Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤🌸🦚🙏 කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේගේ වර්තමාන ගමන් දෝලාව කතරගම වාසනා, දීර්ඝායුශ ලැබේවා ඇත් රජුනේ ❤🦚🙏🌼
Adarei wasana manika ❤ budu saranai 🙏🙏
Wasana kiyannema ape rate wasanawatama bihi unu milakala noheki manikak. Dalada wahanse wadamaweeme maha pinada wasana ath rajuta labune minissu wela ipadunu apita nathi wasanawak eyata thibunu nisa. Katharagama dewiyan wasana pita idagena randoli perahere wadinawa wage hageemak e gaman wilashaye thejaanwitha bhawaye thiyenne. Mehema ape raththaran kolla jeewathwa iddi eya wenuwen geethayak liyapu gayapu hemotama godak pin. Wasana thawath aurudu 100k yehen wejabewa. Api jeewath wenawata wada obe jeewathweema apita godak watinawa wasana manika. Mata oyawa balanna one. Eth mata e wasanawa thaama labune na. Duwala awilla oya hodawele ethila oyata umma denna thiyanawa nam kiyala hithena waara ananthai. Eth mata mama marenna kalin e de karaganna pinak wasanawak nathiweida manda. Nadungamuwe Rajawa nam aathin hari dakka. Punchi kaale idalama ali aththu gana mata thiyenne puduma adarayak.
@@ErandikaHarshani-f9e Oyage kathawanan aththa, eth umma denn yann wennenan na,
Wasana dakkama hithata danena e hagima kiyaganna ba.ajith mamata puthata ape manika wasanata budusaranai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිහිපිට මැවූ රජ කෙනෙකි.ඔබ" වාසනා" ❤ඇත් රජුනි❤
❤ නැදුන්ගෙන් පසු වත්මන් මංගල හස්ති රාජයා කතරගම වාසනා ඇත් රජු ❤
🙏🙏🙏ස්කන්ද කුමරැ අඩවිය බාර අපගේ සද්දන්ත රජුනි ❤❤❤නුබ ඇස් දෙක මෙන්ය රන් මව්බිමට...🔴🔥🌞🙋♂️
අපේ වාසනා ඇත් රජු වෙනුවෙන් ගායනා කරපු ගීතය ලස්සනයි..මෙම ගිතය හදපු අයටත් ,ගායනා කරපු අයටත් බොහොම පින්..ඒ වගේම කද සුරිඳුන්ගේ පිහිටයි.🙏🙏🙏🙏
"තුමුල ඇත් රජු වාසනා ""කප් සියක් කල් වාසනා "❤❤❤❤❤❤❤❤❤❤🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 හරිම ලස්සනයි පදවැල්..සංගීතය මුසුවූ..ඒ වගේම වාසනා ඇතු ගේ රූප රාමු..ඉතාමත් ලස්සනයි .ඒ හැම එකක්ම බොහෝ වතාවක් නරබා ඇත්තෙමි.එතරම්ම ආදරෙයි .වර්තමානයේ දේවාලයේ නිලමේ තුමාගෙ ඉතාමත් උසස් ක්‍රමවේද නිසා සියලු කටයුතු ඉතාමත් සාර්තකව ඉටුකරන බව පැහැදිලි යි.වාසනා සම්පතක් අපේ රටේ..තව ගොඩක් කාලයක් ඉතාමත් නිරෝගීව ඉන්න ඕනෙ .ඉතාමත් ආරක්ශිතව පරෙස්සම්න් රැකබලා ගන්න අජිත් මහතා සහ අනෙක් සැමටම ගොඩක් පින් .ස්තුතියි ..කදිර සුරිදු පිහිටයි ..නුවර සෙංකඩගල මහ පෙරහැරේ අපේ අනෙත් ඇත් රජුන් සමගින් දකින්න වේවා වාසනා❤❤❤❤🎉🎉🎉පින් බොහෝමයි.වාසනා කරගත්...උතුම් නිවනටම හේතු වේවා ....
මහා ඇත් රජුනි ඔබ දකින්නට වදින්නට පින් කල මමද වාසනා..ජාතියේ පිනට උපන් වස්තුවක්..ආදරෙයි...ඇස්වලින් කදුලු ගලනවා පින් කද දැක්කාම 🙏🙏🙏🙏🙏
ආදරෙයි වාසනා මැණික 🌼❤🙏හරිම ලස්සනයි ගීතය ❤❤ මගෙ මැණිකට දීර්ගායුෂ ලැබේවා!!🙏🙏කප් සියක් කල් වැජඹේවා!!🙏🙏අජිත් මාමටත්,, මාමගේ පුතාටත් ,, වාසනා මැණිකටත් බුදු සරණයි 🙏🙏 කද සුරිදු පිහිටයි!!! 🙏🙏🙏🌼🌼🐘
ඇත් රජුනි වාසනා 🙏🙏🙏 ආදරෙයි අපේ මැනික. අජිත් මාමාටත් දිර්ගායුශ ලැබේවා .
