කෘතිම බුද්ධිය අපව පාලනය කරාවිද? | Technological Singularity: Will A.l. Take Over? 🦾🫀

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 193

  • @dilhanigunathunga2423
    @dilhanigunathunga2423 2 года назад +43

    කතාව තුල ජිවත් වෙන්න පුළුවන් හඩක් 💛

  • @kottagodapremasiri9960
    @kottagodapremasiri9960 Год назад +6

    කෘතීම බුද්දයට කවදාවත් මිනිස්සුන්ව පාලනය කරන්න බැ. මොකද කියනවානම් කෘතීම බුද්දය කියන්නෙත් මිනිසාගේ නිෂ්පාදනයක්‌. 👌

  • @sanjanakaveesha9212
    @sanjanakaveesha9212 2 года назад +13

    අපි කරන්න ඕනි කෘත්‍රිම බුද්ධිමය දියුණු කරන එක නෙමේ ,අපි විසින් අපිවම දියුණු කරගන්න එක (සිත දියුණු කිරීම)❤️‍🔥ඔයාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි අයියේ❤️‍🔥

  • @sinhala1977
    @sinhala1977 2 года назад +46

    ඇත්තටම කාටවත් හිතෙන්නේ නැද්ද අපි පිටසක්වල ජීවීන් කියන්නෙත් මේ වගේම දියුනු උන අයට කියලා

    • @chitchat321
      @chitchat321 2 года назад

      ☺☺

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 2 года назад

      Ehama ayta tama

    • @rpckumara3
      @rpckumara3 Год назад

      නෑනෙ...පිටසක්වල ජීවීන් කියන්නෙ.වෙනත් ලෝකවල ජීවත්වෙන ජීවීන් කොට්ඨාශයක්...ඒ අයගෙ ශිෂිඨාචාර අපේ ශිෂ්ඨාචාරයන්ට වඩා දියුනු වෙන්න පුළුවන්.සමහර අවස්ථාවලදි අපි ඒ අයට වඩා දැනට දියුනු වෙන්න පුළුවන්.ඒක මන්දාකිනියෙන් මන්දාකිනියට.ලෝකයෙන් ලෝකයට වෙනස් වෙන්න පුළුවන්.ඒත් මේ සියල්ල ස්වභාව ධර්මයාට.ලෝක ධර්මතාවයන්ට පොදුයි.තෙරුවන් සරණයි!...

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 года назад +39

    අනාගතයේදී කෘතිම බුද්ධිය නිසා නැති වෙන රැකියා සහා මේක නිසා ඇති වෙන රැකියා ගැන ඒවගේම කෘතිම බුදියෙන් කවදාවත් Replace කරන්න බැරි දේවල් ගැන වීඩියෝ එකක් දාන්න 👍❤️🔥

    • @sinhalapedia
      @sinhalapedia  2 года назад +12

      ගොඩක් දැවැන්ත කර්මාන්තශාලා වල සේවකයින් වෙනුවට කෘතිම බුද්ධි රොබෝවරු භාවිතාවේවි.
      මේකෙන් තියෙන වාසිය තමයි ජීවිතේ ලෙහෙසි වීම.

    • @LegndNverDie222
      @LegndNverDie222 2 года назад +4

      @@sinhalapedia හැබැයි අවාසිය තමයි අහින්සක මිනුස්සුන්ට රැකියා අහිමි වෙනවා

  • @bgtec1791
    @bgtec1791 2 года назад +9

    It සර් කෙනෙක් මේ ලගදි අපිට කිව්ව google එකෙන් පටන් අරන් තිබ්බලු Ai රොබොල දෙන්නෙට එකිනෙක communicate කරන්න දිපු project එකක්.මේකෙදි එ රොබෝලා දෙන්න ඒ දෙන්නටම විතරක් ආවේනික බාශාවක් හදන් තිබ්බලු.ඒක දැන ගත්ත ගමන් ඒ project එක එතනම නවත්තල දාලලු.ඒ දෙන්නගෙ language එකක් හදාගතපු එක ගොඩක් බයානක තත්වයක්

    • @litecode1024
      @litecode1024 2 года назад +3

      එහෙම භාෂාවක් හදාගෙන තියෙන්නේ අපි පාවිච්චි කරන භාෂාව slow හින්දා කියලා කියන්නේ

  • @mr.scicetist2554
    @mr.scicetist2554 2 года назад +19

    මම ආසම topic එකක්❤❤ තව ai ගැන video අනිවා ඕනි හොඳේ...😁❤

  • @badkid4464
    @badkid4464 2 года назад +7

    ඔයා ඇත්තටම කව්ද. හයිස්කුල් professor කේනේක්ද

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 года назад +47

    AI එක ට මිනිස්සු න් යටත් කර ගන්න එක එහෙම ලෙසයි දෙයක් නෙමෙයි, Elon musk වගේ සුපිරි වැඩ්ඩො ඉන්නකම්. Nualralink තමයි එකට හොදම උද්හාර්ණය.

