Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු මෙි පිරිත් බලෙන් සියලු පිලිකා රෝගීන් සුවපත් වෙිවා...🙏🙏
උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙසුමි දිහාංසා මාගේ පුංචි දියනියට නිරෝගි සුවපත් නිදුක් වේවා බුදු සරනයි ඔයාට ❤💐💐💐💐
සාදු සාදු මේ සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලුදෙනාගේ නවගුහදෝෂ දුරැවේවා සතුට සමය ලැබේවා දියුණුලැබේවා සාදු සාදු
සාදු සාදු සාදු🙏🙏🙏මේ පිරිත් බලයෙන් අප නිවසේ ඇති අමනුස්ස බලවේගයන් නැතිවී අප සැමටත් සියලු සත්වයන්ටත් නිදුක් නීරෝගි සුවවම ලැබේවා ,🎉🎉🎉
සාදු....සාදු...සාදු....මේ පිරිත් බලයේ ආනුභාවයෙන් සියලු ලෝ සතුන් නිදුක් වේවා!!!! නීරෝගී වේවා!!!! සුවපත් වේවා!!! සියලූම රෝගීන්ට මානසික කායික සහනය ලැබේවා!!!
අපේ පවුලේ දරුවන් ඇතුළු සියලු දෙනා ට යහපතක්ම වෙවා ගෙදර ටකරලා තියෙන අන වින කොඩිවින සියලුම දේ මේ පිරිත් බලයෙන් කැපී නිදුක් නිරෝගී ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා ට යහපතක්ම වෙවා ඔබවහන්සේ ලාටබුදු සරණයි
මගෙ කුසෙ වැඩන දරු පැටියා ආරක්ෂා වෙවා
මේ පිරිත් බලයෙන් අපේ පවුලෙ අයගේ සියලු අපල දුරු වේවා දියනියගේ විභාගයෙන් සමත් කරගැනිමටහැකි වේවායි පතමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු මේ පිරින් බලයෙන් මගේ අම්මාගේ තාන්නගේ ලේඩ සියල්ල සුව වේවා 🙏🏼🙏🏼🙏🏼
සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹මේ පිරිත් දෙසනාවේ බලෙන් මට චතුරාර්ය සක්තියම ලැබේවා 🌹🌹🌹තෙරුවන් සරණයි
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙදෙනාට තියෙන ගහ දොස් දුරුවේවා!
Wedabara pinbara rateue pireth අනුභවයෙන් mage මනසට danuna සහනය aprmanaei buduguna අනුභවයෙන් සැමටම tearuwan gunaya leabeawa සුවය leabeawa teruwansaranai 🙏🙏🙏🙏
සියලු edwaha katawaha howaha දුරු වේවා සියලු anawina kodiwina දුරු වේවා සියලු රෝග සුව වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් අපගේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරැවේවා
😢
මේ පිරිත් බලයෙන් සිත නිවී සැනසේවා!!චතුසත් දහම අවබෝධ කර ගැනීමට වීරිය වැඩේවා ! විදර්ශනා ශක්තිය වැඩේවා! සියලු සත්වයින් නිදුක් වේවා !
මේ පිරිත් බලෙන් මගේ අම්මගෙ සියළුම රෝග දුරු වෙලා ඉක්මනට මගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා....... සාදු සාදු සා......දු
අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නවාඅරහාදී බුදුගුන බලයෙන් හා මේ සියලුම පිරිත් දේශනාවන්ගේ බලයෙන් අප ඇතුලු සියලුම ලෝකසත්වයා නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ...තෙරුවන් සරණයි .🙏🙏🙏
සාදු සාදු සාදු මේ උතුම් බුදුගුණ බලයෙන් මගේ සියලු ප්‍රශ්න විසදේවා! 🙏🙏🙏🌷🌷🌷
Jjjjjjjjjjvjjsssssssssssssssssssssssssssssssxxxxxxxxxxxxxxxxxhnnnnnbhhhhhhhhhhhhhhhzs
මේ පිරිතෙ බලයෙන් සියළුම වැසියන් නිදුක් වෙත්වා...!😀
මගෙ තෙවන වර උසස් පෙල විභාගය ඉතා ඉහලින් සමත් වීමට මෙම පිරිත් බලය ආශිර්වාදයක්ම වේවා.....සාදූ...සාදූ...සදූ.......
