රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 1,2 тыс.

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Год назад +410

    මේක තනිකරම අහම්බෙන් මට හම්බුන කෞතුකාගාරයක් Video එකම නිදහස් වෙලාවක ඔක්කොම බලන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි ❤💙🍃

    • @kamaniperera6718
      @kamaniperera6718 Год назад +29

      සීයාගෙ දෙමාපියන්ගෙ අතීත ශ්‍රී විභූතිය පේනවා ගේ දැක්කාම.දකින්න සැලැස්සුවාට ස්තූතියි ඔබට.

    • @iswaragekusum9996
      @iswaragekusum9996 Год назад +9

      ඔව් පුතා ගොඩ ක් පින් ජයවේවා!

    • @sajithprasad5487
      @sajithprasad5487 Год назад +8

      Ape gewal walata godak laga❤

    • @MIKYproduct
      @MIKYproduct Год назад +6

      kothmale thama💖😌

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 Год назад +2

      පට්ට වචන නැහැ කියන්න 🙏🤔❤😮🇨🇦🇱🇰💯👍👌🙏

  • @Dinaramadubashini-qp8bh
    @Dinaramadubashini-qp8bh 9 месяцев назад +17

    ඒ සීයා තනිකර විශ්ව විද්‍යාලයක් ලොකු කමක් නැති මිනිස්සු බුදු සරනයි සීයේ දීර්ගායුශා ලැබේවා ❤❤

  • @bluesky1042
    @bluesky1042 Год назад +49

    තියන විදියට කොස් ගෙඩියක් කාල, බොහම සරල විදියට ජීවත් වෙන අහිංසක අව්‍යාජ සිංහලයන් ❤❤

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 4 месяца назад

      Me aya niyama sinhala .rawana rajunge parapura.mage thattage maha gewal 4 tiyenawa matale

  • @Animehartyur
    @Animehartyur Год назад +28

    කකුල් දෙක අල්ලලා වැදපු අපූරුව තෙරුවන්සරණයි පුතේ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      තෙරුවන් සරණයි 💙❤🍃

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 Год назад +219

    කියලා තියනවා වගේම ඒ සීයා, සැඟව යන අපේ සිංහල අතීත කතාවේ සාක්ශි දරන කෞතුකාගාරයක්, කියවන්න වටින පුස්තකාලයක්..😍❤️ රන්බණ්ඩා ගමගේ සීයාටත්, ඒ ආත්තම්මටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ ...!🙏❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      ❤💙🍃

    • @bauddaya6152
      @bauddaya6152 Год назад

      Eka atta mai

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 месяцев назад

      රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Год назад +34

    අනේ, මේ සීයා මුණ ගැහෙන්න හරිම ආසයි. දැනුම් සම්භාරයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට,තෙරුවන් සරණයි.

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Год назад +108

    අපි මොක්කුද නේද මචං මේ මිනිස්සු එක්ක. මහා කදු මේ මිනිස්සු. දීර්ඝායුශ ලැබේවා සීයේ ආච්චියේ.❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      🍃❤💙

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      අපි නම් මිනිස්සු!

  • @erandadilshan5448
    @erandadilshan5448 Год назад +102

    ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තියෙන අන්තිම පරම්පරාව තමයි මේ වගේ සීයලා❤ සීයාටත්, ආච්චිටත් තවත් දීර්ඝ කාලයක් එකට නීරෝගීව සතුටින් ජීවත් වීමට දීර්ඝායුෂ ලැබේවා!❤️🙏

  • @sccreation6608
    @sccreation6608 Год назад +103

    මට මේ සීයාව වඩාගෙන ඉන්න හිතෙනවා.. මාර අතීත කතා දන්නේ.. දීර්ඝායුශ ලැබේවා සීයේ..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +2

      💙❤🍃

    • @nirmaleesheela4796
      @nirmaleesheela4796 Год назад +3

      කිසිම ගොතගැහිල්ලක් නැතුව පැහැදිලිව කථාව කියනවා සීයා. සීයට දීර්ඝායු වේවා!

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 месяцев назад

      රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.

    • @DushanthiChamila-n5v
      @DushanthiChamila-n5v 8 месяцев назад +2

      ❤❤❤❤❤ ස්තූති වටිනා වීඩියෝවක්❤​@@Ceylonsolohiker

  • @nimeshpriyashan7983
    @nimeshpriyashan7983 Год назад +493

    ව‍ර්තමානයට වඩා අතිතයට ගොස් ජිවත් වීමට ආස මම වගේ තවත් අය ඉන්නවද 🥺❤️

  • @isharaprabath3249
    @isharaprabath3249 Год назад +33

    ඒ සීයා අවුරුදු ගානක් පරිස්සමින් බලා ගත්ත වටිනා සගරා ටික දුන්න එකම පුදුමයක්😮 මොන තරම් වටිනවද ඒවා.. ඒවගෙ වටිනාකම දන්න සහ ඒ ඉතිහාසයට පන වගේ ආදරේ කරන කෙනෙකුටම ඒ පොත් හම්බවුන එක ගෙනනන් සතුටුයි..❤

  • @Basurasujatha
    @Basurasujatha 10 месяцев назад +1

    බුදුසරණයි සීයේ... ඉතින් කතානායක මුනුබුරුත් හරිම වාසනාවන්තයෙක්. කතාබහ අතරතුරේ මං ඔහුගේ අත්ල දැක්කා.. පරිසර හිතවාදී චරිතයක්. ඉතින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ලස්සන පරිසරයක් දැක්කා. බොහොම ස්තූතියි පුතා. බුදුසරණයි පරිස්සමෙන් ගිහින් අපටත් බලන්න දේවල් එකතුකරන්න❤❤

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Год назад +8

    ඔබට තවත් වටිනා තොරතුරු සොයාගන්න පුලුවන් ජයරත්න පතිරාරච්චි සහ ගයාන් සඳකැළුම්ව හමූණානම්.
    එයා තමා රවන ඉතිහාස සහ මේ රටේ වෙනස් කල ඉතිහාස කථිකාව කරලියට ගෙනාවෙ සහ පටන්ගත්තෙ. ඔබ සැබෑවටම ඉතිහාස ගවේශණය කරන්න කැමති නම්.
    ඔබේ උත්සාහය බොහෝම වටිනව ස්තූතිය ඔබට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      බොහොම ස්තූතියි ❤💙

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Год назад +27

    අම්මෝ මහාචාර්ය වරයෙක් . දීර්ඝායුශ ලැබේවා දෙන්නටම 🙏❤

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 Год назад +12

    අනේ ඒ 🙏🙏රන් බණ්ඩා තාත්තා ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏❤❤🌹❤🙏🙏🙏

  • @ugsmanike232
    @ugsmanike232 Год назад +13

    මගේ අම්මා මඩකුඹුරෙ.එයා උල්පතේ ගෙදර.දැන් එයා ජීවතුන් අතර නැහැ.අනේ හරිම දුකයි.කවදාවත් එහේ ගිහින් නැහැ.වීඩියෝ එක ගොඩාක් වටිනවා .ස්තූතියි .

