Nanda Malani Danno Budunge

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @chamindurangana2054
    @chamindurangana2054 4 года назад +243

    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ

  • @vikassalve422
    @vikassalve422 Год назад +101

    Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale

  • @ashantharaka6654
    @ashantharaka6654 Год назад +19

    මෙහි මුල්ම ගායිකාව තමයි රුක්මණී දේවිය.ඇගේ ගැඹුරු කටහඩින් ඉතාමත් අලංකාරව ගායනා කරනවා.
    නන්දා මාලිනීයත් ඉතාමත් ලස්සනට ගායනා කරනවා.
    අවසනාවන්ත ලෙස රුක්මණිය හදිසි අනතුරකින් මරණයට පත් උනා.ලංකාවෙ වැඩිම සෙනගක් ආව මලගෙවල් වලින් එකක්.ඒකට ආව කීපදෙනෙක් තදබදය නිසා මැරුණා.
    නිවන් සුව අත්වේවා ඇයට.කිසි කලෙක මෙවන් අකල් මරණයක් නොවේවා

    • @Desertfox18
      @Desertfox18 3 месяца назад

      මුල් ගායිකාව රුක්මණී දේවි නෙවෙයි, මේක නූර්ති ගීයක්නේ නීතිඥ ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නාට්‍යයේ. විශ්වනාත් ලෞජි තමයි සංගීතය.

  • @upekshasamadini8327
    @upekshasamadini8327 Год назад +86

    මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊

  • @sukirthanprabagaran980
    @sukirthanprabagaran980 2 года назад +109

    I'm a Tamil, and a proud Sri Lankan
    I feel blessed to listen to this piece of music.
    Heavenly voice brings us eternal peace which you get while a meditation.
    Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍
    As srilankans we should celebrate ammi for this song and many other songs she has sung.
    She's the queen of srilankan songs
    But we're wasting time celebrating some stupid stuff (Manike Mage )

    • @babyme8886
      @babyme8886 2 года назад +7

      May Lord Buddha bless you❤️🙏 A really good human ❤️🙏🥺

    • @ssap3717
      @ssap3717 Год назад +4

      Tamil Army protected Dalada Wahanse during Polonaruwa kingdom. Lot of Sinhalese kings and people inter-married with Tamils back then. Now Sinhalese race is made up of Tamil genes. Tamil is the outer shell of Sinhalese race. Lot of people dont know this.

    • @ashelpasindu4142
      @ashelpasindu4142 Год назад +2

      ​@@ssap3717 really thrue Sri dalada palace in Polonnaruwa protect indian tamil soldiers 👍👍that teach grade 10 history book❤️‍🩹

    • @ssap3717
      @ssap3717 Год назад +2

      @@ashelpasindu4142 Polonaruwa is the kingdom Tamils and Sinhalese came together.

    • @shakiedirisinghe1420
      @shakiedirisinghe1420 Год назад +1

      of course, Mr Prabagaran, Singhalese and Tamil both languages are both so beautiful. I love to listen to all three languages' good songs that make me eternal peace.

  • @ShalithaKarunarathna
    @ShalithaKarunarathna Год назад +18

    ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගීතය බුදු බැති ගීයක් කියලා.ඇත්තටම මේ ගීතය පුර වර්නනාවක් එහෙමත් නැත්තන පුර වැයුමක්.මේ මගෙ අනුරාධපුරය ගැන කෙරෙන පුර වැයුමක්.

  • @sandarusachintha5335
    @sandarusachintha5335 Год назад +35

    මමනම් පිං කරලා අවුරුද්දකට එක පාරක් හරි දෙපාරක් හරි රුවන්වැලිසෑය වදින්න.... මම ගාල්ලේ වුනත් අම්මගේ ගම අනුරාධපුරේ නිසා අනිවාරෙන් අවුරුද්දට දෙපාරක් හරි එහේ යනවා....අම්මගේ ගමේ ❤️🙏🌸🌸🌸

  • @kavishka8820
    @kavishka8820 Год назад +18

    Music ලස්සනටම තියෙන්නෙ නන්දා මාලනී මහත්මිය කියන මේ සිංදුවේ..❤🥺

  • @sumedahimi2022
    @sumedahimi2022 3 года назад +37

    ලොව්තුරු බුදු වදනට මාගේ නමස්කාරය වේවා

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +25

    1903 වර්ෂයේ දී නීතීඥ ජෝන් ද සිල්වා මැතිතුමා විසින් සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීතය.

