Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ සද්දන්තයෝ ගොඩයි සුන්දර දසුනක් ඇස්වලට කදුලුත් ආවා සද්දන්තයෙක් තව සද්දන්තයෙක්ට වැද නමස්කාර කරනවා දැක්කේ පලවෙනි වතාවට හැමෝටම උතුම් ත්රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය වගේම උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Koheda me
ඇතුන් සියලු දෙනාටත් අලින්ටන් එයාලා බලාගන්න සියලුම දෙනාටත් සුමන සමන් දෙවිපිහිටයි....
ඇස් දෙකට කදුලුත් ආවා මැණික.වාසනා ඔයානම් මහා පින්වන්ත ඇත් රජෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරනයි.සුමන සමන් දෙවිපිහිටයි.අනිත් මැණික් කැට සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි.සුමන සමන් දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
කිසිදා නොදුටු ලස්සන දර්ශනයක් අපනෙත වෙත ළඟාකළාට ඔබ සැමට පින් ඇත් රජවරුනි ඔබලා ට සියලු දෙව් රැකවරණයි.
අනේ ඇස්වලට කඳුළු ආවා..🥺♥️කතරගම දෙවියනේ මේ ඇත් පරම්පරාව ආරක්ෂා කරන්න ...❤🥺
අපේ රාජාත් හිටියා නම්😢උතුම් ඌ නිර්වාණයම ලැබේවා නැදුන්ගමුවේ රාජාණනි🙏🙏🙏
වාසනා kiyannema වාසනාවක් ...ඒ වගේමයි අනිකුත් ඇත් පරපුර .....theruwan saranai .කතරගම දෙවි පිහිටයි ❤❤❤❤❤ ආදරෙයි
අපගේ සම්මා දිට්ඨික සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා වාසනා ඇතුලු සියලුම අලි ඇත් පන්තියටම
සමන් දෙවියෝ බැහැ දකින්න ඇවිත්.වාසනා ඇත් රජුට සුමන සමන් දෙවි පිහිටයි!
මතු ලබන හැම භවයක්ම පින්වන්ත මිනිස් භවයක් වේවා දීර්ඝායුෂ වේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිනිස්සුගෙන් නැති ඒ උදාර ගුණ මේ අයගෙ තියෙනව .විශ්වයේ පිහිට ආරක්ෂාව මේ සියළු දෙනාටම ලැබේවා🙏🙏🙏🙏
😊mathath anduna dewiyane minisunta nati gawrawayak .sathun thula dakka minisa langa nati de sathwayagen dakka. Sama rajekutama budu saranai
සුන්දර දසුනක්.ඇත් පරපුර හරිම ලස්සනයි..හැමෝම එකට ඉන්නකොට මාරම ලස්සනයි.තෙරැවන් සරනයි හැමෝටම ❤❤❤
අපේ අඩවියට ආව වාසනා ඇතුටත් මාමාටත් සුමන සමන් දෙවිපිහිටයි.....
ඇස් දෙකට කදුලු පිරුනා රත්තරනෙ😘😘😘😘😘😘😘😘ආදරෙයි ගොඩක් හැමෝටම.තෙරුවන් සරනයි
මෙි විඩියෝ එකේ මුතු මැනිකත් ඉන්නවා 😥ඒත් මෙි වෙන කොට එයා අපෙන් ගොඩක් දුුරක ගිහින් ..සැමටම සුමන සමන් දෙවි පිහිටයි❤❤❤❤
වාසනා ඔයානන් රජුන්ගේත් රජෙක් අපේ සම්පත මේ ඇත් සම්පත එයාලව ආදරයෙන් රැක බලා ගන්න අපිට තියෙන වටිනාම දේවල්නේ බලන්නකෝ ඔයාලා ඉන්නකොට මොනතරම් ගාම්භීරත්වයක් දැනෙනවද අලි ඇතුන් කැලෑවල ඉන්න ආදරයෙන් ආරක්ෂාව දීල රැකබලා ගන්න තෙරුවන් සරණයි
මිහින් කියන්නෙ හරිම හොද කොලු පැටියෙක්. මතකද අන්තිම දළදා පෙරහැරෙන් පස්සෙ ඇවිල්ලා නැදුන්ට තුරුලු උන හැටි❤❤❤
❤ බුදුන්ට,,,දෙවියන්ට වන්දනා කරන පිංවත් ඇත් රජ (වාසනා)❤❤❤❤❤❤
අපේ වාසනාට උත්පලවණ්ණ ශ්රී විෂ්ණු දෙවි පිහිටයි
කට්ටියම චාරිත්රයක්ද ඉෂ්ට කලේ? දන්නෙ නැති නිසයි අැහුවේ. අපේ මිහින් පොඩ්ඩා නේද වාසනාට වැන්දේ? ❤❤❤❤❤❤❤❤❤
මෙ සමන්දේවාලයේ රාත්රි අවසන් පෙරහැර දවසේ දවල් වරුවේ. සියලුම අලි ඇත්තු සමන්දෙවියන් වන්දනා කරලා. ඊට පස්සෙ කරඩුව වඩම්මවන වාසනා ඇතාට එතන ඉන්න පොඩිම ඇත් පැටව් දෙන්නා ඇවිත් වදිනවා.
