ane aiye tnq so much me dewal kiya denawata mn you tube chanal ekk patan ganna hituwet oyalage travel with wife video balala et melo deyak danne natuwa wadak patan ganna bane me videos tika loku udauwak wade patan ganna tnq so mach aiye 🥰😘🙏
Great Video aiyya. Building a youtube studio is a dream of many of us. Thank you very much for posting educational content like this. Looking forward to seeing more content like this in the future 🤩🔥
A very timely video Kasun Aiyya. Godak aya meken meh time eke benefit karai. Keep making more of these tutorials. P.S. - Aiyya Front-Facing Camera and Rear-facing/Back-facing camera thamai normally commonly use karana term eka:') (Hope this helps with the awkwardness of saying it in the future.)
Thank you for always being an inspiration for amateurs like us. Having a dream to begin a vlog series & a crossover vlog with travel with wife too. :) :)
Aiye, amazing work and wish you both all the best & success in your career. I would really appreciate if you could do a premiere pro basic tutorial as you did a how to make vids from your phone. The next step would be editting i guess. 😁 So, highly recommend. Keep up the good work and see you on next Sat. ✌😎
Thank u very much aiye ... Awankawama අපිට godak ලොකු dhanumak,idea 1k ganna puluwan una oyage mea video 1n... anika muladi salli passe gihin youtube kaeanawata wadaa api thearum gaththa meaka vinoodanshayak විදියට karanna... So again thank u very much ....
Thank you so much aiya, oyalage channel eka balala raha watila, math mage wife ekka me wage channel ekak karanna thibbanum kila asawen inna welawaka, ahamben aiyage me channel eka set une, kiyanna wachana na mara sathutui, thank you very much aiya, keep this good job, I really like you both, hope one day be like you... Mn oyawa godak fallow karanawa, asi godak.
Kasun aiye.. oyage travel with wife eke dapu premier pro tutorial ekak balala man edit karanna iganagaththe.. podi youtube channel ekak karannyanawa wada karana gaman.. aththama mage jiwithe dakapu awankawama hadawathata kathakarana kenek aiye oya. God will bless you both. love you both aiya & akki ❤️💪🏻
විඩියෝ එකේ පොඩි වැරදිමක් උනා. 1080p වෙනුවට 1008p ටයිප් වෙලා තියෙන්නේ. හරි එක "1080p Resolution"
පොඩි වැරදි වීම කාටත් පොදුයි ඒකට අවුලක් නෑ මල්ලි දන්න කෙනා දන්නව ..ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ සීරිස් එකක් පටන් ගත්තු එකත්.ඔයාලගෙ අනිත් චැනල් එකත් මුල ඉඳන්ම බලනව ඒකත් සුපිරි කොරෝන කේස් ආපු දවස් වල මගෙ චැනල් එකේ කොමිනිටි වලත් ඔයා ගැන පෝස්ට් එකකුත් දැම්ම ගොඩක් ගොඩක් අය ලයික් කරලත් තිබුන.මං ඉලෙන්ට්‍රොනික් කරන්නෙ මාත් අවුරුදු 10කට කලින් චැනල් දෙක කරා ඒ කාලෙ දැන් වගෙ පහසු කම් තිබුනෙත් නෑ ඒව අවුල් වෙලා කැන්සල් උනා ඒ යුටියුබ් එකෙ තියෙන conditions හරි හැටි දන්නෙ නැති නිසා.අළුතෙන් එන්න ඉන්න අයටත් ඒ ගැන කියන්න මං ඒ දේවල් හරි හැටි හොයල දැන් ආයෙ චැනල් එකක් කරගෙන යනව.දැන් ඉතින් ඔයාගෙන් වීඩියෝ වලට දාන වැඩ කොහොමද මොකෙන්ද වගෙ එඩිටින් ඉගෙන ගන්න තමයි බලාගෙන ඉන්නෙ. ඉතිම් ගොඩක් වටිනව අපි බලන් ඉන්නව දිගටම.හැමදේම සාර්තක වෙන්න කියල ඔයාල දෙන්නටම සුඟ පතනව ..❤️❤️❤️❤️❤️❤️❤️
Supiri wadak aiye.. apith phone eken thamai sellam okkoma danne.. oyagen thamai rules okkoma igane ganne. well done. keep up the good work.
