස්සු බලන්න කැමති. 😁😁
@@pasanalagiyawanna අවාසනාවකට
@@kinkinirandeni9323 ඕකගෙ බිජ්ජ හෙනම චූටියි 😁😁
Pathurawala tyana katakatha hodaida ethakota? Ewata katha karanne kauda?
Supurudu wada satahanlu 🤣🤣🤣
Adera lelum ane malli hi Satutui
Oya me vage kenek veema gane.
Hods pavul jeewitayK gatakeranne.
Ow , aththa lelum , oya kawadawathma otage birindata, daruwanta sada amaraniya seamiyek wenna, mokada api hamoma marenawane, marunath mathakayan sundara wennai awashya
JAYANTHA AHINSAKAI.
See about your father kindly he is lonely😢 leave him with his love don't think about this age he is human🙏 don't compire love care and age your father is lucky. God bless him
වික්ටර් / චිත්‍රා සම්භවයෙන් උපන් දරුවන් හොඳ හැදියාවක් ඇති දරුවන් !. මට කිහිප විටක් මුණගැසී ඇති ජයන්ත / ලෙලුම් ගේ හැසිරීම් දැක මට හැඟුණු දේ ඒ. එදා ගැටවර වියේ මම දේවත්වයෙන් සළකපු අදාරණීය ගාන්ධර්වයාණන් වික්ටර් රත්නායකයන්ගේ අදටත් මම උග්‍ර රසිකයෙක්. වැඩිහිටි වියේදී වුවත් අහිමි වුනු පිය සෙනෙහස පිළිඹඳ වේදනාවෙන් තමා දරුවන් මේ විධිහට කථාකරන්නේ. අපි කව්රුත් එය තේරුම් ගතයුතුයි.
අනිවාර්යයෙන්ම ඔබ හරි
ලෝකයා නොදත් බොහෝ දේ ජයන්ත ගැනත් වික්ටර් රත්නායක දැනගත්තා,අපි පිටින් දකිනදේ වැරදි බව වටහාගතයුතුයි..ලෙලුම් බොක්කෙන්ම විවෘතව කතා කලා...පුද්ගලික ජීවිතේ කෙසේ වෙතත් මගේ තවමත් ප්‍රියතම ගායකයා ඔහුයි...අවසානයට ඉසුරැ දුන්න msg එක මරැ අප්පා,ඉසුරැවත් දවසක ගේන්න..
Iwasagena inna malli Dan Mona Karannada oyala ekathu enna❤️❤️
Jayantha rathnayaka victor ge nemeda
මෙයා මේ කියන විදියට වික්ටර් රත්නායක කියන්නෙ සින්හ ලීලාවෙන් හිටපු කෙනෙක් නම් කොහොමද මෙ තරම් ලස්සන නිර්මාන කරේ කොහොමද?
ඔව් මම නම් දන්නා තරමින් වික්ටර් රත්නායකයන් ඉතාම මෘදු මොලොක් හදවතක් ඇති නිහතමානී පුද්ගලයෙක්. මම පසුගිය 24 වෙනිදා තිබුනු සංඛේත ප්‍රසංගය වෙලාවේදී වික්ටර් රත්නායකයන්ව මුණගැසී කතා කරා. ඔහු මා සමග ඉතා කුළුපගව කතා කරා.
මම එතුමාට වැන්ද විට හොදයි පුතා, වෙලාවක අපි මුණගැහෙමු. පුතා හොදට ඉගෙනගන්න කියලා මට ආශිර්වාද කරා.
Thaththa kenek wenas vime duke Lelum kiyanne...lelum sadaranai..thaththa kenek metharam asadarane wenne hode neha..mage adahasanam victer rathnayake varadi..lankawe minissu kiyanne victer rathanayake monawa karath kamath nehe..api oyage sindu walate kamathi kiyala..MINISUNE....oneme minihekge hodak "HODAK" vidiyatak , waradak " WARADAK " vidiyatak dakinne igene ganilla..
ඕනම බූරුවෙක් තේරුම් ගතයුතු කාරනයනං. වික්ට ලොකූ රැවටීමක ඉන්නෙ. කෝටිපති නාකියෙකුට පට්ට බඩුවක් සෙම හැලෙන්න දෙන රොබරියක් ගැන ෆිල්ම්එකක් හදන්න පුලුවන්.
