@@thilinapradeepmadhuranga9003 a bus root ake town pass karala vihara maha devi park aka langin gihin hambena first color light aken right side road akata harawala yanakota hamba wenawa hathara man handiyak akka podi pansalak.ethanin bessama oya aapu kelin paara newe cross line akata thiyena paare left side akata thiyena pare tikak yanna. Ethakota oyata penei kema kade paare inema.kagen hari 80we kadee kiyala hari දුප්පතාගේ හිතවතා kema kade kokada kiyala ahanna ayala kiyai
@@thilinapradeepmadhuranga9003 oya pansala gaawin left side akata thama herenna ona anith right side akata herunoth arpico super center akata thama yanna wenne.onna thawa lesi kala👍
හරි හොඳ මනුස්සයෙක් ❤️🤗 විස්තර එක්ක කතා කරපු එක හොඳයි... ගොඩක් මිනිස්සු අඩුවට දෙනවා කීවාම, ජරාව දෙනවා කියලා හිතන්නේ... ඒත් මේ කඩේ එහෙම නෑ... 🤗😎
Thadi aiya mama oyage videos okkoma balanawa.....
අයියත් ගියා නේ ✌️😎
oyage eka balala thmi apith giye😊
❤️😎
අපේ එවුන් පුලුවන් නම් 300 ක රයිස් එක අරන් 500ක කාලා එන්නේ නැතුව තව inspire කරන්න 450 ක විතර කාලා 500 ක් දීලා වරෙන්. මේ වගේ මිනිස්සුන්ට අපි හැමෝම හයියක් වෙන්න ඕනේ. ඒක තමා real system change එක කියන්නේ...
Aththa machan eka
සිරා ❤
මේවගේ සාදාරන මිනිස්සුන්ට හරියන්න ඔීනේ💛💛
හරියනවමයි..!!!
❤️😍😍❤️✌️
ඔබගේ ව්‍යාපාරය තව තවත් දිනෙන් දින දියුණු වේවා.දුප්පතාගේ කුසගින්න නිවන ඔබ සැමට තෙරුවණ් සරණයී..
🙏🙏🙏❤️💐
ඔබතුමාට මතුවට ඒකාන්තයෙන්ම බොහෝ සැපදායී ආනිසංශ ලැබෙනු ඇත.සැනසිල්ලම වේවා ඔබතුමාටත් කාර්‍ය මණ්ඩලයටත්.
ගොඩක් පින්....මේ අයිති කාර මහතාටත්...මේ කෑම හදන මහාතා ටත්.... බඩගින්න නිවන ඔබ දෙපලට......
මිනිසුන්ගේ බඩ පුරවනවාට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
හොද ප්‍රමිතියකින් කාලෙක ඉදලා කරගෙන යනවා කියන්නේම වෙනස් නොවෙන ප්‍රතිපත්ති තියන නිසා .. කටට රහට පිරිසිදුව අඩුවට මිනිස්සුන්ගේ කුස පුරවනවා කියන්නේ පිනක්❤
Ada kanawaa bada pelenna.😂😂😂😂
Loku pinak 🙏🙏🙏
කොතනද මේක තියේන්නේ
Harima honda nihathamani mahathmayek jesu pihitai
@@nilanthacooray6433 😂❤️
මාත් 2014 ඉඳලා දන්න කාපු තැනක් ගංගාරාමේ සුපුරියක්....ජයවේවා අයියා.😍
මට කියන්න පුලුවන්ද හරියට ම කොහොමද මෙතනට යන්නේ කියලා nawaloka hospital එක ලග ඉදන් යනවා නම්..