@@elephant7-sl දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි. චාරිත්රය ගැන දැනගෙන හිටියේ නම් නෑ. හැබැයි මට නිකමට හිතුනා වාසනාට මිහින් වැන්දේ මොකක්හරි හේතුවක් නිසා බව. ස්තුතියි.
අනේ ගිනිඅව්වේ වැලී ගොඩේ අපිට ඇවිදින්න වත් බෑ කකුල් පිච්චෙනවා.පව් මේ අසරන සතා.😢
සියලු අලි ඇත් රජවරුන්ට තිස්තුන්කෝටියක් දෙවියන් ගේ රැකවරනයී
මේ අහිංසක සතුන් ට.....බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏දීර්ගායු වේවා 🌹🌹🌹.......මෛත්රී.......
අනෙ මගෙ පුතාලට තුරුනුවන්ගෙම පිහිටයි සියලු දෙවියන්ගෙම රක්ශා වෙවා
අනේ දෙවියනේ මටනමි ඉවසන්න බැහැ මේවා බලන කොට ඇඩේනවා දළදාසමීදුගේම පිහිටයි
උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි ඇත් රජවරුනි ❤❤❤🙏🙏🙏
වාසනා මැණික ඔයට නම් දළදා සමිඳුන් පිහි ට ලැබේවා
තෙරුවන් සරනයි ඇත්රජුනි ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
නැදුන් ගමුවෙි රාජත් හිටියනමි අද 😢
Soooo brilliant all themelephants hats off❤❤❤❤
Ada api atara nathte nadungamuwe raja e aduwa godak danenawa oya inna siyaluma ath parapuratama sambudu saranai devi rakawaranai.🙏🙏🙏🙏🙏🙏
අනෙ ගොඔක් ලස්සනයි ❤
තෙරුවන් සරණයි සියලුම ඇත් රජුන්ට.හැබැයි එයාලට හරි වදයක් දංවැල්.
වාසනා මැනික ආදරෙයි ඔයාට.....❤❤❤❤❤
බුදුසරණ යි පලමු වතාවට දක්කෙ වදින ව වසනා ට budusaranai
බුදු සරනයි ඔයාලට.අපේ අභිමානය ඔබයි.
අගෙයි රෝහණ රාජා❤🐘❤️
Ape eth pparapura siyalu dewiyan rakadewa deergau sampaththiya lebewa, niduk nirogibawalebewa,essdekata kanduu awa, wasana meniia❤❤❤❤
බුදු සරණයි
පින්වන්ත ඇත් රජුනි ඔයාලව සමන් දෙවිදු ආරක්ශා කරත්වා💕💕💕💕
මැනික් ටිකක් මේ ❤❤❤❤
God bless you all 🙏🐘🐘 butiful rajas ❤❤
Nadun ath rajuni oba hitiyanam kiyala hithena waray ananthai mathu budu wewa boosath ath rajanani nadun oba 🙏🏻🙏🏻🙏🏻 wasana ath rajuni obata dalada samiduge pihitai 🙏🏻🙏🏻🙏🏻❤❤
Ape purawaraye apita inna menika ❤️❤️❤️❤️❤️ budusaranai eth rajuni
අනේ බුදු සරණයි ...💖
මනුස්සයො ලග නැති ගතිගුන මේ සත්තු ලග තියනවා ❤❤❤
Aniwaryen katharagama deviyange pihita araksawa labenawa❤🙏🙏🙏🙏🙏🙏🇦🇪
Meyata teyana රාජකාරි anee mnda❤
වාසනා මැණික ඔයා රටටම වාසනාවක් මැණික
😮❤🥺🙇❤️🔥no words..🥺
අයියගෙන්.විවරන.ගන්නවද.රන්.කද
Ane minissu lagawath nati bakthiya meyalagen dakinawa kiyanne koi taram pinakda..eyalata hamadema terenawa sathektat deyak noterunot pudumayak.meken balaganna puluwan..❤️❤️❤️❤️
සියලුඇත්රජවරැන්ටදලදසමිදුසරණයි🎉තෙරැවන්සරණයිවිශ්වමාවගෙආශීර්වාදයවේවා😂
දිර්ඝායු ලැබේවා ඇත් රජුට ❤
Budu sarani manika 🙏🏾❤❤oya ape pin kada 🙏🏻🙏🏻🙏🏻❤❤❤
එයා ඇවිදින්නේ කොහොමද පිටිපස්සේ කකුල්දෙක එකටම අල්ලලා දම්වැල් දාලා ඉස්සරහටත් දාලා 😲😲😢😢
හිමින් යන්න පුලුවන් ගානට දාල තියෙන්නෙ , නැත්නම් මොනවා හරි උනොත් ඔක්කොම විනාසයි, හොද වගේම තමයි අනිත් පැත්තත්, මේ ඒලේට විතරනෙ
ඒ සතා විඳින හිරිහැරේ තේරෙන්නේ නැති ගොබ්බ ජාතියක් අම්මපා.