සේරම කතාව
සෙම හැලෙන්න දෙන රොබරියේ කෙල්ලගේ ජිවිත කතාව ලියන්නේ කවුද දැන් ? ඇත්තටම කෙල්ල කොල්ලා මියෙන තුරාවටම ආදරේ කරානම් කොල්ලට ප්‍රශ්නයක් අසාදාරනයක් වෙන්නේ නෑනේද? කොල්ල බොලදත් නෑනෙ මචන්..අපි බලන් හිටියොත් හොදයි නේද මැදින් ඇඩ්. නොදා..
@@madhurangawickramasinghe8716 අනේ නෑ මට මේක අදාලම නෑ. නමුත් යතාර්තය මේකයි. කෙල්ලෙක් මෙතන හිටියට කොල්ලෙක් නෑ. සල්ලි තියන ටොමියෙක් ඉන්නෙ. ආදරය කියන සබ්ජට්එකේ ප්‍රදානම කොටස සෙක්ස්. නමුත් වික්ටගෙ සෙක්ස් දත් නැතිදා උක්දඩු ගිනි තපින්නද තමයි කියන්න තියෙන්නෙ. දත් නැති වික්ටගෙ උක්දන්ඩනං වික්ටට ලංඋනේ ආදරේ හෝ සෙක්ස් නිසා නෙවෙයි. සසසසල්ලිනිසා. ඒක අපිට දකින්නත් පුලුවන්වෙයි සමහරවිට නොදකින්නත් පුලුවන් වෙයි. මොකද ගෑනිගෙ පැටිකිරියත් බොහොම හොද එකක්නෙ. වික්ට සංගීතයෙන් පන්ඩිතයෙක් උනාට. මේ සබ්ජට් එකේදි අදබාලයෙක්.
Kiyana aka oya kiuwa ara nakiyage papuwatama wadinna
මොකද මෙි වචනදෙකක් අයිය මැරැනට පස්සෙ තාත්තගෙ පැත්තට කතාකරන්නෙ තව මාෙනවහරි ගන්නද මෙයාඉස්සර තාත්තට බැන්න දැන් ඒපැත්ත
ඒ හොර ගැනි හොරකම් කරපු සල්ලි ගෙවගන්න තමයි වික්ටර් රත්නායක ව කරගහ ගත්තේ .. කවදා හරි වික්ටර් තනිවෙනවා.. සියල්ලම නැති වෙනවා.. හොර ගැනි සියල්ල සුද්ද කරගෙන තව මිනිහෙක් සමග යනවා...අනික වික්ටර්ට සිංදු කියලා සල්ලි ලැබෙන්නේ අම්මාගේ උනන්දුව සහ කැපවීම නිසයි. නමුත් වික්ටර් හිතුවේ වික්ටර් ගේ පින කියලා ලැබුන සල්ලි නිසා ගෙදර දරුවන්ට බිරිඳට බයි බෝස් එකෙන්. සැලකුව නිසා. වෙන ගෑනියෙක්ගේ පිටින් ඔහු හම්බ කරපු සියල්ලම ඔහුටත් නැතුව යනවා.. වික්ටර් ට සල්ලි ලැබෙන්න ලැබෙන්න බිරිඳට යි දරුවන්ට හොඳින් සැලකුවානම් අද සක්විති රජෙක් වෙනවා. කොච්චර සල්ලි ලැබුනත් වැඩක් නැ අර බිරිඳගේ හිතට මානසිකව දුන් ගින්දරයි ඔහුට පත්තු වෙන්නේ.. දරුවො පැත්තකින් තියන්නකෝ. අම්මාගේ කැපකිරිම් වලට වික්ටර් මොනවාද ඇයට කලේ. ජිවත් වීමට කරන්න ඕන දේ පමනයි කලේ. ඇගේ කැපවීම නිසා සල්ලි ලැබුනා ඒ තරමි ආදරය කරුනාව ලැබුනේ නැ.ඒ අම්මා ඔක්කොම හිතින් දුක් වින්දා. ඒ දුක වැඩිපුරම දැක්කේ වැඩිමහල් දරුවයි.. මේවා කාගේ කාගෙත් පව් සහ වික්ටර් මනුස්ස ආතමයක් ලැබුවාට ඔහුගේ හිත පාලනය කරගැනිමට ශක්තියක් නැති කමින් සියල්ල ගද ගහ ගත්තා. මේකට දරුවො පලි නැ. ගහේ මුලේ වරදයි..දරුවොත් යම් පවක් කරලා තියනවා තාත්තෙක්ගෙන් සහ තාත්තා නිසා නින්දා අපහස විදින්න . මේ තරමින් පිරිමි දරුවෝ ඉවසුව එක ලොකු දෙයක්. අම්මාගේ ගතිගුණ නිසා දරුවො ඉවත් වී ඉවසීමෙන් හිටියා.. නුගත් අමනුෂ්‍ය දරුවො නම් හොර ගෑනිට ගහලා එලවලා. නමුත් කවදා හරි ඒ ටික වික්ටර් ට ඒ ගැනි ගහලා තමයි එලවන්නේ... බුදු දහම සත්‍යයකි .
