Ape Gedara Part 107 - බුදු පිළිමය ප්‍රධාන දොරට දර්ශනය වීම අසුභ ද ?

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 703

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 4 месяца назад +40

    මගේ ගෙදරට ඇතුල්වෙන කොටම පේන්නේ පිළිම වහන්සේ .හරිම හිත නිවන දර්ශනයක්

  • @sudu6841
    @sudu6841 3 года назад +125

    මගේ ගෙදර දොර ඉස්සර හම තමයි බුදුන් වදින්න තියෙන්නෙ.ඇත්තෙන්ම මට නමි හොදයි.ජීවිතවලට ප්‍රස්න එනවා යනවා තමයි.ඒ හැම දෙයක්ම තමන්ගෙ ගෙදර දෝස බුදුන් තියන තැන නිසා වත් නොවන බව ඇත්ත.මගේ විස්වාසය නමි දියුනුවේ මග නොපසුබස්නා උත්සහය.ශක්තිය ධෛර්ය.
    🙏

    • @maurisubashini1643
      @maurisubashini1643 3 года назад +1

      Dora eisera kiyanne aliyeda nettam

    • @sudathchandana6113
      @sudathchandana6113 10 месяцев назад +1

      Sadu 🙏 sadu🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 10 месяцев назад +1

      කාලකන්නි පව්කාර කථා කියන්න එපා බුදුරුව කොහෙන් දැක්කත් හොදයි අසුබ වෙන්නෙ කොහොමද පුදුම පව්කාරායෝ

    • @Rishu12352
      @Rishu12352 8 месяцев назад

      Ethule

    • @dinidukrishantha153
      @dinidukrishantha153 6 месяцев назад

      Doren eyha meyha yan hem warem budusaran yann lebewa kiyann it wada thaw monwad

  • @nayanadarshani8028
    @nayanadarshani8028 10 месяцев назад +6

    හොද පැහැදිලි කිරීමක් .ඔබතුමාට පින් .

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 Год назад +5

    🙏 deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා teruwan saranay හරිම වටිනවා sir හොඳ වැඩසටහනක්

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 3 года назад +11

    ඔබ තුමාට පිං ගොඩක් දේවල් දැන ගත්තා...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +6

    බුදු සරණයි හොඳ දැනුවත් කිරිමක් .සුභම සුභ පිං බර වෙසක් පෝය දිනයක් වෙිවා .🙏❤️👍

  • @thanujathushari4085
    @thanujathushari4085 3 года назад +47

    බුදු පිළිම වහන්සේ උදෑසනම දැකීම ඉතාමත් හොඳයි.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 10 месяцев назад

      කාලකන්නි පව්කාර කථා කියන්න එපා බුදුරුව කොහෙන් දැක්කත් හොදයි අසුබ වෙන්නෙ කොහොමද පුදුම පව්කාරායෝ

    • @ManikeDisanayake-cg9xb
      @ManikeDisanayake-cg9xb 4 месяца назад

      Preda dora ain karala aluh dorak dammata kamak nadda

  • @jeewakasilva8409
    @jeewakasilva8409 3 года назад +8

    මම වාස්තුව 100% පිලිගන්න කෙනෙක් නෙමේ.අනමුදු ඔබ යමක් ඉතාහිදින් පැහැදිලි කලා එය ඉතා හොදින් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට ඉතා පහසුයි

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 10 месяцев назад

      කාලකන්නි පව්කාර කථා කියන්න එපා බුදුරුව කොහෙන් දැක්කත් හොදයි අසුබ වෙන්නෙ කොහොමද පුදුම පව්කාරායෝ

  • @WMariya
    @WMariya 10 месяцев назад +4

    වටිනා අදහස් ජයවේවා

  • @anuruddhikakarunarathna7829
    @anuruddhikakarunarathna7829 Год назад +4

    බොහෝම පින් ඔබ තුමාට.