Eewa aulak na ayya kiyana de ahannai api enneh
Affoo eka aulk na aiya
Mobile photography වල pro mode දාලා photos ගහන්න කියලා දෙන්න
අවුරුදු 3කට පස්සෙ බැලුවෙ ඒත් ගොඩක් දේ ඉගෙන ගත්තා 😍😍
කතා කරන විදිහෙන්ම වදිනවා බොක්කටම.😍
ආදරෙයි ❤️❤️❤️
Menn meya
oya wagem thmy aiye ❤️
කෙල්ලෙක් උනත් මාත් ආසයි මේවා ඉගෙන ගන්න. තෑක්ස් කසුන් අයියේ........💖💖💖
"අපි අතර තියන දේවල් share කරගත්තොත් තමයි අපි හැමෝටම ඉස්සරහට යන්න පුළුවන්..." ඒක නම් හරියටම හරි...
ඔව් ඒක ඇත්ත මල්ලි
එහෙම නැති අය ඉන්න එක තමා බන් ප්‍රශ්නේ. ඉස්සරහට යන එකාවත් පිටිපස්සට අදින එක තමා ගොඩාක් වෙලාවට කරන්නේ.
@@kavinduchethaka8756 සිරා කතාව...
අනිවා
Photography ගැන ඉගෙන ගන්න සිංහල චැනල් එකක් හොය හොය හිටියෙ. සුපිරි වැඩක් කසුන්. පින් මේ බෙදන දැනුමට.
තව කෙනෙක්ගේ දියුණුවට සැබවින්ම උදවු කරන පොළවෙ පය ගහල ජීවත් වෙන නියම මනුස්සයෙක් ආඩම්බරයි දෙන්නම සුපිරි කියන්න වචන නෑ.. ජය❤️
aththata me channel eken godak dewal apita igena ganna puluwan thank you kasun aiya/chamari akka
Thank you aiye..❤
මමත් පටන් ගත්තා science experiments වගේ දේවල් කරලා upload කරන්න..ඒකට lighting setup එකක් හදලා RUclips එකටත් upload කරා.. ඒකට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා.. 4n එක තියන්න tripod එකකුත් ගෙදර ම හැදුවා... ඒක ඕන උසකට ඕන විදියට තියන්න පුළුවන්..මම හදපු නිසා ඕනම විදියකට හසුරවන්න පුළුවන්.... දැං ප්‍රශ්නෙ background එක.... ඒකටත් මොකක් හරි කරන්න ඕන 😊
අයියේ..සුපිරී ..හිතට අහන්න එන හැම ප්‍රශ්නෙටම උත්තරේ අයිය දෙනව..වීඩියෝ දිගටම ඕනේ..ජය වේවා..❤️
අයියගෙ තියන අදහස් වලටයි නිහතමානී කමටයි ආදරෙයි ❤️ Respect brother 💪🏻
Hodi thava videos danna
Hamo hamo 😂
Niyamai bro. Travel with wife eke dapu videos balala math videos haduwa. Me chanal eke dala thiyenawa. Thawa hodata karanna balaporoththu wenawa. Oyage ideas walata thanks
You are a great person, you reveal everything that you know. Thank you & may God bless you!
Onna sub kara brother ,budu saranai dennatama 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓 .
සුපිරි🔥
ගොඩාක් වැදගත් වීඩිඕ එකක්....
හැම සතියෙම සෙනසුරාදා අපිට වීඩිඕ එකක් ඕනි.😋මොකද අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් 😍
Good luck අයියා.දිගටම කරගෙන යමු 🙌🔥
Niyamai aiye. Me video series eka digatama karanna
Photo එකක් ගනිද්දි සෙටින් හදා ගන්න හැටි වීඩියෝ එකක් ඕනේ....
ane aiye tnq so much me dewal kiya denawata mn you tube chanal ekk patan ganna hituwet oyalage travel with wife video balala et melo deyak danne natuwa wadak patan ganna bane me videos tika loku udauwak wade patan ganna tnq so mach aiye 🥰😘🙏
Back Side 😂
ඒකනම් හිතලමද මන්ද කරේ.🤩🤭
අම්මෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂 කිව්වට පස්සෙ තමයි සිද්ධිය මතක් උනේ අයියටත් 😂😂😂😂
Naraka dewal oluwata giyama ohoma wenawa. ape Trending wena ewa thamai ithn.