Sadu sadu mage childrenge සියලු apala දුරු වේවා
තෙරුවන් සරණයි
Suba pathum❤❤
❤
විභාගය සමත් වේවා !!!...🙏🙏🙏🙏 හොදට ලියන්න කියලා මම ප්‍රාර්තනා කරනවා!.....
මෙම පිරිත් බලයෙන් අප නිවසේ තිබෙන අමනුෂ්‍ය බලවේගයන් දුරු වේවා සියලු දෙනා නිදුක් වේවා ...!!! නීරෝගි වේවා ...!!! සුවපත් වේවා ...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු සාදු සාදු
Ss
ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම සිදු වෙිිවා 👏
ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම සිදු වෙිිවා 👏😊
මේ පිරිත් දේශනා වල ආනුභාවයෙන් මගේ අප්පච්චිට ඉක්මනට සනිප වේවා. විෂබීජයක් ශරීර ගත වෙලා පිරිත් අනුහසින් සියළු රෝග දුරුවේවා මගේ අප්පච්චිගේ
අප සැමට මේ බුදු ගුණයෙන් සෙත් වේවා
සාදු ..සාදු. සාදු තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස
මෙි පිරිත් බලයෙන් මගේ දරුවන් දෙදෙනාට තියෙන ගහ දොස් දුරු වෙිවා
මේපිරිත්බලයෙන්මාගෙසියලුමප්රශ්න. කරදරදුරුවී. යහපත්කම වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
!!!!!!මේ පිරිතේ !!!!බලයෙන් මගේ බලලා සුවපත් වේවා!!!!!!!!! ❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝ ආයුෂ ලැබේවා !!❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤!!!!!!!
🙏🙏🙏🙏🙏
Me පිරිත් shrawanaya kala pin බලයෙන් mage kuse sitina daru petiya niduk nirogiwa wedewa!!
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!!!!රටට දැහැමි රජෙක් පහල වේවා !!!!!!
මෙි ඝොර සසරින් නිදහස් වී උතුම් නිර්වාන ධර්ම යඉතා ඉක්මනින් ම අවබෝධ වෙිවා පතමි. උපදින හැමභවයකදිම අසත්පුරැංෂයන්හමු නොවෙිවා.
සාදු සාදු බුදු ගුන බලෙන් මගේ පස්න ව්සදෙව
මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!!!🙏🌻🪔🌻🪔🌻🪔✨🪔✨🪔✨🙏🪷🪷🪷🌷🌷🌷🙏 අනන්ත වූ බුදු ගුණ බලෙන් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ බලෙන් සියලු දෙනා හට යහපත් බලාපොරොත්තු ඉටුවන යහපත් කල්‍යාණ මිත්‍රයන් බිහිවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා !🙏🌹🌻🌹🌻🌹🪔🪔🪔🪔🙏
Ma menm siyaluma sathwayoma nidhuk weth wa nirogi wethwa..
Pule siyalu denatama seth wewa sadu,,,sadu,,sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🌼🌼🌼
මගේ අමිමා ගේ ශරිරයේ තිබෙන සියලුම රෝග මෙි පිරිතේ ආනුභාවයෙන් සුවපත් වෙිවා සුවපත් වෙිවා සුවපත් වෙිවා 🙏 🙏🙏 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
෴😮@@Sadew12345
@@SaliyaHM❤❤❤❤❤❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊
මගේ පුතාට ඉක්මනින්ම සනීප වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ මුනුපුරාට හෙට තියෙන විබාගයට සාර්ථකව මුහුණ දිමට ආශිර්වාද යක් වෙවා
Sadu sadu sadu mage siyalu leda roga mema pirithe anu bawayen suwa wewa seth wewa
සෑම පිළිකා රෝගියෙක්ම සුවපත් වෙත්වා...