සුපිරි ම පොරක් වැඩ කරන මිනිස්සු ත් සුපිරි යි උබලා ඔක්කොටම වැඩි වැඩියෙන්ම ලැබේවා ❤️🔥
Hari yanna ona dewiyooo rakadena. Kusagini niime mhapinen tawa labewa budusaranai
අවංක මනුස්සයෙක්.කතාවෙන් තේරෙනව ඒක.ඒ අවංක කම මනුස්සකම හින්ද තමා 2000 ඉදන් මේ වෙනකන්ම ඔය වගේ කොලිටියට සුපිරියට ඔය අයියලට කඩේ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ .❤️❤️
මම ඔය කඩේන් කන්නේ 2007 ඉදන් දැන් අවු 15ක්.මම මුලින්ම කැම එකක් කැවේ 40ට.කලා ඉවර වෙලා කැම පිඟාන තියන්න හදද්දි මගෙන් ඇහුවා ඇතිද මල්ලි මදි නම් කන්න වැඩි පුර රුපියලක්වත් එපා කියලා.මාත් හරිම බඩගින්නේ හිටියේ මාත් හිනා වෙලා පිඟාන ආයෙත් කැම බෙදුව අයියට දුන්නා.පිඟාන පුරවල ආයේත් දාලා දුන්නා.එක කලා ඉවරවෙද්දි තව ටිකක් දැම්ම පිඟානට එපා ඇති කියද්දිත්.
එතනට කැම කන්න එන මනුස්සයාගේ බඩ පිරිලා හිත පිරිලා හිනවෙලා සතුටින් එතනින් යනව බලන්නයි එයාලට ඕන උනේ.ලාභය ගැන හෙව්ව නම් කොහොමටවත් එහෙම දෙන්න හිතන්නවත් බැ.අනික ඒ බත් එක උණුවෙන්ම රසටම තියෙනව.ඇත්තටම එක දුප්පතාගේ හිතවතා තමා.ටික දවසකින් කඩෙට යන්න බැරි උනා වැඩ වැඩි නිසා.එ පාරක් ගියොත් ආයෙම යනවමයි.ඒක සහතිකයි.
ඔතනට කන්න පොඩි මිනිස්සු විතරක් නෙවෙ ලොකු ලොකු සල්ලි කාරයොත් එනව ගොඩක්.බෙන්ස් වලින් ප්‍රාඩො වලින් ඇවිත් සෙනග වැඩි වෙලාවට උනත් පොලිමේ ඉදලා කැම අරන් කඩේ ලඟම වාහනෙ නවත්තන් කාලා යනව.ඒ තරම් වෙනස්ම කැම කඩයක් මේක.යන්න හැමෝම ගිහින් කලම බලන්න.එතකොට තෙරෙයි මේ කියපු දෙවල් වල ඇත්ත නැත්ත.මම අවු 15 පරණ පාරිභෝගිකයෙක් මෙ කැම කඩේ.ඒකයි මම දන්නේ මේ කැම කඩේ කැම ගැන
අන්තිමට කියන්න තියෙන්නේ මේ කඩේ කරන බොසාටත් මේ කෑම හදල දෙන අයියටත් තව ගොඩ කාලයක් මේ පින් වැඩේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කරන කියන කටයුතු සාර්ථක වෙලා දිනෙන් දින දියුණුවට පත් වේවා කියලයි.බුදුසරණයි!
colombo Koheda meka thiyenne
@@thilinapradeepmadhuranga9003 166 bus root aka dannawa (Angoda to slave island)
@@thilinapradeepmadhuranga9003 a bus root ake town pass karala vihara maha devi park aka langin gihin hambena first color light aken right side road akata harawala yanakota hamba wenawa hathara man handiyak akka podi pansalak.ethanin bessama oya aapu kelin paara newe cross line akata thiyena paare left side akata thiyena pare tikak yanna. Ethakota oyata penei kema kade paare inema.kagen hari 80we kadee kiyala hari දුප්පතාගේ හිතවතා kema kade kokada kiyala ahanna ayala kiyai
@@thilinapradeepmadhuranga9003 thawak kema kadekin nam ahanna epa putho loweth kiyanne ne😂😂😂ahanna onath ne.oya man kiyapu widihata giyoth
@@thilinapradeepmadhuranga9003 oya pansala gaawin left side akata thama herenna ona anith right side akata herunoth arpico super center akata thama yanna wenne.onna thawa lesi kala👍
ගොඩක් හොද වැඩක්. රටක උද්දමනයක් තියෙන විට කලුකඩ බිහිවීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙම අවස්ථාවක මිනිසුන් ගැන හිතල කරන මේ ව්‍යාපාරය ඉතාමත්ම අගයකල යුතු කාර්යක්. "මිල" කියන්නේ ආර්ඨික විද්‍යාවට/ අළෙවිකරණයට අනුව සOකල්පයක්. ඒක තමයි වෙළෙදපොළ ජයගන්න පළමු මෙවලම. ඒත් අපේ රටේ ව්‍යාපාරිකයො බොහොමයක් මිල කියන සOකල්පයේදී අබුද්ධිකයි සහ අසමත්. හරියටම කිව්වොත්, අපේ ආණ්ඩු වගේ.
