Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සබ්ජෙක්ට් එකේ චැනල් කිහිපයකම විඩියො බැලුව. නියම පැහැදිලි කිරීම් තියෙන්නෙ ඔබගෙ විඩියෝවල. ස්තූතියි ඔබට..දිගටම කරගන යමු..ජය වේවා..
තේරැමි කිරිම සුපිරි ජය වෙිවා 🙏👍
ජයවේවා මචං. ගොඩක් වටින දේවල් ඉගෙනගන්න පුලුවන් චැනල් එකක්. දිගටම දාමු ඔහොම විඩීයෝ
ගොඩක් වටින දේවල් ඉගෙනගන්න පුලුවන් චැනල් එකක්. බොහොම ස්තුතියි.
බොහොම හොඳයි කියාදීම ගොඩක් වටිනවා..
ලෙසි උනත් එකයි නැතත් එකයි බලලා ඉගන ගන්න, ඉස්සෙල්ලා තමන්ගේ නිවස හදලා බලන්න,වැඩෙ හරි ගියා නම් බය නැතුව වැඩ බාර ගන්න
බලාපොරොත්තුවෙන් හිටියෙ...ස්තුතියි ඔබතුමාට ...
Niyamai malli thanks
බොහොම ස්තුතියි අයියේ.
ඔබ නම් ඉගැන්විමට උපන් කෙනෙක්,බොහොම ස්තුති සහෝදරයා..පොඩි දෙයක් තියනවා අහන්න,ටයිල් කරනකොට මොප් කරලා එලියට වතුර යන්න පොඩි ඇලයක් තියනවද ?
තියන්න පුලුවන්.බදාම කපන්න කලින් බස්ට කියන්න
@@WADABIMA1989 බොහොම ස්තුති බ්රදර්..
Niyamai .ගොඩක් කලෙකින් සිමෙන්ති පොළව suda.madina.හැටි Video එකක් කරන්න
විඩියො එක කරල තියෙන්නෙ ඉක්මනට දාන්නම්
Welcome from srilanka. 👍🏻👍🏻👍🏻
veranda kanu sitaweemak gena kiyanna puluwanda
සෑහෙන්න බදාම කපන්න වෙන සීන් එකක් තියෙන්නේ නේද ,අගල් කීයක් තියෙනවාද
අගල් 2
අඩි 10×10 කාමරයකට සිමෙන්තියි වැලියි කොච්චර යනවද බිමට 🙏🙏🙏❤️
Supiri brooo..anith video ekath oni
👍👍💝 Badu ganna salli nati nisa Wada okkma stop kala😓😓😓
Aiiyye aluthin hadana kamryka nm kohomada polawwe lewal eka ganne
ඔය කියල තියන විදිහටම තමා
අයියා මට පොලව ලෙලවල් කරගන්න පොඩි ලේසර් මැසින් එකක් ගන්නෙ කොහෙන්ද
බදාම කපන්න ගන්න වැලි හළල ද ගන්න ඕනේ. මට උත්තරයක් දෙන්න පුළුවන් ද?
පිං අයියෙ ගෙයක් සම්පූර්ණම ඉවර කරන්න ස්ටෙප් දාන්න අයියෙ මැටි ගඩොලෙන් මැට්ටෙන් බැදල කපරාදුව සිමෙන්තියෙන් ගැහුවොත් ශක්තිය අඩුද අයියෙ අව්ල් ද ඒක
Jaya wewaa
අයියේ ,,ඔය කැට වතුර බහින විදියට හදන්නේ කොහොමද ??,,
කොන්කිට් ජනෙල් පිනිෂ් කරල පේලේන්ට් කරන video එකක් දාන්න
ජයවෙවා
බදාම කපල වේලුන පොලවකට සිමෙන්ති කපන්න පුළුවන්ද?
පුලුවන් finishing නැහැ
Good job
යට තට්ටුව පොලව බොල් වෙලා තියන්ව එකට උපදෙසක් ගන්න ඕනේ. තාම ටයිල් කරල නෑ සිමෙන්ති කපන්න කලින් කඩල ආයේ කොන්ක්රීට් දාන්න වෙය්ද ? පුලුවන්නම් නම්බර් එක දෙන්න අයියේ උපදෙසක් ගන්න
0763743286
තරප්පුවක සටලිමක් ගහන විදියෙ විඩියො එකක් ඔනෙ
පොලොව...ලෙවල් කරන video .එකක් එවන්න
දාල තියෙන්නෙ
Balan hitiye video ekak danakn ayye
ඔයගේ විඩියෝවලින් මම සහෙන වැඩ තනියම කරා
thank you.