සිව්වරම් දෙව් පිහිටයි අපේ ඇත් රජුට 💔🙏💔
බුදු සරණයි මැණික ❤️😘 පරිස්සමට ඉන්න . දීර්ගායු වේවා 🙏🙏🙏❤
රුහුණු කුමාරයා වත්මන් කඩොල් ඇතු කතරගම වාසනා ඇත් රජු 😊❤🌹🙏
Lassana ,saddantha bawa thibena mangala adaraniya Hasthi rajayek ❤❤❤❤wasana 😊😊
අපේ රටට වාසනාවන් වාසනා බෝධිසත්ව ඇත්‍රජුවාසනා පුදුම ගාම්භීරත්වයක් දැක්කත් අපේ හිතට පුදුම සතුටක් දැනෙන්නෙ අනේ වාසනාවන් පුදුම පිං ඇති ඇත් රජෙක් වාසනා කතරගම දෙවියන් වහන්සේ පිට උඩ තියාගෙන යන්නට දළදා සමිඳු වැඩමවන්නට පින් කළ වාසනාව වාසනා මේ ගීතය හරිම වටිනවා වාසනාව ආදරයෙන් බලා ගන්න අජිත් මා මට එයාගේ පුතාට ඒ ඇත් රජු වාසනාවන් වාසනා දැක්කහම හිතට දැනෙන්නේ මාර ගාම්භීරත්වයක් අපි ලංකාවේ අය විදියට දිව්‍ය විමානයකින් වැඩම කළ ඇත් රජුනේ නිදුක් නිරෝගීව තව චිරහක් කාලයක් කතරගම දෙවියන් සියලු දෙවොලවල්වල දෙවියන් වඩමවන්න දළදා සමිඳු වඩමවන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා උතුම් බුදුගුණ බලයෙන් කතරගම වාසනා තව තවත් ශක්තිවන්ත වේවා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
වාසනා ඇත් රජුනි ඔයාට අපි හරිම ආදරෙයි මැණික ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනව ඔයාව හැබැහින් දකින්න හරිම ආසයි සිංදුව අහන කොට කදුලු එනව ඔයාටත් අජිත් මාමටත් පුතාටත් පවුලේ හැමටම තෙරුවන් සරනයි වාසනාට සහ පවුලේ හැම දෙනාටම නිරෝගි සැප දිර්ඝායුෂ ලැබේවා
නැදුන්ගෙන් පස්සේ ඉන්න තේජවන්තයා දීර්ඝායුශ රැහුනු කුමාරයා❤❤❤😊
කඳ සුරිඳු පිහිටයි තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි....🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.... 🙏🙏🙏🙏
සින්දුව හරිම ලස්සනයි දෙයියනේ❤❤අපේ වාසනාට කතරගම දෙව්හාමුදුරුවන්ගේ පිහිටයි
ලස්සනයි මේ සිංදුව අපේ ඇත් රජුට හදපු ලස්සන ගීතයක් කද සුරිදු පිහිටයි දීර්ගායු වේවා නිදුක් වේවා අපේ වාසනා ඇත් රජුට ඒ වගේම හස්ති පාලක දෙපලටත් සියලු දෙවි රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාසනා ඇත් රජුනි❤️❤️ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏 harima lassanai sinduwa😍💚
ආදරෙයි වාසනා මැණිකට ගොඩක්❤❤❤❤❤ හරිම ලස්සන සින්දුවක් 🙏🙏🙏🙏
මගුල් ලකුණෙන් ගමන් තලෙන් දනන් සිත් සුපවත් උනා.උතුම් මගුල් ඇත් රජුනි කතරගම දෙවි පිහිටෙන් චිරාත් කාලයක් දෙවි අභරණ වැඩමවිමටත්,දළදා වහන්සේ වැඩමවිමටත් භාග්‍ය උදාවේවා වාසනා ඇත්රජුනි .🙏 ♥
හරි ලස්සන සිංදුවක් අපේ වාසනා මැණිකටම ගැලපෙනවා අනෙ ඔයලා තුන්දෙනාම දිර්ඝායු නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ලක් දෙරණේ පිනට පහළ උණු රුහුණු කුමාරය වාසනා ඇත් රජුනි කඳ සුරිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
හෙලයේ පිනට පහල වූ ශ්‍රී ලංකාවේ උතුම් පිනැති මගුතු ලංකාවට වාසනාවක්ම වූ වාසනා ඔබයි මෙරට රාජගීය මංගල ඇත් රජු උතුම් කඳසුරිදුගේ සෙවණේ සිටින ඔබ මහා පින්කදකි ❤❤
වාසනා ඇත් රජුට ...කදසුරිඳු පිහිට ලැබේවා ..අජිත් මාමා ට සහ පුතා ට තෙරුවන් සරණයි ..කතරගම දෙව් පිහිට ලැබේවා
වාසනා ඇත් රජු ඇත්තටම ලංකාදීපයටම වාසනාවක්....ගොඩක් ලස්සන ගීතයක්...වාසනා ගේ අගය තවත් වැඩිවෙනවා මේ ගීතයෙන්...බුදු සරණයි ,කතරගම දෙවි පිහිටයි අපේ මැණික ට..❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷🌷
ආදරෙයි සියලු දෙවි රැකවරණය ලැබේවා manika
ගොඩක් ආදරෙයි වාසනාව ගෙනෙන වාසනා පින්වත් මැණික ❤❤❤🙏✋
හරිම ලස්සනයි සිංදුව 🥰❤🎶
අපේ වාසනා මැණිකට සියලු දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏💐💐💐❤❤❤❤
අපේ මැණික වාසනාවන්ත වාසනා ඇත් රජු.❤❤❤ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි මැණිකට.❤❤❤දළදා සමිදු පිහිටයි .නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා මැණිකට🙏🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත්රජුනි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
අපේ මැණික වාසනා.දීර්ඝායුශ ලැබේවා.