මම ගොඩක් දවසක් කල තියෙනවා ඇත්තටම හොඳයි . මේ අය හිත හොඳ කට්ටියක්
කොහේද තියෙන්නේ ?
හරිම රසයි ගානත් සාධාරණ යි...අපි එදා ඉදන්ම කනවා., නිකං තමයි වැඩිපුර ම කන්නෙ......
උතුරන්න හරි යන්න ඕනේ මිනිස්සු ❤️
නිලමේ කවදත් හොද වෙනසක් කරන වඩසටහනක්..සුපිරියක් .💯💯💯💯💯💯💯💯💯👌👌👌👌👌👌👌👌👊👊👊👊👊👊
80/= කාලෙ කෑවා....
130/= කාලෙ කෑවා ....
150/=කාලෙ කෑවා .....
රයිස් එක නම් සුපිරි යක්...
මගේ රෙකෝර්ඩ් එක රයිස් ප්ලේට් 7 ක් කෑම....
✌ ජයෙන් ජය.. දුප්පතාගෙ හිතවතා........
මෙක කොහෙද බන් තියෙන්නේ
කොළඹ කොහෙද තියෙන්නේ 🤔🤔🤔
@@ravindumadusara2796 lankawe thiyenne colombo
Koheda me kade thiyenne bro
Kade koheda thiyne
අද කාලෙ ගොඩක් ලෙඩ හැදෙන්නේ කෘතිම රසකාරක යෙදු ආහාර නිසා ඒ නිසා මේ වගෙ කෘතිම රසකාරක නැතුව ආහාර හදනවා කියන්නෙ සුපිරි ගැම්මක් මිනිසුන්ට හැමදාම උනත් කන්න පුලුවන්
Den danne chicken stocks..eth MSG ma thama
නිලමෙ දෙයක් පෙන්නනවා නම් අයෙ එකෙ අහන්න දෙයක් නැ....❤
ජයවේවා. අපි සෞදියේ ඉදලා ආවම එනවා මචෝ.,
වරදින්නෙ නෑ ❤මේවගේ මිනිස්සු ඉන්නකොට ලෝකෙම සුන්දරයි❤❤❤
එලම නියම පොට් එකක්. නියම මනුස්සයෙක් .අදත් නියමයි නිලමේ.
ඔය අයියා දවසක් රෑ 12 විතර අපිට තියෙන විදිහට කෑම දුන්නා.අපි වෙනුවෙන්ම බත් ගහලා..මාරම හොදයි..කෑමත් රසයි..ඒ වෙලාවේ කන්න වෙන කඩයක් ලගක කොහෙවත් නෑ...අපිට කතා කරලා වෙනම බත් එකක් ගහලා දුන්නේ..කඩේ වහන්න හදලත් ආයේ අපිට කතා කරල දුන්නා..
Koheda ban thiyne
ගංගාරාමෙලු
නිලමේ කවදත් හොඳ වෙනසක් කරන සුපිරි වැඩසටහනක්...නියමයි නිලමේ අයියා...දිගටම මේක කරගෙන යමු ...ජයවේවා...තෙරුවන් සරණයි...!!
වැඩ කරන මහත්මයත් ගොඩක් හොඳයි .🧡
රයිස් එක නම් සුපිරී. තව ඕනද කියලත් අහන එකම කඩේ 🤩
Colombo koheda meka thiyenne
@@thilinapradeepmadhuranga9003 gangarama pansala pare gihila dakunu paththata thiyana hunupitiya pare digatama yanna
@@dinukakaveendominguhewa9017 nama mokakda bn kade
Colombo wala koheda thiyenne
දිනෙන් දින දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼
දන්න කාලෙක ඉදන් කනවා..කිසිම වස විසක් නෑ.. ❤❤❤❤❤
කෙහේද තියෙන්නේ
Koheda tiyenne?
