Aththamai.. Man 3n wathawak withara total teledrama 1 baluwa .. epa wennema nae... (teledrama 1 wage) husband kenek hamotama labenna ona kiyala hithenawa.. ai banda ge character 1 super....
Harima lassana godak lassana ruupayak wagema katahandak himi oba desapaaleneta gelapen ne. Mokada awanka minisunta inna aya awankawa weda karanna den ne. Oba honda manussayek. Obata theruwan saranai
Ane lassanata me sinduwa kiyanawa me tharuna amathi thuma oyata me mulu siri lanakawama tharuna parapura adarei ammo lassana voice eka oya parliament eke naki minussu ekka pora badimin rata eenuwen dagaluwa athi kopamana sarthaka diviyak thiyenawada kala jeevithaya oya naki mala ilawa ekka pora badanne nathuwa kala loke jeewath wenna blanna thiyena sthuta lassana me tharuna amathi thumage enna enna kala loketa parliament eke wimukthiya labenne naha le tika pichenawa witharai
Jivitty kiynna kise dayak na ......hamdama satutin edi hoda gati gunna tiynna hoda nayakyak .....kavdaka hara ....my ratta bara gai mama nam uddika oyata ay taram adari ....wesh you ❤ oll thes best my dear
සිංදුව සිය වරකට වඩා ඇහුවා,, හැමෝටම බෑ හිත නිවන්න ගායනයෙන්,, රගපෑමෙන් , රෑපයෙන්,, වචනයෙන්,, උද්දික ,, ඔයාට ඒ හිත නිවීමේ පින තියනවා හැම දේකින්ම,,,
1¹11
Aththamai
අවුරුදු 20.25 කොල්ලො පරාදයි උද්දිකගේ රංගනයට. රෙහාන් සරනිට කරන ආදරය දැක්කම, බැදල අවුරුදු 15ක් විතර ගිහින්,ළමයිත් එක්ක, රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා, අමතක වුන අපේ ආදරෙත් මතක් වෙලා අලුත් වෙනව.
Ou eththa ane me denna " randy unath hina unath puduma lassanai balanna puluwan dawasak unath. ❤❤❤🌹🌹🌹🙏🙏🙏
Yes true ❤
අමුතුවෙන් කියන්න ඕන්නෑ උද්දිකගේ ගායනය ගැන ....මාර ලස්සනයි 😍😍
Harima lassanai
Mmmmm. Harima lassanai
Qq😊😅😅😮😮😢😢🎉🎉😊qWaqqq0e99eoeoekdkkdkkekdkellelelellelellelelldelleelele😂kdkfkfkdkdkklddlldldleldlslslkskskskkwkskskekksksskk
Je8ej 1
OOOOKKKJKKJKKJJJJKKiyujkjm , 😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😅😮😮😢🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😢l😢@@mohansamohansa2018
අම්මෝ ලස්සන කියන්න වචන නෑ.
හැම අතින්ම දක්ෂතා ඇති ලක් මවට බිහිවූ අති විශිෂ්ඨ රංඟධරයා............
🤓5👍👍👍👍👍👍👍
තාත්වික රංගන කෞශල්‍යයේ වර්තමාන සලකුණ.. 💖💖💖
ලස්සනයි
වර්තමානයේ එකම සලකුණ
කටහඩ භාවනාවක් වගේ🔥හරිම ලස්සනයි. ලස්සනට සින්දුව කියනවා♥️💐 මේ සින්දුව අහපු වාර ගණන මටවත් මතක නෑ.🌝 එච්චරටම ලස්සනයි 💕💯රංගන හැකියාව වගේම ගායන හැකියාවත් අති විශිෂ්ටයි💯😎
PERFFECTLY SAID
Exactly dear. i also u too..
හරිම ආදරණීයයි හැගීම් බරයි
ලස්සන ගීතයක්
ලස්සන කටහඬක්. භාවනාවක් වැනිය.
