මාලිමාවට මේ පහ යන්න පුළුවන් | Neth Fm | UNLIMITED

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 550

  • @songmusicprabash1856
    @songmusicprabash1856 28 дней назад +64

    කවදහරි මෙි රටෙි නායකයා වෙන්න තරමි සුදුසුකම් තියෙන තරැණ නායකයෙක් කාංචන විජේසේකර බුද්ධිමත් නායකයෙක් ජයවෙිවා

  • @leonardfonseka1250
    @leonardfonseka1250 28 дней назад +44

    කාන්චන ඔයා දක්සයෙක් ඔයා දේසපාලනේඉන්න අපි UNP එත් අපි ඔයාට කැමතියි. ඔයා දක්සයෙක්

  • @DevaFernando-d8s
    @DevaFernando-d8s 29 дней назад +60

    කවුරැ මොනවා කිව්වත් රනිල් ඇතුලු මේ පිරිසට තව 5කට කාලය දුන්නා නමි රටට දියුනුවක් වෙන්න තිබුනා දැන් ඉතින් union වලට ඕන විදියට නටන්න වෙයි වගේ දිට්ටධම්ම වේදනිය කර්මය තමයි ඉදිරියට

    • @nuwanthushara6226
      @nuwanthushara6226 25 дней назад

      Malimawata jaya wewa...ratata jaya...

    • @LalKwt
      @LalKwt 14 дней назад

      බත් කාපන්. නයට නෙමේ හම්බකරන්.

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 28 дней назад +29

    හොද බුද්දිමත් දක්ෂ නායකයෙක්.. හොරු නැති තැනකින් දේශපාලනය කරන්න.ඔබට ජය

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Месяц назад +91

    හොද දක්ෂයේක්‌ නිවැරදි කෙලින් තිරණ ගැනීමේ හැකියාව තියනවා තරුන නායකයක්‌ අනාගතේ ජයවේවා කියා මා සුබ පතනවා 🌹🌹🌹👍

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 28 дней назад +42

    රනිල් මෙි රටෙි ඊළඟට කරන්නේ කංචන ඇමතිතුමාට තැනක් හදන එක. එක අනිවාර්යයි

  • @anulawickramasingha1450
    @anulawickramasingha1450 Месяц назад +73

    කාංචන ගැන රටම බලා සිටිනවා.පැකිලිමකින් තොරව රට වෙනුවෙන් නිවැරැදි තීන්දු ගත් නිර්බීත නායකයෙක් . රටේ අවාසනාවකට ඔබ තුමාට අවස්තාව අහිමි උනේ .ඔබතුමා නොව පරාජය වූයේ ජනතාව.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 29 дней назад +2

      එඩිතර ථීන්දු අරගෙන රට‍ හදන්න පුළුවන් මිනිස්සු රාශියක් අද ආණ්ඩුවේ ඉන්නව, බලන් ඉන්න ඉදිරියට

    • @wasanthagunarathna3174
      @wasanthagunarathna3174 25 дней назад

      ​@@wasanthadisanayaka3789😅

  • @d19on00
    @d19on00 Месяц назад +76

    ඉතාම හොඳ නිවේදකයෙක් , ආරාධිතයට කතා කරන්න දෙන නිවේදනයෙක්, සුරංග වගේ පක්ෂපාති කමකුත් නැහැ, හොඳ දැනුමකුත් තියෙනවා

    • @janakapushpakumara1571
      @janakapushpakumara1571 Месяц назад +10

      සුරන්ග නිවෙදකයෙක්ද..?😂😂

    • @gunendradesilva5600
      @gunendradesilva5600 Месяц назад +6

      100% එකගයි, හරිම වැදගත් කෙනෙක්.🙏

    • @Nimal-i9z
      @Nimal-i9z Месяц назад

      ​@@janakapushpakumara1571 ඒක ඇත්ත , කතා කරන්නේ නෑ බුරනවා ඒක ලොකු කමක් කියලා හිතාගෙන ඉන්නේ

    • @ManeeshaPeiris2005
      @ManeeshaPeiris2005 29 дней назад

      @@janakapushpakumara1571 ,,,,,,,

    • @aravindabandara6481
      @aravindabandara6481 29 дней назад +6

      සුරංග කියන්නේ පිස්සෙක්නේ

  • @ChamilaDisanayaka-c1p
    @ChamilaDisanayaka-c1p Месяц назад +73

    මම කුරුණෑගල, කංචන මාතර මට ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩ කිරීමට පුළුවන් දවසක් එන බව මට විශ්වාසයි.. එදාට ඔබ මේ රටේ ජනතාවගේ නායකයා වනු ඇත ❤

  • @gerardrathnasinghe2336
    @gerardrathnasinghe2336 29 дней назад +47

    අනාගතයේදී ලංකාවට වටිනා නායකයෙක් ❤

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 28 дней назад

      Pissuda yako😂😂😂

    • @Neverever-d8n
      @Neverever-d8n 28 дней назад

      Sanipa nedd bn😂

    • @AnuraMunasinghe-ji8tl
      @AnuraMunasinghe-ji8tl 28 дней назад +3

      That’s true!

