Photography Basics & Composition (Part 01)
HTML-код
- Опубликовано: 10 дек 2024
- Photography මුල සිට සරලව පලවෙනි විඩියෝ එකෙන් ගෙනාවා.
For Creators (FB Group) / forslcreators
𝗞𝗿𝗶𝘀𝗵𝗮𝗻𝘁𝗵𝗮 𝗗𝗶𝗻𝗲𝘀𝗵
PixelLab : bit.ly/2Tbst8x
bit.ly/2X60Rmr
Follow me on Instagram : bit.ly/2WoOLFI
Hit the like button : bit.ly/3dF9MSl
Travel With Wife : / travelwithwife
HELLO Creators.. ඔගොල්ලන්ගෙ කමෙන්ට් වලින් මම තවත් උනන්දු උනා මේ වැඩෙට. හැමොටම ගොඩක් ස්තුතියි.
මම දන්න හැමදෙයක්ම මේ විදිහට විඩියෝ වලින් ඔයාලට ගෙන්නම්. ගොඩක් අය අහල තිබ්බ විඩියෝකරණාය සම්භන්ද ටියුටොරියල් ටිකක් කරන්න කියල. ඉතින් ෆොටොග්‍රැෆි වලදි අපි ඉගන ගන්න දෙවල්ම තමයි විඩියෝ වලදිත් ගොඩක් භාවිතා වෙන්නේ. උදා- Aperture, Shutter, ISO, Photography Rules වගේ දේවල්.
එක නිසා මේ හැම ටියුටොරියල් එකක්ම ඔයාලගේ Content Creator කෙනෙක් වීමේ ගමනට වැදගත් වෙයි. ජය වේවා!!
කසුන් අයියේ ඔයාගේ logo එක නෑනේ නිකන්ම k අකුර විතරයි මට පේන්නේ
@@hitsremixsrilanka8064 ඔව් එක මම චෙන්ජ් කරන්න ගිහිල්ල නැති උනා. ටික දවසකින් අප්ඩෙට් වෙයි.
Ow aiye video editing..videography ganavideo ekak oni
Hi ayye beginner kenekta hodama cam eka mokakda aduwenma ganna puluwan
Mulin puluvan num photography karala ita passey videography vala ta Anna.karana vidiya hodayi.piliveling shutter speed,aperture,iso,photography rules gana vena venama ma video karanna
යකෝ මාර එකෙක්නේ මූ...
අනිත් අයගේ videoත් බලන්ටලු
වෙන youtuber කෙනෙක්නම් 2nd Channel එකක් පටන් ගන්නේ දෙගුනයක් සල්ලි හම්බ කරන්න.
ඒත් මූ බලන්නේ අර මහන්සියෙන් ඉගෙනගත්ත දේවල් අපිට දෙන්න.
ආදරෙයි අයියේ ❤❤❤
Drone එකෙන් කරන photography ගැනයි,
beginers ලට හරියන අඩු ගානට ගන්ට පුලුවන් හොද cameras ගැන video එකක් ගේන්න.
ආයෙත් ආදරෙයි අයියේ 😂.
GOOD LUCK
Following
සුපිරි අයියේ video එක
oyath beluwada.. Thank you so much!!
Sl photo 🤗
👍🙂🔥
Very good
මමත් photograph ඉගෙන ගන්න ආසවෙන් ඉන්න කෙනෙක්....නිකමට සර්ච් කරල බලද්දී උඩම තිබුනු වීඩියෝ එක නිසා බැලුවෙ මම වගේ ආසාවට ඉගෙන ගන්න බලන කෙනෙක්ට ඇත්තටම ගොඩක් වටිනව ❤️🩹
Kasun Malli Maru .. Patta informative ❤
Thank you so much Kamaj ❤️❤️
Photography ගැන මේලෝම දෙයක් දන්නෙ නෑ මන්..එකපාරටම phone එකෙන් අයිය වගේ චැනල් එකක් perfom කරන්න ඕනි උනා...දැන්නන් photography ගැන ගොඩක් දැනගත්ත...මරු...thanks ගොඩක්...❤️
අනිත් චැනලුත් බලන්න ...
කාගෙන් වත් ඇහුනේ නැති කතාවක්...
