Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙ පිරිත් බලයෙන් මාගේ නිවැසියන් ද විදෙස් ගත වී සිටින මාගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වී සිතන ආකාරයෙන්ම රැකියාවක් හමු වී සියළු ප්‍රශ්න නිරාකරණය වී සතුට සැනසීම ලැබෙවා බුදු සරණින් සාදු සාදු සාදු 🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් මගෙ ලෙඩඩුක් සුවවෙවා
මේ පිරිතේ බලයෙන් විදේශගතව සිටින මාගේ සැමියා ආරක්ෂා කර,මානසිකව ඇතිවන දුක් කරදර දුරු වේවා!🙏🙏🙏🙏
මම හැම දාමත් ශ්‍රවණය කරනවා මේ පිරිත කියා ගන්න බැරිතරම් සුබයි ඉදිරියටත් තියෙන ප්‍රශ්න ඉක්මනින් විසදෙනවා ඉස්තීරයි බුදුසරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා
මෙ පින් මහිමෙන් මගෙ අම්මවයි තාත්තවයි පරිස්සමින් හැමදාමත් ආරක්ෂා වෙවා!!! 🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ අක්කගේ ලෙඩ දුක් සුවවේවා!!
මෙම පිරිත් දේශනාවල ආනුභාවයෙන් ඉක්මනට මට ලංකාවට යන්න ලැබේවාමගේ දරුවා ලංකාවේ තනි වෙලා බුදු හාමුදුරුවනේ 😥😥😥🙏🙏🙏
මේ පිරිතෙහි සත්‍යානුභාවයෙන් මගේ විදේශ රැකියාවෙහි පවතින ගැටලු නිරාකරණය වේවා...වසර දෙකක කාලය යහපත්ව රැකියා හොඳින් කරගෙන ..මාගේ උපන් මව් බිමට යාමට ලැබේවා ....සාදු....සාදු..සාදු
මේ පිරිත් බලයෙන් මගේ අකිකරැ දරැවා කිකරැ වේවා!!දරැණු සිත මොලොක් වේවා!!! සිතේ සැම විටම දැහැමි සිතුවිලි පහල වේවා!!! චුටි පුතාවත් සියලුම උවදුරු වලින් ආරක්ෂා වේවා!!!බුදු සරණයි
😢
උතුම් බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ පිරිත් දේශනාව අසන සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන්, බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා. මාගේ ද මේ රට වාසී සියලු දෙනාගේද අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වේවා. 🙏🙏
🙏
මේ පිරිතෙන් මගේ රටට සහ රට වැසියන් නීරෝගී වී ඔවුන් ට ඇති දොස් කරදර දුරු වී සාමය සතුට උදා වේවා කියා මම ප්‍රාර්තනා කරමි ! . 🙏🙏🙏😊😊
මේ පිරිත් බලයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විදින මාගේ මාමාට ඉක්මන් සුවය ලැබී ලෙඩ රෝග වලින් තොර නිදුක් නිරෝගිමත් ජීවිතයක් ලැබේවා ,බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏
Oyage mamata saneepa wei...budusaranai
තෙරැවන් සරනින් සුවපත් වෙිවා
U0yty
Utunb
බුදු සරණයි
මේ පින් බලයේන් මගේ අම්මාට ඉක්මනට සනිප වේවා බුදු සරණින්.. මගේ හිතේ තියන ප්‍රස්නත් විසදි සතුට සැනසිම ලැබේවා බුදු සරණින්..සාදු සාදු සාදු.. 🙏🙏🙏
SUWAPATH wethvaa..🙏
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
මෙ පින් බලයෙන් මගෙ මහත්තයාට සෙනසුරු තිබෙනම් එය දුරු කර ඩෙන්න මගෙ දරුගෙ හිතුවක්කාර කම අඩු කර දෙන්න බුදු හමුදූවො මෙ පින් බලයෙන්
හරිම
මේ පිරිත් බලයෙන් අසනීපව රෝහලේ සිටින දයාබර මැනීයන්ට ඉක්මනට සුවය ලෑබේවා ඉක්මනට ගෙදර එන්න ලෑබේවා බුදුසරණයි අම්මාට ❤❤❤❤
lllllkll
😊0
ඔබ වහන්සේගේ පිහිටෙන් පිරිත් ශ්‍රවනය කිරීමෙන් මාගේ ප්‍රශ්න ව්සදී යයි වාහනේ ප්රශ්නය මේ පිරිත් බලෙන් ඉක්මනට විසදෙන්න කියලා හිස නමා නමස්කාර කරමි තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා
විශ්ණු දෙවියන්ගේ සහ ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් මාගේ පැතුම ඉටු වේවා! සහ අනෙ සියලු දෙනාගෙද ප්‍රාර්තනා ඉටු වේවා! සාදු ! සාදු ! සාදු!
මේ පිරිත් බල මහිමයෙන් මගේ ලෙඩදුක් කරදර සියල්ල දුරු වේවා සාධු 🙏sadhu🙏සාධු 🙏
මගේ අම්මගේ සියලු ලෙඩදුක් මේ පිරිත් බලයෙන් දුරුවේවා!!!
O
L
Fc
⛲
🏰
මේ පිරිත ශ්‍රවණය කිරීමෙන් සෑම දවසක්ම මට මගේ ළමයින්ට පිහිටක් වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට
මෙි පිරිත් බලයෙන් මගේ අප්පච්චිට නීරෝගිමත් ජීවිතයක් හා දීර්ඝායුෂලැබේ වා !!! අපි හැමදෙනාටමත් නීරෝගි බව ලැබේ වා !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි
ruclips.net/video/feyw5jnJ8sI/видео.html මම අලුත් දෙවල් හා නව නිර්මාණ හදන channel එකක් කරනවා පුලුවන්නම් sup එකක් දෙන්න බුදු සරණයි
@@isuruishara6623 .....................
@@isuruishara6623 ......
@Ran asipatha ...........
මේ උතුම් පිරිත් දේශනා ව කරන අපේ ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්ය්ය ලැබේවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා මෙය අසන පිනෙන් මාගෙ දරු තිදෙනාගෙ සියලු අපල දුරු වී සෙත ශාන්තිය උදාවේවා මගෙ අම්මා නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ උතුම් ධර්ම දේශනා කරන්න කැප වූ මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම බෞද්ධ.. මගෙ එකම ප්‍රර්තනාව.. හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපිද ඉක්මනින් දර්මය වටහාගෙන නිවන් දැකීමටයි...සාදූ සාදූ සාදූ
සියලු දෙනාටම තෙරුවන් සරනයි
🙏🙏සාදු සාදු🙏🙏🙏🙏
මම හැම්දාමත් පිරිත් ස්‍රවනය කරමින් නින්දට යන්නෙ මම අසරණයි මට පිහිටක් වෙන්න බුදු හිමියනේ බුදුසරණයි සියලුම දෙවි වරැන්ගේ පිහිටයි මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා
මම කතෝලික මම ප්‍රාර්ථනා කරනවා මතු ඉපදෙන හැම මනුස්ස ආත්මයකම බොද්ධයෙක් වෙලා ඉපදෙවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
Shani madu oya ehema kiyanna hethuwa mokadda kiyala kiyanna puluwannam godak watinawa. Theruwan saranai.
@@SriLankan166 මම දැන් ඇතත්ටම සත්‍යය අවබෝධ කරන් ඉන්නෙ එකයි 🙏🙏🙏🙏
අහන්නත් සතුටක්.. වාසනාවන් ඔබට.. යනමග පැහැදිලි වේවා.. මහ රහතුන් වැඩිමග ඔස්සේ (අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පොත් බලන්න.ඔබට තවත් දැනේවි.) සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා ....
Tharuwan සරණයි
@@bandarajbandara7742 🙏🙏🙏🙏
මේ පිරිතෙහි බලයෙන් මහරගම අපේක්ෂා රෝහලේ සිටින සියලුම දෙනා සුවපත් වේවා!
Ow අනිවාර්යයෙන්ම!
❤
සැම රෝගියකු ම සුවවේවා🙏
@@techsrilanka2377 pĺooo9p
@@kalingamadhusanka2934 p
මම මුස්ලිම් ළු වුනාට මම ලබන ආත්මයක බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ සියලු ලෙඩ දුක් නැති වි සැප සතුට ලැබේවා සාදු සාදු සාදු ☸️☸️🙏🙏
අදරේයි ඇහ්...එල කොල්ලො
ගොඩක් පිං බුදු සරණයී ..
