Dr.you are very Excellent !daily forward very important program. Young age lewal you are very cleverest dr. I wish you may be become a get a professor post ok. Have a good day!
Guys, what he says about coconut oil and green vegetables is really true. I’ve been using few drops of coconut oil with my body lotion every night for years before bed and it moisturizes and makes my skin soft and soft day by day. (But I don’t think that Oatmeal thing would work for me as I don’t need to waste my favorite breakfast because of these beauty tips. 😉) Thank you doctor for educating us ! 💐
@@nutriinfosl me rata diunu wemin pwathinawa kiyanne batahira ratawal. apitanam me rata loke diunuma rata. ekak kiyanna puliwam. rate nayakain tika nam rata winasa karamin pawathinawa. me rata loke number 1. monawada me rate naththe. ratin genath business karana ayatanam meka nodiunu ratak.
සත්තකින්ම doctor හරිම නිරහංකාර නිහතමානී බව හරිම වටිනවා බොහොම වටිනා video හැම එකක්ම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සරණයි සම්මා සම්බුදු සරණයි 🙏👌❤️
Doctor හැමෝම කැමති ලස්සනට inna. මෙවැනි වැදගත් සෞඛ්‍යය වැඩසටහන් ඉදිරිපත් කළාට good luck ගොඩාක් pin නිදුක් නිරෝගී dirgau ලැබේවා doctor ta .
ලන්කාවෙ Doctors ල හරිම ආඩමිබරයි . පොඩි මිනිහ ත් එක්ක කතාකරන්න කැමති නැහැ . ඒ අතින් ඔබ 👍
මේ පෝසනවේදී කෙනෙක්
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏වටිනාම දේවල් දැනුවත් කරාට පිං සිද්ද වෙනවා
They want spoke English
හැබැයි ගමේ රෝහල් වලට එන ඩොක්ටර්ස්ල නම් මිනිසුන් සමග ගොඩාක් සමීපයි. ස්තූතියි
ඕට්ස් කෑමට ගැනීමෙන් සරිරයට ඇතිවෙන වාසි. ගැන. හැකිනම් අපව දැනුවත් කරන ලෙස ඉල්ලමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.. 🌹🌹🌹
ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැණුවත් කාරාට.🙏🙏🙏
ගොඩාක්ම ස්තුති doctor ගෙදර සිට කරගත හැකි සරල ප්‍රතිකාර ක්රමයන් හඳුන්වා දිම පිළිබඳව ස්තුති doctor
හරි විදියට බුද්ධිමත් අය නිරහංකාර යි විද්‍යාත්මකව පැහැදිලි කිරිමි හරිම නිරවුල්
Dr. Thank you very much for all the valuable advices.
Please give some advice for epilepsy.
Theruwansaranai
ඔබතුමාට බොහොම ස්තුතිය ❤❤
පොල් තෙල් ආලේපකරන්න ඕන රාත්‍රි කාලයේද?දහවල් කාලයේ තෙල් ආලේප කලොත් අව්වට ගියොත් ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ ගැන පැහැදිලි කරන්න ඩොක්ටර්
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි බුදු සරණයි 💐
Doctor මගේ අත්වල කකුල්වල සමේ සුදු පාට තිත් තිත් හැමතැනම ඇවිල්ලා පුස් වගේ ඒකට ප්‍රතිකර්මයක් කියන්න ඔබගේ පහදා දීමට ස්තූතියි
දැනුවත් කළාට බොහෝම ස්තුතියි ..
බොහොම ස්තුති දැනුවත් කලාට🌹
ස්තුති ඔබට ගොඩක් වටිනා වීඩියෝ එකක්
දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි 👍👍
බොහොමත් ස්තුතියි doctor වටිනා video එකක් .මටනම් හරිම වැදගත්.බුදු සරනයි
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ..තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි වැදගත් විඩියෝ එකක් 👍👍👍👍
ඩොක්ට තෙල් සයිත සමට මොනවද ඔද
Bohoma stuthi doctor tharuwan saranai 🙏🙏
Very important and valuable tips. Thank you so much
very useful .thank you doctor
Dr.you are very Excellent !daily forward very important program. Young age lewal you are very cleverest dr.