උබ මරු කස්සා❤️
අනිවා...🔥🔥👌🎉
❤️
ඔව් ඒ වගේ කතාවක් අහපු පලවෙනි පාර ❤️
Yes,ekanam supiri wadanak
විඩියෝ එක බැලුවා නියමයි උපදෙස් ටික... අපිට ගන්න හොද කැමරාවක් ගැන විඩියෝ එකක් ඉක්මනින් දෙන්න
පෞද්ගලිකව මාත් ගොඩක්ම කැමති Side එකක්. මාත් Video හැදුවට Photography ගැන ගොඩක් දේවල් තියනවා ඉගෙනගන්න. සුපිරි වැඩක් අයියේ ඉදිගටම කරගෙන යමු ❤️
බොරු නැති නිහතමානී මනුස්සයෙක්❤️🌸
අනිව
මගේ photography සිහිනේ සැබෑ කරගන්න මට හමිබුන ලොකු අවස්තාවක් මෙක. දිගටම ඔයත් එක්කම ඉන්නවා අයියේ❤️👌
මගෙ ජීවිතේටම බලපු youtube videos වලින් නිහතමානීවම කතා කරනව දැකපු video එක.. කව්රුත් කවදාවත් කියන්නෙ නෑ වෙන channel එකක මේ ගැන තියනව ගිහින් බලන්න කියල.. වරදින්නෙ නෑ.. ජය! ❤️
😍😍😍 හදවතින්ම එන වචන ටිකක් එක ඔයාගේ ගමනට ගොඩක් ශක්තියක් වේවි අයියේ ... 😍😍😍
ඔයාගේ video එකක් අරගෙන තමයි අපේ ඉස්කෝලේ photography ඉගැන්නුවේ, iskole මේක පෙන්නුවයින් පස්සේ ආයේ මම මේක බලන්න අව, මාර විදිහට පැහැදිලි,🤗💯
සෑහෙන්න වටිනවා අයියෙ, කම්මැලි හිතෙන්නෙ නැහැ අයියා කියලා දෙන විදියට. මරු අයියෙ, මෙහෙම photography and videography ගැන video series එකක්ම කරන්න. අපිට මේවා පට්ට වටිනවා.❤️❤️❤️
තැන්ක්ස් අයියේ. මම ගොඩක් චැනල් වල ව්ඩියේස් බලලා තියනවා. එත් ඔයා කියපු දෙවල් වලින් අනිත් ව්ඩියස් වල තිබ්බට වඩා දෙයක් මෙකෙන් ඉගන ගත්තා. 💪♥️🔥
නියමයි අයියේ ගොඩක් ආස හිතුනා වගේම දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්ත 😇❤
නිහතමානී අයියේ ඔයා නියමටට තේරෙනවා ඔයා කියල දෙන ඒවා දිගටම කරන්න ජය 👍👍👍
Sirawatama 🙏
ලොකු කම් නැති සුපිරි යූ ටියුබ කෙනෙක් ඇත්තටම සුභ පතනවා අයියේ ❤️❤️
🤘🤘🤘🤘 Jaya wewa..
කසුන් අයියා උගන්නන ඕනම මගුලක් අපිට වටිනවා 😍👍💯
මල්ලී මම මේ වීඩියෝ එක බලන්නේ 2023 අගෝස්තු වල. අවුරුදු 3කට පස්සේ. Photography ඉගෙනගන්න ලොකු උනන්දුවක් වගේම ආසාවක් තියෙන කෙනෙක් මමත්. හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා. මේ වැඩේ දිගටම කරගෙන යන්න. Good luck.
10:57 -.11:35 අයියගේ මේ නිහතමානී කමට තමා කැමතිම...
එකෙන්ම 👍
එකෙන්ම. ❤️❤️
❤
Yes
💖
RUclips වල මම දැක්ක පට්ටම නිහතමානි චරිතයක් කියල දෙන දේ හිතෙන්ම දෙනවා 👍👍
මම දැකපු පරාර්ථකාමී,නිහතමානී චරිතයක්.
අයියේ මේ වැඩේනම් නවත්තන්න එපා.
දිගටම video ඕනි.
පුලුවන් හැම වෙලාවකම video එකක් දාන්න.
ඔනම දේකට experience එක තමා bro වැදගත්... ඔය කොල කැල්ලකට දැනුම සිමා කරන්න බෑ... Thanks ගොඩක් වැදගත් කරුනු ටිකක් එකතු කරගත්තා....