    • @thinkdifferent257
      @thinkdifferent257 28 дней назад

      ලබ්බ තමයි තව ඉදිරියට බලපන් රට ට ආදරය කරන මිනිස්සු කොච්චර ඉන්නවද කියලා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +97

    අනාගතයේ නායක ලක්ෂණ පෙන්නුමි කරන චරිතයක් අනිවාර්යයෙන්ම දක්ෂයෙක් ...❤

  • @manukavishwanath5175
    @manukavishwanath5175 Месяц назад +32

    කන්චන ලොකු ගමනක් තියේ යන්න. මේ මුල

  • @ArumohanK-ib2os
    @ArumohanK-ib2os 29 дней назад +26

    Thank you so much Mr Kanchana wijaseksra all the best

  • @GunasekaraPiyatissa
    @GunasekaraPiyatissa Месяц назад +33

    කාංචන දක්ෂ ජවසම්පන්න දේශපාලකයෙක්.ප්‍රශ්න වලට විසදුම් දෙන්න පුලුවන් චරිතයක් .ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුක්තෙක්.ඔහුට අවස්ථාවක් ලබා දීම හොඳ ආයෝජනයක් වේව්.

  • @indranikarunaratne7974
    @indranikarunaratne7974 28 дней назад +17

    Very good politicen with a good a nd true vision

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 28 дней назад +22

    හොඳ පැහැදිලි කිරීමක්, කාංචන හොඳ මොලයක්, QR code ගෙනල්ලා petrol මාෆියාව නැති කල නියම ඇමැති කෙනෙක්.

    • @Andy-Dan
      @Andy-Dan 11 дней назад

      පෙට්‍රොල් මාෆියාව ඇති උනේ කොහොමද මාමේ 😅

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Месяц назад +51

    කාංචන කියන්නේ දක්ෂ තරුණ හොඳ ජවසම්පන්න බාර දුන් රාජකාරිය උපරිමයෙන් ඉටු කරන්න පුළුවන් චරිතයක්.❤❤❤

    • @madurangafernando8435
      @madurangafernando8435 28 дней назад

      But he represent the wrong party...there are talented people in every political group.

  • @ganegamasaman8675
    @ganegamasaman8675 Месяц назад +54

    එකෙන්ම වැඩ්ඩෙක් 😍 රට ගැන හිතුවම තමුන්ට ආවාසියක් වෙන බව දැන දැන රට ගැන හිතපු එක වටිනවා

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 Месяц назад +69

    මෙච්චර කාලෙකට හිටපු හොදම කණිජ තෙල් හා බලශක්ති ඇමති. හොද නායකයෙක් . ඔබ තුමාට සුභ පතනවා. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් . රමේෂ් පතිරණ මහතාත් ඒ වගේ දක්ශ අයෙක්

  • @AnulaTennakoon-r3i
    @AnulaTennakoon-r3i 25 дней назад +5

    කාංචන ඇමැතිතුමනි ඔබ ඉතා දක්ෂයි. අනාගතයට අවශ්‍ය ම
    නායකයෙකි.ජයවේවා .

  • @peirissarath8360
    @peirissarath8360 28 дней назад +13

    හොද දැක්මක් ඇති දක්ෂ දේශපාලකයෙක්. පාර්ලිමේන්තුවට අවශ්‍යමය

  • @chamilpriyanga7794
    @chamilpriyanga7794 Месяц назад +13

    Great minister, great leader

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe Месяц назад +57

    බොරුව පරාජය කල හෑ කි එකම කෙනෙක් ..ඔබ පාර්ලිමේන්තු වේ සිටිය යුතු වේ.ඔබට ජය

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 Месяц назад +125

    කංචන කියන්නෙ දක්ෂයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක්

    • @KumaraKumara-e9b
      @KumaraKumara-e9b Месяц назад +3

      Gedara ekkan palayan....

    • @manodtv49
      @manodtv49 Месяц назад

      👍

    • @NPWorldOne924
      @NPWorldOne924 Месяц назад +2

      ගෙදර අරන් palayan ban paw

    • @harshaprabath6625
      @harshaprabath6625 Месяц назад +7

      ජෙපයියෝ ඔක්කොම උබලයි ගෙවල් වලද ඉන්නෙ

    • @KumaraKumara-e9b
      @KumaraKumara-e9b Месяц назад

      @@harshaprabath6625 kanchanata kiyala pattek hada ganin.....

  • @rukshandias5232
    @rukshandias5232 19 дней назад

    ❤සූපිරි ඔබට ජය

  • @dineshchaturanga6755
    @dineshchaturanga6755 Месяц назад +17

    Grate job minister

  • @philipbandara8735
    @philipbandara8735 Месяц назад +13

    I agree with your Reading.