කොහෙද theyenne appa me කඩේ
Koheda thiyenne
@@tharangamanamendra2869 10:11 blanna
ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා... තෙරුවන් සරණයි 🙏❤️
දවසින් දවස හරි යන්න ඕනා♥️♥️♥️💚
ඇත්තටම මෙතන කැම ගොඩාක් රසයි ඒවගෙම ගොඩක් සල්ලි තියෙන අයත් ඇවිත් මෙතනින් කැම ගන්නවා ඒවගෙම ගොඩාක් සෙනගත් එනවා❤❤
ජය වෙවා..තවත් මෙවැනි කඩ රට පුරාම බිහි වෙවා..❣️
මම දකින හොඳ ම යූ ටියුබ් චැනලය. ඔබට ජය ම වේවා ! ❤️ දිනෙන් දින ඔබේ සේවාව සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා ! නිලමේ..
හැම මනුස්සයම ඔයාපාරවල් දන් නෑනෙ.. ලොකේශනුත් දෑවනන්.. වීඩියෝ එක සම්පූර්න යි.
උබ මාතර නේද. 😜
Map eke balala yanna thiyenne
අනිවාර්යයෙන් මේ වගේ මිනිසුන්ට තව තව හරියන්න ඕනී ❤️🔥❤️🔥
මං වැල්ලවායෙ.මමත් ඔය කඩෙන් රයිස් කාලා තියෙනවා .සුපිරියි
මමත් ගිහින් කෑවා සුපිරි , ඕන තරම් කන්න පුලුවන් ❤️👌
Koheda thiyne
Kohda tynne
අපි කන කෑම කඩේ ඕකෙ කෑම.සුපිරි ඉන්න කට්ටිය ඔක්කොම හොදයි අපි කාල යන්න හදද්දි අපිට කතාකරල තව දුන්න මාරම හිත හොද මිනිස්සු ටිකක්
අනිවාර්යයෙන් අපිත් එනව අය්යෙ 80 f.rice එක කන්න 👍👌
හිත හොඳ මීනිස්සු 💚💚💚
ඔතන සුපිරි පොට් එක.. ❤️ ඔය මල්ලියා ඇත්ත ටම සුපිරි කොල්ලෙක්.. 💪🤘👍
ඇත්තටම කෑම රසයි, පිරිසිදුයි.මම ගත්තේ මුලින්ම රු100/=ට
Kheda thiyenne
Koheda hariyatama thiyenne.
Habai mekata yana yana පුළුවන් nam විතරක් වැඩිපුර kiyak hari dla anna oni mama hithena විදියට nam ayalata th sadaranayak wenna 🥰🥰
ඔව් සහතිකවම✌️✌️✌️👍
හැමදාම හොඳ වැඩ සටහනක් කරනවා. හැබැයි එකම දේ දෙතුන් පාරක් අහනවා, කියනවා. ඒ අඩුපාඩුව නිළමෙගෙ හැම වැඩ සටහනකදිම දැක්කා. ඒක හදා ගත්තොත් නිළමෙ සුපිරි තමයි.
හරියන්නම ඕනා.🙏🙏❤️
මම ගියා. කෑමත් මරු. නියමයි
ඒ වගේම මේ කඩේ කරන් යන් අයියටත් ඒ කාර්යය මණ්ඩලයෙත් ව්‍යාපාරය දිනෙන් දින දියුනුවට පත්වේවා...තෙරුවන් සරණයි කට්ටියටම...
ජයෙන් ජය ❤✌️ දිගින් දිගටම කරගෙන යැමෙ ශක්තිය ලැබෙිවා ❤
60 කඩේ.. ඒ කාලේ අපි කෑවා.. ඇත්තටම හරිම රසයි ඒ කාලේ.. ලගදි නම් කෑවේ නෑ...
