Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි මචං ටයිල් එකේ පැත්ත බලන විදිහත් තව වටිනව මමත් බාස් කෙන්ක් ජය ඔබට
ඉතාමත් හොද වැඩක්..දිගටම වීඩීයෝ හදලා මේ වගේ ප්‍රදර්ශනය කරන්න..ස්තුති
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් හා පෙන්වාදී අපව දැනුවත් කළාට බොහොම ස්තුතියි
ඉතාමත් සරල ආකාරයට තේරුම් කරලා දෙනවා... ඔබලාට බොහොම ස්තූතියි...
බාස්ලා අපෙන් ගන්නේ පට්ට ගණන් මෙහෙම කියා දීපු එක ගැන ඔබට බොහොම ස්තුතියි මමත් හෙටම මගේ කාමරයට අල්ල අල්ලගන්නවා
ලොකු දෙයකි ඉගෙන ගතිතා.
😂😂😂
Karala balaban lesida video ekak baluwata hithanna epa lesiya kiyala
@@lahirusampath6902ema deyakma ipadena kota dannene putha try karala weradi karala hadanda ona
Moda yakek wena epa
ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤
ස්තූතියි ගොඩක් මේ දැනුවත් කිරීමට..හරියට කවුරුවත් මෙතෙක් කියලා දෙන්න හිටියේ නැති අත්‍යවශ්‍ය ඉගැන්වීමක් ..අපිට අද දවසේ තමන්ගේ වැඩ කරගන්න...❤❤
ටයිල් ඇල්ලිම සම්බන්ධව දැනුවත් කලාට බොහොම ස්තුතියි .මගෙත් වැඩක් තිබෙනවා .උත්සාහ කරලාබලන්නම් .
බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤
හොඳ පැහැදිලි කිරිමක්.බෙහෙවින් ස්තුති .waiting to see how you guys are fixing the skirting.all the best 🎉
ස්තූතියි ඔබතුමාට සියල නිවරදිව කියලදුන්නට යහපතක්ම වේවා!!!
ෂුපර් හාට් එකක් තියෙන්න ඔිනා මෙහෙම දෙයක් හරියටම කියලා දෙන්න...ස්වභාදහම ඔබට වැඩි දැනුම වගේම මඅදල් ගලා එන්න සලසාවි..ජයවේවා👍❤
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මල්ලි ඔබට ස්තුතියි
ගොඩාක් වටිනවා ජයම වේවා
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.
හරිම වටිනා පැහැදිලි කිරිමක් නියමයි යාලුවා බුදුසරණයි
සුපිරියක් . දිගටම කරන් යමු. ජය වේවා 💓
සුපිරි වැඩක්...තෙරුවන් සරණයි...දිගටම.වීඩියෝ දාන්න..
මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා,ඔයාගෙන්,thank
19:29 19:29
Mama gadara wada ඔක්කොම taniyam kale ,ගල් බැදිම,කොලමි දන එක,ටයිල් අල්ලන එක,පිනිෂින් වහලය,මෙ වගෙ විඩියො බලලා තමයි,මම ලොකු දෙයක් කරගත්තා,මෙ සමිබන්දයෙ න් ඔයාගෙ වැනල් එකෙ විඩියො එකක් කරන්න ,එක තවත් අදර්ශයක් වෙවි
ගොඩක් ස්තූතියි ඔබට මේවනි විඩියෝ දන එකට ස්තූතියි ❤
සුපිරි ගොඩක් වටිනව
නියමයි අයිය.. දිගටම කරගෙන යන්න... 👍👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් වටිනවා වීඩියෝ එක
Create a Grout line when laying tiles. If you have to replace a damaged tile you can remove it without damaging the tiles around it. Good luck
ම්ල්ලි ඔයා හරි පිලිවෙල ට කියල දුන්නා මම සෞදි සිට ඔයාට සුබ දවසක් පාර්තනා කරම් 👍👍👍👍👍💜️💜️💜️💜️💜️💜️💜️💞💞💞💞💞💞💞
Thank you
වීඩියෝ එක නියමයිනේ .. මේවාතමා කරන්ම ඕනේ.