මේ විදිහට බදාම කපලා විතරක් තියෙන බාත්රුම් එක තියෙනවා.බිත්ති සහ පොළොව තවම පාවිච්චියට අරගෙන නැහැ.හැබැයි එතන වැඩ කරලා තියෙන්නේ අලුත් බාස් කෙනෙක්.බදාම කපල විතරයි.සුද මැදීම කිසිම දෙයක් කරල නැහැ.සුද මැදලා නැති නිසා ඇතුල් පැත්තෙන් බිත්ති තෙමෙන වෙලාවට එළිය බිත්ති තෙතට තියෙනවා.මේකට කරන්න පුළුවන් විසඳුමක් කියන්න.නැවත පොඩි බදාම තට්ටුවක් ගියාට පස්සේ සුද මැදීම කරොත් හරි යාවිද ?නැත්නම් මේක කඩ ආයෙත් හදන්න වෙනවද?
ටයිටෙනියම් කරන්න
ටයිල් අල්ලන්න තමයි හිතාගෙන ඉන්නේ ඒ නිසා ටයිටෙනියම් වලට ගියේ නැත්තේ.අවුරුද්දක් දෙකක් වගේ කාලයක් යනකල් නැවත මේක උඩින් බදාම කපල සුද මැදීම කරොත් කරොත් සාර්ථක වේවිද ?ජලය කාන්දු වීමක් වෙන්නේ නැති වේවි ද
Epoxy paint ekka ganna
අහා... මාත් ඉල්ලුව වීඩියෝ එකක්
ටයිල් අල්ලන ක්රමයක් කියලා දෙන්න අපිට
Ithuru tika danna
❤❤❤
👍❤
පොළවට දාපුවගෙ නම කුලප්පු නේද
6/1 දාලා බදාම කැපුවම වෙන වැඩකට පොලොව කැඩුවම හොඳටම වැලි තියෙන්නේ, ඒ මොකද ඒ 😁
❤❤❤💥🌹
👍👍🙏🙏
Janelayak thiyana widiyath danna
👍👍👍
👍👍👍👍👍
🙏🙏🙏
ඉක්මනට ඊලග video එකත් ඔන
ඉක්මනට දාන්නම් හදල තියෙන්නෙ
itha honda pahadili kireemak .Mobile number eka danna.
ඔච්චර පිරෙනකොට බොල් වෙන්නේ නැද්ද බඃ
පැහැදිලි කිරීම හුගක් වටිනවා, හැබැයි මේවා බැලුවා කියලා නියම බාස් කෙනෙක් වගෙ වැඩ කරන්න එච්චර ලේසි නැ ....
තමන්ට පොඩි හරි දැනිමක් තියනවනම් පුලුවන් ඉවසිමෙන් කරගන යන්න මම අත්දැකිමෙන් කියන්නෙ ගෙයක් හදලා
Huga dawasakin
මෙලෝ රහක් නැති උන් වැඩ කරලා තියෙන්නේ
Mageth slab eka uda hamathanama badama anala ganna deyak na. Samahara thanwala agal 2k witara.
මේ සබ්ජෙක්ට් එකේ චැනල් කිහිපයකම විඩියො බැලුව. නියම පැහැදිලි කිරීම් තියෙන්නෙ ඔබගෙ විඩියෝවල. ස්තූතියි ඔබට..
දිගටම කරගන යමු..
ජය වේවා..
තේරැමි කිරිම සුපිරි ජය වෙිවා 🙏👍
ජයවේවා මචං. ගොඩක් වටින දේවල් ඉගෙනගන්න පුලුවන් චැනල් එකක්. දිගටම දාමු ඔහොම විඩීයෝ
ගොඩක් වටින දේවල් ඉගෙනගන්න පුලුවන් චැනල් එකක්. බොහොම ස්තුතියි.
බොහොම හොඳයි කියාදීම ගොඩක් වටිනවා..
ලෙසි උනත් එකයි නැතත් එකයි බලලා ඉගන ගන්න, ඉස්සෙල්ලා තමන්ගේ නිවස හදලා බලන්න,වැඩෙ හරි ගියා නම් බය නැතුව වැඩ බාර ගන්න
බලාපොරොත්තුවෙන් හිටියෙ...ස්තුතියි ඔබතුමාට ...
Niyamai malli thanks
බොහොම ස්තුතියි අයියේ.
ඔබ නම් ඉගැන්විමට උපන් කෙනෙක්,බොහොම ස්තුති සහෝදරයා..පොඩි දෙයක් තියනවා අහන්න,ටයිල් කරනකොට මොප් කරලා එලියට වතුර යන්න පොඩි ඇලයක් තියනවද ?
තියන්න පුලුවන්.බදාම කපන්න කලින් බස්ට කියන්න
@@WADABIMA1989 බොහොම ස්තුති බ්රදර්..