නියමයි... ❤️️
**අර කෝස් කරපු නැති කතාව මුලින් කිවුව එක හොදයි...
නැත්නම් අහයි උගන්නන්න තියෙන සුදුසුකම් මොනවද කියලා... 😆
haa haaa Good one :)
@@krishantha4134 Ehema hodai neda. ha haa
kochchara course karala thibunat wadak na age talent eka nattam. kasun iya kiyanne body ekema talent eka tiyena kenek. g luck..
සිරාම කතාව...කියලම පටන් ගත්තු එක හොඳයි..🤓👌🔥
උගන්නන couse ma karanna oni ne malli.loke godak උගන්නන aya karanne අත්දැකීමක් පාදක karagath dewal tamai. ජයවේවා
ඔයා channel එක සුපිරියට කරනවා. මට වෙන වෙන කවුරුවත් ඕනේ නැහැ . ඔයාගෙන්ම මේ වැඩ ටික අහගන්න තියෙනවා නම් එක පට්ට. මොකද ඔයා දෙයක් කියල දෙන්නේ එක හිතට හොඳට කාවදින්න. ඔයාගේ ගුරු මුෂ්ටිය නැහැ. All the best..
අයියේ, කැමරා එකක් තෝරගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න pls. මොකද අපි ගොඩක් අයට තාමා කැමරාවක් ගන්න හැකියාවක් ලැබිලා නෑ සහ, ඒ ගැන නිසි දැනුමක් නෑ. මේ වීඩියෝ එකේ විස්තර කරපු දේවල් හොදින්ම පැහැදිලී. බොහොම ස්තූතියි මේ වැඩේට...✌️
Eka nm watinawa
ගොඩක් ස්තුතියි ...ඇත්තම කියනව නම් කිසිම ලෝභකමක් නැතිව කියල දෙනව. මම ලංකාවෙ දැක්ක එකම එක්කෙනා...ඇත්තටම මෙහෙම පරාර්ත කාමී පුද්ගලයෙක් දැක්කමයි වීශේෂයෙන්ම RUclips creater කෙනෙක්. සාමාන්‍යයෙන් මිනිස්සු මේවා කියල දෙන්නෙ නෑ...වටේ යවනව..ඔයාගේ මේ චැනල් එකට සබ්කයිබස්ලා ලක්ෂයක් නෙමෙයි මිලියනක් ඉක්මනින්ම ලැබේවා...
Thank you so much
නියමයි කසුන් අයියා ....කියල දිපු දේ හොදට තේරුනා...දිගටම කරගෙන යමු..❤️
ගොඩක් පින් අයියේ මගේ ලොකු හීනයක් මුල්ම අඩිතාලම ගත්තෙ අයියගේ දන් නති ගොඩක් දේවල් ඉගන ගත්තා tq💖
ඇත්තටම ගොඩක් හොදයි අයියේ මම නම් ගොඩක් කැමති subject එකක්...සුභ පතනවා අයියේ....❤️
ඉගන ගන්න ආස කෙනෙකුට අව්‍යාජව නියමෙටම කිිවුවා කුහකකම නැතිව අනිත් අයගෙ දැනුමත් දෙන්නම් කිව්ව ඒක නියමයි කවුරුත් නොකියන කතාවක් Thanks
තමන් ඉගෙන ගත්ත දේ තවත් එක් කෙනෙකුට ඉගැන්වීම උතුම් දෙයකි.ජයවේවා!!
නියමෙට තේරෙනවා අයියා...ගොඩක් ස්තූති ඔයාට...❣️
ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ඉතාමත් හොඳයි කසුන් මල්ලි ....ඔබට ජය ....
ගොඩක් ස්තූතී අයියේ,අවුරුද්දකට පස්සෙ මම මේ ටික බලන්නෙ,ගොඩක් වටිනවා.❤️❤️🙏
අපිත් බලනෝ. 😍
අයියේ වැඩෙනම් මරැ....දිගටම කරන් යන්න....හොද වැඩක්... අක්කවත් මතක් කරන්න.. ඔයාලගේ චැනල් 2ම බලනව....සුපිරි.....