Koheda me kade tynne
සුපිරියක් තමා 😊
පහරක් අයියා ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ඕනි 💗
මේක කොහෙද තියෙන්නේ මේකේ සල්ලි අඩු නිසා නෙවෙයි අහන්නේ මේ හිත හොද මිනිස්සුන්ගෙන් කන්නම ඔනේ♥️🙂
😃 ඉස්සර මම ආසම ෆ්‍රයිඩ් රයිස් ඔතැන තමා ඉටිම් 😍 පයින් එන්නේ 🙂🤗🥲
Koheda me shop eka
නියමයි 👌👌
Theruwan saranay honda sewayak sadaranawa kama denawa kiyanne loku deyak wadi wadiyrn labewa budusaranay nilameta jaya wewa
Dinen dina diunu wewa..umbalz hariyanna ona sadarana minisune..theruwansaranai!
දුප්පතාගේ හිතවතා කාලාන්තරයක් තිස්සේ පවතින තැනක් 🥰
Koheda me thiyanne
@@ireshmadusanka769 බෙල්ලන්විල
ජය වේවා !! ගොඩක් පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිසි දිනක කුස ගින්නක් නොවේවා, දිනෙන් දින දියුණු වේවා!
Nilame mahathmaya 1st like 1st comment ❤..
Me pinama ethi mahathtayooooooo. Niwan yanna. Budusaranai
නිලමේ aiyya කීවොත් සුපිරි thama
තව හරි යන්න ඕනි...👍
අපි ආපිකෝ එකේ වැඩ කරද්දි.. කන්නෙම ඔය අයියලාගේ කඩෙන්.. සතුටුයි අද මෙතන දැක්කම.. කොච්ව්හර සල්ලි නැති දවසට නිකනුට් දීලා තියෙනවා.. අපි මාසෙ අවසානෙට සල්ලි ගෙවන්නේ.. මනුස්සකමක් තියෙන මිනිස්සු . ආදරෙයි..
Koheda hriytma place eka
මෛත්‍රී සිතෙන් කෑම හදන්නෙ. වරදින්නෑ කවදාවත් 😍
පබිලිස් මහත්තයා කිඋවෙත් අන්න එහෙමයි 👊
Maru kema aka math kanawa.... Suppa. Amare mama... Apa. Kolla..
ලංකාවට ආවම එනවා නුවර ඉඳලා ආවොත්
අපිත් ලගදි කෑවා 😍 මරු කඩයක්
Koheda thiyenne
@@uu9013 ගංගාරාමයේ පන්සල කිට්ටුව
කොහොද තියෙන්නෙ
Aiye podi requests akak thiyanawa aiya food gena videos karanakota test karala a genath pennawanam video aka thawath pattah❤💓❤
Wasanawan aneee hema athmayema dan denna lebewa saduu saduu math puluwan widiyata Dan denawa duppath unata
60 ට තියෙන කොට තමා කෑවේ. ආයිත් කන්න ආසයි .😍😍😍👍👍
අනිවාර්යෙන්ම ඇත්ත මොකද මම ඔය කඩෙන් අනන්තවත් කාල ඇති ඇත්තටම ඔය අවට හිටියොත් එහෙම මම ඔය කඩ කඩ යට යනවා මං කෑම සමහර වෙලාවට පෝලිමේ ඉඳලා තමයි කෑම කන්නේ
රෑටත් තියෙනවා ද මේ කඩේ
Koheda kiyanna
මරු වීඩියෝ එක නිලමෙ පොඩි අඩුපාඩුවක් කියන්නම් location එකයි කඩෙයි හරියට පෙන්නුවෙනෑ ඒකත් පෙන්නුව නම් ගැම්මක් තමයි
location eka video eke anthimata kiyanawa
@@Nilame මන් ඇහුව ඒක ඒක නෙවෙයි කිව්වෙ කඩේ මොනවගේද කියල අදහසක් ගන්න එලියෙනුයි ඇතුලෙනුයි චූටියට වගේ වීඩියෝ එක අතරතුරේදි පොඩි වීඩියෝ පාරක් හරි නැත්තම් පොටෝ ටිකක් හරි තිබ්බ නම් මරු
Math soflogic wada Karapu kale hamadama othanin Kanne supiriyak
රුපියල් 60ට ඇති තරම් අපි මුලින්ම කෑවෙ 2004 කොළඹ 02, මුත්තයියා පාරේ රස්සාව කරන කාලෙ. ඒ කාලේ කඩේ නම තිබුනෙ කොපචිමිනි කියල. ඇබ්බැහියක් තමයි ඉතිං... සුපිරි එදා වගේම අදත්....
