Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශ්වය කියන්නේ කවදාවත් හොයලා ඉවර කරන්න බැරි දෙයක් .ඒකේ කෙලවරක් නෑ.ඒත් ජීවිතේ එච්චර කල් නෑ.තමන්ගේ බාහිර දේවල් හොයනවා වෙනුවට තමන් ගැනම හොයන්න කියලා බුද්ධ දර්ශනය තුල දේශනා කරන්නේ ඒකයි.මැවුම්වාදය විශ්වාස කරන මිනිස්සුන්ට නම් මේවා ඇත්ත වගේ පේනවා ඇති😁.ඒත් ඉතින් ලෝකේ ඔහොම එක එක දේවල් විතරක් වෙනම තියෙන ග්‍රහලෝක තිබ්බොත් ඒවගේ පැවැත්මට ආහාර කොහෙන්ද ලැබෙන්නෙ හරිම මෝඩ ප්‍රාථමික තර්ක ඕවා.පෘථිවිය කියන්නේ සොබාදහමේ ලස්සන නිර්මාණයක් .ඒකේ ජීවත් වෙන්න තමන්ට ලැබුන අවස්තාවට ස්තූති කරලා සතුටින් ඉන්නයි ඕනි.
තතාගත බුදුරජානන් වහන්සෙදේශනාව අනුවත් පිටසක්වලජීවින් කරණ කරැම ක්රියාවන්අනුව සක්ඛාය දුෂ්ඨිය නිර්මාණයලෝභ. ද්වේශ. මෝහ හැගීම්මත විපාක දීම සත්ව ලොව අපාය වැනිලෝක නිර්මාණය වීම බුද්ධ විශ්වය පිලිබද ලෝකෝත්තර ධර්මය තුලින් යමක් අවබෝධකලහැකිය
ඇත්තටම පෘථිවියේ කියන්නේ ජාන ගෙනැල්ල හදන සත්තු වත්තක් වැනි එකක් නම් ඇත්තටම මේක කාගේ හරි විශ්මිත නිර්මාණයක්💫💞🌍 Super 🤟❤
එහෙම උනොත් අහරු කියයි මේක දෙවියන්ගේ මැවීමක් කියලා
මෙක දෙවියන් වහන්සේගේම මැවීමයි...
Ethakota unwa nirmanaya kare kauda bn, deviyanwa ibe awada,
අපි සරලව මෙහෙම හිතමු.කෙලවරක් නැති අනන්තයක්.මේක හීනයක් වගේ.අනිවාර්යෙන්ම මේක කාගේ හෝ නිර්මාණයක්
Aththada, Ethakota unwa nirmanaya kare kauda bn
ඔව් තව ජීවීන් සිටිනවා එකාන්තයෙන්ම.ඔව්න් අපි දිහා බලන් ඉන්නෙ අපිට නොතේරුනාට.පුලුවන්නම් මනස දියුණු කර ගත්තොත් ඔව්න් හා සම්බන්ද වෙන්න පුලුවන්.එහෙම දියුණු කරගත් පුද්ගලයෙක්ට එක එක ආලෝක දකින්න පුලුවන්. ඒ කිව්වේ රන්වන් පාට ආලෝකයක් සහ කලුපාට බෝලයක් හැඩති හෙවනැලි දකින්න පුලුවන්.
අදත් සුපිරි වීඩියෝවක් ❤️👍🤩
මිනිසුන් යනු විශවය ට සාපේක්ෂව ඉතා කුඩා පිරිසක් බැවින් විශ්වය සම්බන්ධයෙන් මිනිසුන් ට .000000000001% වත් හොයා ගන්න පුලුවන් වෙයිද
Yeah 👍
බැරි වෙයි .මේ පෘථිවිය විනාශ විමට ආසන්න යි...තව අවුරුදු බිලියන 12 විතර තිබුනෙත් නන් ඉලග මන්දාකිනියේ ට යන්න පුළුවන් වේවි .හැබැයි එපමන කාලයක් පෘථිවිය තියෙන්නේ නැ
දැන් බැරි උනාට ඉස්සරහට පුලුවන් වෙයි තාම space race එක පටන් අරන් අවුරුදු 100 වත් නෑ .