♥️♥️♥️🙏..බුදු සරනයි ..🙏♥️♥️♥️
කසුන් අයියෙ ඔයාට ස්තූතිය කියන් නැ ඔයාට පින්. මන් වගෙ තව අය ඇති අසාවෙන් හිටියට ඉහෙන ගන්න සල්ලි නැති😊
Ou matath ehema thamai
ඔයට ගොඩක් පින් අයියෙ මාත් ගොඩක් ආස එකක් ආස උනත් කරන්න සල්ලි නැති අපි වගෙ අයට ගොඩක් උදව්වක් අයිය් ඔයට බුදුසරණයි ❤️❤️❤️❤️
නියමයි.. හොදට තේරුණා.. දැන් ඉතිං තියන ඒවා මදිවට කැමරාවකුත් ගන්න වෙන සීන් එකක් තියෙන්නේ.. 👌💯
krishantha Dinesh and Kasun ayya ලොකු දේවල් ටිකක් කියලා දෙනවා දෙන්නටම ගොඩක් ස්තූතියි..විශේෂ ස්තූතිය අක්කට මං හිතන්නේ අක්කා නැත්තම් මේ විදියට කතා කරන්න එන්නේ නැතිවෙන්න ඉඩ තිබ්බා.. හොදම උදාහරණය travel with wife එකේ ඉස්සර අක්කා කතා කලේ දැන් අයියා.. සුබ පැතුම්
i have watched some photogrphy tutorials before.. but this is one step ahead than all of what i have watched so far.. good work bro.. turorials are very close to international standard.. 🙌❤
අයියේ Nikon D5600 ක් ගත්තෙ තිබ්බ ආසාවට.. ඒක ගන්නකොට කිසිම දෙයක් තේරුනේ නෑ.. ටික දවසක් යූස් කරනකොට පොඩි පොඩි දේවල් ටිකක් දැනගත්තා ඉෆෙක්ට් මැනුවල් වගේ ඒවා කස්ටමයිස් කරගන්න.. ඒත් දැන් අයියගේ මේ වීඩියෝ එක බැලුවම තමයි දැනගත්තෙ මෙච්චර දෙයක් වෙනවා කියලා.. ස්තූතියි අයියෙහ්..❤️🤝
කියා දෙන දේ සුපිරියටම තේරෙනවා දිගටම මේ වගේ Video ඕන ❤️❤️❤️❤️
හරිම නිහතමානි දැවැන්තයෙක්.අයියා තෙරුවන්සරණයි .ඔයාගේ විඩියෝ නිසා මටත් photography ගැන අසාව ඇති උනා.පාඩම් මාලාව දිගටම දාන්න.බොහෝම පිං
සුපිරිම video එක... අයියා explain කරන දේ photo එකකින්ම පෙන්නන එක වටිනව.... පුලුවන්නම් examples තව එකක් දෙකක් පෙන්නන්න ❤❤❤
ඔයාලගේ විඩියෝස් ගොඩක් බලල නැහැ.නමුත් බලපු කිහිපයේදී මම ඔයාගේ දැකපු විශේෂ දෙයක් තමයි නිහතමානී ගුණය .එක හොදින් දැනුනේ චරණ ටීවී youth art beat වැඩසනහනට ඔයාල අපු දවසේ. මම හිතන්නේ එක ඔයාගේ සාර්ථකත්වය ගොඩක් හේතු වෙන්න ඇති . ලොකු ගමනයක් තියෙනවා.ජය වේවා.
Sony a7ii මගෙ 1st cam එක. ඔයා ගත්ත විදියටම තමා ඒකත් ගත්තෙ මම. ♥️
ඒල කොල්ලෙක්නෙ ඔයා.
Kasun ayye video eka godak hoday. Godak watinawa. Godak hodata therenawa. Podi illimak karannada. Photography mula idala igena ganna photography walata aluth kenekta danaganna samahara dewal puluwannam sinhalen chuttak pahadili karanna balanna.
ඇත්තටම ගොඩක් දේවල් දැන ගත්තා. ගෙදර ඉන්න එකේ තව video ටිකක් ගෙන්නෝ ❤️
Kasun Aiya godak Thanks. mama Photography Course kara eth mata mechcha oluwata wadina widihata Photography Basic eka kiyala dunne ne. aiya oya kiyala dunna vinadi gana marama vidihata pehediliwa oluwata supiriyatama weduna. mama mechcha dawas photos gehuwe aperture ekai shutter speed ekai ekama ganaka thiyageba iso eka eheta meheta kara kara den ehema karanna oni ne aiya aiya supiriyatama kiyala dunna nisa. Thanks Kasun Aiya godak pin. Photography gena igena ganna Photography kenek wenna mata loku unak thiyenawa. Aiyage ilaga Photography Video eka enakan balan innawa.. All The Best Aiya...