    • @NONAME-qm1hv
      @NONAME-qm1hv 2 года назад +1

      Hmm

    • @sampathjaye
      @sampathjaye 2 года назад

      AI එකට නම් බැරි වෙයි elon musk නම් ලගදිම කරනව අපිට ටෙස්ල ☎ එක ටෙස්ල 🚗 බැලුවනම්

    • @hagchathu219
      @hagchathu219 2 года назад

      Elon marsk මැරුනට පස්සේ කවුද ඔච්චර දනුමක් ආයේ දෙන්නේ....

    • @kavindumax1458
      @kavindumax1458 2 года назад

      Elon mask kiyanne ayojakayek vitharai.

    • @5rmrd_ent198
      @5rmrd_ent198 2 года назад +2

      ඒම කියන්න බෑ මචං elon musk ඕම එක එක උපකරණ හදල මුලු ලෝකයම අපි දන්නෙවත් නැතුව අල්ලගනීද කවුද දන්නෙ 😵‍💫

  • @dilayt.teachandgamer8644
    @dilayt.teachandgamer8644 2 года назад +19

    අදත් සුපිරියක් තමයි...ආදරෙයි හැමදාමත්

  • @aviskadinal2001
    @aviskadinal2001 2 года назад +10

    ලස්සන පැහැදිලි කිරීමත් එක්ක එන video නිසා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් video එක හැමදාම වගේ අදත් නියමයි 💗

  • @comment....2257
    @comment....2257 2 года назад +8

    මිනිසා නැවත ගල් යුගය ට රැගෙන යාවීද?

  • @denuwantechofficial
    @denuwantechofficial 2 года назад +2

    Video එකත් එක්ක අයියගෙ කටහඩ mix වෙලා එද්දි...video එකේ තියෙන ගැබුර ඉතාමත් තියුණුව මනසට දෙන්න පුලුවන් හැකියාවක් අයියගෙ කටහඩට තියෙනවා...

  • @thilina6033
    @thilina6033 2 года назад +9

    ඔය කියන විදියට යන්ත්‍ර බුද්දිය වැඩී උනොත්...සාමන්‍ය මිනිස්සුන්ට වඩා ඒ යන්ත්‍ර වල බුද්දිය ශක්තිය වැඩී උනොත් ඒත් අමතක කරන්න හොද නෑ අදි මානසික ශ්කතීන් තියන මිනිස්සු ත් මේ ලෝකේ අපිත් එක්කම තාමත් ඉන්නවා කියලා..කෙටියෙන් ම කිව්වොත් සෝවාන් අරහත් වෙච්ච ස්වාමින් වහසේලා වගේම.. සාමාන්‍ය මනුස්සයෝ වගේ ඉන්න අදි මානසික ශ්කතීන් තියන මිනිස්සු තාම ඉන්නවා.. මොන විදියට තාක්ශනේ දිව්නු උනත්.. ඒ අදි මානසික ශක්තීන් තියෙන මිනිස්සුත් එක්ක කෘතීම බුද්දියට හැරෙන්නවත් බෑ... බය වෙන්න දෙයක්‌ නෑ තාක්ෂණික ඒකීයත්වය ගැන...

  • @anseleresh6973
    @anseleresh6973 2 года назад +2

    Oyage katahada harima SMART ayye, oyage danumen mama godak dewal igena gaththa, tnx. Oyanam wow. Mechchara kalekata mama ahapu supirima, wdagath, watina, very need, ideas dena ekama kena oyathamai ayye. GOD BLESS YOU💙💙