@@pakaya8007😂😂😂
විශ්වය අනන්තයි ! සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බෑ
හරි අපි හිතමුකො අපි ඉන්නේ එහෙම සත්තු වත්තක කියල ඒත් මට තියෙන ප්‍රශ්නේ 1 ) දැන් අපේ ලෝකේ සත්තු පෝශන අවශ්‍යතව සපුරා ගන්න ආහාර දාම තීයෙනවනේ ඒ කියන්නේ දැන් මුවා තනකොල කාලා එයාට අවශ්‍ය ශක්තිය ලබා ගන්නවා වගේම කොටියා මුවාව කාලා එයාගේ ශක්තිය ලබාගන්නවා එතකොට ඔයා කිව්වා වගේ අපි හිතමු මුවො විතරක් ඉන්න ලෝකයක් තියෙනවා කියලා එතකොට ඒ මුවෝ පෝශනය ලබා ගන්නේ කොහොමද ? 2) අපි හැම ලෝකෙම ජීවී බව හොයනවා උනාට සමහර විට අපිට වඩා දියුනු තාක්ශනයක් භාවිතා කරන ජීවීන් සිටින ලෝකයක් එයාලගේ ලෝකයේ ජීවී භාවය අපෙන් සගවන්න දියුනු තාක්ශනයක් භාවිතා කරනවා වෙන්න බැරිද ? 3) අපි ජීවී බව හොයන්නේ වැරදි ක්‍රමයකට වෙන්න බැරිද ? ඒ කියන්නේ අපි ජීවී බව හොයන්න භාවිතා කරන තාක්ශනය අපි ඒකට භාවිතා කරන මතවාද , සංකල්ප වැරදි වෙන්න බැරිද ? උදාහරනයක් විදියට ජීවී බව හොයන්න ගොඩක් උපයෝගි කරගන්නේ ජලය තියෙන ග්‍රහලෝකනේ ඒත් සමහර ග්‍රහලෝක වල ඇමෝනියා හරි ද්‍රව මැග්මා වල හරි ජීවී භාවයක් ඇති වෙන්න බැරිද ? 4) අපි හැමදාම රේඩියෝ සංඥා එනකන් බලන් හිටියට ඒ අය වෙනත් තාක්ශනයක් භාවිතයෙන් අපිට තොරතුරු එවනවා වෙන්න බැරිද ? 5) මන්දාකිනියකටම එක් ග්‍රහලොවක පමනක් ජීවිය තියෙන්න බැරිද ? එ කියන්නේ දැන් අපි කියනවනේ සූර්‍යාගෙන් තුන් වෙනියට පෘතිවිය පිහිටලා තියෙන නිසා ජීවය ඇති වෙන්න සාධකයක් කියලා ඒ වගේම මේ මන්දාකිනියේ ඇතුලේ අපේ සෞරග්‍රහ මන්ඩලයේ තියෙන පිහිටීමත් ඒකට සාධකයක් වෙන්න බැරිද ? ✴කරුනාකර මේ ප්‍රශ්න වලට answers දෙන්න . ✴ මේ comment එක pin කරන්න පුලුවන්ද අනිත් අයගේ අදහස් දැනගන්න
බයිබලයෙ තියනවා උත්තර විශ්වය සහ අනිකුත් දේවල් සම්බන්ධව. 👽✨️
Aththa hby 😑
Mn hithanne lokaye sambawaya gana tripitakaye diga nikaye aggnaya suthraye tiyenawa
මගෙත් මතය ඕක සමහරවිට අපි හදට ගියත් එහි ජීවයක් ඇති අපිට ඒවා පෙනෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ දුරේක්ස, අන්වික්ස, පියවි ඇසට ග්‍රහණය නොවෙන්න පුළුවන් අනික විද්‍යච්චයෝ කරන ලොකුම මෝඩ වැඩේ මට හිතෙන්නේ ජිවය ගැන හොයද්දි ජලය, වායුගෝලය ගැන සෙවීම එය අපේ ජීවයේ සාදක උනාට වෙන මානයක එසේ නොවෙන්න පුළුවන් මොනවා උනත් මේක කාගේ හෝ නිර්මයක් අපේ ජිවිත කතාව වෙන්නෙත් ඔහුගේ පිටපතට අනුව ඔහු අපි දිහා බලන් ඉන්නවා අපිව පාලනය කරනවා මෙය මම හොදටම දන්න කරුණක්
Maru prashna tikak.aththatama meewata uththara naa.
දියුණු පිටසක්වල ශිස්ටාචර තිබිය හැක..නමුත් පිට සක්වල ජීවින් අපේ ලෝකේ සත්තු වත්ත කොට බලා සිටිනාව කියන මතය පිලිගත නොහැක.බුදුන් වහන්සේගේ දේශාන අනුව,හේතු පළ දහම අනුව ගත් කල .ඔබ විසින් ඉදිරි පත්කර ඇති විඩියෝ ව පිලිගත නොහැක......ඔබේ වැඩ සටහන් ගොඩාක් හොද යි.නොදන්න කරුණු කරණා අති විශාල ව ඇත.ස්තුති ......