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමත්
Attatama eatina vedoe eakak oba taruwan saraniy 🙏🙏🙏👍
ඇත්තටම මාර වටිනවා ❤️
ස්තූතිවන්ත වනවා ඔබට.ජයවේවා🎉❤❤
Video eka hodai Habai nodanna kenek karanawanam null dekama danna ona naththam uspahath hitinawa paliyen paliyata
fantastic Daruwo this is very perfect and valuable thing. i much appricitiate your valuable task. thank you very much Dear.
You are very welcome
වට්නාකියාදීමක්.ස්තුතියි
හොද ගුරුතුමෙක් 💪💪💪💪💪
Very good presentation. Thank you brother.
හරිමවටිනව ස්තුතියි ඔබතුමාට .......
බොහොම ස්තූතියි හරි පැහැදිලියි විදියට කියලා දුන්නා දැනුම බෙදා දෙන එක ගොඩක් ලොකු පිනක්
නියමයි මල්ලි බුදු සරණයි
Aiya tal allala paya kiya kin sudda karanna ganna puluwanda..hai wenna onida.naththam til allapuwa bahiwida.
කුස්සියේ pantry එකක් tile කරන්නේ කොහොමද ? ඒකෙදි pantry top එකත් එක්ක wall එකත් tile කරන්න ඕනනේ. ඒකෙදි tile, line කර ගන්නේ කොහොමද ? ස්තූතියි ඔබට, අපිව දැනුවත් කරනවට. තෙරුවණ් සරණයි !
ඉක්මනටම එ ගැන කියල දෙන්නම්
ගොඩාක් ස්තුතියි,දිගටම කරන්න
ගොඩක් වැදගත් යාලුවා.
ඔක්කොම video බලන ගමන්... දිගටම කරන්න
නියමයි ඔබට ජය 👍👍👍👍👍
Wedio eka hodai nodanna kenekuta igenaganna deyak thiyenawa. E unata tile eke peththa aniwaryenma balanna ona. E wagema tile spaser aniwaryenma ona wenawa
Good job 👍 👏 👌
Tile alnna kalin suda madpau polawta kiri pata drawanyak danwa neda dri unam rubber gatiya anna athkota tile aka bol wanne na hondata koopau dala alnwa neda oba a gana comment akk dana
Ayya bima hariyatama lewal balagane kohomada ? Suda medapu pholawa kadatholu karanda owneda ?
Bathroom ekaka slop eka ganne kohomada..
malli taile allanakota yatta cimenthi poddakwath dhanna epa halapu weli vitarak dhanna temma temma allanna passe ona welawaka galo ganna puluwan watura bata line eka unath dhanna puluwan baya nethiwa me mama kiyadunna vidiya onama kenekuta puluwan allala balla mata masege ekak ewanna anika onama biththiyakatath kapararu nokara taile allanna puluwan cimenthi bithtiyata mitara deciyak vitaragahala allagena yanna dekama hodanam masege karanna
ජය වෙවා...❤❤
වටිනා වීඩියෝවක්
Godak vatinava obage visthara kirima. Bimata vathura ihala themanna ona nedd??
ස්තුතියි,............තෙරුවන්සරණයි,..............!!!
නියමයි.. 👌❤️
Aiye mage gei badama kapala tikak kal wenawa..tile elluwoth bol veemak weida.. badama kapala tikak dawas wena nisa
Ikmanata vediyos hadala danna ayye.oyagen egana ganna aya bohomay..budu saranay
Mali tail mulak හසු වුණාම til kata කපලා අල්ලන්නේ kohamada කියා පෙන්වන්න
Very interesting!Thank you for the knowledge
Weda hodai namuth oya speed level ekak dala balanna a ai kiyanawanam room eka door ekata problem ekak wai neda
Scaper eken sudda karanakota tile eka damage weno....wena mokak hari nadda
මේ ටයිල් අතර spece තියන්න ඕනි නැද්ද?
