Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැඩ 1000 තිබ්බත් notification එක ආපු ගමන් බලන්න ගත්තා එච්චර හිතට අරක් ගෙන ඉවරයි ❤
ඇත්ත 😊 අපේ රැහේ හෙළ දියණිවරුන්ට පුතනුවරුන්ට එහෙම දැනෙන්නම ඕනෙ. ජය ශ්‍රී 🎉
මාත් එහෙමයි.. පුදුම ආදරයක් හිතෙන්නේ ..❤❤❤
අනිවාර්යයෙන් ❤🙏
එකම එක පෝටෝඑකක් සාක්කියක් විදිහට ඉදිරිපත් කලනම් හොදයි
Pacha epa
ඔබතුමා ඔය පවසන සියලු දේ සවන් දුන් පසු මට සිතට දැනෙනවා . නැවතත් රාවනා රජු යුගයක් ඉතාමත් ඉක්මනින්ම මේ හෙල දෙරනට පැමිනේවා.. ..කියා ප්‍ර්‍රාර්ථනා කරනවා. ඔබතුමාට රාවනා රජු ගේ පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏.❤️❤️❤️❤️❤️.🎉
මේ උතුම්වූ පින්බිමේ ඉපදුනු හෙළ යක් පුතණුවනී.ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය.❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
මෙන්ඩිස්ලා කියන්නේ පෘතුගීසි එක්ක වැඩකරපු දෙමල්ලුන්ගෙන් පැවත එන උන් ! ඒ නිසා තමයි සිව භක්තික දෙමල්ලු කරන විදිහටම සිව භක්තික රාවණාට මේ දෙමල කුලේ සිව භක්තික පරපුරේ කල්ලතෝනි නමදින්නේ ! තමිල්නාඩුවට ගිහින් බලපල්ලා රාවණාට වදින හැටි , උතුරු ඉන්දියාවේ රාවණාට ගිනි තිබ්බාට දෙමලු රාවනා අදහනවා , ත්‍රිකුණාමලේ දෙමල සිව කෝවිල් වල විශාල රාවණ පිළිම තියෙනවා , සිංහල අපිවත් සිව භක්තික දෙමල්ලු කරන්න හදන කුමන්ත්‍රණයක් තමයි මේ රාවණ රැල්ල !
අනිවාර්යයෙන්ම ගොඩ ගත යුතුයි..අපි ජීවත් වෙන කාලය තුල...මියදෙන්න පෙර ආසයි දැක ගන්න..අපේ හෙල ඉතිහාසය...ජය ශී රාවණ...
අනේ කොච්චර ආසාවෙන්ද මේ කතාව අහන්නේ කොච්චර සිතට දැනෙනවද ඇගම කිලිපොලා යනවා .......මනසට කොච්චර සතුටක් දැනෙනවාද.......බුදු සරණයි ඔබතුමාට....❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුඵ පිරෙනවා මේක අහනකොට..අපේ අභිමානවත් හෙල ඉතිහාසය...ජයශී රාවණ..තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏻🙏🏻🙏🏻
ඔඛට පින් අපිට අපේ උරුමය අහන්න දෙනවට මෙහෙම හරි හෙළයට රාවණා ශක්තිය ලැඛේවා❤❤❤❤❤❤❤❤
ඉතාම ආසාවෙන් චක්‍රායුධය අහන්නෙ,මියැදෙන්න පෙර මේ මහපොළොව තුල රාවණා බලය යළිත් සක්‍රිය වෙනවා දකින්නට මගෙ ඇස් පින් කරල තියෙයි කියල මම හිතනවා.හෙළයින් ගෙ පිනට පහළ වූ පිනැති වීර පුතුනි,සියලු බාධක මැඩගෙන ඉදිරියටම යන්න .ජය ශී්‍රී ,සහශ්‍ර මුඛ රාවණ
අනේ ❤ ඇටැක් හැදෙනවා අප්පා... මේ හෙළබිම ඇහැට නොදැක මැරෙන්න උනොත් තමයි තියෙන ලොකුම දුක...😢😢😢
🎉🎉🎉🎉🎉🎉මේ භවයේ අවසන් හුස්ම පොද හෙලන්නට පෙර එක් වරක් හෝ දැක ගන්නට ආසාවෙන් හිත පිරී යනවා .නැවතත් මේ මහා ප්‍රෞඩ ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය අපගේ දෑස් මානයේ විදහා දැක්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
දාපු වෙලාවේ ඉදන් නොඉවසිල්ලෙන් හිටියේ ගෙදර බිරිද,දුව සමග වැඩසටහන අහන්න......මගේ රටට රවනා රජු පිහිටයි.....ගයාන් අයියේ ඔබටත් බුදු සරනයි !❤
මගේ හෙලයට රාවනා දෙවිදුගේ පිහිටයි ..මතු බුදු වේවා රාවනා දෙවිදුනේ..🙏🙏
ඇත්තටම ඔබත් සමග ඔබ යන තැන් වලට යන්න..ඒවා..දකින්න...පුදුම.ආශාවක් තියෙන්නෙ..මෙච්චර කාලයක් අපේ ඉතිහාසය රැකුනෙ හැන්ගිලා තිබුන නිසා..අනේ ඒ.ඉතිහාසය නැවත දකින්න ගොඩාක් ආශාවෙන් බලන් ඉන්නවා..තෙරුවන් සරණයි ඔබට..