  • @udenihewagama2478
    @udenihewagama2478 29 дней назад +35

    කතාවට පමනක් සීමා නොවී වැඩක් කර පෙන්වු ඉතා දක්ෂ දේශපාලකයෙක්..පාර්ලීමේන්තුවේ සිටියම යුතු පුද්ගලයෙක්..

  • @lakishan5790
    @lakishan5790 29 дней назад +11

    great leadership ❤

  • @cj5214
    @cj5214 29 дней назад +21

    පට්ට පොරක් ... Point එකට ඕනෙම දෙයක් කතාකරනවා ... Parliament එකේ ඉන්න ඕනෙම චරිතයක්. Lankawema වේම ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @RupaRanatunga
      @RupaRanatunga 27 дней назад +1

      You are honest and efficient politician wish you all the best

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 29 дней назад +13

    We respect u sir. Good luck ! Waiting to c u in politics soon.

  • @roshaniperera9748
    @roshaniperera9748 29 дней назад +15

    මෙතුමාට පාර්ලිමේන්තු වරම් ලැබිය යුතුයි

  • @Mr.Shares
    @Mr.Shares Месяц назад +120

    කුණාටු කාලෙදි තමයි හොඳ ම නැවියෝ බිහි වෙන්නේ. කාංචන කියන්නේ ඒ විදියේ නායකයෙක්...!!!

    • @manodtv49
      @manodtv49 Месяц назад +1

      👍

    • @ClitusPerera
      @ClitusPerera Месяц назад +5

      Patta hora😢😢😢😢

    • @Mr.Shares
      @Mr.Shares Месяц назад +3

      @@ClitusPerera ඔව් නේ.. අර තෙල් ලීටරේකින් රුපියල් 100 ක් සාක්කුවට දාගන්නව කියල් අනුර කිව්වේ.. ඒ කාංචනද ?😇😅😂😂😂

    • @AHGMithrasena
      @AHGMithrasena Месяц назад +2

      AL exam kale lamainta light kapapu perethaya.Thawa kiyawanawa

    • @harshaprabath6625
      @harshaprabath6625 Месяц назад +1

      ​@@Mr.Sharesඔයි ඔයි

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh Месяц назад +20

    කංචන ඉතාම බුද්ඣධිමත් අවංක,අධූශිත,දූරදර්ශී,එඩිතර නායකයෙක්.ඔහූගේ ඉදීරී දේශපාලනය ස්ථාවරයි.

  • @SuraviraSure-c5n
    @SuraviraSure-c5n Месяц назад +31

    කාන්චනලගෙ අගේ ලගදිම තේරේවි

  • @Premarathna-u9f
    @Premarathna-u9f 28 дней назад +25

    කන්චන ඇමැතිවරයා රට අමාරු අවස්තවෙ විශාල ම්‍රෙහෙයක් ඉටුකරපු බව අපේ මතකයෙ ඇත.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Месяц назад +67

    රනිල් අනිවාර්‍යෙන්ම කංඡනව පාර්ලිමේන්තු ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයට යවන්න

  • @theyouthvoiceinternational9553
    @theyouthvoiceinternational9553 Месяц назад +13

    You are truly a very important young political leader for the country. The people of Matara, who are considered intelligent and educated, have done you a great injustice. But we still hope that you will come to Parliament from the national list. I think that you are active in politics without going to Parliament. As a young intelligent political leader, you are sure to win.

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 Месяц назад +12

    He is the most suitable person to represent.

  • @ps-cr7pc
    @ps-cr7pc Месяц назад +27

    කාංචන, චානක ඉදිරියේ සුපිරි නායකයන් වෙන්න සුදුසු අය කියලා වැඩ වලින්ම පෙන්නල තියෙනවා. ජය !

    • @dayanandadias2919
      @dayanandadias2919 29 дней назад

      කාන්චනගේ බත් බැලයෙක්
      කියන කතා මේ...

  • @nandanasamanthanandana7462
    @nandanasamanthanandana7462 Месяц назад +63

    දේශපාලන ගැන හොඳ කියවීමක් තියෙන උගත් යම් සාදනීය ප්‍රතිපත්තියක් සහ නුවනක් තියෙන පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්

  • @athveediya82
    @athveediya82 Месяц назад +18

    අනුරට අභියෝග කරනවා නං කාංචන තමයි ඊළග නායකත්ව ය

  • @janakapathirage8752
    @janakapathirage8752 Месяц назад +12

    Have a look ,have a look guys.this is a typical example for what kind of youngsters we need.Good personality,well explained, practically achieves the target..he can work.🎉🎉🎉🎉

  • @NimalMadawala-r4x
    @NimalMadawala-r4x 29 дней назад +11

    Dear Kanchana, you have a great political career and probably you show talent and character to be a great national leader in politics. All the best.

