Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අශාන් අයියගේ සිංදුව අහන්නමයි හිරුස්ටාර් බලන්නෙ 🤭
Apith ehemai❤
කොහෙ ඉඳලා මතු වුණාද මන්දා ....සුපිරි
මේ පාර මෙයා hirustar වෙයි කියල හිතන අය කෝ❤😊
මේ කටහඩ අස්සේ එඩ්වඩ් ජයකොඩි මහතා, රොහාන් බුලේගොඩ මහතා ගේ කට හඩ ඇහෙනවා.....ඉතින් ජයවේවා මල්ලි 👍හිරුස්ටාර් බලන්නේ උබ හින්දා....නුවරින් හිරු ස්ටාර් නෙවේ අපිට හොද ගායකයෙක් ඕන... රැලි ගීත වලට අහු නොවී හිතට දැනෙන ගීත නිර්මාණය කරන්න.... ජයවේවා 👍👍👍
මා දෑතේ වෙලීලා එදා එතන සුපිරියටම කියව්වා ජයවේවා අශාන් අයියා❤
❤
අශාන් කපුගෙදර 👌♥️ ලයාන්විතම හඩ 🤗
Hiru season හැම එකකින්ම අහපු ලස්සනම කටහඬ අශාන්ගේ ❤🥇❤
පට්ටම වේරියේශන් එඩ්වඩ් ජයකොඩි මහය්හ්මයත් සතුටු වෙයි මේ වෙනස්ම ගායනයට. සුපිරියක්. අනාගතේ ඔබ ගී ලොව බබළනවා ලංකාවෙ. ❤❤❤
අශාන්ගෙ සිංදුවක් අහන්න කොයිතරම් බලන් ඉන්නවාද..❤🎉❤
❤ow ane
Hmm
❤. Godak asawen thamai inne asahan sindu kiyana dawasata.hirusta me wennama ona.kata hada bawanawak wage .neda❤
Ow❤🎉
කටහඩ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
අම්මෝ ඔයා තමයි මල්ලි හිරැ ස්ටාර් ...මම ආසම ගායකයෙක් වෙලා ඉවරයි ඔයා මල්ලි 🎉🎉🎉🎉...ඔයාට තෙරැවන් සරණයි දරැවෝ ...
හරිම ලස්සනයි අශාන් පුතා ,ඔයා hiru star වෙන්නම ඕනි,ඔබට ජය!!!බුදු සරණයි!!!💐🌷🥰💖
හිරු star Season 1,2,3,4 බැලුවා නමුත් අශාන් වගෙ මිහිරි හඩක් ඇහුනෙ නෑ.මේ පාර කිරුළ හිමිවිය යුතුම කෙනා අශාන් තමයි season 4 එකේ මුල සිට මේ දක්වා කිසිම අඩු පාඩුවක් අහපු නැති එකම කෙනා අශාන් නියමයි අශාන් මල්ලී ඔයාට ජය වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
අනිවාර්යෙන්ම🎉❤
හරිම ලස්සනයි අශාන් අයියෙ. Hiru star වෙනකන් ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඉදිරියටම යන්න සුබ පතනවා ❤
හිරැ එකෙන් ලොකයක් ආදරය කරන තරුවක් හොයා ගත්තා .මේ හඩ හැම සිතකටම බාවනවක් .😍🔥⭐️😍🔥⭐️ 🙏Ashan Kapugedara
මේ පාර ආශාන් තමයි හිරු ස්ටාර් ❤❤❤
Oya thama ape hiru star mallio apith nuwarane ❤❤
අනේ මන්දා මේක පිස්සුවක් මල්ලි... ❤❤❤
කටහඩ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වේන් නෑ ඇත්තමයි
උබ දිනලා ඉවරයි බන්.winner mepara uba thamai❤❤❤
අශාන් අයියේ කියන්න චචන නෑ හරිම ලස්සනයි 🌹❤️❤️ ❤️❤️ ඉදිරියටම යන්න හැකිවේවා! ❤️❤️
අනේ අදත් කියනවද සුදු පුතේ❤❤❤❤❤මාරම දේව ආශීර්වාදයක්.හිරු ස්ටාර් Hiri Star🎉🎉🎉🎉🎉🎉
ලස්සනයි මල්ලි...දිනන්නම ඕනි..බුදු සරනයි... මේ වගෙ ලස්සන හිතට දැනෙන සිංදු කියන්න... ❤❤