බුදුන් වහන්සේ අග්ගඤ්ඥ සූත්‍රයෙන් දේශනා කලේ මිනිසාගේ ඇතිවීම ගැන පමනයි නේද? සතුන්ගේ ආරම්භයක් ගැන සඳහනක් මා දන්නා තරමින් දේශනා කර නැහැ( එවැන්නක් තිබේනම් ඔබගේ දැනුවත් කිරීම ස්තුති පූර්වකව පිලිගන්නවා)😀
එකගයි..👍 බුදුදහමෙහි මේ සියලුම දේ පිලිබදව යතාර්තය ලෝකයට පෙන්වා දි ඇත..
ඔව්.විශ්වය කියන්නේ අනන්ත වූ විශයක්.බුදු හාමුදුරුවෝ දේශනා කලේ විශ්වය ගැන හොයන්න ගියාම මිනිස්සු උමතු වෙනවා කියලා .ඒ තරම් දියුණු දෙයක් ඒක.පිටසක්වල ජීවීන් තමා ඔක්කොම කරන්නේ කියලා ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට අම්මා තාත්තා පේන්නෙත් පිටසක්වල ජීවින් වගේ.දකින රූපේ වෙනස් වෙන්න නම් බලන කෝනේ වෙනස් කරන්න ඕනි.බුද්ධ දර්ශනය තුල මේ හැමදේටම පිලිතුරු තියෙනවා
වෙන්නත් පුලුවන්. කෝම වෙතත් ඉතාම සන්කීර්න නිමැයුමක්.
මගෙ නම් එකම අදහස ඒ ඒ ග්‍රහලෝක වලට අදාල ජීවයක් අනිවාරේන් ඇති.අපේ ලොකේට වතුර ඔක්සිජන් අනං මනං ඕනේ ඒ අපේ ග්‍රහලෝකෙට ගැලපෙන ජීවයක් තමයි මෙහෙ තියෙන්නෙ
ඒක තම්‍යි සත්‍ය, හැම සතෙක්ටම වෙනම වෙනම ග්‍රහලෝක තියනවා , ඒවායින් ජාන ගෙනල්ල තමයි මේ පෘතුවි උයන හදල තියෙන්නේ
Ehemada, Ethakota unwa nirmanaya kare kauda bn
මම ZOO THEORY එකට විරුද්ධයි…….ඇයි අපි අනිත් ලෝක වල ජීවය පෘථිවියට සාපේක්ෂව හොයලා බලන්නේ……..අනිත් ලෝක වල වෙනම විදිහකට ජීවයක් ඇති වෙන්න බැරිද?????? 🤔 Si වලින් වගේ !!!!!!
ඔව් ඒත් මෙයා අද කතා කරේ නිකං... සාමාන්‍ය අදහසක් වගේ දෙයක් නේද. 😊
Machan, ane Manda 💫🕳️💥👁️👄👂👃👅🤺🌗🦕
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
ප්‍රතුවිය වගෙ තැනක් මුලු විශ්වයටම එකක් වෙන්නත් පුලුවන් එ තරම් සන්කිර්න ජීවයක් පවතින්න කවුරු හරි ඒක නිර්මාණය කලාද කියලා හිතෙනවා.ඒත් ඒක නිර්මානය කල අයව නිර්මානය කලෙ කවුද කියන එක ප්‍රශ්නයක්. Prometheus ෆිල්ම් එකෙත් මේ කතාව තියෙනවා
අප පෘථිවියේ එක එක වර්ගයේ ජීවින් බිහි වී ඇත්තේ ,පරිසර පද්ධතියේ සමතුලිතතාවය තුළින් ඉදිරි පැවැත්ම කරා යාම සඳහාය ...මේ අපරිමිත විශ්වයේ ජීවින් සිටින එකම ග්‍රහලොව අප පෘථිවිය පමණක් බව සැලකීම ප්‍රායෝගික නොවේ ,මන්ද විශ්වයෙහි ඇති විශාලත්වය නිසා ග්‍රහලෝක අතර පවතින අසාමාන්‍ය දුර ,හේතු කොට ගෙන ඒවාට යාම හෝ ඒ පිළිබඳ සොයා බැලීමට නොහැකි වීම තුළින් ජීවින් සිටින ග්‍රහලෝක පිළිබඳව ද නිගමනය කිරීමට නොහැකි වනු ඇත ...ඉදිරියේ දී විශ්වය පිළිබඳ පහසුවෙන් සොයා බැලීමට සහ අවශ්‍ය තැනකට ඉතා ඉක්මනින් ගමන් කොට නැවත පැමිණිය හැකි තාක්ෂණික ක්‍රම සොයා ගැනීමට හැකි වූ දිනයකදී විශ්වය පිළිබඳ අප හට තීරණයක් ගැනීමට පහසු වනු ඇත ....අභ්‍යවකාශ විද්‍යාව ට ආස කරන අය වෙනුවෙන් මෙම වීඩියෝව ඉදිරිපත් කලාට ඔබලාට ස්තුතියි ....☺️🌺🌸