අපේ රට යන ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වේවා.එහෙ මගේ ළමයි දෙන්නට හොඳ ඉස්කෝලයක් ලැබිලා හොඳින් ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ. අපිට ආශිර්වාද කරන්න බුදු සාධුනේ.බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
මේ පිරිත් බලයෙන් මගෙ දෙමවුපියෝ දෙදෙනා ලේඩ වේලා ඉන්නේ සුවවේවා සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻
බුද්ධ බලෙන් සියලු ගැටලු විසඳීම ලැබේවා
Me perithe අනුභවයෙන් mage මහත්තයා සුවපත් vewa.Man inne ඩුබායි නමුත් man හැමදාම pansil ගන්නවා .perith අහනවා .ඔබ වහන්සේ tada ගොඩක් pin .
සාදු සාදු මගේ දරුවාගේ operation එක සර්ථක වේවා❤
❤❤❤
🙏🙏🙏
මෙි පිරිත් ආනුභාවයෙන් මගේ තිබෙන පුශ්න සියල්ලම විසදේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
මෙ උතුම් ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පියට උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි සිනහරටත් දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතාටත් අම්මාටත් මල්ලිටත් පවුලෙ සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා සියලුම ගාහා අපල දුරුවේවා බලාපොරොත්තු වැඩ කටයුතු සාර්තක වේවා යහපතක්ම උදාවේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආරක්ෂාවයි පිහිටයි ලැබේවා තෙරුවන් සරණයි 🌼🌻🌼🌻🙏🙏🙏
මා මෙන්ද සියලුම සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගි මත්.වෙම්වා.සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා.
මගේ දරුවා මෙවර ලියන අ.පො..ස (උ.පෙළ ) විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලැබීම ට මේ පිරිත් බලයහේතු වේවා ...
😮😮😮😮😮
😢😢😢😢😢
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤
මේ පිරිත් දේශනාවේ බලෙන් මගේ පව්ලේ ග්‍රහ අපල දුරුවේවා. පව්ලේ දියුණුව සැලසේවා 🙏🏾🙏🏾🙏🏾
මෙම ගාතාරත්නයේ ආනුභාවයෙන් මාගේ බුද්ධාලම්බන බලය සතුට මා සිරැර තුලට ඇතුළු වේවා..මගේ සියලු නයබර නිදහස් වී..සතුටින් ජීවිතය ගෙවිමට මගපෑදේවා,ඕරා ශක්තිය පෙර පින මා වෙත මේ විශ්ව මාතාවගේ බලයෙන් වර්දනය වේවා..විශ්වයට ස්තුතියි 🙏💯💝🌍💝💚💛🙏💯
මගේ අපල උපද්‍රව දුරැ වේවා
සාදු සාදු සාදු මේ බුදු ගුණබලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සියලුම දෙවල් ඉස්ට්වෙවා බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි
සාදු සාදු මගේ ලෙඩ රොග සුවවී මගේ පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා වේවා !!🙏
Sadu sadu sadu thunuruwanage සරනීන් mge සියලු prasna visidila mge සියලු pathum ඉටු වෙවා bs🙏🙏🙏
පින්වත් දේශකයාණන් වහන්සේලාටත්,මමත් මගෙයි කියනා සැමත් මේ තුන්ලෝවාසී සැමටත් මේ උතුම් පිරිත් සූත්‍ර දේශනාවන් ගේ පිහිටෙන් සියලු සෙත සැලසේවා
Me Seth pirith balayen mage daru petiyage thiyena asanipa garaha apala duruwewa.sadu sadu sadu.....
මගේ පවුලේ සැමට මේ පිරිත් ආනුභාවයෙන් සියලු කරදර අපල දුරැ වේවා සාදු සාදු සාදු 👃👃👃
සාදු සාදු සාදූ. 🙏අනන්ත වූ බුදුගුන බලයෙන්, මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් දුලාර මල්ලී නිදුක් වේවා, නීරෝගී වෙවා,සුවපත් වේවා. සාදු සාදු සාදු 🙏
සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා මගේ පවූලේ සියලු දෙනාට සතුටින් සාමයෙන් පිරි සුභම සුභ වාසනාවන්ත නිදහස් ජිවිත යහපතක් වේවා මගේ පවූලේ ග්‍රහ අගුන දුරු වි සතුටින් සාමයෙන් ලැබේවා සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා
මගේ දරු පටියට වයස අවුරුදු 4.මගේ දරුවට ඇට මිදුලු බද්ද් කිරීමක් කරන්න අපි ඉන්දියාවේ රෝහල් ගත වෙලා ඉන්නේ.මගේ දරුවට මේ පිරිතේ අනුහසයෙන් ඉක්මනින්ම සුව පත් වේවා.