අහපු ලස්සනම කටහඬ🥰🥰🥰gindara wage next super star
Ruwange wagema mageth හිරු star ashan. 💖💖😘
ඇත්තටම කියන්න වචන මදි මල්ලි.. ඒ තරම්ම ලස්සනයි.. සුභ පතනවා ඔයාට කිරුළ දක්වාම යන්න..❤❤❤🎉🎉🎉
හිත නිවන්න පුළුවන් හරිම මිහිරි හඩක්. කනට මී පැනි වක් කරනවා වගේ ❤❤❤ utube wala palaweni comment eka.comment nokara inna bariuna e katahada ahenakota.idiriyatama yanna wish krnwa mulu hadawathinma ❤
Second round එකෙන් out වෙලා wild card round එකෙන් ආපහු ඇවිල්ලා අද වෙද්දී අපේ හිතේ ඔයා ඉන්නවා කියන්නෙ 😍❤️
වචන නෑ අයියා...සුපිරියක්❤️අවසන් හතරේ එක් බලාපොරොත්තුවක් 🖤❤️
Very Nice Ashan. ගොඩක් ආදරෙයි. Wish u all the very best!♥️♥️💐💐💐
Ashan kapugedara niyamai super Adearei jay weva Aiyea
Ashan oyata lassana gamanak yanna puluwan.godak lassanai.jaya wewa❤❤❤❤
ඔබේ හඩ නම් භාවනාවක් සොයුර ,සුභ පැතුම් ❤
ඊයේ අහපු ලස්සනම සිංදුව...මන් ආසම ඔයාටයි ශනුටයි ❤🎉
Favorite🥺💜
මාර ලස්සනට සින්දුව කීවා අයියා❤
අශාන් අපේ දිගන කොල්ලා ඔයාත් අපි අැමදාම ඉන්නවා අපි ඔයා කලින් ඉටිය ගමෙ දිගන අථත්වත්ත ජයවෙිවා මෙදා සැරේ හිරු කිරුළ මහානුවර දිගනට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිස්සු හැදෙන කටහඩ..හිතටම වදිනවා❤
හිරු ස්ටාර් බුදුසරණයි 🙏🏻
ජයම වේවා මල්ලියෝ.. වැඩ්ඩා එකෙන්ම ❤
ඉතාආආආආම කෙටියෙන් ආදරෙයි අහස තරම් පතා❤❤❤❤❤❤
Pissuwak❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ කටහඩ භාවනාවක්. මගේ හිරුස්ටා ඔයා
හිරු ස්ටාර් මේ වෙනකන් හිටපු තරග කරුවන්ගෙන් මිහිරි ම හඩ තියෙන්නේ මල්ලි ඔයාට.ඔයා තමයි හිරු ස්ටාර්.ජේසු පිහිටයි .පරිස්සමෙන් ගමන යන්න
Good luck Ashan ❤🎉
Next hiru star ❤
කන්ද උඩරට ගැම්මක් ❤❤❤❤
භාවනාවක් ❤
අශාන් & නේසර❤
අපෙ hiru Star.... එකෙන්ම final 💙❤🔥🔥
අනේ අශාන් පුතෙ මම සතිය එන්නේ කවදද කියලා බලන්නේ ජය වේවා රත්තරන් පුතුනෙ යන්න ඉදිරියටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි මල්ලි අපි හෙට එලි වෙනකල් බලන්න ඉන්නවා ඔයාගේ song එක අහන්න.... හරිම මිහිරි කටහඩ අපි Australia වලින් 👍
හරි ම ❤ලස්සනයි❤අයියේ❤❤ අදරේ යි
ලස්සයි කියනවා මරගති ❤❤
අමුතුම රහක්
WoooW wooow wooow excellent performance brother 👍👍👍👍 congrats and touch your goal. I wish your all the very best 👍👍👍
𝐑𝐞𝐚𝐥 𝐡𝐢𝐫𝐮𝐬𝐭𝐚𝐫 𝐀𝐬𝐡𝐚𝐧 𝐤𝐚𝐩𝐮𝐠𝐞𝐝𝐚𝐫𝐚 😍♥️
මේ කටහඩ නම් අනේ මන්දා❤ඒක බාවනාවක් වගේ ❤
Harima ලස්සනයි my හිරු star 😘😘💗💖
MAge hiru star
Ashan kapugedara ❤ aniwwaryen supar star wenawa..