  • @خالدالكندي37
    @خالدالكندي37 Год назад +5

    ඔබ තුමාට පින් මිනිස්සුන්ගෙ හිත හදාගන්න කරුණු පැහැදිලි කරනවට,මිත්තයා මත වලින් අන්ද වෙලා ඉන්නෙ දැන් මිනිස්සු

  • @sanjanakumari549
    @sanjanakumari549 2 года назад +1

    Oba thumage hema vidio ekakma balanawa eththatama hoda denumak lebenawa bohoma dirgausa lebewa theruwan saranai mama saudi Arabia 🙏🙏🙏🙏🙏

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 года назад +12

    ස්තුතියි ඔබ දෙපලට .ගොඩාක් වැදගත් අදහස් බොහොමයක් ලබා ගත්තා . පරිස්සමෙන් ඉන්න .තෙරැවන් සරණයි

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 Год назад +7

    මේ මහත්තයා දීපු දැනුමට නම හිත පොඩ්ඩක් හැදුනා. නැත්නම් එක එක්කෙනාගෙ කතා අහල ඔලුව අවුල් වෙලා හිටියෙ

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 года назад +6

    හොද විග්‍රහයක් බුදුපිලියම තියන ස්තානය ගැන බුදුසරණයි

    • @lindaarachchi717
      @lindaarachchi717 2 года назад

      Math eka godak wedagath.oba depalata budu saranai

  • @nilankakumari3513
    @nilankakumari3513 3 года назад +11

    ඉසාන දිශාව එල් හැඩයක් තිබිම අසුබද ඔබ තුමාට ගොඩක් පින් මෙයට උත්තරයක් ලැබුනෝත්

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 6 месяцев назад +2

    බොහොම වැදගත් මහත්මයා බොරු දේවල් නැතිව ඇත්ත කතා කලාට ස්තුතියි

  • @Nirmala-e2i
    @Nirmala-e2i 10 месяцев назад +6

    ඒ වගේම තව මෝඩ මිත්‍යා මතයක් තියෙනවා...බුදුපහන හවස 6 වේනකොට තියන්න ඕනී කියලා...බුදුපියානන් එහෙම දෙයක් දෙශනා කරලා තියෙනවද????? තමන්ට පහසු වේලාවක. ඕනිම ආගමක. තම්න්ගේ ශාස්තෘ වරයානන් වහන්සේ.ට. වදින්න පුදන්න පුලුවන් ...ඒ වගේම බුදුපිලිමය ඊසානෙටද කොහොද තිබිය යුතු කියලා...මොන බොරැද...බුදුහාමුදුරැවෝ කිවුවද එහෙම...ඔක්කො. බොරැ විකාර මනස්ගාත. තියෙන්නේ ඔය ලන්කාවේ ඉන්න මිනිසුන්ට විතරමයි..මේ යුරෝප් රටවල් වල ඔය එක මගුලක්වත් නැ..නැකත් නැ..ඔය දෝශ මුකුත් නැ. මේ ගෙවල්වල..ඔය ඔක්කොම බලලා වැඩකරන ලන්කාවේ මිනිසුන් අද කොහෙද ඉන්නේ???? මොකද වේලාතියෙන්නේ?????? රටටම විනාසයි😢😢😢😢😢😢😢.

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 9 месяцев назад +1

    Godaak stuti oba depalatama diirga aausa lebewa

  • @fanmade5817
    @fanmade5817 3 года назад +43

    බුද්ධ ධර්මයට අනුව ජෝතීශ්‍ය වාස්තුවිද්‍යාව තිරස්චීන විදයාවක්. (තිරිසන් ගත විද්‍යාවක්) බැහැර කරන්න කියපු විද්‍යාවකින් බුදු පිලිමේ තියන්න දිශාවක් තෝරනවා.. නමට බොදු දරුවන් වූ පිරිසක් මේ දේවල් හබා යනවා..

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 8 месяцев назад +3

    බිලින් ගහේ සින් එකනම් ඇත්ත කතාවක්...මන් දැකල තියනවා...

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 месяцев назад +1

    මිනිස්සු අනවශ්‍ය විදිහට මුලාවෙලා ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාම හොඳ

  • @pushppapushppa4973
    @pushppapushppa4973 4 года назад +4

    Godak watina wadasatahanak.sthuthiy obalata.😊🙏🏿

  • @delikaniroshani77
    @delikaniroshani77 Год назад +3

    මෙතුමාගෙ පැහැදිලි කිරිම් වලින් හිත හැදෙනවා.සමහර අය තියෙන දෙවල් වැඩිකරල අපේ හිත් තවත් අවුල් කරනවා.තෙරුවන් සරනයි

  • @shyamalirenuka4691
    @shyamalirenuka4691 4 года назад +2

    ඇත්තටම godak sathutui api nodanna godak dewal dana gathha

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад

    Obdefalata budusarnai දීර්ඝායුෂ lbewa

  • @chandranigunawardane5080
    @chandranigunawardane5080 8 месяцев назад +1

    Budunge pilimaya aashirwadayak .geyakata lassanai. Harima Wasanawantha darshanayak.