තෙරුවන් සරණයි ඔබට...බුදුගුණ සත්‍යානුභාව බලයෙන් පින්වත් දරුවා ඉක්මනින් නීරෝගී වේවා ! මෙලෙස සත්යක්ක්රියා කරන්න.
බුදු ගුන බලෙන් ඉක්මනින් සුවය ලැබේවා
අනිවාර්යයෙන්ම අනන්ත අප්‍රමාණ වූ බුදු ගුන බලමහිමය සත්‍යයි දරැපැටියා ඉක්මනටම සුවය ලබනවා සාදූ...සාදූ...සාදූ...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thuruwange saranin daru patiyata ikmanin suwaya labeewa...!!
Ekman suwa lebawa🌏🌏
මේ උතුම් පිරිත් සූත්‍ර දේශනාවන් ගේ පිහිටෙන් පින්වත් දේශකයන් වහන්සේලාටත් මම ඇතුලු පවුලේ සැමටත් තුන්ලෝවාසී සියලුසත්වයෝත් සුවපත් වෙත්වා,දුක් පීඩා දුරුවේවා උතුම් නිවන් මගම සසර මග මුනගැහේවා උතුම් නිවනින් සැනසේවා
Me pirithe balen mage daruwan dedenage siyalu graha dosha duruwewa!!.
මා මෙන්ම සියලූම ලොව වෙසෙන අයට සෙත ශාන්තිය සැලසේවා...... සාදු සාදු සාදු
මේ පිරිත් ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මගේ කුසේ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා..අවුරුදු 2ක් තිස්සේ පෙරුම් පුරන ඒ බලාපොරොත්තුවෙන් මේ අවුරුද්දේ සඵල වේවා!!!!! මං වගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!!! සාදු !!!සාදු!!!! සාදු !!!!
ඉතා ඉක්මනින්ම දරැවෙක් ලැබේවා 🌹
@@sujakristogu9870 ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩක් පින්🙏🙏🙏🙏
@@sujakristogu9870 ගොඩක් පින් ඔයාට
@@sujakristogu9870 ගොඩක් පින් ඔයාට😢😢😢😢
🙏
මේ පිරිත් අනුහසින් අපි සියලු දෙනාටම නිරොගි සුවය ලැබේවා !
මේ පිරිත් බලයෙන් අපේ පවුලේ සැමටම නිරෝගී සුව ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙ පිරිත් බලයෙන් සියලුම රට වැසියන්ට ආරක්ෂාව ලැබේවා දුක් කරදර ඉවත් වේවා ..
සාදු සාදු සා 🙏🙏🙏🙏
බුදු ගුණ බලෙන් මට තිබේන මුඛ පිළිකා රෝගය සුව වේවා සාදු 🙏සාදු🙏සාදු🙏!!!මගේ නම ලක්ෂ්මන් ද සිල්වා
තෙරුවන් සරණයි 🙏
උතුම් පිරිත් සූත්‍ර දේශනාවන්, උතුම් ධර්මදේශනා පවත්වමින් තුන්ලෝවාසීන්ට සෙත් පතන, දහම් දැනුම බෙදාදෙන පින්වත් දේශකයන් වහන්සේලාට උතුම් තෙරුවනේ පිහිට රැකවරණය ලැබේවා සාදු සාදු සාදූ
මේ පිරිත් ආනූ බාවයෙන් මගේ ප්‍රශ්න සියල්ලම විසදේවා....🙏🙏🙏🙏
මගෙ ශිෂ්‍ය ත්ව විභාගය ඉහලින්මසමත් විමට මෙපිරිත් බලය ආශ්‍රිර්වාදය ක්ම් වෙවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
🎉
සාදු සාදු සාදු මේ පිරිතෙන් මගෙ අම්මා ට ඉක්මනින් ඇගෙ තියෙන ලෙඩ රෝග දුරු වේ වා ශ්‍රී ලංකා වාසීන් ටත් ලෝක වාසීන් හැමෝටමත් බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏🌍🌍🌍🌍🌍🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳
සාදු සාදු සාදු මාගේ සියලුම දරැවන් ගේ සැමියා ගේ මෑණියන්ගේ සියළුම ගුුුරහදෝෂ සමනයවීඒරෂ්ටක සමනයවී තිුවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙවා !සියලුම දෙවියො රකිත්වා!.....
