අලුතෙන් එන්න නියමිත GPT 5 update එක | Shocking truth

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • НаукаНаука

Комментарии • 96

  • @Dulansenadheera798
    @Dulansenadheera798 Год назад +43

    Thumbnail එකේ ඉඳලාම වීඩියෝ එකේ production එක දක්වා මාරම Quality ❤️🔥🔥

  • @ZzevenRush
    @ZzevenRush Год назад +3

    තාම මෙ 2023.හිතන්න 2050දි මෙ ලෝකෙ කොයිවගෙ වෙයිද කියලා.සමහරවිට අනාගතේදි අපි හිතුවට වඩා වෙනස් වෙයි.අනාගතේදි youtube AI වීඩියො වලින් පිරෙයි.මේකෙ අදුරු පැත්ත අපිව ලොකු විනාසෙකට අරන් යයි.

  • @CreatureQuestTv
    @CreatureQuestTv Год назад +11

    ඇත්තට මන් නම් ගොඩක් කැමති මේ වෙන වෙනසට මේකෙන අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පූලුවන් වෙන එකත් සහා අපිට අපේ හිතේ තියෙන විශිෂ්ඨ නිර්මාණ වූනත් ලෝකයක් ඉස්සරහ පෙන්නන්න පූලුවන් ❤❤❤

  • @jayanthikumari9738
    @jayanthikumari9738 Год назад +13

    ඇනොනිමන්ස් ලා ගැන සම්පූර්ණ විස්තරයක් තියෙන විඩියෝ එකක් ඕනි

  • @acidplayer337
    @acidplayer337 Год назад +10

    මම chatgpt නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 Год назад +3

    Chat gpt එක සහ google bard එක කොච්චර වටිනවද කියලා මට නම් හොඳටම දැනෙනවා. මම නිර්මාණය කරමින් හිටපු ගොඩක් කොමික් කතාවල හිරවෙල හිටපු තැන් ගොඩක් මේ 2023 අවුරුද්දේ මන් ලිහා ගත්තා මේ chat gpt නිසා. 😊

  • @mine_craft328
    @mine_craft328 Год назад +8

    😂❤ රනිල්ව දැක්කම පපුවත් රිදෙන්න ගත්තා

  • @ashannuvan7808
    @ashannuvan7808 Год назад +2

    අදත් වෙනදවගේම සුපිරී අයියෙ ❤️

  • @Aqualeads_lk
    @Aqualeads_lk Год назад +13

    එහෙම වුනොත් මම හදනවා Godzilla ඇවිත් තාම ණය ගෙවලා වත් ඉවර නැති නෙලුම් කුලුණ කඩලා පාර්ලිමෙන්තුවට ගහන වීඩියෝ clip එකක්

  • @lakshanperera7208
    @lakshanperera7208 Год назад +3

    මිනිසා විසින් තම වර්ගයාට ම වල කැපුමක්. මේ නිසා ඉදිරියේ මිනිස්සු කීයකට රැකියා නැති වෙයි ද? ඒ අයට විකල්පය මොකක්ද? මිනිසුන්ට මිනිසුන්ව විශ්වාස නැති කාලයක auto control වෙන රොබෝ කෙනෙක්?
    මට හිතෙනවා මේවා මීට වඩා නියාමනය කරන්න ඕනේ කියලා.

  • @a.m-f8z
    @a.m-f8z Год назад +3

    මේ ගැන එක video එකක් මදි . Video series එකක් ඕනෙ.

  • @Oscarmaniac
    @Oscarmaniac Год назад +11

    If "Hello Robotics" was actually "Greetings
    Robotics" then that would have made my day.
    "Breaking news: GPT-6 now runs on Cerebral Electricity!"😂

  • @lahiruperera9978
    @lahiruperera9978 Год назад +3

    කැනඩාවට James Cameron වගේ අපිට සමන් එදිරිමුණි ඉන්නෙ 😅

  • @Shaggy-R_x
    @Shaggy-R_x Год назад +1

    A.i එක ගැන තා video එකක් දුන්නට tnx..brow...

  • @UntitledMusic46
    @UntitledMusic46 Год назад +2

    අනාගතේ සෑහෙන්න ලොකු විනාශයක් වෙනවා.......

