Sithin Iwasanna Ba - සිතින් ඉවසන්න බෑ | Prabodha Theekshana | Hiru Star - Season04|EPISODE 44|HiruTV
HTML-код
- Опубликовано: 2 янв 2025
- Sithin Iwasanna Ba - සිතින් ඉවසන්න බෑ | Prabodha Theekshana | Hiru Star - Season 04 | EPISODE 44 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode44 #PrabodhaTheekshana #SithinIwasannaBa #සිතින්_ඉවසන්න_බෑ
හරිම ලස්සනයි අයියේ කීවෙන පාරද අහන්නෙ කියල මතක නෑ ඒ තරම් ලස්සනයි අපි වෝට් කරනවා ඉහලින්ම
මෙවානේ රං පිට රං මනාප ලැබෙන්න ඕනේ සිංදූ .ආදරෙයි බං එකෙන්ම❤
සතුට යනු අම්පාර වගේ දුර බැහැර ප්රේදේශයකින් ඇවිත් 90% ගත්ත එක ගැන. අපේ කොල්ලෙක් හදවතින්ම සුබ පතනවා.❤
හැකියාවට පලාත අදාල නෑ මචන්. ඌ ලස්සනටම කිව්ව. ඒකට වටිනකම තමයි ඒ ලැබුනෙ.❤
මගේනම් Hiru star❤❤
Sathutui bn
උබට පිස්සුද woththo 😹 ගමෙ ගොඩෙ කිලා එකක් නෑ ඌ කියනවා ලස්සනට
අම්පාර කොහේද බන් දුර..
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයා මතක් වුනා නැවතත් 😢 ගායනය ඒ තරම් මිහිරියි.
Aniwh❤
මගේ හදවතේ සදා නොමැකෙන හදවතේ ගායකයා ආදරණීය ප්‍රින්ස් අයියා 😢❤
අහන්න පුළුවන් විදිහට මරුවට කියනවා. ප්‍රින්ස්ගෙ සින්දුවක්ම ආයෙ අහමු 😊
ප්‍රින්ස් ගෙ ඕනම සිංදුවක් කිව්වත් ලස්සනයී .90 දශකයේ අපේ සිංදු ❤❤
කි පාරක් ඇහුවද කියලා මතක නැ 🖤
පින්ස් ❤...අද වෙනකන් එහඩට සමාන කවර් වොයිස් එකක් මට ඇහිලා නෑ.පින්ස් මහතාට සදරනයක් කරා ක්යලා පෙනවා.දිගටම කියමු කොම්ලෝ.....❤
තව දෙයක්... නයිට් බස් ඔක්කොම දුවන්නේ මෙයාලා නිසයි අදටත් විඩාවක් නැතුව. අජිත් , කපුගේ , පින්ස් , චාමර , දමිත් 🙏 🙏 ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ප්‍රබෝධ අයියෙ...😍👍
හරිම ලස්සනට ගායනා කලා මම කැමතිම ගායනයක් ප්‍රින්ස් උදය ප්‍රියන්ත aiyata නිවන් සුව ලැබේවා
මාර ලස්සනයි ❤
ලස්සන හඬක් දෙපාරක් සින්දුව ඇහුවා❤❤
ගැම්මක්..හදවතේ ගායකයා වෙන දවස වැඩි ඈතක නෑ...ආදරෙයි සහොදරයා..සුබ ගමන්❤❤❤
සුන්දර අම්පාරේ තවාත් සුන්දර හදවතක් praboda අයියා❤️❤️❤️👌👌
සින්දුව feel වෙන්න කියනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ....එකෙන්ම....❤️❤️❤️fatta bro👍👍👍👍
සිරසේ සිංදු කිව්වා වගේ මතකයි
සුපිරි❤❤❤❤❤ 🇬🇧
ප්‍රින්ස් නිරෝශට කියපු සිංදු..අතීතයේ ප්‍රින්ස් ගෙ.ලව් එක.නිරෝශා
ඒක නම් කියන්න වචන නෑ, සුපිරි මචෝ...🤗🤗😍😍❤️
Original එකට පස්සේ අහපු හොඳම ගායනය❤❤❤❤❤
අවසන් 12 ඉන්න ඕනි එකෙක් ❤
ප්‍රින්ස් නිරෝශාට කියපු සිංදුව මේ..❤❤❤
ඉදිරියටම යන්න ඕන තරුවක්❤
කියන්න වචන නැ හලෝ පට්ටම පට්ට සුපිරි අන්තිම 12හෙ බලාපොරොත්තු වෙනවා❤❤
එකනම්.මරු මචෝ මාර රහයි එක දිගු ගමනක් යමු ජයම වේවා සහෝදරයා ❤❤❤❤
සුභ පැතුම් බුදු සරනයි ඔයාට
පරිස්සමින් ගායනා කරපු මේ වෙනකොට හොඳම ගීතය. Good luck
නිරෝශට ප්‍රින්ස්ව මතක් වෙන්න ඇති
නිරෝෂා අපහසුවෙන් හිටියා වගේ තේරුණා. 1:39. 1:54 2:34 2:55 4:49
ප්‍රින්ස්ගේ ප්‍රථම ප්‍රේමය නිරෝශා තමයි .. you tube එකේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියලා serch කරලා බලන්න .. හැම විස්තරයක්ම දාලා තියෙනවා .. හරිම පව් ... හරිම දුකයි 😢 එතුමාට නිවන් සුවය අත්වේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏
Adareiii සහෝදරයා Prabodh Aiya Me paara hirustar ❤
ඔන්න ගායකයෝ ❤️
බුදු අම්මෝ ඇබ්බැහි වෙලා ඒකනම් පිස්සුවක්❤❤
ලස්සන හඩක් ජයවේවා❤️❤️❤️❤️
මගෙ මල්ලිත් මෙකෙ ඉන්නවා එයාට වගේම මේ මල්ලිටත් සුබ පතනවා ඉදිරියට යන්න ❤
Congratulations preboda...❤❤❤
Meka kochchara ahuwath apa wenne ne bro... ❤ supiri
අම්පාර ගැම්මක් තමා ඉතිම් අපිට❤❤
❤❤❤ ආදරෙයි මචං...
