Https used as a secured protocol when communicating with the server in Application layer. (There are mainly 4 layers when communicating between a client and and server, mainly Application layer is the top layer) Https using cryptographic protocols like SSL/TLS for encryption of data between client and server in the second layer (transportatio layer). Just some high level tech stuff as a network engineer. 🙂 Mr Randhika already mentioned it Clearly to acknowledge everyone.
Bro this video just popped up in my RUclips app I’ve never searched about this category because where I live this country is restricted. But I’ve been there and done some stuff as well. Dude now I’m like addicted to your videos. Keep it up. Good luck mate.! 🔥
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
Please make a video about Mossad ♥️
ඩාටා නෙමෙයි ඩේටා කියලා නේද කියන්නෙ
ඔයා google කිව්ව ගමං මගෙ ෆෝන් එකේ ok google එලියට පැන්නා වීඩියෝ එකත් නතර වුනා
@@techartlk7329 samahara aya ඩාටා kiyl kynne
@@techartlk7329 අපි එහෙම කිව්වට හරි වචනෙ ඩාටා මම හිතන්නේ..😊
අපිට පේන මේ විනාඩි ගානක් ඇතුලෙ තියන පැය ,දවස් ගානක මහන්සිය....,ඔබට බොහොම ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට ,ඔබ සතු දැනුම බෙදාහදා ගැනීමට ❤️✌️
ඔව් මේ අංකල්ගෙ දැනුම කොච්චර වටිනවද ඒත් ඒක ලෝකෙ කාටවත් හොරකම් කරන්න බෑ..😍😊❤️
අවංකවම...දැනුම සොයායැමේ ඒ අශාව කැපවීම.. උවමනාව. අධෂ්ඨානයට ආදරෙයි අයියේ...
ඇත්තක් ❤
Ow
nice youtube channel by the way 💀☠️
මේක මරු 😘😍
ස්තූතියි මල්ලි!
වෙනදා වගේම වීඩියෝ එක නියමයි :)
@@Raamuwa උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏
SL PHOTO channel ake aiyage dala thibba video ekakin thama mama ramuwa kiyana channel eka gena dena gaththe THANK YOU SO MUCH......
ආසාවෙන්ම හිටපු topic එකක්❤
Pudumaya mamath evilla🤗
බොහෝම සතුටුයි
පුදුමයෝ..😍❤️
hammata pudumaya ;)
හරිම පුදුමයි.පුදුමයත් මම වගේමයි .😘😘
සංයමයකින් යුතුව දැනුම බෙදා දෙන හැටි හරිම අපූරුයි රන්දික මහත්මයා.. ජය !
ඔබතුමාව දකින එකත් මානසික නිදහසක් ❤️
🙂🙏
Yes👍
math 100% ekangay
අනිව
Yep
මේ episode එකේ අන්තිම තත්පරෙ කියපු Surface web එකේ තියන dark side එක ගැන lecture එකක් කරනවා නම් මාර වටිනවා .
මොන වැඩේ තිබුනත් ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් කතා ශ්‍යලියක් තියෙනව ඔබතුමාට.බොහොම ස්තූතී කැමති මාතෘකා ගැන කතා කරනවාට 🙂❤️
න්‍යශ්ටික ශක්තිය හා විකරණශීලීතාවය ගැන episode එකක් ඕනෙ ..
✊🤍💛 math kamathi e gana danaganna.
අනිවාර්යයෙන් 👍🏻
Dark web site ekaka link tiyenawa pdf file ekaka අවශ්‍ය උපදෙස් තියෙනවා.කොන්දේසි සහිතයි.
රාමුව කිවිවට..මෙි හැමදේම රාමුවෙන් පිට දේවල්..ඔබගේ දැනුම පුදුමාකාරයි..ඒ වගේම එක් එක් විෂයන් ගැන ඔබගේ කියවිමත් විශිෂ්ඨයි..
පරක්කු ඇයි බල බල හිටියෙ.