අනිවාර්යෙන්ම ඇය ඉන්නේ ඔහුගේ සල්ලි වලට කියලා තමයි මටත් හිතන්නෙ . කිසි දවසක තමාට වඩා වයසින් මුහුකුරා ගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුට හදවතින් ආදරයක් බැඳීමක් ඇති වන්නේ නැහැ. මේ හුදෙක් මුදල් මත පදනම්ව බාහිරින් ඇති කරගත් සබඳතාවයක් පමණි.
අනිවාර්යෙන් නාකි මල කුනවල් වලට කවුද අාදරය කරන්නේ යන්න වෙන ගැනියෙක් මිනිහෙක් නැති වුනත්.
@@georgevinitia1502 තමන්ගේ කැමත්ත වෙන්න පුලුවන් එ්ත් එ්ක අශිලාචාරයි
@@georgevinitia1502 ඔබ වගේ විකෘති දේවල් වලට උඩ ගෙඩි දෙන මිනිසුන් ගැන කවර කතාද පහත් මට්ටමේ මානසික මට්ටම වල සිටින පුද්ගලයන් සමග කතා කීරීමද මට මදි කමකි.ඔබට ඔබේ වයසක දරුවෙක් සමග යහන්ගත වෙන්න ඔබට හැකියාව තිබෙන්න පුලුවන් නමුත් උසස් මට්ටමක දියුනු මට්ටමක සිටින ශිලාචාර මිනිසුන්ට එය කර නොහැකිය.එ්සේ හැසිරෙන්නේ අම්මාගේ තාත්තාගේ වයසේ මිනිසුන් අදුරන්නේ තිරිසන්නුන් බව මගේයි සහ උසස් මිනිසුන්ගේ මතයි
@@georgevinitia1502 එතුමාට ප්‍රශ්නයක් නැත්නම් අනික් කෙනාට ප්‍රශ්නයකුත් නැත්නම් මට කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ. හැබැයි ඉතින් සත්‍යය කියන එක වසන් කරන්න කිසිවකුටත් බෑ මට කිසිසේත්ම මේ සම්බන්ධයෙන් අපහසු කාලයක් නෑ. අනිත් එක අපි හොඳට දෙමව්පියෝ දරුවෝ අඳුරන මිනිස්සු දෙමවුපියන්ගේ වයසේ සිටින උදවිය දෙමව්පියන් විදිහට දකින්න වගේම දරුවන්ගේ වයසේ සිටින ඇය දරුවන් විදිහට දකින්නටත් අපේ ඇස හුරු වෙලා එනිසා කවදාකවත් අපි පහත් සිතුවිල්ලෙන් කෙනෙක් දිහා බලන්නේ නෑ. මං හිතන්නේ මේ පිළිතුරු සපයන ඔබතුමා තමයි එය වැරදි විදිහට දැකල තියෙන්නේ. අනුන්ව හදන්න ගන්න උත්සාහය තමන්ගෙ කෙනෙක් නිවැරදි මාර්ගයට ගන්න යොදා ගන්නවා නම් හොඳයි. රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් විදිහට මේ වගේ නිවුස් එලියට ඒව දිහා අහක බලාගෙන අනේ අපිට මොකෝ කියාගන්න තිබුණා ඉතිරි පරම්පරාවක් නොතිබුනානම්. කවුරු නිවරදි වුණත් කවුරු වැරදි වුනත් අපිට ඉන් පලක් නොවේ. නමුත් විවාහයකදී සමාජ සම්මතයක් තිබෙනවා ශ්‍රී ලාංකිකයන් ශිෂ්ට සම්පන්න ආචාරශීලී සදාචාරාත්මක සම්බන්ධතාවයක් නොවන කිසිවක් අප අනුමත කරන්නේ නැත එබැවින් ඊට විරුද්ධ ව කතා කිරීමට අපි කිසිසේත්ම පසුබට වන්නේ ද නැත. අපව නවත්තන්න ගන්නා උත්සාහය ඔබේ වෙනත් වැඩ කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් සුදුසුයි