සිංදුව වගේම අද හරි ලස්සනයි හිනාව පුතා .තෙරුවන් සරණයි hiru star මගෙත්.
සුපිරි ... හරිම ලස්සනයි ...
නියමයි සුපිරි
Apet hiru star oya Malli. Harima lassanai
මනේජ් අයියාම තමා.
Asanga song akak anakal inna hirustar balanna malli jayama jayama wawa
අදි මාතාරා ප්රවෙසන් වන්න 😂😂😂❤❤❤
ඔයා තමා හිරු ස්ටර්❤❤❤
Ape hiru star....
දරුව කාගෙ වුනත් සුපිරි බුලට් එකක් පුතා ඔයා ඉන්නම ඕන අවසන් තුන්දෙනා අතර බුදු සරනය් කොල්ලෝ ඉදිරියට ම යන් පුතා
සුපිරි අශාන් මල්ලී.ඔයා නිසා හිරු ස්ටර් බලනවා.නුවර අපි ඔයා එක්ක❤❤
Superb ❤
අහනවා අහනවා තාමත් .....
කියන්න වචන නෑ..ඒ තරම්ම ආදරනිය හඩක් .බාවනාවක් වගේ..මොන song එක කිව්වත් ❤🫶⭐️⭐️⭐️🔥
දිගන අපි හරි ආදරෙයි මල්ලියෝ..
Wow aiya ❤❤❤❤❤
Hiru star season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤
සුපිරි සුපිපි අශාන් කියන්නේ හිරැස්ටාර් හදවතේ ගායකයා තෙරැවන් සරණයි සහෝ
Marama lassanai ayya oya thama me para hirustar 😌♥️✨️
හරිම ලස්සනයි අශාන් ❤❤🎉🎉
ජයවේවා දළදා සමිදු පිහිටයී 💞💞💞🙏🙏🙏
@Ashan Kapugedara Congratulations Kapuwa...❤🥰💐
Me para hirustar ashan ahan inna asa hadak❤
Oyage katahada ahanna mai hiru star balanne...dan lassana wela
කියලා වැඩක් නෑ ඒ තරමට සුපිරි..ඒ කටහඩේ ලස්සන .කියන්න දේයක් නැ ඒ තරමට ලස්සනයි..ජයම වේවා❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤hirusta
ලස්සනට සිංන් කරා මල්ලි.හිරුස්ටා වෙනවාමයි.ජය වෙවා!!!
සුපිරි මල්ලි ❤❤❤
Ashan ❤❤❤❤❤❤❤
Oysge sinduwak ahanna sathiya pura balan innawa puthe daksa gayakayek wenna jsu pihitai❤❤❤❤
Lassanai kiyanna wachana na. Oba punsiri soiza mahathmayage. Githayak kiyannako. Obata hiru star wennama labewaa..!❤
Ane api kemathi meya hiru star
පුතේ 👌❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤නිරෝෂා mis ❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya wawa ashan me para hiru star❤❤❤
මල්ලි ❤❤
අදත් සුපිරි මල්ලී නියමයි .❤👉🇰🇷
හරිම ලස්සනයි ..ඉදිරි යටම යන්න..❤❤
Ashan ❤❤
Marama lassanai malli oha hirustar wela iwarai❤❤❤❤❤
අශාන් අයියගේ සිංදුව අහන්නමයි හිරුස්ටාර් බලන්නෙ 🤭
Apith ehemai❤
කොහෙ ඉඳලා මතු වුණාද මන්දා ....සුපිරි
මේ පාර මෙයා hirustar වෙයි කියල හිතන අය කෝ❤😊
මේ කටහඩ අස්සේ එඩ්වඩ් ජයකොඩි මහතා, රොහාන් බුලේගොඩ මහතා ගේ කට හඩ ඇහෙනවා.....ඉතින් ජයවේවා මල්ලි 👍
හිරුස්ටාර් බලන්නේ උබ හින්දා....