EXACTLY
උද්දික කියන්නේ හැම අතින්ම ඉතාමත් දක්ෂයෙක්
🎉
Ok
ඕ 😅
සියපාරක් විතර ඇහැව්වා හරිම ලස්සනයි උද්දිකගේ ගායනය භාවනාවක් ❤️❤️
හරි ම මිහිරි ම හඬක් ඔබේ හඬ . මේ ගීතය හරි ම ලස්සනට ගායනා කළා . අහන්න අහන්න ආසයි . ඔබේ ම නිර්මාණ කරන්න . ඔබේ ගායන හැකියාවෙන් ඔබ ප්‍රයෝජන අරන් තියෙනවා මදි.රඟපෑමට , ගායනයට තව කාලය වෙන් කළොත් හොඳයි නේද ?❤
අනේ.ඇත්තටම.ඒ දෙන්නගෙ වෙඩින්..එක වගේ..ටෙලි.ඩ්‍රාම..එකක් කියල හිතුනෙම නෑ..❤❤
කොයිතරම් ඇහුවත් ඔය කටහඬනම් එපා වෙන්නේ නැ...රංගනයත් ඒ වගේමයියි..මගේ ආසම නළුවා ඔයා උද්දික..
කියන්න වචන නැහැ. ඒ තරම්ම ලස්සනයි. භාවනාවක්ම තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
එදත් අදත් මම ආසම සුපිරි නිහතමානී චරිතයක් තමයි ඔබ තුමා 🇱🇰🙏මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගීතයත් ඔබේ හඩත් ,එලෙසම සුන්දරයි !!🙏🇱🇰
ඇත්තටම උද්දික ප්‍රේමරත්නයන් තාත්වික රංගනය සහජයෙන්ම උරුමකරගත් අති දක්ශ රංගධරයෙක්. ඇත්තටම මේ "පාර දිගේ" ටෙලි සරණියේ ඔහුගේ භූමිකාව ඔහුටම ආවේනික වූ හරිම නිවුනු රංගනයකින් රඟදක්වනව... හරිම විශිෂ්ඨයි. ❤
Aththamai..
Man 3n wathawak withara total teledrama 1 baluwa .. epa wennema nae... (teledrama 1 wage) husband kenek hamotama labenna ona kiyala hithenawa.. ai banda ge character 1 super....
දවසට කීවරක් අහනවද කියලා කියන්න අමාරුයි..ඒ තරමට අදරෙයි ඔබේ හඩට.හැගීම් බර ගීයක් හැගීම්බර කටහඩකින්...ඔබට පින් අපේ හදවත් නිවනවට්🙏🌷🌹❤️ පරිස්සමෙන් උද්දික මල්ලි, අපිට ඔයාව ඕනා..ආදරෙයි හැමදාමත් ඔයාට.❤️🌹🌷
මේ කටහඩට ආදරේ නොකර කොහොම නම් ඉන්නද. ❤️❤️❤️❤️
හරිම ලස්සනයි.... ආදරණීයයි ... සිංදුවටම ගැලපෙන කටහඩ ❤️❤️
Hgood
කෙහෙල්මල් දේශපාගනය එපා උද්දික සහෝදරය කළාව කරගන අපේ හිත් සනසන්නඒඇති ගායනය මල්හතයි ආදරෙයි අනුරාධපුරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපොයි එහෙම කියන්‍නෙපා. මේවගේ අතලොස්‍සක් දේශපාලනේ කරොත් රට ගොඩ ගත්‍තැහැකි වේවි!
❤❤❤
Sure .. I also agree u too....
@@dhamfern8006 dan saneepada. 😅
කොතරමි ඇහුවත් එපා වෙන්නැති හරිම මිහිරි කටහඩක්. ආදරයෙි හැමදාමත්
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැහැ. හරිම ලස්සනයි. 😍❤️
ඔයාගෙ voice eka superb ..හරිම ලස්සනයි ආදරණීය හඬක් .api ආදරෙයි ..
Sinduwa harima lassanai. Ekata Rehan and Sarani ge acting etath wada lassanai.
