Kataragama Wasana Tusker - One of The Most Famous Elephant in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 135

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 года назад +24

    වාසනා ඔයා හරිම හැඩයි ලස්සනයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා

  • @nethmirammandala739
    @nethmirammandala739 3 года назад +16

    අපේ නැදුන්ගමුවේ ඇත් රජු වගේම ඔබටත් ආදරෙයි ඇත් රජුනේ.😍

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 лет назад +48

    දිර්ඝායුෂ ලැබේවා පින්වත් ඇත් රජූනී....ඔබාතුමාටත් කදසුරිදු පිහිට ලැබේවා .🌻🌻🌻

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 5 лет назад +1

      බුදුසරණයි දේවීපිහිටයි

  • @isharatharidu766
    @isharatharidu766 3 года назад +3

    හරි දගකාර නැට්ටුවෙක් වගේ
    දීර්ඝායුෂ පතනවා ඔබට ඇත් රජුණී
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @apsaramihisaali4850
    @apsaramihisaali4850 5 лет назад +24

    ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා චිරං ජයතු

  • @sugandisugandi2086
    @sugandisugandi2086 4 года назад +5

    තෙරුවන් සරණයි පිංවන්ත අැතෙක් අැත්තටම..වාසනාවන්ත අැතෙක් ඉක්මන් භවයක..මනුස්ස.අාමයක්..ලැබෙිවා..අැත්.රජාණනි..බුදු.සරණයි..🙏🙏🙏🙏🙏

  • @mt841000
    @mt841000 4 года назад +14

    ගාම්භීර සිංහළ ඇතෙක්, තෙරුවන් සරණයි...!

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 года назад +1

    May The Tripple Gem Bless You, Protect You, In Good Health And Happiness. Long Life To Our Dearest Wasana.

  • @neelanshineela461
    @neelanshineela461 5 лет назад +25

    පින්කද.ඇත්රජුනි .වාසනා.දිර්ගායුස ලැබෙවා තෙරැවන්සරනයි .අතුබලා.ගන්න.ඔබටජයවෙිවා දිර්ගායුස ලැබෙවා තෙරැවන්සරනයි .👍👍👍🌺💘❤🌹💘❤🌷🌻

  • @jeewanianusha8222
    @jeewanianusha8222 5 лет назад +9

    ඇත් රජුනි ඔබට දිර්ඝායුෂ ලැබේවා ..කතරගම දෙවි පිහිටයි

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 года назад +2

    වාසනා ඔබ අපේ රටට වාසනාවකි කද සුරිඳුන් පිහිටයි ආරක්ෂාවයි

  • @neranjinilmini
    @neranjinilmini 2 месяца назад

    හරිම ලසසනයි වාසනා

  • @ul3807
    @ul3807 3 года назад

    දීර්ඝායුෂ ලැබේවා වාසනා මැණික

  • @lahirusham7364
    @lahirusham7364 3 года назад

    Pinwath athrajuta deeragayusha labewa..budu sarnai..dewi pihitai

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 3 года назад

    Ape nadungamuwe Ath Rajui Ape wasana Ath Rajui Aiyai Malli Wage. Dennama Ratata wasanawak....👍👍👍👍 🤩🤩❤❤❤❤💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lakmal1303
    @Lakmal1303 5 лет назад +4

    තෙරුවන් සරණයි !!!කතරගම දෙව් පිහිටයි !!!

  • @madushanmaduranga5765
    @madushanmaduranga5765 3 года назад +4

    ඇතුන්ගේ සුපිරිම.ඇත ලංකවේ දැකපු නියම ඇතා වෙඩී කලාත් දෙව අබරන වඩම්මපු.නියම හික්මිමක් තින කිකරු කමේ උසස්ම සතේක්.මන් දැක්පු

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 5 лет назад +1

    Eth rajuni obata දීර්ඝායුෂ lebewa theruwan saranai eyawa bala ganna obatath

  • @tharangakanchana191
    @tharangakanchana191 5 лет назад +3

    දීර්ඝායුෂ hasti රජුට 😘😘🙏💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Wasundara1043
    @Wasundara1043 3 года назад

    බුදු සරණයි දෙවි පිහිටයි ...aeth rajuni ඔබට

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 года назад

    තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ වාසනා..❤️❤️❤️❤️❤️

  • @anoma7450
    @anoma7450 3 года назад

    සත්තකින්ම වාසනාවන් wasana wasana නැදුන්ගමුවේ ඇත්රජු වගේම දළදා සමිදු පිහිටයි ඔබ සැමට

  • @aradhanaks672
    @aradhanaks672 5 лет назад +1

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඇත්රජුනි ඔබට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන්සරණයි