  • @shobhanamestry3116
    @shobhanamestry3116 3 года назад +64

    i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back

    • @sachennawodha8764
      @sachennawodha8764 3 года назад +3

      She is quin of miusic in srilanka 🙏🙏🙏🙏

    • @kudagopallawa7353
      @kudagopallawa7353 3 года назад +1

      Very good comment

    • @toulasantha
      @toulasantha 2 года назад +1

      It’s a song that describes the great qualities of Lord Buddha, Dhamma and Maha Sangha. 🙏🙏🙏

    • @babyme8886
      @babyme8886 Год назад +1

      Namo Buddhaya 🙏☸

    • @babyme8886
      @babyme8886 Год назад +1

      @@toulasantha Namo Buddhaya 😊🙏

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 года назад +44

    කොච්චර නම් හිත නිවෙනවද,🙏🙏

  • @thivankahansaka2000
    @thivankahansaka2000 2 года назад +14

    2022.09.24 පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ හඩින් අහලා දැන් මේ නන්දා මාලනියගේ හඩේ අපූරුවත් විදින ගමන් .....🍃❤️🎧

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Год назад +8

    මුලින්ම ගිය දහම් පාසල මතක් වුණා.💛

  • @anuradulgala4946
    @anuradulgala4946 7 месяцев назад +3

    මේ සින්දුව මම අටේ ශේුණියේ සිටින අවධියේ සිංහල පොතේ
    එක් පාඩමක් සදහා මුදාණය
    වි තිබින.

  • @shashikamadushan7390
    @shashikamadushan7390 11 месяцев назад +2

    Sitha buddalambana prithiyen amuthuma lokekata genayana geethayak 😍😍

  • @dilinide5903
    @dilinide5903 Год назад +20

    මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්

  • @chandrarathnayake3796
    @chandrarathnayake3796 3 года назад +17

    Yohani lata wadiya mewa kochchara lassanai da

  • @rocxxmax3379
    @rocxxmax3379 2 года назад +4

    Ape pinata pahala una gaurawanvitha charithayak, legend ekak,
    Padha galapapu, sangeethaya , gayanakarana sawoma ,
    🙏🏼 Niwan dakithwa

  • @wathsaladissanayake866
    @wathsaladissanayake866 3 года назад +22

    එක සැරයක් ඇහුවත් ඇති හිත් නිවෙනවා

  • @phscs2510
    @phscs2510 7 месяцев назад +2

    Every song where Buddha is actually calm and cool like Buddha's character . Follow the Buddhism it will make yr mind calm and kind.

  • @chathurangaudaya3682
    @chathurangaudaya3682 Год назад +5

    හරිම ලස්සනයි.................................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 Год назад +4

    එක ම ගීතය විවිධ ස්වර රටාවන්ගෙන් විවිධ හඬවලින් අසන විට ඉතා අපූරුයි. අමරදේවයනේ ගීතයත් මෙසේ මැ යි.
    නමස්කාර වේවා බුදුරුවනට !! පින් වේවා නිර්මාණකරුවන්ට !

  • @nethmihansika-
    @nethmihansika- 2 года назад +19

    හිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ ❤

  • @mahindakelegama2015
    @mahindakelegama2015 Год назад +9

    This song is more than 100 years old and it will definitely will last until end of sinhalese race

  • @colourwinds4347
    @colourwinds4347 4 года назад +30

    🌸හරිම ලස්සනයි..
    🌼සියලු සත්වයෝ සුවපත් වේවා!!

  • @yenulisuchi6607
    @yenulisuchi6607 Год назад +4

    අහපු ලස්සනම සිංදුවලින් එකක් දැංකාලෙ ගායකයන්ට මෙතරම්
    ලස්සනට කියන්න බෑ
    ඇත්තටම ලස්සනයි
    ඒක භාවනාවක් වගේ
    💗💗💗💗💗🙏🙏

  • @pandulani
    @pandulani 3 года назад +9

    Oba siyalu dena niduk Wewa, nirogi Wewa, suwapath Wewa.
    Siyalu balaporoththu sapala Wewa!

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 месяцев назад +1

    wow verybeautiful golden sinhala song thanks myfavourite

  • @nandaynanday9551
    @nandaynanday9551 3 года назад +16

    Mama asai danno budunge sinduwata 🙏🙏🙏🙏👍

    • @psathya6345
      @psathya6345 2 года назад

      Thri sikshawama nirupanaya wana bawa dene.