@@georgevinitia1502 කසාදයක් බැදලා ගැනීයෙක් ගන්නේ පිටි කොටන්නද කියන ප්ර්ශනත් මම ඔබෙන් අහනවා.සල්ලි තිබේ නම් ඔය ඔන ගැනියෙක් ඔන විදියට රගපායි තමන්ට වඩා අවුරුදු 40,50 ක්වැඩිමල් ගැනියෙක් හෝ මිනිහෙක් එක්ක යන්නේ තියන අාදරයකට නෙවෙයි කියන එකත් ඔබගේ ඔය 3 %මොලයෙන් තේරුම් ගත්තෝත් හොදයි.අනෙක මම මගේ RUclips එකවුන්ට් දාන්නේ මට කැමති නම කොහෙවත් ඉන්න එවුන්ට ඔන නම් නෙවෙයි තමුන්ට කැමති නම තමුන් දාගන්න .තමන්ගේ අැත්ත නම දාගන්න ඔන කියලා නීතියක් නැනේ කියන්න දෙයක් නැතිනම් අැන්කර් පිටි එක බීලා මොලය වර්ධනය කරගන්න. 3%ක් නේ ඔබගේ මොලය වැඩකරන්නේ.මෙහෙමයි මොකා මොන එකා එක්ක මොන නාඩගම නැටුවත් අපිට වැඩක් නැ මම කිව්වේ මගේ පුද්ගලික මතය සමාජයේ තියන මතය.
paw ana jayanatha uncle ana
කථිකාවක චරිතවල සැබෑම සත්‍ය දන්නේ ඒ ඒ අයම පමණයි..ඕන කෙනෙකුට මාධ්‍ය ඉදිරියේ ඕනෑම දෙයක් පවසන්න පුලුවන්..කෙසේ වෙතත්, බුදුන් වහන්සේ විසින් ,දරුවන් දෙමව්පියන්ටත්,දෙමව්පියන් විසින් දරුවන්ටත් කළයුතු යුතුකම් ගැන දේශනා කර තිබෙනවා..ඒවාට අනුව කටයුතු සිදුවී නැති නිසා තමයි මේ ගැටලු ඇතිවී තිබෙන්නේ..ඔය මැද්දට විවිධ ආශාවන් ආවත් තම තමන්ගේ යුතුකම් හරියටම ඉටු කළේ නම්, සමඟිව ඉන්නට තිබුණා. ලොකු පරතරයක පවතින විවාහ මම නම් අනුමත කරන්නේ නැහැ..එවැනි විවාහයක දෙපාර්ශවයේම විවිධ අරමුණු තිබෙන්නට පුලුවන්..ප්‍රසිද්ධිය ලබන්න, වස්තුව/ දේපල ලබා ගන්න, කාම ආශාවන් සපත කර ගන්න, ජනප්‍රිය වෙන්න , තීරණ ගන්න මේ ආදි තව දේවල්...ඇති..ඒ සියල්ලෙහි පැවැත්ම ඉතාම කෙටි කලකට සීමා වෙනවා..තව පැත්තකින් ඒ කෙටි කාලය හෝ සතුටක් ලබන්න පුලුවන් නම් ඔවුන් සෑහීමකට පත් වෙනවා ඇති..ජීවත් වන කෙටි කාලය තුල සතුටෙන් හා සමඟියෙන් සිටීමට අපි හැමෝම උත්සාහ ගමු..♥️♥️
ව්ක්ටර් රත්නායක වැරදි නැහැ එයාට තනිකමක් දැනෙන්න ඇති එයා වැරදි නැහැ තාත්තා ට .බනින්ණ .එපා
මේක පවුල් ප්‍රශ්නයක් .අපිට වැඩක් නෑ..ඕන නම් ලෙලුම් රත්නායක ගැන කතා කරන්න තිබුන නේද
ලෙලුම් ඇයි ඔබ එහෙම කිය්න්නේ එතකොට ජයන්ත කාගෙද
ලෙලුම් කෙලින් කතා කරනවා
Minihek pirihena maga buduhimi deshana karala thiyenne mehemai surawa,sthreen ,suduwa victr rathnayakata waradune sthreedurtha (ganupasse yama thama) pirihena lakunu
These guys have no respect on their personal lives, just a basic rule when you live in a society. Such A SHAME.