@@kasundeegodagamage 😂😂🙏
Ammo
අයියේ ඔයා නම් මාරයි ඔයාගෙ videos බැලුවම අපිටම් youtube channel එකක් කරන්න හිතෙනවා..දිගටම මේ වගේ videos අපි බලාපොරොත්තු වෙනවා..හැම සෙනසුරාදම video එකක් දානකල් බලන් ඉන්නේ 🖤
බැක් සයිඩ්..😂😂😂 සුපිරි අයියේ.. ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා.. 🙏🙏🙏 ඊළඟ එක GoPro එකට වීඩියෝ සීරිස් 1ක් පටන් ගන්න..
නියමයි අයියේ.....ගොඩක් වැදගත් video එකක් මේක.... මේ වගේ වදගත් videos කරන්න.... බුදු සරණය!!!
අයියේ ඔය DSLR ලබ්බ අයින් කරලා 5T එකෙන්ම වීඩියෝ එක කරන්න. ඒක පට්ට 😁❤️ ඒ වගේම දිගටම කරගෙන යමු, ජය වේවා 🤩
Isuru sampath video quality ek podi wenask thibba ta. DSLR walata ghanna mona phone 1ta wath bah yako!
@@boostedignite4173 හා
අද බලන්න පටන් ගත්තේ ගොඩාක් ඉගෙන ගත්තා තෑන්ක්ස් අයියා දිගටම චැනල් එක කරගෙන යන්න ❤️
අයියා මම ඔයාගෙ youtube studio වීඩියෝ එක බැලුවා.කාමරේ ආයෙ වෙනස් කරනේ😅👍
Subscribe to me bro
Travel with wife eke kiyala dunna self portrait method eken photos gaththa. Mekenuth godak dewal igena gaththa.
Oka enakal sathiyk iwasillak nthuw bln hitiye😍😍😍
වසර තුනකට පස්සෙ තමයි මේ වීඩියෝ එක අද මම බලන්නෙ.මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මාරම උනන්දුවක් ඇති වෙනව.ඉස්සරහට මටත් පොඩි උපදෙස් ටඉකක් ඕන වෙයි බ්‍රෝ.සරලයි නියමයි.❤
Great Video aiyya. Building a youtube studio is a dream of many of us. Thank you very much for posting educational content like this. Looking forward to seeing more content like this in the future 🤩🔥
Thanks aiye. Oya supiriyatama kiyala denava. Thawa vedio digatama karanna. Best of luck. Budusaranai.
A very timely video Kasun Aiyya. Godak aya meken meh time eke benefit karai. Keep making more of these tutorials. P.S. - Aiyya Front-Facing Camera and Rear-facing/Back-facing camera thamai normally commonly use karana term eka:') (Hope this helps with the awkwardness of saying it in the future.)
අවුරුදු දෙකකට පස්සෙ බැලුවෙ අයියෙ මාරම වටිනවා ගොඩක් ස්තූතියි ❤
බැක්සයිඩ
😂❤
අයියේ ගොඩාක් වැදගත් ඔයාගේ වඩියෝ එක... අපිත් විඩියෝ කරන්නේ පොන් එකෙන්.. කලර් හදා ගන්න තෙරෙන්නේ නැ... ලයිට් හදාගන්න තෙරෙන්නේ.. ඉස්සරහින් ලයිට් එකක් දැන්මා සැඩෝ වදිනවා.. ඔයාගේ උපදෙස් ටික ගෙඩෙක් වටිනවා මට.. දිගටම විඩියෝ දාන්න අපි වගේ අලුත් අයට එක ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට
Learnt a lot of new useful tips. Thank you ♥️
මම අයියගෙ විඩියො බලල . හදපු cinematic විඩ්යෝ ගොඩක් තියන්ව . 4on එකෙන්මයි විඩියෝ ටික ගන්නෙත් . ගොඩක් වටිනව අදහස් ටික . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .
Thank you කසුන් අයියා . තාම පුටුවේ ශීට් එක හැදුවෙ නෑ නේ 😂😂😂
Oyala denna patta නිහතමානී, ekai api oyalata kamathi, congratulations kasun bro
5T Camera එක on කරාම DSLR එකට වඩා Video එක පැහැදිලි උනා කියල හිතුනෙ කාටද ?
එහෙම seen එකක් උනා තමයි.
man hithuwe mage aulak kiyala..
එහෙම උනේ නැහැ හුත්තෝ 😋
ඔව් බන්
Yes 4n eke vedio eka good
බොහෝම ස්තූතියි අයියෙ.. මට මේ channel එක එව්වෙ යාලුවෙක්.. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා..
Thank you for always being an inspiration for amateurs like us. Having a dream to begin a vlog series & a crossover vlog with travel with wife too. :) :)
ඔයාගෙ වීඩ්යෝ නියමයි කසුන්.මේ වගේ තවත් කරන්න.සුභ පතනවා ඔබ දෙපලටම.
බැක් සයිඩ් ,, තව ටිකෙන් චමරි අක්කගෙන් ගුටි කනවා 😂😂😂🤣🤣
තෙරුවන්සරණයි අයියා..දිගටම අපිට මේ විඩියෝ ඕනි.මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.සැමට ජය
Ela🖤
Thank you so much!! අය්යා..ගොඩක් වටිනව..
Aiye, amazing work and wish you both all the best & success in your career. I would really appreciate if you could do a premiere pro basic tutorial as you did a how to make vids from your phone. The next step would be editting i guess. 😁 So, highly recommend. Keep up the good work and see you on next Sat. ✌😎
ඔයාගෙ කතාව ඇත්ත අයියෙ. අපිට උනන්දුවයි, නිර්මාණාත්මක මනසකුයි තියනවනම් අපිට තියන අවම පහසුකම් වලින් ගොඩක් ලොකු දෙයක් කරන්න පුලුවන්. මොකද මම දැනටත් මගේ චැනල් එකේ වීඩියෝස් කරන්නෙ huawei y3 ෆෝන් එකකින්. මම චැනල් එක පටන් ගත්ත තැනයි. දැන් ඉන්න තැනයි ගැන නිහතමානී පුංචි සතුටක් තියනවා. අපි කතාකරන පුංචි දෙයකින් හිරි මනුස්සයෙක්ගෙ හිතේ ශක්තිය වැඩි කරන්න පුලුවන්නම් අන්න ඒකයි ගොඩක් වටින්නෙ.
අයියෙ වීඩියෝ එක ගොඩක් වටිනව. ඔයාට ජයවේවා. චැනල් එක හොදට කරගෙන යන්න.
මම මේ video එක බලන්නෙ 2024,ගොඩාක් වටිනවා අයියේ❤😊
කරගන්න නැතුව එපා වෙලා ඉන්නකොටම තමා සර්ච් කරල බලනකොට මේ චැනල් එක දැක්කෙ.කීව වචන ටික සෑහෙන්න වටිනවා අයියෙ අපි වගේ පොඩි ආරම්භක මට්ටමේ youtube චැනල් කරන අයට...❤️🤘😍
Thank u very much aiye ...
Awankawama අපිට godak ලොකු dhanumak,idea 1k ganna puluwan una oyage mea video 1n... anika muladi salli passe gihin youtube kaeanawata wadaa api thearum gaththa meaka vinoodanshayak විදියට karanna...
So again thank u very much ....
Waw ඇත්තටම සුපිරි වීඩියෝ එකක් අයියේ.මාත් ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.දිගටම කරගෙන යන්න . අහිංසක කොල්ලෝ කෙල්ලො ප්‍රයෝජන ගනී මේ වීඩියෝ බලලා.ඒක තමයි යූටියුබර් කෙනෙක්ගෙන් වෙන්න ඕනි.ජය වේවා ...