Wasana pin කඳක් mama අහල thiyena විදියට oya දිවිය loken wadina deviwaru budunge uttama ධාතු wadammanna 🎉🎉🎉🎉
ලක්දිවට මහා වාසනාව ඔබයි ඇත් රජුණි...❤️🙏දීර්ඝායුෂ ලැබේවා ...!!! 🙏🙏🙏
දීර්ඝායුෂ ඇත් රජුනි❤️❤️අපේ රුහුණු කුමාරයා❤️❤️
🙏💛 දීර්ඝායුෂ ලැබේවා
.ගීතය හදපු අයටත් ගායනා කළ ඇයටත් කදසූරිද පිහිටයි. ඇත් රජු ගේ තෙජානූ භාවය එයින් තවත් වැඩි වෙනවා.
වාසනා අැත් රජුට තෙරුවන් සරනයි.දීර්ඝායු වේවා
දීර්ඝායුෂ වෙවා වාසනා ඇත් රජුනි!!!🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐 ආදරෙයි ඇත් රජුනි ❤️🫶🏼🙏🏼නුඹ අපේ රටට වාසනාවක් වාසනා 👍🏼❤️ උතුම් දළදා සමිඳු පිහිට ආරක්ෂාවත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා අපේ වාසනා මැණිකට!!!🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🐘✨💐
දෙයි හාමුදුරුවන්ගෙ රන් දෝලාව❤අායු රක්ඛන්තු අාවඩා
කප් සියක් කල් වාසනා 🥰🥰🥰 ❤ ආදරෙයි හැමදාම.නැදුන්ම්ට වගේම ඔබත් මේ රටට වාසනාවක්
ලංකාවට ලැබුණ වාසනාවන්තම මැණිකක් අපේ වාසනා මැණික❤❤❤ මේ වීඩියෝ එක බලද්දි ඇඬුණා නවත්තගන්ම බැරුව😢❤❤ ඒ තරම් ආදරයක් ගෞරවයක් හිතේ උපදිනවා අපේ වාසනා ඇත්රජුන් දකිද්දි🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාමත් අපි හැමෝගෙම ආශිර්වාදය අපේ වාසනා ඇත් රජුන් ඇතුළු ඇත් පන්තියටම තියනවා වෙනසක් නැතුව❤❤❤ තෙරුවන් සරණයි වාසනා! දළදා සමිඳු පිහිටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා! කතරගම දෙවි පිහිටයි අපේ වාසනාට! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම අපේ අජිත් මාමාටත් බේබි අයියටත් පවුලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! දළදා සමිදු පිහිටයි! මගේ ලොකු හීනයක් කවදා හරි මේ විදිහට නැතුව ඇත්තටම වාසනා මැණිකව දැක බලාගන්න යන එක.. මේ comment එක දකින අය මට ඒකට wish කරන්න😢❤
Wasana petiyo mama oyata ganak adareyi.puluwan tharam ikmanata oyawa Balanna anawa.oyatath ajith mamatath baby ayiyatath budu saranayi Devi pihitayi!!! ❤❤❤
කතරගම දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙනවා වාසනා ඈත් රජු ඔබට 🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි වාසනා..💖
වාසනාංග් අලුත් සිංන්දුව මාර ලස්සනඉ කතරගම ංදව් යන්ංග් පිහිටඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mawagay budu gunageeth kiyanna harima lassanai
බෝසත් කුල. ඇත්..රඡුනි...තේරැවන...සරණයි..