@@manusathmaga1552koheda ban hirihara karanne ubala kale inna wedikala marena sattuntath oya karunawa dakwapanko unuth sattu newwid me sattunta puduma salakillak thiyenne eyala balaganna ayagen
@@nknetwork5292 oya hari saho
❤❤❤❤❤❤dalada samedu pehetai manika
Ethparapurata theruwan saranai sumana sama dewi පිහිටයි eth rajuneeee❤❤❤❤❤❤❤ Dirgayusha lebewa
3:12 මේ ඇතාගේ නම මොකක්ද??ඊයේ අපේ පැත්තේ පෙරහැරක හිටියා.දළදා මාලිගාවේ ඒක දන්තද මේ ඉන්නේ??
Heiyanthuduwe rama
Ali babala hamoma lassanai budu. Saranai
Ane manika adarei❤
Ape siyaluma eth rajunta ❤❤❤❤❤❤❤
Ane eyalage lassana wasanata wenda thawa kenek
Ekatanm duka hithun adha nadungamuwe rajath hitiyanam Evagema ajith mama wasanava hodinbalaganna theruvan saranayi
Ape saddantha yinwa siyalu deviyo rekadethwa 🙏🙏🙏🙏🙏
Wasanawantha rattharan Patauw Tikak♥️Budu saranai🙏🙏🙏
Niwan suwa patapimi..teruwan saranai
Ane budu srranaiii
Wasana manika❤❤❤❤❤❤❤
වාසනාට ගෞරව කරන්න ඕන නිසා අනිත් රෑ අත් රාජයා වාසනාවට වඳින්න ඇති
මුතූ රාජා 😢
Karana sewaya maha merak wagea ath rajuni me a sasarin Atera wenna labewa ❤❤❤❤❤❤❤adareai
Manika.budusaranai
Great wasanaaaaaa
මුතූ රාජත් ඉන්නෝ එයා ගියා නේ😢
මේ ගැන විස්තර යක් කලා නම් හොදයි නේද.....??? බුදුසරණයි 🙏
මේ පරණ එකක් නේද .මුතූත් ඉන්නවද කොහේද
ආරක්ෂාව ලැබේවා.පීන්
Me koheda?kataragama newei neda
රත්නපුර සමන්දේවාලය
good luck
පවු දන්වැල් දාල මිනිස්සුන්ගෙ ආසාවල් ඉටු කරනව 😞❤️
❤❤❤❤❤❤😮😮😮😮😊😊❤😅😊❤😮😊.