ආදරෙයි මා බෝයි ...❤️❤️❤️
අනේ මෙච්චර ලස්සන හඩක්.... කියන්න වචන් නෑ. හදවතට දැනෙන තරම. ❤❤❤
උද්දික අයියා සිංදුවක් කිව්වොත් ඉතින් ඒක සුපිරියක් ❤️🥺 මාර ලස්සනයී මේක නම්,I felt it
මමත් සිය වතාවක් වතර ඇහුව...පාරදිගේ drama එකත් අපේ favorite වුනා මේ නිසා...goodluck..
බුදුසරණයි...superb
Sure .. its truly dear
Mewage lassana adhara kathawak thawama awe ne apita balanna kopamana ahuwath madhi me geethaya ❤❤❤
දෙන්නට හරි අදරෙයි❤❤❤❤❤
Lassanata sing karanawa. Dusheni harima adaraneeya widiyata act karanawa.
හරිම ලස්සනයි, ආදරනීයයි...
උද්දික දුශේනි කියන්නේ ඉතින් දැකපු හොඳම කපල් එක. උද්දික කොච්චර නිලියෝ එක්ක වැඩ කරලා තිබ්බත් මේ වගේ ගැලපීමක් නම් දැකලා තිබ්බේ නැහැ. හැමදාම එකට දකින්න ආස දෙන්නෙක්. ආදරෙයි දෙන්නටම. 😊
Best singing, Best acting with your best co star ever ❤ This is very lovely Uddika
කටහඬ හිත නිවන භාවනාවක් .හැගීම් බරයි.සින්දුව අහපු වාර ගණන මට මතක නෑ
හර්‍ර්ම ආදරනීය හැඟීමකින් මෙතුමා ගායනා කරන්නෙ.ඔබතුමාට ජය පතමී
උද්දික+දූශෙණි ඔයාලට හැමදාම ආදරෙයි❤️🌹💝❤️🌹💝❤️🌹💝
උද්දික පුතා කොහොමත් කුපිරි ගායකයා නේ 😎
සිංදු ව සිය පාරක් විතර ඇහුවා . ඇත්තටම එහි සුන්දර ත්වය වචනයෙන් කියන්න බැහැ . ඒ තරම් ම ලස්සන යි .
ගායනය හා රංගනය 👍🙏♥️
මම ගොඩක්ම ආස ගීතයක්.. ඇත්තටම ඔරාගේ කටහඬටත් මම ගොඩක් කැමතියි.. ඉතින් මේ ගීතය ඔබේ හඬින් ගැයෙන විට මට දැනෙන්නේ අමුතුම ලස්සනක්... ඔයාගේ රඟපෑම් උනත් හරිම තාත්විකයි.. සැබෑම දක්ෂයෙක්.. සුබ පැතුම් හදවතින්ම .
ලස්සනයි. කී සැරයක් බැලුවා ද මන්දා
ආදරණීය හඬ .🌹🌹🌹🌹🌹 සිත නිවෙනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me.sinduva..aka.siya..vathavakata..vadiya.ahuva..stharam.lassanai.adaeri.uddika.❤❤❤❤❤💞💞💞💞💞
හරි හැ ගී මේ කියන්නේ හරි ලස්සනයි 🙏🌹🙏🌹බුදුසරණයි සරණයි 🌹🌹🌹🌹🌹👍
ඇහුවට ඇතිවෙන්නැ මාර ළයාන්විත හඬක් ❤❤❤
මරම ලස්සනයි ගයනය තෙරුවන් සරණයි මල්ලි තෙරුවන් සරණයි ❤❤❤
lassana katahadak thiyanawa
uddika mahaththayata....💜
ගොඩක්ම ලස්සන ගායනා කරනවා හරිම දක්ෂයි
හිත ඉල්ලන 🌟 එන්නකො දෙන්නම
ඒ තරමි ආදරයක් සුපිරි ගයනයක්❤️❤️
ආදරනීය රංගනයක්, ගායනයක්❤️❤️❤️❤️
Your acting & singing both are perfect and excellent
රෙකෝඩින් එකක් වගේ ඇහුනෙ මට විතරද...... කටහඩේ එක මාත්‍ර්‍රාවකවත් වෙනසක් නැතුව හරිම ලස්සනට ඒක නම් මාරයි සුපිරියි ❤❤❤🎉🎉🎉
මෙයාම කියලපු එකක් තමයි රෙකෙඩ් කරල තමයි
Uddika ayya oya Nam mara dakshae 👍❤️
ආදරේ මාරම විදියට දැනෙන ගීතයක්. සිය පාරක් ඇහුවත් ඒකෙ වෙනසක් නෑ.❤❤❤❤
Lassanai. Kata hadath ragapemath. Dennagema.
