Dasa bimbara Mara senaga

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 204

  • @vikassalve422
    @vikassalve422 Год назад +31

    Iam from Mumbai India iam Indian marathi Buddhist it's a heart touching song meaningful song sadhu sadhu sadhu

    • @roshanrasika9774
      @roshanrasika9774 2 месяца назад

      Namo Buddhaya 🙏🙏 Sadu Sadu Sadu!!🙏🙏🙏

  • @saliyajayaweera9197
    @saliyajayaweera9197 4 года назад +65

    උපන්දා සිට ශ්‍රවණය කරඇති සිය දහසක් දෙස් විදෙස් බෞද්ධ ගීතයන් අතරින් ශ්‍රාවක සිත් බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා ගලාහැලිය හැකි ගීයක් වේනම්, ඒ මෙයයි. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං...!

  • @mahigamage23
    @mahigamage23 2 года назад +29

    මගේ ශාස්තෘන් වරයානන් වහන්සේට නමස්කාරවේවා!.......

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 3 года назад +44

    why is he having this beautiful voice.? cant get enough

  • @sandayasandya159
    @sandayasandya159 4 года назад +20

    දස බිම්බර මාර සෙනග තණ්හා රතී රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඳිනවා බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදු ගුණ සත්‍ය බලයෙන් මා මෙන් සියලුම ලෝක වෙස් සත්වයන්ට යහපතක් ම වේවා

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 3 года назад +14

    "ගමන් වැඩිය අංගී රස බුදුන් වඩිනවා " සිත නීවී සැනසී යනවා හරිම මිහිරියි අනේ, ඔබතුමාට නිරෝගි සුව ලැබ දීර්ඝායු වේවා ,

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 6 лет назад +68

    ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහ
    දස බිම්බර මාර සෙනග
    තණ්හා රති රගා සමග
    පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා
    දස බිම්බර මාර සෙනග
    තණ්හා රති රගා සමග
    පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා
    සංසාරේ තෙර දකින්න
    බලාපොරොත්තුවෙ ඔරුවෙන්
    ංසාරේ තෙර දකින්න
    බලාපොරොත්තුවෙ ඔරුවෙන්
    ගමන් වැඩිය අන්ගීරස
    බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා
    සවණක් බුදු රැස් විහිදා
    කරුණාවේ මුදු බැල්මෙන්
    සවණක් බුදු රැස් විහිදා
    කරුණාවේ මුදු බැල්මෙන්
    මුළු දියතෙහි සිසිල මවා
    බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා
    මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
    බුදු ගුණ ගී තරඟ නැගේ
    මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
    බුදු ගුණ ගී තරඟ නැගේ
    සාදු සාදු සාදු සාදු
    බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා
    දස බිම්බර මාර සෙනග
    තණ්හා රති රගා සමග
    පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා

  • @somakalubovila
    @somakalubovila 4 года назад +39

    මාස 6 පෙරාතුව මා තැබූ සටහන තවදුරටත්....
    අසම සම ඛුද්ධ වීරයානන් වහන්සේ ට ( බෞද්ධයා නාලිකාවෙන් මා උගත් නිර්වචනයකි ) මෙම ගීතය සංගීතය ගායනය වගේම රූපරවනය උපරිම සාධාරණයක් ඉටුකරනවා. ඇහෙන සෑමවිටම ඛුද්ධ ගෞරව යෙන් ගත සිත එකත්පස් වෙනවා
    💛💛💛 තෙරුවන් සරණයි සැමට
    මම;
    පුන්සිසි ජයතිලක

  • @nurashayashangi1574
    @nurashayashangi1574 3 года назад +6

    සංසාරයක් පුරාවට අප උදෙසා,අහසේ තරු පරදා ඇස් දුන්නා වූද,පොලොවේ වැලි පරදා ශරීර අවයව දන් දුන්නා වූද,මහ සාගරයේ ජලය පරදා ලේ දන් දුන්නා වූද මා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....නමෝ බුද්ධාය!!!