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 года назад +2

    අනිවාරෙන් (A.I) බයානකයි...නියමයි explain එක....❤️අපේ pedia🇱🇰✔️

  • @aypfilms
    @aypfilms 2 года назад +1

    තාක්ශනයට මම ආසයි ✊ ඔහොම වෙනවටත් ආසයි නියම video එකක් මාට ව්දියට පැහැදිලි කලා 👌

  • @harshanaruwan8959
    @harshanaruwan8959 2 года назад

    සුපිරි වැඩක් නියමයි.. පැහැදිලි බොක්කටම දෙනවා..👍👍❤️❤️❤️💯💯🔨😳🔨🔨

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 года назад +1

    ලස්සනට අර්තවත්වත්ව පැහැදිලී කරනවා thanks😎♥️🔥

  • @yasanthayasanthagayan3642
    @yasanthayasanthagayan3642 2 года назад +9

    අයියේ ඔයාගෙ ෆොටෝ එකක් ඕනා ඔයාව දැකලා නෑ තාම ☺️☺️

  • @DewminaRandeniya
    @DewminaRandeniya 2 года назад +5

    දිගටම මේ වගෙ රොබෝ තාක්ෂණය ගැන වීඩියෝ ගේන්න...♥️

  • @DilshanMalindu225
    @DilshanMalindu225 2 года назад

    අම්මො අදත් මරු මෙ ව්ගේ විඩියෝ නිතරම දානවනම් සුපිරියක් ❤️ respect boy

  • @noopGplays
    @noopGplays 2 года назад +3

    නියමයි ❤️අද වීඩියෝ එකත්💛🤎🤍💚💙

  • @dananjayapiyumal9329
    @dananjayapiyumal9329 2 года назад +1

    ස්පීකර් වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන් ද 🧐😇🤓🙄

  • @Chamith_withakshana
    @Chamith_withakshana 2 года назад +1

    විඩීයෝ එක මරු .පිටසක්වල අය ගැන විඩීයෝ එකක් ඕනේ 😱😱❤️❤️❤️

  • @Chariyastreaming
    @Chariyastreaming 2 года назад +4

    සුපිරිම වීඩියෝ එකක්...හරිම වටිනවා ආදරෙයි සිංහල පීඩියා ❤️🥰

  • @production6347
    @production6347 2 года назад +2

    වීඩියෝ එක සුපිරි සහෝ 🤝🙏❤️❤️

  • @dilkiamasha2433
    @dilkiamasha2433 2 года назад +3

    Fb අය්න් කරල ඇල්ගොරිදම් එකෙන අය්න් උන මම 😏.හැබැය් ඉතින් මේ ඕන සෝශල් මීඩියා එකක් එහෙම තමා

  • @Storyscapestudio.I_N
    @Storyscapestudio.I_N 2 года назад +4

    හැමදාමත් සුපිරි සිංහල පීඩියා

  • @arttv2498
    @arttv2498 2 года назад

    Supiri video eka. Mama hathanne na minissunwa parajaya karanna puluwan kiyala. E wenakota minissuth godak update wela thiyei. Eka palanayakin geniyana kramayak minissu hadagai.

  • @punisher5982
    @punisher5982 2 года назад +6

    අනිවාර්යයෙන්ම කෘතිම බුද්ධිය උබලාව විනාශ කරවි ස්ටිවන් මහතා කිවා එක වෙනවාමයි😥😥

  • @ishantharindu3935
    @ishantharindu3935 2 года назад +4

    බුද්ධිමත් ඡාති දෙකක‍ට ලෙ‍ා්කේ ඵකට වසන්න බෑ මිත්‍රයා..

  • @වයිට්හැකර්

    හොද පැහැදිලි කිරීමක්

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 года назад +1

    මේ video එක නම් මරු.මේ වගේ ඒව තව ඕනෙ 🤩❤️

  • @DamithsSolangaarachchi-dq3vd
    @DamithsSolangaarachchi-dq3vd 10 месяцев назад

    දැනටමත් ඔව්න් අපිව පාලනය කරනවා.

  • @ishanchamika1754
    @ishanchamika1754 2 года назад +1

    සුපිරි aiye ආදරෙයි mewage video හැමදාම දෙන්න 🖤🖤

  • @avishkad1701
    @avishkad1701 2 года назад +3

    අදත් නියමයි 💙😊👍

  • @sahanmadusha2050
    @sahanmadusha2050 5 месяцев назад

    කෘතීම බුද්දියේ වර්ග මොනවද.දන්න කෙනෙක් details tikak දෙනවද

  • @SLRVS
    @SLRVS 2 года назад

    අනිවා යටත් කර ගන්නවා

  • @mrme7554
    @mrme7554 Год назад

    කෘතිම බුද්දයට මිනිස්සුන්ව පාලනය කරනතරම් තත්ත්වයකට එන්ඩ පුළුවන් වෙන්නේ ඒ කෘතීම බුද්ධියට තමන්ට සමාන තවත් කෘතීම බුද්ධියක් නිර්මාණය කරන්ඩ පුළුවන් තරමට තාක්ෂණය දියුණුනම් විතරයි. ඒ වගේ තාක්ෂණයකුයි දැන්තියෙන තාක්ෂණයයි අහසට පොළව වගේ.