Amuthuwen hoyannadeyak neha bro apa mahaa thathaagathayaanan me mulu wishwayama dakka budhun wahanse oya hamadeyakganama apita wadaarala thiyenawa a dewal fallow kalaanam amuthuwen hoya hoya inna onneha ❤
🤔🤔🧐🧐 සොයන්නාට හම්බ වේ 👊💪💪
එකම කාන්ඩයක් හිටියොත් අසමබරතාවයක් පරිසරයෙ වෙන්න බැයිද? නිකං මිනිස්සු විතරක්, ගස් විතරක් තියන ලෝක තියනවා නං 3:13
මොන මොන මතවාද කීවත් මිනිසා මිහිමතින් නැතිවී යනවා මිස ඔය කිසිවක් හොයා ගන්න ලැබෙන්නේ නැත...මන්ද මිනිසාත් විශ්වයේ අංශුවක් පමණි.....
ethakota koti witharak inna grahaloke un kanne monada?
නියමයි 👍👍👍
මෙය තියරියක් පමනී
හද තමා වාටා බ්‍රමනය වෙනනේ නෑ කියන්නේ ඇත්තද. එහෙනම් එහෙම වෙන්නේ කොහොමද. ස්හාවිකව හ්‍රමනයවෙන්නේ නැතව තියෙන්ට විසිහක් නෑ නේද
Short එකක් ඕනේ
බයිබලයෙ කියනවා මිනිසාව නිර්මාණය කරලා තියෙන්නෙ දෙවියන්ගෙ ගතිලක්ෂණ ඇතුවයි කියලා. 👽✨️
මේක වැරදි වෙන්න පුළුවන් මොකද පෘතුවියේ ජෛව විවිධත්වය තියෙන්නේ එකිනෙකට වෙනස් සත්වයින් මත.ආහාර දාම මගින් නේ සත්තව ගහන අඩු කරන්නේ.අර කලින් ඔයා කිව්වා වගේ හිතන්නකෝ කොටි විතරක් ඉන්න ග්‍රහලෝකයක් තියේ කියලා.එතකොට ඒ සතුන් යැපෙන්නේ මොනවයින්ද.මොනා වුණත් මේ හැමදේම කාගේ හෝ නිර්මාණයක්.හිතෙන්නෙම මේක ඇතුලේ Multiverse එකක් ඇති කියල
Nice
Zoom තාක්සනේ ඔස්සේ තමා අපි දිහා බලන් ඉන්නේ පිටසක්වල ජීවීන්
😂 damm bro
සිමියුලේශන් තියරි
Adath supiri❤
Supiri
ඔව් ඔවුන් අපෙලොකයෙ අය යොදා ගෙන පරික්ෂණ කරනවා........
අපිට අපේ පෘථිවිය කාගෙවත් සත්තුවක් කියල සථීරවම කියන්න බෑ හැබැයි.අපි කාගෙ හරි නිර්මානයක්ම කියලත් ස්ථීරවම කියන්න බෑ..අපේ වගේ චක්‍රාවටා බිලියන ගානක් තියනව.ඒවගෙත් අපි වගේ ගොඩක් ජීවින් ඉන්න පුළුවන්.අපිට කියන්නම බෑ.අපි මේ ලෝකෙ තනිවෙලා කියල 🧐
සුදුපිරි තර්කයක් අය්යා
Super exelent 💐💐💐👏👍😁🙏💯
Do u mind dark life theory, things about that umnmatters
1st 💖
එඩ්ගා කේසි මෙය සත්‍ය බව පවසා තියෙනවා. (සංසාර මන්දිර )
background music name plz🌎👂👀?