නමට විතරක් අහල තිබුන මාතෘකාවක්
රාමුව ❤️
Hi hi සහෝදරයා 😍 කලින්ම එන්න බැරිවුනා ශ්‍රී පාදයේ ගියා💙 ආදරෙයි නියම මතෘකාවක්.
රන්දික සර් පුළුවන්නම් මත්ද්‍රව්‍ය පිළිබඳ එපිසෝඩ් එකක් කරන්නකෝ ,ඒවාට ශරීරය මොලය ක්‍රියා කරන හැටි හා අනෙකුත් තොරතුරු පිළිබඳ 😕😕🙏
ඔව්ව් ඒක වැදගත්
ඔව් 🖤😭🥶
😓
මාත් ඉල්ලලා තියෙන්නේ ඔය මාතෘකාවම දානකම් බලාන ඉමු😇
මේ චැනල් එකේ මුල්ම වීඩියෝ අතර තිබුන මත්ද්‍රව්‍ය ගැන කරපු වීඩියො එකක්, ඒක අයින් කරල දැන්, ඒ වෙද්දී රාමුවට subscribers 1000ක් වත් තිබුනේ නෑ
Programming language(python,..), පොඩි පොඩි algorithms, වගේ දේවල් තේරෙන භාෂාවෙන් ඔබ තුමාගේ කට හඬින් ඉගෙන ගන්න තිබ්බනම් මේ channel එක අපිට මහා පිටුවහලක් වේවි ඉදිරියට යන්න..
ඒකනම් වටිනව ❤️
ඔබත් නූතන ඇරිස්ටෝටල් කෙනෙක්...කිසිවක් නොදත් අපට විශ්වය හෙලි කරනා...👌🖤
අතිශයින් ම ඉතා වටිනා වීඩියෝවක් . අන්තර්ජාලය ප්‍රවේශමෙන් පරිහරණය කිරීම ගැන හොඳ දැණුමක් ලැබුණා. මේ වගේ දැණුම තව තවත් අපිට ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා !
මාත් පහුගිය ටිකේ හිත හිත හිටිය මාතෘකාවක් ශා ශා මරු මරු 😍 thank you රන්දික මහත්මා
ඔබතුමා වගේ නිදහස්ව හරි විදියට හිතන කෙනෙක් දැකීමත් මානසික සහනයක්😍❤👍👏
රාමුව කියන්නේ දැන් මගේ time table එකේ කෑල්ලක් 🤗
සංකීර්ණ දෙයක් පැහැදිලිව කියල දීල තියෙනව. නියමයි වීඩියෝ එක හොද දැනුමකින් කරල තියෙනව. තව මේ වගේ වීඩියෝ කරන්න. වටින පුද්ගලයෙක් ❤️
⏳අතීතයට ගියා...😇❤️💙
11 වසරෙ ICT පාඩම් වල සමහර ඒවා මතක් උනා.✌️😌 ස්තූතියි රන්දික සර් අළුත් දේවල් ගොඩාක්නුත් ඉගෙන ගත්තා✊🤍💛
Ow .eka atta.11ict paadma aaith igena gatta.
රන්දික කියලා සර් ට අපහාස කරන්න එපා යකෝ 😏
@@damithanayanajith5111 මම සර් කියල ඉස්සෙල්ලත් ලියල තිබ්බෙ . මෙච්චර දේවල් අපිට කියල දෙන එතුමට අපහාස කරන්න තරම් මම පහත් නෑ මිත්‍රයා😇
අනිවා
@@damithanayanajith5111 😂😂😂
Tech youtuber කෙනෙක්ටවත් බැරිවෙයි මෙච්චර හොද පැහැදිලි කිරීමක් දෙන්න. ❤️🔥
ගොඩක් කාලෙක ඉදන් දැනගන්න ආසාවෙන්ම හිටපු topic එකක් 🥺♥️ thank you very much 😊♥️
Ou yako mat meka kranna kiyala dn auruddak witra
@@nadunmatharage5847 🥺♥️😌 අන්තිමට හම්බුනා 😌♥️
Internet user කෙනෙක් විදියට නොදන්න කාරණා කීපයක් ඔලුවට දාගත්තා.. 💖 Thank you so much.!