  • @ANDROIDGAMERT413
    @ANDROIDGAMERT413 2 года назад +3

    Mama 1 adarei 🖤🖤

  • @badkid4464
    @badkid4464 2 года назад +3

    Ambo eka gammak thama 😊😊

  • @ANDROIDGAMERT413
    @ANDROIDGAMERT413 2 года назад +3

    Super video 💪💪

  • @shamalimanike4729
    @shamalimanike4729 2 года назад +1

    (Artificial intelligence ) I like to talk about it .please give more videos for that topic

  • @sankasandew9067
    @sankasandew9067 2 года назад +1

    ක්වොන්ටම් විද්‍යාව ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @pasinduweerasinghe6138
    @pasinduweerasinghe6138 2 года назад

    සිරාවටම video එක මරු

  • @trone570.demon-of-shadows5.4
    @trone570.demon-of-shadows5.4 2 года назад +2

    ලොකෙ ලොකුම Carnivorous dinosaurs එක ලොකෙ ලොකුම Carnivorous dinosaursලා14 ගැන video එකක් දන්න

  • @respektsongsr.m9973
    @respektsongsr.m9973 2 года назад

    ආදරෙඉ හැමදාම මරු bro ඔයාගෙ කටහඬ මරුමුවට ගැලපෙනවා

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 2 года назад

    සුපිරි ආ..........

  • @Hasithasulochan332
    @Hasithasulochan332 Год назад +1

    අපි අප්ඩේට් වෙන්න ඕනේ. SUPER HIUMAN වෙන්න ඕනේ ...එතකොට කෘතීම බුද්ධිය ගානටම අපි ඉන්නව පුලුවන් ...

  • @GAMINGPODI-r3u
    @GAMINGPODI-r3u 2 года назад +2

    හායි අයියේ අදත් සුපිරී මන් එක...🥲අද

  • @mpffgaming3439
    @mpffgaming3439 2 года назад +2

    සුපිරි යක් අයියෙ

  • @ultrabeastgogeta-sl.2.0
    @ultrabeastgogeta-sl.2.0 2 года назад +4

    කෘතීම බුද්දියට කලින් super human හැදුවනම් හරි

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 года назад +2

    මං නම් කියන්නේ කෘතිම බුද්දිය අපී කවදා හරී පාලනය කරනවා🥲💔💫🔥

  • @rmssranasinghe7225
    @rmssranasinghe7225 2 года назад +1

    සුපිරි

  • @ravinduharshana5281
    @ravinduharshana5281 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️ හැමදාමත් ගොඩක් වටින වීඩියෝ එකක්

  • @thilina6033
    @thilina6033 2 года назад

    අද video එක නම් තද පහරක් ආ... ❤‍🔥❤‍🔥

  • @aloneboy....6533
    @aloneboy....6533 Год назад

    AI වලින් මොලයක් වගේම Heard එකකුත් නිර්මානය කලානම් AI වලින් අනතුර්ක් නැති වෙයි නේද.....

  • @thenukasandaruwan7892
    @thenukasandaruwan7892 2 года назад +1

    Super ma thama ✊✊✊

  • @liyo8178
    @liyo8178 2 года назад +2

    මිනිසට කරන්න බැරිදෙයක්නෑ. රොබෝවරයක් සැමදා මිනිසෙකුගේ වහලෙක් පමනයි.

  • @sankasandew9067
    @sankasandew9067 2 года назад

    කැමතිම චැනල් එක❤️

  • @sldartist2135
    @sldartist2135 2 года назад +3

    Supiriyak❤️

  • @kbtharupathi8968
    @kbtharupathi8968 2 года назад +5

    මිනිසාගේ බුද්ධිය කෘතීම බුද්ධියට වඩා උසස් ද?