  • @preethieapasingha452
    @preethieapasingha452 5 лет назад +12

    Hello...Wasana....you are so beautiful and so smart boy...I love you...😘😘😘🤩🤩🤩🤩👍

    • @monikapiyangani6312
      @monikapiyangani6312 3 года назад

      Pooop0{op

    • @Dennis_Fern
      @Dennis_Fern 3 года назад

      Thank you auntyy

    • @harshaniwimalarathne9966
      @harshaniwimalarathne9966 2 года назад

      Wasanawantha ath raju wasanata niduk neerogi suwaya deergayusha labewa pinwath ath raju nadungamuwe rajatath sugathiyaka ipadee uthum niwanin sanaseemata kaka pin hethu wewa

  • @anupamahemamali7705
    @anupamahemamali7705 3 года назад

    බුදු saranaii වාසනාවන්ත වාසනා ath රජුට

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 года назад

    වාසනා.වාසනාවන් ඇත් රජුනි.බුදු සරණයි ❤

  • @mranjuc3406
    @mranjuc3406 5 лет назад +1

    Katharagama devipihitai.. budusaranai...

  • @shani199
    @shani199 3 года назад

    Wasana budu saranai dergayusha labewa oya balaganna ajet aiyatat....😍😍😍😍

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 5 лет назад +1

    දීර්ඝායුෂ ලැබේවා lovely elephant

  • @imeshaimesha4085
    @imeshaimesha4085 3 года назад

    දිර්ඝායුෂ ........ දළදා සමිදු පිහිටයි .....කතරගම දෙවි පිහිටයි

  • @imahansi7436
    @imahansi7436 3 года назад +1

    දිර්ඝායුෂ ලැබේවා!!!

  • @sssddd4854
    @sssddd4854 4 года назад +1

    Ath rajuta dirgausa labewa budusaranai.

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 5 лет назад +5

    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @chamathsudeera4535
    @chamathsudeera4535 5 лет назад +1

    Budusaranai..rajuni

  • @wasana9941
    @wasana9941 3 года назад +1

    බුදු සරණයි ඇත් රජුනී 🌹🌹🌹🌹

  • @lakshiwitharana6235
    @lakshiwitharana6235 3 года назад

    ඔයා හරිම ලස්සන අපේ ශ්‍රීලංකාවේ ඉපදුන ඇත් රජෙක්.ඔයා හරිම ලස්සනයි තේජවන්තයි.ඔයාට දීර්ඝායුෂ ලැබේවා .ආදරෙයි අපි හැමෝම අපේ පිං කද.❤❤❤🙏🙏🙏🙏

    • @gayanthennakoon6437
      @gayanthennakoon6437 3 года назад +1

      ඇතින්නක් නෙවෙයි මේ ඇතෙක්...🤣

    • @lakshiwitharana6235
      @lakshiwitharana6235 3 года назад

      😁😁ඇයි එහෙම කිව්වෙ.ඔව් ඉතින් ඇතෙක් තමයි🤔🤔🤭😁😁

    • @gayanthennakoon6437
      @gayanthennakoon6437 3 года назад

      @@lakshiwitharana6235 කලින් කමෙන්ට් එකේ ඇතින්නක් කියලා දාල දැන් ඒක එඩිට් කරලා ඇයි අහනවා...අනේ ඉතින් උබ😁😁😁😁

  • @LnKumari
    @LnKumari Год назад

    Wasana puthee oya godak hadai.b.s.manika .

  • @ireshmaduranga4510
    @ireshmaduranga4510 3 года назад

    වසනාවක්ම.තමයි.රටට

  • @pasanmalinda1199
    @pasanmalinda1199 5 лет назад +1

    Wasana mama asama ethaa.... May paara awasan randoli perahare karaduwa wadammapu 1 gana Godak sathutui....

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 лет назад +2

    Thejawantha pinwath hasthi raajayaneni obata aswahak katawahak nowewa ! Hodin ohuwa raka balaaganna ethumatada theruwan saranai !