මගේ හෙල බිමට ජයම වේවා. පින්වත් ඔබ තුමා සියලු දෙවියන් රකීවා .❤❤❤❤❤රාවනා අප්පච්චි මතු බුදු වේවා🎉🎉🎉
ඇත්තටම මේ කතාව අහද්දි මනසට දැනෙන සතුට වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ... ඔබට බොහොම පිං අපට අපේ මනසින් සහමුලින්ම අමතක වී ගිය අපේ අතීතය කියා දෙනවාට. මේ කතාවන් අසා ඇස් වලට කඳුලු ආව වාර බොහෝමයි. ඔබෙන් වීඩියෝවක් එන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ... ඇත්තටම අපි ගොඩක් වාසනාවන්තයි අපෙන් අහිමිවුනු අපේ හෙළ ශිෂ්ඨාචාරය ගැන මේ විදියට අහන්න ලැබීමට හැකිවීම නිසා... ඔබටත් ආත්මිකව සිටින අපගේ හෙළයේ හෙළයින්ටත් බොහොම පිං...🙏
වැලලුන මේ ශ්‍රේෂ්ඨ ශිශ්ඨාචාරය මතුකර පෙන්වන්න වෙහෙස වෙන ඔබට බුදුසරණයි ,හිත සසල වෙනවා මේවා දැනෙද්දිත්.මේ පිංබිමේ උපදින්නේ පෙර කුසල් නිසාමය .කලවන් ලේ ඇති ජාතියක් දැන් ඉන්නේ .උතුම් වූ චක්‍රවර්තී අප රාවණා රජුන්ට නමස්කාර වේවා ,කුන්ඩලිණී ශක්තිය බලගැන්වී නැවතත් ස්ව්හෙලේ ශ්‍රේෂ්ඨ ජාතියේ ආරම්භ වේවා , බාබා වැන්ගා කියු මකරාගේ නැගිටීම මේ උතුම් ජාතියේ නැවතත් පිබිදීම මිස චීනයේ නැගිටීම් නොවේ,
උදේ ඉදන් බලන් හිටියේ අද දවසේ වීඩියෝ එක වැටෙන කම් මොන වැඩේ තිබ්බත් අනිවාර්යයෙන් අහනවා🙏❤ගයාන් අයියේ🙏
ගෞරවාන්විත හැඟීම් සමුදායකින් අහන කතාවක් සර්. ගොඩක් ආසයි අපේ සැඟවුණු ඉතිහාසය මේ ලෙසට අපිට අහන්න ගෙනාවට. අපිට හමුවෙලා කතා කරන්න පුළුවන් නම් මේ සැඟව ගිය ඉතිහාසය ගැන එය ලොකු පිනක් සර්. නොවරදවාම ඉක්මනින් කතාවේ ඉතුරු ටික අරන් එන්න... ඔබ තුමාට සුමන සමන් දේවි පිහිටයි..!!!!! ❤❤❤
ඔබතුමා ඔහොම කියනකොට අපි මනසින් ඇත්තටම ඒ තැන්වලට ඇදෙනවා ❣🙏🙏🙏
බොහෝ අය නිහඩ යුගයේ ඔබ ගත් උත්සාහ අගේ කල යුතුමයි.. 👍
ලියන්න වචන නෑ .එ තරමටම විශ්මිතයි. අපෙ රටෙ අභිමානය කොයිතරම් ආඩම්බරයක් ද. ඔබතුමාට බොහොම පින්❤❤❤❤අපි ඔබතුමා සමගයි.🙏🙏🙏
යටපත්වී හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කීරීමට ගන්නා මේ කැප කීරීමට ඔබ තුමාට නිවන බොහෝදුර නොවේවා!මෙහි ආත්මිකව සිටින සියලු දෙනාටම මා විසින් රැස් කලා වු යම් පිනක් වේ නම් ඒ සියලුම පින් හෙලය ආරක්කෂා කරන සියලුම දෙනාට අනුමෝදම් කරමි! අනුමෝදන් වේවා!! තිසරණයේ පිහිට ලැබේවා! මගේ රට දැය ආරක්ෂා වේවා!තෙරැවන්සරණයි!
ඇත්තටම ඇගම කිලිපොලා යනවා.මෙච්චර දේවල් තියාගෙන අපි මේ මහපොළොව උඩ මොනාද කරන්නේ ඔබලා සියලු දෙනාටම ශ්‍රී රාවණ මහරජුගෙ පිහිටයි,,🙏🙏🙏🙏🙏🙏
එක අතකට මේ තැන් නොපෙනෙන එකත් හොදයි හිතෙනවා .නැත්නම් අපේ අය්යලා මොන ජිල් මාර්ට් එකක් හරි දාලා දොර පලුත් ගලවන්න බලයි. ඔබ තුමාවත් අපට මේවා හෙලිදරව් කරන එක හොදයි. එකෙක් හරි අපේ උරුමය රැක ගන්න ඉන්න එක ගැන අප්‍රමාන සතුටක් දැනෙනවා .❤ හෙලයට ජය!!!
මේ තරම් ප්‍රෞඩ. ඉතිහාසයක් තිබුණ ලංකාවෙ. මිනිස්සුන්ට අද අත් වෙලා තියෙන ඉරණම ගැන ගොඩක් කණගාටුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි.
මෙයින් එකක හරි ඇත්ත රූපයක් ඕනෙ ඉක්මනටම
දීර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි පෙර රජතුමා ලා නැවත ඉපදි සිටින කාලේ රාවණා මහාරාජ තුමා යලි ඉපදි ඇත මේයයි මට හැගෙන ඇත්ත සියලු සත්වයෝ සුවපත්වෙවා
ජාතියේ පර්වුඩ ඉතිහාසය අහකොට ඇඟ කිළිපොලා යනවා,❤❤❤❤
සහස්‍රමුඛ රාවණ......❤❤❤❤❤ හැමදාම .
"සහස්‍රමුඛ රාවණ" යන්නෙහි අර්ථය පැහැදිලි කිරීමට හැකිනම් ගොඩක් වටිනවා ගයාන් මහත්මයා
මම මෙි ඉතාමත් ආසාවෙන් අසනව .ඔබ තුමා මෙි කියන අපේ හෙල කතාවස්තුව මෙි නිර්මාන ඔබතුමා සියැසින් දුටුවාද නැහොත් ඔබතුමා ගලපා නිර්මානය කරන කතාවක්ද.ඇත්ටම මම පුදුම ආසාවෙන් මෙය අසාසිටින්නෙ ඇත්ටම මම අදටත් අපේ මහා රාවන රජතුමාගෙ භක්තිකයෙක් මම එතුමාව අදහනව ඒ තරමටම මගේ හිතේ එතුමාට භක්තියක් රැදිතිබෙනව ඒ කුමන කාරනාවක් නිසා කිය මම නොදනිමි මම ඔබතුමා වගේ ගවෙිශක් නොවෙි ඒ තරමි දැනුමක් නැහැ නමුත් මා පුදුමාකාර ඇල්මක් දක්වනව අපේ මහා රාවන රජතුමාට සෑමදාම නින්දටයාමට පෙර එතුමාව දෙවියෙක් ලෙස සිහිපත්කර නින්දටයාමට මා පුරැදු වී සිටිනව.මා සිතනව මතුයමි දිනෙක කවදාහො මට රාවන මහ රජතුමාව සියැසින් දකින්න ලැබෙිවි කිය.