    • @sinhalapedia
      @sinhalapedia  2 года назад +11

      කෘතිම බුද්ධිය නිර්මාණය කරන්නේ මිනිසා විසින් වුවත් එය මිනිසුන්ට කල නොහැකි දේවල් කිරීම උදෙසා තමයි නිර්මාණය කරන්නේ. දැනට කෘතිම බුද්ධිය පවතින්නේ මිනිසාගේ පූර්ණ පාලනය යටතේ. නමුත් යම් දවසක එය ස්වාධීන වුනොත් සට පට සත්ත පඩි තමයි 🥹

    • @kbtharupathi8968
      @kbtharupathi8968 2 года назад +2

      @@sinhalapedia එසේ නොවේවා 🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 2 года назад +1

    අදත් සුපිරියක් ..🤟🥰

  • @aypfilms
    @aypfilms 2 года назад +2

    මම ආසම chenal එක 😎

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 года назад +1

    සුපිරියක්

  • @Ranasinghe-rk8cr
    @Ranasinghe-rk8cr Год назад

    Good video

  • @LahiruMchamika
    @LahiruMchamika 7 месяцев назад

    Kruthima buddiya nishpadanaya karannath, e tharam molayak thibbe minissuntamay , e hinda kruthima buddiyata wada minissunta molaya thiyenawa wenasak thiyenne mole hari widihata pawichchi kirima matha😊

  • @sumedasirisoma5891
    @sumedasirisoma5891 2 года назад +3

    mama 1 like eka😍

  • @tslstudio9943
    @tslstudio9943 2 года назад +2

    නිවුරාලින් නිසා සමහරක් විට ගේමක් දෙන්න පුළුවන් 😎

  • @NissankaBandara-g5k
    @NissankaBandara-g5k 2 дня назад +1

    Helayo innakam ai ta harennavath ba

  • @NotBasket
    @NotBasket 2 года назад

    ELON MUSK eka wadasatahanka kiysnawa api me jiwathwenne game ekak athule kiyala.eka aththada boruda?

  • @sanduniwathsala9641
    @sanduniwathsala9641 Год назад

    Superb aiye

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 года назад +1

    500k ගහමු ඉක්මනට 🥰💖🔥💫

  • @sgdzeus1741
    @sgdzeus1741 2 года назад +2

    මුල්ම කමෙන්ට් එක මගෙං♥️♥️❤️

  • @Ranasinghe-rk8cr
    @Ranasinghe-rk8cr Год назад

    Ai wala daththa list karala thiyenawa hoyana Kanata lesi vidihata. Anika AI minissunata abiyogayak unoth , eka thama minissunge amaraniya wiime rahasa . 🎉

  • @SLRVS
    @SLRVS 2 года назад

    හදවතක් හැදුවානම් හරි

  • @mr.filler61
    @mr.filler61 2 года назад +2

    Dapu gaman baluwe sahooo

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 2 года назад +2

    The matrix මතක් උනා මේක බලලා🤩

  • @nandanaliyanage8828
    @nandanaliyanage8828 2 года назад +2

    👍

  • @isuruvfx4377
    @isuruvfx4377 2 года назад

    තව වසර ගනනාවක් ගතවුනත් යාන්ත්‍රික කෘතිම බුද්ධ්යක් බිහි වෙන්නේ නෑ. රොබෝවරු කිව්වහම යකඩ වලින් හැදුණු රූපයක් නේ හැමෝටම මතක්වෙන්නෙ . මේතරම් බලශක්ති අර්බුද තියෙද්දි . විදුලිය වැනි යැපුම්ක්‍රම වලින් පවතින්න අමාරුයි. හැබැයි එක දෙයක් වෙන්න පුලුවන් සම්භාවිතාවයක් තියනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව සමග ජීව විද්‍යාව එකතු වුන දවසට. අසාමාන්‍ය නැත්නම් විකෘති නිර්මාණයක් සිදුවිය හැක . විඤ්ඤාණය නැතිනම් සිතක් නැති වූවත් ලබාගන්නා දත්ත මගින් ස්වයං පාලනය වියහැකි , ස්වභාවික සම්පත්වලින් ශරීරය පෝෂණය කළ හැකියි, නිර්මාණයක් බිහිවූවොත්. නියත වශයෙන් එය අලුත් ශිෂ්ටාචාරයක ආරම්භය විය හැක. මේ දේවල් අද හෙට සිදුවීමට තිබෙන දේවල් නොවේ. Soft robots කියලා තාක්ෂණයක් දැනටමත් පටන් අරන් තියෙන්නේ . RUclips එකේ පවා තියනවා. microscopic robots කියන category එකෙත් තියනවා

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 года назад

    ඔව් සමහර විට එහෙම වෙන්නත් පුලුවං.සමහර විට නොවෙන්නත් පුලුවං.මේ කතාව ඇහුවම පස්සෙ තමා එහෙම වෙන්නත් පුලුවං කියල හිතුනෙ