  • @newjstravels8446
    @newjstravels8446 29 дней назад +12

    Great 👍 politician Sri Lankan need always you honourable for Minister kanchana I am personally salute you

  • @Tharakaamaraweera
    @Tharakaamaraweera Месяц назад +16

    supiri charithayak mona pakshe hitiyath

  • @MadaveeMunasinghe
    @MadaveeMunasinghe 21 день назад

    සුපිරි නායකත්වය .❤කවදාහෝ ඔබට සුදුසු තැන ලැබේවා

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Месяц назад +56

    හොඳ නායකත්වය ක් පේන කෙනෙක් දිග ගමනක් යන්න නම් අවංක බව නැතිකරගන්න එපා

  • @Manojw9u
    @Manojw9u 28 дней назад +9

    කෙලින් කතාව.වෙන උන් වගේ කපටිකමට ජන්ද බලාගෙන උත්තර දෙන්නෙ නෑ .සැබෑම දක්ෂයෙක්.ආයතනයක් ගොඩ නැගිය හැකි වෘත්තීය සමිතිකාරයන්ට නැටවිය නොහැකි,පැරදවිය නොකැකි පිතිකරුවෙක්.ඔබට ජය

  • @darshibasnayaka6388
    @darshibasnayaka6388 Месяц назад +18

    මම පෞද්ගලිකව ගරු කරන කෙනෙක්

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 Месяц назад +25

    අනිවාර්යයෙන් කන්චන කියන්නේ වැඩක් කරන්න පුලුවන් දක්ශ පුද්ගලයෙක් . ජනකාන්ත තීරණ නොගත් වෙලාවට අවශ්‍ය තීරන ගත්ත අතිදක්ශ කලමනාකරුවෙක්. පාර්ලිමේන්තුවේදී ඉන්නම ඕනෑ චරිතයක්

  • @KaruPeiris
    @KaruPeiris Месяц назад +14

    Please come to the parliament. Day will come until then hold the situation. We have a vision u are the best person .budusaranai.

  • @beetgroot8959
    @beetgroot8959 29 дней назад +35

    ළමායි මේ ඉන්නෙ රනිල් අවුරුදු ගාණක් හොයපු එයාගේ අනුප්‍රාප්තිකයා.

    • @KaBuddikalakmal
      @KaBuddikalakmal 28 дней назад +1

      අනිවාර්යෙන්, සජිත් කියන්නෙ තවත් කයියෙක්

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 28 дней назад +3

      අනිවාර්යයෙන්ම මම පිලිගන්නවා

    • @hemanthasumathipala463
      @hemanthasumathipala463 27 дней назад +1

      ඔව් අනිවාර්යයෙන්ම

  • @sripalisamarakkody6167
    @sripalisamarakkody6167 29 дней назад +17

    ඉතාමත් හොද මාධ්‍යවේදියෙක් කාංචන මැතිතුමාත් රනිල්ට පසුව රටේ නායත්වයට හොදම ගති ලක්ෂන පෙන්වන චරිතයක්

  • @rishanthaperera1415
    @rishanthaperera1415 Месяц назад +34

    කාංචන , රමේෂ්, සේම සිංහ, ප්‍රමිත,.....❤

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 Месяц назад +2

      මට පෙනෙන්න බැරි කෙනෙක් මේ සේමසිංහ 🤣

    • @rishanthaperera1415
      @rishanthaperera1415 29 дней назад

      @@ramanipaliyawaththa4226 මූණේ නම් වරදක් නෑ මිනිස්සු මනින්න ඕනේ ක්‍රියා වෙන්. කටෙන් බත ල හිටව ලා වැඩක නෑ

  • @kwtrdfonseka
    @kwtrdfonseka Месяц назад +41

    ඔබ තුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් .ඉදිරියේ රාජ්‍ය නායක වීමේ හැකියාව පෙන්නුම්කරන චරිතයක්.

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 29 дней назад +21

    කුණාටු සමයක නැව ගෙනියන්න මනුස්සයා තමා වැඩ්ඩා.ඇත්තටම කාංචන ඇමතිතුමා හා සුසිල් ඇමතිතුමා පැරදුණු එක ගැන සාධාරණ දුකක් තියෙනවා.මොකද අධ්‍යාපනය හා බලශක්තිය ඉක්මනින් ආර්ථික අර්බුදය එක්ක නැගිට්ටා.එහෙම වුනේ ⁣නායකත්වය නිසා.