ඔබේ වෙලාවෙන් රෑ දොලහටත් කිට්ටු වෙලා අප්ලෝඩ් කරල තියෙන්නෙ.🥺 ස්තූතියි.🙏
දන්න දෙයක් උනත්, මොකුත් නොදැන අලුතෙන් ඉගෙනගන්නවා වගේ හිතෙන්නේ, මේ කියලා දෙන ශෛලියට. 😍 👌
මේක ඉතිං හරියට ගත්තොත් Basics of Computer Networks and Internet වගේ යන ලෙක්චර් එකක්ම තමයි. කැම්පස් කාලෙ මතකයන් අලුත් උනා 20 වන මිනිත්තුවේ සිට.. ❤️
Al ict deeply කතා වෙනව networking
@Albert Einstine කමෙන්ට් එක දැකල පාඩුවෙ යන්නැති අමුතු ජීවත අනේ මන්දා උබලත්
@Albert Einstine හික්ස් හික්ස් වාද එපා බන්. 😪 සොරි මන් වැරදි😂👍
@Albert Einstine අපිට අමතක වෙච්ච අතීතෙ සිදුවීම් මොකක් හරි නිසා නැවත මතක් උනාම ඒ කාලෙට අපේ මතකය ිගිහින් ඒ අවධියේ කරපු කියපු දේවල් විදිනව ඒ සුන්දරත්වය ගැන මං සදහන් කරේ.. ඒ අත්දැකීම් ඕන කෙනෙක්ට පොදුයි .. අපි අමුතුවෙන් දන්න මගුලක් නෑ .. ❤️
@@warunaudara5915 anande gobba warunaya neda me 🧐😉
ඔබතුමා මේ කරන්නෙ මිලකල නොහැකි සමාජමෙහෙවරක් ආදරෙයි හදවතින්ම..මගෙ ජිවිතෙ තියන ලොකුම බලාපොරොත්තුවක් තමා ඔබතුම එක්ක එක වචනයක් කාතාකරන්න තියන ආසව...
හරියට Tv series එකක් බලනවා වගේ. ඊලඟ එක එනකම් බලන් ඉන්නේ. 🔥
විවිධ මත්ද්‍රව්‍ය සහ ඒවයෙන් මොලය ට වෙන බලපෑම පිලිබදව වීඩියෝවක් ඕනේ ❤️❤️❤️
ස්තූතියි මෙලෙස ඔබතුමාගේ වටිනා කාලය, ශ්‍රමය වැය කර අප සමඟ දැනුම බෙදාගන්නවට 🙏💟
බොහොම ස්තූතියි ඔබට ❤️🔥අපට නොදන්න දේ කියා දී පැහැදිලි කරනවාට ❤️🔥♥
මේවගේ එපිසෝඩ් වලට නම් english සබ් දාලා දුන්න නම් සියලු සත්වයන්ටම වටිනවා❤️
ඔව් බන් මොනා උනත් කොහෙ හරි මනුස්සයෙක් ඉගෙන ගන්නවා එකෙන් ❤
උන්ට මීට වඩා ඒවා තියනවා බං
@@රජිතමහේෂ් ඔව්
උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏
@@jerrydewinda5771 ow
බලපු පලවෙනි වීඩියෝවෙන්ම තේරුම් ගියා ඔබේ චැනලය වටිනාම එකක් බව. අපූරුයි මිත්‍රයා
අද තම තේරුනේ ඔබ ඉතම සන්කිර්න සන්කල්ප කොහොම සරල කරනවද කියලා... ජය වේවා සර් ❤️
මතුපිටින් පෙනෙන දේ සත්‍යය වෙන්නත් බැහැ!