ඔබතුමා කරන මේ උතුම් මෙහෙවරට කොච්චර ස්තුති කලත් මදි ඔබතුමාට පුළුවන් නම් තව උදව්වක් කරන්න අපි දැන් සිට හෙලයේ නැගි සිටිම උදෙසා කුමක්ද කල යුතු වන්නේ ඒ පිලිබඳව පැහාදිලි කිරිමක් මඟපෙන්විමක් කරන්න ප්‍රාර්ථනා නම් ගොඩක් පිං උබතුමාට උතුම් රාවණා දෙවියන්ගේ හා ආදි මුතුන් මිත්තන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි
මගේ රටේ අසිරිමත් බව හෙළ ශිෂ්ඨාචාරය කොතරම් ශ්‍රේෂ්ඨ ද ඔබට පිං අපට මේ විස්තර ලබාදෙනවාටජය ශ්‍රි සහස්‍රමුක රාවණා ❤
දැනට මේ ලෝකේ ඉන්න ගොඩ දෙනෙක් තාක්ෂණයෙන් දියුණුවේ කිව්වට අධ්‍යාත්මිකව දියුණු නැහැ. දැන් ඉන්න අයට මේ වගේ දේවල් හීන විතරයි කරන්න තියා හිතන්නවත් බෑ ❤
ඒකට හේතුව අපි දැන් ඉන්නේ කලි යුගයේ,,මේ යුගයේ තාක්ෂණික දියුණුව වැඩි වෙනකොට ආධ්‍යාත්මිකව පිරිහෙන එක වැඩි වෙනවා...😊
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
Oba pennadun ලෙස Indaka දෙවියන්ගේ භූමියට ගියෙමි. කියු සමහර දේවල් එලෙසම දුටුවෙමි. වටපිටාවේ inna අයගෙන් දැනගත් පරිදි mee වනවිට ema භූමියට wadi වශයෙන් විනෝදය තකා පැමිණෙන පිරිස වැඩිය . කෙසේ වුවත් එතුමන් විසින් ආශිර්වාද නික්ම යාමක් ලබාදුන් බව nam විශ්වාසයි.
ගංගාව අඩ අදුරේ තියන්න හේතුව ඊලග වැඩ සටහනෙන් ගෙන එන්න කියල ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි .බුදු සරණයි
ගුරුතුමනි, මමත් එය දැනගනීමට කැමතියි.
😮😮😮 මතකයට අවදි වීමට මාරු❤❤❤❤
අනේ ඉතිං කතාව දැන් නතර කරයි කියලා හදවත ගැහි ගැයී තමයි ඇහුවෙ පපුව හිරවෙනව මොකද හුස්ම ගන්නත් අමතක වෙනව ඉතිං කතාව නතර කරල දිග හුස්මක් අරන් තමයි ඉතිරි ටික ඇහුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා
මොන තරම් සුන්දර ඉතිහාසයක් අපිට තියනවද ඔබට ගොඩක් පින් .....🙏🙏🙏🙏🙏🙏
ඔයා කියන්න මාත් ගිහිල්ලා තියෙනවා ඔයා කියනවා සුන්දරයි ඔයාල ගොඩක් ස්තුතියි ඔය දේවල් කියනවා
ඔබට බොහෝ පිං තෙරුවන් සරණයි
ඔිමි නමෝ් නමහ ලාන්කේස්වර රාවණා නමහා.🙏🙏🙏🙏🙏
Me rata vinasa wenawa kawadaa rawana yugayak newatha pamineida ❤❤❤❤❤❤❤
Budusarani ape වීරයානනි❤❤❤❤❤
දෑස් පියාගෙන ඔබතුමා එක්ක රාවණා රජතුමාගේ මාළිගාවට ගියා මමත් ..ඒ අතීතයේ අද්විතීය හෙළයන්ගේ දස්කම් විස්කම් වලට බය වුණු පර සුද්දෝ බලහත්කාරයෙන් හෙළ ඉතිහාසය වසන් කරා මකා දැම්මා ..දැන් ඉන්න බහුතරයක් කොන්දක් නැති උන්ට ඉතඉතිහාසයෙන් වැඩක් නෑ .පාට පක්ෂ විතරයි ඕනාරාවණා මහාරජු යළිත් පැමිනේවා.මේ හෙළය සුරකින්න 🌷🌷🌷🌻🌻❤❤..නමස්කාර වේවා ඉතිහාසය ගොඩ නැංවු අතීතයේ හෙළ මුතුන්මිත්තන් ට
Me pin bime upan weera soura..oba apita abihmanayak..thawaape hela urumaya kiyadenna..wishmithae..Obata a gawrawaya puda katanna kamathie...obata jathiye pranamaya me samaga....obata jaya...sawiya..pathami.
Ane ඉක්මනින්ම anith videos danda..
එක දෙයක් පැහැදිලිව දැනෙනවා, මමත් ඔය කතාව අස්සේ ඉන්නවා කියල දැනෙනවා.
පන්තියට ඇතුල් වෙන්න ආසාවෙන් හිටියත් අපි රටින් පිට ඉන්න නිසා ඒ වෙලාවට සහබාගි වෙන්න බෑ.ගොඩාක් දුකයි.
තෙරුවන් සරණයි අය්යණ්ඩි
Gayan aiya රාවණා රාජධානියේ හිටිය prabala .Shanpathi..purukak.
අදනම් පපුව නවතින්න වගේ ආවේ .😮මට දැනුන සැබෑම හැගීම එයයි .
මේ දේවල් ඇහෙද්දි හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා . ඇඟ කිලිපොළා යන මේ සිද්ධි ඇහෙනකොට හෙළ ජාතියට සිදුවී ඇති අවාසනාවන්ත ඉරණම ගැන ඇතිවෙන්නෙ අප්‍රමාණ දුකක්. අපිට වැරදුන තැන් අනන්ත ඇති. ඒත් ජාතියක් විදිහට නිවැරදි ඉතිහාසයක් ඇතිව මේ රටේ ජීවත් වෙන්න අපි හැමෝටම අයිතියක් තියනව. ඒ ප්‍රෞඩ ඉතිහාසය නැවත මතු කරගන්නට රට වෙනුවෙන් ඩාබිඳු හෙළමින් වෙහෙසෙන්නාවූ හෙළ විරුවාණනි ඔබට මාගේ උත්තමාචාරය පුදමි. රටක වැළලුණු ඉතිහාසයක් නැවත ගොඩගැනීම ඉතා අසීරු කරුණකි. එහෙත් සහස්‍රමුඛ රාවණයාණෙනි, ඔබ එය කරමින් සිටී. ඒ සඳහා ශක්තිය සපයන්නා වූ ඉන්දක දෙවි සහ ජන්තු ඇතුළු රාවණ පෙළපතේ සියළු හෙළයන්ටත් ඔබතුමන්ටත් දීර්ඝායු පතන අතර , විශ්වය තුළ අදටත් පවතින්නාවූ මෙතෙක් ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේලාගේ අනන්තවූ බුදුගුණ බලයෙන් රැකවරණය සැලසේවා!!!!!!යි පතමි.
සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
ආදරෙයි ඒකෙන්ම
Gayan Mahathaneni Rata Baraganna 🎉❤❤ ❤ ❤ 🎉
Helayata jaya wewa .
Aththatama rawana ithihasaye oba kaurundha.
මහා රාවණ පරපුර ආරක්ෂා වේවා ,, මා කල පින් අනුමෝදන් වේවා
ලස්සන කතාවක් ශොඑකකට මරු
මේ හෙළයේ මහා රාවණා උතුමන් ඔබතුමාමයි ❤🙏
බුදුසරනයි ගයාන්අයියේ❤❤❤🎀🎀🎀🙏🙏🙏🙏🙏🙏🙏
ane harema asawen hrema sathuten me kathawa ahanne elaga kotasa enne kawadhda kiyala balabala enne mamath kumak ho pera pinak kara thiyanawa wewa deka ganna ahanna harema sathutui gayan mahathmaya harema sathutui me maliga bugathawa thiyana ae hemadeyakma rakimin setina arksa karana janthu aethulu ae seyalu denatama ma melowa yam pinak karanneth ae seyalu pin ae seyalu denatath anumodan wewa gayan mahatha nani theruwan saranai dewe pehitae
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට මට අපි වගෙ හිතන සියලුම දෙනාට 🙏❤️
Raawana devi pihetai❤❤❤❤❤❤❤❤❤❤.budu saranai
මේවා අපට දැනෙන්න සලස්වනවට ඔබතුමාට ගොඩක් පිං🙏
බොරුවේ අවසානය ලගා වෙමින් පවතී .අක්ශනියක් සතුරු සේනා පැමිනියත් මේ සිව් හෙලයේ සත්‍ය දැනගැනීම වලක්වාලිම කිසිවෙකුටත් කල නොහැක.මාගේ ප්‍රානය රැගෙන හෝ නැවත පැමිනෙන්න අපේ රාවනා අප්පච්චී....සංසාරයේ සිදුකළ සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා
Newatha newathat obata godak pin gurutumani.
තෙරුවන් සරනයි අයියන්ඩ් , යහපතක් ම වේවා ....💐💐💐
අපේ උරුමය, නැවත සිහිපත් කරනවා සගයා ස්තුතියි ස්තුතියි ස්තුතියි ,,,හෙළයන්ට ජය
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
තෙරුවන් සරණයි ඔබට 🙏 ඇගට ,හිතට ගොඩක් දැනෙනවා හෙළ දීපය සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
හෙළයින් එදා සිටම දියුණු ජාතියක් ❤️🩹 අනිවාරෙන්ම අපේ ඉතිහාසය නැවත නැගී සිටිවි හෙළයින්ට ජය❤️🩹💐
හැමදාම මග බලන් ඉන්නෙ චක්‍රායුධය ලින්ක් එක එනකන්..පුදුම ආසාවෙන්
ව්ජ්‍ය බව ...🙏🙏🙏
Om namo rawana❤❤❤❤
මට හිතෙන්නේ ඔබත් රාවණා රජ්ජුරුවන්ගේ අනුග්‍රාමික යෙක් වැඩසටහන ඇත්තටම හොඳ දෙයක්
ත්‍රාසජනක සිනමාපටයක් බලනවා වගේ හැඟීමක්.. සිතුවිලි දෙලොවක අතරමං වෙලා.හැබැයි තව තවත් අසමින් සොයන්නම කියලා හිත කියනවා.සොයන්නන්ට සත්‍ය හිමි වේවා! ස්තූතියි ❤
හෙළ භාෂාව ,විශ්වීය භාෂාව ,2012/12/12 රාවණ ඉතිහාසයේ ඉදිරි හැරවුම් ලක්ෂය ,පරිසර හිතකාමී රාවණ තාක්ෂණය ,සම්බුද්ධ සාසනයේ ඉදිරි මහා පිබිදීම ,හෙලයේ ඉදිරි අසිරිමත් යුගය ,
Budusaranai ❤❤❤❤
ගොඩාක් පින් ගයාන් අයියා හෙලයට ජය ❤❤❤
ජය ශ්‍රී .....!!!!
හැමදාමත් වගේ හිතාමතා වැලලූ හෙල සිස්ටාචාරය යලි මේ මිහිමත පැලකරන්නට ඔබ ගන්න වෙහෙසට ගුරු දෙවිදුනි ඔබට ගෝඩාක් පින්...ලොකු සතුටක් දැනෙනවා අපේම හෙල දීපය තුලම ඉපිද අපේම සිස්ටාචාරය මේ විදියට ඇසෙනකොට....තෙරුවන්සරනයි හැමදෙනාටම....🙏🙏🙏
ගොඩක් ආසාවෙන් කතාව අහන්නේ ❤️❤️❤️
ඔබේ පියවි නෙත ගැටුණා යයි අප විශ්වාස කරන මේ අසහාය නිර්මාණ අපට නම් කිසි කලෙක දකින්න බැරිවේවි නේද ගයාන්. ඒත් මේ අපූර්ව දෑ මේ මහ පොළොවේ යථාර්ථයක් වේවා කියල.ප්‍රාර්ථනා කරනව.ඒවගේ ම ඔබට පින් දෙනව මේ දේවල් අපූරුවට අපේ සිත්වල මවනවට.❤❤
මේ කතාව කොහෙන් උපුටා ගත්තත් කියන දෙවල් , ස්තාන ආනගතයේදි අපිට සියැසින් දකින්න ලැබෙනවා මේ හැම ස්තානයක්ම මම මනසින් දැකල තියනවා .කොහෝම උනාත් මම දැකපු ආනගත බූගත මාලිගේ සහා ස්වර්නමය යුගය ආරම්බ උනා සියල්ල ආරම්බ වෙන්නෙ සද මතින්
බොහොම පින් ඔය තියනඅකුරු කියවලා තේරුම දන්න කෙනෙක් ඉන්න වාද
මාගේ හෙළයන්ට හෙළදීපයට යහපතක්ම වේවා .