  • @vijithdamma8233
    @vijithdamma8233 Год назад +5

    උඩින් පල්ලෙන් බලන් කියලා බැලුවෙ එත් ඔක්කොම බැලුව පට්ට මල්ලි මාරම
    වැදගත් ලොකු පොඩි හැමොටම

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 Год назад +32

    මේ වගේ වැඩිහිටි පරිණත උගත් සුන්දර මිනිසෙක් දැකගන්නට අවස්ථාව සලසාදුන් ඔබට පින්සිදුවේවා

  • @isharaprabath3249
    @isharaprabath3249 Год назад +18

    මේ වගේ පරිසරයක, ඒ කාලෙ විදියට ජීවත් වෙන්න තමයි මමනම් ආසම. කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා 🥺🥺💔💔

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 3 месяца назад +1

    සියගෙ දැනුම බොහො වටිනවා අපේ ශ්‍රී ලංකාවට සම්පතක් තව බොහෝ කල් ජීවත් වේවා මේ සියා ලග රහස් වෙදකම ඇති

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 Год назад +7

    ශ්‍රී සඟරාවේ මිළ සත 04 නෙවෙයි. රු. 1 යි, සත 25 යි. ඒක මෙහෙමත් ලියනවා. රු. 1/25
    ඔබේ ගවේශණ චාරිකාවල වටිනාකම කියා නිම කළ නොහැකියි, වත්මන් පරපුරට හා අනාගතයට.

  • @thilinikaushalya3027
    @thilinikaushalya3027 Год назад +29

    කොත්මලේ තරම් සුන්දර තැනක් ලංකාවේ තවත් නැති තරම්...එ වගේම අතීත සැගවුන කතා බොහොමයි....ආඩම්රයි කො⁣ත්මලේ මගේ ගම ගැන කල වැඩසටහනක් ස්තුති ඔබට....🎉🙏🙏

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      අපෝ තව ඕන තරම් ලස්සන තැන් තියෙනවා..තැනේ ලස්සන නෙමෙයි හිත ලස්සන නම් ඕන තැනක් ලස්සනයි.

  • @Subo65
    @Subo65 Год назад +14

    ඔයා නම් නියම වාසනාවන්ත ගවේෂකයෙක්. රං බණ්ඩා සීයගේ කළුගලින් තැනූ නිවස,ජායාරූප සංරක්ෂණය කල යුතුමය. මහා පරිමාණ කැකුණ තෙල් නිෂ්පාදනය ඉන්ධන අර්බුදයට විකල්ප විසදුමක් වශයෙන් යොදා ගැනීමට යෝජනා කරන්න

  • @visharamendis6584
    @visharamendis6584 Год назад +15

    මේ සීයා ඉතා වටිනා වැදගත් චරිතයක් දීර්ගායුශ වෙවා ඔබතුමාට 🙏

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 Год назад +9

    මමත් කොත්මලේ කෙනෙක් අපෙගෙවලුත් ගල් වලින් හවලා තිබුනෙ .අම්මගෙ මාමා ගම්මුලාදෑනි කෙනෙක්.රාවනාගොඩලු රාවනා රජුගෙ ගුවන් තොටුපොල තිබුනෙ.පුසුල් පිටියට එනවා සූවිසි බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.කොත්මලේ කුඹල්ඔලුවෙ මම.ඔය හැමතැනම ඇවිත් තියෙනවා.මාවෙල රනමුනේ පීල්ලෙන් නාලත් තියෙනවා.

  • @niiharichathurika3979
    @niiharichathurika3979 9 месяцев назад +1

    කියන්න වචන නැ.. ඉතිහාසය අපි නොදන්න තව කොච්චර දෙවල් ඇද්ද..❤️ thenks solo hiker මේ වගෙ වැදගත් කරුනු තියෙන ලස්සන විඩියො ගෙනවට..❤

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Год назад +18

    ගොඩක්ම පින් අතීතයේ තොරතුරු අපි වගේ අතීතයට ගොඩක්ම ආදරය කරන අයට ගෙන ආවට ඒ සීයා ගොඩක්ම ආරක්ෂා කරගත යුතු පුද්ගලයෙක්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      ❤💙🍃

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      ඒ පින් මැරැණ මිනිස්සුන්ට දුන්නනම් වටිනවා..

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Год назад +14

    ඉස්සර අපේ ආච්චිලා සීයලා කොච්චර උගත්ද.ඒ මිනිස්සුන්ගෙ තියෙන දැක්ම.දැන් අපි කොච්චර ඉගෙන ගත්ත මිනිස්සු උනත් අපේ ඇතුල හිස්.අපේ ගෙවල් වල ඉස්සර කාලෙ කිසිම දෙයක් නෑ ආසාවට බලන්නවත්.මේව මෙහෙම පරිස්සම් වෙලා තියෙන එකම ලොකු දෙයක්.ඒ සරල කම.අහම්බෙන් උනත් ඔයාගෙ වටිනම වීඩියෝ එක මේක මල්ලි

  • @sumitaraj7678
    @sumitaraj7678 Год назад +11

    මාමට නිදුක් නිරෝගී දීර්ගායු ලැබී සතුටින් මේ වගේම නිදහසේ ඉන්න සියළුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා මාමත් ගෙදර රත් තනිකරම කව්තුක වස්තු පිරිච්ච තැනක් ඒ වගේ ම දැනුම බවනාවක් වගේ අහගෙන ඉන්න ආසයි ෆිල්ම් එක බැලුවට ඉතිහාසය කතාව දැන ගත්තට ඇත්තම කතාව දන්නේ අද මාමටත් නැන්ද ටත් බුදුසරණයි 🙏🙏🙏🙏solo පුතේ ඔයාගේ වීඩියෝ බලනවා ඔයාට ගොඩක් පිං අම්මට තාත්තා ටත් මේ පිං ලැබේවා 🙏පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🇱🇰🇵🇸