මං 2000න් පස්සෙ. ගොඩක් අය බනිනවනෙ. ඒත් අදටත් මං ආසම ගායකයා, ආසම සිනමා නලුවා. ඒ වගේම පාර දිගේ බැලුවට පස්සෙ ආසම චිත්‍රපට නලුවත් උද්දික ප්‍රේමරත්න
නියමයි ❤❤❤❤🎉🎉🎉
කොයි තරම් ඇහුවත් අදවගේ නැවුම් බවක් දැනෙන්නේ අවුරැද්දකින් ඇහුවනෙ
ඇත්තටම හිත නිවන ගායනයක්...
ආයෙත් අහන්න පුලුවන් වෙයිද ඒ ලස්සන කටහඩ ඔබට ආදරෙයි ....
Malti talented Uddika Premarathne beautiful singing 👌
හරිම ලස්සනයි. හිත නිවන භාවනාවක් වගේ. Pl. උද්දික වයිෆ් ගෙන් permision අරන් මීට වැඩිය romantic scenes ටිකක් act කරන්නකො. අඩු ගානේ ඔයා දෙන්නා hug කරේවත් නෑනේ. අර බණුකලාව hug කරා සරණි ඊට වඩා.... පොඩ්ඩක් වයිෆ් ට කියන්න ප්‍රේක්ෂකයෝ ඉල්ලනවා කියලා..💗💗
කිස් කීයක් දුන්නද 😅
දැන් ඇති කියල අහගන්න ඒ ටික හොදටම ඇති 🤣🤣🤣
Well-done Uddika Excellent
හරිම ලස්සනයි ඉතින්
ඒ හඩ හරිම ලස්සනයි රන්ගනයත් නියමයි කලාතුරකින් පිහිටන දෙයක් ආදරෙයි
Excellent uddika aiya...♥️♥️
කොචිචර...ඇහුවත් ..ඇති වෙින් නැහැ .කට හඩ හරි ම....ලස්සනයි❤
Wow...Nice voice...Handsome actor ❤️
ගායනය හා රංගනය එකවර දැකීම සතුටක් ❤❤
එකෙන්ම පට්ට පහර උද්දික අයියා 🥰🥰🔥🔥❤❤
මේ සිංදුව රෙහාන් කියපු දවසේ ඉදලා අහපු වාර ගනන මතක නැහැ ඒ තරමට ලස්සනයි හිත නිවෙනවා භාවනාවක් වගේ
Exactly.. I also agree with u
@@mohansamohansa2018 😳😳
හරිම ලස්සනයි මිල්ටන් මල්ලවාරච්චි නැවත ඉපදිලා වගේ
Harima lassana godak lassana ruupayak wagema katahandak himi oba desapaaleneta gelapen ne. Mokada awanka minisunta inna aya awankawa weda karanna den ne. Oba honda manussayek. Obata theruwan saranai
Uddika aiye oyage katahada bavanavak vage.. kochara ahuvath athi venna...❤❤❤
Please can u upload more songs..