කිසිම අඩුපාඩුවක් නැහැ, දිගටම කරගෙන යන්න,..👍
ඔයා කියල දෙන විදිය අපිට මාර විදියට තේරෙනව.. ගොඩක් VEDIO දෙන්න.. නිහතමානි කම ගොඩක් තියනව ඔයාගෙ... ජයෙන් ජයම වේවා.. අපිට කියල දෙන්න හැම දේම.. ❤❤✝️✝️
Ayye oyage travel with wife youtube channel eke premiere pro tutorial eka bala bala hitiye ethakotama notification eka ava ❤👈
100% නිහතමනී කෙනෙක් වීඩියෝ නියමයි ....... ස්තූතියි...
Thank u so much for being kind enough to share your knowledge & experience with others who wants to learn photography. I'm also v interested in learning it as a hobby. Thank u for teaching the basics in a SIMPLE way bcoz most tutorials are complicated. Difficult to grasp. Today itself I wl take my camera out and practice what u taught today.
Muchan maru. Ubage nihatha mani kamata mun ubata garukaranawa.
Supiri bro.kiyanda wachana ne.
Idiriyatama karagena yanna.
God bless you muchan....😎👍
දිගටම හොද Lesson සෙට් එකක් ඕනෙ💖🔥💯
Well done kassa, digatama karann, oyage wachana loku haiyak una, me para sittuwan wath cam 1k gann oni....🤙🤙🤙
Great work kassa, hope u will continue this photography lessons upto professional level with different categories like fashion,model,architecture,product shoots...etc:
Super brother..දිගටම තවත් අලුත් photography technique බලාපොරොත්තුවෙන් සිටිමි👌
Photography ගැන තව කෙනෙකුට උගන්නන්න ඇත්තටම සහතිකයක් ඕනෙ නෑ අයියෙ. අත්දැකීමෙන් photography එක උගන්නන එක තමා හොඳම විදිහ. ඒ වගේම බලන් ඉන්න එක්කෙනාට ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්. ජයවේවා..❤️
නිහතමානීකමට ගොඩ ආදරෙයි අය්යේ...
නියමයි අය්යේ ♥️.cinematography tips tikkuth ona අය්යේ 🙂
ඇත්තටම සුපිරි අයියේ.. නොදන්න කෙනෙක්ට මේ වගේ දෙයක් කියල දෙන ඔයාට පින්.. හැම දෙයක්ම සරලවම තෙරුම් ගන්න පුලුවන් විදිහට ඔයා කියල දෙනව.. මේ විදිහට හැම දෙයක්ම මුල ඉදලම කියල දෙන්න.. අපි ආසවෙන් හැමදාම බලනව.. අනිත් අය නොකියන කතාවක් ඔයා කිව්ව අනිත් අයගෙ චැනලුත් බලන්න කියල කවුරුත් නොකියන කතාවක් ඇත්තම ❤️❤️ බොක්ක සුපිරි කොල්ලෙක්.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනව❤️📷
Good luck with the new channel Aiya❤We need more learning stuff hereee..Next time do a video bout how to manage the camera with the basic settings.😌
මන් අද දැක්කෙ ගොඩක්මේ subject එකට ආසයි ...දැන් තමයි එකතු උනේ ...ටිකක් කියන වේගේ වැඩි වගේ අවුලක් නෑ...සුපිරි❤️
This video was very helpful and the subject was explained very simply. Thank you for sharing your knowledge. Best of luck to you 👍🏻😃
Maarayi ඔබේ ඉදිරිපත් කිරීමේ කෞශල්‍යය, හරිම පැහැදිලියි. ජය වේවා. 💫💥💫👌👏👏👏
නියම වැඩක් Thanq You ayye ❤️
බොහොම ස්තූතී...♥️ගොඩක් පින්..🙏...තව ටිකක් සැහැල්ලුවෙන් කියල දෙන්න...🤝♥️
දිගටම ඕනේ❤️
ගොඩක් හොඳයි අයියා...ජය වේවා...ආසාවෙන් ඉගෙනගන්නවා.ගොඩක් වටිනවා.
Thank you very much for this ayya !
Your editing is superb 👌🏻
බොරු බයිලා නැති නිහතමානීව කරුණු පැහැදිලි කරල තියනව.
"ජයවේවා පුතා"
සුභ පැතුම් අයියෙ..
ආයෙත් සීට්ටුවක් දාමුකො...මටත් ආසයි කැමරාවක් ගන්න...