ආඩම්බරයි❤❤❤❤ජය දරණී❤❤❤❤
Me katha ahan innakota mata godak dewal pahadili wenawa.mn hithanawa ewa hariyatama Hari kiyala .oyata ravawa appachchi pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමා රාවණ යුගයේ හිටපු කෙනෙක් වෙන්න ඕනේ
I would like to offer my gratitude dear. I wish you all the best and healthy long life. May the triple gem bless you.😅
❤❤❤❤❤As you said I have no words to explain my feelings. My whole body is burning when I listen to this.. marvelous ❤️❤️❤️
ඔබට තෙරුවන් සරන ඉ
❤ jayawewa
❤❤❤❤bohoma pin putha
හරිම ආශාවෙන් තමයි අහන්නේ ඊලග කොටස දානතුරැ. නොඉවසිල්ලෙන් ඉන්නෙ තෙරැවන් සරණයි
මීයදෙන්න කලියෙන් දැක ගන්න අසයි ❤❤❤❤🙏🙏🙏🙏
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා ,,
වැඩ 1000 තිබ්බත් notification එක ආපු ගමන් බලන්න ගත්තා එච්චර හිතට අරක් ගෙන ඉවරයි ❤
ඇත්ත 😊 අපේ රැහේ හෙළ දියණිවරුන්ට පුතනුවරුන්ට එහෙම දැනෙන්නම ඕනෙ. ජය ශ්‍රී 🎉
මාත් එහෙමයි.. පුදුම ආදරයක් හිතෙන්නේ ..❤❤❤
අනිවාර්යයෙන් ❤🙏
එකම එක පෝටෝඑකක් සාක්කියක් විදිහට ඉදිරිපත් කලනම් හොදයි
Pacha epa
ඔබතුමා ඔය පවසන සියලු දේ සවන් දුන් පසු මට සිතට දැනෙනවා . නැවතත් රාවනා රජු යුගයක් ඉතාමත් ඉක්මනින්ම මේ හෙල දෙරනට පැමිනේවා.. ..කියා ප්‍ර්‍රාර්ථනා කරනවා. ඔබතුමාට රාවනා රජු ගේ පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏.❤️❤️❤️❤️❤️.🎉
මේ උතුම්වූ පින්බිමේ ඉපදුනු හෙළ යක් පුතණුවනී.ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය.❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
මෙන්ඩිස්ලා කියන්නේ පෘතුගීසි එක්ක වැඩකරපු දෙමල්ලුන්ගෙන් පැවත එන උන් ! ඒ නිසා තමයි සිව භක්තික දෙමල්ලු කරන විදිහටම සිව භක්තික රාවණාට මේ දෙමල කුලේ සිව භක්තික පරපුරේ කල්ලතෝනි නමදින්නේ ! තමිල්නාඩුවට ගිහින් බලපල්ලා රාවණාට වදින හැටි , උතුරු ඉන්දියාවේ රාවණාට ගිනි තිබ්බාට දෙමලු රාවනා අදහනවා , ත්‍රිකුණාමලේ දෙමල සිව කෝවිල් වල විශාල රාවණ පිළිම තියෙනවා , සිංහල අපිවත් සිව භක්තික දෙමල්ලු කරන්න හදන කුමන්ත්‍රණයක් තමයි මේ රාවණ රැල්ල !
අනිවාර්යයෙන්ම ගොඩ ගත යුතුයි..අපි ජීවත් වෙන කාලය තුල...මියදෙන්න පෙර ආසයි දැක ගන්න..අපේ හෙල ඉතිහාසය...ජය ශී රාවණ...
අනේ කොච්චර ආසාවෙන්ද මේ කතාව අහන්නේ කොච්චර සිතට දැනෙනවද ඇගම කිලිපොලා යනවා .......මනසට කොච්චර සතුටක් දැනෙනවාද.......බුදු සරණයි ඔබතුමාට....❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුඵ පිරෙනවා මේක අහනකොට..අපේ අභිමානවත් හෙල ඉතිහාසය...ජයශී රාවණ..තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏻🙏🏻🙏🏻
ඔඛට පින් අපිට අපේ උරුමය අහන්න දෙනවට මෙහෙම හරි හෙළයට රාවණා ශක්තිය ලැඛේවා❤❤❤❤❤❤❤❤
ඉතාම ආසාවෙන් චක්‍රායුධය අහන්නෙ,මියැදෙන්න පෙර මේ මහපොළොව තුල රාවණා බලය යළිත් සක්‍රිය වෙනවා දකින්නට මගෙ ඇස් පින් කරල තියෙයි කියල මම හිතනවා.
හෙළයින් ගෙ පිනට පහළ වූ පිනැති වීර පුතුනි,සියලු බාධක මැඩගෙන ඉදිරියටම යන්න .ජය ශී්‍රී ,සහශ්‍ර මුඛ රාවණ
අනේ ❤ ඇටැක් හැදෙනවා අප්පා... මේ හෙළබිම ඇහැට නොදැක මැරෙන්න උනොත් තමයි තියෙන ලොකුම දුක...😢😢😢
🎉🎉🎉🎉🎉🎉මේ භවයේ අවසන් හුස්ම පොද හෙලන්නට පෙර එක් වරක් හෝ දැක ගන්නට ආසාවෙන් හිත පිරී යනවා .නැවතත් මේ මහා ප්‍රෞඩ ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය අපගේ දෑස් මානයේ විදහා දැක්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
දාපු වෙලාවේ ඉදන් නොඉවසිල්ලෙන් හිටියේ ගෙදර බිරිද,දුව සමග වැඩසටහන අහන්න......මගේ රටට රවනා රජු පිහිටයි.....ගයාන් අයියේ ඔබටත් බුදු සරනයි !❤
මගේ හෙලයට රාවනා දෙවිදුගේ පිහිටයි ..
මතු බුදු වේවා රාවනා දෙවිදුනේ..🙏🙏
ඇත්තටම ඔබත් සමග ඔබ යන තැන් වලට යන්න..ඒවා..දකින්න...පුදුම.ආශාවක් තියෙන්නෙ..මෙච්චර කාලයක් අපේ ඉතිහාසය රැකුනෙ හැන්ගිලා තිබුන නිසා..අනේ ඒ.ඉතිහාසය නැවත දකින්න ගොඩාක් ආශාවෙන් බලන් ඉන්නවා..තෙරුවන් සරණයි ඔබට..