  • @kaushilapramodani392
    @kaushilapramodani392 Год назад +49

    අයියට ගොඩාක් පින් අපේ අතීත තොරතුරු සොයාගෙන ගොස් මේ විදිහට ඉදිරිපත් කරන්වට.. අයියට මේ සීයාව හමුවීම අයියගෙ විතරක් නෙවෙයි ඇත්තටම අපෙත් වාසනාව.. ඒ ගෙදර සංරක්ෂණය කරන්න වටිනා කියන තැනක්..❤️💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      🍃❤💙

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      ඇයි ඔයාට ඒවා හොයන්න වෙලාවක් නැද්ද?

  • @amelperera3332
    @amelperera3332 Год назад +22

    අයියේ විඩියෝ එක නම් කියා ගන්න බැරි තරම් වටිනවා හොදේ..මතක තියා ගන්න ඔයත් කවදා හරි දවසක ඔය සීයා වගේ වටිනා කෞතුකාගාරයක් තමයි ❤

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      හා හොඳේ!

  • @DanuNuwan-fu6db
    @DanuNuwan-fu6db Год назад +27

    ආඩම්බරයි කොත්මලේ ඉපදිලා හැදිලා තාම කොත්මලේ ජීවත් වෙන මට මෙවැනි විඩියෝ එකක් දැකීම.රවනාගොඩ මගේ ගමට ඉතාම කිට්ටුයි.මන් මෙ සීයව දැකලත් තියනවා.නමුත් මට බය හිතනවා‌.මේවා දැක්කම සමහර නරැමයෝ මේවා හොරකම් කරන්න බලනවා..එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @kelumgm4999
      @kelumgm4999 Год назад

    • @it_-_
      @it_-_ 11 месяцев назад +1

      බය? බය වෙන්නේ මොකටද? මුන්නැහේලා ඉන්නවනම් ආරක්ෂා කරන්න පුළුවන්නේ!

  • @tharakamadushan942
    @tharakamadushan942 Год назад +3

    අපේ පැත්තේ කොල්ලෙක්ගේ චැනල් එකක් ගැම්මක් ගොඩක් වටින තොරතුරු ටිකක් කියන්න තේරෙන්නෑ.....❤💯

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 Год назад +6

    මමත් හරිම ආසයි ඔයා පැරණි ගෙවල් බලන්න ඔයාට ගොඩක් ස්තුතියි ඒ සිංහල උදැල්ලක්‌ අපේ සීයලාගේ ගෙදර තියනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад +103

    ඒ නිවස නැවත ප්‍රතිසංස්කරනය කරල පුරා විද්‍යා වස්තුවක් ලෙස මෙි දෙමවිපියො දෙන්නා රජයෙන් ආරක්ෂා කලයුතුයි මෙි පුතාට තෙරැවන් සරනයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      තෙරුවන් සරණයි

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      අනිවාර්යයෙන් ඔයා හරි ඒක කරන්න ඕන මයි

    • @agnindika4446
      @agnindika4446 Год назад

      Pramada Novi ikmaninma kala yuthui.

    • @_SisandBro_
      @_SisandBro_ Год назад

      ඔක්කොම වටින දේවල් අරන් පොත්ත විතරක් රකී රජයෙන්...

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      ඔයා මූලිකත්වය ගන්නවනම්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +9

    විෂිස්ඨයි, විස්මිතමයි....මේ ගෙනාපු තොරතුරු හා ඒ සීයාටත් ප්‍රණාමය....වටිනාකම එමටයි....🙏🌼🍃

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර Год назад +89

    ඒ කාලේ හොද සල්ලි කාරයෝ තමා මේ සීයලා . ඇත්තටම දවසම මදි තමා කතා කරන්න මෙහෙම ගෙවල් මාත් දැක්කේ මේ video එකෙන් .. ඉස්සරහ ලංකාව මාරම ලස්සනයි , මිනිස්සු, සොබාදහම හැම අතින්ම 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      🍃❤💙

    • @pubudusuranjala3680
      @pubudusuranjala3680 Год назад +5

      මෙවැනි සියලා තාමත් නුවර අවට ගම් පාලාත්වල ඉන්නවා කතා විලාසය උනත් හරිම වෙනස්. මෙ ඉන්නෙ ඒ ඉතිහාස දන්නා අන්තිම පුරුක ස්තුතියි ඔබට වටිනා දැනුම රටකට බෙදා දුන්නාට. සියාට ආත්තම්මාට නිරෝගී සුවය දීඝායු වේවා..!! ☸️🙏🙏

    • @rasikasanjayahewawasam5621
      @rasikasanjayahewawasam5621 Год назад

      Patta

    • @idunilsahan2741
      @idunilsahan2741 Год назад

      😍😍😍

    • @nayanawick6311
      @nayanawick6311 Год назад

      ​@@pubudusuranjala3680p

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 Год назад +4

    අපේ ගමට ,ගම් කිහිපයකට එහා රාවනාගොඩ තියෙන්නෙ.ඕනෑ තරම් ගිහින් තියෙනවා .ඒත් මම මේ අත්තා දැකලා නැහැ .අහලත් නැහැ .විස්තර නම් අහල තියෙනවා අම්මා කියල දීල තියෙනවා ඒත් මේ අත්තා ඇත්තටම කියූ පරිදි 100% ඇත්ත .ඒ වගේම තව ගොඩාක් තියෙනවා අතීත ශ්‍රී විභූතිය විදහා පාන දේවල් .ගැරඩි ඇල්ල ,පූනා ඇල්ල වගේ සිදු වීම්.ආඩම්බරයි මේ අත්තා ගැන .දීර්ඝායුශ ලැබේවා අත්තා ඔබට ජයවේවා .

