Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤️සංකල්ප හිතයිශිගේ සීන් වැඩියෙන් ඕනි අනේ
❤❤❤❤❤
පුංචි තිරේට ගැලපෙනම ජෝඩුවක් සංකල්ප & හිත්යෂී...❤
බාලි සුපිරි නලුවෙක් ගැම්මක් මචන් 💪💪💪
සිරාවටම ❤
Balige aththama Nama mokakda...?
@@DhanushiKumarasiri Shakya Abhilash
සංකල්ප ❤❤❤ හිතෛෂී පවන් ❤❤❤මන්ගේෂ්වරි
ඔන්න පටන් ගත්තා😂
සංකල්ප - යුවනිහිතේශි - හරීන්පවන් - මගේශ්වරි😮
සන්කල්පගෙයි හිතහිෂී ගෙයි ලස්සන කෙටස් වැඩිපුර දෙන්න කියන අයකො මෙ පැත්තට 😊😊
🌼
දුශෙනි චානුක matching couple..❤
සන්කල්පලා වගේ අය ඉන්නේ මෙහෙම කතා වලට විතරයි.atta ජිවිතේ එහෙම අය nee❤❤❤
ඉන්නවා..මගෙ මහත්තයාට තියෙනවා සංකල්පගේ ගති ගුන..අපි marry කරලා අවුරුදු 20ක් වෙනවා...දරුවො තුන් දෙනෙක් ඉන්නවා..
Ennwa habay godak na tikay enne
අනන්තවත් ඉන්නවා අවාසානයේ සංකල්පගේ මනුස්සකමට ඔයා හිතර්ෂිලා ඇරලා යන්නෙ.
innawa
Ennawa
මේ කතාව මාරම ලස්සනයි ❤🎉
සංකල්ප ❤ හිතෛෂි
මංගේශ්වරිට දෙන්න සම්මානයක් නෑ..ඒතරම් එයා එ චරිතෙට උපරිමටත් එහා ගිහින් පන පොවනව..
Episode 76ම 4n එකෙන් බලපු අය කෝ🤩🤩
Man
👍👍👍👍👍👍👍
මම ❤
As deken baluwe 😂😂😂
❤Mm
කෙල්ලෙක්ට ජිවිතෙ වරදින්ඩ යන්නෙ තප්පරයයි කියන්නෙ නම් බොරු නෙමෙයි..👀
සංකල්ප ❤හිතයිෂි කොටස් වැඩිපුර දාන්න. ඒ දෙන්නගේ ආදරේ පටන් ගන්න විදිය ඉදන් පුදුම ලස්සනයි. ❤❤❤
හිතෛෂීට දුක ඇති සංකල්පට සලකපු විදියට
ඒ music තමයි ලස්සනම...❤
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊
ඔන්න කරා
Mamath kara
@harshijayawikrama3482 thanks 💞💞
මමත් කරා....
❤
බෙන්ජමින්ගෙ කොටස් අවශ්‍ය නැති ඒව නෙිද. අද භාගයකට වැඩිය ඒව. බලන්න එපා කරවන්න එපා.
බාලිට ගැලපෙන්නේ බෙන්ජමින්ගෙ නෝන..😂😂😂
ඒ මගුලත් කඩන්නද හදන්නේ ඒ සැරේ ???
සංකල්ප පුතාසූපිරීයි
මන්නපාර කන්න වෙයි
😂😂😂😂😂
බාලි ටෙක්ලාවත් ගණිකා මඩමකට අරන් යයි. ඒ මනුස්සයා ඒ තරම්ම පිළිකුල් සහගතයි
නීලියාගෙ රගපෑම හරිම තාත්ත්විකයි
ඇඩියාව
බාලිත් ලස්සනයි ❤
වැඩකට නැති කොටස් කතාවෙ බාගයක් ම දානවා.බෙන්ජමින් ගෙ ඒවා වැඩකුත් නෑ.ඒ කොටස් වැඩී අප්පා..😢😢😢
බාලි ගේ ආශ්‍රය නවත්තන්න හිතර්ෂි ආයේ ගේමක් ගහන්න බැරි නෑ ඔය මිනිහා පරිස්සමින්
සංකල්පව ඉතින් ආය යවන්න වෙන්නෑ බාලි ඔයාට යනවා නම් යන්නෙ හිතෛෂිවත් එක්කන් 🙃
හිතෛෂී සංකල්ප❤❤
බාලි හරි ලස්සනයි අනේ ❤️ ගොඩක් අය බෙන්ජමින්ගෙ කොටස් වලට කැමති නැති වුනාට මංනමි කැමති එයා විහිලුයිනේ 😂 සංකල්පගෙ අම්මගෙයි තාත්තගෙයි කොටස් තමයි හරි නැත්තෙ දෙන්නම මූණ එල්ලගත්තු ගමන්.
