Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏💓💓💓 ආදරෙයි සහොදරයා ඔබගේ අවධානයට මේවා පෞද්ගලික ආරක්ෂකයන් පිලිබද උනන්දුවක් දක්වන්න නීතිය සැමට සමාන විය යුතුමයි 🙏
අපේ රටේ ජාතියේ ප්රනවායුව ඔබයි ආදරනීය සහෝදරයා තෙරුවන් සරනින් ඔබට දීර්ගායුශ ලැබේවා
අතිශය වැදගත් සාකච්ඡාවක්. හරිම සතුටියි. මේ දෙනුලබන ආදර්ශයන් එක්ක සමාජයේ මෙතෙක් පැවති හා පවතින පක්ෂ හා කණ්ඩායම් වලට පවා වෙනස් නොවී සිටීමට නොහැක. මාධ්‍ය හිතවතුන්ට ප්‍රශ්ණ කරන රටාවද වෙනස් කල යුතුයි. ටිල්වින් සහොදරයා මේ දිනවල රනිල් සීයා (නරියා) ඉන්දියාවට ලොස් තියෙනවා. ඔහුගේ මේ සංචාරය හා ඒ ක්‍රියාවලීය බොහෝම ලඟින් නිරීක්ෂණය කල යුතුයි නියලා යෝජනා කරනවා. ඉන්දීය යුටියුබ් චැනල මේ වන විටත් උතුරේ ජාතිවාදය අවුස්සන සියුම් ක්‍රියාවලියක යෙදීමින් ඉන්නවා.
ජයමවේවා ආදරණීය ටිල්වින් සහෝදරයා.විදෙස්ගත අප නිබඳ නව රජයට සහයෝගය ලබාදෙන්නෙමු!!
ජයවේවා ටිල්වින් සහෝදරයා. ❤️
ජය වේවා ටිල්වින් සහෝදරයා
ටිල්වින් ,,සහෝදරයා ඔබට ජනතා ප්‍රනාමය❤
පුලුවන්නම් මේ වගේ සොදුරු බුද්ධිමත් පක්ෂ ලේකම් කෙනෙක් හොයලා දෙන්න අනිත් පක්ෂ වලින්❤❤❤
ඔබලාට කෙටි කාලීනව කලහැකි ඒත් ඒ සදහා තාමත් අවදි වී නොමැති බැවින් මෙම සටහන මෙය ලියන මාළිමාවෙ චන්ද දායෙක් වන මම තබමි නිදි වර්ජිතව චන්දය ලබාගැනීම වෙනුවෙන් ජනතා රැළි ආමන්ත්‍රණය කළ මාළිමාව පිළිබඳව එවැනිම උද්යොගයක් අපි වෙනුවෙන් රට සෑදීමේ ක්රියාවලියයෙදී චන්දයෙන් පසු දක්වනු ඇති බවට ජනතාව අප්‍රමාණව විශ්වාස කළා.චන්දයෙන් පසු මන්දගාමි නොවන බවට තරයෙ විශ්වාස කලා. ඒත් දිනුවට පසු තත්වය වෙනස් බව කිව යුතුමය.එක් රැයෙන් කඩිනමින් කළ හැකි ජනතා කාර්යයන්, එදා නිද වර්ජතව ක්‍රයා කල මාළිමාව අද අතපසු කිරීම හරහා අද ජනතාව කලකිරිමට ළක් වෙලා. ජරා ජීර්ණ වූ නීතිපති හා හමුදා පති ඉවත් කිරීමෙ ජනතා හඩ, එක රැයකින් කළ හැකි වූව ද,මාළිමාව නිද්‍රා ශීලයි.ජනතා කලකිරීම අප්‍රමාණයි. චන්දය ලබා ගෑනීමට තිබු උද්යොගය අද චන්ද පොරොන්දු ක්‍රියාත්මක කිරීමෙදී ගිලිහිලා.
ජාතියේ ගැලවුම්කරු. ආදරෙයි පණ
දේශපාලනයේ ආදරණීය චරිතයක්
සරල සුන්දර මිනිසා ටිල්වින් සහෝදරයා ❤❤❤
❤
great interview, lots of ideas were explained in detail
Akb and npp are the best of the best in the world 🎉🎉❤❤
jayawawa 🙏🙏🙏🙏🙏🙏
Tilvin සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉❤❤
❤❤ ❤❤❤
ජ්ව්පි එකෙ රුස්ස ගසෙ සෙවණ මුලු ලන්කවට ලෙබෙවා
ටිල්වින් සහෝදර යා මොන වද මේ උතුරේ ප්‍රස්න. ජනාධිපති තුමා ට මිනිස් සු ලොකු චෝදනා කරනවා වහාම ජනතාව. දැනුවත් කරන්න. මේක ලොකු ප්‍රස්නයක් වේවි අපට බයයි
Me vage deval karala thamai horu tika mechara kal balaya thiyagena hitiye ekko jathivadaya nethnam koti negitinava.me vage katha valata ahu venna epa.horu ayeth balaya ganna me vage deval precharaya karanava.