What does it say
What does does it for for your business 900
What What
මගේ එකම ඉලක්කය කොරියන් යන එක මේ පිරිත් බලයෙන් මට කොරියන් යන්න ලැබේවා සාදු 🙏 සාදු🙏 සාදු🙏.මේ පිරිත් බලයෙන් ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා හැමෝගෙම බලාපොරොත්තු,ඉලක්ක,සිහිනයන් සියලුම දේවල් ඉටු වේවා! බුදු සරණයි!දෙවි පිහිටයි! ලෝක වාසි සියලු සත්වයන්ට සාදු🙏සාදු🙏සාදු🙏❤️🚶
මෙම පිරිත් බලයෙන් මාගේ අක්කාට A/L විභාගය සමත් වීමට හැකියාව ලැබේවා...!🙏🙏🙏🙏
Me පිරිත් බලයෙන් leda රෝග සියල්ල දුරු වී...සෙතක් සාන්තියක්ම වේවා 🙏🙏🙏 මහේ පුතාට රට යන ගමන ඉක්මනින් යන්න කාගෙන් හරි උදවු ලැබේවා 🙏🙏🙏
මම කතෝලික මම මගෙ ආගමට වගෙම බුදු දහමටත් ගෞරවය කරනවා.මෙයින් මාගේ සියලු ප්‍රශ්න විසඳී දියුණුව කරා ගමන් කිරීමට ආශිර්වාදය ලබා දුන මැනව
Me, Meththanisansa Suthraya Sinhala theruma athi hoyala ahala balanna
තේරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ZWwwww www craigslist w😂wwwww😂www😂wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww?
මේ පිරිත් දේශනා වේ ආශිර්වාදයෙන් පුර්නිමා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සෑදූ දියණියත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය ලැබේවා
මං හින්දු....❤️❤️❤️මං මගේ ආගමට වගේම බුදු දහමටත් ගොඩක් ආදරෙයි... ❤️❤️❤️මේ පිරිත් බලයෙන් මේ ලෝකයේ සියලු ලෙඩ දුක් දුරු වේවා!......... ❤️❤️❤️
💖
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.not දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷💐💐🦄🦄🦄🎧🦄🦄🦄ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ghnnfffhjnddfvbmkufesxcvnjhvfghkm
🏨🏰🏣🏠️🏢🌏
🏆️🎖️️🥇🥈🥉🪁🎪🧩🪂🕹️🎮
Galaxy bbs girls ghhfghhkkhvbvgh✨️🎂🍪🍩🍰
සාදු සාදු සාදු....කොරෝනා වසන්ගතය ලෝකෙන් තුරන් වේවා...මගෙ අම්මාගෙයි තාත්තිගෙයි හිතට සැනසීමක් ලැබේවා..🙏🌸
Hospetall enna maga akkaga duwaga.asnepa suwa wawa🙏🙏🙏🙏
මට රෑට නින්ද යන්නෙ නෑ කාලෙක ඉඳන් මේ පිරිත් ඇසීමේ බලයෙන් මට සුවදායි නින්දක් ලැබෙවා .....ලක් වැසි ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා...🙏🙏🙏
ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=3R_1DD5sxCpAiFsE
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ ජිවිතේ තිබෙන සියලුම අකුසල් දුරු වේවා අග්‍ර වු කුසල් රැස් වේවා කුසල් බලවත් වේවා සාදු සාදු සාදු
මෙය අසන ඔබ සැමට තෙරුවන් සරණයි !!! නිරෝගී වේවා සෟභා්යය උදාවේවා !
මේ පිරිතේ පිහිටෙන් මගේ ණය මුදල් ලබා ගැනීමට හැකි වේවා
මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ සියලු අලසකම් තොරවී හොඳට විභාගේ සමත් වෙලා දෙමවුපියන්ගේත් ප්‍රර්ථනා ඉෂ්ට කරන්න මට ශක්තිය ධෛර්ය ලැබෙන්න ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... සාදු... සාදු... සාදු...!!! 🙏🏻❤️🌻
සූ අසු දහසක් බුදු ගුණ බලයෙන් සියලු සිත් සතන් නිවි සැනසි සුවපත් වේවා. සාදු සාදු සාදු.නිදුක් වේවා සුවපත් වේවා.
මෙ පිරිත් සජ්ජායනාවෙ අනු භාවයෙන් මාහට මව් පදවිය හිමි විමට මාහට අශිර්වාද හිමි වේවා...
මා කල යම් පිනක් වේ නම් ඔබගේ පැතුම ඉටු වීම උදෙසා හේතු වාසනා වේවා..
ane me utub eke eka ekage heluwa redda galawala dana eka nawaththanna mewage daham wada satahan wage useful ewa danna budu guna balayen as arewa ape lama parapura nathi karanna EPA demaupiyanta budu saranay
විදේශ ගත වී සිටින සදූ , අශේන් කසුනි යන දරුවන්ට මෙම උතුම් පිරිත් දේශනා වේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කරදර බාධක ඈති නොවේවා සියලු ආරක්ෂව සියලු දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි
බුදු දහමට ලෙන්ගතු උනොත් දැහැමින් ජීවත් උනොත් කිසිම කෙනෙකුට වරදින්නෙ නෑ අපිට බුදු දහම තමයි හැමදාමත් පිහිට වෙන්නෙ බුදුසරණයි දෙවි පිහිටයි
මේ පිරිත් බලයෙන් මාගේ ගෙදර සියලු දෙනා ආරක්ෂා කර දෙන්න බුදු සාදු!!🙏🙏🙏🙏🙏
මෙය ශ්‍රවනය කරන පින් බලයෙන් ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා
Sadhu sadhu sadhu ! !! !!!
මෙම පිරිත ශ්‍රවණය කරන පිං බලෙන් මා ඉල්ලූ උපකාරය මට ලැබේවා ...!.
මේ පිරිත ශ්‍රවණය කරන පිං බලෙන් මාගේ පුතාගේ විභාගය වෙනුවෙන් කෙනෙකුගෙන් මා ඉල්ලූ උපකාරය මට ඉතා ඉක්මනින් ලැබේවා ....!.
Bvv v v cc vc ccc c cccc mcvccc v v vvvv v vvv v c . N .
එසේම වේවා සාධු සාධු සාධු
මෙම පිරිත් සුතුරේ බලය උසස් පෙල ඉහලින්ම ජය ගැනීමට ශක්තියක් වේවා..2023 වාසනාවන්ත වසරක් වේවා..
මේ සුත්‍ර බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවි ඉගෙනිම් කටයුතු සාර්තක වේවා සියලු ලොක වාසින් මේ කොරොනා වසන්ගතයෙන් අරක්ශා වේවා 🙏🙏
මේ පිරිතේ බලෙන් මගේ අම්මා තාත්තා මගේ පුතා මහත්තය,මහත්තයගේ අම්ම තාත්තා ඇතුලු පවුලේ සැමටත් ලෝකවාසි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා,මගේ රට ආරක්ෂා කරත්වා බුදුසරණයි🙏🙏🙏🙏🙏
JO
Kiyanna wachana ne e taram hithta pudumakara sahalluwak tiyenne me pirith deshanawq ahuwama
බුදු ගුන අනන්තයි,,,අනන්තයි ,,අනන්තයි ,,,ඒකාන්තයි,,සත්‍යයයි,,ඒ අසිරිමත් බුදු ගුන බලයෙන් මාගේ බිරිඳ,,පවුලේ සියලු අය සුවපත් වේවා ,,ආරක්ෂා වේවා ,,,තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගේ ආශිර්වාදයෙන් පිහිටෙන් මා මේ පතනා ප්‍රාර්ථනය ඉටු වේවා ,,සාදු සාදු සාදු ,,🙏🙏🙏
@@wasanthakarunanayaka9921 xx💯
🙏🙏
අදට මම දවස් 08 ඇහුවා බුදු ගුන sattiyai🙏🙏🙏🙏 සාදු🙏 සාදු 🙏🙏සාදු🙏🙏🙏
Mata ahanna signal na
@@earandatihamamalipussapaku6876 😜😭jhha
Harshaaa@@earandatihamamalipussapaku6876
Harsgh
Y5
මේ පිරිත් බලයෙන් මගෙ පවුලෙ අයට සෙතක් සැලසේවා හොදින් ඉන්න ලැබේවා...❤
මාගේ සියලුම මානසිකව වද දෙන ප්‍රශ්න දුරුවෙව්වා🙏 කල්‍යාණ මිත්‍රයන් හා කල්‍යාණ මිනිසුන් පමණක්ම මුණ ගැසේවා🙏
එසේම වේවා🙏
ඉසන්කාගේ සියලු අපලදුරු වේවා
@@ishankadilrukshi7454 esankata monada tiyana apala..