මේ පිරිත් බලයෙන් ලෝකේ සිටින සියලුම දෙනා සුවපත් වේවා බුදු සරනයි
බුදු සරණ්යි මෙම පිරිත් බලයෙන් යහපතක් වේවා සිතුම් පැතුම් ඉටු වේවා දරුවන් ගේ අද්යපන කටයුතු සර්තක වෙවා
මේ සෙත් පිරිත් බලයෙන් මගේ පුතා ආරක්ෂා වේවා දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා
Sadu sadu sadu ..me.pirith .balayen.mage.paule.soyalum.karadara duruwewa..
Sadu sadu sadu theruwan saranai siyalu devi pihitai me uthum pirith balayen ape pawle semadenagema suwapath bawaya lebewa hema getaluwakma thunder wewa aswaha katawaha duruwewa manasika suwaya lebewa siyalu loka waasi semata seth wewa meth sith athiwewa . Uthum chathuraarya sathya awaboda wewa pirith deshana karana swamin wahanselata me kusal maarga pala lebeemata hethu wewa ❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු නිරෝගි sapa ලැබේවා තෙරුවන් සරනයි
මේ උතුම් පිරිත් දේශනය බලයෙන් මගේ ගෙදර සියලුම දෙනාගේ යම් කිසි දෝෂයක් ඇත් නම් එය දුරැ වෙවා සියලු සත්වයෝ නිදුක් වේවා සුව පත් වේවා 🙏🙏🙏
මාගේ දෙමාපියන් ට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏🙏🙏 බුදු බණ සත්තයි,බුදු බණ සත්‍ය බලයක් වේවා,විශ්වයට ,විස්ව මාතාවට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏🙏🙏බුදු බණ බල මහිමෙන් මගේ සිතේ පිං සිතුවිලි පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 මගේ වි්යාපාරය දිනෙන් දින දියුණු වෙලා වැඩි වැඩියෙන් පිං රැස් කරගන්න මේ බුද්ධ පිරිත් අශිර්වාදයක්ම වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu me budu guna balen.maga daruwag siyalu leda roga neth wewa. Maga hithat sakithiay diriya lebawa
Mage daruwange apala duru wewa!
මගේ අම්මාගේ ශරීරයේ තිබෙන සියලූම රෝග සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ආශිර්වාද පිරිස් දේශනාවෙන් සුවපත් වේවා සුවපත් සියලු දෙනාට සුවපත් වේවා
සාදු සාදු මගෙ ගෙදර තියෙන්නවු කරදර අපල කරදර දුරැවෙවා🙏🙏🙏
Sadu sadu.. Budu gune maha balayen mage prarthanawan Itu wewa ikmanina.🙏🙏🙏🙏
සාදු!!! සාදු!!! සාදු!!! මේ පිරිතේ බලයෙන් මගේ අපල උපද්‍රව දුරු වේවා!
සාදු සාදු සාදු තෙරැවන් සරනින්මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩදුක් දුරැවෙිවා සැමදෙනාම නීරෝගි වෙිවා
බුදු ගුණ අනන්තයි..අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දරුවා සුවපත් වේවා...