Background music kills the attention.
Mage desapalana paramadarsaya adaraneya tilwin sahodaraya
Abba concert eka hodaida Tillwin seeya 🤣
හොරු අල්ලනේ කවද්ද බ්‍රෝ
Sudusu novana Aya thaanapathi karyala sandaha pathkara athi bawa sandahan Wenawa. E gana sakachchawak karana.
oya hal mol karayo denna thiyena badu aya kara ganna aye kiyapu dewal parakku horu allanne nadda ?? meka balana me welawe diesel wadi wela kiwwe me comis gahilla nisa wadi une apu gaman adu karanawa kiyala
❤❤❤❤❤
❤️❤️❤️
❤❤
🙏💓💓💓 ආදරෙයි සහොදරයා ඔබගේ අවධානයට මේවා පෞද්ගලික ආරක්ෂකයන් පිලිබද උනන්දුවක් දක්වන්න නීතිය සැමට සමාන විය යුතුමයි 🙏
අපේ රටේ ජාතියේ ප්රනවායුව ඔබයි ආදරනීය සහෝදරයා
තෙරුවන් සරනින් ඔබට දීර්ගායුශ ලැබේවා
අතිශය වැදගත් සාකච්ඡාවක්. හරිම සතුටියි. මේ දෙනුලබන ආදර්ශයන් එක්ක සමාජයේ මෙතෙක් පැවති හා පවතින පක්ෂ හා කණ්ඩායම් වලට පවා වෙනස් නොවී සිටීමට නොහැක. මාධ්‍ය හිතවතුන්ට ප්‍රශ්ණ කරන රටාවද වෙනස් කල යුතුයි. ටිල්වින් සහොදරයා මේ දිනවල රනිල් සීයා (නරියා) ඉන්දියාවට ලොස් තියෙනවා. ඔහුගේ මේ සංචාරය හා ඒ ක්‍රියාවලීය බොහෝම ලඟින් නිරීක්ෂණය කල යුතුයි නියලා යෝජනා කරනවා. ඉන්දීය යුටියුබ් චැනල මේ වන විටත් උතුරේ ජාතිවාදය අවුස්සන සියුම් ක්‍රියාවලියක යෙදීමින් ඉන්නවා.
ජයමවේවා ආදරණීය ටිල්වින් සහෝදරයා.විදෙස්ගත අප නිබඳ නව රජයට සහයෝගය ලබාදෙන්නෙමු!!
ජයවේවා ටිල්වින් සහෝදරයා. ❤️
ජය වේවා ටිල්වින් සහෝදරයා
ටිල්වින් ,,සහෝදරයා ඔබට ජනතා ප්‍රනාමය❤
පුලුවන්නම් මේ වගේ සොදුරු බුද්ධිමත් පක්ෂ ලේකම් කෙනෙක් හොයලා දෙන්න අනිත් පක්ෂ වලින්❤❤❤
ඔබලාට කෙටි කාලීනව කලහැකි ඒත් ඒ සදහා තාමත් අවදි වී නොමැති බැවින් මෙම සටහන මෙය ලියන මාළිමාවෙ චන්ද දායෙක් වන මම තබමි
නිදි වර්ජිතව චන්දය ලබාගැනීම වෙනුවෙන් ජනතා රැළි ආමන්ත්‍රණය කළ මාළිමාව පිළිබඳව එවැනිම උද්යොගයක් අපි වෙනුවෙන් රට සෑදීමේ ක්රියාවලියයෙදී චන්දයෙන් පසු දක්වනු ඇති බවට ජනතාව අප්‍රමාණව විශ්වාස කළා.චන්දයෙන් පසු මන්දගාමි නොවන බවට තරයෙ විශ්වාස කලා. ඒත් දිනුවට පසු තත්වය වෙනස් බව කිව යුතුමය.එක් රැයෙන් කඩිනමින් කළ හැකි ජනතා කාර්යයන්, එදා නිද වර්ජතව ක්‍රයා කල මාළිමාව අද අතපසු කිරීම හරහා අද ජනතාව කලකිරිමට ළක් වෙලා. ජරා ජීර්ණ වූ නීතිපති හා හමුදා පති ඉවත් කිරීමෙ ජනතා හඩ, එක රැයකින් කළ හැකි වූව ද,මාළිමාව නිද්‍රා ශීලයි.ජනතා කලකිරීම අප්‍රමාණයි. චන්දය ලබා ගෑනීමට තිබු උද්යොගය අද චන්ද පොරොන්දු ක්‍රියාත්මක කිරීමෙදී ගිලිහිලා.