Asema wewa. Sadu sadu sadu
Lllllllll
මෙපිනි බලෙන් දැනට පිලිකාවක් සැදි රොහලේ පුතිකාර ලබනමගේමහත්තයාට ඉක්මන්සුවය ලැබේවා දරැවන්ටද සැනසුම සතුට ගෙනදේවා සියලුමදෙනාට සෙතක් වේවා සාදු සාදු සාදු
ඉක්මනින් සනීප වෙන්න 🙏🙏
අනේ ඉක්මනට සනීප වෙන්න ඕන🌹.☸️🕉️✝️☪️🌹
Ikamanin suwa labewa
ඔහුගේ පාරමී ශක්තීන් සහ කුසල් ශක්තීන් ඉස්මතු වී..කෙලෙස් ප්‍රහීන වී සිත කුසලයේම පවතීවා ...රෑපයට බලපා ඇති අකුසල් දුරු වේවා...අනන්ත බුදුගුණ බලයෙන් සුවපත් වේවා !!!
බුදුසරණයි
🥺☝🙏මේ පිං බලයෙන් මගෙ අම්මගේ හා පවුලේ අයගේ ලෙඩ දුක් කරදර නැති වේවා...සාදු සාදු සාදු!
මේ පිරිත් බලයෙන් මාගේ දියනියගේ සියලු සියලු ග්‍රහ අපල දුරු වෙිවා. ඇගේ විදේශ ගමන ඉක්මන් වේවා. ඇයට සෙතක් ශාන්තියක්ම වේවා! සාදූ සාදූ සාදූ
මෙ පිරිත් බලයෙන් මගෙ රත්තරන් දර¿ ප¿ටියා අම්මා තාත්තා අරක්ෂා කරදෙවා..🙏🙏🙏
Anantha budu guna balen siyalu karadara badaka duru wewe sadu sadu
මේ පිරිත් බලයෙන් මගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා සියලු රෝග දුරුවේවා 🙏🙏🙏🙏
SUWAPATH WETHVAA 🙏
මේ පිරිත් බලයෙන් මගේ රටටත් සියලුම ජනතාවටත් කිසිදු කරදරයක් නොවේවා...අසනීපයෙන් සිටින මාගේ ලොකු තාත්තාව සුවපත් වේවා... බුදුසරණයි සෑම දෙනාට
මෙ පිරිත් බලයේන් රට ඉන්න මගේ මහත්තයා බුදු සරණයි
කාලයක් තිබුන මගේ ප්‍රශ්න ගෙවී ගෙන යන ගමන් ඉදිරියටත් තියෙන ප්‍රශ්න ගෙවී ගෙන යයි මේ පිරිත් බලෙන් අපි සියලුම බලාපොරොත්තුව ඉස්ට වෙවා යහපතක් වෙවා ලෝක වාසි සියලුම දෙනා ආරක්ෂා කරත්වා බුදුසරණයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි
මේ පින් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා.
මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ රටේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ව මේ දිනවල සිදුවන ස්වභාවික උපද්‍රව වලින් ආරක්ශා වේවා... 🥺🙏 තව තවත් ජීවිත හානි සිදුවීමට පෙර මේ කාළගුණය යහපත් වේවා... 🙏
මේ පින් බලෙන් මගේ අම්මගේ තාත්තගේ මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏
සාදු සාදු
මේ ඇසෙනා පිරිත් දේශනා වල මහානුභාව බලයෙන් මට සංසාර ගමන කෙටි කර ගැනීමට කළ යුතු දේ කරන්නට ශක්තිය ලැබේවා!!! මටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සසුන් කෙත බබුලුවන මෙහෙණින් වහන්සේ නමක් වීමට මගේ පින මෝරනා සේක්වා🙏🙏🙏 සියුලු සකල ලෝ වාසින් සුවපත් වේවා!!!🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏.
සාදු සාදු සාදු මෙම පිරිතෙහි බලයෙන් මගේත් මගේ දරුවාගේත් සියලු අපල දුරු වේවානීරෝගී සුවය ලැබේවා අප හට මගේ හිසේ අමාරු සුව වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් සියලුම අපල දුරු වේවා මාගේ සියලුම කරදර දුරු වේවා මාගේ සියලුම රෝග දුරු වේවා ගයාන් පුතාට ඉක්මන් සුවය ලැබේවා
ගයාන් පුතාගේ තියෙන සියලුම රෝග ඉක්මනින්ම සුව වේවා අනන්ත බුදු ගුණ බලයෙන් ඒ දරුවාව ආරක්ෂා කර වේවා ඒ ඒ දරු පවුල මේ පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹
මම කතෝලික ....❤❤❤මගෙ ආගමටයි..බුදු දහමටයි මං එක ලෙස ආදරය කරමි...බුදුන්ගෙ බලයෙන් මගෙ ප්‍රශ්න සේරම තුරන් වී..හිතට සැනසීම සතුට ලැබේවා ..🙏🙏🙏🙏
මගෙජිවිතයට සැනසීමක් ළගාවේවා
Asema weww!!!
🙏🙏🙏
OBATA YAHAPATHAKMA WEWA
❤️❤️❤️❤️
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමදාමත් දෙවි හාමුදුරුවනේ මට පිහිටක් ඕනෙමයි බුදුසරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා
මේ පිරිත් බලයෙන් මට දරැ පැටියෙක් ලැබේවා
මෙපිරිතේ.බලයෙන්.මධුවන්තගෙ.ඉගෙනීමෙකටයුතු.සාර්තකවී.රැකියා.කටයුතු.දියුනුවෙිවා.සාදු.සාදු.සාදු🎉
❤❤❤❤
budusaranin eya pathuma eshta wenawa
උතුම් වූ බුදුන් වහන්සේගෙ බලයෙනුත් ස්වහාවධර්මයාගේ ආනුභාවයෙනුත් මට 0/L සහ A/L ඉහළින්ම සමත් වීමේ භාග්‍ය උදා වෙත්වා🙏🙏🙏
Esemawewa..Mahansi wel wad krnna
Hondi paadam karannaObata jaya weewa💐
එසේම වේවා... ස්වභාවධර්මයට ආදරය කරන,පන්සිල් පද පහ රකින, කෙනෙක් වෙන්න කවදාවත් වරදින්නේ නෑ .තෙරුවන් සරණයි.
❤️❤️
මෙම මහා බලසම්පන්න පිරිතේ බලයන් මගේ සිත තුල ජීවිතය තුල ඇති වී තිබෙන කලබලකාරී බව පීඩාකාරී බව දුරු වී මගේ හදවත සුවපත් වේවා.. සුවපත් වේවා... මතුව එන සසර ගමන දිගු නොවී ලෝවාසී සියලු ජීවීන් සසර ගමනින් එතෙර වීමට හේතු වාසනාවක් වේවා...
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල ප්‍රේත දෝශ දුරු වෙලා හැමදේටම මූන දෙන්න ශක්තිය දයිර්රය ලැබේවා..🙏🙏🙏
මේ පින් බලයෙන් මාගේ පවුලට ඇති වී තිබෙන සියලු කරදර නැතිවී ශාන්තියම උදා වේවා...
මෙ පිං බලයෙන් මගෙ අම්මාව ඉක්මනට සුව කරල දෙන්න😞☸️✝️☪️
ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා
Ikman suwa☸️
ඉක්මනින් සුව වෙන්න
ඉක්මනින් සුව වේවා 🙏🙏
Mamath parthana karanne oyage ammata ikman suva venna kiyala 😐😐😐😑😑😣😣😣😯😯
මේ පිරිත් බලයෙන් මේ ලොව කොරෝනා වසන්ගතය සහමුලින්ම නැතිවේවා🙏😔
සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා...ලෙඩ රෝග දුරු වේවා...සියලු කරදර වලින් මිදෙත්වා
Budu Saranin yahapat.da siduwrwa.sarana labewa.🙏🙏🙏
සියලුම ලෙඩ රෝග වලින් ලෝක වාසී සියලු ම දෙනා සුවපත් වේවා ! කොරෝනා වසන්ගතය සහමුලින්ම දුරු වේවා!🙏🙏
@@hachininimesha7136 🙏 ලෝක වාසී සියලු ම දෙනා සුවපත් වේවා! රුකවරනය ලැබේ වාඩි🙏!
මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගෙ සිතේ දැවෙනාවූ ප්‍රශ්න කරදර ඉක්මනින් දුරු වී සැතුට සැනසීම ලැබේවා ... මගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා .මමත් මගේ ස්වාමියාත් මාගේ දරු පැටවුන් තිදෙනාත් නිදුක් වේවා නීරෝගි වේවා .. මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා ... අප සියලු දෙනාටම ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ...
මගේ කිරිසිහිනය කඉටු වෙිවා බුදු සරනින්.අනිකුත් මැනිවරැන්ගේ කිරි සිහින ඉටු වෙිවා
කිරි සිහිනය ඉටු වේවා ❤
කිරි සිහිනය ඉක්මනටම ඉටු වේවා ...
බුදුසරනයි .🌹
sadu sadu sadu!!!!!!!!!