Oya thama mage guruwaraya mama oyage video balala gedara kabara dekakma sampurnama kapararu karala photi adala iwara kaala den bash genek kala wagema thiyanawa❤❤🤟
Den tile tika allala iwaraida? Oka level karanne tile tika okkoma hai unata passeda?
නියමයි බොහොම ස්තුතියි
ඩයමන් හැඩයට අල්ලන වීඩියෝවක් සහ හතර වටේටම එකසමාන කෑල්ලක් එන විදියට අල්ලන වීඩියෝවකුත් දමනවා නම් හොඳයි
හොඳ පැහැදිලි කිරීමක්
Niyamai wadak❤❤
Harima pahadili
ස්තූතියි වීඩියෝ එකට. ටයිල් අල්ලලා කොච්චර වෙලාවකට පස්සෙද වටේ සහ ටයිල් අතර සුද්ද කරන්න ගන්නෙ ?
2h විතර
Miladi motar dathi handen level kala. Passe evadi motar rough ekata thiyeddi tile eluve ayi?
සිමෙන්ති මැදපු පොලව ලෙවල් නැතුව ගියා එකයි
හොඳ විඩියො එකක්
Simenthi polawata rathu patin paint karala thiyenawa.eeta udin tile karanna puluwanda.simenthi wargaya monawada...Thank you
Cup brush කරල අල්ලන්න ටොකියො එකෙ කොල පාට පැකට් එකෙ මොටා එක ගන්න
Obathumage wada satahan samajayata idiripath kara danuwath kireema gana behewinma isththi wantha wemi..🙏
bimata dapu Simenthiya pupuralanam tail karanna baida
සමබර කරගන්නේ කොහොමද ...🤔🤔
❤❤❤Thanks very much jayawewa
හොඳ දෙයක් ❤❤❤
වැහි කෙන්ද හදන්නේ කොහොමද කියලා video එකකින් දාන්නකෝ
Oyala laga nathara wela igana ganna berida mata padiyak epa kanna tika vitharak denna
Thank you aiyee,godak wadagath oyge vidiyo eka
ithuru wena kaballa dekata bedala depaththata damanna ethakota thamai wade smart wenne . mage thanaka nam ehemai karanna oone .oya widiyata eka pattakata damanna denne naha. meeta passw ehema karanna ethakota costommer sathutu wewi
Polowa paludu karanna oni nadda
P0lowe adayak tiyenawanm clouded eken hadanda barida
වියදම වැඩියි
Uba niyama kollek bro
Niyamai mhatyo
අයියෙ ඉස්සලම ටයිල් අල්ලද්දි මොටම අවශ්‍යද කොලප්පු හොදයිද
Excellent
අයියා මේකට රිප්ලයි එකක් ඕනේ.අපෙ ගෙදර සිමෙන්ති සුද මැදල තියෙන්නෙ මේ ගෙදර වගේ. හැබැයි කොන්ක්‍රීට් වෙනුවට ගඩොල් අතුරල තමා සිමෙන්ති මැදල තියෙන්නෙ.දැන් ටයිල් කරද්දි පොලොව කඩල කොන්ක්‍රීට් කරන්නම වෙයිද? නැත්තම් කාලයක් යද්දි බොල් වෙයිද?
ඔව් අනිවාර්යෙන්ම කොන්ක්‍රීට් කරන්න ඕනේ
@@WADABIMA1989 දැන් අවුරුදු 30 ක් විතර වෙනව ගෙදර හදලා.ඒත් කිසිම බොල් වීමක් නම් නෑ තාම. මේකට උඩින් ටයිල් කරොත් අව්ල් වෙයිද
Niyamai macho
අපිට ලොකු වැරැද්දක් උනා ගේ ඉදිරිපස සහ පිලට ඇල්ලු ටයිල් එක ගොඩක් ලිස්සනව awut door tail කියල තිබුණෙ ඒත් ඇල්ලුවට පස්සෙ තමාඅමාරුකම දැනුනෙවතුර වැටුනම දරුණු විදිහට ලිස්සනවා එළියෙ නිසා වැහිවතුර වැටෙනව මේකට උඩින් ගාන්නවත් දෙයක් තියනවද ගොඩක් පින් මේ ගැන දැනුවත් කර දෙන්න
Aluminum පටි අල්ලන්න
හොඳයි
නියමයි..මමත් මගෙ වැඩේ තනියම කරනවා
අනිත් එකත් බලන්න
Very good
එල❤
Good good
සහොදරය .අතිවිසිස්ටයි..අත්හදා බලන්න.වැඩේ කරනව.