කසුන්,.. කොහොමටත් ඔයා ජය ගන්නව, ඉතාම පුිය වැඩසටහනක්,.... තෙරැවන් සරණයි...........
ගොඩක් ලොකු උදව්වක් අයියේ thanxx patta
Tanks aiyye oyage video balala tama mama godak dewal igena gathte. Oyata tawath mewage videos karanna sakthiya dairya labewa. Jaya ubata.
maru aiya digatama oyage tutorials one......GoodLuck!!!
supiri ayye දිගටම කරන් යං... ඔයා මේකේ කතා කරද්දී හොදට කතා කරා... ඕනි හැමදෙම හරි විදියට වචන හසුරවලා කතා කරා...❤️😍💛
නියම වැඩක් අයියේ .දිගටම කරගෙන යන්න..ගොඩාක් වටිනව මේ වීඩියෝ එක..මාත් වීඩියෝ හදනව අයියේ.thanj you very much මේ වගේ ඒව කියා දෙනවට
Thank you so much aiya, oyalage channel eka balala raha watila, math mage wife ekka me wage channel ekak karanna thibbanum kila asawen inna welawaka, ahamben aiyage me channel eka set une, kiyanna wachana na mara sathutui, thank you very much aiya, keep this good job, I really like you both, hope one day be like you... Mn oyawa godak fallow karanawa, asi godak.
අපි අතර තියෙන දේවල් ශෙයා කර ගමු.
ඒක පට්ට ❤❤
සුපිරි කසුන් මල්ලි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ වීඩියෝ එකෙන් දිගටම මේ වාගේ වීඩියෝ දාන්න අපි මග බලාගෙන ඉන්නවා
සුපිරියක් අයියෙ.අක්ක වගෙම ඔයාත් මාර නිහතමානි කෙනෙක්.
ඉතාමත් පැහැදිලිව ,කරුණු ඉදිරිපත් කරා,ජයවේවා පුතා!...
නියමයී අයීයේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන් මට ලොකු idea එකක් ආවා
RUclips ekata danna video ekak tumbnail ekak ehema dala professional widiyata edit karana widiya video ekak hadala danna brthr...godak watinawa...👌👌
Niyamai aiyaa..digatama karagena yan...oyaa kiyna dewal bokkenmai kiynnee..nihathamani kenek..ජය වේවා.❤
Supiri wadak aiya👌..me wage vedios digatama danna Aiya♥️♥️♥️
Kasun ayye video eka godak hoday godak watinawa. Video eka lassanay.
ගොඩාක් වැදගත් දේවල් අයියා... නියමයි... දළදා සමිදු පිහිටයි දිගටම කරන් යමු....
මමත් 4n එකෙන් you tube කරන්නෙ ඔයාගෙ අදහස් ටික් මරු අයියෙ Thanks ❣️
නියමයි අයියේ. ගොඩක් වටින දෙවල් ඉගන ගත්තා. අයියා කතා කරන විදිහට කියල දෙන දේවල් එක්ක හොද කන්ටෙන්ට් කරලා RUclips එකට එන්න හිතෙනවා. දිගටම කරන් යන්න අයියේ අපි ආසාවෙන් බලනවා❤️
ගොඩක් පින් අයියේ ඔයාට...හරිම සරලව කියල දුන්නා..පුලුවන්නම් වීඩියෝ කරන තැන් ඉදන් upload කරන තැන වෙනකන් step by step පොඩි vedio එකක් කරන හැටි කියල දෙන්නකෝ...
අයියේ දිගටම කරගෙන යන්න, thank you ❤
Niyamai aiya...supiri video eka
නියමයි අයියෙ.