Saadu saadu saadu...me wishwa shakthiye balayen maitri balen amme me wishwayehi sitina siyaluma maw warunge a sihinaya ista wewa...
සියළු රෝගීන් සුවපත් වේවා !! කොරෝනා රෝගීන්ට පහසුවෙන් හුස්ම ගැනීමට ලැබේවා ..සුව වේවා ...සාධුසාධුසාධු☸️ 🙏
කොරෝනා රෝගයෙන් පීඩා විදින මෙරට වාසී සියලූම සත්වයෝත් මෙරටින් පිට විසින සත්වයෝද සියලූම ලෝක සත්වයෝද ලොව පවතින සියලුම ලෙඩ දුක් බිය සියල්ලන්ගෙන්ම පීඩා විදින අපා දෙපා සිව්පා සියලූම සත්වයෝත් සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සැම සිත් සතන් තුල මෙත් කරුණා මුදිතා උපේඛා ගුණ පහල වේවා! ධර්ම මාර්ගයන් සොයන ඔබ සියලු දෙනාට සත්‍යම අවබෝධ වේවා! සියලූම දෙනා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහනිවන් සම්පත්තියම ලබත්වා.... සාධූ! සාධූ! සාධූ!... ධර්මාලෝකය, ධර්මයේ මෙත් සුවද කන වැටී නැති සියලූම සත්වයෝත් අමාමෑණි බුදුරජාණන්වහන්සේගේ මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වෙන පරිදි ජීවිත සැලසේවා.... තෙරුව සරණයි !
🙂 ඔයා වගේ කෙනෙක් මෙව අහනවද ඇත්තටම
ඔයා වගේ කෙනෙක් කියල අදහස් කලේ මොකද්ද
🙏🙏🙏🙏
Sadu sadu
Sathutui obe chethanawa gana...budusaranai
මේ උතුම් වූ පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් සියලුම බෞද්ධ අබෞද්ධ රටවැසියන් සියලුම රෝග බියෙන් දුරු වේවා...මාගේ සියලු පැතුම් ඉටු වේවා...සාදු .. සාදු .. සාදු..
නිවන් සුව තාත්තේ😥 ....ඉක්මනින් හොද මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ඔයාට❤️🙏සියලු දෙනා සුවපත් වේවා..🙏
💎💎💎💎💎💎💎💎🦓💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
මෙි උතුමි පිරිත් බලයෙන් මටයි දුවටයි අැතිවෙලා තිබෙන දුක් කරදර දුරුවෙිවා සියලු දෙනාටම යහපත උදාවේවා
මේ පිරිත් බලයෙන් මගේ පාර්ථනා සියල්ල සාර්ථක වේවා!!!
Ma පිරිත් balayan mage donita ඉක්මනින් ස්ථිර රැකියාවක් labawa sadu sadu sadu
මේ උතුම් පිරිත් බලයෙන් මේ වන විට අසනීපව සිටින මගේ මවගේ සියලුම දෝශ දුරු වී ඉක්මන් සුවය ලැබේවා !!! බුදු ගුණ අනන්තයි ... බුදු ගුණ අනන්තයි ...බුදු ගුණ අනන්තයි !!! 🙏🙏
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. මෙපිරිත් බලයෙන් මුළු ලොවටම යහපතක්ම සෙතක්ම වෙවා මියගිය අයටත් මේ මගින් අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ ස්වාමිපුරුෂයා ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී, මාගේ පුතාගේ හිතුවක්කාර ගති නැති වී මවටත් පියාටත් කීකරු දරුවෙක් බවට පත් වේවා ...සාදු සාදු
Ll
Lll
Lloyd jll ĺ lille lankawe ĺ
Lĺ
මෙ පිරිත් දේශනා බලයෙන් මගේ හිත සුවපත් වෙත්වා මගේ සහා පවුලේ සැමටත් ලබා ඇති අපල උපද්‍රව දුරු වී සෙත් සන්තිය සැලසේවා
උතුම් බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් ලොව සියලු කොරෝනා රෝගීන්,සතා සිව්පා,ගස් කොලන් සියලු දේ සුවපත් වෙත්වා..... 🙏
මෙ අනන්ත බුදු ගුන බලයෙන් මාගේ දෙමාපියන් සහ පව්ලෙ සියලු දෙනට ආරක්ෂාව ලැබේවා
මේ පින් බලයෙන් මගේ අම්මගෙයි තාත්තාගෙයි සියළු ලෙඩරෝග දුරුවී...නිදුක් නිරෝගී සම්පත්තියම උදාවේලා මගේද ලෙඩරෝග දුරුවී මාගේ සියළුම ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුම් ලබා ගැනීමට ශක්තිය දෛරය මෙමගින් උදාවේවා ..එ සදහා මට ආශිර්වාදයක්ම වේවා වේවා වේවා!!!
සාදු සාදු සාදු........ මගේ seyalu දුක් කරදර බදා......... බුදුන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් ahose වේවා.......... 🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
මෙපින් බලයෙන් අසරන හිත් සුවපත් වේවා. අසරන ජිවිතවලට පිහිටක්ම ලැබේවා...🙏🏻 කරදර දුක් නැති වෙත්වා. සැනසීමම ලගා වේවා🙏🏻 උප උපදින හැම ආත්මෙකම බුදුන් සරනම යන්න ලැබේවා....
budu saranai siyalu benagema partana itu wewa.mepin balen mage kuse inna daru patiya nirogi lassan kele panciyak wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata obawa hambenna puluwanda
Chamal Fernando 🧐
මේ පිරිතේ බලයෙන් මාගෙ කරදර නිදොස් වේවා !අපේ පවුල් ජීවිතය සාර්ථක වේවා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන්. මගේ සියලුම දුක් කරදර දැරුවේ w
මේ පිරිත් බලයෙන් මගේ කොන්දේ අමාරුව අඩුවේවා සියලු දෙනාම සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මෙම පිරිත ඉතාමත් බලසම්පන්නයි... සාදු සාදු 🙏🙏
Me. Pin. Blen., mge. Puhala. Denntu, duwati. Siyaly. Devi. Pihiti
Me pin balayen thikshanage Leda duk Hoda ve va....🙏
මට මෙන්ම සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක්ම සිදුවේවා ! නීරෝගි වේවා ! සියලුම දෙනාට බුදු සරනයි !!!
Mage amma pilika rogiyek me pirith balayen mage ammata suwaya labewa mage niwase siyalu denageda mageda siyalu prashna duru vi siyalu sathwayo suwapath wethwa theruwan saranai.sadu sasu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hashan
Ñů
@@malkimadu3834 ssssssssssssssssssssßsssssssssssssssssssssssssssssss
අපේ මුලු ලෝකයම සුවපත් වේවා🌹☸️🕉️✝️☪️🌹
suwapath wewa!!!!!!!!!
Asema wewa
මෙම පිරිත් බලයෙන් මගේ දරුවෝ දෙන්නා ආරක්ෂා කර දේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මෙ පින් බලයෙන් නැතිවී ගිය හිතේ සැනසීම මට මේ අන් අයටත් උදාවේවා....සන්සාර්ගත නයකාරයෝ මෙයින් මතු කිසිම ආත්මයක මුන නොගැසේවා...💗🌼
Budu saranai
මෙ පින් බලයෙන් මාගෙ සිතේ ඇති සියලු දුක් කරදර නැතිවී සියලු ප්‍රශ්න ඉක්මනින් විසදේවා.
මේ පිරිතේ බලයෙන් සත්‍යානුභාවයෙන් මා හට ඇති හිසේ කැක්කුම හා අනෙකුත් රෝගඅපල දෝෂ දුරු වේවා. බුදු ගුණ අනන්තය.❤
බුදු ගුණ අනන්තයි !!ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!!!!🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදූ.........🙏🙏🙏🙏🙏
පිරිත් ශ්රවණානුශංස පිනෙන් මගෙත්, ලෝවාසී සියලුම සත්තවයන්ගෙත් සියලු යහපත් පැතුම් ඉටු වේවා! කොරෝනා වසංගතය ලොවෙන්ම තුරන් වේවා!🙏🙏🙏 සාධූ! සාධූ! සාධූ!
එ උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
Welimada saddaseela himige bana ahana oya...
මේ පින් බලයෙන් අපේ මල්ලි සුවපත් වේවා
ති££₹££චචම
@@amalisilva2768 a
ගෞතම සම්බුද්ධ බලයෙන් සියලූම සත්වයෝ නිදුක් වෙත්වා!!නීරෝගි වෙත්වා!!සුවපත් වෙත්වා!!