I wish you may be become a get a professor post ok.
Have a good day!
Thankyoudoctor. Very good lesson.
Doctor ,please ..කුරුළෑ සහ කැළැල් වලට නියම විසදුමක් දෙන්න🙏🙏🙏🙏අවුරුදු ගානක් tention එකෙන් ඉන්නෙ මේ නිසාම ...please reply for this comment
මටත් තියෙන්නෙ එම ප්‍රශ්නයම තමා
Komarika jel ha mi pani gala බලන්න
@@s.t.ssaputhanthri1409 thank you so much....🙏
වැස්ලින්.( අපි ඉස්සර ඉඳන් පාවිච්චි කරපු සුදු පාට එක)
පොඩි වැස්ලින් ටබ් එකක් ගන්න ඒකට tea tree oil mix කරන්න.
හොඳට මූන සොදලා හැමදාම රෑට ගාන්න.
කොට්ටයෙ වදින්න දෙන්න එපා..මාසයක් යද්දී කුරුලෑ කැලැල් නැති වෙනවා.
මම කලා..ගොඩක් සාර්තකයි
@@aksharamuthumudali7251 thank you so much🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට
Doctor ගොඩක් වටිනවා පුළුවන් නම් melasma ගැන video එකක් danawanam melasma තියෙන කෙනෙකුට ඒවා නැති කර ganna බෙහෙතක් ස්තුති ඔබට තෙරුවන් සරණයි 🙏❤️
Guys, what he says about coconut oil and green vegetables is really true. I’ve been using few drops of coconut oil with my body lotion every night for years before bed and it moisturizes and makes my skin soft and soft day by day. (But I don’t think that Oatmeal thing would work for me as I don’t need to waste my favorite breakfast because of these beauty tips. 😉) Thank you doctor for educating us ! 💐
😮😮😮
Dr, pigmentation valata විසදුමක් තියෙනවද ?
ඔබතුමාට ස්තුතියි
Sudu potel hoda nedda sir
Tanks.waiddiya.thumani.oba.thumata..2020.suba.nawa.wasarak.wawa.dinapatha.uda.kamata.rataidi.ost.samaga.panayak.hatiyata.gaththathoth.agunada.gunada.pahadili.kara.danna.budu.saranai.🙏🙏🙏🙏🙏
ඕක ප්‍රායෝගිකව හැමෝට ම කරන්න බැ හැ.අපේ රටේ වැඩිපුරම ඉන්නෙ දුප්පතුන් .ඒ මිනිසුන්ට ඕට්ස් නාන්න තියා ද්කින්නවත් තියනවාද.පිටරට සමීක්ෂණ වලින් හොයා ගන්න හැමදේම අපේ රටට හරියන්නේ නෑ නේද .කොහොම වුනත් ඔබතුමන්ගේ දැනුවත් කිරීම පිලිබඳ ව ස්තුතියි .පිරිසිදු පොල්තෙල් අපේ රටට ගැලපෙනවා.
මෙම වීඩියෝව තුල අනෙකුත් ක්‍රමවේදයන් පවතිනවා ඒවා බලන්න.නවතම සොයාගැනීම් අපි දැනගන්නෙ නැත්නම් රටක් හැටියට හැමදාමත් ශ්‍රී ලංකාව කියන්නෙ දියුණු වෙමින් පවතින රටක්.😋 ඔබේ යෝජනාවට සතූතියි
@@nutriinfosl ඔව් ඔබතුමා කියන එක ඇත්ත .මම කිවෙ මගෙ පුද්ගලික අදහසක් පමණි comment එකට reply කලාට ස්තුතියි .
@@nutriinfosl me rata diunu wemin pwathinawa kiyanne batahira ratawal. apitanam me rata loke diunuma rata. ekak kiyanna puliwam. rate nayakain tika nam rata winasa karamin pawathinawa. me rata loke number 1. monawada me rate naththe. ratin genath business karana ayatanam meka nodiunu ratak.