සංකල්ප ❤❤❤
කතාව තියෙන්නේ විනාඩි 16යි..එකෙනුත් විනාඩි 5ක් ඇඩ්..කතාව ආසවෙන් බලනකොට එපා කරන්න එපා..😒😒
කතාව අඩුයි කියලා හිතන්නේ මට විතරද…🤔
මාසයක් විතර නොබලා ඉදලා ඔක්කොම එක දවසක බැලුවා නම් හොඳයි අප්පා..දාන ඇඩ් ටිකත් දිගයි කතාවට වඩා 😒💔
Same thoughts
කොටස් 76ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
හැමදාම පොන් එකේන් බලන අය ගැන අහන්නේ රට ඉන්න අපිට ටිවි තියෙනවද අහන ල
@@sunethasunethasuneetha504tv එකෙන්ද reply කරේ😂😂😂
බාලි ලස්සන උනාට වැඩක් නෑ … කරන්නෙ කුජීත වැඩ😂😂
සංකල්ප ❣️ හිතෛෂි ❣️
බේජීමින් අයියා හිතේෂි ගේ වැඩේ දැන් ගත්තු දවසට තමයි උන ගන්නේ 😀😀
සංකල්ප දැක්කමත් හිත නිවෙනවා ❤❤
සංකල්ප..❤❤..හැබෑ ලෝකේ එහෙම අය අඩුයි❤❤❤බුදු සරණයි! හැමෝටම🙏🙏🙏🙏
බාලි ge lassana🥺♥
හිතෛෂී වැඩ කරපු ගෙදරට බාලි ගියපු කොටස කවදද ගියෙ මතක නෑනෙ බැලුවද කියලා 🤔🤔
Thama tibbe ne neda
Sankalpa kiwwe,බාලි එහේ ගිහින් තියෙන නිසා කලින්,ඒ කියන්නේ ගේ දන්න නිසා,හිතයිශි එහෙම උත්තර දුන්නු එක හොඳයි කියලා.
තවම ගියේ නෑ
Thama giye na
ගියේ නෑ ඒ කොටස
කතාව ලස්සන යි❤❤❤❤❤
කතාවකට විහිලුත් ඕනැ , ඇඩ්නැතුව
ලස්සනයි අදත් 🩷🩷🩷🩷 මායාවී. 🥰🥰🥰🥰🥰
වෙන අයගෙ ඒවා වැඩක් නෑ , ප්‍රදාන චරිත 2 කොටස් වැඩිපුර දෙන්න , සන්කල්ප හිතයිශි නිසයි කතාව බලන්නෙ , අද විනාඩි 2 ක් වත් ගියේ නැති තරම් ඒ 2 ගේ කොටස් ,
කතාවෙන් බාගයක් බෙන්ජමින්ගේ ඒවා එපා වෙනවා😢
අම්මෝ අම්මෝ බෙන්ජමින්..වැඩේට හාර මාසයක් නේ😂
බෙංජගෙ කොටස් skip කරලා බලන්නෙ. මෙලෝ වැඩක් නෑ.
Gavi lassana wela❤ Acting uth niymai Akkiyo❤
Gavi akka 😂❤
බෙන්ජමින් නම් මරු අනේ.
