මේ තරම් මිනිස්සු දන් දෙනවාද…? 🥹😳😱 පුලුවන් අය පොත්පත් ගේන්න ❤️🌸✅

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 48

  • @kavindulakshan859
    @kavindulakshan859 11 месяцев назад +12

    ඇත්තටම සතුටුයි අපේ කාටහරි සතුටක් එක්කම අවස්තාවකුත් ලැබෙද්දි. මගේ රටේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. හැමෝටම හරි යන්න ඕන. 😁

  • @sajeewani3455
    @sajeewani3455 11 месяцев назад +9

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏

  • @asankaasanka5157
    @asankaasanka5157 11 месяцев назад +4

    නිමක් නැති සසරක නිමක් නැති සෙනෙහස රැගත් අපගේ අදරනීය ජනතාව අපගේ ගරැතර ස්වාමින්වහන්සේගේ මෙි වැඩ සටහනට දායකත්වය දැක්වු සියලු දෙනාටම බුදු සරණයි

  • @sheelaherath4408
    @sheelaherath4408 11 месяцев назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KumuAponsu
    @KumuAponsu 11 месяцев назад +3

    ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ගොඩක් පින් theruwan saranai හැමෝටම

  • @dayapriyankara6408
    @dayapriyankara6408 11 месяцев назад +5

    සාදු සාදු සාදු

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 месяцев назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....උදව් උපකාර කරන හැමෝට ම පින් ...👍👌💐🙏

  • @laksithaamith3749
    @laksithaamith3749 11 месяцев назад +4

    පින්වත් අපේ හාමුදුරුවනේ. අම්පාර දිස්ත්‍රික්කයේ කැලේගම හා හෙනානිගල දකුණ අති දුෂ්කර පාසල් දෙකක් තිබෙන අතර ඔබ වහන්සේගේ කාරුණික දෙනෙත් යොමු කර එම පාසල් සිසුන්ට පොත් පත් වලින් උපකාරයක් කරන ලෙස ඉතා කාරූණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි.🙏🙏🙏 ඔබ වහන්සේට සඳගිරි මහා සෑ රදුන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි.

  • @prasankamanoj9723
    @prasankamanoj9723 11 месяцев назад +1

    Awanka lassana hadawathak athi himinamak. Theruwan saranai.

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 месяцев назад +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @ranuranu529
    @ranuranu529 11 месяцев назад +3

    Meewenuwen namdesin udu uoakara karanasamata dirgauasa ha niduak nitogi suwaya patanawa karana raki raksha diuanuwen diuanu wewaa 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @DonApuhami
    @DonApuhami 11 месяцев назад

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 11 месяцев назад +1

    සුනාමි ආධාරත් ගසා කාපු මිනිස්සුනෙ අපේ රටේ ඉන්නෙ. දෙන්න හිතේ තිබුනත් ඉතිං මිනිස්සු බයයි මෙහෙම දන් දෙන්න. දෙන සියල්ල එලෙසින්ම දුගී දුප්පත් ජනතාවට එසැණින්ම බෙදාදෙන අපේ ගරුතර ස්වාමීන්වහන්සේට, අසරණ ජනතාව වෙනුවෙන් අවශ්‍ය දෑ පරිත්‍යාග කරන්න දානපතියො භය නෑ.උන්වහන්සේ අවැසි අයට ඒ ආධාර දෙන බව දන්න නිසා.පිංවන්ත අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා ! මේ පරිත්‍යාගශීලින්ට අනන්ත අප්‍රමාණ කුසල් රැස්වේවා !

  • @MarinaMarina-ts1mx
    @MarinaMarina-ts1mx 11 месяцев назад +2

    Teruwan saranai ape hamuduruwane palawan kamk tiyenawanam mage daruwo dennatath poth parsal 2k beda Denna Obama wahanseta godak pin.

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 11 месяцев назад +2

    මිනිසුන්ගේ යුක්තියේ මෙහෙයුම.

  • @AmilaTharuka-x2u
    @AmilaTharuka-x2u 11 месяцев назад +3

    Ane hamuduruwane mage nangige lamai dennata poth tikak denna ayalaage thaththa na . Nangita job ekak karanna yaannaa widiyak na .godak pin ape Hami

  • @ranuranu529
    @ranuranu529 11 месяцев назад +3

    Ape hamuduruwange dirysta ape thruna kala namdesin atwal badagena ditiya denawa aoe hsmufutuwanee tetuwan saranai 🙏🙏🙏❤❤❤❤❤❤

  • @wijeyasasa9038
    @wijeyasasa9038 11 месяцев назад +2

    Theruwan saranay dena bathimathun denawa hadawath thiyana minissu budusaranay

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 8 месяцев назад

    ආදරණිය අපේ රටේ පින්වත් සහොදර කැල දෙස් විදෙස් ඒ සියලු දෙනාට හදපිරි සතුටු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම පින්වත් අපේ සදගිරි සෑ නායක ගගසිරිපුර දම්මාලෝක ස්වාමින්වහන්සේට නිරතුරු විශ්කම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා 🙏