    • @sinhaya7716
      @sinhaya7716 2 года назад

      ruclips.net/video/s3b5YtZjcP0/видео.html

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 года назад +8

    සියලු සත්වයෝ අනන්ත සසර ගමනින් මිදී උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසේවා..!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 5 лет назад +6

    සාදු සාදු අංගීරස බුදුන් වඩිනවා.
    සැමදා බුදුහිමි..සරණ යමි.
    සියලුම ලෝ සතුන්ට බුදුබණ වැටහේවා..
    සුවපත් වෙත්වා ..

  • @sameerasandaruwan1915
    @sameerasandaruwan1915 7 лет назад +77

    උතුම් වූ බුදුගුණ බලයෙන් සුවපත් වෙවා මේලොව මිනිසුන්

  • @ZONA99th
    @ZONA99th 2 года назад +2

    නාඩගම්කාරයෝ එකේ 290 වෙනි කොටසෙ ශාස්ත්‍රීය සංගීතය කොටස බලල මේක අහන්න ආවෙ. කලිනුත් අහල තියනව. හිත නිසන සින්දුවක්. තිලක් කාමෝද් රාගය ඇසුරෙන් නිර්මාණය කරල තියෙන්නෙ.

  • @chandieta8043
    @chandieta8043 5 лет назад +10

    සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙිත බුදුන් වඩිනවා..

  • @janakabandara4616
    @janakabandara4616 6 лет назад +21

    බුදුන් වඩිනවා
    හද වෙත
    බුදුන් වඩිනවා
    සාදු සාදු සාදු

  • @YKEntertainments
    @YKEntertainments 3 года назад +13

    මාහැඟි අර්ථ කියවීම ✍️
    මිනිසෙක් ලෙසින් ඉපිද තම ජිවිතේ යථාර්තය හෝ අවසාන නිෂ්ඨාව තමන් තුලින් සොයන කෙනෙකුගේ සිතේ හටගන්නා සිතුවිලි සිහියෙන් දැකගනිමින් නිවන කරා එලබෙන්නෙකුට ඇතිවන අත්දැකීමක් ලෙසද මෙය විස්තර කල හැකිය. ප්‍රබාශ්වර වූ සිත කෙලෙස් නිසා අපිරිසිදු වීම (මාර සේනා 10 සමග තණ්හාව, රතිය, මායාකාරී ස්වභාවය හරහා සිතුවිලි පහල වීම) සහ එතුලින්ම සංසාර චක්‍රය පැවතීම නිසා මිනිසා නිමක් නොවන දුක් කන්දරාවකට හිරවෙමින් ගමන් කරයි.
    නමුදු කෙනෙකු වීර්ය වඩා කෙලෙසුන්ගෙන් නිදහස්වන මාර්ගයට (ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට) පිවිසියොත් හෙතෙම අවසානයේ තම සිතෙන් (මාරයාගෙන්) නිදහස්ව බුදුන්ගේ ස්වභාවය (නිර්වාණය) වෙත පිවිසේ. තම සිතේ ද්විත්වය අවබෝධ කරන්නෙක් සියළු කෙලෙස් පලවාහරිමින්, වීතරාගී බුද්ධ ස්වභාවය සමග එකත්වයකට පත්වේ. එය සිත තුලට බුදුන් වඩිනවා (සිත අවබෝදයට පත්වෙනවා) වැනිය.
    එකම සත්‍ය හෙවත් නිර්වාණය (බුද්ධ) ස්වභාවය වචනයෙන් විස්තර කල හැකි නොවේ මන්ද වචන යනු ලෞකික ද්විත්වයක් ඇති දෙයකි (කළු - සුදු / උඩ - යට / ඇත - නැත). සියළුම අන්ත වලින් නිදහස් වූ ස්වභාවයක් කෙලෙසනම් අන්ත සහිතවූ භාෂාවකින් කියන්නද. මෙහෙදී කලහැක්කේ රූපක (metaphors) බාවිත කොට කිව නොහැක්ක පිළිබධව අදහස් දැක්වීමක් පමණි. එයද පුද්ගල සාපේක්ෂව වැටහීම, නොවටහීමට ලක්වේ.
    අකාලික බුද්ධ ධර්ශනය ඔරුවක් කරගනිමින් සංසාරේ නැමැති ඉමක් නොපෙනෙන සාගරයේ කෙලවර වීර්යෙන් දකින්නට අදිටන් කරගන්නා, ප්‍රනීතවූ අමාමහ නිවන වෙත ලගාවේ. එය තමා තුලින් බුදුන් දැකීම හා සමනය (හදවතට බුදුන්ට වඩින්නට අවකාශය සාදාගෙන - කෙලෙස් නැසීම). ඒකායන මාර්ගයවූ සතර සතිපට්ටානයෙන්, සිත නිවන ස්පර්ෂ කරනු ඇත්තේ සිතද නිවන තුල දියවීයමිනි.
    තම සිත ඒකාලෝක කරමින් බුදුන් දෙසූ මගෙහි යන්නා මෛත්‍රීය, මුදිතාව, කරුණාව උපේක්ෂාව හා දයානුකම්පාවෙන් මුළු විශවයම සිසිල් කරවනුලබන්නේ චිත්‍ත සන්තානයෙන් නිදහස්ව ගලන බුද්ධ ස්වරය රැව්පිළි නගමින්ය.
    මෙවන්වූ අසිරියක් තමා තුලින්ම දැකගන්නට අප සියලුදෙනාටම හැකිවේවා! ඔබේ හදවතත් බුදුරදුන්ට වඩින්නට සුදුසු බවට හරවගන්නට මෙය උපකාරී වේවා 🙏