😮😮😮😮😮😮😮 9:33 9:33 9:33 9:33 9:34
👍
❤🎉
අපිව පරික්ෂන සදහා තමයි පිටසක්වල ඡිවින් භාවිතා කරන්නේ අපිව ඇති කලේ ඹවුන් විසින්
මමත් හිතන්නේ එහෙමයි නැත්නම් මේ හැමදෙයක්ම දශමයටම නිවැරදිව ඉබේසිදුවිය නොහැකියි ( කුරුල්ලන්ගේ දේශාටනය. උන්කුඩු හැදීම) මේවා උන්ට කව්රුත් උගන්නන්නේ නැහැනේ හැමසතෙකුගේ ම මෙවැනි සහජ හැකියා උන්ගේ ජානතුල ප්‍රෝගෑමි කලේ කව්ද? කිහිපයක් ඉබේ සිදු උනත් මේ ජෛව හා භෞතික ලෝකයේ සියලුදේ පරිනාමයෙන් සිදුඋනා කියල පිලිගන්න එකනම් මෝඩ අදහසක් සමහරවිට අපගේ නිර්මාපකයින්ද අප අතරම සිට සියල්ල නිරික්ෂනය කරනවා ඇති 😊
❤❤❤❤
No comments
nice
හින ලොකවල ජිවත් වෙන්න එපා බං..
❤🎉😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐💐
බයිබලයේ උප්පත්තිටික හරියට කියෙව්වනං ඔයහැමදේම හරියට තේරෙනව.
😂😂😂😂😂
පිටසක්වල ජීවින් පෘථිවියට ආවා කියන්නෙ බොරු ද?
කොහොමත් හදේ ඉදන් අපි දිහා බලාගෙන ඉන්නේ 🌚
පිස්සුද bn😂 හදේ ඉන්නේ කොහොමද😂
කොහේ ඉන්නවද කියලා තාම කවුරැත් දන්නේ නැ 😊
මම ඔයාලාගේ හැම වැඩසටහනක් ම බලනවා...නමුත් මේ විඩියෝ එකේ ඔය කියන කරුණු ,කාරණා එක්ක බලන කොට එය " බුද්ධ දහමට , අභීයෝග කීරීමක් වගේ නේද..
මට නම් හිතෙන්නේ එසේ නොවෙයි එක්කෝ ජීවයේ ආරම්භය පිලිබඳව බුදුන් දේශනා කර නැහැ( තිබේනම් කරුනාකර දැනුවත් කරන්න) නැතිනම් එම දේශනා කාලයක් සමග අතුරුදහන් වෙලා
අනේ මේ බං,මගුලක් කියවන් නැතුව කට වහගෙන නිදා ගනින්
@@niroshchandana6531ජීවයේ ආරම්භ ය ගැන බුදු හාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා .බ්‍රහ්මජාල සූත්‍රයේ.එහි එන දේවල් දැන් විද්‍යාව තුල කරන පරීක්ෂණ වලට සමානයි.බුද්ධ දර්ශනය තුල මේ හැමදේම තියෙනවා .මවාගත්තු ලෝක වල මානසික ලෙඩ්ඩු වෙලා ඉන්නැතුව ඇත්ත ලෝකෙ දකින්න.සොබාදහම කියන්නේ හරි ලස්සන දෙයක් .ඒ ලස්සන රසවිඳින වා මිසක් මේ වගේ මෝඩ තර්ක වලින් හිතද්දි අපරාදේ ජීවිතේ ගෙවිලා යනවා 😂
මම හිතන්නෙ අපි හිතුවට අපි අතරෙම පිට සක්වලයො ඉන්නවා ඇති
😯🤔
ඔයලා මොනද හිතන්නෙ
ඔව් දැන් මට සිංහල භාෂාවත් ටිකක් හොදට හොදයි.😊
aniwa
මහින්ද රාජපක්ෂ
😊🤔🤔😯😊❤❤😎😍😆🤩🥺🥱👽👽😇😱🤠😳
බලාගෙන යද්දි මැවීම් වාදයේ වරදකුත් නෑ🙃
Im number 1
Fuck you, is that your dream
gon.harak
Kalani gagen nayek mathu una ratak meka😂😂😂😂😂
රාවනා රජු ගැන තොරතුරු ටිකක් ගෙමුද
විශ්වය කියන්නේ කවදාවත් හොයලා ඉවර කරන්න බැරි දෙයක් .ඒකේ කෙලවරක් නෑ.ඒත් ජීවිතේ එච්චර කල් නෑ.තමන්ගේ බාහිර දේවල් හොයනවා වෙනුවට තමන් ගැනම හොයන්න කියලා බුද්ධ දර්ශනය තුල දේශනා කරන්නේ ඒකයි.මැවුම්වාදය විශ්වාස කරන මිනිස්සුන්ට නම් මේවා ඇත්ත වගේ පේනවා ඇති😁.ඒත් ඉතින් ලෝකේ ඔහොම එක එක දේවල් විතරක් වෙනම තියෙන ග්‍රහලෝක තිබ්බොත් ඒවගේ පැවැත්මට ආහාර කොහෙන්ද ලැබෙන්නෙ හරිම මෝඩ ප්‍රාථමික තර්ක ඕවා.පෘථිවිය කියන්නේ සොබාදහමේ ලස්සන නිර්මාණයක් .ඒකේ ජීවත් වෙන්න තමන්ට ලැබුන අවස්තාවට ස්තූති කරලා සතුටින් ඉන්නයි ඕනි.