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 года назад +2

    බුදු සරණයි ඇත් rajunee

  • @wasanarukshani7325
    @wasanarukshani7325 5 лет назад +3

    I love wasana

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 3 года назад

    Budu saranai wasana wantha wasana manik kataaa

  • @rathnasirikathriarachchi5902
    @rathnasirikathriarachchi5902 3 года назад +8

    කතරගම මහ දෙවාලයේ වාසනා ඇත් රජු සහ අජිත් අය්යාට තෙරුවන් සරනයි! මිට කලුඅග්ගල නඩේ

  • @LnKumari
    @LnKumari Год назад

    Hamogema adaree dinagena inne wasana manika

  • @kolithavije9787
    @kolithavije9787 4 года назад

    He very beautiful and proud too God give a gift from us God bless you

  • @sanjuwhs1286
    @sanjuwhs1286 5 лет назад +4

    වාසනා පැටියෝ ආදරෙයි ගොඩක්.ඒත් දම්වැල්දාලා දැක්කම දුකයි.
    අනේ මේ අසර්ණ සතුන්ට ගහන්න බනින්නෙපා.. ආදරේ කරුණාව ඕනි සතුන්ට උනත් ගොඩාක්..පැටියෝ තෙරුවන් සරණයි මැණික..😙😙😙😙

    • @h.m.c.jbandarachaya9116
      @h.m.c.jbandarachaya9116 4 года назад +1

      Ane eyata eya balaganna ajith Ayya gahanne naha. Daruwekuta wage adarey

    • @agasiarts9294
      @agasiarts9294 3 года назад +1

      @@rabbit6575 eyage daruwonta wada adareilu. Eylata damwel danna hethuwak athi. Eth eya krana uthum karthawya api katawath krnna be. Meyalawa godak hodin balagnnawa. Eth ai kelewala inna aya gena balnne neththe. Kisima deyk pitathin balala nigamanaya krnn epa. Visthra denagena kiynn oni.

  • @kanthaperera4160
    @kanthaperera4160 5 лет назад +5

    නැදූන්ගමූවෙ ඇත් රජූන් වගේ, ඒ මාමා මෙයත් ආදරෙයි එයාට,

    • @travelingwithsanuka1563
      @travelingwithsanuka1563 3 года назад +1

      අජිත් මමා...අපේ ලගින් නෑදෑ වෙනන්කෙන්ක්.එයා ගෙදර ඉන්න එයාගේ දරුවන්ට වඩා වාසනාට ආදරෙයි ...

    • @agasiarts9294
      @agasiarts9294 3 года назад +1

      @@travelingwithsanuka1563 ane ouda.. e mama hrima hodai. Wasanath

    • @travelingwithsanuka1563
      @travelingwithsanuka1563 3 года назад

      @@agasiarts9294 hmmm

  • @nilankathabrue2427
    @nilankathabrue2427 4 года назад +1

    vasana eth rajuni obata deergayusha
    ath veva🙏🙏👍

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 года назад

    Wasana Veva, Wasana Veva.

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 2 года назад

      Very Affectionately Mr Ajith Look After Our Dearest Wasana Like His Own Child. Appreciate His Dedication. May The Tripple Gem And Specially Kataragama God Will Bless And Protect Wasana And Mr. Ajith

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 года назад

    Ath Rajuni obata Budu Saranai 🙏🙏🙏

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 3 года назад

    Pinwath Ath rajuni obatath obage balaganna mamathth budusarani

  • @quikflodex
    @quikflodex 3 года назад

    දෙවිපිහිටයි මැණික 🥺❤️☸️🙏

  • @disnakumari8671
    @disnakumari8671 3 года назад

    Ane wasanawan

  • @Around-v1f
    @Around-v1f 5 лет назад +1

    Lassanai godak

  • @malijayasekara2121
    @malijayasekara2121 4 года назад +1

    Wasana aethatath ape Ajith mamatath Budu saranayi 🙏🙏

  • @milandilusha6995
    @milandilusha6995 3 года назад

    තෙරුවණ් සරණයි

  • @sgamage23
    @sgamage23 4 года назад +1

    Deegayu obata ath rajuni !

  • @rahulsrilanka934
    @rahulsrilanka934 4 года назад

    my dear Wasana Hasthi Raja

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 лет назад +1

    Theruwan saranai ath rajuni...

  • @sameeraprabashana8868
    @sameeraprabashana8868 3 года назад

    Jaya wewa

  • @dffyufggd8149
    @dffyufggd8149 2 года назад

    වාසනා අැත් රජුණ දිරඝායුෂ ල ෙබිවා

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 5 лет назад +1

    Budusarani

  • @djdjddndrn1416
    @djdjddndrn1416 7 месяцев назад

    ❤❤❤❤❤

  • @melanishakila8923
    @melanishakila8923 5 лет назад

    teruwan saranai ath rajuneee...