මගේ හෙල බිමට ජයම වේවා. පින්වත් ඔබ තුමා සියලු දෙවියන් රකීවා .❤❤❤❤❤රාවනා අප්පච්චි මතු බුදු වේවා🎉🎉🎉
ඇත්තටම මේ කතාව අහද්දි මනසට දැනෙන සතුට වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ... ඔබට බොහොම පිං අපට අපේ මනසින් සහමුලින්ම අමතක වී ගිය අපේ අතීතය කියා දෙනවාට. මේ කතාවන් අසා ඇස් වලට කඳුලු ආව වාර බොහෝමයි. ඔබෙන් වීඩියෝවක් එන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ... ඇත්තටම අපි ගොඩක් වාසනාවන්තයි අපෙන් අහිමිවුනු අපේ හෙළ ශිෂ්ඨාචාරය ගැන මේ විදියට අහන්න ලැබීමට හැකිවීම නිසා... ඔබටත් ආත්මිකව සිටින අපගේ හෙළයේ හෙළයින්ටත් බොහොම පිං...🙏
වැලලුන මේ ශ්‍රේෂ්ඨ ශිශ්ඨාචාරය මතුකර පෙන්වන්න වෙහෙස වෙන ඔබට බුදුසරණයි ,හිත සසල වෙනවා මේවා දැනෙද්දිත්.මේ පිංබිමේ උපදින්නේ පෙර කුසල් නිසාමය .කලවන් ලේ ඇති ජාතියක් දැන් ඉන්නේ .උතුම් වූ චක්‍රවර්තී අප රාවණා රජුන්ට නමස්කාර වේවා ,කුන්ඩලිණී ශක්තිය බලගැන්වී නැවතත් ස්ව්හෙලේ ශ්‍රේෂ්ඨ ජාතියේ ආරම්භ වේවා , බාබා වැන්ගා කියු මකරාගේ නැගිටීම මේ උතුම් ජාතියේ නැවතත් පිබිදීම මිස චීනයේ නැගිටීම් නොවේ,
උදේ ඉදන් බලන් හිටියේ අද දවසේ වීඩියෝ එක වැටෙන කම් මොන වැඩේ තිබ්බත් අනිවාර්යයෙන් අහනවා🙏❤ගයාන් අයියේ🙏
ගෞරවාන්විත හැඟීම් සමුදායකින් අහන කතාවක් සර්. ගොඩක් ආසයි අපේ සැඟවුණු ඉතිහාසය මේ ලෙසට අපිට අහන්න ගෙනාවට. අපිට හමුවෙලා කතා කරන්න පුළුවන් නම් මේ සැඟව ගිය ඉතිහාසය ගැන එය ලොකු පිනක් සර්. නොවරදවාම ඉක්මනින් කතාවේ ඉතුරු ටික අරන් එන්න... ඔබ තුමාට සුමන සමන් දේවි පිහිටයි..!!!!! ❤❤❤
ඔබතුමා ඔහොම කියනකොට අපි මනසින් ඇත්තටම ඒ තැන්වලට ඇදෙනවා ❣🙏🙏🙏
බොහෝ අය නිහඩ යුගයේ ඔබ ගත් උත්සාහ අගේ කල යුතුමයි.. 👍
ලියන්න වචන නෑ .එ තරමටම විශ්මිතයි. අපෙ රටෙ අභිමානය කොයිතරම් ආඩම්බරයක් ද. ඔබතුමාට බොහොම පින්❤❤❤❤
අපි ඔබතුමා සමගයි.🙏🙏🙏
යටපත්වී හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කීරීමට ගන්නා මේ කැප කීරීමට ඔබ තුමාට නිවන බොහෝදුර නොවේවා!
මෙහි ආත්මිකව සිටින සියලු දෙනාටම මා විසින් රැස් කලා වු යම් පිනක් වේ නම් ඒ සියලුම පින් හෙලය ආරක්කෂා කරන සියලුම දෙනාට අනුමෝදම් කරමි! අනුමෝදන් වේවා!!
තිසරණයේ පිහිට ලැබේවා!
මගේ රට දැය ආරක්ෂා වේවා!
තෙරැවන්සරණයි!
ඇත්තටම ඇගම කිලිපොලා යනවා.මෙච්චර දේවල් තියාගෙන අපි මේ මහපොළොව උඩ මොනාද කරන්නේ ඔබලා සියලු දෙනාටම ශ්‍රී රාවණ මහරජුගෙ පිහිටයි,,🙏🙏🙏🙏🙏🙏
එක අතකට මේ තැන් නොපෙනෙන එකත් හොදයි හිතෙනවා .නැත්නම් අපේ අය්යලා මොන ජිල් මාර්ට් එකක් හරි දාලා දොර පලුත් ගලවන්න බලයි. ඔබ තුමාවත් අපට මේවා හෙලිදරව් කරන එක හොදයි. එකෙක් හරි අපේ උරුමය රැක ගන්න ඉන්න එක ගැන අප්‍රමාන සතුටක් දැනෙනවා .❤ හෙලයට ජය!!!
මේ තරම් ප්‍රෞඩ. ඉතිහාසයක් තිබුණ ලංකාවෙ. මිනිස්සුන්ට අද අත් වෙලා තියෙන ඉරණම ගැන ගොඩක් කණගාටුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි.
මෙයින් එකක හරි ඇත්ත රූපයක් ඕනෙ ඉක්මනටම
දීර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි පෙර රජතුමා ලා නැවත ඉපදි සිටින කාලේ රාවණා මහාරාජ තුමා යලි ඉපදි ඇත මේයයි මට හැගෙන ඇත්ත සියලු සත්වයෝ සුවපත්වෙවා
ජාතියේ පර්වුඩ ඉතිහාසය අහකොට ඇඟ කිළිපොලා යනවා,❤❤❤❤
සහස්‍රමුඛ රාවණ......❤❤❤❤❤ හැමදාම .
"සහස්‍රමුඛ රාවණ" යන්නෙහි අර්ථය පැහැදිලි කිරීමට හැකිනම් ගොඩක් වටිනවා ගයාන් මහත්මයා
මම මෙි ඉතාමත් ආසාවෙන් අසනව .ඔබ තුමා මෙි කියන අපේ හෙල කතාවස්තුව මෙි නිර්මාන ඔබතුමා සියැසින් දුටුවාද නැහොත් ඔබතුමා ගලපා නිර්මානය කරන කතාවක්ද.ඇත්ටම මම පුදුම ආසාවෙන් මෙය අසාසිටින්නෙ ඇත්ටම මම අදටත් අපේ මහා රාවන රජතුමාගෙ භක්තිකයෙක් මම එතුමාව අදහනව ඒ තරමටම මගේ හිතේ එතුමාට භක්තියක් රැදිතිබෙනව ඒ කුමන කාරනාවක් නිසා කිය මම නොදනිමි මම ඔබතුමා වගේ ගවෙිශක් නොවෙි ඒ තරමි දැනුමක් නැහැ නමුත් මා පුදුමාකාර ඇල්මක් දක්වනව අපේ මහා රාවන රජතුමාට සෑමදාම නින්දටයාමට පෙර එතුමාව දෙවියෙක් ලෙස සිහිපත්කර නින්දටයාමට මා පුරැදු වී සිටිනව.මා සිතනව මතුයමි දිනෙක කවදාහො මට රාවන මහ රජතුමාව සියැසින් දකින්න ලැබෙිවි කිය.