කප්සියක් කල් වාසනා,,,, ලස්සනයි සිංදුව බුදු සරණයි වාසනාට
දීර්ඝායුවේවා!!! මැණික
ලස්සනයි සිංදුව ....කප් සියක් කල් වාසනා...අපේ වාසනා මැණික...ආදරෙයි ගොඩක්..දීර්ඝායුෂ ලැබේවා ඔක්කොමට......❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ගොඩාක් .....ඔයාව බලන්න ඉක්මනට එනවා.....බුදුසරණයි ඇත් රජුනි ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .....කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ....නිදුක් නිරෝගීභාවය ලැබේවා .....🙏🙏🙏🙏🙏
අපේ රටෙි වාසනාව... දීර්ඝායුෂ ඇත් රජුනි ...
බුදු සරණයි!!!!!!! ඇත් රජු වාසනා.....❤🙏🙏🙏
හරිම ආදරණීය යි . ආදරණීය වාසනා ❤️❤️❤️❤️ කප් සියක් කල් වාසනා 🙏🙏🙏
ඊයේ රෑ ඔයාලගෙ පෙරහැර විකාශනයේ අවසානයේදී පළමු වරට සිංදුව දැම්ම වෙලාවෙ තමයි මම පලමු වරට අැහුවේ. හරිම ලස්සනයි. ගීතය නිර්මාණය කළ අයටත් වාසනා අැතුලු සියලු දෙනාටත් බුදුසරණයි! දෙවි පිහිටයි! දීර්ඝායු වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරනයි මගේ පැටියෝ ❤❤❤
ලස්සනයි බුදුසරණයි පැටියෝ
කතරගම දේවි පිහිටයි අපෙ වාසනා හ්ස්ථියාට
කතරගම දේවිදුන්ගේ පිහිටෙන්, දළදා හිමිගේ සරණින් දිීර්ඝායුෂ ලැබේවා....... වාසනාවන්ත ඇත් රජුනි වාසනා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
තෙරුවන් සරණයි!!! වාසනා මැණික 🙏🙏❤️❤️❤️
දීර්ඝායු වේවා මැණික!!!!!(තුන්දෙනාටම)❤️❤️❤️❤️ ආදරෙයි ❤️🌸
අපේ වාසනා ❤❤❤❤❤
බුදුසරනයි මැනික 🙏🙏😘❤️
හැමදාම හොඳින් ඉන්න ඇත් රජුනි🥰😘
අපේ රුහුණු කුමාරයා..❤❤❤
හරිම ලස්සනයි 😍🥺❤️
තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි🙏🙏
තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි.දීර්ඝායු වේවා !
හරිම ලස්සනයි ❤සින්දුව වාසනා මනිකට වගේම බලා ගන්න මාමලාටත් තෙරුවන් සරනය් කතරගම දෙවියන්ගේ ආරක්ෂාවෛ......
අැත්.රජුනි...වාසනා..අාදරෙයි.මැණික.කතරගම...සෙවියන්ගේම.පිහිටයි.....
ආදරෙයි වාසනා මැණික ❤❤❤ දීර්ගායු වේවා ! අපෙ මැණික.....❤❤❤❤
බුදුසරනයී පුතේ❤️ දීර්ගායුශ ලැබේවා❤❤
Theruwan saranai Wasana and his all care takers 🙏🙏🙏🙏💐💐❤❤
සියළු දෙවියන්ගේ පිහිටත් ආරක්සාවත් ලැබෙිවා වාසනා ඇත්රජුනි ඒවගෙම අජිත් මාමාටත් නැන්දටත් බුදුන්ගේම සරණයි
දීර්ඝයුශම වේවා වාසනා මැණික! 🙏
වාසනා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ape ආදරණීය රජු .❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතරගම දෙවි පිහිටයි වාසනා මැණික ❤
මේ ගීතය නිර්මාණය කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
ම්හිට මැවුු දෙවිකෙනෙකි ඔබ වාසනා අැත් රජුනි❤
ආදරෙයි මැණික..🥰🥰🥰
දවසට .3.wathavak...ran.kote...Mata .බලන්න ..❤❤
Wasana ath rajuni oba apata wasanawaki.Chiran jayathu.Theruwan saranai.❤❤❤❤❤❤
මැනික බුදු සරනින් නිදුක් නිරෝගි වෙිවා බුදු සරනයි දෙන්න ටම
දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි වාසනා
මේ සින්දුව ඇහෙන කොට, ඇඟ හිරි වැටෙන්නේ මගේ විතරද….? ❤❤
වාසනාවන්ත වසනා ඇත් රජුනි ඔබට කඳ සුරිඳු පිහිටයි.
කතරගම දෙව්යන්ගේ පිහිටයි වාසනාවන්ත ඇත් රජු
ආදරෙයි වාසනා මැණික . දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි
හරිම ලස්සනයි ❤❤❤
දීර්ඝායු වේවා ඇත් රජුනි🙏🙏🙏🙏🙏
ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවි පිහිටයි. වාසනා ඇත් රජුනි 🙏🙏❤
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 එයා ගේ ලස්සන කථාවක් තියනවා .