තතාගත බුදුරජානන් වහන්සෙ
දේශනාව අනුවත් පිටසක්වල
ජීවින් කරණ කරැම ක්රියාවන්
අනුව සක්ඛාය දුෂ්ඨිය නිර්මාණය
ලෝභ. ද්වේශ. මෝහ හැගීම්මත
විපාක දීම සත්ව ලොව අපාය වැනි
ලෝක නිර්මාණය වීම බුද්ධ විශ්වය පිලිබද ලෝකෝත්තර ධර්මය තුලින් යමක් අවබෝධකල
හැකිය
ඇත්තටම පෘථිවියේ කියන්නේ ජාන ගෙනැල්ල හදන සත්තු වත්තක් වැනි එකක් නම් ඇත්තටම මේක කාගේ හරි විශ්මිත නිර්මාණයක්💫💞🌍 Super 🤟❤
එහෙම උනොත් අහරු කියයි මේක දෙවියන්ගේ මැවීමක් කියලා
මෙක දෙවියන් වහන්සේගේම මැවීමයි...
Ethakota unwa nirmanaya kare kauda bn, deviyanwa ibe awada,
අපි සරලව මෙහෙම හිතමු.කෙලවරක් නැති අනන්තයක්.මේක හීනයක් වගේ.අනිවාර්යෙන්ම මේක කාගේ හෝ නිර්මාණයක්
Aththada, Ethakota unwa nirmanaya kare kauda bn
ඔව් තව ජීවීන් සිටිනවා එකාන්තයෙන්ම.ඔව්න් අපි දිහා බලන් ඉන්නෙ අපිට නොතේරුනාට.පුලුවන්නම් මනස දියුණු කර ගත්තොත් ඔව්න් හා සම්බන්ද වෙන්න පුලුවන්.එහෙම දියුණු කරගත් පුද්ගලයෙක්ට එක එක ආලෝක දකින්න පුලුවන්. ඒ කිව්වේ රන්වන් පාට ආලෝකයක් සහ කලුපාට බෝලයක් හැඩති හෙවනැලි දකින්න පුලුවන්.
අදත් සුපිරි වීඩියෝවක් ❤️👍🤩
මිනිසුන් යනු විශවය ට සාපේක්ෂව ඉතා කුඩා පිරිසක් බැවින් විශ්වය සම්බන්ධයෙන් මිනිසුන් ට .000000000001% වත් හොයා ගන්න පුලුවන් වෙයිද
Yeah 👍
බැරි වෙයි .මේ පෘථිවිය විනාශ විමට ආසන්න යි...තව අවුරුදු බිලියන 12 විතර තිබුනෙත් නන් ඉලග මන්දාකිනියේ ට යන්න පුළුවන් වේවි .හැබැයි එපමන කාලයක් පෘථිවිය තියෙන්නේ නැ
දැන් බැරි උනාට ඉස්සරහට පුලුවන් වෙයි තාම space race එක පටන් අරන් අවුරුදු 100 වත් නෑ .
@@pakaya8007😂😂😂
විශ්වය අනන්තයි ! සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බෑ
හරි අපි හිතමුකො අපි ඉන්නේ එහෙම සත්තු වත්තක කියල ඒත් මට තියෙන ප්‍රශ්නේ
1 ) දැන් අපේ ලෝකේ සත්තු පෝශන අවශ්‍යතව සපුරා ගන්න ආහාර දාම තීයෙනවනේ ඒ කියන්නේ දැන් මුවා තනකොල කාලා එයාට අවශ්‍ය ශක්තිය ලබා ගන්නවා වගේම කොටියා මුවාව කාලා එයාගේ ශක්තිය ලබාගන්නවා එතකොට ඔයා කිව්වා වගේ අපි හිතමු මුවො විතරක් ඉන්න ලෝකයක් තියෙනවා කියලා එතකොට ඒ මුවෝ පෝශනය ලබා ගන්නේ කොහොමද ?