Budusarani
හරිම ලස්සනයි රංගනය අපූරුයි ගායනා කිරීමට අතී දක්ෂයි නිවේදනය prabalai politics අතී wisistai
😗😗😗Ammeeee ahanna ahanna asay...maaarama lassanay...😘😘😘
Well done Uddika ayya
❤අනේ මන්ද හරිම පේුමනියයි ❤
මේ සින්දුවට කැමති උනේ රෙහාන්ගෙ හඬින් ඇහුවට පස්සෙ...ඇත්තටම ඒ හඬ භාවනාවක් වගේ...❤
Awesome ...!👏❤ Beautiful singing. ☺Amazine voice. listened many times. Uuddhika you are a multy talented person. God bless you 🙏
what a lovely....so addicted to this. watched so many times. still not enough. The couple of the era. Rehan & Sarani's chemistry is so adorable.
Harima Lassanai..sinduva kee parak ahuvada Manda..god bless you uddika
හරිම ලස්සනයි අහන්න අහන්න ආසා හිතෙනවා.🎉🎉🎉🎉❤❤❤❤
හරිම ලස්සන කටහඬක් . රඟපෑමත් ඒවගේමයි. බලපු වාර ගනන අමතකයි. මිල්ටන්මල්ලවාඅරච්චිට වඩාඋද්දිකටයි ඒ සිංදුව ගැලපෙන්නේ .
You must not compare Uddika with Milton Mallawaarachchi. MILTON is the first. There can be so many Duplicates.We must admire all.
Absoluetly
Absolutely correct. Uddika sings beautifully. But we have only one Milton Mallawarachchi.
Definitely dear
Harima lassanata gayana Kara,paragdige kathawa lasanai,dennagema ragapama lassanai
සිංදු ව අහනවා ethi තරම් .. ඒත් sadiyata සම wedenawa. Eathi veemak. Nehe lassanaiiiiiiiii e කටහඬ ..
ගොඩාක් ලස්සනයි 👌
Uddika + Dusheni 💕
Hama widiyakinma lassanai appa.. Man patta asai..
Hamotama ba hitha niwanna...mama adarei rehan malliya....
❤❤❤❤❤❤
Your acting is so...natural and your voice is mesmerising. God bless you !!!!
Wedding eka harima lassanai ,rehange handa lassanai sinduwa sarani adarayen walandagena hitiya hari sthuten baluwa.
පට්ටම ලස්සනයි
Beautiful song and good acsang
Uddika no two words about your singing and acting excellent ❤❤❤❤❤. I love your voice very much.
Ane lassanata me sinduwa kiyanawa me tharuna amathi thuma oyata me mulu siri lanakawama tharuna parapura adarei ammo lassana voice eka oya parliament eke naki minussu ekka pora badimin rata eenuwen dagaluwa athi kopamana sarthaka diviyak thiyenawada kala jeevithaya oya naki mala ilawa ekka pora badanne nathuwa kala loke jeewath wenna blanna thiyena sthuta lassana me tharuna amathi thumage enna enna kala loketa parliament eke wimukthiya labenne naha le tika pichenawa witharai
Jivitty kiynna kise dayak na ......hamdama satutin edi hoda gati gunna tiynna hoda nayakyak .....kavdaka hara ....my ratta bara gai mama nam uddika oyata ay taram adari ....wesh you ❤ oll thes best my dear
Pattama patta.uddika 👍👍👍👍❤️❤️❤️
දෙන්නටම❤❤❤❤❤❤❤
Awesome performance… No words 🤩🤩🤩
උද්දික 👌👌👌👌
මිල්ටන් මාල්ලවඅරච්චිගෙ ගීත මොනම කෙනෙක් ගායනා කලත් මෙතෙක් කල් රස විදපු නැති මම උද්දික ගෙ හඩින් මේ ගායනය ඇහැව්වාම නම් අවංකව කියන්න සිදුවෙනවා මිල්ටන් මාල්ලවඅරච්චිටත් වඩා ලස්සනට මේ ගීතය උද්දික ගායනා කරනවා කියලා
කීප සැරයක් ඇහැව්වා මෙ සිංදුව මම
හරිම ලස්සනයි
ඒ කතාව නම් සියයට සියයක් ඇත්ත.
හරිම ලස්සනයි.කියන්න වචන නෑ.❤
ගායනය හරිම ලස්සනයි ❤