කතාව හොදයි හොදයි කියන්න අර බෙන්ජමින්ගේ ජෝක් දාලා කතාව කන්න එපා ඔන්නඅදනම් වැඩක්මනෑ කතාව
ඔව්
ඇත්ත
අද සංකල්පගේ officeඑකේ කවුරුත් නැනේ
Niliyage adahas hodai ❤❤❤
බාලි ලස්සනයි නේහ්❤❤
බාලි තාත්වික විදියට එයාගෙ චරිතෙ කරනවා
ඇඩ් තමා බලන්න තියෙන්නෙ. කතාව කොච්චර අදියිද කියලා හිතා ගන්න පුලුවන්
Gavige Action tika maru😂
කාලයක් පුංචි තිරයට ගැලපෙන ජෝඩුව තමයි. චන්න පෙරේරා සහ යසෝදා විමලධර්ම. ❤️❤️❤️❤️❤️❤️. දැන් ගැලපෙන ජෝඩුව තමයි. සංකල්ප සහ දුසේනි ❤️❤️❤️♥️q
❤❤❤❤❤❤❤❤ආදරියයී...
❤❤❤❤❤❤❤
@sirasa seen cut karala daanna epa. Full episode eka denna youTube ekatath please.
අද කතාව වැඩක් නෑ බෙන්ජගේ මලකෝලමි වැඩිපුර
මේ බාලි මේ කතාවෙ විතරද එයා නියමයි
Ahas eketh innawa kudu karayekutda koheda.
හිතෛෂි♥😗 9:54
මුල් episode එක නිසා බයයි අවසානේ සංකල්පට් කරාදරයක් වෙයි ද😢
Sankalpa❤❤🥰🥰🥰🥰
Harima lassanai kathawak ane
අනේ අද මංගේෂ්වරී නැ නෙ පාලුයි එයා නැතුව ❤❤❤
❤❤❤ ගීත රස විඳින්න දායක වන්න ස්තුතියි ❤❤❤
ගවී නේද😮
හාඔවූනෙ එකොටස. බැලූවෙනැ
ඉන්දු හරිම ලස්සනයි මටනම් හිතෙශිටත් වඩා..අනේ බනින්න නම් එපෝ...❤😊😊දෙන්නම ලස්සනයි
Ape Gavi ❤
Ane Gavi maru 🤣🤣😂 manne aran awa widiya😂😂😂
Kathawe nm lassani❣❣❣❣
Niyamai ane hamdama wawage
sssankalpa❤ hithashi❤
බෙන්ජ ඉන්නෙම ගැනුන් ගෙන් ගුට් කාන එවටමයි ඉන්නෙ
හිතෛෂී සංකල්ප❤❤.හිතෛෂී අක්කා නැතුව පාලුයි කතාව
ගාවිමරු
සංකල්ප වගෙ ආදරනිය පිරිමි නැ කතාවල හිටියට
Tv eken බලනකොට මිනිත්තු 10 ක් vithara වෙළද දැන්වීම් නේ. Kathava lassanai😢
Reception girl full name ? 🎬🎥📺 10:44
😌🙃😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බෙන්ජා ගේ කොටස් දැන් එපා වෙලා
සංකල්පගේ අම්මගේ යාලුවා නිහිලියගේ අැත්තම නම දන්න අය කියන්න බලන්න.
Niliyanam maru katha karanawa balan inna mara asai
Induththara hemathissrma bayawela wage inne, munath 2 karan.
හිතෛෂී වැඩ කරන ගෙදරට බාලි යන කොටස ගියාද? 🤔
තාම නෑ 🥲
නැ😂❤
නෑ
Ne thama
බාලියා කන්න් අගයි
අද මන්ගේෂ්වරී නැතුව පාලුයි
❤️❤️🥰
😊
Uwani❤sankalpa
Benjamin.nam.duperi.❤❤❤❤😂😂😂
අද කතාවට ඉස්සෙල්ලා පොඩි කොටස එව්වේ නෑනේ😢😢😢
අද කතාව wadak na
Neeliya absolutly corect
Yuvani සංකල්ප කොටස් වැඩියෙන් ඕනේ...යුවනිගේ අම්ම ගේ කොටස්
Yuwanigei sankalpagei seen wadiyen ona
ලෝගෝ එක ටච් කරලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ කට්ටිය ❤
so nice❤
අද ප්‍රශ්න ගොඩක් .මොනවා වෙයිද දන්නේ නෑ...මංගේෂ්වරී නැති නිසා පාලුයි.😂😂
නිල්යාගේ යාලුවා කිවෙි ඇත්ත රැවටෙන්නේ නැතුව
Bali ge amuthu look ekak thiyenne
❤️සංකල්ප හිතයිශිගේ සීන් වැඩියෙන් ඕනි අනේ
❤❤❤❤❤
පුංචි තිරේට ගැලපෙනම ජෝඩුවක් සංකල්ප & හිත්යෂී...❤
බාලි සුපිරි නලුවෙක්
ගැම්මක් මචන් 💪💪💪
සිරාවටම ❤
Balige aththama Nama mokakda...?