මෙ පිරිත් බලයෙන් මාගේ නිවැසියන් ද විදෙස් ගත වී සිටින මාගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වී සිතන ආකාරයෙන්ම රැකියාවක් හමු වී සියළු ප්‍රශ්න නිරාකරණය වී සතුට සැනසීම ලැබෙවා බුදු සරණින් සාදු සාදු සාදු 🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් මගෙ ලෙඩඩුක් සුවවෙවා
මේ පිරිතේ බලයෙන් විදේශගතව සිටින මාගේ සැමියා ආරක්ෂා කර,මානසිකව ඇතිවන දුක් කරදර දුරු වේවා!🙏🙏🙏🙏
මම හැම දාමත් ශ්‍රවණය කරනවා මේ පිරිත කියා ගන්න බැරිතරම් සුබයි ඉදිරියටත් තියෙන ප්‍රශ්න ඉක්මනින් විසදෙනවා ඉස්තීරයි බුදුසරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා
මෙ පින් මහිමෙන් මගෙ අම්මවයි තාත්තවයි පරිස්සමින් හැමදාමත් ආරක්ෂා වෙවා!!! 🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ අක්කගේ ලෙඩ දුක් සුවවේවා!!
මෙම පිරිත් දේශනාවල ආනුභාවයෙන් ඉක්මනට මට ලංකාවට යන්න ලැබේවා
මගේ දරුවා ලංකාවේ තනි වෙලා බුදු හාමුදුරුවනේ 😥😥😥🙏🙏🙏
මේ පිරිතෙහි සත්‍යානුභාවයෙන් මගේ විදේශ රැකියාවෙහි පවතින ගැටලු නිරාකරණය වේවා...වසර දෙකක කාලය යහපත්ව රැකියා හොඳින් කරගෙන ..මාගේ උපන් මව් බිමට යාමට ලැබේවා ....සාදු....සාදු..සාදු
මේ පිරිත් බලයෙන් මගේ අකිකරැ දරැවා කිකරැ වේවා!!දරැණු සිත මොලොක් වේවා!!! සිතේ සැම විටම දැහැමි සිතුවිලි පහල වේවා!!! චුටි පුතාවත් සියලුම උවදුරු වලින් ආරක්ෂා වේවා!!!බුදු සරණයි
😢
උතුම් බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ පිරිත් දේශනාව අසන සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන්, බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා. මාගේ ද මේ රට වාසී සියලු දෙනාගේද අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වේවා. 🙏🙏
🙏
මේ පිරිතෙන් මගේ රටට සහ රට වැසියන් නීරෝගී වී ඔවුන් ට ඇති දොස් කරදර දුරු වී සාමය සතුට උදා වේවා කියා මම ප්‍රාර්තනා කරමි ! . 🙏🙏🙏😊😊
මේ පිරිත් බලයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විදින මාගේ මාමාට ඉක්මන් සුවය ලැබී ලෙඩ රෝග වලින් තොර නිදුක් නිරෝගිමත් ජීවිතයක් ලැබේවා ,බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏
Oyage mamata saneepa wei...budusaranai
තෙරැවන් සරනින් සුවපත් වෙිවා
U0yty
Utunb
බුදු සරණයි
මේ පින් බලයේන් මගේ අම්මාට ඉක්මනට සනිප වේවා බුදු සරණින්.. මගේ හිතේ තියන ප්‍රස්නත් විසදි සතුට සැනසිම ලැබේවා බුදු සරණින්..
සාදු සාදු සාදු.. 🙏🙏🙏
SUWAPATH wethvaa..🙏
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
මෙ පින් බලයෙන් මගෙ මහත්තයාට සෙනසුරු තිබෙනම් එය දුරු කර ඩෙන්න මගෙ දරුගෙ හිතුවක්කාර කම අඩු කර දෙන්න බුදු හමුදූවො මෙ පින් බලයෙන්
හරිම
මේ පිරිත් බලයෙන් අසනීපව රෝහලේ සිටින දයාබර මැනීයන්ට ඉක්මනට සුවය ලෑබේවා ඉක්මනට ගෙදර එන්න ලෑබේවා බුදුසරණයි අම්මාට ❤❤❤❤
lllllkll
😊0
ඔබ වහන්සේගේ පිහිටෙන් පිරිත් ශ්‍රවනය කිරීමෙන් මාගේ ප්‍රශ්න ව්සදී යයි වාහනේ ප්රශ්නය මේ පිරිත් බලෙන් ඉක්මනට විසදෙන්න කියලා හිස නමා නමස්කාර කරමි තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා
විශ්ණු දෙවියන්ගේ සහ ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් මාගේ පැතුම ඉටු වේවා! සහ අනෙ සියලු දෙනාගෙද ප්‍රාර්තනා ඉටු වේවා! සාදු ! සාදු ! සාදු!
මේ පිරිත් බල මහිමයෙන් මගේ ලෙඩදුක් කරදර සියල්ල දුරු වේවා සාධු 🙏sadhu🙏සාධු 🙏
මගේ අම්මගේ සියලු ලෙඩදුක් මේ පිරිත් බලයෙන් දුරුවේවා!!!
O
L
Fc
⛲
🏰
මේ පිරිත ශ්‍රවණය කිරීමෙන් සෑම දවසක්ම මට මගේ ළමයින්ට පිහිටක් වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට
මෙි පිරිත් බලයෙන් මගේ අප්පච්චිට
නීරෝගිමත් ජීවිතයක් හා දීර්ඝායුෂ
ලැබේ වා !!! අපි හැමදෙනාටමත් නීරෝගි බව ලැබේ වා !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි
ruclips.net/video/feyw5jnJ8sI/видео.html මම අලුත් දෙවල් හා නව නිර්මාණ හදන channel එකක් කරනවා පුලුවන්නම් sup එකක් දෙන්න බුදු සරණයි
@@isuruishara6623
.....................
@@isuruishara6623 ......
@Ran asipatha ...........
මේ උතුම් පිරිත් දේශනා ව කරන අපේ ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්ය්ය ලැබේවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා මෙය අසන පිනෙන් මාගෙ දරු තිදෙනාගෙ සියලු අපල දුරු වී සෙත ශාන්තිය උදාවේවා මගෙ අම්මා නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ උතුම් ධර්ම දේශනා කරන්න කැප වූ මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම බෞද්ධ.. මගෙ එකම ප්‍රර්තනාව.. හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපිද ඉක්මනින් දර්මය වටහාගෙන නිවන් දැකීමටයි...සාදූ සාදූ සාදූ
සියලු දෙනාටම තෙරුවන් සරනයි
🙏🙏සාදු සාදු🙏🙏🙏🙏
මම හැම්දාමත් පිරිත් ස්‍රවනය කරමින් නින්දට යන්නෙ මම අසරණයි මට පිහිටක් වෙන්න බුදු හිමියනේ බුදුසරණයි සියලුම දෙවි වරැන්ගේ පිහිටයි මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා
මම කතෝලික මම ප්‍රාර්ථනා කරනවා මතු ඉපදෙන හැම මනුස්ස ආත්මයකම බොද්ධයෙක් වෙලා ඉපදෙවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
Shani madu oya ehema kiyanna hethuwa mokadda kiyala kiyanna puluwannam godak watinawa.
Theruwan saranai.
@@SriLankan166 මම දැන් ඇතත්ටම සත්‍යය අවබෝධ කරන් ඉන්නෙ එකයි 🙏🙏🙏🙏
අහන්නත් සතුටක්.. වාසනාවන් ඔබට.. යනමග පැහැදිලි වේවා..
මහ රහතුන් වැඩිමග ඔස්සේ (අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පොත් බලන්න.ඔබට තවත් දැනේවි.) සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා ....
Tharuwan සරණයි
@@bandarajbandara7742 🙏🙏🙏🙏
මේ පිරිතෙහි බලයෙන් මහරගම අපේක්ෂා රෝහලේ සිටින සියලුම දෙනා සුවපත් වේවා!
Ow අනිවාර්යයෙන්ම!
❤
සැම රෝගියකු ම සුවවේවා🙏
@@techsrilanka2377 pĺooo9p
@@kalingamadhusanka2934 p
මම මුස්ලිම් ළු වුනාට මම ලබන ආත්මයක බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ සියලු ලෙඩ දුක් නැති වි සැප සතුට ලැබේවා සාදු සාදු සාදු ☸️☸️🙏🙏
අදරේයි ඇහ්...එල කොල්ලො
ගොඩක් පිං බුදු සරණයී ..