මාගේ සියලු අසනීප සුව වේවා 🙏🙏🙏
මටකරදර ඳුරුවි රැකියා ව කරගෙන යාමට බුදු හිමියන් ගෙ පිහිට ලැබේවා
පිරිතේ ආනුභාවයෙන් සියලු දුක්, කරදර දුරුවී සෙතක්ම වේවා !!!🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
Sadu sadu me pirit balayen mage sita had ganeemata haki wewa
මගේ පවූලේ සියලුම දෙනා නිරෝගි සුවය දිර්ග ආයුස ග්‍රාහ අගුන දුරු වි සතුටින් සාමයෙන් ජිවිත් විම පිණිසම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා නිදුක්වේව🙏🙏🙏 අපේ පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලා නිදුක්වේව🙏🙏🙏 නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉
මේ පිරිතේ බලයෙන් මගෙ අම්මාට නිරෝගි සුවය ම වේවා !!!❤❤❤❤
සාදු සාදු සාදු මේ පිරිතේ ආනිසංසයෙන් මගේ සියලු යහපත් අරමුණු ඉටුවේවා මට ඉවසීම ඇති වේවා ඉවසීම ඇති වේවා ඉවසීම ඇති වේවා හැම දුක් කරදරයක්ම දරා ගැනීමේ ශක්තිය මා තුළ ඇති වේවා
සාදු 🌹🌹සාදු🌹🌹සාදු🌹🌹🙏🙏🌹🌹නමෝ🌹🌹බුද්දාය🌹🌹🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🌹🌹🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා 🌹🌹🙏🙏සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව සෑම හදවතක්තුලම් පිරි ඉතිරේවා සාදු තෙරුවන් සරනයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤..සියලුම ලෙඩ රොග.ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤තෙරැවන් .සරනයි
මගේ තාත්තා icu එකේ මගේ තාත්තට මේ පිරිතේ අනුහසේන් ඉක්මනින් සුව පත් වේවා මගේ තාත්තට දිරගයුෂ ලැබේවා😢😢😢😢😢😢😢😢😢
මේ පිරිතේ බලයෙන් අපේ වියාපාරයට යහපතක්ම වේවා 🙏🙏🙏🙏
බුදු ගුණ බෙලෙන් මාගේ හාදරුවන්ගේ ලෙඩ 🙏🙏🙏🙏🙏🙏🙏දුක් කරදර දුරු වේවා සියලු දෙනාට බුදු සරණයි
සාදු සාදු මෙි පිරිත් බලෙන් සියලු පිලිකා රෝගීන් සුවපත් වෙිවා...🙏🙏
උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙසුමි දිහාංසා මාගේ පුංචි දියනියට නිරෝගි සුවපත් නිදුක් වේවා බුදු සරනයි ඔයාට ❤💐💐💐💐
සාදු සාදු මේ සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලුදෙනාගේ නවගුහදෝෂ දුරැවේවා සතුට සමය ලැබේවා දියුණුලැබේවා සාදු සාදු
සාදු සාදු සාදු🙏🙏🙏මේ පිරිත් බලයෙන් අප නිවසේ ඇති අමනුස්ස බලවේගයන් නැතිවී අප සැමටත් සියලු සත්වයන්ටත් නිදුක් නීරෝගි සුවවම ලැබේවා ,🎉🎉🎉
සාදු....සාදු...සාදු....මේ පිරිත් බලයේ ආනුභාවයෙන් සියලු ලෝ සතුන් නිදුක් වේවා!!!! නීරෝගී වේවා!!!! සුවපත් වේවා!!! සියලූම රෝගීන්ට මානසික කායික සහනය ලැබේවා!!!
අපේ පවුලේ දරුවන් ඇතුළු සියලු දෙනා ට යහපතක්ම වෙවා ගෙදර ටකරලා තියෙන අන වින කොඩිවින සියලුම දේ මේ පිරිත් බලයෙන් කැපී නිදුක් නිරෝගී ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා ට යහපතක්ම වෙවා ඔබවහන්සේ ලාට
බුදු සරණයි
මගෙ කුසෙ වැඩන දරු පැටියා ආරක්ෂා වෙවා
මේ පිරිත් බලයෙන් අපේ පවුලෙ අයගේ සියලු අපල දුරු වේවා දියනියගේ විභාගයෙන් සමත් කරගැනිමටහැකි වේවායි පතමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු මේ පිරින් බලයෙන් මගේ අම්මාගේ තාන්නගේ ලේඩ සියල්ල සුව වේවා 🙏🏼🙏🏼🙏🏼
සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹මේ පිරිත් දෙසනාවේ බලෙන් මට චතුරාර්ය සක්තියම ලැබේවා 🌹🌹🌹තෙරුවන් සරණයි
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙදෙනාට තියෙන ගහ දොස් දුරුවේවා!