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 года назад +10

    බොහොම ස්තුතියි දුන් උපදෙස් වලට නිදන ඇද යටලී, බාල්ක වලට යටින් තිබීම වලක්වා ගැනීමට නොහැකි නමි විකල්පයක් නැති ද පිලිතුරක් දෙන්න ගොඩක් පින් තුණුරුවන් සරණයි දෙපලටම

  • @MagicianKumara
    @MagicianKumara 3 года назад +6

    මගේ නිවසේ සැලසුම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක් කලෙ...

  • @ladDanushka
    @ladDanushka 6 месяцев назад +6

    ඔය හැමදේයක්ම පරාදයි බුදුදහම ඉදිරියේ

  • @VihangaRandunu-p7t
    @VihangaRandunu-p7t 22 дня назад

    Oba thmata godak pn🙏🙏🙏

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Год назад

    Budusaranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharinidileka7927
    @tharinidileka7927 Год назад +1

    මගේ ගෙදර අතුල් වෙද්දිම පේන්නේ බුදු පිලිමේ. ඒ උනට අපි වදිද්දි, ගාතා කියද්දි බස්නාහිර දිශාව බලාගෙන ගාතා කියන්නේ. ( බුදුන් බලාගේන ඉන්නේ නැගෙනහිර පැත්ත. ප්‍රදන දොර නැගෙනහිර ට තියෙන්නේ. ගේ මැද්දට වෙන්න බුදු කුටිය තියෙන්නේ.

    • @tharinidileka7927
      @tharinidileka7927 Год назад

      ඒහෙම ගාතා කියන එක හොදද?

  • @champichampi6125
    @champichampi6125 4 года назад +4

    ගොඩාක් පිං ඔබ දෙපලට දැනුවත් කලාට...දසුන් ගැනත් ආඩම්බරයි දැන් නිතරම itn එකෙන් දකිනවා👏👏

  • @kalyaniabeywickrama7941
    @kalyaniabeywickrama7941 9 дней назад +1

    බිලින් ගහ වැට අයිනේ තිබුනොත් වෙන දේ ඔබතුමා කිව්වේ නැහැ. මගෙ නිවසට ඒ හේතුව අදාළ යි.පිලිතුරු දෙන්න

  • @ishankafernando4675
    @ishankafernando4675 10 месяцев назад +2

    බිලිං ගහේ කතාව නම් ඇත්ත. අපේ ඉඩමකත් මායිම බෙදෙන්නේ එතැනයි

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 месяцев назад +1

      ඒක ඇත්ත අපේ ඉඩම් කාත් එහෙම එකක් තියෙනවා

  • @malanimanike221
    @malanimanike221 4 года назад +1

    Oba thumawa dekimath loku sathutak. Issara rediyoake man ahanawa ath den na. Godak thanks oba thumata me denuwathkireem walata.bohomayak thiyenawa denaganna.

  • @swarnakanthi6238
    @swarnakanthi6238 3 года назад +6

    Teruwan saranai mahathmaya!! Wedihiti kenek nidaganna kaamarema budun wendima sidu kalata budu pilima wahanse tempath kalata waradak tibeda salaye budun wandinna apahasui. Karuna karala piliturak denna

  • @ShiranieFernando
    @ShiranieFernando 7 месяцев назад +1

    Watina kathwak ස්තුතීයී. සර්

  • @geethikapriyadarshani8318
    @geethikapriyadarshani8318 4 года назад +2

    ස්තුතියි ඔබ තුමන්ට... බොහොම පිං....

  • @premakulathilaka950
    @premakulathilaka950 5 месяцев назад

    වැදගත් ...❤❤❤❤❤

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 10 месяцев назад

    Brahma pathaye budu pahana thabana eka dosha sahithada.?theruwan saranai!!!.