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 года назад +11

    Hrima lassani obatumeyata budusarani deergausha labawa

  • @babyme8886
    @babyme8886 2 года назад +12

    අනුරාධපුර රාජධානියේ ඉපදෙන්න තිබ්බා නම්.... 🙏 හැමෝටම තෙරුවන් සරණයි 😊❤️🙏

  • @LakshmieKulasinghe
    @LakshmieKulasinghe Месяц назад +1

    මම අහපු ලස්සන ම සින්දු ව

  • @dishansalinda3417
    @dishansalinda3417 Год назад +2

    විශාරද නන්දා මාලිනී මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! ❤

  • @lasanthimalika1988
    @lasanthimalika1988 3 года назад +10

    සිතට සැනසුමක් දැන් එනවා

  • @shehararidmi
    @shehararidmi 4 месяца назад

    Godak lasanayi nanda malanige sindu man ahannama ayage sindu ❤

  • @leorivers7759
    @leorivers7759 Год назад +4

    Sānghatīssā:
    Behold in this mansion-like town
    Many monks adhering to the precepts
    Destroying their defilements
    And abiding by Buddha’s dharma teachings
    Sirisānghabō:
    Like heaven on earth!
    The shade of the many monks
    Who travel by air
    Destroy hot sun rays
    Gōtābhaya:
    I see flocks of ducks wading
    In deep ponds, where stems of
    Lotus and lily flowers
    Rise to the top

    • @sritraveller5443
      @sritraveller5443 11 месяцев назад

      Great translate and suitable explanation in english 👍

  • @sandewwanigasekara4319
    @sandewwanigasekara4319 Год назад +1

    Mehema sinduwak nam mama thawath nam ahala na.😊

  • @dilhsni6723
    @dilhsni6723 Год назад +5

    2023'02''25'''අහන'ගමන්''මාගේ'බුදුපියානන්'වහන්සේට'නමස්කාරවේවා'

  • @cartoonworld-srilanka6
    @cartoonworld-srilanka6 3 года назад +6

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @dhammikaepa8601
    @dhammikaepa8601 Год назад +3

    I love this song 😊

  • @inonil309
    @inonil309 Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wathsaladissanayake866
    @wathsaladissanayake866 3 года назад +10

    I like this song because it is very nice song..

  • @sumuduamarasinghe9448
    @sumuduamarasinghe9448 11 месяцев назад +1

    This song is like a medicine to my heart ❤

  • @nileshsupasan
    @nileshsupasan 3 года назад +14

    එක සැරයක් ඇහුවත් ඇති හිත නිවෙනවා. 🙂

    • @igviviciiccuci1212
      @igviviciiccuci1212 3 года назад +1

      Mewani sindu noasena nisa thamai lankawa thirisan lokayak wela thiyenne budu saranai samata

  • @bimuthudilmin5253
    @bimuthudilmin5253 3 года назад +9

    👌super👌 හිත ශාන්ති වෙනවා😊😊

  • @MenakaMadushani-w4n
    @MenakaMadushani-w4n 3 месяца назад

    Mn nm bawddayek nemei.eeth mn godak asai me giyata

  • @udarasampath4180
    @udarasampath4180 Год назад +3

    Theruwan Saranai
    What a meaningful calm relaxing song
    Respect you all

  • @MaleeshaSandaruwan-lc3wr
    @MaleeshaSandaruwan-lc3wr 6 месяцев назад +1

    දන්නෝ බුදුන් බුදුන්ගේ ශ්‍රී..........❤..❤

  • @asankanilmini4146
    @asankanilmini4146 6 месяцев назад +2

    ❤❤❤ i love the singer so so muvhmuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @windyaedirisinghe8746
    @windyaedirisinghe8746 8 месяцев назад +1

    Noone can replace her voice.. ❤️

  • @rasikapererarasikaperera3168
    @rasikapererarasikaperera3168 3 года назад +12

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @shavithnimsara6517
    @shavithnimsara6517 3 года назад +5

    My favourite song.I like this song.

  • @drdarshiniannadezoysa980
    @drdarshiniannadezoysa980 2 месяца назад +1

    She is a progressive singer

  • @isuruwithana5517
    @isuruwithana5517 3 года назад +10

    Wow!!!