Wedabara pinbara rateue pireth අනුභවයෙන් mage මනසට danuna සහනය aprmanaei buduguna අනුභවයෙන් සැමටම tearuwan gunaya leabeawa සුවය leabeawa teruwansaranai 🙏🙏🙏🙏
සියලු edwaha katawaha howaha දුරු වේවා සියලු anawina kodiwina දුරු වේවා සියලු රෝග සුව වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් අපගේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරැවේවා
😢
මේ පිරිත් බලයෙන් සිත නිවී සැනසේවා!!චතුසත් දහම අවබෝධ කර ගැනීමට වීරිය වැඩේවා ! විදර්ශනා ශක්තිය වැඩේවා! සියලු සත්වයින් නිදුක් වේවා !
මේ පිරිත් බලෙන් මගේ අම්මගෙ සියළුම රෝග දුරු වෙලා ඉක්මනට මගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා....... සාදු සාදු සා......දු
අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නවාඅරහාදී බුදුගුන බලයෙන් හා මේ සියලුම පිරිත් දේශනාවන්ගේ බලයෙන් අප ඇතුලු සියලුම ලෝකසත්වයා නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ...තෙරුවන් සරණයි .🙏🙏🙏
සාදු සාදු සාදු මේ උතුම් බුදුගුණ බලයෙන් මගේ සියලු ප්‍රශ්න විසදේවා! 🙏🙏🙏🌷🌷🌷
Jjjjjjjjjjvjjsssssssssssssssssssssssssssssssxxxxxxxxxxxxxxxxxhnnnnnbhhhhhhhhhhhhhhhzs
මේ පිරිතෙ බලයෙන් සියළුම වැසියන් නිදුක් වෙත්වා...!😀
මගෙ තෙවන වර උසස් පෙල විභාගය ඉතා ඉහලින් සමත් වීමට මෙම පිරිත් බලය ආශිර්වාදයක්ම වේවා.....සාදූ...සාදූ...සදූ.
......
Sadu sadu mage childrenge සියලු apala දුරු වේවා
තෙරුවන් සරණයි
Suba pathum❤❤
❤
විභාගය සමත් වේවා !!!...🙏🙏🙏🙏 හොදට ලියන්න කියලා මම ප්‍රාර්තනා කරනවා!.....
මෙම පිරිත් බලයෙන් අප නිවසේ තිබෙන අමනුෂ්‍ය බලවේගයන් දුරු වේවා සියලු දෙනා නිදුක් වේවා ...!!! නීරෝගි වේවා ...!!! සුවපත් වේවා ...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු සාදු සාදු
Ss
ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම සිදු වෙිිවා 👏
ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම සිදු වෙිිවා 👏😊
මේ පිරිත් දේශනා වල ආනුභාවයෙන් මගේ අප්පච්චිට ඉක්මනට සනිප වේවා. විෂබීජයක් ශරීර ගත වෙලා පිරිත් අනුහසින් සියළු රෝග දුරුවේවා මගේ අප්පච්චිගේ
අප සැමට මේ බුදු ගුණයෙන් සෙත් වේවා
සාදු ..සාදු. සාදු තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස
මෙි පිරිත් බලයෙන් මගේ දරුවන් දෙදෙනාට තියෙන ගහ දොස් දුරු වෙිවා
මේපිරිත්බලයෙන්මාගෙසියලුමප්රශ්න. කරදරදුරුවී. යහපත්කම වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
!!!!!!මේ පිරිතේ !!!!බලයෙන් මගේ බලලා සුවපත් වේවා!!!!!!!!! ❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝ ආයුෂ ලැබේවා !!❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤!!!!!!!