  • @swarnaweerawanni4580
    @swarnaweerawanni4580 4 года назад +102

    බුදු පහන තියන්න හදවත බුදු කුටියක්‌ කරගන්න ඕනේ ,, ගෙදර තමන් ට පුළුවන් හොදම විදිහට සතුටින් බක්තියෙන් කව්රුත් බුදු පහන තියන්නේ,, බුදු දහම නිර්මල දහමක්‌, නී ති පනවල නැහැ පහන තියන්න,, චේතනා වා යහපත්

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 года назад +2

    Thank you vrry much

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 месяцев назад

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @rohansajeewa2255
    @rohansajeewa2255 4 года назад +2

    Oba depalata බොහොම ස්තුති obage වැඩසටහන ඉතාම වැදගත් සහ mama නොවරදවා බලනවා Viyaparayaka cashier mesaya thibiya yuthu paththak තිබේද komarika palaya thibiya යුත්තේ moana patheda.

  • @Dinesh-hg9zu
    @Dinesh-hg9zu 3 года назад +2

    Budu saranai.mahaththamayata.wada satahana godak hodai.

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 12 дней назад

    Ape gedara pradana dora idiri pita pudu pahana thiyenne😊

  • @amithneranjan
    @amithneranjan 4 года назад +1

    පිටත දොරවල් සහ ජනෙල් උළුවහු වලට ඉහලින් වහලේ පරාල යෙදීමේදී සැළකිලිමත් විය යුතු කරැණු පිළිබඳව පහදා දෙන්න.
    ස්තූතියි. ගොඩාක් පිං ඔබ දෙපළට

  • @gayanikalubowila1142
    @gayanikalubowila1142 4 года назад +8

    Thank you very much for the interesting information.

  • @senithikusalya7578
    @senithikusalya7578 Год назад

    ☺️ ගොඩක් ස්තූතියි 🙏

  • @kusalparamee2699
    @kusalparamee2699 3 года назад +9

    නිකෙලෙස් ලොවෙහි අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ගේ පිළිරුව තැබීම කෙතරම් වාසනාවක් ද,

  • @sanjananayomi2557
    @sanjananayomi2557 4 года назад +15

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගිමත් දීර්ග ආයුශ පතනවා. මම ගොඩකන්ද මහතාගේ වැඩසටහන් 107 ක්ම බැලුවා. ඒනිසා මට මගේ ගේ නිවැරදිව සාදාගැනීමට ලොකු සහයක් ලැබුනා. ඒත් මට දැනගන්නට ඕනේ එක දෙයක් තියෙනවා. මගේ ගෙදර උඩුමහලට යන පඩිපෙල යටින් යටි මහලේ කාමරයකට යන්න උලුහස්සක් එනවා ඒක සුදුසුද නැද්ද යන්න මට පහදාදෙන්න. ඔබ දෙදෙනාට බුදුසරනයි.

  • @sunilperera1741
    @sunilperera1741 6 месяцев назад

    Very great & real concepts without myths.

  • @kjmperera4371
    @kjmperera4371 4 года назад +4

    තෙරුවන් සරණයි මහත්තයෝ 🙏

  • @PrkashmadmalPrkashmadmal
    @PrkashmadmalPrkashmadmal Год назад +1

    Mage gedara budu pilimayathiyenne pedana doratuwa ta munala aka hodada

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 10 месяцев назад +3

    මට දැනගන්න පුලුවන්ද ගේට්ටුව දාන තැන හෝ.බුදු මැදුරක් නිර්මාණ කරන්න හොද තැනක්.මගෙ ඉඩමෙ විස්තර උබතුමා දාන්නවා ඇති.

  • @kamalapg1989
    @kamalapg1989 9 месяцев назад +1

    අදතමයි ඇත්ත වාස්තැදැනගත්තේ මහතයාට ස්තැතිය

  • @PiyumiDilhara-r5m
    @PiyumiDilhara-r5m 10 месяцев назад +1

    Gedara pradana dora issarama toilat wala tibenne uturu dishawe.ehema hoda nadda wena danna idak athema na.

  • @chathuranuwan3947
    @chathuranuwan3947 Год назад +9

    බුදුන් නිතරම දැකිම හරිම හිතට සතුටක්

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Год назад +1

    මගේ ගෙදරත් බුදු පහන ඉදිරි දොරටුව කෙලින් තියෙන්නේ .මොකද උතුරු දිශාවට තමයි ඉදිරි දොර තියෙන්නේ

  • @indikasapramadu3204
    @indikasapramadu3204 2 года назад +2

    සතුටුදායකයි දැනුම ලැබුවා

    • @harindrarathnayaka4915
      @harindrarathnayaka4915 Год назад

      Oba thumanla kiyana widiyata nidi nathiwa inna wenne mahal sankiranayaka jeewath wena ayata. Eth me europe country wala me kisi deyak nahane...