ජය වේවා! ❤️
ඔබ සිදුකරන මෙම සේවයට අපගේ හදවතේ ගැඹුරුම ආචාරය ❤
ස්තුතියි! ඔබතුමන්ට. නොදන්නා දේ අපට කියා දෙනවාට. ❤️
Ravindu සර්ගෙ class එකෙත් Cloud සම්බන්ධ ගොඩක් දේවල් කියලා දුන්නා.. වැඩි විස්තර කිව්වට Thank You 😊
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා..මුලින්නම් හිතුවෙ වැඩක් නැති වීඩියෝ එකක් කියල..එ උනාට අනිත් වීඩියෝ වගේ වැල් වටාර නැතිව පැහදිලිව කියල දෙනවා...සුපිරි වැඩක්
රාමුවෙන් බලාපොරොත්තු නොවුනු ඒත් පට්ටම ආස පැත්තක් ❤️😍
එක ඩිංගක්වත් skip කරන් නැතුව බැලුවා .
මාර වටිනවා 💖💖
mama
ඔබගෙ හැම video එකක්ම ගොඩක් ආසාවෙන් බලනවා. මොකද එවගෙන් හුගක් ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙනවා good luck...
බොහොම ස්තූතී අයියේ මේ කරන පැහැදිලි කිරීම් වලට 🤗
අනේ ඉල්ලන්න බලන් හිටපු අපි ගොඩක් ආස කරන සුපිරි මාතෘකාව ක්...
රන්දික මහත්තයෝ ගොඩක් පින් ඕං
වෙන මහන්සියට...
පිපාසෙට වතුර ටිකක් දෙන එක වගේම දැනුම් පිපාසෙට කරුණු ටිකක් දෙන එකත් බොදුනු දර්ශණය අනුව පිනක් ❤️🔥
කථා කරන විදිහ, කටහඬ හරිම ලස්සනයි. වීඩියෝ වල කන්ටෙන්ට් වලට කැමති වෙන්න කලින් attract වුණේ කථා කරන විදිහට. අහන් ඉන්නත් ආසයි.
සර්.බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොඳයි සම්පූර්ණ විස්තරයක් එක්ක.ගොඩක් චැනල් වල තියෙන විස්තර විශ්වාස කරන්න අමාරුයි.අදත් වීඩියෝ එක සුපිරියක්.ජය ❤
Ahhh Mr namal😂
@@xchamathjay6114 ah bosa
ස්තූතියි, ඔබේ දැනුම අප හා බෙදා ගැනීම වෙනුවෙන් ❤
වෙනස්ම විදිහකට.බොහෝ දැණුමක් අපිට තේරෙන විදිහට කියාදෙන්ට උත්සාහ කරන රංදික අයියා❤️❤️බොහොම ස්තූතියි..ඒ කාලේ ඉදන්ම මගේ කැමතිම චැනල් එකක්.
🎯🎯🎯🎯➡️අද ම මම තීරණය අනුමත කරනවා ඔබ පැහැදිලි මධ්‍යස්ථ මතදාරියෙක් බව මේතුල ගොඩාක් ලොකු අදහසක් ඇති එය ඔබ ගනීවි.. ජයයි.
පරක්කු මොකද කියල බල බලා හිටියේ...😌💖 ඒකටත් එක්ක හරි යන්න අළුත් මාතෘකාවක්..😍
දැනගන්න ආසාවෙන් හිටපු මාතෘකාවක්, බොහොම ස්තූතියි රාමුව ❤
කාලයක් තිස්සේ දැනගන්න ආසාවෙන් හිටපු topic එකක්....thank you very much sir...🙏🙏
අතිශයින්ම විශාල දත්ත සමුදායක් හරිම සරලව ඕනම කෙනෙක්ට තෙරෙන්න content අරන් එන ඔබට බොහොමත් ස්තුති. 🙏
මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏🙏
Ubata molayak na.aka nisa puka nodi hitapan.gona.
හරවත් කරුණු රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරන දැනුම් සම්භාරයක් ගෙන එන මෙතෙක් නොදැන සිටි කරුණු ගැන දැනුවත් කරන සුවිශේෂී නාලිකාවක් !
ගොඩක් ස්තූතියි මේ දැනුම බෙදාදීමට...❤
රාමුවට ජය...🙏
ඔබට ස්තුති රංදික සර්..මිනිසුන්ගේ දැනුම පොෂණය කිරීමට ඔබගේ වටිනා කාලය වෙන් කරනවට.දවසින් දවස දියුණු වේවා..ජය❤️🙏👍
Best teacher I saw after Lord Buddha______________!