  • @maduk986
    @maduk986 29 дней назад +16

    කොන්ද කෙලින් තියන් තීරණ ගත්ත,රංජන් ජයලාල් වගේ නිකමුන් මෙල්ල කරපු මනුස්සයෙක් ❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Месяц назад +27

    කංචන විජේසේකර මැතිතුමාට මම හිතනවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් ලබා දෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දකුණේ ජනතාව ගැන හරිම කලකිරීමක් අපට තියෙනවා මෙවැනි දක්ෂ තාරුණ්‍යයට ඇයි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණයක් නොකලේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තු යන්න වරම් ලැබේවා කියලා 🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️💯💯💯💯💯

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 29 дней назад +3

      සුනිල් හඳුන් පාර්ලිමේන්තුවට Elon musk ආර්ථික ඝාතකය කියපු කෙනා පාර්ලිමේන්තුවට

  • @lgupul
    @lgupul Месяц назад +37

    කාංචන විජේසේකර මහතාම
    පාර්ලිමේන්තු සිටියුතුයි

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 Месяц назад +1

      එහෙනම් ඉතින් මිනිස්සු ගෙනෙන්න එපායැ

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 Месяц назад +28

    කාංචන ඔබ දක්ෂයෙක්.ඔබ දේශපාලනයේ ඉදිරියට යා යුතු වන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි රටට හා ජනතාවට ඔබ අවශ්්‍ය නිසයි. මෙම පරාජය කියවා ගත යුත්තේ, ජනතාවයි. මන්ද අාර්ථික වශයෙන් පරාජය වෙනවා නම්, පරාජය වෙන්නේ ජනතාවයි. ජනතාව මෝඩ තීන්දු ගත්තේ 2024 විතරක් නෙවෙයි, 2019/2020 දිත් මෝඩ තීන්දුවක්ගත්ත බව පැහැදිලියි. එහෙත් ජනතාව ගත්ත තීරණය නිවරැදි නොවන බව ජනතාවට ම තේරෙන්න ගත වුනේ අවුරුදු 02 යි. 2022 වන විට ජනතාව ඔවුන් ෝඨාව බලයට ගෙන එ්මේ මෝඩ තීන්දුව පිලි ගත්තා. එනිසා මාලිමාවේ උර මත රැදී තියෙන්නේ ඉතා විශාල ගල් පර්වතයක්,බව පැහැදිලියි. නමුත් 2024 රජයට පැහැදිලි වැඩ පිලිවෙලක් නැති බව පේනවා. මේ වර්ෂාව,වර්ෂාව නිසා සිදු වූ වගා හානි.වාරිමාර්ග හානි, නිවාස හානි, වැනි දේවලින් ගොඩ එන්න 2025 වර්ෂය කැප කරන්න වේවි. ඡන්ද කල් දැමීම ලජ්ජාවට කරුණක් නෙවෙයි. අනුර එම තීන්දුව රටේ තත්වය ගැන හිතලා ගත යුතුමයි. රටට, ජනතාවට විතරක් නෙවේ , නව රජයට ත් ඉදිරිය හෙවත් 2025 අමාරු වේවි. මාලිමාව අමාරුවේ වැටානවා කියලා කාලකන්නි සතුටක් ලබන්න අපිට බැහැ! මාලිමා අාණ්ඩුව වගේම මේ රටත් අමාරුවේ වැටෙනවා වැරැදි තීන්දු ගත්තොත් .එක වැරදි තීරණයක් තමා බංකොලොත් රටක අවුරුද්දක් අැතුලත චන්ද තුනක් පැවැත්වීම. දැන් දෙකක් තිබ්බනේ. ජනතා තීන්දුවත් පැහැදිලියිනේ!? ගෝඨා වගේ වැරැදි තීන්දු ගත යුතු නැහැ! එහෙම වුනොත් මාලිමාවත් පව්,. ජනතාවත් පව්,.

    • @dayanandadias2919
      @dayanandadias2919 29 дней назад

      අම්මගෙ රෙද්ද තමයි ..
      මේ හෑල්ල ලියපු එකත්
      ත්‍රාඩයින්ගේ බත් බැලයෙක්..

    • @dayanandadias2919
      @dayanandadias2919 29 дней назад

      අම්මගෙ රෙද්ද තමයි ..
      මේ හෑල්ල ලියපු එකත්
      ත්‍රාඩයින්ගේ බත් බැලයෙක්..

  • @kasuntharangika8798
    @kasuntharangika8798 29 дней назад +13

    Good Personality.....Kanchana❤❤

  • @GayanMaduranga-g8e
    @GayanMaduranga-g8e 28 дней назад +4

    225 ඇතුලේ ඉන්නම ඕනෙ ...පහු ගිය කාලේ ලොකු වැඩක් කලා..අපිට මතතයි පෝලිම් වල කාපු දුක..අභීත නායකත්වය සදලා ලොකු සහයක් දැක්කුවා.