දිර්ගායු වේවා ඇත් රජුනි කද සුරිදු පිහිටයි
පින්වන්ත වාසනා ඇත් රජු😍
දීර්ඝායු වේවා ඇත් රජුනේ 🙏❤️
❤වාසනා ඇත් රජුටත්, අජිත් මහතාටත්…නීරෝගී දිවියක් ලැබේවා…!🙏
වාසනා මැණික ❤
❤🌸🦚🙏 කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේගේ වර්තමාන ගමන් දෝලාව කතරගම වාසනා, දීර්ඝායුශ ලැබේවා ඇත් රජුනේ ❤🦚🙏🌼
Adarei wasana manika ❤ budu saranai 🙏🙏
Wasana kiyannema ape rate wasanawatama bihi unu milakala noheki manikak.
Dalada wahanse wadamaweeme maha pinada wasana ath rajuta labune minissu wela ipadunu apita nathi wasanawak eyata thibunu nisa.
Katharagama dewiyan wasana pita idagena randoli perahere wadinawa wage hageemak e gaman wilashaye thejaanwitha bhawaye thiyenne.
Mehema ape raththaran kolla jeewathwa iddi eya wenuwen geethayak liyapu gayapu hemotama godak pin. Wasana thawath aurudu 100k yehen wejabewa.
Api jeewath wenawata wada obe jeewathweema apita godak watinawa wasana manika.
Mata oyawa balanna one. Eth mata e wasanawa thaama labune na.
Duwala awilla oya hodawele ethila oyata umma denna thiyanawa nam kiyala hithena waara ananthai. Eth mata mama marenna kalin e de karaganna pinak wasanawak nathiweida manda.
Nadungamuwe Rajawa nam aathin hari dakka. Punchi kaale idalama ali aththu gana mata thiyenne puduma adarayak.
@@ErandikaHarshani-f9e Oyage kathawanan aththa, eth umma denn yann wennenan na,
Wasana dakkama hithata danena e hagima kiyaganna ba.ajith mamata puthata ape manika wasanata budusaranai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිහිපිට මැවූ රජ කෙනෙකි.ඔබ
" වාසනා"
❤ඇත් රජුනි❤
❤ නැදුන්ගෙන් පසු වත්මන් මංගල හස්ති රාජයා කතරගම වාසනා ඇත් රජු ❤
🙏🙏🙏ස්කන්ද කුමරැ අඩවිය බාර අපගේ සද්දන්ත රජුනි ❤❤❤නුබ ඇස් දෙක මෙන්ය රන් මව්බිමට...🔴🔥🌞🙋♂️
අපේ වාසනා ඇත් රජු වෙනුවෙන් ගායනා කරපු ගීතය ලස්සනයි..මෙම ගිතය හදපු අයටත් ,ගායනා කරපු අයටත් බොහොම පින්..ඒ වගේම කද සුරිඳුන්ගේ පිහිටයි.🙏🙏🙏🙏
"තුමුල ඇත් රජු වාසනා "
"කප් සියක් කල් වාසනා "
❤❤❤❤❤❤❤❤❤❤
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
හරිම ලස්සනයි පදවැල්..සංගීතය මුසුවූ..
ඒ වගේම වාසනා ඇතු ගේ රූප රාමු..ඉතාමත් ලස්සනයි .ඒ හැම එකක්ම බොහෝ වතාවක් නරබා ඇත්තෙමි.එතරම්ම ආදරෙයි .වර්තමානයේ දේවාලයේ නිලමේ තුමාගෙ ඉතාමත් උසස් ක්‍රමවේද නිසා සියලු කටයුතු ඉතාමත් සාර්තකව ඉටුකරන බව පැහැදිලි යි.වාසනා සම්පතක් අපේ රටේ..තව ගොඩක් කාලයක් ඉතාමත් නිරෝගීව ඉන්න ඕනෙ .ඉතාමත් ආරක්ශිතව පරෙස්සම්න් රැකබලා ගන්න අජිත් මහතා සහ අනෙක් සැමටම ගොඩක් පින් .ස්තුතියි ..කදිර සුරිදු පිහිටයි ..නුවර සෙංකඩගල මහ පෙරහැරේ අපේ අනෙත් ඇත් රජුන් සමගින් දකින්න වේවා වාසනා❤❤❤❤🎉🎉🎉පින් බොහෝමයි.වාසනා කරගත්...උතුම් නිවනටම හේතු වේවා ....