😹nikm modyek wenn ep
අයියේ Crypto Currencies පිළිබද video එකක් කරන්න ලොකු video එකක් මොකද අනාගත ලෝකයේ මුදල් ඒකකය වන මෙය ගැන video වක් කලහොත් ගොඩ දෙනෙකුට මේක ප්‍රයෝජනයක් වෙයි 😌😌
හැමදාම අපි ආසම මාතෘකා අරන් එනවට බොහෝම ස්තූති අයියා ❤❤❤❤❤❤❤
Ane adamai danagaththe mewa. Thank you so much ❤
කෙටි කාලයකින් අපූරු විග්‍රහයක් බොහොම ස්තූතියි.... 👍✌️
අම්බො නියමයි පැහැදිලි කිරිම සැගවූන අදහස් ඇතිව ..කියන ඔබතුමාට බොහොම ස්තුති 🙏
ගොඩක් කල් ඉදන් දැනගන්න උවමනාවෙන් හිටපු මාතෘකාවක් ♥️ ස්තුතියි
ඔබගේ pahadili කිරීම ඉතාමත් anargawath, ඔබට pin 🙏
ඉරිදා වෙනකම් දැන් ඉවසිල්ලක් නෑ එච්චරටම රාමුවට ඇබ්බැහි වෙලා 😍❤️🤗
කොහොම කියන්නද ඔබ තුමාගෙ තියෙන වටිනාකම.ගොඩක් ස්තූතී ❤
කලින් දවසේ ඉඳන් බලා හිටියේ වීඩියෝ එකක් දානකන්....❤️❤️❤️❤️❤️❤️❤️❤️ අධිමාන විශ්ව ගැන වීඩියෝ එකක් ඕන ඉක්මනටම.....
බොහොම ඔබතුමාට ස්තූතියි මගේ ඉල්ලීම ඉශ්ඨ කරාට 🙏❤️
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනීයේ වරුන අබේසේකර මහතාගේ ප්‍රහාරය මතක් කර දීමටයි 😇!
ස්තූතී!
😂😂
🤣✌️
Mkd e??
@@misuraramanayaka9713 satan krama gana karapu video eka baluwe na neh?
@@oddscilk7986 baluwa habai ohoma kathawak kiwwa mathaka naane🤔🤔
රෙප්ට්ටීලියන් ගැන සහ අපිට කලින් ජීවියක් පෘතුවියෙ පරිනාමය උනාද යන්න සවිස්තරාත්මක වීඩියෝ එකක් ඕනෙ❤️
උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏
මිනිත්තු 50ක් වැනි සුළු වේලාවකින් ලබා දෙන දැනුම අපිරිමිතයි..
web 3.0 block chain ගැනත් කතා කරන්න අයියේ එකෙන් ගොඩක් අයට network security ගැන අවබෝදයක් එයී
දවසට එක ගානේ දැන්මත් අහන් ඉන්න ආස දේවල් මේවා.. 🙏❤💐
මම dark web ekata giye මන් 4 පන්තියේදී.. මුලදී යාලුවෙක් හොයා ගන්න කොහොම අහරි මට පට්ට යාලුවෙක් හම්බුනා Frank kiyaka eya programmer kenek.. එදා ඉඳන් උයි මායි ඩාර්ක් වෙබ් එකේ. අලුත් දේවමයි. Dark web eka use krna Kota වැදගත් දෙයක් use krnna.. හොඳ වගේම නරක් තියෙනවා .රාමුවේ මිතුරු කැලට ජය ♥️
අද මාතෘකාවත් කතා කරපු දේවලුත් සුපිරි !🤩🤩🤩රෙප්ටීලියන්ස්ලා ගැනත් වීඩියෝ එකක් ඕනේ. ❤️❤️❤️
Yes
උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏
#respect අයියේ. ඔයා ඔහොම මූලිකම දේවල් වල ඉඳන් ඔය දේවල් ඉවසීමෙන් කියල දෙන විදියට. 💐💐💐
අපි ඕවා ඒ කාලෙ හොයා ගත්තෙ සෑහෙන වෙලාවක් Internet එකේම search කරලයි, විජය පරිගණක සඟරාව කියවලයි...