හොද දෙයක් සිමෙන්ති මැදපූ පොලවට පයිල් අල්ලන විට වියදම වැඩි වෙනවාද
පිටත ටයිල් කරන්න හොද ඇඩිසිවි මොනවාද.......
ස්විස්ටෙක්
Hoda wadak
Sa.niyamai
සුපිරි මචං ටයිල් එකේ පැත්ත බලන විදිහත් තව වටිනව මමත් බාස් කෙන්ක් ජය ඔබට
ඉතාමත් හොද වැඩක්..දිගටම වීඩීයෝ හදලා මේ වගේ ප්‍රදර්ශනය කරන්න..ස්තුති
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් හා පෙන්වාදී අපව දැනුවත් කළාට බොහොම ස්තුතියි
ඉතාමත් සරල ආකාරයට තේරුම් කරලා දෙනවා... ඔබලාට බොහොම ස්තූතියි...
බාස්ලා අපෙන් ගන්නේ පට්ට ගණන් මෙහෙම කියා දීපු එක ගැන ඔබට බොහොම ස්තුතියි මමත් හෙටම මගේ කාමරයට අල්ල අල්ලගන්නවා
ලොකු දෙයකි ඉගෙන ගතිතා.
😂😂😂
Karala balaban lesida video ekak baluwata hithanna epa lesiya kiyala
@@lahirusampath6902ema deyakma ipadena kota dannene putha try karala weradi karala hadanda ona
Moda yakek wena epa
ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤
ස්තූතියි ගොඩක් මේ දැනුවත් කිරීමට..හරියට කවුරුවත් මෙතෙක් කියලා දෙන්න හිටියේ නැති අත්‍යවශ්‍ය ඉගැන්වීමක් ..අපිට අද දවසේ තමන්ගේ වැඩ කරගන්න...❤❤
ටයිල් ඇල්ලිම සම්බන්ධව දැනුවත් කලාට බොහොම ස්තුතියි .මගෙත් වැඩක් තිබෙනවා .උත්සාහ කරලා
බලන්නම් .
බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤
හොඳ පැහැදිලි කිරිමක්.බෙහෙවින් ස්තුති .waiting to see how you guys are fixing the skirting.all the best 🎉
ස්තූතියි ඔබතුමාට සියල නිවරදිව කියලදුන්නට යහපතක්ම වේවා!!!
ෂුපර් හාට් එකක් තියෙන්න ඔිනා මෙහෙම දෙයක් හරියටම කියලා දෙන්න...
ස්වභාදහම ඔබට වැඩි දැනුම වගේම මඅදල් ගලා එන්න සලසාවි..
ජයවේවා👍❤
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මල්ලි ඔබට ස්තුතියි
ගොඩාක් වටිනවා ජයම වේවා
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.
හරිම වටිනා පැහැදිලි කිරිමක් නියමයි යාලුවා බුදුසරණයි
සුපිරියක් . දිගටම කරන් යමු. ජය වේවා 💓
සුපිරි වැඩක්...තෙරුවන් සරණයි...දිගටම
.වීඩියෝ දාන්න..
මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා,ඔයාගෙන්,thank
19:29 19:29
Mama gadara wada ඔක්කොම taniyam kale ,ගල් බැදිම,කොලමි දන එක,ටයිල් අල්ලන එක,පිනිෂින් වහලය,මෙ වගෙ විඩියො බලලා තමයි,මම ලොකු දෙයක් කරගත්තා,මෙ සමිබන්දයෙ න් ඔයාගෙ වැනල් එකෙ විඩියො එකක් කරන්න ,එක තවත් අදර්ශයක් වෙවි
ගොඩක් ස්තූතියි ඔබට මේවනි විඩියෝ දන එකට ස්තූතියි ❤
සුපිරි ගොඩක් වටිනව
නියමයි අයිය.. දිගටම කරගෙන යන්න... 👍👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් වටිනවා වීඩියෝ එක
Create a Grout line when laying tiles. If you have to replace a damaged tile you can remove it without damaging the tiles around it. Good luck
ම්ල්ලි ඔයා හරි පිලිවෙල ට කියල දුන්නා මම සෞදි සිට ඔයාට සුබ දවසක් පාර්තනා කරම් 👍👍👍👍👍💜️💜️💜️💜️💜️💜️💜️💞💞💞💞💞💞💞
Thank you
වීඩියෝ එක නියමයිනේ .. මේවාතමා කරන්ම ඕනේ.
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමත්
Attatama eatina vedoe eakak oba taruwan saraniy 🙏🙏🙏👍
ඇත්තටම මාර වටිනවා ❤️
ස්තූතිවන්ත වනවා ඔබට.ජයවේවා🎉❤❤
Video eka hodai
Habai nodanna kenek karanawanam null dekama danna ona naththam uspahath hitinawa paliyen paliyata
fantastic Daruwo this is very perfect and valuable thing. i much appricitiate your valuable task. thank you very much Dear.
You are very welcome
වට්නාකියාදීමක්.ස්තුතියි
හොද ගුරුතුමෙක් 💪💪💪💪💪
Very good presentation. Thank you brother.
හරිමවටිනව ස්තුතියි ඔබතුමාට .......
බොහොම ස්තූතියි හරි පැහැදිලියි විදියට කියලා දුන්නා දැනුම බෙදා දෙන එක ගොඩක් ලොකු පිනක්
නියමයි මල්ලි බුදු සරණයි
Aiya tal allala paya kiya kin sudda karanna ganna puluwanda..hai wenna onida.naththam til allapuwa bahiwida.
කුස්සියේ pantry එකක් tile කරන්නේ කොහොමද ? ඒකෙදි pantry top එකත් එක්ක wall එකත් tile කරන්න ඕනනේ. ඒකෙදි tile, line කර ගන්නේ කොහොමද ? ස්තූතියි ඔබට, අපිව දැනුවත් කරනවට. තෙරුවණ් සරණයි !
ඉක්මනටම එ ගැන කියල දෙන්නම්
ගොඩාක් ස්තුතියි,දිගටම කරන්න
ගොඩක් වැදගත් යාලුවා.
ඔක්කොම video බලන ගමන්...
දිගටම කරන්න
නියමයි ඔබට ජය 👍👍👍👍👍
Wedio eka hodai nodanna kenekuta igenaganna deyak thiyenawa. E unata tile eke peththa aniwaryenma balanna ona. E wagema tile spaser aniwaryenma ona wenawa
Good job 👍 👏 👌
Tile alnna kalin suda madpau polawta kiri pata drawanyak danwa neda dri unam rubber gatiya anna athkota tile aka bol wanne na hondata koopau dala alnwa neda oba a gana comment akk dana
Ayya bima hariyatama lewal balagane kohomada ? Suda medapu pholawa kadatholu karanda owneda ?
Bathroom ekaka slop eka ganne kohomada..
malli taile allanakota yatta cimenthi poddakwath dhanna epa halapu weli vitarak dhanna temma temma allanna passe ona welawaka galo ganna puluwan watura bata line eka unath dhanna puluwan baya nethiwa me mama kiyadunna vidiya onama kenekuta puluwan allala balla mata masege ekak ewanna anika onama biththiyakatath kapararu nokara taile allanna puluwan cimenthi bithtiyata mitara deciyak
vitaragahala allagena yanna dekama hodanam masege karanna
ජය වෙවා...❤❤
වටිනා වීඩියෝවක්
Godak vatinava obage visthara kirima. Bimata vathura ihala themanna ona nedd??