  • @dimuthchanaka4656
    @dimuthchanaka4656 Год назад

    Yes of course 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @nandanaliyanage8828
    @nandanaliyanage8828 2 года назад +2

    Palaweni comment ekamagen😌🤞

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 2 года назад +1

    අපෙ අවසානය තමයි ඉතින්.. Matrix film එක මතක් උනා😢

  • @dilukkumara2494
    @dilukkumara2494 2 года назад +1

    Ammo dhan aluth soya ganim gana baya hithenawa adhareyi hamadhama

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 года назад

    Niyamai ❤️❤️

  • @jgsstudiocreation
    @jgsstudiocreation 2 года назад

    ඕක කවදාවත් වෙන් නෑ, විඤ්ඤානය සදාකල් පවතින්නනබෑ, , ඒ කියන්නේ අමරණීයත්වවයවිහිලුවක් විතරයි, මොළේ පිටපත් කරාට, මැරෙණ එක වලක් වන්න බෑ, බෞද්ධ දර්ශනය තුල පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ ගරන, ඉතින් අප කල යුත්තේ කෘතිම බුද්ධිය දියුණුකිරෘම නොව , පරම පවිත්‍ර වූ අමරණීය වූ නිර්වාණය පිණිස පාරමෘ ධර්මයන් සපුරා සසර ගමන සිදලීමයි, මිනිසුන් වන අපිටවත්, පිටසක්වල ජීවින්ටත් මේ විශ්ව නියායට, සොභාදහමේ නීතියට එහා යන්න බෑ,, අපි කො⁣පමන උස්සහා කලත්, මොනතරම් තාක්ෂණය දියුණු උනත් සොභාදහම අපිට වඩා ඉස්සරහින් ඉන්නේ.... තාක්ෂණය දියුණු උනා කියලා සත්‍ය වැටහෙන් නෑ, ලෙඩ වීම වලක්වන් න බෑ, මරණය වළක්වන්න බෑ, විඤ්ඤානය රදවගන්න බෑ, කර්ම ශක්තිය අභිභවා යන්න බෑ, හේතුඵල දහම ැැභිබවායන්න බෑ

  • @CrackHipHop
    @CrackHipHop 2 года назад +4

  • @kusalvihaga7319
    @kusalvihaga7319 2 года назад

    Super humansla gana video ekakuth genna

  • @slwheels9544
    @slwheels9544 2 года назад

    Supiri video ekak 2016 idan hoyana deyak

  • @kdgimhank
    @kdgimhank Год назад

    අඩේ නිකම් නෙවෙයි ඉලෝන් අගහරු වගේ එවට යන්න්‍රෙත් ටෙස්ලා නියුරාලින්ක් මේ වගේ ඔක්කොම. එවගේ බලේ තියන් ඉන්න්‍රෙ😊

  • @gamingranwa995
    @gamingranwa995 2 года назад +2

    Maru♥️

  • @zantayt3116
    @zantayt3116 2 года назад +1

    ලොව විශාලම බල්ලො ගැන ඔනේ❤️❤️❤️❤️❤️❤️

  • @පචගුණේ-භ3ෆ
    @පචගුණේ-භ3ෆ 2 года назад +7

    ලංකාවට නම් එහෙම වෙන එකක් නෑ තියෙන ඩිජිටල් බඩුත් නැති වෙන්න යන්නේ 🥺......

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 года назад +3

    ♥️♥️♥️

  • @badkid4464
    @badkid4464 2 года назад +2

    I am.1 st like

  • @S.L.C.F.T
    @S.L.C.F.T 2 года назад

    පොඩ්ඩක් හිතන්න අපි කෘතිමබුද්දිය සොයාගත්ත වගේ අපිවත් කාගේ හරි නිර්මානයක්නම් හරියට ආදම් මැව්වවගේ

  • @krish14334
    @krish14334 2 года назад +4

    බයිබලයේ එළිදරව් පොතේ කියන 666 මේකද ?

    • @sinhalapedia
      @sinhalapedia  2 года назад +3

      Lucifer’s universe ගැන කරන්න ආසයි. ඒක මිනිස්සුන්ට බර වැඩි වෙයි. Simulation හා සම්බන්ධයි

    • @alephads8550
      @alephads8550 2 года назад +1

      @@sinhalapedia ඒක ගැන විඩියෝ එකක් කරන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    😍👍🏻