@@DhanushiKumarasiri Shakya Abhilash
සංකල්ප ❤❤❤ හිතෛෂී
පවන් ❤❤❤මන්ගේෂ්වරි
ඔන්න පටන් ගත්තා😂
සංකල්ප - යුවනි
හිතේශි - හරීන්
පවන් - මගේශ්වරි
😮
සන්කල්පගෙයි හිතහිෂී ගෙයි ලස්සන කෙටස් වැඩිපුර දෙන්න කියන අයකො මෙ පැත්තට 😊😊
🌼
දුශෙනි චානුක matching couple..❤
සන්කල්පලා වගේ අය ඉන්නේ මෙහෙම කතා වලට විතරයි.atta ජිවිතේ එහෙම අය nee❤❤❤
ඉන්නවා..මගෙ මහත්තයාට තියෙනවා සංකල්පගේ ගති ගුන..අපි marry කරලා අවුරුදු 20ක් වෙනවා...දරුවො තුන් දෙනෙක් ඉන්නවා..
Ennwa habay godak na tikay enne
අනන්තවත් ඉන්නවා අවාසානයේ සංකල්පගේ මනුස්සකමට ඔයා හිතර්ෂිලා ඇරලා යන්නෙ.
innawa
Ennawa
මේ කතාව මාරම ලස්සනයි ❤🎉
සංකල්ප ❤ හිතෛෂි
මංගේශ්වරිට දෙන්න සම්මානයක් නෑ..ඒතරම් එයා එ චරිතෙට උපරිමටත් එහා ගිහින් පන පොවනව..
Episode 76ම 4n එකෙන් බලපු අය කෝ🤩🤩
Man
👍👍👍👍👍👍👍
මම ❤
As deken baluwe 😂😂😂
❤Mm
කෙල්ලෙක්ට ජිවිතෙ වරදින්ඩ යන්නෙ තප්පරයයි කියන්නෙ නම් බොරු නෙමෙයි..👀
සංකල්ප ❤හිතයිෂි කොටස් වැඩිපුර දාන්න. ඒ දෙන්නගේ ආදරේ පටන් ගන්න විදිය ඉදන් පුදුම ලස්සනයි. ❤❤❤
හිතෛෂීට දුක ඇති සංකල්පට සලකපු විදියට
ඒ music තමයි ලස්සනම...❤
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊
ඔන්න කරා
Mamath kara
@harshijayawikrama3482 thanks 💞💞
මමත් කරා....
❤
බෙන්ජමින්ගෙ කොටස් අවශ්‍ය නැති ඒව නෙිද. අද භාගයකට වැඩිය ඒව. බලන්න එපා කරවන්න එපා.
බාලිට ගැලපෙන්නේ බෙන්ජමින්ගෙ නෝන..😂😂😂
ඒ මගුලත් කඩන්නද හදන්නේ ඒ සැරේ ???