  • @priyankaraherath1624
    @priyankaraherath1624 Год назад +100

    අපි නොදන්න ඓතිහාසික පුරාවෘත රාශියක් කාටවත් හසු නොවි මේ මහපොළවේ දිනෙන් දින වැලලි යනවා. ඉතා වටිනා ගමනක් සහෝ ඔයා යන්නේ.

  • @scmadagama406
    @scmadagama406 Год назад +4

    ❤ අව්‍යාජ නිරහංකාර දැනුම කැටි කරගත් මහා රූක්ෂයක් බදු ආදරණීය මුත්තෙ, ඔබට තව තවත් දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා!

  • @sasiyayt8896
    @sasiyayt8896 Год назад +23

    මේ මනුස්සයා Legend කෙනෙක් ❤️ ඇවිදින කෞතුකාගාරයක් 😍😮රංබන්ඩා මාමා ❤️😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      🍃💙❤

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      ඒ මනුස්සයා නම් එහෙම කෙනෙක් නෙමෙයි..සාමාන්‍ය සරල මනුස්සයෙක්..පරණ මිනිස්සු කොහොමත් දැනුමක් තිබ්බ මිනිස්සු තමයි...

  • @sisirakumara4465
    @sisirakumara4465 Год назад +7

    කලුගල් පතුරුවවලින් බිත්තිබැඳල හදපු අදටත් මිනිස්සු ජීවත්වෙන සොල්දර ගෙයක් මම දැක්අයි ඔය ඒවගේම වටිනා අතීත තොරතුරු දන්න කෙනෙක් ඒ මහත්මය කියල නිමකරන්න බැරිතරම් වටිනා වීඩියෝ එකක් ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්.

  • @dilanjaleekumara8652
    @dilanjaleekumara8652 Год назад +8

    දකින්න,හොයන්න ආස හිතෙන දෙයක් තමයි අපේ ඉතිහාසය... පැරණි නටඹුන් දැක්කත් ඒවා දිහා බලන්න, ඒවා හිතේ මවාගෙන ඒ කාලේ මෙහෙම වෙන්න ඇති කියලා හිතන්න මන් හරි ආසයි.කියාගන්න බැරි හරි අමුතු දෙයක් හිතට දැනෙනවා ඒවා දකිද්දී.. කොහේ ගියත් නැවතිලා පරණ දේවල් දකින්න හොයන්න හිත ආස කරනවා.පරණ පන්සලකට ගියත් ගොඩක් මිනස්සු බලන්න මොකුත් නෑ කියලා ඉක්මනට ගියාට ඒත් කීපදෙනෙක් ඉන්නවා ඒවා ගැන කතා කරන්න ඒ ගැන මට ගොඩක් සතුටුයි. එහෙම හිතෙන විදිය කෙනෙක් හම්බ උනාම දවසම මදි ඒ දේවල් කතා කර කර ඉන්න.. මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ❤❤

  • @indikasilva7177
    @indikasilva7177 Год назад +4

    ගොඩක් වටිනවා මල්ලී මේ විඩියෝ එක කළාට. ඒ රාවණෙක් නිසා නෙමෙයි, මේ ගම ගැන මේ මිනිස්සු ගැන අතීත වටිනාකම් ගැන කියාදුන්නට. ඒ වගේම මහා දුකක් හිතට එනවා. මේ පරපුරේ අය දැන් බොහෝ දෙනා අභාවයට ගිහින්. ඒ අභාවයට යන්නේ මහා දැනුමක් එක්ක. ඒ අයගේ මතුපරපුරේ අය ඒ කිව්වේ දරු මුණුපුරෝ පේන්න නෑ. ඒ අය නව පන්නයට හුරුවෙලා හෝ නගරයට ගිහින් ඇතැයි හිතනවා. එතකොට මේ පරපුරේ අය තනිවෙලා තවම ඒ අතීත රටාවත් එක්කම ස්වභාව දහමත් එක්කම හුදකලාව ජීවත් වෙනවා. ඒක දකින කොට මහා කම්පාවක් දුකක් ඇතිවෙනවා.

  • @Rasthaboy1111
    @Rasthaboy1111 Год назад +42

    සෝලෝ සුපිරී❤.. අපි ජිවිතේට දැකල නැති අභිමානවත් සිංහල සංස්කෘතියට ගියා වගේ හැගීමක් ඒකනම් පිස්සුවක්💫 හරිම වාසනාවන්ත සීය කෙනෙක් ස්ව්භාවධර්මය ආරක්ශා කරන අයව ස්ව්භාවධර්මයෙන්ම ආරක්ශා කරනවා ..නොදැනුවත්ම හරි සොයාගෙන ගියේ හරි අපුරූ තැනකට ජය වේවා මචං💚💥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      ජයම 💙🍃❤

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      අපිත් බැලුවා..අපිට නම් පිස්සුවක් නැහැ..

  • @pushpakumara335
    @pushpakumara335 Год назад +10

    ඉතිහාසය දන්න වැඩිහිටියන්ගෙන් ඔවුන් දන්න දේවල් මෙහෙම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයට ලබා ගන්න එක බොහොම වටිනව .ඉන්න ටිකදෙනාගෙන් ඒ පැරණි විස්තර ලබා ගන්න එක ඉක්මනින්ම කරන්න ඕනෙ

  • @mireshkavinda318
    @mireshkavinda318 Год назад +12

    මල්දෙණිය,මෑතගම ගියාම ඔය වගේ පරණ ගෙවල් ලස්සනට අදටත් තියෙනව පරණ මිනිස්සු ජීවත් වෙන....ඒවා දැක්කම හිතෙනවා අදට වඩා එදා මෙි ලංකාව මීට වඩා ලස්සනට තිබිබා කියලා❤️

  • @dn447
    @dn447 5 месяцев назад +1

    ado ayiya ananda balikaweda ugannanne. mama polonnaruwe jayanthipura. gammak ithin. suthutiyi ekenma😍🥰

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 Год назад +41

    අවුරුදු 80 සීය කෙනෙක් ඔහොම සිහියෙන් ඉන්නව කියන එකම හාස්කමක්... බුදුසරනයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +3

      අම්මෝ ඔව්

    • @chuutiteacher3237
      @chuutiteacher3237 Год назад +1

      සොබාදහමට බැදි සරල ජීවන රටාව නිසාම වෙන්න ඇති

    • @srilanakanvikalpansangithe9094
      @srilanakanvikalpansangithe9094 Год назад

      Hodma dewal kapubipu nisa ❤

    • @SMOOTH_xYz_
      @SMOOTH_xYz_ Год назад +2

      එහෙම නැ අපෙ සීයටත් 81ක් වෙනවා එයා අයින් කදු පල්ලම් බැහැලා වි ගොනි අරම් යනවා අදටත්,.. ❤😊2/3km පයින් බර උස්සම් යනවා,

    • @it_-_
      @it_-_ 11 месяцев назад +1

      ලංකාවේ බයියන්ට ඕවා හාස්කම් වුනාට චීනේ ජපානේ කොරියාවේ ඉන්නවා ඔයිට වඩා වයසක මිනිස්සු...

