e bawa penwa me video ekata tyna like walin lankawe inna minisungen me lebila thiyana ganath ekka balanakota .theruwan saranai sumana saman devi pihitai.🙏🏻
Saman deviyange vimaanya tamai othana tiyenne. Divya lokayata yana paarak wage.. Budurajanan wahanse ahasin wedama karala Sri paada padmaya pihitawanu labuwa.. sadu sadu sadu!!!!🙏🙏🙏🙏
මගෙ ආසම සින්දුව 🙏🙏🙏🙏
මගේ පියා ඉංජිනේරු විමලසුරේන්ද්‍ර මහතා සහ එම කන්ඩායම සමඟ එක්ව 1950 ගනන් වලදී සිරිපාදය මුදුනට විදුලි බල රැහැන් ඇද සිරි පාදය ආලෝකමත් කිරීමට කටයුතු වලට සහභාගි වී ඇත. මේ සිංදුවත් ඔහුගේ ඉතා ජනප්‍රිය එකක්.
happy to hearing this news MR
සාදු සාදු සාදු 🌸🙏🏻♥️ තෙරුවන් සරණයි . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼
මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණයි යන්න වාසනාව ලැබුන . මටත් සිරිපා වන්දනා කර පුලුවන් වුනා. ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@@sarangasilva තෙරුවන් සරණයි 🙏🙏🙏
@@bad-325 තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
මතක තබා ගෙන
මේ ලස්සන අඩවිය අපවිත්‍ර නොකර ආයෙමත් පරිස්සමින් ගෙදර එන්න
ඒක හොඳ පණිවිඩයක්
ඔව් අනේ
@@OshadiGamage547 බොහොම පිං
2023 අහන බලන අය කෝ ❤️❤️❤️
මේ අවුද්දේ සිරීපාදේ කලින් ගිහින් තියෙන අයටත් සහ වදින්න යන්න ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා🙏❤️
✋
මේ මම
July 08/ 2023
මතු උපන්දින හැම අත්මයක රත්නපුර සිරිපා පෙන මනෙ ඉපදෙවා
අනෙ ඔයාට සමන්දෙවියන්ගෙ පිහිටයි
අපි හරිම වසනා වන්ත අය ඇත්තටම අපේ ගමෙ ලස්සන තැන් ගෝඩක් තියෙනවා
ඔබේ පැතුම එසේම ඉටු වේවා!
මගේ පුංචි රටේ තවමත් සමන් දෙවියන් වැඩ ඉන්නේ අතලොස්සක් හෝ මනුස්සකම පිරුණු මිනිස්සු සිටින නිසය් .
Ow bro wisheshayaen sabaragamuwa palathe thamai manussakamin pirunu minissu inne. .....adambarai
💖💖💖
@@mag8758 ඔව්...🥺❤️
Aniwa bn
e bawa penwa me video ekata tyna like walin lankawe inna minisungen me lebila thiyana ganath ekka balanakota .theruwan saranai sumana saman devi pihitai.🙏🏻
සුමන සමන් දෙව් පිහිටෙන් හැමෝටම සිරිපා කරුණා කරන්න ලැබේවා 🙏💮🌸
බුදු සරණයි !
බුදු ගුණ සිහි කරන් කරුණා කරන්න. පුලුන් රොදක් සේ කරුණා කරන්න පුලුවන් මගේ ජීවිතය මේ
සුමන සමන් දෙවිදුගෙ පිහිටයි
තෙරුවන් සරණයි !
රත්නපුර පවනැල්ලෙ සිරිපා ගම මගේ සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම අපේ දෙවියන් ❤️❤️❤️❤️💖💖💖💖
විඩියෝ බැලුවා අපේ ගේදර දැක්කා නියමයි 💖💖💖
අය එන්න අපේ ගෙදර ත්
සිරිපාගම නේද අර අවු 10 පිරිමි ලමයෙක් නැති වුනේ . ඔහුට මොකද une
@@champikapriyadarshani6534 𝗶
@@champikapriyadarshani6534 🖤
ඊයේ තමයි දෙවනි පාරට සමනල කන්ද වැදලා ආවේ..ලබන පාර ආයෙත් යනවා.දැන් මේ සින්දුවටත් පුදුම ආසයි.🤗
මෙ සිංදුව ඇහැද්දි ඇගෙ හිරිගඩු පිපෙනවා.මන් 8 පාරක් ගිහින් තියෙනවා.සුමන් සමන් දෙවියන්ගෙ පිහිට ලැබේවා. කරුනාකරන සියලු දෙනාටම
මමත් දහ සැරයක් විතර සිරීපාදේ කන්ද 🗻 ලඟට ගිහින් තියෙනවා.