මේක ඔඩ්ක් කාලෙකට කලින් එකක්.. මුතු රාජ ඉන්නෙ..❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2:47 මේ ටිකක්පරණ එකක්ද??.2:47 මුතු රාජා නේද මේ ඉන්නේ???
ow neda
අනේ පවු මුතුරාජත් ඉන්නවා...කකුලත් අද්ද අද්ද...😢😢😢😢
💎🙏❤️💓💕💚💛💗💜️💙🧡
Puduma lassana sasunak
මුතු රාජා ඉන්නෙ කොහොමද
🙏🙏🙏
Ane muthu😢😢😢😢
Parissamin raththaran mnika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wasana aththatama wasnavak.. Es walata kadulu awa.. 🙏🙏🙏
Mayanam manikak apata enna❤❤❤❤
🙏🙏🙏🙏🙏
අපේ ස්මන් දේවාලේ
දැන් නම් ඇතෙක් ගන්න හිතිලා තියෙන්නේ
මුතු මැනිකත් හිටියා
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අනේ සද්දන්තයෝ ගොඩයි සුන්දර දසුනක් ඇස්වලට කදුලුත් ආවා සද්දන්තයෙක් තව සද්දන්තයෙක්ට වැද නමස්කාර කරනවා දැක්කේ පලවෙනි වතාවට හැමෝටම උතුම් ත්රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය වගේම උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Koheda me
ඇතුන් සියලු දෙනාටත් අලින්ටන් එයාලා බලාගන්න සියලුම දෙනාටත් සුමන සමන් දෙවිපිහිටයි....
ඇස් දෙකට කදුලුත් ආවා මැණික.වාසනා ඔයානම් මහා පින්වන්ත ඇත් රජෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරනයි.සුමන සමන් දෙවිපිහිටයි.
අනිත් මැණික් කැට සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි.සුමන සමන් දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
කිසිදා නොදුටු ලස්සන දර්ශනයක් අපනෙත වෙත ළඟාකළාට ඔබ සැමට පින් ඇත් රජවරුනි ඔබලා ට සියලු දෙව් රැකවරණයි.
අනේ ඇස්වලට කඳුළු ආවා..🥺♥️කතරගම දෙවියනේ මේ ඇත් පරම්පරාව ආරක්ෂා කරන්න ...❤🥺
අපේ රාජාත් හිටියා නම්😢උතුම් ඌ නිර්වාණයම ලැබේවා නැදුන්ගමුවේ රාජාණනි🙏🙏🙏
වාසනා kiyannema වාසනාවක් ...ඒ වගේමයි අනිකුත් ඇත් පරපුර .....theruwan saranai .කතරගම දෙවි පිහිටයි ❤❤❤❤❤ ආදරෙයි
අපගේ සම්මා දිට්ඨික සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා වාසනා ඇතුලු සියලුම අලි ඇත් පන්තියටම
සමන් දෙවියෝ බැහැ දකින්න ඇවිත්.වාසනා ඇත් රජුට සුමන සමන් දෙවි පිහිටයි!
මතු ලබන හැම භවයක්ම පින්වන්ත මිනිස් භවයක් වේවා දීර්ඝායුෂ වේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිනිස්සුගෙන් නැති ඒ උදාර ගුණ මේ අයගෙ තියෙනව .විශ්වයේ පිහිට ආරක්ෂාව මේ සියළු දෙනාටම ලැබේවා🙏🙏🙏🙏
😊mathath anduna dewiyane minisunta nati gawrawayak .sathun thula dakka minisa langa nati de sathwayagen dakka. Sama rajekutama budu saranai
සුන්දර දසුනක්.ඇත් පරපුර හරිම ලස්සනයි..හැමෝම එකට ඉන්නකොට මාරම ලස්සනයි.තෙරැවන් සරනයි හැමෝටම ❤❤❤
අපේ අඩවියට ආව වාසනා ඇතුටත් මාමාටත් සුමන සමන් දෙවිපිහිටයි.....