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 7 дней назад

    හරිම වැදගත් ඇත්ත ටම අපි මොනවාද දන්නේ කියලා හිතුණා අපේ අතීතය අපිට අහිමිව ගිය හරිම සුන්දරයි කියන්න වචන නෑ සෝලෝ ඔයාට ජය තෙරුවන් සරණයි 🙏🙏☘️🌼❤️🌿💗

  • @sadunshamal8921
    @sadunshamal8921 Год назад +52

    අයියා මෙ කරපු දෙ ගොඩක් වටිනවා ...මොකද කාලෙත් එක්ක අභාවයට යන අපෙ පුරාවෘත්ත අනාගතය වෙනුවෙන් කල ඉතිරියක් ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      ❤💙🍃

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      ඇයි ඔයාට ඒක කරන්න බැරිද?

  • @samithalakshan5238
    @samithalakshan5238 Год назад +16

    ඒ සීයා ජාතික වස්තුවක් දීර්ඝයුශ ලැබේව ❤❤

  • @KuwaitStar-du9zd
    @KuwaitStar-du9zd Год назад +5

    ඉතා වටිනා ගමනක් සහෝදරයා thawa thawath මෙවැනි වැඩ සටහන් තොරතුරු සොයාගැනීමට ඔබට ශක්තිය ලැබෙනවා අනිවාර්යයෙන් budusaranai

  • @harshaprabodha5014
    @harshaprabodha5014 Год назад +16

    අතිතයේ ජිවත් වෙච්ච මිනිස්සු කොච්චර වාසනාවන්තද 🥺❤️❤️❤️

  • @Jpool121
    @Jpool121 Год назад +17

    ඒ කාලේට යන්න තිබුනානම් දෙපා රක් හිතන් නෑ ❤

  • @PrinceOfLanka
    @PrinceOfLanka Год назад

    මේක ගොඩක් වටින video එකක්. අපේ සැගවිලා ගිය හෙළ ඉතිහාසය, රාවණ ඉතිහාසය ගැන ඕනතරම් සාක්ෂි තාමත් මේවගේ පැති වලට ගියොත් හොයාගන්න පුළුවන්. කනගාටුවට කරැණනම් සුළුතරයක් අඤාන පිරිස් සහ ජාතියේ අවාසනාවට පහල වූ පුරාවිද්‍යාඥයින් යැයි කියාගන්නා බටහිර ගැතියන් ලාභ ප්‍රයෝජන නිසා රාවණා මිත්‍යාවක්, හෙළ ඉතිහාසය මිත්‍යාවක් යැයි සමාජගත කරමින් සිටී.. ඉතිහාසය පිලිබදම කිසිම දෙයක් අධ්‍යනය නොකර රාවණ මිත්‍යාවක් කියන අයට මම කියන්නෙ මේ වගේ තැන් වලට ගිහින් හරියට තමන්ගෙම ඉතිහාසය හොයල බලන්න කියලා..එතකොට තේරෙයි ඇත්තටම මිත්‍යාවක ඉදල තියෙන්නෙ කවුද කියලා.

  • @shamikalakshan9171
    @shamikalakshan9171 Год назад +12

    පුස්තකාලෙකට ගිහින් පොතක් කියෙව්ව වගේ ❤.අඩේ ඒ දැනුම.ලෝභයි වගෙත් 😢❤❤

  • @gayangurudeniya9582
    @gayangurudeniya9582 Год назад +1

    ඒ සීය නියම legend කෙනෙක් .ලස්සන වීඩියෝවක් මලය

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +6

    දොර න චූටි වියෝව ලස්සන කරනව
    අර සියට කොස් ගෙඩිය හදන්න පලුවන් වුනා ද කැම වෙල පරක්කු වෙන්න ඇති ඒත් පුතා එක්ක කථා කරන්න ලැබුණු එක ගැන සතුටුයි .
    තෙරුවන් සරණයි! දිර්ඝ යු වෙව!

  • @DamithAnanda
    @DamithAnanda 3 месяца назад +1

    Aththtama e ithihasaya awssala apitath nodakapu godak dewal pennuwa,e wagema e siyage munen penuna ktawath e atheethya kiyanna bari wela thibunu bawak,ekane ayya ahana ahana hama deyakma hodata kiyala dunna,aththama ayye godak pin,parissamen issarahatath me wage video genna❤❤❤❤good luck solo❤❤❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Год назад +3

    ඇත්තටම මේ වගේ ලංකාවෙ හැංගිච්ච තැන් ...මේ වගෙ වටින දැනුම පිරි අපේ සීයල ආච්චිල කොච්චර ඇත්ද...තව හොයාගෙන යමු.. විස්තර දැනගන්න සැලැස්සුවට අය්යට ගොඩක් ස්තුතියි ...තව අපේ ඉතිහාසය සොයාගෙන යන්න හැකියාව ලැබේවා.❤🍃🇱🇰

  • @MazharMazhar-tj9np
    @MazharMazhar-tj9np Год назад +7

    ගොඩාක් සතුටුයි අපෙ ගමෙ තියන ලස්සන කතන්දරය මෙහෙම අහගන්න ලැබුන එක ගැන ගෙවල් වලට යන පාරෙ රන්බන්ඩා සීයගෙන් විස්තර දැනගෙන ලස්සනට විඩියො එක කරලා තියනවා අයියෙ ගොඩාක් සතුටුයි අයියේ❤️‍