හැබැයි ඉතින්...
දෙපාරක් පමණයි පත්මේ ලඟට ගිහින් තියෙන්නේ.
අනේ ඇයි ඒ
@@OshadiGamage547 එක එක හේතු නිසා මං නල්ලතන්නියේ නවතිනවා.
එක්කෝ උයන්න.
එක්කෝ තනිකමට (ඩ්‍රයිවර් විතරක් වාහනයේ දාලා යන්න බෑනේ)
එහෙම නැත්නම් නිදිමතට
එහෙමත් නැත්නම් ඉතින් කම්මැලිකමට
@@Sandakathmini01 හා ඒකද
ශ්‍රී පලා බද්දලට සැරයක් ආවා. ඒ කාලේ සිරිපා අවාරේ
සුමන සමන් දෙවි පිහිටෙන් මගේ රට ආරක්ශා වේවා.!!!
💞
ඒ සින්දුවත් එක්ක වීඩියෝ එක හොඳට ගැලපෙනවා....ලස්සනයි ....තෙරුවන් සරණයි සහෝ....👍👍
සින්දුවත් එක්ක වීඩියෝ එක ලස්සනට ගැලපෙනවා....නොදුටු ස්ථාන බොහොමයක් දැකගත්තා...තෙරුවන් සරණයි ...🙏🙏
හයි
සුමන සමන් දෙවි පිහිටයි ! තුන් සිංහලයටම. මගෙ රට අන්දකාරයෙන් මිදෙත්වා !
සුමන සමන් දෙවි පිහිටෙන් සියලුම බලාපොරොත්තු සාර්ථක කර දේවා...
සාදූ සාදූ සාදූ...🙏🙏🙏
සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා www, sirisadhdharmaya, lk ,, bopitiye sadhaham pasala,, හා sadhaham atuwawa , helaye api පරිශිලනය කරත්වා,,,!! 0714413521
අද තමයි පලවෙනි පාර කරුනාකරන්න යන්නේ,❤️❤️🙏🙏🙏සුමන සමන්දෙවි පිහිටයි සැමටම 🙏🙏🙏🙏
සුමන සමන් දෙවි හාමුදුරුවනේ ඔබේ පිහිටෙන් මේ මුලු ලෝකයම ආරක්ෂා කර දෙත්වා.
මුනී නන්දන සිරිපාද වඳිම්
සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ ලැබිලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
තුන් සරණේ පිහිට පතාලා
සන්තොසිනේ ඉන් පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි//
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස් ගව්ව පසු කරමින් සාධු කියාලා //
මහ - මළුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුණාලා
මුනී නන්දන සිරිපාද වඳිම්
සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
Very Nice Video. May The Tripple Gem Bless You And Protect You And Your Family Members.
🙏🏻💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻
තෙරුවන් සරණයි පුතේ
සිරිපතුල් බුදුරජාණන් වහන්සේ තැබූ daa patan Maa කෙතරම් warayak wandana karadai නොදනිමි 🙏🙏🙏
තෙරුවන් සරණයි
සම්මා සම්බුදු පාද පත්මයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 හතර වතාවක් නමස්කාරය කිරීමට වාසනාව උදා උනා. නැවත පැමිණෙමි බුදු පියාණනී. ❤❤❤
බුදු සරණයි
තුන් වතාවක් සිරිපාදේ වැන්දා...මේ තරම් ලස්සනක් දැක්කෙ නැ.....😍😍👍
සර්ද්රාව ඇති සිතක් ඒ ලස්සන දකිනවාමයි
තෙරුවන් සරණයි ඔබට
හරිම ලස්සන බොදු බැති ගී මේ ගීතය ගායනා කරන්නෙ විශාරද නන්දා මාලනී ටි එම් ජයරත්න ඔබ දෙපළට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤
තෙරුවන් සරණයි!
බුදු සරණයි!