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 2 года назад

    wasnawk ath rajuni oba me mihikathat

  • @isharasamanpriya1839
    @isharasamanpriya1839 5 лет назад +1

    තෙරුවන් සරණයි ඇත් රජුනි

  • @දතසුද්දා-ඩ3ණ
    @දතසුද්දා-ඩ3ණ 5 лет назад

    මගේ ඇත් රජුනි දිර්ඝායුෂ ලැබේවා

  • @daxcoco1229
    @daxcoco1229 4 года назад

    you do no we can mute the music

  • @kanthaperera4160
    @kanthaperera4160 5 лет назад

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩your beautiful 😍😍😍😍😘😘😘😘😘😘😘😘

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 5 лет назад

    Budu saranai

  • @bhawanthathilakarathna7751
    @bhawanthathilakarathna7751 3 года назад

    Hieght eka kiyada

  • @sanjanamadushani6518
    @sanjanamadushani6518 4 года назад +1

    kataragama Devi pihitayi wasana 💐💐💐💐💐

  • @kalumanjana2407
    @kalumanjana2407 3 года назад

    Lankavee sassanama atha

  • @supunjayathilaka8320
    @supunjayathilaka8320 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @rasikalakmal2571
    @rasikalakmal2571 5 лет назад +3

    🙏🙏🙏🙏🙏

  • @ManoMano-gc4bu
    @ManoMano-gc4bu 3 года назад

    ♥♥♥♥♥

  • @harshadeshapriya7185
    @harshadeshapriya7185 4 года назад

    Suriduni katharagama

  • @MCR0001
    @MCR0001 3 года назад

    ❤️❤️❤️

  • @oshanakalanka3344
    @oshanakalanka3344 3 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himaligangani5060
    @himaligangani5060 3 года назад

    Wasena lage Ajith mahatheya awrudu 25 k ? Ekai thathai puthai wage inne

  • @easytoptips
    @easytoptips 4 года назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @นกสิงห์แหวนวิเศษ

    สง่างามมากๆ

  • @kasunfernando4315
    @kasunfernando4315 4 года назад

    🙏

  • @livemusic992
    @livemusic992 5 лет назад

    ❤️👍😊

  • @sankagayan9113
    @sankagayan9113 3 года назад

    😚😚😚😚😚

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +1

    අප්පා යන ආඩම්බර තාලේ.වාසනා ඇත්රජුත් හරිම වාසනාවන්තයි .

  • @naijilvreji5474
    @naijilvreji5474 5 лет назад +2

    Aanapremikalaya malayalies ee video kanunundo?

  • @erandaprageeth8205
    @erandaprageeth8205 3 года назад +1

    Damwal wlata kakul kapila hodtma😒

  • @daxcoco1229
    @daxcoco1229 4 года назад

    let them free from chain

  • @dilshan8094
    @dilshan8094 4 года назад

    Ruhunu sampata

  • @manjareegunawardhane5368
    @manjareegunawardhane5368 3 года назад

    Sa:chisamidu
    ,,,,,,,,,,

  • @malanilmini2964
    @malanilmini2964 5 лет назад +2

    නභජ්ජා වසලෝහෝති
    නභජ්ජා හෝති බ්‍රාහ්මණා
    කරනා ක්‍රියාවෙන් මිස උත්පත්තියෙන් කෙනෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් නොවේ.
    මෙයට
    නැදුන්ගමුවේ ඇත්රජු
    ( බුදු රදුන් උපන් ජම්බු ද්වීපයේ උපන් )

  • @SammySathya
    @SammySathya 5 лет назад +1

    They named him Wasana, meaning Fortunate. But those chains on his legs and being tied to one place makes you wonder how fortunate he is. He was taken from the jungles at the age of 5. He was tied with chains, beaten and starved till he became tamed. And from that day forth he had lived a lonely life in captivity with chains around his feet. How much psychological trauma he has suffered, we will never know. All in the name of Sri Lankan culture and Buddhism. The Buddha preached love for all living creatures and encouraged the freeing of captive animals. If he were here today what would he think? Yes he is Wasana, condemned to a lifetime of suffering.

  • @mnnbbdbb8098
    @mnnbbdbb8098 5 лет назад

    Anaa polatuma danna apa kos atu danna

  • @udaraudara8132
    @udaraudara8132 5 лет назад +1

    B s dirgausa
    Labawa b s

  • @carolbuckley4710
    @carolbuckley4710 3 года назад

    Shameful. Look at the scars he has around his legs. How can any person not see how exploited these elephants are? God is not happy that his majestic elephants are chained and used this way.

  • @ireshmaduranga4510
    @ireshmaduranga4510 3 года назад

    මෙයා.සද්දන්ත.කුලෙ.කෙනෙක්.නෙමෙයි.නෙද

  • @prabakrankathirvel6768
    @prabakrankathirvel6768 2 года назад

    Komada Yama kama

  • @ravindudilshan761
    @ravindudilshan761 4 года назад

    Bs