සංකල්ප පුතාසූපිරීයි
මන්නපාර කන්න වෙයි
😂😂😂😂😂
බාලි ටෙක්ලාවත් ගණිකා මඩමකට අරන් යයි. ඒ මනුස්සයා ඒ තරම්ම පිළිකුල් සහගතයි
නීලියාගෙ රගපෑම හරිම තාත්ත්විකයි
ඇඩියාව
බාලිත් ලස්සනයි ❤
වැඩකට නැති කොටස් කතාවෙ බාගයක් ම දානවා.බෙන්ජමින් ගෙ ඒවා වැඩකුත් නෑ.ඒ කොටස් වැඩී අප්පා..😢😢😢
බාලි ගේ ආශ්‍රය නවත්තන්න හිතර්ෂි ආයේ ගේමක් ගහන්න බැරි නෑ ඔය මිනිහා පරිස්සමින්
සංකල්පව ඉතින් ආය යවන්න වෙන්නෑ බාලි ඔයාට යනවා නම් යන්නෙ හිතෛෂිවත් එක්කන් 🙃
හිතෛෂී සංකල්ප❤❤
බාලි හරි ලස්සනයි අනේ ❤️ ගොඩක් අය බෙන්ජමින්ගෙ කොටස් වලට කැමති නැති වුනාට මංනමි කැමති එයා විහිලුයිනේ 😂 සංකල්පගෙ අම්මගෙයි තාත්තගෙයි කොටස් තමයි හරි නැත්තෙ දෙන්නම මූණ එල්ලගත්තු ගමන්.
සංකල්ප ❤❤❤
කතාව තියෙන්නේ විනාඩි 16යි..එකෙනුත් විනාඩි 5ක් ඇඩ්..කතාව ආසවෙන් බලනකොට එපා කරන්න එපා..😒😒
කතාව අඩුයි කියලා හිතන්නේ මට විතරද…🤔
මාසයක් විතර නොබලා ඉදලා ඔක්කොම එක දවසක බැලුවා නම් හොඳයි අප්පා..දාන ඇඩ් ටිකත් දිගයි කතාවට වඩා 😒💔
Same thoughts
කොටස් 76ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
හැමදාම පොන් එකේන් බලන අය ගැන අහන්නේ රට ඉන්න අපිට ටිවි තියෙනවද අහන ල
@@sunethasunethasuneetha504tv එකෙන්ද reply කරේ😂😂😂
බාලි ලස්සන උනාට වැඩක් නෑ … කරන්නෙ කුජීත වැඩ😂😂
සංකල්ප ❣️ හිතෛෂි ❣️
බේජීමින් අයියා හිතේෂි ගේ වැඩේ දැන් ගත්තු දවසට තමයි උන ගන්නේ 😀😀
සංකල්ප දැක්කමත් හිත නිවෙනවා ❤❤
සංකල්ප..❤❤..හැබෑ ලෝකේ එහෙම අය අඩුයි❤❤❤බුදු සරණයි! හැමෝටම🙏🙏🙏🙏
බාලි ge lassana🥺♥
හිතෛෂී වැඩ කරපු ගෙදරට බාලි ගියපු කොටස කවදද ගියෙ මතක නෑනෙ බැලුවද කියලා 🤔🤔
Thama tibbe ne neda
Sankalpa kiwwe,බාලි එහේ ගිහින් තියෙන නිසා කලින්,ඒ කියන්නේ ගේ දන්න නිසා,හිතයිශි එහෙම උත්තර දුන්නු එක හොඳයි කියලා.
තවම ගියේ නෑ
Thama giye na
ගියේ නෑ ඒ කොටස
කතාව ලස්සන යි❤❤❤❤❤
කතාවකට විහිලුත් ඕනැ , ඇඩ්නැතුව
ලස්සනයි අදත් 🩷🩷🩷🩷
මායාවී. 🥰🥰🥰🥰🥰
වෙන අයගෙ ඒවා වැඩක් නෑ , ප්‍රදාන චරිත 2 කොටස් වැඩිපුර දෙන්න , සන්කල්ප හිතයිශි නිසයි කතාව බලන්නෙ , අද විනාඩි 2 ක් වත් ගියේ නැති තරම් ඒ 2 ගේ කොටස් ,
කතාවෙන් බාගයක් බෙන්ජමින්ගේ ඒවා එපා වෙනවා😢
අම්මෝ අම්මෝ බෙන්ජමින්..වැඩේට හාර මාසයක් නේ😂
බෙංජගෙ කොටස් skip කරලා බලන්නෙ. මෙලෝ වැඩක් නෑ.