උදේ ඉදන් ඉදන් බලන් හිටියේ අද විඩියො එක එනකන් වටින මාතෘකාවක්
Https used as a secured protocol when communicating with the server in Application layer. (There are mainly 4 layers when communicating between a client and and server, mainly Application layer is the top layer) Https using cryptographic protocols like SSL/TLS for encryption of data between client and server in the second layer (transportatio layer).
Just some high level tech stuff as a network engineer. 🙂
Mr Randhika already mentioned it Clearly to acknowledge everyone.
You are the best teacher i ever see,😌 Finally i understand what is addiction is..😑
මොලය ක්‍රියා කරන ආකාරය සහ කෙනෙක්ගෙ ශරීරය ක්‍රියා කරන ආකාරය අතර තියෙන සම්බන්ධය සහ ඒ අනුව ඒ කෙනාගේ අනාගතය ,ඒ කෙනාගෙ දුර්වලතා , දක්ශතා ගැන කියවෙන දේවල් ගැන video එකක් නැත්නම් videos series එකක් කරන්න පුළුවන් ඒක ගොඩක් වටීවි අපිට🤗❤️
හැමෝටම වැදගත් වෙන interesting topic එකක් ❤ Thanks රාමුව!
හිත හිත හිටපු මාතෘකාවක් සර්.ගොඩක් වටිනවා.ඇත්තටම මම නිතරම හිතනවා මේ ලෝකේ තියෙන හුගක් දේවල් ඒ ගැන විස්තර පොටෝස්,වීඩියෝ හැමදේම කවුද අනේ මේ සර්ච් එන්ජින් වලට දාලා තියෙන්නේ.ඒ දේවල් එකක්වත් මිස් නොකර 😁අම්මෝ හිතද්දිත් පුදුම හිතෙනවා...මේ දේවල් ලස්සනට පිලිවෙලට කියලා දෙනවට සර්ට බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️
දැනගන්න අසවෙන්ම හිටපු දෙයක්.. හරිම වටිනවා.. රාමුවට ජය!!!
ලොකු දැනුමක් ලැබුනා...❤ජය ජය මේ වගේ දේවල් අපිට දෙනවට...
රාමුවට සදා ජය වේවා...!
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!
Bro this video just popped up in my RUclips app I’ve never searched about this category because where I live this country is restricted. But I’ve been there and done some stuff as well. Dude now I’m like addicted to your videos. Keep it up. Good luck mate.! 🔥
Dark tv series එක ගෙන සම්පුර්ණ video මාලවක් තාම Yotube එකේ නැ එකෙ තියේන සංකීර්ණ කාරනා ගෙන ඔබ තුමාට පුළුවන් නම් video එකක් ගෙන්න 🤗🤗
ඇත්තමයි ඒ හිනාව ඒ කතාබහ හරිම ලස්සනයි ඒ හිනාව ඒ කතාබහට හරි ඉක්මනට හිත ඇදිල යනවා ❤
දැනගන්න ආසාවෙන් ම හිටපු මාතෘකාවක් 🙏🏻❤️
Mata නින්ද යන්නේ නැති දවසට අයියාගේ video එකක් අහගෙන නිදාගන්නෙ . සුපිරි yatama නින්ද යනවා
තව episode එකකින් මේ මාතෘකාවෙ තව ටිකක් ගැඹුරට යමු නේද 👀🤘
ඔබතුමාට ගොඩක් පිං...🌹🌹🌹
ගොඩක් වටින මාතෘකාව ක්..
නිවැරැදි කරුණු පිරිසිදුව පිළිවෙලට රස ඇතුව අරන් එන අපට සැදුන අපේ රාමුව...
Highly recommended for සර්වජන❤️⭐😁
අනන්‍යතාවය හෙලි නොවන විට මිනිසා ගේ අදුරු පැතිකඩ ඉදිරියට එනවා වැඩී.