Koheda me
එකෙන්ම දවසින් දවස දියුණුවටම පත්වේවා.. ✌ ❤️
දාඩිය පිසදාගැනිමට මොකක්හෝ ලේන්සුවක් පාචිච්කලානමි නරකද අතින් පිස ගන්නේනැකිව🤦♂️🤷♂️ නිලමෛ සහොදරයා ඔබටයි කියන්නේ.🤦♂️🤷♂️
රයිස් දාන බොක්කගේ වොයිස් මරු සිංදු කියන්නත් හරකියාවක් ඇති කියලා හිතෙනවා....
මම ගංගාරාමේ ටෙක් එකට යන දවස් වල ඔතනින් තමා කන්නෙ කෑම පට්ටම රහයි ඇති තරම් කන්නත් පුලුවන්
Koheda colombo
මල්ලි බෙදාගෙන කන්න මල්ලි (වචනෙට ආදරෙයි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ එකා....🥰🥰🥰
අමරෙ.... ❤️❤️❤️
අයෙ සුපිරිම පොරක් තමයි හිත හොද එකා....
කෑම එකත් සුපිරි 😋😋😋😋
කොළඹ අවොත් කන්නෙම ඔතනින් තමයි ....
කොලබ කොහෙද තියෙන්නෙ මේක 🙂🙂✌️
@@srilankanactess ගංඟාරාම පන්සල පිටිපස්සෙ පාරෙ තියෙන්නෙ
මේ මිනිස්සු කරන්නේ ලොකු පිනක් 😜හරියන්න ඕනි බුදුසරණයි 🙏🙏
සුපිරි පොට් එකක් නේ ❤️😍🤭😌
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
රත්තරං මිනිස්සු 🙏
මේවගේ හිත හොද මිනිසුන්ට හරියන්න ඕනි සීමාවක් නැතුව
ගොඩක් පිං
Aniwa ayiyeee apith enawa rice 🍚🌾 ekak kala yanna jayawewaaaa bs digatama karagena yanna shakthiya lebenna oniiiiii
Attatama ouyata hariyanawa. Bs🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ වගේ මිනිස්සුන්ට හරි යන්නම ඕනෙ හරි යන එක හරියනවමයි...!!!
Nilame kiyanne supiriyak .........oya video 1k karoth boru pampori na supiri...loba natiwa like karanne .....
ජය වේවා.අපේ සුභ පැතුම්ඔ ක්කොටම වැඩි වැඩියෙන්ම ලැබේවා ❤🔥
දිනෙන් දින දියුනු වේවා 😊
දවසක උතුරන්න හරියන්න ඕනි ❤️❤️❤️❤️😍😍😍
සුපිරි ජයවේවා සහෝදරයා
නිලමේ මහත්මයා කොහෙද මේ කඩේ තියෙන්නේ ,,ස්තුති ඔබ සැමට ❤🙏🙏
Ganarama pansala gawa
@@sapubro7287 එහෙමද ස්තුති ඔබට ,,තෙරුවන් සරණයි ,,පරිස්සමෙන් හොඳින් ඉන්න ,,🙏❤️
සුපිරියි අයියෙ ඔයාට බුදුසරණයි
Mn methanin kala thiyenawa. Godak rasai e wagema harima pirisuduwata thiyagena innawa. Me aiyath harima hitha hodai. Ogolloth gihin balanna.
බොරැ කියන්නේ ඇයි බන් 😂😂
@@slbuses1754 mn num boru kiwwe naha bn. Api library giyama othanin thamai kanne. Ubath one num gihin balahan. 😊😊😊
Mth ghin thiyenw mchn rice kla nethi ayt hodai Rs 450t hodt knn puluwn then thiyenw bn oka jarawak🥲
mey minissunta kawadawath waradinne nee ❤
moors eke cricket gahapu kale Aurudu ganak kama kapu kade❤❤❤❤