ගායනය සුපිරියි...all the best.❤️
godak lassnai
❤❤❤ හරිම ලස්සනයි තෙරුවන් සරණයි good luck
🎉
❤ adarei proboda......🎉 good luck🎉
ගොඩක් ලස්සන හඩක්. අහන් ඉන්න ආසයි
Wooow lassanai aththatama ❤️🌹❤️❤️
Lassanai aiyee. Anith ekath hodatama karanna. Congratulations ❤
Patta niyami. ❤❤❤❤❤❤
වැඩ්ඩෙක් තමයි සුපිරි ❤
Niyamay 20 parata wadiya baluwa rasa vidinna puluwan vidiyatama kiuwa meka mara porak adarey kollo ela jayawewa
තුන් පාරකට වඩා රස ව්න්දා, ඒ තරම් රහයි ඒක...🎉️❤️👍
නියමයි මාර ලස්සනයි අයියේ ♥️😍
සුපිරි බං
Harima lassana niwena katahadak. Supa pethum obata.👍👍
ආදරෙයි කොල්ලා.ප්‍රින්ස් එල
Aththatama lassanai.issarahata yanna oni.wish karanawa.ampare hamoma
නියමයි❤
වැඩ්ඩෙක් ❤❤❤❤
හ්ම්... රහයි ❤😍
Supiri prabodha ayya
ලස්නයි පුතේ ඉහලටම යන්න
ලස්සනයි ලස්සනයි ලස්සනානානානාඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි
හරිම ලස්සනයි ❤
එක පට්ට borr 💫💫💫💫💫💫💫💫✨️✨️✨️✨️✨️✨️✨️✨️👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💐💐💐💐💐
Harima lasanai❤
❤❤❤❤ ජයවේවා ..
Good luck aiya ❤❤❤❤
Niyamai kiyala wadak ne
ඉහලටම එන එකෙක් ප්‍රින්ස්ගෙ සින්දුම කියපන් මචන්
Ow prince ge sinduma kiyanna...rasai bn aiye❤
ප්‍රින්ස් උදය ප්‍රියන්තට උපහාරයක් 🤍
Marama lassana hadak
Supiri........ahagena Inna asai.......
සුපර් ❤
❤අම්පාර
Fatta❤❤❤❤...
Harima lassanai supirii
Supiri prabuda oya tama amparata gawrawayak genawe 🙂
Elam Kerry boroo ❤❤❤
එල එල අපේ කොල්ලෙක්.❤❤
Niyamai aiya...supiriyak😊
අවසාන 12 ට ඉන්නම ඔනා ....👍👍👍
සුපිරි ගායනයක්❤
Eka maru ❤
❤❤❤❤❤❤ ලස්සනයි
Prints kale hode❤❤❤❤❤❤❤😊😊😊
❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි කොල්ලො
Maaramaa lassniiii koccra ehuwat madi..eccrata lassaniii...❤️❤️❤️❤️
Akanam supar ❤❤❤
Feel eka maru jayawewa
හරිම ලස්සනයි
සුපිරි මල්ලි ❤
Great broo
Iwara karpu vidiha supiri
Niyamai danenna gayana kala
Supiri ❤
Sindu❤
ලීඩා මරූ❤😊
දෙනවා සුපිරියටම
Dura akahe sinduw kiyapan ayye 💖
super
අම්පාරේ ගැම්මක්
Eka maru