    • @jayanthaperera1456
      @jayanthaperera1456  3 года назад +2

      සාදු සාදු සාදු!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @niponbanda9218
    @niponbanda9218 4 года назад +41

    බුදුන් සරන හැර අපට වෙන සරනක් නැත !

  • @dilushachandana3558
    @dilushachandana3558 6 лет назад +28

    ඔබ වහන්සේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් සරණ යමි

  • @somakalubovila
    @somakalubovila 5 лет назад +65

    💜💙💚💛💖
    🙏
    ලොව විශ්වසනීය ම මිනිසා
    ආදරයෙන් ගෞරවයෙන් එකසේ පිදිය හැකි, බුදුපියාණන් පමණකි 🌻
    අනිත් සියලුම ගැහැනුන්
    පිරිමින් අනුකම්පාවට ලක්විය යුතු පොදු මිනිස් දුර්වලතා වලින් යුතු කොටසක් පමණකි
    තෙරුවන් සරණයි
    මම; පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 5 лет назад

      ස්තුතියි

    • @milannilupul6905
      @milannilupul6905 4 года назад

      Gail.
      Ty

    • @milannilupul6905
      @milannilupul6905 4 года назад

      @@somakalubovila v

    • @somakalubovila
      @somakalubovila 4 года назад

      @@milannilupul6905
      ඔබ මගේ U tube නවකතාව ( Wasanthaye Api - Sinhala Youth Nove l) බලන්න. එය බෝධිසත්ව චරිතයක් වටා ගෙතුණක්. පොදු මිනිස් දුර්වලතාවලින් බොහෝකොට ඈත්වී උතුම් ජීවිතයක් ගෙවන්න පුළුවන් ප්රුතඥන කෙනෙකුට උනත්.
      මම
      පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 4 года назад

      @Gayan Chandana
      💜💙💚💛💖

  • @RansHalwa
    @RansHalwa 5 лет назад +5

    Sadhu sadhu sadhu.... Buddhism is the best religion in the world. It's spreading all over the World.

  • @tharushikamadubashini5648
    @tharushikamadubashini5648 4 года назад +4

    මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +1

    සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා.. සියලු ලෝක සත්ත්වයාට බුදු සරණයි.

  • @ratchratch4890
    @ratchratch4890 9 лет назад +13

    සාදු සාදු සාදු සම්බුදු පියානන්ට සිරස නමා නාමස්කාර කරමි

  • @DamRecordz
    @DamRecordz 4 года назад +7

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @royalservice4705
    @royalservice4705 7 лет назад +12

    maloke kisima daviyakuta brahmayakuta me wasara hayak duskarakkriyawa nimakaranne ba minisaku.uo mage bodisathwayan mage piyanan budu.una mama oba wahanse prana.parithyagayen saranayami...