  • @sasifdo3642
    @sasifdo3642 Год назад +2

    අම්මොව් මම දැක්කමයී එච්චර පරන පත්තර...ඒ චිත්‍ර ටික නම් මාරම වටිනවා.....සියා කිසිම ලොබ කමක් නැතුව ඒවා දුන්න විදිය නම් මරු..👌👌🔥🔥 හරීම හොද නිහතමානි හදවත හොද නියම සිංහල මනුස්සයෙක්💪❤සියා නම් මාරම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්....මාරම වටිනවා ඒ සියා නම්💪💪සියාගේ ගෙදර මම අදමයී ඔහොම ගල් ගෙයක් දක්කෙ එක වටිනවා ගොඩාක් එක සංරක්ෂණය කරන්න ඕනේමයී අනිවාර්යයෙන් අපිට මෙවා වටිනවා ඒත් සියාගෙ දරුවොන්ටත් මේ දෙවල් වටිනවා නම් ගොඩාක් හොදද....කැකුන ගෙඩි දැක්කෙ අදමයී.....මගෙ මුත්තාම්මා ලගත් තියෙනවා සිංහල උදැල්ලක්.....💪මේ සියට‍යී අච්චිටයී දිර්ඝායූශ ලැබේවා🙏🙏🙏🙏🙏❤❤

  • @dushantharasika1183
    @dushantharasika1183 Год назад +3

    හරිම අගෙයි සහොදරයා...බොහෝ යූ ටියුබ් චැනල් තියෙනවා හිත අවුස්සලා අවුල් කරන...
    ඒ අතර හිත නිවන චැනලුත් අතරින් පතර කලාතුරකින් හමුවෙනවා...
    Solo hiker ඒ උඩින්ම තියෙන නාමයක්.පිං හිත නිමනවට...
    දීර්ඝායුෂ වේවා තාත්තා...තෙරැවන් සරණයි.❤🙏❤️

  • @threesisters870
    @threesisters870 Год назад +43

    අපේ ඉතිහාසය... 🇱🇰❤
    රාවණ ඉතිහාසය 😍
    අපේ දැනුම 😍

  • @ckcreations1289
    @ckcreations1289 Год назад +1

    මාරම වටින දැනුම් සම්බාරයක් දන්න සීයා කෙනෙක්... සීයාගෙන් ගැමුනු කුමාරයා ගැන කියවුන කතා ටික මම පොත් පත් වලින් කියවල තියනවා...

  • @KUDDA95
    @KUDDA95 Год назад +12

    මේක විඩියෝ එකක් නෙවේ. දැනුම ඇති ඉතිහාසයට ඇල්මක් ඇති මිනිසුන් දෙදෙනෙකුගෙ ආදර්ශයවත් සන්වාදයක්. ♥️🌿🌼🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      ස්තූතියි 💙🍃❤

    • @KUDDA95
      @KUDDA95 Год назад

      @@Ceylonsolohiker දිගටම මේ වගේ විඩියෝ කරන්න අයියේ ❤️✌️

  • @thilinidilhara7827
    @thilinidilhara7827 Год назад +2

    විඩියෝ එක දැක්ක වෙලෙම නිදහසේ බලන්නම ඕන කියලා හිතාගත්තේ..ඉතින් සතියකට පස්සෙ අද බලන්න පුලුවන් උනේ ..දැන් ඒකේ වටිනාකම තේරෙනවා අයියා..එක තත්ත්පරයක්වත් මිස් නොකර ඔක්කොම බැලුවා..ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක..ඒ සීයා හින්දා තව ගොඩක් වටිනවා මේක ❤ ඒ සීයගේ ගෙදර දැක්කම මතක් උනෙ අපෙ ගෙදර ඒකත් අවුරුදු ගානක් පරණ ගෙදරක් මේ සීයගේ ගෙදර වගේම හදලා තියෙන්නෙ මෝඩ ගඩොලින් ඇත්තටම ඒ බිත්ති ගොඩක් හයියයි..ඒ සීයගෙ ගෙදරත් අමුතුම ලස්සනක්..ඉතින් අයියාටයි සීයාටයි දෙන්නටම ගොඩක් පිං 😇❤️🍃

  • @sah9637
    @sah9637 Год назад +111

    please don't mention the name or the details about these places.😢 This place is precious. Also these old people live their lives with nature without any external influences from the society. Therefore it is better not to mention much details about these places and people. When you are making video you may not concern about that. It's ok but this society is not always a good and kind place. There are lot of vicious people oit there. therefore we have to protect these people and places from them. You did a excellent job with this video. We, my father and me watched this without skipping a second. He said lot of details about his past. So thankful for the video. But please concern about above things also

    • @weneedpeace92
      @weneedpeace92 Год назад +3

      yes agree

    • @Sugandika.
      @Sugandika. Год назад +2

      Yes agree ❤

    • @TharasDiary
      @TharasDiary Год назад +2

      Agreed

    • @gurularomenia
      @gurularomenia Год назад +2

      Agree

    • @samanthikamjayani4324
      @samanthikamjayani4324 Год назад +3

      Agree with the essence of your story. When people know something, they use it for both good and bad.
      But , it is bad that many things are buried without anyone knowing. ' That's how our past was buried.'
      Therefore, it is okay to make these things public. If not, people like you and us who love the environment like life will never know these things.
      * Solohiker thank you so much🙏

  • @hbt751
    @hbt751 Год назад +5

    සාර්ලිස් ගේ ලිතෝ මුද්‍රිත සිතුවම් නේද මේ පරණම ඒවෙ වගේ ♥️

  • @musicmix5508
    @musicmix5508 Год назад +3

    වීඩියෝ එක වෙනම ලෝකෙකට අරන් ගියා හරිම ලස්සනයි මිත්‍රයා💙💙💙

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Год назад +2

    ශාආආආආආආ ඓතිහාසික තොරතුරු ඉතා වැදගත් අර සුලුගුලු උපාසක උතුමන් දිව්‍යලෝකෙට පෘථක්ජනව මලියදේව රහත් හිමිගේ පත්කඩේ එල්ලී සිලුමිණි සෑරදුන් වන්ඳනා කල කතාව චාආආආආ සිංහල නරශ්‍රේෂ්ඨ රාවනා උත්තමයන්ඟේ කතා විස්තරය පැරනි දේවල් තාක්ෂනය ආදී දේවල් අනේ මඟේ රට මට මේවා අහනකොට මේරටේ වටිනාකම විශේෂ කරුන බුදුහිමි සිරි ලාංකිකයෙක් බව ඇතැම් තොරතුරුවලින් ගම්‍යවෙනවා අපේරට ලෝකයේ බබළන රට බවට පත්කරන්න හොඳ පාලකයෙක් රටට ජාතියට ආදරේ කෙනෙක් පහල උනොත් මේරට ලෝකෙම බබලවන්න ඇහැකියි ඒසේමවේවා🙏🙏🙏👋🖐️✌️💪👍🙏🙏🙏🌹❤️🌹👑️💎🌺🌷🥀🌸🌼💮💐🌹💪👍🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +27

    ශ්‍රි ලංකාව මොන තරම් අලංකාර ස්වභාව සෞන්දර්යයෙන් සුපිරි අගනා
    පෞරාණික ධන සම්පත් වලින් පිරුණු සූරවිමනක්.🇱🇰👍🏾👍🏾🇱🇰 සදා වාසනාවන්.
    ජයවේවා.