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda Год назад +51

    මිනිසා යනු ගින්දර පිච්චෙනවා කියා දැන දැනත් පිච්චෙනවාද බලන්න ගිණිගොඩට අත දාන පිරිසක් 🤧🤧

    • @superfilmcollector934
      @superfilmcollector934 Год назад +14

      තනි පදය =කුතුහලය

    • @Shaggy-R_x
      @Shaggy-R_x Год назад +10

      හොමෝඉරෙක්ටස් ඕක කරල බලන්න ඇති🤔😄

    • @ThinethLalithya5052
      @ThinethLalithya5052 Год назад +1

      Aththa bn💔

    • @game_on4585
      @game_on4585 Год назад +3

      අත දාන්න එපා කෑම වේලක් හදා ගන්න 😊

    • @Amila_suresh
      @Amila_suresh Год назад +1

      @@game_on4585 😹

  • @narmosl5521
    @narmosl5521 Год назад +5

    Ayiye ඔහොම ගියොත් ai මිනිසුන්ව ආක්‍රමණය කරන්නත් පුළුවන් නේද ඇයි රජයවල් මේ ගැන හිතන්නෙ නැත්තෙ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Год назад +3

    අදත් සුපිරි වීඩියෝවක් 👍❤️🤩

  • @thor3426
    @thor3426 Год назад +4

    සජිත් ප්‍රේමදාස මහතා මෙයට සෘජුවම දායක වේවි!

    • @Aqualeads_lk
      @Aqualeads_lk Год назад +4

      ඔව් ඔව් සජිත් AI ගැන කියන කතාව ඇහුවා නේද 😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Год назад +2

      😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад +1

      😂😂😂 ඔව්නෙ. පියාණෝ ගොබ්බ ගේ කතා කියයි උගෙ වගෙ😂

  • @Kaviiisha
    @Kaviiisha Год назад +2

    elon AI deverlop karanna epa kiyala loketa kiyala dan me mk GPT5

  • @kginosha7684
    @kginosha7684 Год назад +1

    robowaru wisin minisa palnaya karana dawasa wadi athaka nemi wage neda.ape minissu kisimadekin sahemakata pathwenne na ne.ithin ape winase apima lankaragannawa. hoda vedio ekak.💕💕💕

  • @samanthiherath4555
    @samanthiherath4555 Год назад +1

    මෙයාගෙ උදව්වෙන් මම AI එකක් හදාගන්නවා

  • @punisher5982
    @punisher5982 Год назад +1

    ටමිනෙටර් චිත්‍රපටය වාගේ මෙලොකේ Ai හින්දා විනාශ වෙන්න පුළුවන් 😥

  • @SuddaSudda-sv7xx
    @SuddaSudda-sv7xx Год назад

    මේ වෙන දෙවල් වලින් මිනිසාටම තමයි දුක් විදින්න වෙන්න මනසක් තියන රොබෝ කෙනෙක් නිර්මානය කරන එකෙන් හොද දේවල් වලට වඩා නරකක් වෙන්නෙ කෘතීම බුද්දියක් කියන්නෙ මනුස්සයෙක්ට වඩා දියුනුයි එයාට මිනිස්සු මරන්න ඕන කියල හිතුනොත් ඒක කරනව කියන්නෙ පොඩි දෙයක් එකම එක නිර්මානයක් හින්ද ලෝකෙම මිනිස්සු අනතුරේ ඔය වගේ දෙයක් කරනවනම් කරන්න ඕන ලෝකෙම තියන රටවල් වලින් අනුමැතියක් අරගෙන මගේ පව්ත්ගලික මතය

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 Год назад +16

    Chat GPT කියන්නෙ ලෝකෙම හොල්ලන ඇල්ගොරිදම් එකක් GPT 5 update එක elon musk ට කෙලවෙන එක තැනක්

  • @narmosl5521
    @narmosl5521 Год назад +4

    මන් නම් හිතන්නෙ අයියේ මිනිසාගේ විනාශය මිනිසාම ලං කර ගන්නව අයියේ gpt 5

  • @Praniya_Official
    @Praniya_Official Год назад +1

    GPT 5 AGI තියනවනම් ඊලග version එකක් දැම්මොත් Bs තමයි 😊😔

  • @chinthakaprabath1897
    @chinthakaprabath1897 Год назад

    Api me wiswayath ekka gatienne eka nisa budu dahamata anuwa sobha dahamata anuwa thamai me hamadema visa denne

  • @kalanamithura408
    @kalanamithura408 Год назад

    අපිට වඩා හොද උනාම තමයි අව්ල වෙන්නෙ රොබෝලා හිතයි මුං මොන මොඩ කරදර කාරයොද ,මුං යටතෙ අපි මොකටද ඉන්නෙ කියලා අන්න එදාට අපි පරක්කු වැඩි

  • @narmosl5521
    @narmosl5521 Год назад +1

    මරු අයියේ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Год назад

    Excellent video

  • @tharangadilshan7762
    @tharangadilshan7762 8 месяцев назад

    Kohomada Loka vinasaya tiken tika ena vidiya...