  • @ruwanthennakoon754
    @ruwanthennakoon754 11 месяцев назад +3

    Oba wahaseta godak pin

  • @malakoman8057
    @malakoman8057 11 месяцев назад +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukamanel5561
    @renukamanel5561 11 месяцев назад +2

    Hemotama godak pin budusarani🙏 🌺🌺🌹🌹🌹

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 месяцев назад

    නිවන් දකින්නට උපන් මිනිසුන් ජිවත්වන ශෙමභූමිය.මෙ හෙලයයි... යහපත්කම වේවා

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 11 месяцев назад +2

    Laba dunna hema kenekutama bohoma pin.

  • @irangiliyanage3167
    @irangiliyanage3167 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sitharasamindini4853
    @sitharasamindini4853 8 месяцев назад

    Very happy to see our people's unity and everyone support to stand our country's development along with education. Worship to SIVURE BLAYA 🙏🙏🙏🙏

  • @klyanik6698
    @klyanik6698 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍✍

  • @janajana7879
    @janajana7879 11 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හමුදරුවන්ටත් උදඋ උ සියලු දෙනාටම 🙏🏾

  • @indukumari1159
    @indukumari1159 11 месяцев назад

    හරිම සතුටුයි ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gamininathasinha5022
    @gamininathasinha5022 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sigmacraft29
    @sigmacraft29 11 месяцев назад

    නැති බැරි අය තෝරලා දෙනවානම් තමයි හොද

  • @LalithaRathnayaka-ci2id
    @LalithaRathnayaka-ci2id 6 месяцев назад

    Hamotama godak godak pin pinata pahalau budda puthaek obawahanse

  • @shiromagamage8226
    @shiromagamage8226 11 месяцев назад

    Theruwan saranai ape hamuduruwane . Udaw, upakaara karana siyalu denatama godak pin❤❤🙏🙏🙏🙏💐💐

  • @kkaa7951
    @kkaa7951 8 месяцев назад

    ඝාදු ඝාදු දිරිගායුඝ ලැබෙිව ඝ්වාමින් වහන්ඝ

  • @mostalk9677
    @mostalk9677 11 месяцев назад

    මේ විදියට අන්‍යයන්ට උදව් කරන්න ජනතාව ඒක රාශී උනොත්,ඒ ජනතාව පෙලගස්වන්න මෙවන් පරාර්තකාමී යතිවරුන් එකතු උනොත් රටේ දුප්පත්කම තුරන්කර දරුවන්ගේ මුවට සිනා රැලි ගෙනෙන එක අමාරු දෙයක් නෙවෙයි කියල හිතනවා.

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 11 месяцев назад

    Umandawa buduhamuduruwo aepeta thiyagena pansalata ena minissunwath huran kanawa..bududahamath winasa karanawa.maha nayakala inne kamba horunta karduwa oluwe thiyala v8 ganna...niwan maga nethath me podi saadu karana sathkarya adakaleta gelapena watinama pinkamak.🙏

  • @LalithaRathnayaka-ci2id
    @LalithaRathnayaka-ci2id 6 месяцев назад

    Theruwan saranai siyaludenatama

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 11 месяцев назад

    ❤❤❤

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 11 месяцев назад

    🙏🙏🙏

  • @KapilaPiyantha-q7u
    @KapilaPiyantha-q7u 11 месяцев назад

    හමුදුරැවනෙ අමිපාර පාසල් තියනව මායාදුන්න පොත් බෙදා දෙන්න

  • @sudarmakumari2762
    @sudarmakumari2762 7 месяцев назад

    ❤🙏♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 месяцев назад

    Gan vathuraen sunasliyaen. Coraonaawarn. Labunu aadhara. Jramavathva. A auata labaaa nodun nisaaeaen. Apae. Pinata ladei aya. Deemata .pasubasei .ahaeth gauravaneeya suvaameenvahasae visvaasa. Karaganama mae adhaara labaennae. A vishvaasaya. A aurinma. Itukatana obavahansaeta th asdhaara kala samatath. Mar pinama atji nivandakinnat

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 11 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭

    • @SaoudAlzaabi-et4sl
      @SaoudAlzaabi-et4sl 11 месяцев назад

      ruclips.net/video/RhrbcZdDSz4/видео.htmlsi=nK5caKjN8a-4PvTz

  • @AbuAbu-o8z
    @AbuAbu-o8z 10 месяцев назад

    Kawidy mahaththaya mobayi no danawada

  • @tenisonjayasooriya4321
    @tenisonjayasooriya4321 11 месяцев назад

    අපේ රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලී භාවය මෙන්ම තවකෙකුට උදව්කිරීමට ඉදිරිපත්වීම ගැන මීට වඩා සාක්ෂි කුමටද.

  • @dunith305
    @dunith305 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