    • @prageethkumara5665
      @prageethkumara5665 5 месяцев назад

      Budu kutiya pradana Dora idiripitta tiyenne.dkuna balance geta Atul wenne eka hodaid asubada

  • @chandramahagodage410
    @chandramahagodage410 Год назад

    It,s true I think many person are not know itit,s very gteat

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 8 месяцев назад

    Ithama saralai
    Thank you great

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 Год назад

    Thanks everything is the best polls

  • @k.n6067
    @k.n6067 4 года назад +1

    Isthuthi. Mahathmaya ape niwase pradana dora thiyenne Esana dishawata saha pitu pasa dora Dakunu dishawatai. Ita amatharawa uthurata ek kuda dorak atha.pradana dora uthurata sthapitha kaloth pitu pasa dora dakunata sudusuda ?...

  • @HarshniKalpane
    @HarshniKalpane 29 дней назад

    Sir demahal nivasaka budu phana ,thiyanna one koheda ,phala mhale thibbata kamn nadda,

  • @chanukaprabath5557
    @chanukaprabath5557 Год назад +1

    දකුණු දිශාවේ බුදුපිලිමය තබලා උතුරු දිශාව දෙස බලා, සිටිනසේ තබන්න හොදනැද්ද?

  • @skskg5360
    @skskg5360 3 года назад +3

    ඇත්තටම ම ගොඩක් වටිනව මේ වැඩසටහන ,,,,බුදු පිළිමය තැන්පත් කර බුදුන් වදින ස්ථානය තිබිය යුක්තේ කුමන දිසාවටද,,,? තෙරුවන් සරණයි s k ගමගේ තංගල්ල

  • @deepthicharika3457
    @deepthicharika3457 10 месяцев назад

    Pradana uluwassa idiriyen budu pahana thabeema sudusuda

  • @SwarnaMnike
    @SwarnaMnike 6 месяцев назад

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.මගෙත් මල් ආසනය තියෙන්නෙ ඉදිරිපස දොරට මුහුනලා

  • @blinkandarmylover3532
    @blinkandarmylover3532 2 года назад +46

    සම්බුද්ධ ප්‍රතිමාව කොහේ තිබ්බත් අශුභ වෙන්නේ කොහමද....???

  • @manelmangalika4627
    @manelmangalika4627 3 года назад

    Mm oba tumaga wada satahan balanawaloku danumak labuna oba dapalata godak pin.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 9 месяцев назад +2

    බුදුන්සදිසාවටම අදිපති එමනිසා සිතබුදුකුඩියකලයුතුයි

  • @nilanthiedirisinhgenilanth2853
    @nilanthiedirisinhgenilanth2853 3 года назад

    Sar kiuwa hari ape ge laga edam dekak wenwela thiyana simawe bilin gas thibba mama dakka. Ape getharath thappe gahanna kalin a simawe bilin gahak thibba. Sarge vedios mama nithara balana kenek.

  • @liyanagedon9748
    @liyanagedon9748 4 года назад +2

    Suaba uadasnakk wahwa බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilanilushika3464
    @chamilanilushika3464 Год назад

    Theruwan saranai oba thumata

  • @kumudukoswatta2477
    @kumudukoswatta2477 2 года назад +6

    ඔබතුමා ,ඇඳ යට කොරහ තියන්න එපා කිවුවානෙ,කොරහ ගැන පැහැදිලි කරදීමක් කර දෙන මෙන්ගෞරවයෙන් ඉල්ලමි.

  • @singha6372
    @singha6372 4 года назад +7

    🙏❤️ ස්තූතියි ඔබ දෙපලට.