සුදා සිරා චීත්තයක් නේද..
Thannahawa
තාත්තා නැවත විවාහවෙන්න පුතාලගෙ ආකල්ප හේතු වෙන්න ඇති...එක තැනකදී කියනවා තාත්තා බොරු කියන්නේ නැහැ කියලා තවත් තැනකදී කියනවා තාත්තා බොරු කියනවා කියලා....මේ වගේ පුතාලාට වඩා අර කාන්තාව හොඳ ඇති....සියලු යුතුකම් ඉටු කළ තාත්තාට ඔහොම කියන එක වැරදියි... දරුවෝ වැඩිහිටියෝ වෙලා, අම්මා මිය ගියාට පස්සේ තාත්තාට අයිතියක් නැද්ද නැවත විවාහයක් කරගන්න?
ප්‍රසිද්ධ චරිත සහභාගී වුන සිරිසුමන හිමිගේ කහ පූජාව
@Tsnw
Ma sanwadaya man taraya
Hala dakinnawa
Victor Rathnayakage magul walin apita athi wade mokadda?
ඇයි මේ සුදත්ත අනුන්ගේ කුණු හොයන්නේ.හරි කැතයි
maya piritha Boston temple
සුදත්ත අයියේ මම හිතනවා මේක ඔයාගේ channel එකට නොගැලපෙන ඕපදූප කතා කිරීමක්
ලෙලුම් සහා ජයන්තත් ඒ වගේම වික්ටර් රත්නායක මහතාගේ අපිට ගත යුත්තේ කලාව සහ සංගීතය ගැන ඇති අපිරිමිත දැනුමයි
සංගීතයෙන් මොවුන් දක්ශයෝ
පෞද්ගලික ජීවිතය ඔවුන්ගේ අයිතියක් බව මගේ හැගීම
සුදත්ත අයියේ උබට පට්ට ආස නිසා මේක කිව්වේ
මේවගේ Gossip ඔයාගේ පෞර්ෂයට නොගැලපෙනවා අයියේ.
Sudaththa , Are u angry with Victor? Don't interfere with his family problems.Sudaththa,u make Lelum to talk carelessly. It is a great sin.Victor is not the only person who 's married to a young woman. But Victor's songs and classic creations are throughly admired by majority of people in srilanka. Long life to him!!!.
ඔනාම තාත්තා කෙනෙක් 100%ක් හරි ත් නැ වැරදිත් නැ එක අපෙ පවුල් එක්ක ගත්තත් එච්ච්‍ර්‍ය්
Oyage tatta victor wage une uth
Attatama dukai obe Amma gana kuda amma kenek Awot daruwanta wenas kam godak tiyenawa Eka tamai Atta katawa
සාමාන්‍ය පවුලේ අවුලක්
අනුන්ගෙ කුනු ඇදල ඒව සුවඳයි කියල මාර්කට් කරන. පහත්පෙලේ සංවාද.
Athatama නෙළුම් ge kathawa hari ohu enna thana mn hitiyanm mn karanneth a tikamai
Ane.... Hashini viktar mahathata karana sewawa gana hithanna daruwa.
You ok