  • @babyme8886
    @babyme8886 2 года назад +4

    Namo Buddhaya 😊☸️🙏

  • @PriyanthaJayalal-tz4ro
    @PriyanthaJayalal-tz4ro 5 месяцев назад +1

    නියමයි☺☺☺☺

  • @malanimalani774
    @malanimalani774 Год назад +3

    Old song is like gold 🌷🌷🌷🌷🌷👍👍👍👍👍

  • @Thebot-l2p
    @Thebot-l2p 6 месяцев назад +1

    She sounds like my grandma 😢❤

  • @officialnisindutv
    @officialnisindutv Год назад +3

    One of my all time favorite song

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 года назад +9

    සියලුම සත්වයෝ සුවපත් වේවා

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 года назад +8

    සිත නිවන කටහඬ

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 года назад +3

    ❤🇱🇰hadawatinma adare karana geetayak

  • @lakshithaadikari1019
    @lakshithaadikari1019 Год назад +1

    ❤❤❤Harima ලස්සනයි ❤❤❤

  • @ramyairangani3527
    @ramyairangani3527 Год назад +1

    Why are you delay? I was worry about about this so meny occation. And think about this. And i worried.

  • @silvasilva4854
    @silvasilva4854 3 года назад +7

    Woooooooooooooooooooooooooowwwww💖💕💕💕💕💕💖💖💖💕💕💕

  • @ranjithnuwarapaksha8928
    @ranjithnuwarapaksha8928 3 года назад +7

    Hitha niwana madura nada sonduruya

  • @shamilakalanka392
    @shamilakalanka392 3 года назад +12

    🙏🙏🙏

  • @kavinduranasinghe7185
    @kavinduranasinghe7185 4 года назад +14

    ❤❤

  • @roshansunanada3131
    @roshansunanada3131 8 месяцев назад +2

    🤩😍🥰

  • @yamunadesilva2891
    @yamunadesilva2891 Год назад +1

    Mawa me sindhuwa ahadhi niwan yanawa

  • @malakasampath7938
    @malakasampath7938 Год назад +2

    මරු

  • @wasanthakumara9982
    @wasanthakumara9982 8 месяцев назад +3

    👍👍👍👍👍👍👍

  • @rangikaperera4846
    @rangikaperera4846 3 года назад +8

    Nice

  • @vijithablock6958
    @vijithablock6958 4 года назад +10

    😃😆🇱🇰👌😘

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +2

    සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @shalikanarampanawa1670
    @shalikanarampanawa1670 5 месяцев назад +1

    ❤🙏❤️

  • @JanuChamudh
    @JanuChamudh 6 месяцев назад +1

    💖💖

  • @Kavigirl-l4d
    @Kavigirl-l4d 10 месяцев назад +1

    ❤❤❤😊

  • @kanthirodrigo1122
    @kanthirodrigo1122 3 года назад +5

    sadu sadu

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l 4 месяца назад +1

    Beautiful song I had a photo how rahath flying 🪽

  • @ලබ්බ-ස3ඬ
    @ලබ්බ-ස3ඬ 3 года назад +5

    From the courts

  • @shehanrashmith3969
    @shehanrashmith3969 2 года назад +2

    Super ❤️🙏

  • @JanuChamudh
    @JanuChamudh 6 месяцев назад +1

    💖💖💖👌👌🙏🙏🙏🙏

  • @trdcobra5053
    @trdcobra5053 3 года назад +4

    Super

  • @teshanmethsara4090
    @teshanmethsara4090 3 года назад +4

    sitha niwenawa

  • @mihinduviraj7126
    @mihinduviraj7126 8 месяцев назад +1

    😍😍😍😍😍😍😍😍

  • @gimhanahasaranga6213
    @gimhanahasaranga6213 4 года назад +10

    ❤️❤️❤️

  • @gayathmanethmi8431
    @gayathmanethmi8431 3 года назад +5

    🙏🙏🙏🙏🙏

  • @thiyanishashikala.-gv3lx
    @thiyanishashikala.-gv3lx Год назад +1

  • @PhGunarathna
    @PhGunarathna 8 месяцев назад +1

    🙏🙏🏻🙏🏻

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk 4 месяца назад +1

    Jaya.sree

  • @prabatharuna2122
    @prabatharuna2122 2 года назад +3

    🙏❤️🌷🙏

  • @sssisters2125
    @sssisters2125 2 года назад +2

    🙏🙏

  • @BehaviorOfAnimals2002
    @BehaviorOfAnimals2002 2 года назад +2

    Meke mul gayanaya rukmani devi nd

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      මුල් ගායනය රූපසිංහ මාස්ටර්

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 года назад +1

    Both equal
    We try to seperate

  • @pasindumadhawa502
    @pasindumadhawa502 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @cube.sl9408
    @cube.sl9408 3 года назад +3

    👍👌

  • @musicbro7502
    @musicbro7502 3 года назад +7

    ❤️❤️❤️❤️

  • @woooow9757
    @woooow9757 3 года назад +6

    ❤️🙏🙏🙏❤️