  • @Asanka-natur
    @Asanka-natur Месяц назад +39

    පහුගිය ආණඩුවේ හිටිය දක්ශම,කෙලින්,ජනප්‍රිය නොව්නත් හරි නිවැරදි තීරන ගත්ත කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ආවත් මම නම් කැමතී

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 Месяц назад +26

    මමත් මාලිමාවට චන්දය දුන්න කෙනෙක්..කාන්චන හරිනම් ඉන්න ඕන ...රජය ඇතුලෙ ..මොකද මෙයා දක්ශයෙක්....ඇත්ත කියන්න ඕනා.
    එක අරමුණක යන ශක්තිවන්ත තරුණයෙක්
    වංචා දූෂණ නැත්නම් රටට සම්පතක්

  • @rienzie7123
    @rienzie7123 Месяц назад +11

    Look at the way this guy speaks..keep.politics aside .We need people like this .
    Thanks to people of SL , votes have been used against who can do some good things to the country

  • @geethikawalliwala7738
    @geethikawalliwala7738 Месяц назад +18

    මොහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි

  •  Месяц назад +15

    There is no doubt about which party he represents, but Kanchana is one of the most talented ministers to have ever produced a country within her own country.There is no doubt about which party he represents, but Kanchana is one of the most talented ministers to have ever produced a country within her own country.There is no doubt about which party he represents, but Kanchana is one of the most talented ministers to have ever produced a country within her own country.

  • @namalfernando319
    @namalfernando319 28 дней назад +7

    Very good expelation කාංචන

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 29 дней назад +6

    ලක්ෂ 69 ක් හරක් ඉන්න රටක ... අනාගතය කොහොමද ජයගන්නේ.... මෙන්න මේක තමයි බුද්ධිමත් ජනතාවක් රටක් ඉන්න ඕනෑ කියන්නේ රටක් දියුණු වෙන්න... බුද්ධිමත් මිනිස්සු ගෙදර යවල බොරු කාරයෝ පත් කරගෙන ලබන අවුරුද්දෙ අවසානෙ වෙනකොට කනවා කෑමක් ආයේ ...අමතක නොවෙන්නම

  • @childrenresort7355
    @childrenresort7355 Месяц назад +20

    ඇත්තටම කන්චන වැඩ්ඩෙක් ❤❤

  • @maduk986
    @maduk986 29 дней назад +7

    අර ඔබතුමාගෙ සාක්කුවට යන රුපියල් 60දෙන්නකො දැන්වත්.😂😂😂😂😂

  • @mallikaekanayake5494
    @mallikaekanayake5494 Месяц назад +10

    Next leader

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +30

    කාංචන. සේමසිංහ. පුමිත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවෙි සිටිය යුතු දක්ෂ .ජවසමිපන්න.කාර්‍යශූර,අවංක පිරිසක් . එමෙන්ම රට වෙනුවෙන් ගොඩක් කැපවීමෙන් කටයුතු කල පිරිසක්...❤❤❤

    • @sarojikajayamini227
      @sarojikajayamini227 Месяц назад +1

      සහතික ඇත්ත

    • @jayadewawijenayake109
      @jayadewawijenayake109 Месяц назад

      semasinghe I don't think so, he is a boaster banana seme :P

    • @TV-ye3sk
      @TV-ye3sk 29 дней назад

      නෙද්ද්කින් ආයේ වහල්ලු වගේ අමාරුවෙන් ගෙදර යවපු දේශපාලන පුත්තු ආයේ ගෙන්නන්න පිස්සුද😂

    • @DhammakittiHimi-u7r
      @DhammakittiHimi-u7r 29 дней назад

      අකෘතඥ මිනිසුන්ගේ ජනවිඥානය නැතිකරමු.එදාට රටට යහපතක්ෙවයි

  • @hungrybatman7302
    @hungrybatman7302 Месяц назад +18

    සජිත් එක්ක බලද්දි ,සුපිරි චරිතයක්, සජබ නායකයෙක් වෙන්න ,ඕන මෙන්න , මේ වගේ, චරිතයක්... රනිල් ,සජිත්ට ,අවස්‍තාව නොදුන් හේතුව,දැන් තේරෙනවා...

  • @dwrs852
    @dwrs852 29 дней назад +12

    ගෝටාබය මුලින් ගොම්මන්පිල නැතිව මේකා බලශක්ති ඇමතිකලානම් අදටත් ජනාදිපති

  • @nihalsanjana724
    @nihalsanjana724 25 дней назад +7

    ඉතාමත් දක්ශ , හොද පරිනත බවින් යුක්ත රටේ නායකත්වයේ සෙවනැල්ල පසුපසින් ඉන්න අනාගත නායකයෙක් කාන්චන . අද බලයේ සිටින කයිවාරු පචෝරිස්ලා සමග සන්සන්දනය කිරීමේදී කාන්චන පරිනත බවින් බොහෝ ඉදිරියෙන් සිටී.රනිල් වැනි පරිනත නායකයෙකුගේ සෙවනැල්ල යටින් ඉදිරියටම යන්න ඔබට ජය ...👍👍👍

  • @samandikatilakwijerathna5698
    @samandikatilakwijerathna5698 28 дней назад +3

    දක්ෂයෙක්.....

  • @sarath1862
    @sarath1862 Месяц назад +23

    මාතර ඉපදුනු කෙනෙක් ලෙස පුතා මම ඔබ ගැන ආඩම්බර වෙනවා. මේ ගමන නිවැරැදි ලෙස ඉදිරියටම යන්න.