What does it say
What does does it for for your business 900
What What
මගේ එකම ඉලක්කය කොරියන් යන එක මේ පිරිත් බලයෙන් මට කොරියන් යන්න ලැබේවා සාදු 🙏 සාදු🙏 සාදු🙏.මේ පිරිත් බලයෙන් ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා හැමෝගෙම බලාපොරොත්තු,ඉලක්ක,සිහිනයන් සියලුම දේවල් ඉටු වේවා! බුදු සරණයි!දෙවි පිහිටයි! ලෝක වාසි සියලු සත්වයන්ට සාදු🙏සාදු🙏සාදු🙏❤️🚶
මෙම පිරිත් බලයෙන් මාගේ අක්කාට A/L විභාගය සමත් වීමට හැකියාව ලැබේවා...!🙏🙏🙏🙏
Me පිරිත් බලයෙන් leda රෝග සියල්ල දුරු වී...සෙතක් සාන්තියක්ම වේවා 🙏🙏🙏 මහේ පුතාට රට යන ගමන ඉක්මනින් යන්න කාගෙන් හරි උදවු ලැබේවා 🙏🙏🙏
මම කතෝලික මම මගෙ ආගමට වගෙම බුදු දහමටත් ගෞරවය කරනවා.මෙයින් මාගේ සියලු ප්‍රශ්න විසඳී දියුණුව කරා ගමන් කිරීමට ආශිර්වාදය ලබා දුන මැනව
Me, Meththanisansa Suthraya Sinhala theruma athi hoyala ahala balanna
තේරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ZWwwww www craigslist w😂wwwww😂www😂wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww?
මේ පිරිත් දේශනා වේ ආශිර්වාදයෙන් පුර්නිමා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සෑදූ දියණියත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය ලැබේවා
මං හින්දු....❤️❤️❤️
මං මගේ ආගමට වගේම බුදු දහමටත් ගොඩක් ආදරෙයි... ❤️❤️❤️
මේ පිරිත් බලයෙන් මේ ලෝකයේ සියලු ලෙඩ දුක් දුරු වේවා!......... ❤️❤️❤️
💖
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.not දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷💐💐🦄🦄🦄🎧🦄🦄🦄ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ghnnfffhjnddfvbmkufesxcvnjhvfghkm
🏨🏰🏣🏠️🏢🌏
🏆️🎖️️🥇🥈🥉🪁🎪🧩🪂🕹️🎮
Galaxy bbs girls ghhfghhkkhvbvgh✨️🎂🍪🍩🍰
සාදු සාදු සාදු....කොරෝනා වසන්ගතය ලෝකෙන් තුරන් වේවා...මගෙ අම්මාගෙයි තාත්තිගෙයි හිතට සැනසීමක් ලැබේවා..🙏🌸
Hospetall enna maga akkaga duwaga.asnepa suwa wawa🙏🙏🙏🙏
මට රෑට නින්ද යන්නෙ නෑ කාලෙක ඉඳන් මේ පිරිත් ඇසීමේ බලයෙන් මට සුවදායි නින්දක් ලැබෙවා .....ලක් වැසි ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා...🙏🙏🙏
ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=3R_1DD5sxCpAiFsE
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ ජිවිතේ තිබෙන සියලුම අකුසල් දුරු වේවා අග්‍ර වු කුසල් රැස් වේවා කුසල් බලවත් වේවා සාදු සාදු සාදු
මෙය අසන ඔබ සැමට තෙරුවන් සරණයි !!! නිරෝගී වේවා සෟභා්යය උදාවේවා !
මේ පිරිතේ පිහිටෙන් මගේ ණය මුදල් ලබා ගැනීමට හැකි වේවා
මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ සියලු අලසකම් තොරවී හොඳට විභාගේ සමත් වෙලා දෙමවුපියන්ගේත් ප්‍රර්ථනා ඉෂ්ට කරන්න මට ශක්තිය ධෛර්ය ලැබෙන්න ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... සාදු... සාදු... සාදු...!!! 🙏🏻❤️🌻
සූ අසු දහසක් බුදු ගුණ බලයෙන් සියලු සිත් සතන් නිවි සැනසි සුවපත් වේවා. සාදු සාදු සාදු.නිදුක් වේවා සුවපත් වේවා.
මෙ පිරිත් සජ්ජායනාවෙ අනු භාවයෙන් මාහට මව් පදවිය හිමි විමට මාහට අශිර්වාද හිමි වේවා...
මා කල යම් පිනක් වේ නම් ඔබගේ පැතුම ඉටු වීම උදෙසා හේතු වාසනා වේවා..
ane me utub eke eka ekage heluwa redda galawala dana eka nawaththanna mewage daham wada satahan wage useful ewa danna budu guna balayen as arewa ape lama parapura nathi karanna EPA demaupiyanta budu saranay
විදේශ ගත වී සිටින සදූ , අශේන් කසුනි යන දරුවන්ට මෙම උතුම් පිරිත් දේශනා වේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කරදර බාධක ඈති නොවේවා සියලු ආරක්ෂව සියලු දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි
බුදු දහමට ලෙන්ගතු උනොත් දැහැමින් ජීවත් උනොත් කිසිම කෙනෙකුට වරදින්නෙ නෑ අපිට බුදු දහම තමයි හැමදාමත් පිහිට වෙන්නෙ බුදුසරණයි දෙවි පිහිටයි
මේ පිරිත් බලයෙන් මාගේ ගෙදර සියලු දෙනා ආරක්ෂා කර දෙන්න බුදු සාදු!!🙏🙏🙏🙏🙏
මෙය ශ්‍රවනය කරන පින් බලයෙන් ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා
Sadhu sadhu sadhu ! !! !!!
මෙම පිරිත ශ්‍රවණය කරන පිං බලෙන් මා ඉල්ලූ උපකාරය මට ලැබේවා ...!.
මේ පිරිත ශ්‍රවණය කරන පිං බලෙන් මාගේ පුතාගේ විභාගය වෙනුවෙන් කෙනෙකුගෙන් මා ඉල්ලූ උපකාරය මට ඉතා ඉක්මනින් ලැබේවා ....!.
Bvv v v cc vc ccc c cccc mcvccc v v vvvv v vvv v c . N .
එසේම වේවා සාධු සාධු සාධු
මෙම පිරිත් සුතුරේ බලය උසස් පෙල ඉහලින්ම ජය ගැනීමට ශක්තියක් වේවා..2023 වාසනාවන්ත වසරක් වේවා..
මේ සුත්‍ර බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවි ඉගෙනිම් කටයුතු සාර්තක වේවා සියලු ලොක වාසින් මේ කොරොනා වසන්ගතයෙන් අරක්ශා වේවා 🙏🙏
මේ පිරිතේ බලෙන් මගේ අම්මා තාත්තා මගේ පුතා මහත්තය,මහත්තයගේ අම්ම තාත්තා ඇතුලු පවුලේ සැමටත් ලෝකවාසි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා,මගේ රට ආරක්ෂා කරත්වා බුදුසරණයි🙏🙏🙏🙏🙏
JO
Kiyanna wachana ne e taram hithta pudumakara sahalluwak tiyenne me pirith deshanawq ahuwama
බුදු ගුන අනන්තයි,,,අනන්තයි ,,අනන්තයි ,,,ඒකාන්තයි,,සත්‍යයයි,,ඒ අසිරිමත් බුදු ගුන බලයෙන් මාගේ බිරිඳ,,පවුලේ සියලු අය සුවපත් වේවා ,,ආරක්ෂා වේවා ,,,තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගේ ආශිර්වාදයෙන් පිහිටෙන් මා මේ පතනා ප්‍රාර්ථනය ඉටු වේවා ,,සාදු සාදු සාදු ,,🙏🙏🙏
@@wasanthakarunanayaka9921 xx💯
🙏🙏
අදට මම දවස් 08 ඇහුවා බුදු ගුන sattiyai🙏🙏🙏🙏
සාදු🙏
සාදු 🙏🙏
සාදු🙏🙏🙏
Mata ahanna signal na
@@earandatihamamalipussapaku6876 😜😭jhha
Harshaaa@@earandatihamamalipussapaku6876
Harsgh
Y5
මේ පිරිත් බලයෙන් මගෙ පවුලෙ අයට සෙතක් සැලසේවා හොදින් ඉන්න ලැබේවා...❤
මාගේ සියලුම මානසිකව වද දෙන ප්‍රශ්න දුරුවෙව්වා🙏 කල්‍යාණ මිත්‍රයන් හා කල්‍යාණ මිනිසුන් පමණක්ම මුණ ගැසේවා🙏
එසේම වේවා🙏
ඉසන්කාගේ සියලු අපලදුරු වේවා
@@ishankadilrukshi7454 esankata monada tiyana apala..