ඇස් දෙකට කදුලු පිරුනා රත්තරනෙ😘😘😘😘😘😘😘😘ආදරෙයි ගොඩක් හැමෝටම.තෙරුවන් සරනයි
මෙි විඩියෝ එකේ මුතු මැනිකත් ඉන්නවා 😥ඒත් මෙි වෙන කොට එයා අපෙන් ගොඩක් දුුරක ගිහින් ..සැමටම සුමන සමන් දෙවි පිහිටයි❤❤❤❤
වාසනා ඔයානන් රජුන්ගේත් රජෙක් අපේ සම්පත මේ ඇත් සම්පත එයාලව ආදරයෙන් රැක බලා ගන්න අපිට තියෙන වටිනාම දේවල්නේ බලන්නකෝ ඔයාලා ඉන්නකොට මොනතරම් ගාම්භීරත්වයක් දැනෙනවද අලි ඇතුන් කැලෑවල ඉන්න ආදරයෙන් ආරක්ෂාව දීල රැකබලා ගන්න තෙරුවන් සරණයි
මිහින් කියන්නෙ හරිම හොද කොලු පැටියෙක්. මතකද අන්තිම දළදා පෙරහැරෙන් පස්සෙ ඇවිල්ලා නැදුන්ට තුරුලු උන හැටි❤❤❤
❤ බුදුන්ට,,,දෙවියන්ට වන්දනා කරන පිංවත් ඇත් රජ (වාසනා)❤❤❤❤❤❤
අපේ වාසනාට උත්පලවණ්ණ ශ්රී විෂ්ණු දෙවි පිහිටයි
කට්ටියම චාරිත්රයක්ද ඉෂ්ට කලේ? දන්නෙ නැති නිසයි අැහුවේ. අපේ මිහින් පොඩ්ඩා නේද වාසනාට වැන්දේ? ❤❤❤❤❤❤❤❤❤
මෙ සමන්දේවාලයේ රාත්රි අවසන් පෙරහැර දවසේ දවල් වරුවේ. සියලුම අලි ඇත්තු සමන්දෙවියන් වන්දනා කරලා. ඊට පස්සෙ කරඩුව වඩම්මවන වාසනා ඇතාට එතන ඉන්න පොඩිම ඇත් පැටව් දෙන්නා ඇවිත් වදිනවා.
@@elephant7-sl දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි. චාරිත්රය ගැන දැනගෙන හිටියේ නම් නෑ. හැබැයි මට නිකමට හිතුනා වාසනාට මිහින් වැන්දේ මොකක්හරි හේතුවක් නිසා බව. ස්තුතියි.
අනේ ගිනිඅව්වේ වැලී ගොඩේ අපිට ඇවිදින්න වත් බෑ කකුල් පිච්චෙනවා.පව් මේ අසරන සතා.😢
සියලු අලි ඇත් රජවරුන්ට තිස්තුන්කෝටියක් දෙවියන් ගේ රැකවරනයී
මේ අහිංසක සතුන් ට.....බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏දීර්ගායු වේවා 🌹🌹🌹
.......මෛත්රී.......
අනෙ මගෙ පුතාලට තුරුනුවන්ගෙම පිහිටයි සියලු දෙවියන්ගෙම රක්ශා වෙවා
අනේ දෙවියනේ මටනමි ඉවසන්න බැහැ මේවා බලන කොට ඇඩේනවා දළදාසමීදුගේම පිහිටයි
උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි ඇත් රජවරුනි ❤❤❤🙏🙏🙏
වාසනා මැණික ඔයට නම් දළදා සමිඳුන් පිහි ට ලැබේවා
තෙරුවන් සරනයි ඇත්රජුනි ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
නැදුන් ගමුවෙි රාජත් හිටියනමි අද 😢
Soooo brilliant all themelephants hats off❤❤❤❤
Ada api atara nathte nadungamuwe raja e aduwa godak danenawa oya inna siyaluma ath parapuratama sambudu saranai devi rakawaranai.🙏🙏🙏🙏🙏🙏
අනෙ ගොඔක් ලස්සනයි ❤
තෙරුවන් සරණයි සියලුම ඇත් රජුන්ට.හැබැයි එයාලට හරි වදයක් දංවැල්.
වාසනා මැනික ආදරෙයි ඔයාට.....❤❤❤❤❤
බුදුසරණ යි පලමු වතාවට දක්කෙ වදින ව වසනා ට budusaranai
බුදු සරනයි ඔයාලට.අපේ අභිමානය ඔබයි.