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 9 лет назад +13

    සාධුුු ...සාධුුු ..සාධුුු
    නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 2 года назад +1

    අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම සැදැහෙන් නමදිමි ❤️🌿

  • @kasunsillwa2374
    @kasunsillwa2374 6 лет назад +2

    mewan tawat baudda Geeta nimawewaa ewada mema baudda geethada siyalla siyalu dena asatwa e anuwa hasirewaaaa sadu Sadu sadu

  • @jasamalathakuwait3572
    @jasamalathakuwait3572 6 лет назад +9

    ගොඩාක් ලස්සනයි ,තෙරුවන්සරනයි ,

  • @samanmalidassanayake7403
    @samanmalidassanayake7403 4 года назад +2

    Pudumakara sanaseemak danenanwa hithata me song eka ahanakota

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 года назад +1

    බුදුන් වදිනවා හදවත බුදුන් වදිනවා
    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @sandunirashmitha5299
    @sandunirashmitha5299 6 лет назад +8

    mage hadawatha budu kutiak kara budu pianan wahanseta pujja karami. SADU SADU SADDU!!!!!!!!!!

  • @නිශාන්තිගමගේ
    @නිශාන්තිගමගේ 9 лет назад +20

    සදු සදු සදු ...බුදුන් වඩිනවා .....සැමදා.මම .බුදු සරන යමි.

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 лет назад +11

    mage sanasima, Mage ekama sarana oba wahanse thamae budu samidune.

  • @essential1997
    @essential1997 5 лет назад +3

    apage gauthama samma sambudu rajanan wahanseta maage namaskaraya wewaaaa🙏🙏🙏🙏🙏NAMO BUDDHAYA🙏🙏🙏🙏🙏

  • @SriJayasinghe
    @SriJayasinghe 10 лет назад +27

    සවනක් බුදු රැස් විහිදා..
    කරැණාෙව් මෘදු බැල්ෙමන්...
    මුලු දියෙත් සිසිල වඩා...
    බදුදුන් වඩිනාවා... හද ෙවත බුදුන් වඩිනවා..

  • @chmechme122
    @chmechme122 6 лет назад +12

    Namo buddhaya. I'm your servant my Lord Gautama Buddha.

    • @iamkanishkaR
      @iamkanishkaR 4 года назад +3

      Don't be a servant, just be a follower....namo buddhaya!

  • @varunagunasekera158
    @varunagunasekera158 4 года назад +3

    Beautiful song. It fills me with the courage and strenghth of lord buddha. Sadhu sadhu sadhu 🙏

  • @nimalchitrasena1693
    @nimalchitrasena1693 7 лет назад +9

    I love this very meaningful song with matching sceneries, sung by the great singer Somathilaka Jayamaha.

  • @yewanded8393
    @yewanded8393 6 лет назад +19

    Me Sinduwa ahanakota Mata puduma widihata adenawa.

  • @inokarajapakaha6421
    @inokarajapakaha6421 5 лет назад +4

    Mulu duyathehi sisila mawa budun wadinawa
    Hadawetha budun wadinawa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mslionofficial6347
    @mslionofficial6347 5 лет назад +3

    සාදු සාදු සැමදා ඔබ සරණයි අප හට

  • @dilshan8094
    @dilshan8094 4 года назад +1

    Ape gautama buda rajanan vahanseta mage namaskaraya veva sadu sadu mage

  • @kolonnagekumara2105
    @kolonnagekumara2105 6 лет назад +6

    සිත නිවෙනා ගී.සාදූ සාදූ සාදූ .!

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 3 года назад

    my ever living song. somathilaka j ayamaha is my favourite.every morning I listing to kusum pipi thuru mathe

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Год назад

    Mage budu piyanan wenuwen ek Kara me daatha awasan mohotha dakawaama geniyami sadu sadu sadu

  • @v-teamsolutions2820
    @v-teamsolutions2820 7 лет назад +4

    Sadu sadu sadu sadu budun wadinawa...............

  • @ramyamenikkadawara7476
    @ramyamenikkadawara7476 5 месяцев назад +1

    Namo buddha ya❤❤❤

  • @dunithdewnaka1478
    @dunithdewnaka1478 6 лет назад +5

    නමෝ බුද්ධාය ! ...