මහා ඇත් රජුනි ඔබ දකින්නට වදින්නට පින් කල මමද වාසනා..ජාතියේ පිනට උපන් වස්තුවක්..ආදරෙයි...ඇස්වලින් කදුලු ගලනවා පින් කද දැක්කාම 🙏🙏🙏🙏🙏
ආදරෙයි වාසනා මැණික 🌼❤🙏
හරිම ලස්සනයි ගීතය ❤❤
මගෙ මැණිකට දීර්ගායුෂ ලැබේවා!!🙏🙏
කප් සියක් කල් වැජඹේවා!!🙏🙏
අජිත් මාමටත්,, මාමගේ පුතාටත් ,, වාසනා මැණිකටත් බුදු සරණයි 🙏🙏
කද සුරිදු පිහිටයි!!! 🙏🙏🙏🌼🌼🐘
ඇත් රජුනි වාසනා 🙏🙏🙏 ආදරෙයි අපේ මැනික. අජිත් මාමාටත් දිර්ගායුශ ලැබේවා .
සිව්වරම් දෙව් පිහිටයි අපේ ඇත් රජුට 💔🙏💔
බුදු සරණයි මැණික ❤️😘 පරිස්සමට ඉන්න . දීර්ගායු වේවා 🙏🙏🙏❤
රුහුණු කුමාරයා වත්මන් කඩොල් ඇතු කතරගම වාසනා ඇත් රජු 😊❤🌹🙏
Lassana ,saddantha bawa thibena mangala adaraniya Hasthi rajayek ❤❤❤❤wasana 😊😊
අපේ රටට වාසනාවන් වාසනා බෝධිසත්ව ඇත්‍රජුවාසනා පුදුම ගාම්භීරත්වයක් දැක්කත් අපේ හිතට පුදුම සතුටක් දැනෙන්නෙ අනේ වාසනාවන් පුදුම පිං ඇති ඇත් රජෙක් වාසනා කතරගම දෙවියන් වහන්සේ පිට උඩ තියාගෙන යන්නට දළදා සමිඳු වැඩමවන්නට පින් කළ වාසනාව වාසනා මේ ගීතය හරිම වටිනවා වාසනාව ආදරයෙන් බලා ගන්න අජිත් මා මට එයාගේ පුතාට ඒ ඇත් රජු වාසනාවන් වාසනා දැක්කහම හිතට දැනෙන්නේ මාර ගාම්භීරත්වයක් අපි ලංකාවේ අය විදියට දිව්‍ය විමානයකින් වැඩම කළ ඇත් රජුනේ නිදුක් නිරෝගීව තව චිරහක් කාලයක් කතරගම දෙවියන් සියලු දෙවොලවල්වල දෙවියන් වඩමවන්න දළදා සමිඳු වඩමවන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා උතුම් බුදුගුණ බලයෙන් කතරගම වාසනා තව තවත් ශක්තිවන්ත වේවා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
වාසනා ඇත් රජුනි ඔයාට අපි හරිම ආදරෙයි මැණික ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනව ඔයාව හැබැහින් දකින්න හරිම ආසයි සිංදුව අහන කොට කදුලු එනව ඔයාටත් අජිත් මාමටත් පුතාටත් පවුලේ හැමටම තෙරුවන් සරනයි වාසනාට සහ පවුලේ හැම දෙනාටම නිරෝගි සැප දිර්ඝායුෂ ලැබේවා
නැදුන්ගෙන් පස්සේ ඉන්න තේජවන්තයා දීර්ඝායුශ රැහුනු කුමාරයා❤❤❤😊
කඳ සුරිඳු පිහිටයි තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි....🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.... 🙏🙏🙏🙏
සින්දුව හරිම ලස්සනයි දෙයියනේ❤❤අපේ වාසනාට කතරගම දෙව්හාමුදුරුවන්ගේ පිහිටයි
ලස්සනයි මේ සිංදුව අපේ ඇත් රජුට හදපු ලස්සන ගීතයක් කද සුරිදු පිහිටයි දීර්ගායු වේවා නිදුක් වේවා අපේ වාසනා ඇත් රජුට ඒ වගේම හස්ති පාලක දෙපලටත් සියලු දෙවි රැකවරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාසනා ඇත් රජුනි❤️❤️ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏 harima lassanai sinduwa😍💚
ආදරෙයි වාසනා මැණිකට ගොඩක්❤❤❤❤❤ හරිම ලස්සන සින්දුවක් 🙏🙏🙏🙏
මගුල් ලකුණෙන් ගමන් තලෙන් දනන් සිත් සුපවත් උනා.උතුම් මගුල් ඇත් රජුනි කතරගම දෙවි පිහිටෙන් චිරාත් කාලයක් දෙවි අභරණ වැඩමවිමටත්,දළදා වහන්සේ වැඩමවිමටත් භාග්‍ය උදාවේවා වාසනා ඇත්රජුනි .🙏 ♥
හරි ලස්සන සිංදුවක් අපේ වාසනා මැණිකටම ගැලපෙනවා අනෙ ඔයලා තුන්දෙනාම දිර්ඝායු නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ලක් දෙරණේ පිනට පහළ උණු රුහුණු කුමාරය වාසනා ඇත් රජුනි කඳ සුරිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
හෙලයේ පිනට පහල වූ ශ්‍රී ලංකාවේ උතුම් පිනැති මගුතු ලංකාවට වාසනාවක්ම වූ වාසනා ඔබයි මෙරට රාජගීය මංගල ඇත් රජු උතුම් කඳසුරිදුගේ සෙවණේ සිටින ඔබ මහා පින්කදකි ❤❤