Gavi lassana wela❤ Acting uth niymai Akkiyo❤
Gavi akka 😂❤
බෙන්ජමින් නම් මරු අනේ.
කතාව හොදයි හොදයි කියන්න අර බෙන්ජමින්ගේ ජෝක් දාලා කතාව කන්න එපා ඔන්න
අදනම් වැඩක්මනෑ කතාව
ඔව්
ඇත්ත
අද සංකල්පගේ officeඑකේ කවුරුත් නැනේ
Niliyage adahas hodai ❤❤❤
බාලි ලස්සනයි නේහ්❤❤
බාලි තාත්වික විදියට එයාගෙ චරිතෙ කරනවා
ඇඩ් තමා බලන්න තියෙන්නෙ. කතාව කොච්චර අදියිද කියලා හිතා ගන්න පුලුවන්
Gavige Action tika maru😂
කාලයක් පුංචි තිරයට ගැලපෙන ජෝඩුව තමයි. චන්න පෙරේරා සහ යසෝදා විමලධර්ම. ❤️❤️❤️❤️❤️❤️. දැන් ගැලපෙන ජෝඩුව තමයි. සංකල්ප සහ දුසේනි ❤️❤️❤️♥️q
❤❤❤❤❤❤❤❤ආදරියයී...
❤❤❤❤❤❤❤
@sirasa seen cut karala daanna epa. Full episode eka denna youTube ekatath please.
අද කතාව වැඩක් නෑ බෙන්ජගේ මලකෝලමි වැඩිපුර
මේ බාලි මේ කතාවෙ විතරද එයා නියමයි
Ahas eketh innawa kudu karayekutda koheda.
හිතෛෂි♥😗 9:54
මුල් episode එක නිසා බයයි අවසානේ සංකල්පට් කරාදරයක් වෙයි ද😢
Sankalpa❤❤🥰🥰🥰🥰
Harima lassanai kathawak ane
අනේ අද මංගේෂ්වරී නැ නෙ පාලුයි එයා නැතුව ❤❤❤
❤❤❤ ගීත රස විඳින්න දායක වන්න ස්තුතියි ❤❤❤
ගවී නේද😮
හා
ඔවූනෙ එකොටස. බැලූවෙනැ
ඉන්දු හරිම ලස්සනයි මටනම් හිතෙශිටත් වඩා..අනේ බනින්න නම් එපෝ...❤😊😊දෙන්නම ලස්සනයි
Ape Gavi ❤
Ane Gavi maru 🤣🤣😂 manne aran awa widiya😂😂😂
Kathawe nm lassani❣❣❣❣
Niyamai ane hamdama wawage
sssankalpa❤ hithashi❤
බෙන්ජ ඉන්නෙම ගැනුන් ගෙන් ගුට් කාන එවටමයි ඉන්නෙ
හිතෛෂී සංකල්ප❤❤.හිතෛෂී අක්කා නැතුව පාලුයි කතාව
ගාවිමරු
සංකල්ප වගෙ ආදරනිය පිරිමි නැ කතාවල හිටියට
Tv eken බලනකොට මිනිත්තු 10 ක් vithara වෙළද දැන්වීම් නේ. Kathava lassanai😢
Reception girl full name ? 🎬🎥📺 10:44
😌🙃😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බෙන්ජා ගේ කොටස් දැන් එපා වෙලා
සංකල්පගේ අම්මගේ යාලුවා නිහිලියගේ අැත්තම නම දන්න අය කියන්න බලන්න.
Niliyanam maru katha karanawa balan inna mara asai
Induththara hemathissrma bayawela wage inne, munath 2 karan.
හිතෛෂී වැඩ කරන ගෙදරට බාලි යන කොටස ගියාද? 🤔
තාම නෑ 🥲
නැ😂❤
නෑ
Ne thama
බාලියා කන්න් අගයි
අද මන්ගේෂ්වරී නැතුව පාලුයි
❤️❤️🥰
😊
Uwani❤sankalpa
Benjamin.nam.duperi.❤❤❤❤😂😂😂
අද කතාවට ඉස්සෙල්ලා පොඩි
කොටස එව්වේ නෑනේ😢😢😢