  • @Sajith1234Liyange
    @Sajith1234Liyange Год назад

    Minisa thawa awurudu 50 k yannata math then minis eta sekili kawuthuka wasthuwak bawata path karagannata darana ussahayaki

  • @dracula4782
    @dracula4782 Год назад

    Ai ට කියලා game of thrones season 8 reboot krl illnw 🙂

  • @kumariinfo3300
    @kumariinfo3300 Год назад +2

    Gtp 5 නම් පට්ට

  • @MinianimateplusOfficialChannel

    මම හදන්න ඉන්නවා 3D Animation Movie එකක්
    History Of The Planet New Movie Coming Soon
    Pancha and Friends 😊

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @T1P2Fdo
    @T1P2Fdo Год назад

    අම්මටසිරි වෙන්න කෙලවෙනවා. තාත්තටසිරි වෙන්න මොකද වෙන්නෙ? 🤔🤔

  • @RAP_KALAWAA
    @RAP_KALAWAA 19 дней назад

    AI ලෝකය දවසක පාලනය කරනවා අනිවා 🧠

  • @bathiyarider7996
    @bathiyarider7996 Год назад

    😮

  • @princess6614
    @princess6614 Год назад

    Thank you ❤

  • @Edits-oh4lz
    @Edits-oh4lz Год назад +1

    Addicted to you❤❤

  • @umeshisanka9683
    @umeshisanka9683 Год назад +2

    Don't you think, brothers, that the world is going in a strange and bad direction more and more?😢

  • @dilanubeysingha8612
    @dilanubeysingha8612 Год назад +1

    👍

  • @jayanathhewamalavi5742
    @jayanathhewamalavi5742 Год назад

    Super video ❤

  • @charon0878
    @charon0878 Год назад

    Gpt 6,7,8 kohomaveida😶

  • @nadunnissanka7386
    @nadunnissanka7386 Год назад +1

    ඒම උනොත් මං හදනවා ලංකාවේ උන් දාල freefire 😂

  • @WimalWanigarathna
    @WimalWanigarathna 2 месяца назад

    Paalanaya nokaloth bhayaanakai...

  • @nsstudio91
    @nsstudio91 Год назад

    1.55Ranil Is Gay llolllol 🤣🤣 ayya athulen mada gahanava supiriyata maru 1:55

  • @sihanvideo1814
    @sihanvideo1814 Год назад

    Gpt 5 කියන්නේ සාතන්.. තේරෙයි.කල්යයි.

  • @lahirusampath5839
    @lahirusampath5839 Год назад

    Mewaye palanaya ape gawa tibbe nettam film wala tyena ewa etta wey.

  • @සිංහලබෞද්ධයා-ඤ9ඪ

    මෙවැනි දේවල් තුලින් මිනිසුන් ධර්මයෙන් ඈත් වෙනවා 😔

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Год назад

    මං chat gpt use කරන් නෑ නෙ😁

  • @a.dwasala34
    @a.dwasala34 Год назад

    Ado ado ranil alien kenkda bn

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akarshananthmina4535
    @akarshananthmina4535 Год назад

    මං නම් කියන්නේ ඔනම දෙයක් ඔනාවට වඩා ඔනි නැ කියලා

  • @shanuka.hettiarachchi
    @shanuka.hettiarachchi Год назад

    Watch Almost Human tv series

  • @sihanvideo1814
    @sihanvideo1814 Год назад

    ජොබ් ලෙෆ්ට් ..අපි මේවා කිව්වේ 2019

  • @Amila_suresh
    @Amila_suresh Год назад +8

    එහෙම උනොත් මම මගේම ගේම් එකක් හදනවා..ටමිනේටර් කෙනෙකුත් හදාගන්නවා එතකොට කාටවත් බය නැ 😅
    අඩේ මම මේ ක්මෙට් එක දැම්මෙ වීඩියෝ එක පටන් ගද්දි..මේ කොටස දාන්නෙ වීඩියෝ එකේ අන්තිම ටික මගේ හිත කියවද්දියි 😂

  • @KenPowaep
    @KenPowaep Год назад

    detroit become human game eka mathak una 🤖

  • @wishwa1234
    @wishwa1234 Год назад

    මම මේ වැඩේට කැමති නෑ කිසි ආතල් එකක් නෑ ජීවිතේ

  • @sihanvideo1814
    @sihanvideo1814 Год назад

    2030 new world oder

  • @chanakaharsha9372
    @chanakaharsha9372 Год назад

    ,🤨🕵️

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinurasampath3591
    @dinurasampath3591 Год назад +2

    👍