වාසනා ඇත් රජුට ...කදසුරිඳු පිහිට ලැබේවා ..අජිත් මාමා ට සහ පුතා ට තෙරුවන් සරණයි ..කතරගම දෙව් පිහිට ලැබේවා
වාසනා ඇත් රජු ඇත්තටම ලංකාදීපයටම වාසනාවක්....ගොඩක් ලස්සන ගීතයක්...වාසනා ගේ අගය තවත් වැඩිවෙනවා මේ ගීතයෙන්...බුදු සරණයි ,කතරගම දෙවි පිහිටයි අපේ මැණික ට..❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷🌷
ආදරෙයි සියලු දෙවි රැකවරණය ලැබේවා manika
ගොඩක් ආදරෙයි වාසනාව ගෙනෙන වාසනා පින්වත් මැණික ❤❤❤🙏✋
හරිම ලස්සනයි සිංදුව 🥰❤🎶
අපේ වාසනා මැණිකට සියලු දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏💐💐💐❤❤❤❤
අපේ මැණික වාසනාවන්ත වාසනා ඇත් රජු.❤❤❤
ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි මැණිකට.❤❤❤
දළදා සමිදු පිහිටයි .නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා මැණිකට🙏🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත්රජුනි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
අපේ මැණික වාසනා.දීර්ඝායුශ ලැබේවා.
Wasana pin කඳක් mama අහල thiyena විදියට oya දිවිය loken wadina deviwaru budunge uttama ධාතු wadammanna 🎉🎉🎉🎉
ලක්දිවට මහා වාසනාව ඔබයි ඇත් රජුණි...❤️🙏
දීර්ඝායුෂ ලැබේවා ...!!! 🙏🙏🙏
දීර්ඝායුෂ ඇත් රජුනි❤️❤️
අපේ රුහුණු කුමාරයා❤️❤️
🙏💛 දීර්ඝායුෂ ලැබේවා
.ගීතය හදපු අයටත් ගායනා කළ ඇයටත් කදසූරිද පිහිටයි. ඇත් රජු ගේ තෙජානූ භාවය එයින් තවත් වැඩි වෙනවා.
වාසනා අැත් රජුට තෙරුවන් සරනයි.දීර්ඝායු වේවා
දීර්ඝායුෂ වෙවා වාසනා ඇත් රජුනි!!!🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐 ආදරෙයි ඇත් රජුනි ❤️🫶🏼🙏🏼නුඹ අපේ රටට වාසනාවක් වාසනා 👍🏼❤️ උතුම් දළදා සමිඳු පිහිට ආරක්ෂාවත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා අපේ වාසනා මැණිකට!!!🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🐘✨💐
දෙයි හාමුදුරුවන්ගෙ රන් දෝලාව❤
අායු රක්ඛන්තු අාවඩා
කප් සියක් කල් වාසනා 🥰🥰🥰 ❤ ආදරෙයි හැමදාම.නැදුන්ම්ට වගේම ඔබත් මේ රටට වාසනාවක්
ලංකාවට ලැබුණ වාසනාවන්තම මැණිකක් අපේ වාසනා මැණික❤❤❤ මේ වීඩියෝ එක බලද්දි ඇඬුණා නවත්තගන්ම බැරුව😢❤❤ ඒ තරම් ආදරයක් ගෞරවයක් හිතේ උපදිනවා අපේ වාසනා ඇත්රජුන් දකිද්දි🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාමත් අපි හැමෝගෙම ආශිර්වාදය අපේ වාසනා ඇත් රජුන් ඇතුළු ඇත් පන්තියටම තියනවා වෙනසක් නැතුව❤❤❤ තෙරුවන් සරණයි වාසනා! දළදා සමිඳු පිහිටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා! කතරගම දෙවි පිහිටයි අපේ වාසනාට! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම අපේ අජිත් මාමාටත් බේබි අයියටත් පවුලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! දළදා සමිදු පිහිටයි! මගේ ලොකු හීනයක් කවදා හරි මේ විදිහට නැතුව ඇත්තටම වාසනා මැණිකව දැක බලාගන්න යන එක.. මේ comment එක දකින අය මට ඒකට wish කරන්න😢❤
Wasana petiyo mama oyata ganak adareyi.puluwan tharam ikmanata oyawa Balanna anawa.oyatath ajith mamatath baby ayiyatath budu saranayi Devi pihitayi!!! ❤❤❤
කතරගම දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙනවා වාසනා ඈත් රජු ඔබට 🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි වාසනා..💖
වාසනාංග් අලුත් සිංන්දුව මාර ලස්සනඉ කතරගම ංදව් යන්ංග් පිහිටඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mawagay budu gunageeth kiyanna harima lassanai
බෝසත් කුල. ඇත්..රඡුනි...තේරැවන...සරණයි..