Asema wewa. Sadu sadu sadu
Lllllllll
මෙපිනි බලෙන් දැනට පිලිකාවක් සැදි රොහලේ පුතිකාර ලබනමගේමහත්තයාට ඉක්මන්සුවය ලැබේවා දරැවන්ටද සැනසුම සතුට ගෙනදේවා සියලුමදෙනාට සෙතක් වේවා සාදු සාදු සාදු
ඉක්මනින් සනීප වෙන්න 🙏🙏
අනේ ඉක්මනට සනීප වෙන්න ඕන🌹.☸️🕉️✝️☪️🌹
Ikamanin suwa labewa
ඔහුගේ පාරමී ශක්තීන් සහ කුසල් ශක්තීන් ඉස්මතු වී..කෙලෙස් ප්‍රහීන වී සිත කුසලයේම පවතීවා ...රෑපයට බලපා ඇති අකුසල් දුරු වේවා...අනන්ත බුදුගුණ බලයෙන් සුවපත් වේවා !!!
බුදුසරණයි
🥺☝🙏මේ පිං බලයෙන් මගෙ අම්මගේ හා පවුලේ අයගේ ලෙඩ දුක් කරදර නැති වේවා...සාදු සාදු සාදු!
මේ පිරිත් බලයෙන් මාගේ දියනියගේ සියලු සියලු ග්‍රහ අපල දුරු වෙිවා. ඇගේ විදේශ ගමන ඉක්මන් වේවා. ඇයට සෙතක් ශාන්තියක්ම වේවා! සාදූ සාදූ සාදූ
මෙ පිරිත් බලයෙන් මගෙ රත්තරන් දර¿ ප¿ටියා අම්මා තාත්තා අරක්ෂා කරදෙවා..🙏🙏🙏
Anantha budu guna balen siyalu karadara badaka duru wewe sadu sadu
මේ පිරිත් බලයෙන් මගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා සියලු රෝග දුරුවේවා 🙏🙏🙏🙏
SUWAPATH WETHVAA 🙏
මේ පිරිත් බලයෙන් මගේ රටටත් සියලුම ජනතාවටත් කිසිදු කරදරයක් නොවේවා...අසනීපයෙන් සිටින මාගේ ලොකු තාත්තාව සුවපත් වේවා... බුදුසරණයි සෑම දෙනාට
මෙ පිරිත් බලයේන් රට ඉන්න මගේ මහත්තයා බුදු සරණයි
ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=3R_1DD5sxCpAiFsE
කාලයක් තිබුන මගේ ප්‍රශ්න ගෙවී ගෙන යන ගමන් ඉදිරියටත් තියෙන ප්‍රශ්න ගෙවී ගෙන යයි මේ පිරිත් බලෙන් අපි සියලුම බලාපොරොත්තුව ඉස්ට වෙවා යහපතක් වෙවා ලෝක වාසි සියලුම දෙනා ආරක්ෂා කරත්වා බුදුසරණයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි
මේ පින් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා.
මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ රටේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ව මේ දිනවල සිදුවන ස්වභාවික උපද්‍රව වලින් ආරක්ශා වේවා... 🥺🙏 තව තවත් ජීවිත හානි සිදුවීමට පෙර මේ කාළගුණය යහපත් වේවා... 🙏
මේ පින් බලෙන් මගේ අම්මගේ තාත්තගේ මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏
සාදු සාදු
මේ ඇසෙනා පිරිත් දේශනා වල මහානුභාව බලයෙන් මට සංසාර ගමන කෙටි කර ගැනීමට කළ යුතු දේ කරන්නට ශක්තිය ලැබේවා!!! මටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සසුන් කෙත බබුලුවන මෙහෙණින් වහන්සේ නමක් වීමට මගේ පින මෝරනා සේක්වා🙏🙏🙏 සියුලු සකල ලෝ වාසින් සුවපත් වේවා!!!🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏.
සාදු සාදු සාදු මෙම පිරිතෙහි බලයෙන් මගේත් මගේ දරුවාගේත් සියලු අපල දුරු වේවා
නීරෝගී සුවය ලැබේවා අප හට මගේ හිසේ අමාරු සුව වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් සියලුම අපල දුරු වේවා මාගේ සියලුම කරදර දුරු වේවා මාගේ සියලුම රෝග දුරු වේවා ගයාන් පුතාට ඉක්මන් සුවය ලැබේවා
ගයාන් පුතාගේ තියෙන සියලුම රෝග ඉක්මනින්ම සුව වේවා අනන්ත බුදු ගුණ බලයෙන් ඒ දරුවාව ආරක්ෂා කර වේවා ඒ ඒ දරු පවුල මේ පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹
මම කතෝලික ....❤❤❤
මගෙ ආගමටයි..බුදු දහමටයි මං එක ලෙස ආදරය කරමි...
බුදුන්ගෙ බලයෙන් මගෙ ප්‍රශ්න සේරම තුරන් වී..හිතට සැනසීම සතුට ලැබේවා ..🙏🙏🙏🙏
මගෙජිවිතයට සැනසීමක් ළගාවේවා
Asema weww!!!
🙏🙏🙏
OBATA YAHAPATHAKMA WEWA
❤️❤️❤️❤️
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමදාමත් දෙවි හාමුදුරුවනේ මට පිහිටක් ඕනෙමයි බුදුසරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා
මේ පිරිත් බලයෙන් මට දරැ පැටියෙක් ලැබේවා
❤
❤
මෙපිරිතේ.බලයෙන්.මධුවන්තගෙ.ඉගෙනීමෙකටයුතු.සාර්තකවී.රැකියා.කටයුතු.දියුනුවෙිවා.සාදු.සාදු.සාදු🎉
❤❤❤❤
budusaranin eya pathuma eshta wenawa
උතුම් වූ බුදුන් වහන්සේගෙ බලයෙනුත් ස්වහාවධර්මයාගේ ආනුභාවයෙනුත් මට 0/L සහ A/L ඉහළින්ම සමත් වීමේ භාග්‍ය උදා වෙත්වා🙏🙏🙏
Esemawewa..Mahansi wel wad krnna
Hondi paadam karanna
Obata jaya weewa💐
එසේම වේවා... ස්වභාවධර්මයට ආදරය කරන,පන්සිල් පද පහ රකින, කෙනෙක් වෙන්න කවදාවත් වරදින්නේ නෑ .තෙරුවන් සරණයි.
❤️❤️
මෙම මහා බලසම්පන්න පිරිතේ බලයන් මගේ සිත තුල ජීවිතය තුල ඇති වී තිබෙන කලබලකාරී බව පීඩාකාරී බව දුරු වී මගේ හදවත සුවපත් වේවා.. සුවපත් වේවා... මතුව එන සසර ගමන දිගු නොවී ලෝවාසී සියලු ජීවීන් සසර ගමනින් එතෙර වීමට හේතු වාසනාවක් වේවා...
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල ප්‍රේත දෝශ දුරු වෙලා හැමදේටම මූන දෙන්න ශක්තිය දයිර්රය ලැබේවා..🙏🙏🙏
මේ පින් බලයෙන් මාගේ පවුලට ඇති වී තිබෙන සියලු කරදර නැතිවී ශාන්තියම උදා වේවා...
මෙ පිං බලයෙන් මගෙ අම්මාව ඉක්මනට සුව කරල දෙන්න😞☸️✝️☪️
ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා
Ikman suwa☸️
ඉක්මනින් සුව වෙන්න
ඉක්මනින් සුව වේවා 🙏🙏
Mamath parthana karanne oyage ammata ikman suva venna kiyala 😐😐😐😑😑😣😣😣😯😯
මේ පිරිත් බලයෙන් මේ ලොව කොරෝනා වසන්ගතය සහමුලින්ම නැතිවේවා🙏😔
සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා...ලෙඩ රෝග දුරු වේවා...සියලු කරදර වලින් මිදෙත්වා
Budu Saranin yahapat.da siduwrwa.sarana labewa.🙏🙏🙏
සියලුම ලෙඩ රෝග වලින් ලෝක වාසී සියලු ම දෙනා සුවපත් වේවා ! කොරෝනා වසන්ගතය සහමුලින්ම දුරු වේවා!🙏🙏
@@hachininimesha7136 🙏 ලෝක වාසී සියලු ම දෙනා සුවපත් වේවා! රුකවරනය ලැබේ වාඩි🙏!
මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගෙ සිතේ දැවෙනාවූ ප්‍රශ්න කරදර ඉක්මනින් දුරු වී සැතුට සැනසීම ලැබේවා ... මගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා .මමත් මගේ ස්වාමියාත් මාගේ දරු පැටවුන් තිදෙනාත් නිදුක් වේවා නීරෝගි වේවා .. මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා ... අප සියලු දෙනාටම ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ...
මගේ කිරිසිහිනය කඉටු වෙිවා බුදු සරනින්.අනිකුත් මැනිවරැන්ගේ කිරි සිහින ඉටු වෙිවා
කිරි සිහිනය ඉටු වේවා ❤
කිරි සිහිනය ඉක්මනටම ඉටු වේවා ...
බුදුසරනයි .🌹
sadu sadu sadu!!!!!!!!!