Meka aththak👏
Hodama comment eka Meka 👍
හරියටම කිව්ව බං..
පිස්සෙක් බන් උබ 😂
@@mycraft2917 එක උෟ කියපු එකක් නෙවෙයි බං මනො විද්‍යාවෙන් තහවුරු කරපු එකක් 😄
Atta
Computor Hacking,Hackers ලා ගැන වීඩියෝ එකක් ප්ලීස් 🙂
බොහොම වටිනා දැනුමක් කලක සිට හොයපු. බොහොම ස්තුති ඔබට
දැන ගන්න ආසම මතෘකාවක් දන්න ව්ස්තර වලට තවත් දැනුම එකතු වුනා ❤️🩹
කොහොමකලත් කොහොමවුනත් මේ ලෝකේ හැමදේක ම වැරදි පැත්තකුයි හරි පැත්තකුයි තියෙනවා.....
ඒක එහෙම්මම තමා....
උදාහරණ ඕන නෑනේ...
ඒක හොදින් මතක තබා ගෙන නුවණින් විමසා බලා තමන් කරන හැම දේම ගැන හිතමින් විමසා බලමින් ජීවත් වෙන්න....
මම හරි නේද?
❤❤😊
ඔයාට ස්තූතී මේ දේවල්වලින් මිනිස්සුන්ව දැනුවත් කරනවට...
ප්‍රශ්නය තියෙන්නේ 'හරි' මොකද්ද 'වැරදි' මොකද්ද කියන අර්ථකතනය ලබා දෙන්නේ කවුද කියන එකයි....
@@Raamuwa හරි දේ හරි කියලත් නැත්නම් වැරදි කියලත් වැරදි දේ වැරදි කියලත් නැත්නම් හරි කියලත් පෙන්නනවා විවිධාකාර අය ඒ ඒ අය ගැන තමන්ට විශ්වාසය තබන්න පුලුවන්ද බැරිද කියන එක මතත් තමන්ගේ නුවණින් විමසා බලා කරන තීරණය මතත් ඒක ගැන නිවැරැදිව හොයලා බලලා කරන තීරණය මතත් හරි මොකක්ද වැරදි මොකක්ද කියන අර්ථකතනය ලබාගන්න පුලුවන්........
තමන්ගේ අතේ තමයි තියෙන්නෙ වැඩේ.......
ඔබ කියන දේ ඇත්‍ත. ඒත් ඒක ඊට වඩා ටිකක් සංකීර්ණයි නේද? හිතන්නකෝ බඩගින්නේ සිටින සිංහයෙක් මුවෙකු දඩයම් කිරීම හරිද වැරදිද?
@@Raamuwa ඇත්ත හඳුනගන්න සංකීර්ණ බවක් පවතිනවා.....
ඒක ඇත්ත....
මෙහෙම දෙයක් තියෙනවා....
යමකට පවතින්නට පුලුවන් ඇත්ත යම් එක් කාරණයක් විතරයි
අනෙක් සියලු කාරණ අසත්‍යයි....
අපිට පේන විදියයි සිංහයට පේන විදියයි වෙනස් ඒ වගේම පරිසරයේ සත්වයන් අතර සමතුලිතාවයක් පවතිනවා කියන නිසාත්...
ඒ ඒ අතර ඇත්ත තේරුම් ගැනීමේ සංකීර්ණ බවක් තියෙනවා...
හැබැයි මෙහෙම කියන්න පුලුවන්..........
සීමාකාරී ලෙස ආකල්පවල සිරවී සිටින්නේ නැති අයට විවිධාකාර දේවල් පිලිබද අධ්‍යනය කරමින් ඇත්ත සොයාගන්න පුලුවන් ඔයා වගේ....
මම කැමති චින්තනය පුලුල් කරගන්න....
බොහොම ස්තූතී මෙහෙම Reply කරලා වැරදි නිවැරැදි කරගන්න උදව් කරනවට....😊❤️❤️
නෑ මෙක සංවාදයක්නේ. මමත් දෙයක් ඉගෙන ගන්නවනෙ. ජය! 💛