කප්සියක් කල් වාසනා,,,, ලස්සනයි සිංදුව බුදු සරණයි වාසනාට
දීර්ඝායුවේවා!!! මැණික
ලස්සනයි සිංදුව ....කප් සියක් කල් වාසනා...අපේ වාසනා මැණික...ආදරෙයි ගොඩක්..දීර්ඝායුෂ ලැබේවා ඔක්කොමට......❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ගොඩාක් .....ඔයාව බලන්න ඉක්මනට එනවා.....බුදුසරණයි ඇත් රජුනි ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .....කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ....නිදුක් නිරෝගීභාවය ලැබේවා .....🙏🙏🙏🙏🙏
අපේ රටෙි වාසනාව... දීර්ඝායුෂ ඇත් රජුනි ...
බුදු සරණයි!!!!!!! ඇත් රජු වාසනා.....❤🙏🙏🙏
හරිම ආදරණීය යි . ආදරණීය වාසනා ❤️❤️❤️❤️ කප් සියක් කල් වාසනා 🙏🙏🙏
ඊයේ රෑ ඔයාලගෙ පෙරහැර විකාශනයේ අවසානයේදී පළමු වරට සිංදුව දැම්ම වෙලාවෙ තමයි මම පලමු වරට අැහුවේ. හරිම ලස්සනයි. ගීතය නිර්මාණය කළ අයටත් වාසනා අැතුලු සියලු දෙනාටත් බුදුසරණයි! දෙවි පිහිටයි! දීර්ඝායු වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරනයි මගේ පැටියෝ ❤❤❤
ලස්සනයි බුදුසරණයි පැටියෝ
කතරගම දේවි පිහිටයි අපෙ වාසනා හ්ස්ථියාට
කතරගම දේවිදුන්ගේ පිහිටෙන්, දළදා හිමිගේ සරණින් දිීර්ඝායුෂ ලැබේවා....... වාසනාවන්ත ඇත් රජුනි වාසනා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
තෙරුවන් සරණයි!!! වාසනා මැණික 🙏🙏❤️❤️❤️
දීර්ඝායු වේවා මැණික!!!!!(තුන්දෙනාටම)❤️❤️❤️❤️ ආදරෙයි ❤️🌸
අපේ වාසනා ❤❤❤❤❤
බුදුසරනයි මැනික 🙏🙏😘❤️
හැමදාම හොඳින් ඉන්න ඇත් රජුනි🥰😘
අපේ රුහුණු කුමාරයා..❤❤❤
හරිම ලස්සනයි 😍🥺❤️
තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි🙏🙏
තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි.දීර්ඝායු වේවා !
හරිම ලස්සනයි ❤සින්දුව වාසනා මනිකට වගේම බලා ගන්න මාමලාටත් තෙරුවන් සරනය් කතරගම දෙවියන්ගේ ආරක්ෂාවෛ......
අැත්.රජුනි...වාසනා..අාදරෙයි.මැණික.කතරගම...සෙවියන්ගේම.පිහිටයි.....
ආදරෙයි වාසනා මැණික ❤❤❤ දීර්ගායු වේවා ! අපෙ මැණික.....❤❤❤❤
බුදුසරනයී පුතේ❤️ දීර්ගායුශ ලැබේවා❤❤
Theruwan saranai Wasana and his all care takers 🙏🙏🙏🙏💐💐❤❤
සියළු දෙවියන්ගේ පිහිටත් ආරක්සාවත් ලැබෙිවා වාසනා ඇත්රජුනි ඒවගෙම අජිත් මාමාටත් නැන්දටත් බුදුන්ගේම සරණයි
දීර්ඝයුශම වේවා වාසනා මැණික! 🙏
වාසනා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ape ආදරණීය රජු .❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතරගම දෙවි පිහිටයි වාසනා මැණික ❤
මේ ගීතය නිර්මාණය කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
ම්හිට මැවුු දෙවිකෙනෙකි ඔබ
වාසනා
අැත් රජුනි❤
ආදරෙයි මැණික..🥰🥰🥰
දවසට .3.wathavak...ran.kote...
Mata .
බලන්න ..
❤❤
Wasana ath rajuni oba apata wasanawaki.
Chiran jayathu.
Theruwan saranai.
❤❤❤❤❤❤