  • @coolbravo5557
    @coolbravo5557 Месяц назад +10

    Amazing talent. He will destroy arguments with the facts which union masters afraid of.

  • @olgaathukorala3295
    @olgaathukorala3295 Месяц назад +13

    එඩිතරව අවශ්‍ය වෙලාවට ගන්න ඕනැ තීරණ ගනිමින් වැටුනු ආර්ථීකය ශක්තිමත් ලෙසින් ගොඩගන්න තීන්දු තීරණ ගත් උගත් ඇමති කෙනෙකි රනිල් වික්‍රමසිංහ ජනපති තුමාට මහත් පිටුවහලක් දුන් අවංක එඩිතර කෙනෙකි ගෙදර තියන්න ඕනි කෙනෙක් නෙවෙයි අපේ රටේ මිනිස්සු දක්ෂ අය ගෙදර යැව්වා වැටුනු රට පෝලිං සියල්ල නැතිකර නායකයා ප්‍රතික්ෂේප කලා මේක වුණේ විපක්ෂ නායකවරයා ගේ බල තන්නාවට තමයි

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 29 дней назад +4

    Good explanation

  • @rumeshshamika6160
    @rumeshshamika6160 Месяц назад +23

    ඔබ පාර්ලිමේන්තුවේ සිටින්න ඕනේ පුද්ගලයෙක් ❤❤❤❤❤

  • @sujithpaaris563
    @sujithpaaris563 24 дня назад +1

    Great 👍 young leader...! You have invested a lot during the last two years and will return to you for sure.. pls be in touch with the current political process .... this conversation itself is a very clear investigation for the NPP victory ..

  • @nathannathan5569
    @nathannathan5569 25 дней назад +2

    Kanchana must come to parlimant

  • @aselaprabath6897
    @aselaprabath6897 Месяц назад +6

    Thel nethi kale supiri gemak gahapu nayakayek hoda molayak tiyenawa ❤❤❤

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 Месяц назад +12

    පක්ෂයකට මනුස්සයෙක්ගේ චරිතයක් කොච්චර වෙනස් කරන්න පුළුවන්ද. අපරාදේ ඔබේ ජීවිතෙන් අවුරුදු පහක් ආපසුට යන්න වුනොත්. රටට වටින මොලයක්

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 28 дней назад +2

    Good discussion . All Best Wishes for Kanchana!

  • @Yashodya1234
    @Yashodya1234 29 дней назад +25

    කාංචන කියන්නේ සුපිරි waddek.මමත් මෙ පාර මනාපයක් දුන්නා .හදවතින් ma සතුටුයි .

    • @ruwanseram2035
      @ruwanseram2035 29 дней назад

      ඒව දක්ශතා නෙමෙයි බන් මිනිස්සුන්ට බදු ගහල රාජ්‍ය ආදායම ඉහල යද්දි ඔටෝ මැටිකලි රට උඩට එනව.ඒ වගේ තත්වයකට ඒමට ඒ කියන්නෙ දරන්න බැරි තරනට මිනිස්සුන්ට පටි උපරිම තද වෙන තත්වෙට රට බංකොලොත් කරෙත් මුන්ගෙම ආන්ඩු වල තීරන වලින්.උබ වෙන දියුනු රටකට ගිහින් බලපන් උබව ජනාදිපති කරත් රට වැටෙන්නෙ නෑ ඒ විදිහට රටවල් දියුනු වෙලා තියෙන්නෙ.සිස්ටම් එක ඒ විදිහට යනව.හැබැයි අපේ රටේ එහෙම බෑ මුන් ඔක්කොම එකතු වෙලා කාල තියෙන්නෙ.මිනිස්සු පව් අපි උබල පව්.මුන් බයිල ගහන්නෙ.මුන් වගේ මට බලය තිබ්බනම් මටත් පුලුවන් මේ දේවල් කරන්න හැබැයි ඒකෙන් මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ නෑ.

    • @ruwanseram2035
      @ruwanseram2035 29 дней назад

      අනුරට උනත් පුලුවන් ඒ විදිහට ගොඩ දාන්න එහෙම කරාට,සමස්ත ජනතාව ගොඩ යන්නෙ නෑ.රටේ රැකියා අවස්තා ශ්‍රමයට ගෙවන වැටුප,රටේ නිශ්පාදනය,විදේශිකයන්ට මේ රටට එන්න හිතෙන තැනට පත් කරන්න ඕනෙ.එතකොටයි රටක් දියුනු වෙන්නෙ.

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 28 дней назад +1

      Momwatada daksha😂😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 28 дней назад

      තවම ඉතින් 68 බයියෝ හිතාගෙන ඉන්නෙ බයිලා මිනිස්සු අහයි කියලා 😂 ජෙප්පෝ ෆේල් ​@@ruwanseram2035

  • @kamalliyanage8205
    @kamalliyanage8205 Месяц назад +26

    ඉතාමත් හොඳ මාධ්‍යවේදීයෙක්. ගැබුරු ප්‍රශ්න නගමින් ගෙනගියා. ❤❤❤

  • @LilianJayawardena
    @LilianJayawardena Месяц назад +10

    You can become a great leader in the future .my best wishes to you son .