අගෙයි රෝහණ රාජා❤🐘❤️
Ape eth pparapura siyalu dewiyan rakadewa deergau sampaththiya lebewa, niduk nirogibawalebewa,essdekata kanduu awa, wasana meniia❤❤❤❤
බුදු සරණයි
පින්වන්ත ඇත් රජුනි ඔයාලව සමන් දෙවිදු ආරක්ශා කරත්වා💕💕💕💕
මැනික් ටිකක් මේ ❤❤❤❤
God bless you all 🙏🐘🐘 butiful rajas ❤❤
Nadun ath rajuni oba hitiyanam kiyala hithena waray ananthai mathu budu wewa boosath ath rajanani nadun oba 🙏🏻🙏🏻🙏🏻 wasana ath rajuni obata dalada samiduge pihitai 🙏🏻🙏🏻🙏🏻❤❤
Ape purawaraye apita inna menika ❤️❤️❤️❤️❤️ budusaranai eth rajuni
අනේ බුදු සරණයි ...💖
මනුස්සයො ලග නැති ගතිගුන මේ සත්තු ලග තියනවා ❤❤❤
Aniwaryen katharagama deviyange pihita araksawa labenawa❤🙏🙏🙏🙏🙏🙏🇦🇪
Meyata teyana රාජකාරි anee mnda❤
වාසනා මැණික ඔයා රටටම වාසනාවක් මැණික
😮❤🥺🙇❤️🔥no words..🥺
අයියගෙන්.විවරන.ගන්නවද.රන්.කද
Ane minissu lagawath nati bakthiya meyalagen dakinawa kiyanne koi taram pinakda..eyalata hamadema terenawa sathektat deyak noterunot pudumayak.meken balaganna puluwan..❤️❤️❤️❤️
සියලුඇත්රජවරැන්ටදලදසමිදුසරණයි🎉තෙරැවන්සරණයිවිශ්වමාවගෙආශීර්වාදයවේවා😂
දිර්ඝායු ලැබේවා ඇත් රජුට ❤
Budu sarani manika 🙏🏾❤❤oya ape pin kada 🙏🏻🙏🏻🙏🏻❤❤❤
එයා ඇවිදින්නේ කොහොමද පිටිපස්සේ කකුල්දෙක එකටම අල්ලලා දම්වැල් දාලා ඉස්සරහටත් දාලා 😲😲😢😢
හිමින් යන්න පුලුවන් ගානට දාල තියෙන්නෙ , නැත්නම් මොනවා හරි උනොත් ඔක්කොම විනාසයි, හොද වගේම තමයි අනිත් පැත්තත්, මේ ඒලේට විතරනෙ
ඒ සතා විඳින හිරිහැරේ තේරෙන්නේ නැති ගොබ්බ ජාතියක් අම්මපා.
@@manusathmaga1552koheda ban hirihara karanne ubala kale inna wedikala marena sattuntath oya karunawa dakwapanko unuth sattu newwid me sattunta puduma salakillak thiyenne eyala balaganna ayagen
@@nknetwork5292 oya hari saho
❤❤❤❤❤❤dalada samedu pehetai manika
Ethparapurata theruwan saranai sumana sama dewi පිහිටයි eth rajuneeee❤❤❤❤❤❤❤ Dirgayusha lebewa
3:12 මේ ඇතාගේ නම මොකක්ද??ඊයේ අපේ පැත්තේ පෙරහැරක හිටියා.දළදා මාලිගාවේ ඒක දන්තද මේ ඉන්නේ??
Heiyanthuduwe rama
Ali babala hamoma lassanai budu. Saranai
Ane manika adarei❤
Ape siyaluma eth rajunta ❤❤❤❤❤❤❤
Ane eyalage lassana wasanata wenda thawa kenek
Ekatanm duka hithun adha nadungamuwe rajath hitiyanam
Evagema ajith mama wasanava hodinbalaganna theruvan saranayi
Ape saddantha yinwa siyalu deviyo rekadethwa 🙏🙏🙏🙏🙏
Wasanawantha rattharan Patauw Tikak♥️Budu saranai🙏🙏🙏
Niwan suwa patapimi..teruwan saranai
Ane budu srranaiii
Wasana manika❤❤❤❤❤❤❤
වාසනාට ගෞරව කරන්න ඕන නිසා අනිත් රෑ අත් රාජයා වාසනාවට වඳින්න ඇති
මුතූ රාජා 😢
Karana sewaya maha merak wagea ath rajuni me a sasarin
Atera wenna labewa ❤❤❤❤❤❤❤adareai
Manika.budusaranai
Great wasanaaaaaa
මුතූ රාජත් ඉන්නෝ එයා ගියා නේ😢
මේ ගැන විස්තර යක් කලා නම් හොදයි නේද.....??? බුදුසරණයි 🙏
මේ පරණ එකක් නේද .මුතූත් ඉන්නවද කොහේද
ආරක්ෂාව ලැබේවා.පීන්
Me koheda?kataragama newei neda
රත්නපුර සමන්දේවාලය
රත්නපුර සමන්දේවාලය
good luck
පවු දන්වැල් දාල මිනිස්සුන්ගෙ ආසාවල් ඉටු කරනව 😞❤️
❤❤❤❤❤❤😮😮😮😮😊😊❤😅😊❤😮😊.
මේක ඔඩ්ක් කාලෙකට කලින් එකක්.. මුතු රාජ ඉන්නෙ..❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2:47 මේ ටිකක්
පරණ එකක්ද??.2:47 මුතු රාජා නේද මේ ඉන්නේ???