Dusheni deserves the award b'cos her acting in Para Dige is extraordinary. She is slim beautiful and tall and superb acting. In fact Sri Lanka also now has an Aishwarya Rai actress and that's Dusheni Miurangi
Umali gana harima dukai.eyage vedanava Hari sadaranai. Eyage hadavathe adaraya sarangata be ßadakalikalikai.kisidana mevan vedanavan that kenekuta venna EPA
Jagath , umali , volga, nayomi harima dakshai e wagema e teledrama wala ayala thathvikwa ragpanwa uddikath dakshai a unta e teledrama eke ayage samanayaka dena puluwan raganyak penena e athin baluwma sachin hodai because aya charitha dekak raga dakwanwa
මාණික්කාවත, කෙටිහාමි, ගුණාදරි, ට සම්මාන ලැබෙන කම් මග බලාගෙන හිටියා ❤❤❤❤ සුභ පැතුම් උමාලිටත් ❤❤❤❤
😅😂😊
I 😮 am a little 49
😢⁰v😮😢😢🎉😂😂
¼ending the.😮ììx p
දේශීය මෙන්ම විදේශීය ඇගයීමට පාත්‍ර වුණු දැනට ලංකාවට ඉන්න දක්ෂම නළුවා ජගත් චමිල...❤❤❤
උමාලි දුවට ජයෙන් ජයම වෙිවා සමිමා සමිබුදු සරණයි
Manikawatha සම්මාන ලැබීය යුතු ටෙලිනාට්‍යයක් ඇත්තටම සතුටු වෙනවා ❤
සුබ පැතුම් උද්දික අයියේ දුශෙනි අක්කේ උමාලි අක්කේ අදරෙයි හදවතේ නලුවො තුන් දේනා ❤️❤️❤️❤️❤️❤️❤️.......
ජගත් චමිලගේ ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාවයට හිමි විය යුතුම සම්මානය ලැබුනා ... අපගේ හද පිරි සුභ පැතුම් එක් කරනවා ... ඔබට ජයෙන්ම ජය වේවා .. ඔබට තෙරුවන් සරණයි 🙏❤️❤️❤️🎉️✨️🎊️🎇💐👍🥂
OW....MN DEKK SUPIRIM CHARITHAANGA NALUWEK...
මාණික්කාවත හදවතේ කතාවට ගොඩාක් සම්මාන ලැබුනා ඒක සුපිරි යක්🌹🌹
කෙටිහාමි , ගුනාදරි අපි ආසවෙන් බලා හිටිය සම්මාන
මණික්කාවත ❤ කෙටිහාම් ❤ ගුණාදරී ❤
Umali akka , jagath aiya ,volga akka .congratulations .dakshayt sudusu thana .super ❤️❤️👍👍
හරිම සතුටුයි,ඡගත්
කෙටි හාමිට සම්මානයක් ලැබීම ගැන ඉතා සතුටුයි. ❤️
උමාලි මම අාස කරන කලා ශිල්පිනියක් ඔබට ජයෙන් ජය
කලාකාරිනියන් කලාකරුවකු කියන්නේ සමාජය පෙරමං දකින්න විශේෂ පුද්ගලයින් .
ක්‍රියාවෙන් කතාවෙන් umali ඔබ ශ්‍රේෂ්ඨයි .
❤❤
සියලුම දෙනාට සුබ පැතුම් 💓💓💓💓
සම්මානිත වූ සෑම කලා ශිලිපියන් හා ශිල්පිනියන්ට උණුසුම් සුබපැතුම්
හැමෝට ම සුබපැතුම්
Congratulations Umali ♥️
සියලු දෙනාටම සුබ පැතුම් 💐💐💐💐💐💐💐💐💐
මානික්කාවතට ආදරේ කලා හදවතින්ම❤️ සුභ පැතුමි
උමාලි ❤️❤️❤️
මාණික්කාවත❤ congratulations 🎉
මාණික්කාවත❤️❤️❤️
Congratulations ❤❤❤
Nayomi ❤❤
Uddhika umali ,athi vishistayan depalak ,dusheni obatath subapathum ,jayawewa siyalu denatama.
Dusheni dilisenawa rejinak wage harima lassanai❤️❤️❤️
Manikkavatha ❤😊
Congratulations malli❤❤❤
Umali doni 💖💖💖💖💖💖💖💖💖💖💖💖
යේසුස් වහන්සේ දැනගන හිටියා ජූදස් පාවාදෙන බව
උමාලි තාමන් එ ආදරෙ අඩු නෑ ද
සාරංගටන් එ වාගෙම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාරදිගේ බණ්ඩගෙ චරිතයට ඇගයීමක්, සම්මානයක් හිමිවිය යුතුයි.