    • @lakmacom8374
      @lakmacom8374 4 года назад

      Thawakalika wahalayaka parala yatali polimata athi nisa bed ekata parala hasuwunata kamak nadda

  • @hope6364
    @hope6364 2 года назад +1

    පට්ට සර්ගෙ බණ 😉😉😉🤟

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm 7 месяцев назад +28

    වාස්තු විදයාව මොකක්ද ඕයි බුද්ධාගම එක්ක ... නිකන් මුහුදයි ගගයි වගේ😂😂 ... බුද්ධාගම අභිබවන්න මොකුත් නෑ මේ ලෝකේ ❤❤❤

    • @tripguys3984
      @tripguys3984 Месяц назад

      ඒක තමයි ඕයි මේ මනුස්සය කියන්නේ බලපන් සම්පූර්ණ වීඩියෝ එක

    • @inokapriyadarshani8511
      @inokapriyadarshani8511 28 дней назад

      ලස්සනට බුදු දහම අදහනවා කියලා තේරෙනවා , කතා කරන හැටියෙන්.

  • @manojanilmini965
    @manojanilmini965 Год назад

    Hithe thibuna loku peedanayak nathi una sir godakk pin godak sthuthi

  • @RasiduNimsara-b6w
    @RasiduNimsara-b6w Месяц назад

    mage gedara aluthin dukutiyak eliye heduwa paranabudu kutiye dewa pilimayak thiyanaw eka hodada nethnam aluth budu kutiyema thiyannada mata kiyanna.

  • @sarathsarath5711
    @sarathsarath5711 4 года назад +2

    ගොඩක් වටින දෙයක්

  • @user-mj3wn6sg6o
    @user-mj3wn6sg6o 10 месяцев назад +1

    Datsun mahata megenat shakacchawak denna apita bs obalata

  • @sumithrachandani6584
    @sumithrachandani6584 2 года назад

    ගේදරක බුදු පිලිමය තියෙන දිසාව කුමක්ද කරුනාකර කියලා දෙන්න.

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 года назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @jayamalwaruna407
    @jayamalwaruna407 3 года назад +4

    ලස්සනයි කතවක්.නියමයිනේ

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f Год назад

    Niwsata etuluweemat ekka staircase durak tibiyautuda?

  • @rohanarohana364
    @rohanarohana364 9 месяцев назад +2

    මේවානිකං මිනිස්සු මුලාකරන මිනිස්සු මානසිකව. කඩාවටිටන දේවල්
    මේදේවල් පිලිගන්න අය හැමදාම එකම තැන
    තවදෙයක් මේවා අහන මිනිස්සුන්ට වඩා මේවා කියන අය
    යන එනමං නැතුව අන්ත අසරනවෙලා කරකියාගත නොහැකි තත්වයට පත්වෙලා ඉන්නවා
    ඒවා දැක්කම අපිට හිතෙනවා
    අපිට හොදයි කයල හිනාවෙලා තමයි නියම වෙලාව

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 года назад +12

    ඇත්තටම අද ගොඩක් වෙලාවට මෙ මත නිසා ගොඩක් අයට කරදර ඇති වෙනවා ඔබතුමා කියා දෙනවට ස්තුතියි ඔබතුමාට

  • @disnajayamali6337
    @disnajayamali6337 4 года назад +3

    තෙරුවන් සරණයි
    ඔබ.දෙපලට ගොඩක්
    ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 10 месяцев назад

    Anne gurutuma mage gedara main door aeka tiyenne wayambata.? Pitupasa door dakunata subha da. Teruwan saranayi .

  • @renukamadushani5942
    @renukamadushani5942 Год назад

    Ane mata kiynnko kiynnko budu pahana thiyala thiyenne dorata kelinma eka hoda nedda

  • @kusumherath7509
    @kusumherath7509 3 года назад

    Oba thumage kathawa thula awyaaja sinhala bauddha kama thamai mama dekke

  • @govinnagepriyantha6288
    @govinnagepriyantha6288 Год назад

    Ge pradana dora tibena bittiyehi Wes muhunu ellima subada, asubada?

  • @manojanilmini965
    @manojanilmini965 Год назад

    Boru matha genena minissunta hoda padamak thank u sir

  • @KaviskaKaviska-q2f
    @KaviskaKaviska-q2f 18 дней назад

    මගේ නිවස දෙමහල් නිවසක් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව තියන්නේ සාලයේ මේකට මොකද කරන්න පුලුවන් දේ මට කියලා දෙන්න මම ahulan ඉන්නේ

  • @dilanigamage7069
    @dilanigamage7069 3 года назад +1

    ස්තුතියි.....💐💐💐