Niyamai .ගොඩක් කලෙකින්
සිමෙන්ති පොළව suda.madina.හැටි
Video එකක් කරන්න
විඩියො එක කරල තියෙන්නෙ ඉක්මනට දාන්නම්
Welcome from srilanka. 👍🏻👍🏻👍🏻
veranda kanu sitaweemak gena kiyanna puluwanda
සෑහෙන්න බදාම කපන්න වෙන සීන් එකක් තියෙන්නේ නේද ,අගල් කීයක් තියෙනවාද
අගල් 2
අඩි 10×10 කාමරයකට සිමෙන්තියි වැලියි කොච්චර යනවද බිමට 🙏🙏🙏❤️
Supiri brooo..anith video ekath oni
👍👍💝 Badu ganna salli nati nisa Wada okkma stop kala😓😓😓
Aiiyye aluthin hadana kamryka nm kohomada polawwe lewal eka ganne
ඔය කියල තියන විදිහටම තමා
අයියා මට පොලව ලෙලවල් කරගන්න පොඩි ලේසර් මැසින් එකක් ගන්නෙ කොහෙන්ද
බදාම කපන්න ගන්න වැලි හළල ද ගන්න ඕනේ. මට උත්තරයක් දෙන්න පුළුවන් ද?
පිං අයියෙ ගෙයක් සම්පූර්ණම ඉවර කරන්න ස්ටෙප් දාන්න අයියෙ මැටි ගඩොලෙන් මැට්ටෙන් බැදල කපරාදුව සිමෙන්තියෙන් ගැහුවොත් ශක්තිය අඩුද අයියෙ අව්ල් ද ඒක
Jaya wewaa
අයියේ ,,ඔය කැට වතුර බහින විදියට හදන්නේ කොහොමද ??,,
කොන්කිට් ජනෙල් පිනිෂ් කරල පේලේන්ට් කරන video එකක් දාන්න
ජයවෙවා
බදාම කපල වේලුන පොලවකට සිමෙන්ති කපන්න පුළුවන්ද?
පුලුවන් finishing නැහැ
Good job
යට තට්ටුව පොලව බොල් වෙලා තියන්ව එකට උපදෙසක් ගන්න ඕනේ. තාම ටයිල් කරල නෑ සිමෙන්ති කපන්න කලින් කඩල ආයේ කොන්ක්රීට් දාන්න වෙය්ද ? පුලුවන්නම් නම්බර් එක දෙන්න අයියේ උපදෙසක් ගන්න
0763743286
තරප්පුවක සටලිමක් ගහන විදියෙ විඩියො එකක් ඔනෙ
පොලොව...ලෙවල් කරන video .එකක් එවන්න
දාල තියෙන්නෙ
Balan hitiye video ekak danakn ayye
ඔයගේ විඩියෝවලින් මම සහෙන වැඩ තනියම කරා
thank you.
මේ විදිහට බදාම කපලා විතරක් තියෙන බාත්රුම් එක තියෙනවා.බිත්ති සහ පොළොව තවම පාවිච්චියට අරගෙන නැහැ.හැබැයි එතන වැඩ කරලා තියෙන්නේ අලුත් බාස් කෙනෙක්.බදාම කපල විතරයි.සුද මැදීම කිසිම දෙයක් කරල නැහැ.සුද මැදලා නැති නිසා ඇතුල් පැත්තෙන් බිත්ති තෙමෙන වෙලාවට එළිය බිත්ති තෙතට තියෙනවා.මේකට කරන්න පුළුවන් විසඳුමක් කියන්න.
නැවත පොඩි බදාම තට්ටුවක් ගියාට පස්සේ සුද මැදීම කරොත් හරි යාවිද ?
නැත්නම් මේක කඩ ආයෙත් හදන්න වෙනවද?
ටයිටෙනියම් කරන්න
ටයිල් අල්ලන්න තමයි හිතාගෙන ඉන්නේ ඒ නිසා ටයිටෙනියම් වලට ගියේ නැත්තේ.අවුරුද්දක් දෙකක් වගේ කාලයක් යනකල් නැවත මේක උඩින් බදාම කපල සුද මැදීම කරොත් කරොත් සාර්ථක වේවිද ?ජලය කාන්දු වීමක් වෙන්නේ නැති වේවි ද
Epoxy paint ekka ganna
අහා... මාත් ඉල්ලුව වීඩියෝ එකක්
ටයිල් අල්ලන ක්රමයක් කියලා දෙන්න අපිට
Ithuru tika danna
❤❤❤
👍❤
පොළවට දාපුවගෙ නම කුලප්පු නේද
6/1 දාලා බදාම කැපුවම වෙන වැඩකට පොලොව කැඩුවම හොඳටම වැලි තියෙන්නේ, ඒ මොකද ඒ 😁
❤❤❤💥🌹
👍👍🙏🙏
Janelayak thiyana widiyath danna
👍👍👍
👍👍👍👍👍
🙏🙏🙏
ඉක්මනට ඊලග video එකත් ඔන
ඉක්මනට දාන්නම් හදල තියෙන්නෙ
itha honda pahadili kireemak .
Mobile number eka danna.