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    සාධූ සාධූ සාධූ මගේ නමස් කරය වේවා. උන්නම යානම් වහන්සස්ට

  • @kosalaweerasinghe7962
    @kosalaweerasinghe7962 4 года назад

    විශිෂ්ටතම වීඩියෝ වක්....ඔබට පින්

  • @freedomlife434
    @freedomlife434 4 года назад +3

    බුදු සරනින් රටම ජාතියම ආරක්ශා වේවා.

  • @shyro7935
    @shyro7935 5 лет назад +3

    සාදු සාදු සාදු !!!

  • @shehanpathirana4789
    @shehanpathirana4789 5 лет назад +5

    Budu saranai.!.

  • @medialanka1996
    @medialanka1996 3 года назад +1

    supiri ,sahodarayaa

  • @mahindrakumar3689
    @mahindrakumar3689 4 года назад +4

    Jay Bheem namo buddhay

  • @sudeshliyanage284
    @sudeshliyanage284 4 года назад

    Budusaranai semata.namo buddhaya

  • @royalservice4705
    @royalservice4705 7 лет назад +4

    siyalu prajnawanthayanee sasara duka nimakaraganne darmaya awaboda karaganithwa t.saranai.

  • @gaminigarusinghearachchi8297
    @gaminigarusinghearachchi8297 7 лет назад +8

    තෙරුවණ් සරණයි!

  • @edirisinghabandara1214
    @edirisinghabandara1214 8 лет назад +6

    sadu...sadu hada wetha budun wadinawa..

  • @dancata7644
    @dancata7644 7 лет назад +2

    සාදු සාදු සාදු.....

  • @dinusl9780
    @dinusl9780 3 года назад

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    බුදුන් වදිනවා සාධු සාධු සාධු

  • @thakshiladilrukshi5953
    @thakshiladilrukshi5953 5 лет назад +2

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸sadu sadu

  • @indikakumara2746
    @indikakumara2746 6 лет назад +4

    Sadu Sadu budun wadinawa

  • @ميريسيلان-ح5ح
    @ميريسيلان-ح5ح 4 года назад +2

    Anantha..u..aggraganya..uthumm.saantha.uth..apge.samma..sambudu.piyanan..wahasege..dharrmaya..lokawasi..siyaluma.denatama.setha..santhiya.sasewa.uthumm..u..dhrmayayen.siyalu..lokawasintama..niduk..nirogi..suwaya.lebewa..saaduu..saduu.saduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawanikavishka1501
    @pawanikavishka1501 6 лет назад +3

    gdak as song ekk....

  • @NikilaNethmina-o5q
    @NikilaNethmina-o5q Год назад +1

    Budurajanan vahanse saththak mai

  • @domijayawardena9495
    @domijayawardena9495 3 года назад +2

    If responsible people do not take action and delay their service , they should be defeated as the Buddha defeated Mara

  • @nadeeshnadeesh4572
    @nadeeshnadeesh4572 8 лет назад +4

    theruwan saranai samadenatama!!!!!!!!!!!!!!

  • @nihalsurasena5016
    @nihalsurasena5016 7 лет назад +5

    Namo Budhaya, Namo udhaya, Namo Budhaya.

  • @sumedhaindika4512
    @sumedhaindika4512 6 лет назад +4

    Budu saranai Semata ..

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 11 лет назад +4

    harima lassanai

  • @prasadsunimal8124
    @prasadsunimal8124 4 года назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @binarathathsara9835
    @binarathathsara9835 3 года назад +1

    සිත නිවන ගීත 🙏❤️

  • @thathsaradanusha
    @thathsaradanusha Год назад +2

    suba vesk mangalyayak vewa

  • @sureshbadiger5783
    @sureshbadiger5783 6 лет назад +6

    Jai bheem namo budda

  • @janakabandara4616
    @janakabandara4616 6 лет назад +7

    සාධු` සාධු` සාධු`

  • @한결-l1n
    @한결-l1n 5 лет назад +5

    사두 사두 사두🙏

  • @nalinanurada4652
    @nalinanurada4652 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි ඔබට