Oats ona tharam kadawal wala gnna thiynawa.
siyalume de hodata vistharakarala dunnata thanks sar
oba thumage danuwath kireema ethama wadagath.siyalla kala nohaki uwath haki deyak klemu.theruwan sarani .meya itha wadagath
Verjin coconut oil use krnna oni khmda sir
සම්මා සම්බුදු සරණයි ස්ර් ස්තූතියි🙏🏼🌹🙏🏼
ඔබතුමාට ස්තුතියි
Doctor oba tuman muna gasemata kohmada lipinaya denna puluwanda wadasatahan godak hodae pahadeliw kiya denawa godak lassanae
Jesu pihitai Doctor
Ane mata kiyanna Mage muhuna dawasakata kalui dawasakata sudui
Agha sudui
Muhuna godak kalui
Tenks🎉
ඩොක්ටර් මන් ගෝරි ක්‍රීම් ඒක පාව්ච්ච් කලා මන් ඉන්නේ රට දැන් මගේ මුණ කළු වෙලා ගොඩක් මන් මොකද කරන්න one
Sir.hoda saops,moisturiser ganat kiynna puluwanda.
Very nice your video. Thank you so much for your doctor.
Body acny තියෙනවා පිට පැත්තෙ කැළලිත් තියෙනවා හොද විසදුමක් කියන්න ,ඩොක්ට කෙනෙක් හම්බේන්න ඔනිද
Thanks putha your actions are very beautiful like to see your talking the ruwan saranai siyalu devi pihitai kalyani from Australia
Doctor mata newrofibroma type 1 rogaya thiyenawa me rogaya suwa karanna puluwanda kiyanna loku pinak
සුපිරි ,istuti,❤❤❤
ඔබ තුමාට ස්තුතියි ටෙලි පොන් නබර් එක. දන්න අපිට ඔබ thumawa. සම්බන්ද කරගන්න බුදුසරණයි
Please contact our assistant team 071 8 620 620
ස්තුතියි ඔබට තෙරැවන් සරනයි
d .....oyata godak pin hamadema kiyala denawata b.s
thnx doctor. Gdk watina deyak kiyla dunne
නාකි වෙලා ඇග රැලි වැටෙන්න බෙහෙතක් කියන්න
Otse kemata gaddith sama pehepath karaganna puluwamda
Obata godak tnx doctar.mage konde vavenawa horai doctar.ekata prathikarayak kiyannako doctar.obata budu saranai
Mage same pehey ekakari nehe. Muuna pehepath unath ath sah pada aduru peha gnnw. Me sadha kala utthe kumkd..
parapeen skin ekata hoda na
Den thamai mee. Madagam old generation owa karala naha anisa a minissu den enna Ayata wada hodata. Hitiya
Coconut oil gewama anduri wimak ho same roma wedi wimak siduweida doctor
docter sama pehepath wimata hoda tablet 1kak gena kiynna puluwnd
Godak watinawa doctor video's eka
Thank you doctor
Thankyou somch doctor ❤️❤️
ගොඩක් ස්තුතියි ඔබට
Harimawadagat obatumage wadasatahan bs
ඕට්ස් පවුඩර් දාල සබන් කැටයක් සදා ඇගේ ගෑවාම හොදයි ද සර්
සර්ගෙ මූන ටිකක් හොන්දින් බලලා ඔය කියන දෙවල් කරන්න
ඔබතුමාට බොහෝම ඉස්තුයඉ
You are not telling how much of oats in how many litres of water. Hot or cold water?
Dr mahat wanna lada natiwa dayk kiyannako mama inna rata mama oyaga v balanawa tharuwan s
Obage pahadili kiriima harima semin kiya dunna theruma ganna harima lesi e wagema mata nam gidak wadagath una oyata pin Dr,
Sudusu saban warga monawada doctor
ගොඩක් ස්තුතියි
Mahath Wenna vidihak Kiyala Dennako Docta mama MAHATHATA hitiya Den Kettu Wela Inne docta
ගෙදර හිද ගන්න පොල් තෙල්. එක තමා හොඳම නතිනම් ලංකාවේ තියෙන්නෙ වහ...