පරණ ගීත අසන්නට සැලසූ ඔබට ස්තූතියි. 💖🙏💖
කොපමණ ඇහුවත් එපාවෙන්නේ නැති භක්තිමත් ගීතයක්
මගේ රටට සුමන සමන් දෙවි පිහිටයි
අහන්න අහන්න රස වින්දිය හැකි ගීතයක් ස්තුති ඔබට 🙏
@@GenKnowHub Thank you 🙏
මම 4...ගමනක් ..ගිහිල්ලා .තියනවා ...මගේ රත්තරන් ..අමිමා ..මල්ලියි ...නංගීයි....නංගිගෙ...දුවයි ..පුතායි....අපි...හයර්...එකක් ගියේ .මගෙන්...වියදම් .මට.එදාා .හරිම ..තන්තෝසයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාව පුතා වැන්දෙවුවා ආසාවෙඉන්නකොට.මගේසමනිදෙවියො මටපිහිටවුනා.මගෙ රත්තරන් පුතා බුදු පුතෙක් .සමන්දෙවි පිහිටයි මගෙරත්තරන් සමන්දෙවියො රැකදේවා
සාදු සාදු සාදු ............
සාදු 🙏🙏🙏🌸🌸🌸සාදු 🙏🙏🙏🌸🌸🌸සාදු🙏🙏🙏🌸🌸🌸❤❤❤❤
තෙරුවන් සරණයි !
මාරම ආස සින්දුවක්. අහනකොට හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ
ඒක නම් ඇත්ත
එක සැරයක්වත් ශ්‍රී පාදය වන්දනා කරන්න බැරි වුනත් පින්තූර බලා මනසින් වන්දනා කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏
සුමන සමන් දෙවි පිහිටයි!
සූමන සමන් දෙව් පිහිටයි මගෙ රටට
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණයි යන්න වාසනාව ලැබුන . මටත් සිරිපා වන්දනා කර පුලුවන් වුනා. ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@@GenKnowHub තෙරුවන් සරණයි
Sadu ...sadu ...sadu .....!!!!
@@kelumlasantha3477 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻
It's called the Adams peak. You know that means
@@Sandakathmini01 ඔව් .තෙරුවන් සරණයි. පෘතුගීසි අය අපේ පොඩි ලමයි උඩ දාල කඩුව අල්ලල සිංහල ගොඩක් දෙනා මරල කතෝලික ආගම පැතිරුවා. ඊට පස්සෙ සුද්දො උතුම් සිරිපාදෙට ආදම්ගෙ නම තිබ්බ. කොච්චර පව්ද එහෙම කරන එක. ඔබට තෙරුවන් සරණයි 🙏🏻🌸🙏🏻
අනේ මං එකම පාරක් වත් සිරිපාදේ ගිහින් නෑ 😭😭යන්න ඕන😭😭😭
සුමන සමන් දෙවි පිහිටෙන් ආසාව නිසාම ඉකමනින්ම කරුනා කරන්න ලැබේවා🙏🙂
මං දහදොලොස් පාරක් ලඟට ගිහින් තියෙනවා
බුදුරජාණන්වහන්සේගේ පිහිටෙන් මන් තුන් වන වරටත් යනවා මට ඉක්මනින් යන්න ලැබෙන්න දෙයියනෙ 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐❤️
@@GenKnowHub මාත්
එම පින් සමන් සුරිඳුටත් පවරාලා.🌼🙏
අමරනිීයයි.සාදු සාදු සාදු !!!
සියළු දේනාට බුදු සරණයි
ඔබටත් බුදු සරණයි !
හරි ලස්සනයි
බුදු සරණයි!
සාදු සාදු සාදු සුමනසමන් දෙවිපිහිටයි මගේ මවුරටට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමරණියයි සාදු සාදු සාදු 🤍
තෙරුවන් සරණයි !
ඇත්තටම ලස්සනයි 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි
බුදු සරණයි!
ලස්සනයි ජයවේවා බුදු සරණයි
සූමන සමන් දෙවි පිහිටයි!
Saman deviyange vimaanya tamai othana tiyenne. Divya lokayata yana paarak wage.. Budurajanan wahanse ahasin wedama karala Sri paada padmaya pihitawanu labuwa.. sadu sadu sadu!!!!🙏🙏🙏🙏
මෙපැර,ණිගීතෛඅහන්නආසයි
ඒී ගීත හරිම මිහිරියි
Apage deashaya surakinumana saman dewpiyanane🙏
තෙරුවන් සරණයි!
Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏 sumana saman devidunta man 3 parak Siri pathula namaskara karalatiyenawa ,,,sadu sadu ,, sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මතකය ඈතට දිව යනවා
ඒක ඇත්ත
සමන් දෙවියන් ගේ පිහිටෙන් දඹානේ දානයට යන්න ලැබේවා
සමන් දෙවි පිහිටයි!
Hrima ලස්සනයි 🙏🙏🙏
ස්තුතියි
Mama aasama karana sinduwa.