  • @sachinidanushka1660
    @sachinidanushka1660 Год назад +1

    ඒ සීයාට මාරම පිනක් මේ පරපුරට මෙම දෙයක් කියලා දුන්නු එකම. අයියටත් ගොඩක් පින් අපිට මේම දෙයක් ගේන එක ♥️

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Год назад +53

    අපේ ආදිමුතුන් මිත්තන්ගේ දැනුමත් එක්ක බලනකොට දැන් අපී ඉන්නේ ගොඩාක් පිටිපස්සේ 😢

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +3

      🥲🥲

    • @it_-_
      @it_-_ 11 месяцев назад

      මීටර් කිලෝමීටර් වගේද?

  • @DamithAnanda
    @DamithAnanda 3 месяца назад +1

    E siyage as wala kadulu,ane 😢❤❤❤❤

  • @Adhii_v
    @Adhii_v Год назад +20

    මම ගොඩක් ආඩම්බරයෙන් කියන්නේ මේක මගේ ගම ❤ මගේ විතරක් ල‍ංකාවේ ඉන්න හැමෝගෙම අපි මේක රැකගන්න ඕනේ 💯

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      ❤🍃💙

    • @anurasampath5417
      @anurasampath5417 Год назад

      කොහෙද ංම් ගම

    • @anurasampath5417
      @anurasampath5417 Год назад

      ංම් ගම කොහෙද

    • @aminirwana6325
      @aminirwana6325 Год назад +1

      ගම රැක ගැනීමේ වැඩි වගකීම තියෙන්නේ ගමේ අයට.

    • @Adhii_v
      @Adhii_v Год назад +1

      @anurasampath5417 කොත්මලේ රාවනාගොඩ

  • @shevanthijayasinghe7381
    @shevanthijayasinghe7381 Год назад

    ගොඩක් ස්තුතියි පුතා.ඉවර වෙනකම්මබැලුවා.තවතවත් මෙවැනි ගමන්බිමන් ගොස් කරැණු කාරනාසෙවීමට ශක්තිය ලැබේවා

  • @chamodikavishka6284
    @chamodikavishka6284 Год назад +3

    මන් හැමවෙලේම බලනවා.. රට වටේ යන්න ගෙදර ඉන්න අපිට බැරු උනත් ඒ අද්දැකීම් ඇපිත් එක්ක බෙදාගන්න ඔයාට කවදාවත් වරදින්න එපා අයියේ ...❤️

  • @visminimahesha-rz9hs
    @visminimahesha-rz9hs Год назад +6

    අයියා මේ කරන දේ ගොඩාක් වටිනවා. මාත් ආසම දෙයක් තමා ලංකාවෙ ඉතිහාසය.. අපි නොදන්න නොදැකපු ගොඩාක් දේවල් දකින්න පුලුවන් උනා අයියා නිසා. ඔයාට ජයෙන් ජය 🎉

  • @maduchanu6361
    @maduchanu6361 Год назад +2

    ⁣මගේ අප්පච්චිට දළදා සමීදු පිහිටයි දැන්නෙ නැති දෙයක් හරි විදියට කියලා දෙනවට 🙏🙏🙏❤❤

  • @chandimalnalindakekulawala2100
    @chandimalnalindakekulawala2100 3 месяца назад

    විශිෂ්ඨයි සහෝදරය ඔයාගේ වැඩසටහන. ඔය වගේ ඓතිහාසික වැදගත් සිත් ඇදගන්නා වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා..මාමටත් දීර්ඝායුෂ ලැබේවා...❤❤

  • @karnagala
    @karnagala Год назад +6

    පුස්තකාලය ට ගිහින් පොතක් කියෙව්වා වගෙ එ පොත් සගරා එහෙම දැක්කා ම පුදුම හිතෙනවා ඇත්ත ටම මාරු යන තැනක පරිස්සමෙන් යන්න ඔයා ට ගොඩක් ස්තුතියි අපට මෙවාගෙ දෙවල් පෙන්නවාට ඔයා ට දළදා සමිදු ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරණයි ඔයාට ❤️🥰😘❤️🥰😘❤️🥰😘🌹💝ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️

  • @irosha2102
    @irosha2102 8 месяцев назад

    අපිට කොච්චර ලස්සන අතීතයක් තිබිලා ද.මේ සීයලා ආච්චිලා එක්ක ඒ විභූතිය සැඟව යයි.හරි වටින වැඩසටහනක් සෝලෝ❤

  • @kanthi1038
    @kanthi1038 Год назад +4

    ඇත්තටම පුතේ ..... ගොඩක් වටින වීඩියෝවක්. මේ ගෙදර , මාමා භව්තික දේවල් ගොඩක් වටිනවා ......