Aniwarenm
නියම කතාව උමාලි දුන්නේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ ජනතාව ඔයාට ආදරෙයි
Dusheni deserves the award b'cos her acting in Para Dige is extraordinary. She is slim beautiful and tall and superb acting. In fact Sri Lanka also now has an Aishwarya Rai actress and that's Dusheni Miurangi
Umali and Volga suba pethum
උමාලි එපා වේනෝ හොද වුනත්
ශලනිට හැමදාම හම්බෙනවා නේ හැමදාම එකම අයට දෙන්න බෑ තව දක්ශයෝ බිහි වේලා තියෙනවා උමාලි , මීශෙල් අක්කා congratulations ❣️❣️❣️ආශා අක්කලා පෙන්නවත් නෑ හරිම 😢
මේ සම්මාන උලෙළවල් හරිම ඒකාකාරි එකම කණ්ඩායමකට විතරයි සම්මාන ලැබෙන්නේ.. සමහර අයනම් සැබෑවටම දක්ශයෝ... තව සමහර අයට පුරුද්දකට වගේ සම්මාන දෙනවා... ඉතින් කොහොමද අලුතින් දක්ශයෝ බිහිවෙන්නේ ...
umali .......👑🏆🥰
Manikkavatha Uma Asenige acting mara lassanai eyatai Volgatai labenna tibune
කවුරු කොහොම රගපෑවත් උමාලිට ඇර්ව්න්න කාටවත් සම්මානයක් මේ කපේට මොකෙක්ටවත් හම්බෙන්නේ නැහැ ඒක තමා ඇත්ත...එහෙම දෙන්න උනත් ඒකිටත් ඒකේ බාගයක් දීලා තමා දෙන්නේ තුක් නොදකින් මෙහෙඅ සම්මාන ලෝකෙටම විහිලුවක් වෙන ..ඒකෙන් උනේ අපරාදේ අර අච්චර ලස්සනට කරපු චරිතෙට වොල්ගාට හම්බෙච්ච සමානෙත් බාල්දු උන එක විතරයි
ඇත්ත 😢
Voltage umalie congratulations
Nayomi thakshila best eyata award ekk labuna eka hodai pathamage charithe best
Love 💕💕 you rahana
🎉උමාලි සමාජය ගැන ඇත්ත පැහැදිලි කළා.
ඇත්තටම සුදුස්සාට ඒ තැන ලැබිලා හරිම සතුටුයි
Duwe obage anagatha thereema apuurui subapethum obata gewin ekka jeewithe hondin gewanna
❤❤❤
❤umali❤ 🎉
Perfect choice ❤
Congratulations Dusheni,Uddika
Keti hami ❤️❤️
Congratulations umali ❤
උමාලි මොනවා කියලා සාරන්ගට රිදවන්න හැදුවත් සාරන්ග දිනක්ශි එක්ක ඉන්නෙ සතුටින් කියලයි මට හිතෙන්නේ
Mole hoda nathda.
කාගෙවත් පව්ල් ජිවිත වල රිදිම නොරිදිම ඔයන මන්ද මානසික මිනිස්සු ඉන්නෙ සාරංගගේ ශරීරය ඇතුලෙ හදවත වෙලා ඉන්න මන්ද මානසිකයද කොයෙද මෙයා
ගිරිදේවී ටෙලි නාට්‍යය මේ කවුරුත් බලලා නැත්ද ....?
♥️
ශලනිටයි සචින්ටයිසම්මානයක් ලැබෙනකල් බලා හිටිය මං... 😢
Pissuda halo...a mona charithada
🤢
🤮
උමාලියි උද්දිකයි තරමි සියල්ල දන්න කවුරැත් නැ😁😂
❤❤❤❤❤👍👍👍👍👍👍💐💐💐💐💐
Manikkawatha ❤❤
පාර දිගේ විකාර මට පේන්න බෑ ඇත්තම කිව්වොත් මම බලන්නෙත් නැ ඉට වඩා kochchara හොඳ නළු නිළියෝ ඉන්නවද සම්මාන දෙන්න kochara හොඳ ටෙලි නාට්‍ය තියනවාද
🤙🤙🤙🤙🤙🤙
ටෙලි නාට්‍ය.නම් කොකත් එකයි පටන් ගැන්ම ලස්සනයි.පස්සේ ඇදගෙන යනවා කතාව.අවුරුදු ගනන්.රගපාන අය මොනා කරන්නද එකට.කතාව ලියන කෙනා හරියට ලියන්න ඕන.