  • @anuradhahiripitiyage4673
    @anuradhahiripitiyage4673 3 года назад

    හිත නිවෙන ගීත 🙏

  • @kasuntharaka8455
    @kasuntharaka8455 6 лет назад +4

    Sadu sadu

  • @buddikasamansaman9966
    @buddikasamansaman9966 5 лет назад +2

    සඳු සඳු සඳු බුදුන් වඩිනවා

  • @fabriziobrignone4111
    @fabriziobrignone4111 5 лет назад +5

    Someone can put the text in Roman alphabet and the Translation in English? I would like to chat this.. Thank you 🙏❤️

    • @ej4458
      @ej4458 5 лет назад +4

      Dasa bimbara mara senaga
      Thanha rathi raga samaga
      Palavahala vitharagi
      Budun vadinava
      Hada vetha budun vadinava
      Dasa bimbara mara senaga
      Thanha rathi raga samaga
      Palavahala vitharagi
      Budun vadinava
      Hada vetha budun vadinava
      Sansare pera dakinna
      Balaporoththuve oruven
      Sansare pera dakinna
      Balaporoththuve oruven
      Gaman vediya angirasa
      Budun vadinava
      Hada vetha budun vadinava
      Savanak budu res vihida
      Karunave mudu bellmen
      Savanak budu res vihida
      Karunave mudu bellmen
      Mulu diyathehi sisila mava
      Budun vadinava
      Hada vetha budun vadinava
      Neth gangule senehe gange
      Budu guna gi tharanga nege
      Neth gangule senehe gange
      Budu guna gi tharanga nege
      Sadu sadu sadu sadu
      Budun vadinava
      Hada vetha budun vadinava
      Dasa bimbara mara senaga
      Thanha rathi raga samaga
      Palavahala vitharagi
      Budun vadinava
      Hada vetha budun vadinava

    • @kaushalyasri3711
      @kaushalyasri3711 4 года назад +1

      Our blessed one is coming into the heart of faithful devotees

    • @anojacharlesschlosser2908
      @anojacharlesschlosser2908 3 года назад

      thank you for the writings I know the song but someone took the time for someone.thats so heart touching this song is soooooo great

  • @anuradha168
    @anuradha168 4 года назад +5

    The uploader already gathered enough “Pin” to spend rest of the souls better and get enlighten

  • @MadhurikaUdithaa
    @MadhurikaUdithaa 3 года назад +4

    Who unliked?? i think they are from that groups which are trying to destroy buddhism in sri lanka!

  • @dilminithilakarathne1402
    @dilminithilakarathne1402 6 месяцев назад

    This song❤🙇‍♀️😌

  • @rajith7737
    @rajith7737 6 лет назад +1

    jayantha sinduwa yaddi add karapu roopai videos (wadiya nahane movies (budu hamuduruwo gana kiyapu) niyamata karala tiyanawa. thank you

  • @nuwandananjaya7570
    @nuwandananjaya7570 5 лет назад +2

    Budhu Saranai !!!

  • @ruwandissanayak3014
    @ruwandissanayak3014 7 лет назад +4

    I like this song

  • @domijayawardena9495
    @domijayawardena9495 Год назад

    Nice programs and calm

  • @shanthakumara8342
    @shanthakumara8342 5 лет назад +1

    ලස්සනයි

  • @n8327
    @n8327 4 года назад +1

    Budun wadenawa hada watha budun wadenawa.....

  • @ruwandissanayak3014
    @ruwandissanayak3014 7 лет назад +3

    sands amaraneeya sinduwk meka.

  • @craigsrck4382
    @craigsrck4382 8 лет назад +5

    NAMO BUDDHAYA!!!

  • @pasinduneththasinha3015
    @pasinduneththasinha3015 4 года назад +1

    Mama kamathiy🙏

  • @manojjayasinghe9077
    @manojjayasinghe9077 Год назад +1

    sadu

  • @sankithapadukka5652
    @sankithapadukka5652 6 лет назад +3

    Saaadu

  • @jeniferferdinand117
    @jeniferferdinand117 5 лет назад +1

    Sadu sadu sadu

  • @upulnilanthanilantha8118
    @upulnilanthanilantha8118 6 лет назад +4

    Nice