කුණ්ඩලකේෂී - නිපුනි සාරදා | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 51

  • @januproduction6281
    @januproduction6281 3 года назад +10

    ඔබෙන් ඉගන නොගත්තාට දැන් මාත් ඔබේ සිසුවෙක්🙏

  • @ranjithpalitha7503
    @ranjithpalitha7503 3 года назад +4

    සන්නස්ගල මහත්තයො..බොහොමත්ම අගෙයි. ඔබතුමාගෙ වැඩසටහන් ටික හරිම සතුටකින් බලන්නෙ...සතුටුයි ආදරෙයි....

  • @vidulankaperera3446
    @vidulankaperera3446 3 года назад +13

    මහ විසාල තෙරුමක් තියන පුංචි පද පේලි ටිකක්.. වචන වලට හරියටම ගැළපෙන සංගීතයත් එක්ක හරිම හඩක්; ඇත්තටම ඒක මාර එකතු කිරීමක්.
    මේකට මගෙනුත් වචන ටිකක් දෙන්න හිතුනා..
    සන්තුකලා බිහිවෙන්නෙත්, සන්තුකලා මැරුම් කන්නෙත්, සන්තුකලා වෙනස් වෙන්නෙත් මේ සමාජෙන්මයි.
    විසෙන් විස නසන්නත් විස ප්‍රතිනිර්මාණය කරන සමාජයක්, ගින්නෙන් ගින්න නිවන්න ගින්නක් අවුලුවන සමාජයක්, වෛරයක් සංසිදුවන්න වෛරයක් පතුරුවන සමාජයක්...
    මෛත්‍රියක අරුම කවදා දකිත්ද?
    සන්තුකලා සදහටම නැති වෙයිද?
    මේකෙ එන කුණ්ඩලකේෂී ටිකක් ග්‍රාමීය(ගොඩේ) ලදක්. ගොඩක් බිරින්දෑවරුන් මෙහෙමයි කියන එක තමයි මගේ අදහස. කුමක්දෝ අහේතුක හේතුවකට තමංගෙ පිරිමියාව සුද්ද කරන ගැහැණු තමයි ගොඩක් ඉන්නෙ.සමහරු එක්කට ආලය කිව්වත් මම කියන්නෙ ඒක මුලාව කියලා.
    ගොඩක් වෙලාවට දරුවො දුක් විදිනවා අකාලයේ මිය යනවා. තත්පරයක සතුටක් වෙනුවෙන් රතිකෙලියෙ යෙදෙන පිරිමි නිසා.උන් තාත්තලා වෙන්නෙ නමට, තමංගෙ ලේ කියලා නෑ එහෙම අසමජ්ජාතියෙකුට තමංගෙ එකත් පණ තියෙන සරීරයක් විතරයි.
    පරිස්සමෙන් කුණ්ඩලකේසි!

  • @sachinthabandara3973
    @sachinthabandara3973 3 года назад +9

    රටක් වටින දැවැන්තයෙක් ❤🇱🇰

  • @shirazarmy
    @shirazarmy 3 года назад +6

    She got so much positive skill

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 года назад +3

    Upul shantha sannasgala Namin nikuth Wana hema video ekkma aniwaren magaharinne nethuwa balanwaa.adarei sir hemadamath.niyamai sir.good luck sir ❤️👍❤️❤️❤️❤️❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 года назад +10

    රුවන් බන්දු ජීව.. කවිය වෙනස් කරපු ජිවිය...

  • @nirashafernando2808
    @nirashafernando2808 3 года назад +3

    අපි ආසම sir ge tute wala pitipasse liyna kavi walata..mase aluth wenkn inne aluth kaviyk balanna

  • @Dhananji-j1b
    @Dhananji-j1b 3 года назад +2

    ආදරෙයි සන්නස්ගල අප්පච්චි...❤❤❤

  • @sidathsenna
    @sidathsenna 3 года назад +6

    ආයේ දිගාරින්න දෙයක් නෑ...👌

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 года назад +1

    මම අසම පුත්ගලය දැවැන්තය ............ජය ඔබ තුමාට ...