2) අපි හැම ලෝකෙම ජීවී බව හොයනවා උනාට සමහර විට අපිට වඩා දියුනු තාක්ශනයක් භාවිතා කරන ජීවීන් සිටින ලෝකයක් එයාලගේ ලෝකයේ ජීවී භාවය අපෙන් සගවන්න දියුනු තාක්ශනයක් භාවිතා කරනවා වෙන්න බැරිද ?
3) අපි ජීවී බව හොයන්නේ වැරදි ක්‍රමයකට වෙන්න බැරිද ? ඒ කියන්නේ අපි ජීවී බව හොයන්න භාවිතා කරන තාක්ශනය අපි ඒකට භාවිතා කරන මතවාද , සංකල්ප වැරදි වෙන්න බැරිද ?
උදාහරනයක් විදියට ජීවී බව හොයන්න ගොඩක් උපයෝගි කරගන්නේ ජලය තියෙන ග්‍රහලෝකනේ ඒත් සමහර ග්‍රහලෝක වල ඇමෝනියා හරි ද්‍රව මැග්මා වල හරි ජීවී භාවයක් ඇති වෙන්න බැරිද ?
4) අපි හැමදාම රේඩියෝ සංඥා එනකන් බලන් හිටියට ඒ අය වෙනත් තාක්ශනයක් භාවිතයෙන් අපිට තොරතුරු එවනවා වෙන්න බැරිද ?
5) මන්දාකිනියකටම එක් ග්‍රහලොවක පමනක් ජීවිය තියෙන්න බැරිද ? එ කියන්නේ දැන් අපි කියනවනේ සූර්‍යාගෙන් තුන් වෙනියට පෘතිවිය පිහිටලා තියෙන නිසා ජීවය ඇති වෙන්න සාධකයක් කියලා ඒ වගේම මේ මන්දාකිනියේ ඇතුලේ අපේ සෞරග්‍රහ මන්ඩලයේ තියෙන පිහිටීමත් ඒකට සාධකයක් වෙන්න බැරිද ?
✴කරුනාකර මේ ප්‍රශ්න වලට answers දෙන්න .
✴ මේ comment එක pin කරන්න පුලුවන්ද අනිත් අයගේ අදහස් දැනගන්න
බයිබලයෙ තියනවා උත්තර විශ්වය සහ අනිකුත් දේවල් සම්බන්ධව. 👽✨️
Aththa hby 😑
Mn hithanne lokaye sambawaya gana tripitakaye diga nikaye aggnaya suthraye tiyenawa
මගෙත් මතය ඕක සමහරවිට අපි හදට ගියත් එහි ජීවයක් ඇති අපිට ඒවා පෙනෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ දුරේක්ස, අන්වික්ස, පියවි ඇසට ග්‍රහණය නොවෙන්න පුළුවන් අනික විද්‍යච්චයෝ කරන ලොකුම මෝඩ වැඩේ මට හිතෙන්නේ ජිවය ගැන හොයද්දි ජලය, වායුගෝලය ගැන සෙවීම එය අපේ ජීවයේ සාදක උනාට වෙන මානයක එසේ නොවෙන්න පුළුවන් මොනවා උනත් මේක කාගේ හෝ නිර්මයක් අපේ ජිවිත කතාව වෙන්නෙත් ඔහුගේ පිටපතට අනුව ඔහු අපි දිහා බලන් ඉන්නවා අපිව පාලනය කරනවා මෙය මම හොදටම දන්න කරුණක්
Maru prashna tikak.aththatama meewata uththara naa.
දියුණු පිටසක්වල ශිස්ටාචර තිබිය හැක..නමුත් පිට සක්වල ජීවින් අපේ ලෝකේ සත්තු වත්ත කොට බලා සිටිනාව කියන මතය පිලිගත නොහැක.බුදුන් වහන්සේගේ දේශාන අනුව,හේතු පළ දහම අනුව ගත් කල .ඔබ විසින් ඉදිරි පත්කර ඇති විඩියෝ ව පිලිගත නොහැක......
ඔබේ වැඩ සටහන් ගොඩාක් හොද යි.නොදන්න කරුණු කරණා අති විශාල ව ඇත.
ස්තුති ......
බුදුන් වහන්සේ අග්ගඤ්ඥ සූත්‍රයෙන් දේශනා කලේ මිනිසාගේ ඇතිවීම ගැන පමනයි නේද?
සතුන්ගේ ආරම්භයක් ගැන සඳහනක් මා දන්නා තරමින් දේශනා කර නැහැ( එවැන්නක් තිබේනම් ඔබගේ දැනුවත් කිරීම ස්තුති පූර්වකව පිලිගන්නවා)😀
එකගයි..👍 බුදුදහමෙහි මේ සියලුම දේ පිලිබදව යතාර්තය ලෝකයට පෙන්වා දි ඇත..