Thanks for the video good work 😃😃😃
doctor hyperpigmentation gen podk kiyl den ewat hoda bheth sha palnya krgnne khomd
Thank you drctor so much god bless
Dr,,godaak istute opan hart,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😀
Coco butter hodai doctor?
Very good ideas doctor
ඕට්ස් වලට අමතරව වෙන මොනවද බාත් ටැබ් එකට දාන්න ඕනි ..(මොනවා හරි ඔයිල් )එකක් වගේ ...පාවිච්චි කරන්න ඕනි ද වෛද්‍ය තුමනි ..(ඕට්ස් ) කොතරම් ප්‍රමාණයක් ගත යුතුද ??
Oats kana akaen meka adu wen nadda
බොහොම ස්තුතිය වෛද්‍ය තුමාට .mama godak dry skin ekak tiyana kenek.eth mama den kalayak tisse pol thel bawitha karanna patan gaththa.eththatama eken mata loku wenasak tiyanawa.hame amuthu patak ewith matama denenawa.meweni wedagath video api tawa tawath balaporoththu wenawa..!thanks ..
Thnes
Godak stuti...danuwath kireema godak watinawa...
Any ots can use
Thankyou 🙏🙏
Oots barth karanney dupatun kohomada oya kiyana vedeya sallikaarayanta pamanak adaalaineyda duppat unat pahapat wenna hitana daruwanta vedeyaukut kiyanna ayala gana nohita obat ohoma kiiwama ayalata dukainey akko ots abalagena gaala naanada kiya hoo kiyanna
Dr, mata dermatologist kenek kiwa face wash use karanna epa kiyala.mata godak wiyali hamak thiyenne.fashwash use nokalata kamak nadda?
අදම කරන්න ඕනී. ස්තූතියි සර්..
thnks.oyu
doctor,mahath wenna pathikaara monawada?
Thanks for the advice doctor budusarani
ස්තුතියි ඔබ තුමාට vitamin e 400 හොඳයි ද
Oats walat eka eka wargane sir tynne eka kamak nadda one ekk gattata
Petroleum jelly skin ekata apply karanna hodada
Age thiena roma iwath keranna Kohomada kiyala kiyanna Doctre. Lesser kermaya hodada ehema keranna hoda thenak thienawa da?
Anee oww matath eka dangnna onaa eka ganath vedio ekk genna sir
Goodak .හොඳයි .
ඩොක්ට ඔයා නම් දෙවිකෙනෙක්
Glutathione gena karanna
Kusta hodakarath ganna be taken kiyannako
ස්තුතියි ඔබට බුදුසරණයි
Thank.sir good.video old tha best
ස්තුති සර්.
Doctor THERUWANSARANAI
මම බහරේන් වල ගෘහසේවිකාවක් වසයෙන් සේවය කරමි මගේ ගැටලුව නම් ....මගේ ඇගපුරාම සුදුපැහැතිතිත් ඇතිවෙලා තියනවා සමහර තැන්වල දකිනවිට කබර වසයෙන්ද තවත් සමහර තැන්වල දකිනවිට අලුහන් වසයෙන්ද සිතේ ඒ තැන්වල අදික කැසිල්ලක්ද තිබේ මා කලක් සිට ගෑස්ට්‍රික් රෝගයෙන් පෙලෙමින් සිටී කබර රෝගය සෑදීමට පටන් ගැනීමේදී කැසිලක් ඇතිවේද ? නැත්නම් මෙය සමේරෝගයක්ද? සිවසියන් මට ප්‍රතිකාර කිරීමට උවමනාවක් නොදක්වති මනසික අසහනයෙන් පීඩා විදින මට සතුටුදායක පිලිතුරක් දෙන්න (වීඩියෝවක් දාන්න ඔබත්මාට පිං සිද්දවේ )
Oyata kohomada math Bahrain inne. Mn Nilusha. Oya komarika jell ganna komarika madaya Ada kaha pata thiththa kotasa nethiwa. Mata nam hari hiya ehema tibila .