Dushani Congratulations oya patta.api hamada adarai oyata
Umali gana harima dukai.eyage vedanava Hari sadaranai. Eyage hadavathe adaraya sarangata be ßadakalikalikai.kisidana mevan vedanavan that kenekuta venna EPA
කොච්චර දක්ශ උනත් සම්මානයෙන් පිදුම් නොලබපු අය කොතෙක් ඉන්නවද කලාවෙ 😢
සම්මාන උළෙල තියෙන්නේ sms වලින් හම්බ කරලා උන කැමති අයව ම සම්මානයෙන් පිදුම් දෙනවා
විශිෂ්ටතම ටෙලිනාට්‍ය මොකද්ද
Umali kiyawanawa wedi kiyala hithune mata witharada
❤ ketihami
Umalinam wedi ඉතින්
💗💗💗💗💗💗💗🇰🇼🇱🇰💗💗💗💗💗👍👍
Jagath chamila ta nm labennma one
කවුද දැක්කෙ උමාලි ස්වර්නා මල්ලවාඅරච්චි වගේ
අනේ අපිටනම් ඒ කලු වේසි එහ්ම නැහැ පන්ඩිත බැල්ලි
Umali doni subapatum
බුදුසරණ යිමගේපුතාදිර්ගායු
Ana picita hitiy kauda
Uma Aseni
Athi pandithq umali
*Uma* *asenita* dakshathama niliyata labeyi kiyala hithuve 😪 *dusheni* kata uththara nathivenna uththara dunna
*Umaliyi* *volgay*i athin Allan giya lassana,palamu vathavata sammana gaththa *volgata* issaravela yanna Dila *umali* pitipassen giya apuuruva .*umali* samajeta dunna panividaya harima vatinava,e vagema godak kathanokalath *Volga* *umalita* dipu garuthvaya ,e deval harima vishistai*
🌌✈️🇦🇺✈️👋
Palitha aberthna puthata magen suba pathu
අම්මො අද තමයි සාරංග ගැන දුක හිතුනෙ😅
E mokada😂😂saranga gana kese wethath umali gana nan dukai godak ayata.saranga nan lassanata jiwath wenawa itn
මු නැුතුව වෙන නිවෙදකයන් නැද්ද
Jagath , umali , volga, nayomi harima dakshai e wagema e teledrama wala ayala thathvikwa ragpanwa uddikath dakshai a unta e teledrama eke ayage samanayaka dena puluwan raganyak penena e athin baluwma sachin hodai because aya charitha dekak raga dakwanwa
උමාලි අති පන්ඩ්ත යි, බැරැරුම් වචන හැම වේලාවේම කතා කරන්නෙ ,
උමාලි පන්ඩිතයා
මේ පාර දිගේ තියෙන විශේෂ කම මොකද්ද, උදා්දික, දුෂේනි, මට පේන්න බැහැ
අනේද කියන්නේ විකාර වලට tena වැඩි
අනිවාර්යයෙන් මට ත් පෙන්නන්ඩ බැහැ
Matath penna baha😁
මටත් පේන්න බැහැම තමයි
@cookiechip ow shalani shalani eytla shalanigen thora lokayak ne
දුශේනිට දාපු ඔටුන්න ශලනි ට හරියන්නේ 🙈😁
Shalani shalani shalani 🤣🤣🤣
Kiya denna adare tharam drama eke sachinta labenna thibuna
umali akka me parath dunna neda anthima hariya ridennama.
ශලනි තාරකා වගේ all rounder කෙනෙක්ට කිසිම දෙයක් නෑ ...
අපිත් ලංකාවෙ ටෙලිනාට්‍ය බලනවා අර English TV series වල වගේ episodes වල නිළියන්ගෙ සෙක්X ක්ලිප් එකක්වත් යනවා නම්..😆😆
Para dige teledrama eka dannam kisima lassanak na...
E oyata
මොකෑ මේ හැම එක්කම පාර දිගේ නාට්‍යයි ඒ කන්ඩායමයි විතරයි සම්මානේ ගන්නේ හිතලා දෙනවා වගේ ... 😒
Can’t you see,that gets 1Million views on one day
Lankawa inna ma set ake witharda🤣
Challenge.ge.henawa❤
Paradege.natteya.nam.appereyai
Kdat fanslata duka hitila 😂
Kerala.patalawa.gatta
❤❤