ඔබතුමා කරන මේ උතුම් මෙහෙවරට කොච්චර ස්තුති කලත් මදි ඔබතුමාට පුළුවන් නම් තව උදව්වක් කරන්න අපි දැන් සිට හෙලයේ නැගි සිටිම උදෙසා කුමක්ද කල යුතු වන්නේ ඒ පිලිබඳව පැහාදිලි කිරිමක් මඟපෙන්විමක් කරන්න ප්‍රාර්ථනා නම් ගොඩක් පිං උබතුමාට උතුම් රාවණා දෙවියන්ගේ හා ආදි මුතුන් මිත්තන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි
මගේ රටේ අසිරිමත් බව හෙළ ශිෂ්ඨාචාරය කොතරම් ශ්‍රේෂ්ඨ ද
ඔබට පිං අපට මේ විස්තර ලබාදෙනවාට
ජය ශ්‍රි සහස්‍රමුක රාවණා ❤
දැනට මේ ලෝකේ ඉන්න ගොඩ දෙනෙක් තාක්ෂණයෙන් දියුණුවේ කිව්වට අධ්‍යාත්මිකව දියුණු නැහැ. දැන් ඉන්න අයට මේ වගේ දේවල් හීන විතරයි කරන්න තියා හිතන්නවත් බෑ ❤
ඒකට හේතුව අපි දැන් ඉන්නේ කලි යුගයේ,,මේ යුගයේ තාක්ෂණික දියුණුව වැඩි වෙනකොට ආධ්‍යාත්මිකව පිරිහෙන එක වැඩි වෙනවා...😊
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
Oba pennadun ලෙස Indaka දෙවියන්ගේ භූමියට ගියෙමි. කියු සමහර දේවල් එලෙසම දුටුවෙමි. වටපිටාවේ inna අයගෙන් දැනගත් පරිදි mee වනවිට ema භූමියට wadi වශයෙන් විනෝදය තකා පැමිණෙන පිරිස වැඩිය . කෙසේ වුවත් එතුමන් විසින් ආශිර්වාද නික්ම යාමක් ලබාදුන් බව nam විශ්වාසයි.
ගංගාව අඩ අදුරේ තියන්න හේතුව ඊලග වැඩ සටහනෙන් ගෙන එන්න කියල ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි .බුදු සරණයි
ගුරුතුමනි, මමත් එය දැනගනීමට කැමතියි.
😮😮😮 මතකයට අවදි වීමට මාරු❤❤❤❤
අනේ ඉතිං කතාව දැන් නතර කරයි කියලා හදවත ගැහි ගැයී තමයි ඇහුවෙ පපුව හිරවෙනව මොකද හුස්ම ගන්නත් අමතක වෙනව ඉතිං කතාව නතර කරල දිග හුස්මක් අරන් තමයි ඉතිරි ටික ඇහුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා
මොන තරම් සුන්දර ඉතිහාසයක් අපිට තියනවද
ඔබට ගොඩක් පින් .....🙏🙏🙏🙏🙏🙏
ඔයා කියන්න මාත් ගිහිල්ලා තියෙනවා ඔයා කියනවා සුන්දරයි ඔයාල ගොඩක් ස්තුතියි ඔය දේවල් කියනවා
ඔබට බොහෝ පිං තෙරුවන් සරණයි
ඔිමි නමෝ් නමහ ලාන්කේස්වර රාවණා නමහා.🙏🙏🙏🙏🙏
Me rata vinasa wenawa kawadaa rawana yugayak newatha pamineida ❤❤❤❤❤❤❤
Budusarani ape වීරයානනි❤❤❤❤❤
දෑස් පියාගෙන ඔබතුමා එක්ක රාවණා රජතුමාගේ මාළිගාවට ගියා මමත් ..
ඒ අතීතයේ අද්විතීය හෙළයන්ගේ දස්කම් විස්කම් වලට බය වුණු පර සුද්දෝ බලහත්කාරයෙන් හෙළ ඉතිහාසය වසන් කරා මකා දැම්මා ..දැන් ඉන්න බහුතරයක් කොන්දක් නැති උන්ට ඉතඉතිහාසයෙන් වැඩක් නෑ .පාට පක්ෂ විතරයි ඕනා
රාවණා මහාරජු යළිත් පැමිනේවා.මේ හෙළය සුරකින්න
🌷🌷🌷🌻🌻❤❤..
නමස්කාර වේවා ඉතිහාසය ගොඩ නැංවු අතීතයේ හෙළ මුතුන්මිත්තන් ට
Me pin bime upan weera soura..oba apita abihmanayak..thawaape hela urumaya kiyadenna..wishmithae..
Obata a gawrawaya puda katanna kamathie...obata jathiye pranamaya me samaga....obata jaya...sawiya..pathami.
Ane ඉක්මනින්ම anith videos danda..
එක දෙයක් පැහැදිලිව දැනෙනවා, මමත් ඔය කතාව අස්සේ ඉන්නවා කියල දැනෙනවා.
පන්තියට ඇතුල් වෙන්න ආසාවෙන් හිටියත් අපි රටින් පිට ඉන්න නිසා ඒ වෙලාවට සහබාගි වෙන්න බෑ.ගොඩාක් දුකයි.
තෙරුවන් සරණයි අය්යණ්ඩි
Gayan aiya රාවණා රාජධානියේ හිටිය prabala .Shanpathi..purukak.
අදනම් පපුව නවතින්න වගේ ආවේ .😮
මට දැනුන සැබෑම හැගීම එයයි .
මේ දේවල් ඇහෙද්දි හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා . ඇඟ කිලිපොළා යන මේ සිද්ධි ඇහෙනකොට හෙළ ජාතියට සිදුවී ඇති අවාසනාවන්ත ඉරණම ගැන ඇතිවෙන්නෙ අප්‍රමාණ දුකක්. අපිට වැරදුන තැන් අනන්ත ඇති. ඒත් ජාතියක් විදිහට නිවැරදි ඉතිහාසයක් ඇතිව මේ රටේ ජීවත් වෙන්න අපි හැමෝටම අයිතියක් තියනව. ඒ ප්‍රෞඩ ඉතිහාසය නැවත මතු කරගන්නට රට වෙනුවෙන් ඩාබිඳු හෙළමින් වෙහෙසෙන්නාවූ හෙළ විරුවාණනි ඔබට මාගේ උත්තමාචාරය පුදමි.