ස්තුතියි,............තෙරුවන්සරණයි,..............!!!
නියමයි.. 👌❤️
Aiye mage gei badama kapala tikak kal wenawa..tile elluwoth bol veemak weida.. badama kapala tikak dawas wena nisa
Ikmanata vediyos hadala danna ayye.oyagen egana ganna aya bohomay..budu saranay
Mali tail mulak හසු වුණාම til kata කපලා අල්ලන්නේ kohamada කියා පෙන්වන්න
Very interesting!
Thank you for the knowledge
Weda hodai namuth oya speed level ekak dala balanna a ai kiyanawanam room eka door ekata problem ekak wai neda
Scaper eken sudda karanakota tile eka damage weno....wena mokak hari nadda
මේ ටයිල් අතර spece තියන්න ඕනි නැද්ද?
Oya thama mage guruwaraya mama oyage video balala gedara kabara dekakma sampurnama kapararu karala photi adala iwara kaala den bash genek kala wagema thiyanawa❤❤🤟
Den tile tika allala iwaraida? Oka level karanne tile tika okkoma hai unata passeda?
නියමයි බොහොම ස්තුතියි
ඩයමන් හැඩයට අල්ලන වීඩියෝවක් සහ හතර වටේටම එකසමාන කෑල්ලක් එන විදියට අල්ලන වීඩියෝවකුත් දමනවා නම් හොඳයි
හොඳ පැහැදිලි කිරීමක්
Niyamai wadak❤❤
Harima pahadili
ස්තූතියි වීඩියෝ එකට. ටයිල් අල්ලලා කොච්චර වෙලාවකට පස්සෙද වටේ සහ ටයිල් අතර සුද්ද කරන්න ගන්නෙ ?
2h විතර
Miladi motar dathi handen level kala. Passe evadi motar rough ekata thiyeddi tile eluve ayi?
සිමෙන්ති මැදපු පොලව ලෙවල් නැතුව ගියා එකයි
හොඳ විඩියො එකක්
Simenthi polawata rathu patin paint karala thiyenawa.eeta udin tile karanna puluwanda.simenthi wargaya monawada...Thank you
Cup brush කරල අල්ලන්න ටොකියො එකෙ කොල පාට පැකට් එකෙ මොටා එක ගන්න
Obathumage wada satahan samajayata idiripath kara danuwath kireema gana behewinma isththi wantha wemi..🙏
bimata dapu Simenthiya pupuralanam tail karanna baida
සමබර කරගන්නේ කොහොමද ...🤔🤔
❤❤❤Thanks very much jayawewa
හොඳ දෙයක් ❤❤❤
වැහි කෙන්ද හදන්නේ කොහොමද කියලා video එකකින් දාන්නකෝ
Oyala laga nathara wela igana ganna berida mata padiyak epa kanna tika vitharak denna
Thank you aiyee,godak wadagath oyge vidiyo eka
ithuru wena kaballa dekata bedala depaththata damanna ethakota thamai wade smart wenne . mage thanaka nam ehemai karanna oone .oya widiyata eka pattakata damanna denne naha. meeta passw ehema karanna ethakota costommer sathutu wewi
Polowa paludu karanna oni nadda
P0lowe adayak tiyenawanm clouded eken hadanda barida
වියදම වැඩියි
Uba niyama kollek bro
Niyamai mhatyo
අයියෙ ඉස්සලම ටයිල් අල්ලද්දි මොටම අවශ්‍යද කොලප්පු හොදයිද
Excellent
අයියා මේකට රිප්ලයි එකක් ඕනේ.
අපෙ ගෙදර සිමෙන්ති සුද මැදල තියෙන්නෙ මේ ගෙදර වගේ.
හැබැයි කොන්ක්‍රීට් වෙනුවට ගඩොල් අතුරල තමා සිමෙන්ති මැදල තියෙන්නෙ.
දැන් ටයිල් කරද්දි පොලොව කඩල කොන්ක්‍රීට් කරන්නම වෙයිද?
නැත්තම් කාලයක් යද්දි බොල් වෙයිද?