  • @gaiya-100mviews7
    @gaiya-100mviews7 3 года назад +8

    සන්නා මගේ නම ගයාන්. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙ උන්නෙ. ඒකෙ මරු රැග් කරන විදියක් තියනව. මාසයක් දෙකක් හෙලුවෙන් රැග් වෙන්න ඕන.. ඒකෙ ලස්සන වාක්‍යයක් තියනව. "අපි ආවේ ඉගෙන ගන්න.. අපිට උනේ පුකෙන් යන්න".. ඕක කිය කිය පුකෙන් රූටන්න ඕන. මං ආසයි ඔයා ඒක ගැන මොනව හරි වීඩියෝ එකක් කරනව නම්😂😂

    • @goose-ir1tc
      @goose-ir1tc 3 года назад +1

      අමෝ මාර රැග් තමා ඉතින් . අංගවිකල හැත්ත

  • @indikalakmal1003
    @indikalakmal1003 3 года назад +1

    ලස්සන නිර්මාණය ක්

  • @dimuthdeja7859
    @dimuthdeja7859 3 года назад +1

    හරිම රසවත්

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 года назад +1

    ❤️ලස්සනයී...❤️

  • @luxmanroy
    @luxmanroy 10 месяцев назад

    Nipuni We love you..

  • @damithrathnayaka7771
    @damithrathnayaka7771 3 года назад +1

    ඒක නම් මාරයි

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 10 месяцев назад

    Dakshayek ekka dakshayek❤❤

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 года назад +1

    Prethinirmaneye .,kundelekeshi😍👍💐

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 3 года назад +1

    ඒක නම් පට්ට ස"

  • @short-library3339
    @short-library3339 3 года назад

    sir ge ape sinhala class ekata horen ringala ahagena hitiya mathak wenawa .......

  • @anushikakaravita9202
    @anushikakaravita9202 3 года назад +2

    පට්ට කවියක් ඒක 🖤

  • @vanlanka
    @vanlanka 3 года назад

    niyama sankalanayak

  • @chanuperera
    @chanuperera 3 года назад +1

    ❤ හත් වරක්

  • @sgunethilake780
    @sgunethilake780 3 года назад +1

    ලස්සනයි උපුල්

  • @sandanumahakumara2
    @sandanumahakumara2 3 года назад +1

    🤚😊

  • @ashanidafra5053
    @ashanidafra5053 2 года назад

    wooow

  • @arunaperera6339
    @arunaperera6339 3 года назад +10

    ඔළුව පිස්සු කරන්න එපා සන්නස්ගල හුත්තෝ...මම හිතන්නේ මේක හිට් එකක්...මේ පද..මේ ගායනය සහ සන්නතුමාගේ ප්‍රසන්ටේශන් එකත් ආවට පස්සෙ මේක හිට් එකක්.....මේ කෙල්ලගේ කටහඬ අලුත් කලර් එකක් ෆීල්ඩ් එකට....ඇය දක්ශ දරුවෙක්. ෆුල් එපිසෝඩ් එක බලන්න ආසයි.

  • @DulanjanaFd-sd7kr
    @DulanjanaFd-sd7kr Год назад

    ❤️🔥

  • @udithabandara1363
    @udithabandara1363 3 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mounika1972
    @mounika1972 3 года назад +1

    👌❤

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 года назад +1

    👍

  • @ashinkamihindu3218
    @ashinkamihindu3218 3 года назад +1

    🖤

  • @nirangadilhani2239
    @nirangadilhani2239 3 года назад +1

    ape sannasgala

  • @dilstudio3187
    @dilstudio3187 3 года назад +1

    ❤️

  • @gihantharatnayake3411
    @gihantharatnayake3411 3 года назад +1

    Sanna Nadagankarayo balanawa wage.ekaparama kundalakeshi mathak wela thiyenne

  • @GimanthaAnu
    @GimanthaAnu 5 месяцев назад

    සන්තුකද -සත්තුකද ?

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 года назад +1

    🤔😕🧐

  • @psharmpsigera2858
    @psharmpsigera2858 3 года назад +2

    Fatta yak bere para

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 3 года назад +1

    🤔🤔

  • @janakaraweendra9095
    @janakaraweendra9095 3 года назад +4

    ගායනයේ කියන්නේ ඇයි..සන්තුක කියලා...

    • @induwarajayasekara7380
      @induwarajayasekara7380 3 года назад +1

      හොරාගෙ නම

    • @janakaraweendra9095
      @janakaraweendra9095 3 года назад

      @@induwarajayasekara7380 නෑ..video එකේ තියෙන්නේ සත්තුක කියලා...ඒ වුනාට ගායිකාව කියන්නේ සන්තුක කියලා....ඒකයි.

  • @randucme
    @randucme 3 года назад +1

    😵😵😵😵😵😵

  • @damithrathnayaka299
    @damithrathnayaka299 3 года назад +1

    මේ Version එකත් අහන්න...
    ruclips.net/video/UYDKGU8IxDE/видео.html

  • @nuwanpriyankara7607
    @nuwanpriyankara7607 3 года назад +1

    Nuthana gahaniyage arbudaya me drama aken ruclips.net/video/1y4B30acJpw/видео.html manawa pahadiliwenawa😂