Thnq❤️ හැමෝටම ගැලපෙන විදියට vedios දානවට❤️
mee channel eka digatama karannoooo👍👍😘😘😘
හරි ලස්සනයි අයියෙ present කරනවා.හරි නිහතමානී .මුලදි ගොඩාක් අයට you tube හීන සැබෑ කරගන්න බැරි බව හොදින්ම දැනගෙන ඒ අයට තියෙන දේවල් වලින් සෑහෙන්න කියල දෙන හැටි හරි අනර්ඝයි ..මං සාමාන්‍යයෙන් comment කරන්නෙ නෑ. ඒත් මට comment කරන්නම හිතුනා.ගොඩාක් ආඩම්බරයි අයියෙ.. මාත් තාම මුල් තත්වෙ ඉන්නෙ you tube field එකේ. ලොකු හයියක් ඒ වචන..❤❤🙏..respect you..❤
ඔයාලගෙන් තමයි ගොඩක් මාත් ඉගෙන ගත්තේ ..thanks for everything..
Supiri aiyee...oyalath goda gihin apith goda yannaaa karana wade gana agee karanwaa..
අයියේ mobile photography ගැන වීඩියෝ ඕනි තව.අනිවා අපි ඕන සප් එක්ක් දෙනව දිගටම. Congratulations අයියා&අක්කා
නියමයි අයියේ, මගේ vedios ඔක්කොමත් mobile phone එකෙන් මගේ බොඩිමේ ඉදන් කරන්නේ දෙවල් වලින්, mic නැ, tripod නැ, light setup na, only phone, ගොඩක් දෙවල් ගත්තා මෙකෙන්, thank u අයියා
Maru aiye supiri motivation ekak ape kollo kello set ekata dunne. All the best
ela kiri ...maath ekak hadanawa.sure.maawa mathaka thiyaa ganna..
Watinawa ayye oyage me video eka api hamotama ela. Api ekenma support eka denawa oyata jaya wewa ayye. 👍👍
Thank you kasun ayya,gdk watinawa 🖤
Niyamai...niyamai....digatama karagena yanna...hamadama balanawa.
Kasun aiye.. oyage travel with wife eke dapu premier pro tutorial ekak balala man edit karanna iganagaththe.. podi youtube channel ekak karannyanawa wada karana gaman.. aththama mage jiwithe dakapu awankawama hadawathata kathakarana kenek aiye oya. God will bless you both. love you both aiya & akki ❤️💪🏻
සුපිරී අය්යේ සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා..මේ content එක මං හොය හොය ඉදපු එකක්..දෙන්නටම සුබ පැතුම්. මේ වගේ videos තව ඕනේ..mobile එකෙන් video editing ගැන.
Hodai aiya wada mamath adahasak gatha mona hari wadak karanna ona kiyala thanks aiye ma wage dawal karanawata. Ma waga program thawa godak issarahata karanna. Api waga ma wage igana ganna kamathi dawal oluwata danawata. Aiyata godak thanks...
Wow Niyamai aiya.
මචන් පට්ට බන්....ගොඩාක් ස්තූතී ...ජය වේවා😍
Niymi aiye sahena watinwa ❤️
නියමයි අයියේ.. ගොඩක් වටිනවා අයියා කියල දෙන දේවල්.. දිගටම කරගෙන යමු. ජයවේවා....!!!!👍👊❤️❤️
අයියා ..ඔයාගෙ වීඩියෝනම් ගොඩාක් වටිනවා...❤😇මෙහෙම ඔයාගෙ දැනුම අපි එක්ක බෙදා ගන්නවට ගොඩාක් ස්තූතියි..❤
නිහතමානී RUclipsr කෙනෙක්.ජය වේවා අයියේ 🖤
අයියගේ video සුපිරියට පැහැදිලි. අයියා use කරන කැමරාව ගැන video එකක් දාන්නකෝ
Travel with wife පටන් ගත්ත දා ඉදලා මං කල්පනා කලා කොහොමද මෙහෙම වීඩියෝ හදන්නේ, ඉගෙන ආස හිතුනා. මාත් බලන් හිටියා මේ විදිහේ චැනල් එකක් පටන් ගත්තනම් මරු කියලා. තෑන්ක්ස්....
Super Ayya..Digtma krnna api aniwa balanwa. Godak watinwa me dee ayye. Aththtma godak pin ayya and akki🖤🙏.
Superb.. digatama karagena yamu. Very usefull channel..