🙏🙏🙏🙏🙏
Me පිරිත් shrawanaya kala pin බලයෙන් mage kuse sitina daru petiya niduk nirogiwa wedewa!!
සියළු සත්වයෝ නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා!!!!!
රටට දැහැමි රජෙක් පහල වේවා !!!!!!
මෙි ඝොර සසරින් නිදහස් වී උතුම් නිර්වාන ධර්ම ය
ඉතා ඉක්මනින් ම අවබෝධ
වෙිවා පතමි. උපදින හැම
භවයකදිම අසත්පුරැංෂයන්
හමු නොවෙිවා.
සාදු සාදු බුදු ගුන බලෙන් මගේ පස්න ව්සදෙව
මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!!!🙏🌻🪔🌻🪔🌻🪔✨🪔✨🪔✨🙏🪷🪷🪷🌷🌷🌷🙏 අනන්ත වූ බුදු ගුණ බලෙන් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ බලෙන් සියලු දෙනා හට යහපත් බලාපොරොත්තු ඉටුවන යහපත් කල්‍යාණ මිත්‍රයන් බිහිවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා !🙏🌹🌻🌹🌻🌹🪔🪔🪔🪔🙏
Ma menm siyaluma sathwayoma nidhuk weth wa nirogi wethwa..
Pule siyalu denatama seth wewa sadu,,,sadu,,sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🌼🌼🌼
මගේ අමිමා ගේ ශරිරයේ තිබෙන සියලුම රෝග මෙි පිරිතේ ආනුභාවයෙන් සුවපත් වෙිවා සුවපත් වෙිවා සුවපත් වෙිවා 🙏 🙏🙏 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
❤
❤
෴😮@@Sadew12345
@@SaliyaHM❤❤❤❤❤❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊
මගේ පුතාට ඉක්මනින්ම සනීප වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ මුනුපුරාට හෙට තියෙන විබාගයට සාර්ථකව මුහුණ දිමට ආශිර්වාද යක් වෙවා
Sadu sadu sadu mage siyalu leda roga mema pirithe anu bawayen suwa wewa seth wewa
සෑම පිළිකා රෝගියෙක්ම සුවපත් වෙත්වා...
අපේ රට යන ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වේවා.එහෙ මගේ ළමයි දෙන්නට හොඳ ඉස්කෝලයක් ලැබිලා හොඳින් ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ. අපිට ආශිර්වාද කරන්න බුදු සාධුනේ.බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
මේ පිරිත් බලයෙන් මගෙ දෙමවුපියෝ දෙදෙනා ලේඩ වේලා ඉන්නේ සුවවේවා සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻
බුද්ධ බලෙන් සියලු ගැටලු විසඳීම ලැබේවා
Me perithe අනුභවයෙන් mage මහත්තයා සුවපත් vewa.
Man inne ඩුබායි
නමුත් man හැමදාම pansil ගන්නවා .perith අහනවා .
ඔබ වහන්සේ tada ගොඩක් pin .
සාදු සාදු මගේ දරුවාගේ operation එක සර්ථක වේවා❤
❤❤❤
🙏🙏🙏
මෙි පිරිත් ආනුභාවයෙන් මගේ තිබෙන පුශ්න සියල්ලම විසදේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
මෙ උතුම් ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පියට උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි සිනහරටත් දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතාටත් අම්මාටත් මල්ලිටත් පවුලෙ සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා සියලුම ගාහා අපල දුරුවේවා බලාපොරොත්තු වැඩ කටයුතු සාර්තක වේවා යහපතක්ම උදාවේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආරක්ෂාවයි පිහිටයි ලැබේවා තෙරුවන් සරණයි 🌼🌻🌼🌻🙏🙏🙏
මා මෙන්ද සියලුම සත්වයෝ නිදුක් වෙම්වා
නීරෝගි මත්.වෙම්වා.
සුවපත් වෙම්වා
දුකින් මිදෙම්වා
නිවන් දකිම්වා.
මගේ දරුවා මෙවර ලියන අ.පො..ස (උ.පෙළ ) විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලැබීම ට මේ පිරිත් බලය
හේතු වේවා ...