නුවරින් හිරු ස්ටාර් නෙවේ අපිට හොද ගායකයෙක් ඕන... රැලි ගීත වලට අහු නොවී හිතට දැනෙන ගීත නිර්මාණය කරන්න.... ජයවේවා 👍👍👍
මා දෑතේ වෙලීලා එදා එතන සුපිරියටම කියව්වා ජයවේවා අශාන් අයියා❤
❤
අශාන් කපුගෙදර 👌♥️ ලයාන්විතම හඩ 🤗
Hiru season හැම එකකින්ම අහපු ලස්සනම කටහඬ අශාන්ගේ ❤🥇❤
පට්ටම වේරියේශන් එඩ්වඩ් ජයකොඩි මහය්හ්මයත් සතුටු වෙයි මේ වෙනස්ම ගායනයට. සුපිරියක්. අනාගතේ ඔබ ගී ලොව බබළනවා ලංකාවෙ. ❤❤❤
අශාන්ගෙ සිංදුවක් අහන්න කොයිතරම් බලන් ඉන්නවාද..❤🎉❤
❤ow ane
Hmm
❤. Godak asawen thamai inne asahan sindu kiyana dawasata.hirusta me wennama ona.kata hada bawanawak wage .neda❤
Ow❤🎉
කටහඩ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
අම්මෝ ඔයා තමයි මල්ලි හිරැ ස්ටාර් ...මම ආසම ගායකයෙක් වෙලා ඉවරයි ඔයා මල්ලි 🎉🎉🎉🎉...ඔයාට තෙරැවන් සරණයි දරැවෝ ...
හරිම ලස්සනයි අශාන් පුතා ,ඔයා hiru star වෙන්නම ඕනි,ඔබට ජය!!!බුදු සරණයි!!!💐🌷🥰💖
හිරු star Season 1,2,3,4 බැලුවා නමුත් අශාන් වගෙ මිහිරි හඩක් ඇහුනෙ නෑ.මේ පාර කිරුළ හිමිවිය යුතුම කෙනා අශාන් තමයි season 4 එකේ මුල සිට මේ දක්වා කිසිම අඩු පාඩුවක් අහපු නැති එකම කෙනා අශාන් නියමයි අශාන් මල්ලී ඔයාට ජය වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
අනිවාර්යෙන්ම🎉❤
හරිම ලස්සනයි අශාන් අයියෙ. Hiru star වෙනකන් ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඉදිරියටම යන්න සුබ පතනවා ❤
හිරැ එකෙන් ලොකයක් ආදරය කරන තරුවක් හොයා ගත්තා .මේ හඩ හැම සිතකටම බාවනවක් .😍🔥⭐️😍🔥⭐️ 🙏Ashan Kapugedara
මේ පාර ආශාන් තමයි හිරු ස්ටාර් ❤❤❤
Oya thama ape hiru star mallio apith nuwarane ❤❤
අනේ මන්දා මේක පිස්සුවක් මල්ලි... ❤❤❤
කටහඩ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වේන් නෑ ඇත්තමයි
උබ දිනලා ඉවරයි බන්.winner mepara uba thamai❤❤❤
අශාන් අයියේ කියන්න චචන නෑ හරිම ලස්සනයි 🌹❤️❤️ ❤️❤️ ඉදිරියටම යන්න හැකිවේවා! ❤️❤️
අනේ අදත් කියනවද සුදු පුතේ❤❤❤❤❤මාරම දේව ආශීර්වාදයක්.හිරු ස්ටාර් Hiri Star🎉🎉🎉🎉🎉🎉
ලස්සනයි මල්ලි...දිනන්නම ඕනි..බුදු සරනයි... මේ වගෙ ලස්සන හිතට දැනෙන සිංදු කියන්න... ❤❤
අහපු ලස්සනම කටහඬ🥰🥰🥰gindara wage next super star
Ruwange wagema mageth හිරු star ashan. 💖💖😘