  • @ranjanekanayake3407
    @ranjanekanayake3407 28 дней назад +3

    දේශපාලන නායකයෙකුට පාවිච්චි කරන්න පුළුවන් මිනිහෙක්. විමල් වීරවංශව වගේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +49

    රනිල් මැතිතුමා ගේ සේවය රටට අත්‍යවශ්‍ය මොහොතක එය ගිලිහී ගියා රටෙි අවාසනාවකට .ඒ අර්බුද සමයේ නිර්භයව ඉදිරිපත් වී රට ගොඩ දැරෑ වෙහෙස මහන්සියට අපගේ උපහාරය...ඇත්තෙන්ම ඔබතුමා දක්ෂයෙක් මහජනතාව ලයිටි නැතිව දවසකට පැය හත අට තිබුනා නමුත් ඔබතුමා විදුලි බල ඇමති පසු ඒ තත්වය පාලනය කරමින් රට ඉදිරියට ගෙනාවා. ඇත්තෙන්ම ඔබතුමා පාර්ලිමේන්තුවෙි සිටිය යුතු දක්ෂයෙක් ...ඔබ තුමා ලිස්ටි එකෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු පැමිණිය යුතුය...ඔබතුමා මෙි තනතුරට ඉතාම සුදුසුයි මෙි තනතුරට...සුබ පතනවා ඔබතුමාට .❤❤❤❤❤❤❤

    • @RuviniGalaboda
      @RuviniGalaboda Месяц назад +2

      Very Correct. Wish you all the best. Thank you so much for all the hard work. Thuruwange Sarani.

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 Месяц назад

      😂😂😂 hari hari... Dan wath oya mole thiyana guu tika hoda gannawa..😂😂

    • @KumuduniWasantha
      @KumuduniWasantha 29 дней назад

      ​උබගෙද

    • @KasdorugePrasadmadushanka
      @KasdorugePrasadmadushanka 29 дней назад

      Me thiyenne 😅😅😅

    • @ruwanseram2035
      @ruwanseram2035 29 дней назад

      Ranil hitiyanm ithuru tikath wikunala kai.eeka balapanne thawa awrudu 10kin

  • @krishakrisha510
    @krishakrisha510 Месяц назад +12

    එකෙන්ම වැඩ්ඩෙක් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෙ කෙනෙක් මයිනාගේ පක්ෂයේ ඉන්නකොට මයිනා පක්ෂය ප්‍රමෝට් කර ගත්ත එක විතරයි උනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් ඔප දැමූ වටිනා දේශපාලනයෙ සිටිය යුතු දක්ශයෙක් කංචන විජේසේකර ඇමැති තුමනි ස්තුතියි ඔබට 🙏

  • @Nimal-i9z
    @Nimal-i9z 29 дней назад +4

    Speaks with facts and figures , good explanation , practically proved solving problems ,

  • @jayanathwickramanayaka
    @jayanathwickramanayaka 29 дней назад +8

    හොඳටම කරපු කෙනෙක්ගෙන් කෙනෙක් .

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 Месяц назад +9

    අනාගත ජනාධිපති .ජය වේවා

  • @MattoPathi
    @MattoPathi 28 дней назад +2

    දක්ශයෙක් . නිශ්ශබ්දව වැඩ කරා . අපි කුහක වෙන්න හොද නෑ .මේ ඔක්කොම එක රටේ මිනිස්සු .
    ජනාධිපතිතුමා මේ රට අනිවාර්යයෙන් හදනවා . ඒක විශ්වාසයි . එතනදී පක්ශ ,විපක්ශ බේදයක් නැතුව රට හදන්න ඔක්කොම දායක කරගන්න ඕනේ .

  • @theyouthvoiceinternational9553
    @theyouthvoiceinternational9553 Месяц назад +10

    ඇත්තටම ඔබ රටට ඉතාමත්ම අතයාවශ්‍ය තරැන දේශපාලන නායකයෙකි. බොහෝසෙයින් බුදුධිමත් ජනතාවක් ලෙස සලකන මාතර ජනතාව ඔබට කලේ ලොකුම අසාධාරනයකි. කෙසේ නමුත් අප තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔබ ජාතික ලැයිස්තුවෙන් ජපාර්ලිමෙින්තුවට එයි කියා . ඔබ පාර්ලිමෙින්තු නොගියක් සක්‍රීය දේශපාලනයේ සිටියිකියා හිතනවා . තරැන බුද්ධිමත් දේශපාල නායකයෛක් ලෙස ඔබට ජය නියතයි.

  • @arunaliyanage8398
    @arunaliyanage8398 Месяц назад +13

    කංචන ❤