රටක වැළලුණු ඉතිහාසයක් නැවත ගොඩගැනීම ඉතා අසීරු කරුණකි. එහෙත් සහස්‍රමුඛ රාවණයාණෙනි, ඔබ එය කරමින් සිටී. ඒ සඳහා ශක්තිය සපයන්නා වූ ඉන්දක දෙවි සහ ජන්තු ඇතුළු රාවණ පෙළපතේ සියළු හෙළයන්ටත් ඔබතුමන්ටත් දීර්ඝායු පතන අතර , විශ්වය තුළ අදටත් පවතින්නාවූ මෙතෙක් ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේලාගේ අනන්තවූ බුදුගුණ බලයෙන් රැකවරණය සැලසේවා!!!!!!
යි පතමි.
සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
ආදරෙයි ඒකෙන්ම
Gayan Mahathaneni Rata Baraganna 🎉❤❤ ❤ ❤ 🎉
Helayata jaya wewa .
Aththatama rawana ithihasaye oba kaurundha.
මහා රාවණ පරපුර ආරක්ෂා වේවා ,, මා කල පින් අනුමෝදන් වේවා
ලස්සන කතාවක් ශොඑකකට මරු
මේ හෙළයේ මහා රාවණා උතුමන් ඔබතුමාමයි ❤🙏
බුදුසරනයි ගයාන්අයියේ❤❤❤🎀🎀🎀🙏🙏🙏🙏🙏🙏🙏
ane harema asawen hrema sathuten me kathawa ahanne elaga kotasa enne kawadhda kiyala balabala enne mamath kumak ho pera pinak kara thiyanawa wewa deka ganna ahanna harema sathutui gayan mahathmaya harema sathutui me maliga bugathawa thiyana ae hemadeyakma rakimin setina arksa karana janthu aethulu ae seyalu denatama ma melowa yam pinak karanneth ae seyalu pin ae seyalu denatath anumodan wewa gayan mahatha nani theruwan saranai dewe pehitae
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට මට අපි වගෙ හිතන සියලුම දෙනාට 🙏❤️
Raawana devi pihetai❤❤❤❤❤❤❤❤❤❤.budu saranai
මේවා අපට දැනෙන්න සලස්වනවට ඔබතුමාට ගොඩක් පිං🙏
බොරුවේ අවසානය ලගා වෙමින් පවතී .අක්ශනියක් සතුරු සේනා පැමිනියත් මේ සිව් හෙලයේ සත්‍ය දැනගැනීම වලක්වාලිම කිසිවෙකුටත් කල නොහැක.මාගේ ප්‍රානය රැගෙන හෝ නැවත පැමිනෙන්න අපේ රාවනා අප්පච්චී....සංසාරයේ සිදුකළ සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා
Newatha newathat obata godak pin gurutumani.
තෙරුවන් සරනයි අයියන්ඩ් , යහපතක් ම වේවා ....💐💐💐
අපේ උරුමය, නැවත සිහිපත් කරනවා සගයා ස්තුතියි ස්තුතියි ස්තුතියි ,,,හෙළයන්ට ජය
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
තෙරුවන් සරණයි ඔබට 🙏 ඇගට ,හිතට ගොඩක් දැනෙනවා හෙළ දීපය සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
හෙළයින් එදා සිටම දියුණු ජාතියක් ❤️🩹 අනිවාරෙන්ම අපේ ඉතිහාසය නැවත නැගී සිටිවි හෙළයින්ට ජය❤️🩹💐
හැමදාම මග බලන් ඉන්නෙ චක්‍රායුධය ලින්ක් එක එනකන්..පුදුම ආසාවෙන්
ව්ජ්‍ය බව ...🙏🙏🙏
Om namo rawana❤❤❤❤
මට හිතෙන්නේ ඔබත් රාවණා රජ්ජුරුවන්ගේ අනුග්‍රාමික යෙක් වැඩසටහන ඇත්තටම හොඳ දෙයක්
ත්‍රාසජනක සිනමාපටයක් බලනවා වගේ හැඟීමක්.. සිතුවිලි දෙලොවක අතරමං වෙලා.හැබැයි තව තවත් අසමින් සොයන්නම කියලා හිත කියනවා.සොයන්නන්ට සත්‍ය හිමි වේවා! ස්තූතියි ❤
හෙළ භාෂාව ,විශ්වීය භාෂාව ,2012/12/12 රාවණ ඉතිහාසයේ ඉදිරි හැරවුම් ලක්ෂය ,පරිසර හිතකාමී රාවණ තාක්ෂණය ,සම්බුද්ධ සාසනයේ ඉදිරි මහා පිබිදීම ,හෙලයේ ඉදිරි අසිරිමත් යුගය ,
Budusaranai ❤❤❤❤
ගොඩාක් පින් ගයාන් අයියා
හෙලයට ජය ❤❤❤
ජය ශ්‍රී .....!!!!
හැමදාමත් වගේ හිතාමතා වැලලූ හෙල සිස්ටාචාරය යලි මේ මිහිමත පැලකරන්නට ඔබ ගන්න වෙහෙසට ගුරු දෙවිදුනි ඔබට ගෝඩාක් පින්...ලොකු සතුටක් දැනෙනවා අපේම හෙල දීපය තුලම ඉපිද අපේම සිස්ටාචාරය මේ විදියට ඇසෙනකොට....තෙරුවන්සරනයි හැමදෙනාටම....🙏🙏🙏
ගොඩක් ආසාවෙන් කතාව අහන්නේ ❤️❤️❤️
ඔබේ පියවි නෙත ගැටුණා යයි අප විශ්වාස කරන මේ අසහාය නිර්මාණ අපට නම් කිසි කලෙක දකින්න බැරිවේවි නේද ගයාන්. ඒත් මේ අපූර්ව දෑ මේ මහ පොළොවේ යථාර්ථයක් වේවා කියල.ප්‍රාර්ථනා කරනව.ඒවගේ ම ඔබට පින් දෙනව මේ දේවල් අපූරුවට අපේ සිත්වල මවනවට.❤❤
මේ කතාව කොහෙන් උපුටා ගත්තත්
කියන දෙවල් , ස්තාන ආනගතයේදි අපිට සියැසින් දකින්න ලැබෙනවා
මේ හැම ස්තානයක්ම මම මනසින් දැකල තියනවා .
කොහෝම උනාත් මම දැකපු ආනගත බූගත මාලිගේ සහා ස්වර්නමය යුගය ආරම්බ උනා
සියල්ල ආරම්බ වෙන්නෙ සද මතින්