ඇත්තටම කියන්න වචන මදි මල්ලි.. ඒ තරම්ම ලස්සනයි.. සුභ පතනවා ඔයාට කිරුළ දක්වාම යන්න..❤❤❤🎉🎉🎉
හිත නිවන්න පුළුවන් හරිම මිහිරි හඩක්. කනට මී පැනි වක් කරනවා වගේ ❤❤❤ utube wala palaweni comment eka.comment nokara inna bariuna e katahada ahenakota.idiriyatama yanna wish krnwa mulu hadawathinma ❤
Second round එකෙන් out වෙලා wild card round එකෙන් ආපහු ඇවිල්ලා අද වෙද්දී අපේ හිතේ ඔයා ඉන්නවා කියන්නෙ 😍❤️
වචන නෑ අයියා...සුපිරියක්❤️
අවසන් හතරේ එක් බලාපොරොත්තුවක් 🖤❤️
Very Nice Ashan. ගොඩක් ආදරෙයි. Wish u all the very best!♥️♥️💐💐💐
Ashan kapugedara niyamai super Adearei jay weva Aiyea
Ashan oyata lassana gamanak yanna puluwan.godak lassanai.jaya wewa❤❤❤❤
ඔබේ හඩ නම් භාවනාවක් සොයුර ,සුභ පැතුම් ❤
ඊයේ අහපු ලස්සනම සිංදුව...මන් ආසම ඔයාටයි ශනුටයි ❤🎉
Favorite🥺💜
මාර ලස්සනට සින්දුව කීවා අයියා❤
අශාන් අපේ දිගන කොල්ලා ඔයාත් අපි අැමදාම ඉන්නවා අපි ඔයා කලින් ඉටිය ගමෙ දිගන අථත්වත්ත ජයවෙිවා මෙදා සැරේ හිරු කිරුළ මහානුවර දිගනට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිස්සු හැදෙන කටහඩ..හිතටම වදිනවා❤
හිරු ස්ටාර් බුදුසරණයි 🙏🏻
ජයම වේවා මල්ලියෝ.. වැඩ්ඩා එකෙන්ම ❤
ඉතාආආආආම කෙටියෙන් ආදරෙයි අහස තරම් පතා❤❤❤❤❤❤
Pissuwak❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ කටහඩ භාවනාවක්. මගේ හිරුස්ටා ඔයා
හිරු ස්ටාර් මේ වෙනකන් හිටපු තරග කරුවන්ගෙන් මිහිරි ම හඩ තියෙන්නේ මල්ලි ඔයාට.ඔයා තමයි හිරු ස්ටාර්.ජේසු පිහිටයි .පරිස්සමෙන් ගමන යන්න
Good luck Ashan ❤🎉
Next hiru star ❤
කන්ද උඩරට ගැම්මක් ❤❤❤❤
භාවනාවක් ❤
අශාන් & නේසර❤
අපෙ hiru Star.... එකෙන්ම final 💙❤🔥🔥
අනේ අශාන් පුතෙ මම සතිය එන්නේ කවදද කියලා බලන්නේ ජය වේවා රත්තරන් පුතුනෙ යන්න ඉදිරියටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි මල්ලි අපි හෙට එලි වෙනකල් බලන්න ඉන්නවා ඔයාගේ song එක අහන්න.... හරිම මිහිරි කටහඩ
අපි Australia වලින් 👍
හරි ම ❤ලස්සනයි❤අයියේ❤❤ අදරේ යි
ලස්සයි කියනවා මරගති ❤❤
අමුතුම රහක්
WoooW wooow wooow excellent performance brother 👍👍👍👍 congrats and touch your goal. I wish your all the very best 👍👍👍
𝐑𝐞𝐚𝐥 𝐡𝐢𝐫𝐮𝐬𝐭𝐚𝐫
𝐀𝐬𝐡𝐚𝐧 𝐤𝐚𝐩𝐮𝐠𝐞𝐝𝐚𝐫𝐚 😍♥️