Saadu saadu saadu...me wishwa shakthiye balayen maitri balen amme me wishwayehi sitina siyaluma maw warunge a sihinaya ista wewa...
සියළු රෝගීන් සුවපත් වේවා !! කොරෝනා රෝගීන්ට පහසුවෙන් හුස්ම ගැනීමට ලැබේවා ..සුව වේවා ...සාධුසාධුසාධු☸️ 🙏
කොරෝනා රෝගයෙන් පීඩා විදින මෙරට වාසී සියලූම සත්වයෝත් මෙරටින් පිට විසින සත්වයෝද සියලූම ලෝක සත්වයෝද ලොව පවතින සියලුම ලෙඩ දුක් බිය සියල්ලන්ගෙන්ම පීඩා විදින අපා දෙපා සිව්පා සියලූම සත්වයෝත් සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සැම සිත් සතන් තුල මෙත් කරුණා මුදිතා උපේඛා ගුණ පහල වේවා! ධර්ම මාර්ගයන් සොයන ඔබ සියලු දෙනාට සත්‍යම අවබෝධ වේවා! සියලූම දෙනා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහනිවන් සම්පත්තියම ලබත්වා.... සාධූ! සාධූ! සාධූ!... ධර්මාලෝකය, ධර්මයේ මෙත් සුවද කන වැටී නැති සියලූම සත්වයෝත් අමාමෑණි බුදුරජාණන්වහන්සේගේ මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වෙන පරිදි ජීවිත සැලසේවා.... තෙරුව සරණයි !
🙂 ඔයා වගේ කෙනෙක් මෙව අහනවද ඇත්තටම
ඔයා වගේ කෙනෙක් කියල අදහස් කලේ මොකද්ද
🙏🙏🙏🙏
Sadu sadu
Sathutui obe chethanawa gana...budusaranai
මේ උතුම් වූ පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් සියලුම බෞද්ධ අබෞද්ධ රටවැසියන් සියලුම රෝග බියෙන් දුරු වේවා...
මාගේ සියලු පැතුම් ඉටු වේවා...
සාදු .. සාදු .. සාදු..
නිවන් සුව තාත්තේ😥 ....
ඉක්මනින් හොද මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ඔයාට❤️🙏
සියලු දෙනා සුවපත් වේවා..🙏
💎💎💎💎💎💎💎💎🦓💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
මෙි උතුමි පිරිත් බලයෙන් මටයි දුවටයි අැතිවෙලා තිබෙන දුක් කරදර දුරුවෙිවා සියලු දෙනාටම යහපත උදාවේවා
මේ පිරිත් බලයෙන් මගේ පාර්ථනා සියල්ල සාර්ථක වේවා!!!
Ma පිරිත් balayan mage donita ඉක්මනින් ස්ථිර රැකියාවක් labawa sadu sadu sadu
මේ උතුම් පිරිත් බලයෙන් මේ වන විට අසනීපව සිටින මගේ මවගේ සියලුම දෝශ දුරු වී ඉක්මන් සුවය ලැබේවා !!! බුදු ගුණ අනන්තයි ... බුදු ගුණ අනන්තයි ...බුදු ගුණ අනන්තයි !!! 🙏🙏
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. මෙපිරිත් බලයෙන් මුළු ලොවටම යහපතක්ම සෙතක්ම වෙවා මියගිය අයටත් මේ මගින් අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ ස්වාමිපුරුෂයා ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී, මාගේ පුතාගේ හිතුවක්කාර ගති නැති වී මවටත් පියාටත් කීකරු දරුවෙක් බවට පත් වේවා ...සාදු සාදු
L
Ll
Lll
Lloyd jll ĺ lille lankawe ĺ
Lĺ
මෙ පිරිත් දේශනා බලයෙන් මගේ හිත සුවපත් වෙත්වා මගේ සහා පවුලේ සැමටත් ලබා ඇති අපල උපද්‍රව දුරු වී සෙත් සන්තිය සැලසේවා
උතුම් බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් ලොව සියලු කොරෝනා රෝගීන්,සතා සිව්පා,ගස් කොලන් සියලු දේ සුවපත් වෙත්වා..... 🙏
මෙ අනන්ත බුදු ගුන බලයෙන් මාගේ දෙමාපියන් සහ පව්ලෙ සියලු දෙනට ආරක්ෂාව ලැබේවා
මේ පින් බලයෙන් මගේ අම්මගෙයි තාත්තාගෙයි සියළු ලෙඩරෝග දුරුවී...නිදුක් නිරෝගී සම්පත්තියම උදාවේලා මගේද ලෙඩරෝග දුරුවී මාගේ සියළුම ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුම් ලබා ගැනීමට ශක්තිය දෛරය මෙමගින් උදාවේවා ..එ සදහා මට ආශිර්වාදයක්ම වේවා වේවා වේවා!!!
සාදු සාදු සාදු........ මගේ seyalu දුක් කරදර බදා......... බුදුන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් ahose වේවා.......... 🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
මෙපින් බලයෙන් අසරන හිත් සුවපත් වේවා. අසරන ජිවිතවලට පිහිටක්ම ලැබේවා...🙏🏻 කරදර දුක් නැති වෙත්වා. සැනසීමම ලගා වේවා🙏🏻 උප උපදින හැම ආත්මෙකම බුදුන් සරනම යන්න ලැබේවා....
budu saranai siyalu benagema partana itu wewa.mepin balen mage kuse inna daru patiya nirogi lassan kele panciyak wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏
ruclips.net/video/feyw5jnJ8sI/видео.html මම අලුත් දෙවල් හා නව නිර්මාණ හදන channel එකක් කරනවා පුලුවන්නම් sup එකක් දෙන්න බුදු සරණයි
Mata obawa hambenna puluwanda
Chamal Fernando 🧐
මේ පිරිතේ බලයෙන් මාගෙ කරදර නිදොස් වේවා !
අපේ පවුල් ජීවිතය සාර්ථක වේවා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන්. මගේ සියලුම දුක් කරදර දැරුවේ w
මේ පිරිත් බලයෙන් මගේ කොන්දේ අමාරුව අඩුවේවා සියලු දෙනාම සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මෙම පිරිත ඉතාමත් බලසම්පන්නයි... සාදු සාදු 🙏🙏
Me. Pin. Blen., mge. Puhala. Denntu, duwati. Siyaly. Devi. Pihiti
Me pin balayen thikshanage Leda duk Hoda ve va....🙏
මට මෙන්ම සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක්ම සිදුවේවා ! නීරෝගි වේවා ! සියලුම දෙනාට බුදු සරනයි !!!
Mage amma pilika rogiyek me pirith balayen mage ammata suwaya labewa mage niwase siyalu denageda mageda siyalu prashna duru vi siyalu sathwayo suwapath wethwa theruwan saranai.sadu sasu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hashan
Ñů
@@malkimadu3834 ssssssssssssssssssssßsssssssssssssssssssssssssssssss
අපේ මුලු ලෝකයම සුවපත් වේවා🌹☸️🕉️✝️☪️🌹
suwapath wewa!!!!!!!!!
Asema wewa
මෙම පිරිත් බලයෙන් මගේ දරුවෝ දෙන්නා ආරක්ෂා කර දේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මෙ පින් බලයෙන් නැතිවී ගිය හිතේ සැනසීම මට මේ අන් අයටත් උදාවේවා....සන්සාර්ගත නයකාරයෝ මෙයින් මතු කිසිම ආත්මයක මුන නොගැසේවා...💗🌼
Budu saranai
මෙ පින් බලයෙන් මාගෙ සිතේ ඇති සියලු දුක් කරදර නැතිවී සියලු ප්‍රශ්න ඉක්මනින් විසදේවා.
මේ පිරිතේ බලයෙන් සත්‍යානුභාවයෙන් මා හට ඇති හිසේ කැක්කුම හා අනෙකුත් රෝගඅපල දෝෂ දුරු වේවා. බුදු ගුණ අනන්තය.❤
බුදු ගුණ අනන්තයි !!
ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!!!!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදූ.........🙏🙏🙏🙏🙏
පිරිත් ශ්රවණානුශංස පිනෙන් මගෙත්, ලෝවාසී සියලුම සත්තවයන්ගෙත් සියලු යහපත් පැතුම් ඉටු වේවා! කොරෝනා වසංගතය ලොවෙන්ම තුරන් වේවා!🙏🙏🙏 සාධූ! සාධූ! සාධූ!
එ උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
Welimada saddaseela himige bana ahana oya...
මේ පින් බලයෙන් අපේ මල්ලි සුවපත් වේවා
ති££₹££චචම
@@amalisilva2768 a
ගෞතම සම්බුද්ධ බලයෙන්
සියලූම සත්වයෝ නිදුක් වෙත්වා!!
නීරෝගි වෙත්වා!!
සුවපත් වෙත්වා!!