අඩෝ සුපිරි බන් 😐🤟💓💓
කමෙන්ට් එක වෙනස කරපන් සීට්ටුවට කැමති උන්ට රිප්ලයි කරන්න කියල 🤟💓
අඩෝ..මමත් එනවා
දාමු දාමු...මේ කොනට වරෙල්ලා...
oya inne yaluwo godak set wela.
Mamath balaporottuwen innwa professionally photography ptangnna meka attatma niymai❤
ප්‍රාතමිකයෙක්ට ගන්න හොද කැමරාව මොකද්ද
Cannon nm 1200D
1300D
Nikon nm D3400
D5300
man nam mulinma cam ekkata gatthe 2012 di Nikon D3100 niyameta igena ganna puluwan
හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව පැහැදිලි කිරීම් කරල තිබුනා. හුඟක් වැදගත් දේවල් ඉගෙන ගත්ත ඒ නිසා. හුඟක් ම ස්තූති. ❤
ඒ අස්සේ මහා පඩිවරු සෙට් එකක් unlike කරලා
Niyamai kasun aiya issarahatama yamu . digatama aluth dewala aran enna . suba pathum aluth chanal ekata
ඇත්ත්ටම හොඳ video එකක් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ,thanks
අයියගෙ වීඩියොස් බලල මම ගොඩක් දෙවල් ඉගෙන ගන්නව🙂❤ කැමර් එකක් ගන්න පුලුවන්කමක් තාම නැති උනත් දවසක කොහොම හරි අරගන්නව. ❤🥺 එතකන් හැම අයියගෙ හැම වීඩියො එකක්ම බලල ඉගෙනගන්නවා
Good job 👌🏻 අයියා ෆට්ට..❣️රිවීව් එක මාරම පැහැදිලී.. දිගටම කරගෙන යන්න plz.. මාර අසාවෙන් කරන සයිඩ් එකක්..tnq..
අැත්තටම හරිම නිහතමානීව පොරක් සහොදරය.....අැත්තටම වැදගත් වැඩසටහනක් ...ජයවේවා තෙරුවන් සරණයි...
අද තමයි වීඩියෝ බලන්න ගත්තෙ. ඇත්තටම ගොඩක් වටිනව. 👍👍👍❤️❤️❤️
ඒ වචන හදවතින්මයි කියන්නෙ ගොඩක් ස්තූතියි අයියේ දිගටම ඔය වගේ vedio කරන්න ❤️❤️
ඔබට ස්තුති...මන් රැකියාවක් විදියට කරන කෙනෙක් නෙමෙයි..මන් චායාරැප ගන්න කැමති...ඒනිසා බැලුවා..මට ගොඩක් වටිනවා..ඔබට ජය
ලොකු දෙයක් අයියේ..මං අද තමයි Photo එකක් හරියට ගන්න විදිහ ඉගෙන ගත්තේ..ඔයාගෙන්..දිගටම Video කරන්න...අයියේ..Thank You...💚🌹❤️ Good Luck....මේ දවස්වල Course කරන්න යන්න බෑ...දිගටම Video ගේන්න...🙏🙏🙏🇱🇰
සුපිරි all the best digtma karanna api blnwa.
නියමයි සහෝ දෙන්න අමුතුවෙන් Comments නෑ වැඩේ Super 😍❤️😘
සෑහෙන දේවල ගොඩක් ඉගන ගත්ත ❤️👌 හරිම සරලයි විනෝදාංශ වලින් එකක් මේක මට තියෙන ගැටලු ගොඩක් ඔයා කීව අයිය මරු අනිත් අයට වඩා නියමයි සරලයි.. thank you sir .. ❤️
Humble manussayek neh..patta ❤️💪
මාරම වටින video එකක්.. ඒ වගේම මන් skip නොකර බලපු 1st video එක.. ඒ තරම් වටිනවා වගේම ඒ නිහතමානී බව අගය කරනවා.. ජයවේවා! 🙏🏻😍❤️
godak thanks ayiye. math asayi photography walata . aniwaren dawasaka photography kenek wenawamayi. ayiyage videos godak watinawa
Super... ගොඩක් නිහතමානී පාඩමක්.. thanks lot
සුපිරි වැඩක්.. කියපු ටික හොදටම තේරුනා .. දිගටම ව්ඩියෝ දාන්න.. සුබ පැතුම්.👌🏻👌🏼👌🏼👌🏻👌🏻👍👍🏿👌🏻