ගොඩ දෙනෙක් කැමතියි
oldisgold very beautiful sinhala video song thanks myfavourite
Mge piyanan 1974'e aurudde siripadastanaye viduli alokaya laba denna godak mhansi una mge tattata niwanin sena sennata e pinama hetu wasana wewa🙏🙏🙏🌼🌼🌼
මාත් එසේම ප්‍රාර්ථනා කරනවා!
ලස්සනයි ඔබට.ස්තුතියි
Budusaranayi
Harima lassanai theruvan saranai සියලු දෙනාට
Lassana song akak meka.
තෙරුවන් සරණයි
ලස්සනයි සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුමන සමන් දෙවි පිහිටයි
Munidu srieeepada pium wadimi anantha theruwan guna balayen siyalu sathwayoo suwapath weawa🙏🙏🙏
බුදු සරණයි!
Sri papaya watinawa misa anavssaya gaming noyanu minisune athiuthum sripadasthana sadu sadu sadu
ගොඩාක් ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි 🙏
Sumana saman devi pihiten sinduwath ekka mama sri padaya namaskara kala thanks
🙏🙏🙏sir sumana saman deviyangea petai magea maw ratea siyalu deanatamath lokea wasei sheamatah 🙏🙏🙏
මේ විඩියෝ එකට අපි ගොඩාක් ආසයි...🤗😍
❤️
මැරෙනකන් යනවා❤
ඔබෙි අරමුණ ඉටු වේවා! තෙරුවන් සරණයි!
මගේ රටට බුදු සරණයි
Mage thiloguru amameni Gautama samma sambudurajanan wahanseta mage namaskaraya wewa theruwan saranai namo buddhaya
සිරි පාදෙට මගෙ නමස්කාරය
බුදු සරණයි !
සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
පැරණි ගීත වල අැති හරවත් භාවය හා එහි රසය වි දීමට සලසා දීම ගැන පිං
ඔබට තෙරුවන් සරණයි!
ඇත්ත මයි
Ape භක්ති pranamaya වේවා 🙏🙏🙏🙏🙏🙏
Ana mama sri padaya වන්දනා kare daparai mata thawa parak pathma kama karanna labawa sadu sadu saduu sumana saman davi පිහිටායි
සාදු සාදු .සිරිපා කරුනාවය්
ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සාධු සාධු සාධු
Mathu budu vi vadaranna sumana saman deviyane heta ape enava siri pa karuna karanna apita Oba vahansege pihita araksava labeva bs
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🤴🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏
I don’t know why
I love this song
Really fantastic song madam
Wishes from a tamil kollek
💐
It's the power of God Saman 🙏🏻
මම ඉවසුව.වැඩ්බවදැන්මටදැනෙ
නවා
සුමන සමන් දෙවියන් ගැන රත්නපුර කෙනෙක් විදිහට ගොඩක් ආඩම්බරයි. මිත්‍යා දෘෂ්ටික නැති සම්‍යා දෘෂ්ටික හා බූදුන් දැක බුදුන්ගෙන් බන අසා සෝවන් ඵ්ල ලාභී ලංකාවේ පලවෙනි දෙවියන් සිංහල බෞද්ධ දෙවියන් , මේ මුලු ලංකාවම බලාගන්න බලා ගන්න අපෙ දෙවියනේ . අපිත් ඒකයි මිත්‍යා දෘෂ්ටික කිසිම දේකට බය නැත්තේ මොකද අම්මෙක් තාත්තෙක් වගේ අපෙ හැම දේකටම සුමන සමන් දෙවියන් අපිත් එක්ක🙏🙏🙏සාදු සාදූ
තෙරුවන් සරණයි !
godak,lassanaiiiiii
සාදු ..සාදු ..සාදු ..
🙏🌺🙏🌺🙏🌺🙏
☘️🌳🌲🌱🌾🌿
Sumana saman devi පිහිටයි mage faulesiylu denata sadu sadu sadu sadu
බුදු සරණයි!
සාදු සාදු සාදු!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
harima mihiri. harima laseni. 👍
බුදුසරණ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏😀😀
Matath 2 Waratath Yanna Labewa!🙏🙏🌺🌺🌺
🤩
බුදුසරණයි ....!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Very good and Beautiful 😊😊😊😊🙂🙂🙂🙂🎁🎁🎁🎁🎁
Thank you friend
මම හෙව්වා💖👍
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹
An unforgettable song! The older it is the sweeter it is!