ඔව්.විශ්වය කියන්නේ අනන්ත වූ විශයක්.බුදු හාමුදුරුවෝ දේශනා කලේ විශ්වය ගැන හොයන්න ගියාම මිනිස්සු උමතු වෙනවා කියලා .ඒ තරම් දියුණු දෙයක් ඒක.පිටසක්වල ජීවීන් තමා ඔක්කොම කරන්නේ කියලා ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට අම්මා තාත්තා පේන්නෙත් පිටසක්වල ජීවින් වගේ.දකින රූපේ වෙනස් වෙන්න නම් බලන කෝනේ වෙනස් කරන්න ඕනි.බුද්ධ දර්ශනය තුල මේ හැමදේටම පිලිතුරු තියෙනවා
වෙන්නත් පුලුවන්. කෝම වෙතත් ඉතාම සන්කීර්න නිමැයුමක්.
මගෙ නම් එකම අදහස ඒ ඒ ග්‍රහලෝක වලට අදාල ජීවයක් අනිවාරේන් ඇති.අපේ ලොකේට වතුර ඔක්සිජන් අනං මනං ඕනේ ඒ අපේ ග්‍රහලෝකෙට ගැලපෙන ජීවයක් තමයි මෙහෙ තියෙන්නෙ
ඒක තම්‍යි සත්‍ය, හැම සතෙක්ටම වෙනම වෙනම ග්‍රහලෝක තියනවා , ඒවායින් ජාන ගෙනල්ල තමයි මේ පෘතුවි උයන හදල තියෙන්නේ
Ehemada, Ethakota unwa nirmanaya kare kauda bn
මම ZOO THEORY එකට විරුද්ධයි…….
ඇයි අපි අනිත් ලෝක වල ජීවය පෘථිවියට සාපේක්ෂව හොයලා බලන්නේ……..
අනිත් ලෝක වල වෙනම විදිහකට ජීවයක් ඇති වෙන්න බැරිද?????? 🤔 Si වලින් වගේ !!!!!!
ඔව් ඒත් මෙයා අද කතා කරේ නිකං... සාමාන්‍ය අදහසක් වගේ දෙයක් නේද. 😊
Machan, ane Manda 💫🕳️💥👁️👄👂👃👅🤺🌗🦕
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
ප්‍රතුවිය වගෙ තැනක් මුලු විශ්වයටම එකක් වෙන්නත් පුලුවන් එ තරම් සන්කිර්න ජීවයක් පවතින්න කවුරු හරි ඒක නිර්මාණය කලාද කියලා හිතෙනවා.ඒත් ඒක නිර්මානය කල අයව නිර්මානය කලෙ කවුද කියන එක ප්‍රශ්නයක්. Prometheus ෆිල්ම් එකෙත් මේ කතාව තියෙනවා
අප පෘථිවියේ එක එක වර්ගයේ ජීවින් බිහි වී ඇත්තේ ,පරිසර පද්ධතියේ සමතුලිතතාවය තුළින් ඉදිරි පැවැත්ම කරා යාම සඳහාය ...
මේ අපරිමිත විශ්වයේ ජීවින් සිටින එකම ග්‍රහලොව අප පෘථිවිය පමණක් බව සැලකීම ප්‍රායෝගික නොවේ ,මන්ද විශ්වයෙහි ඇති විශාලත්වය නිසා ග්‍රහලෝක අතර පවතින අසාමාන්‍ය දුර ,හේතු කොට ගෙන ඒවාට යාම හෝ ඒ පිළිබඳ සොයා බැලීමට නොහැකි වීම තුළින් ජීවින් සිටින ග්‍රහලෝක පිළිබඳව ද නිගමනය කිරීමට නොහැකි වනු ඇත ...
ඉදිරියේ දී විශ්වය පිළිබඳ පහසුවෙන් සොයා බැලීමට සහ අවශ්‍ය තැනකට ඉතා ඉක්මනින් ගමන් කොට නැවත පැමිණිය හැකි තාක්ෂණික ක්‍රම සොයා ගැනීමට හැකි වූ දිනයකදී විශ්වය පිළිබඳ අප හට තීරණයක් ගැනීමට පහසු වනු ඇත ....
අභ්‍යවකාශ විද්‍යාව ට ආස කරන අය වෙනුවෙන් මෙම වීඩියෝව ඉදිරිපත් කලාට ඔබලාට ස්තුතියි ....☺️🌺🌸