  • @dayanabishek8620
    @dayanabishek8620 Год назад +14

    ගොඩක් පින් අයියෙ මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක බෙදාහදාගන්නවට. ඒ සීයගෙන් ලොකු ඉතිහාසයක් දැනගත්ත. අනික ඒ ගෙදරනම් කෞතුකාගාරයක් 😍 සීයත් හරිම සිරියාවන්තයි 💗🙂👍

  • @shamasandamali8651
    @shamasandamali8651 Год назад +2

    අයියේ ඔයා නම් මාරයි. 😍❤️🥰 ඔයත් මේ වගේ වයසටට ගියම ඔයත් මිල කරන්න බැරි වටින වස්තුවක් වෙවි මේ එකතු වෙන දැනුම අත්දැකිම් එක්ක. බුදුසරණයි තවත් ඉස්සරාටම යන්න. ❤❤

  • @vishvasupun5677
    @vishvasupun5677 Год назад +1

    ඒ සීය සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලමයි හිතෙන්නෙ... 1930ස් ගනන් වගේනෙ ගේහදල තියෙන්නෙ... කලු ගලින් ගේ හදල රටින් උලු ගෙනල්ල වහන්න අනිවාරෙන් සීයගෙ තාත්ත ආරච්චි කෙනෙක් වෙන්න ඇති... වටින ඉතිහාසයක්... වටින මනුස්සයෙක්❤ ❤❤❤❤

  • @ShankaLakmali
    @ShankaLakmali Год назад +3

    අැත්තටම කෞතුකාගාරයක් ගල් ගේ විශ්මිතයි ලමයි එක්ක ගිහින් පෙන්නන්න වටිනවා දුර්ලබයි❤❤❤❤❤❤❤

  • @arunadma5296
    @arunadma5296 Месяц назад

    මේ කතාව ඇහෙනකොට මට අතිතය මතක් වෙනවා... මමත් අපේ අම්මා කඩදෝර.. කොත්මලේ ජලාසය ට
    යටවුනා මහගෙවල්... පුසුල්පිටිය පන්සලේ දබරන් පිළිමය මම කීප සැරයක්ම වැදලා තියෙනවා... 🙏. පන්සලේ ලොකු හාමුදුරුවෝ ලගම ලොකු නයෙක් නිතරම ඉන්නවා... අවාස ගේ ඇතුලේ... දවසක් දරුවා ඇතුලට එන්න එපා... සතා ඉන්නවා කීවා... මම වටපිට බැලුවා.. හාමුදුරුවෝ ලගම ලොකු නයෙක් හිටියා.... මම ඇස් දෙකෙන්ම දැක්ක. පස්සේ කාලෙක නිව්ස් වලින් තමයි දැනගතේ රන් පිළිමය හොරු ගත් බව... අපි ඒකාලේ එස්කොලේ 8 පන්තියේ...

  • @maduka_s
    @maduka_s Год назад +8

    ඇවිදින පුස්තකාලයක් එක්ක කෞතුකාගාරයක් . නිදුක් නීරෝගි වෙිවා සීයා . අමිමේ අයියේ පුළුවන් නම් ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න 💚🌺🍀

  • @pradeepabeysinghe9478
    @pradeepabeysinghe9478 Год назад +2

    නියමයි මචෝ. බලන්න වටින වීඩියෝ ටිකක්. මං සරන්නාගෙ වීඩියෝ බලද්දි තමා solo hiker ගැන දැනගත්තෙ. සුපිරි චැනල් දෙකක්❤

  • @ishuishu7146
    @ishuishu7146 Год назад +8

    අපේ ගම් පලාතට ගිහින් අපිවත් නොදන්න ගොඩක් දේවල් පෙන්නලා ගොඩක් ලොකු දෙයක් කරල තියෙනවා ❤ගොඩක් ස්තූතියි. තව තවත් මේවගේ දේවල් හොයන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පරෙස්සමෙන් සතුටින් ඉන්න

  • @Yeppa_3
    @Yeppa_3 Год назад +2

    අයියේ....ඔයා ඔය ගමට ගිහින් අපිට ඔව්වා පෙන්නුවේ නැත්තන් අපි කවදාකවත් මේ දෙවල් ගැන දන්නේම නැතුව ඉන්න තිබ්බා 🥺 ගොඩාක් පින් අයියේ ඔයාට ❤❤

  • @Waruna_JaY
    @Waruna_JaY Год назад +10

    අද වීඩියෝ එකනම් සුපිරී....එක කෑල්ලකවත් ස්කිප් කරේ නෑ❤❤❤...🌞 හිර පායන් නැති ගමේ වීඩියෝ එකත් ඉක්මනින් ඕනී❤❤

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 Год назад

    ඇතැම් අය කියනව මේ පිරිසිදු වටිනා දේවල් නිරාවරණය කරලා විනාස කරන්න එපා කියලා. ඇත්ත . මිනිස්සු යමක් දැන ගත්තහම ඒක හොඳ අතට සහ නරක අතට යන දෙකටම යොදා ගන්නවා
    .ඒත් හුඟක් දේවල් කිසිම කෙනෙක් නොදැනගෙන යටපත් වෙලා යන්න නරකයි .අපේ අතීතය වැලලිලා ගියේ එහෙමයි.
    ඒ නිසා මේ දේවල් දැනගන්න සැලැස්සුවට කමක් නැහැ .එහෙම නොවුණොත්, පරිසරයට පණ වගේ ආදරය කරන අපි වගේ අයට කවමදාවත් මේ දේවල් දැනගන්න බෑනෙ.
    Solohiker thank yiu so much 🙏

  • @vinol_fdo
    @vinol_fdo Год назад +6

    එක තත්පරයක්වත් skip කරන්න හිතුනෙ නෑ ❤

  • @thanujathilakarathne7348
    @thanujathilakarathne7348 7 месяцев назад

    මේ පැත්තේ තියෙනවා පුරාණ විහාරයක්.හරිම ලස්සන ගමක්.මම ගිහිල්ලා තියෙනවා.

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 Год назад +6

    අම්මෝ එ ගෙදර කෞතුගාරයක්නේ.මෙදෙවල් සංරක්ෂනය කලයුතු දෙවල්.මං ඔච්චර පරන ගෙදරක් වගෙම බාන්ඩ දැක්කේ අදනේ.පරිස්සමෙන් මල්ලී..❤❤

  • @thuruli
    @thuruli Год назад +3

    අපේ ආච්චි ලගත් මේ වගේම එකතු කරගත්ත පත්තර , කාසි එහෙම තියනව. හරිම ආසයි ඒ කාලෙ කතා අහන්න ඒව කියවන්න.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v Год назад +2

      රසවාහිනී පලමු කලාපය සහ තවත් කීපයක්ම තියෙනව මා ලඟත්.ඔය වීඩියෝ එකේ තිබෙන බහුතරයක් චායාරූප එම සඟරා වල තිබෙන ඉතාම ලස්සන චිත්‍ර.